"ෂට පට සත්තපඩි" ඇඟ ඇතුලේ යන වලිය | Dinesh Muthugala

  Рет қаралды 326,614

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
"ෂට පට සත්තපඩි" ඇග ඇතුලේ යන වලිය
#Dinesh #Muthugala #Biology

Пікірлер
@prabhathnandasiri8851
@prabhathnandasiri8851 2 жыл бұрын
උපහාර!!! ආදර ගුරු දෙවිදු අපගේ "පින්නපොල" බිහිකළ තවත් ගුරු උතුමෙකි මුතුගල ගල් මල් මැදින් බෙදමින් ගුණ දහම් රල මේ යන ගමනෙ වේවා ආසිරි පහල ඇත්තේ කුරිරු සමාජයකි හරි අමුතු දිවි පණ පොවන ගුරු දෙවියන් ඇත නමුතු සදහම් බෙදන ගුරු තරුවකි සර් මුතු එක් වදනකුත් සිත සනසයි ඔබ ඇමතූ
@thanujajayasinghe2666
@thanujajayasinghe2666 2 жыл бұрын
ඔයා නම් මාර දක්ශයි සර්..මේ පැහැදිලි කිරිම මාව අවු...30 ක් අතීතයට ගෙන ගියා.සර්..එදා මට ඔබ වැනි ගුරුතුමෙක් හමු වුනා නම් මම අද, හොද රැකියාවක් කරන කෙනෙක් වෙන්න තිබුනා...ඒ තරම් පැහැදිලි කිරීම මතක හිටිනවා සර් ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබූ දරුවන් වාසනාවන්ත පිරිසක් 🎉️බුදුන් දෙවියන් ඔබ ආරක්ශා කරත්වා..දීර්ඝායු වේවා
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
සර් තමයි දහම උගන්වන හදවතේ ගුරුතුමා 💖💖💖 කෝ බලන්න සර්ට ආදරේ අය
@Ben47x1
@Ben47x1 2 жыл бұрын
❤❤❤
@sinhalaoldliveshow4437
@sinhalaoldliveshow4437 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😘😘
@shiharaossen9128
@shiharaossen9128 2 жыл бұрын
We love our sir 💕🤗
@madhushikapiyumali7387
@madhushikapiyumali7387 2 жыл бұрын
❤❤❤
@pradeeparohini9921
@pradeeparohini9921 2 жыл бұрын
♥️♥️♥️
@sades1695
@sades1695 2 жыл бұрын
ලමයින්ගෙ හිනාවෙ හැටියට නම් තේරුම් ගියේ හොඳටම social media සැරිසරනවා කියල🤭😂..මම පේරා මෙඩිසින් ගිය කෙනෙක්.ඒ කාලෙ ඕවා තේරුම් ගන්න දහ පාරකට වඩා නෝට් කියෙව්වා.මොකද ඒ කාලෙ සර් වගේ පැහැදිලිව තේරුම් කරලා දෙන ගුරුවරු හිටියේ නෑ🥺..තෙරුවන් සරණයි සර්ට.!
@dimuthusathsara3379
@dimuthusathsara3379 2 жыл бұрын
අද කුරුණෑගල class එකේදි, අපේ සර්, හැමදාමත් ආදරෙයි මුතුගල සර්ට❤❤❤
@tharakadheerasundara3782
@tharakadheerasundara3782 2 жыл бұрын
අහිංසක ජීවිත දුකෙන් මුදවා ගන්නා ගුරු දෙවිදු...❤️❤️❤️ සර්ට බුදු සරණයි...!!
@inokasenevirathna6466
@inokasenevirathna6466 2 жыл бұрын
මාර පැහැදිලි කිරීමක්... මෙවැනි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම ලමයකුට කොච්චර වාසනාවක්ද....
@kusumd9122
@kusumd9122 2 жыл бұрын
Your explanation is very attractive
@sandaruhasintha7552
@sandaruhasintha7552 2 жыл бұрын
Dinesh muthugala sirge contact number eka thiyenwda
@itumidinari7429
@itumidinari7429 2 жыл бұрын
@@sandaruhasintha7552 class wala paniwida dena contact number ekak nam thiyenawa. Sirge ekanam naha
@chamodyaprebani1320
@chamodyaprebani1320 2 жыл бұрын
A
@hn3396
@hn3396 2 жыл бұрын
@@sandaruhasintha7552 siyaluma lamunge wasanawata pahalavu gurudeviyek
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ඉගෙන ගන්න වයස පහුවෙලා අවුරැදු ගානක් වුනත් අහන් ඉන්න ආසයි. බුදුසරණයි ඔබතුමාට
@supunnadidu7685
@supunnadidu7685 2 жыл бұрын
ළමයින්ගේ වගේම තවත් ජීවිත වලට එළියක් දෙන අපේ වාසනාට බිහි වූ දෙවියෙක් මේ...❤️❤️
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
කව්ද වාසනා 🤔🤔🤔🤔
@harshananandimal7597
@harshananandimal7597 2 жыл бұрын
@@saman8021 ගුරු ගව්‍රවය බන්..ගුරුවරයාගේ පින.
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
@@saman8021 oya muthugala sir tai anek sir tai banpu sir ge class yana kenek da.😁
@vimeshanjana8625
@vimeshanjana8625 2 жыл бұрын
පන්ති ගියෙ නැති උනාට හැම සතියකම සර්ගෙන් වීඩියො එකක් එනකල් බලාගෙනමයි ඉන්නෙ🖤
@tsmmadhuwa
@tsmmadhuwa 2 жыл бұрын
Clz ekt enn වරම් නැති උනාට හැම වීඩියො එකක්ම් බලල යමක් ඉගෙන ගන්නවා 🙂 සර් හදවතේ ඉන්නවා ...♥️
@bhashithadilan362
@bhashithadilan362 2 жыл бұрын
❤❤❤සර් කියා දෙන විදිහට ඕනිම කෙනෙක්ට තේරෙනවා...තවත් අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැන නුවන පාදන්න ශක්තිය ලැබේවායී ප්‍රාර්තනා කරනවා...❤❤❤
@Dasu-b9m
@Dasu-b9m 4 ай бұрын
මේ වගේ චූටි චූටි වීඩියෝ කෑලිවලින්ම කොච්චර නම් දේවල් ඉගෙනගන්නවද ඇත්තටම සර් කියන දේවල් හොදට තේරෙනව ❤❤❤ සර්ගෙ ක්ලාස් යන්න ආසයි දුර වැඩියි නෙ මොනා කරන්නද
@sl9killer642
@sl9killer642 2 жыл бұрын
හදවතේ ගුරුවරයා මුතුගල සර් කියන්නේ 💗
@gayanmudalige2021
@gayanmudalige2021 2 жыл бұрын
Ape nm nilantha jayasooriya
@sl9killer642
@sl9killer642 2 жыл бұрын
හ්ම්ම්ම් හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවා බන් 🔥
@amilachamodh5303
@amilachamodh5303 2 жыл бұрын
හරියටම හරි හදවතේ ගුරුවරයෙක් ❤️❤️❤️
@walawedurageajantha5491
@walawedurageajantha5491 2 жыл бұрын
මුතුගල සර් වලට බුදුසරනායි.....
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
අද මගේ දෝනි කුරුණෑගල පන්තියට ආවා. සර්ගෙ මේ උගන්වන පාඩම් වැඩිහිටි අපිත් ඉගෙන ගන්න්වා. තෙරුවන් සරණයි ! සර්ට, සියලු දෙනාටම
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
ආපහු අතීතයට ගියා 11 වසරෙදි මාර ආසාවෙන් ඉගෙනගත්ත පාඩමක් ❤️❤️❤️
@maleeshathanuka1736
@maleeshathanuka1736 2 жыл бұрын
Attac
@gayya_24
@gayya_24 2 жыл бұрын
මගේ ගුරු තරුව❤️❤️💯. සර් ඔයානම් ජිවිතේ ගැන කියලා දෙන්න මාරම වැඩ්ඩෙක්. ඔයානම් ගුරු දෙවියෙක්. හදවතේ ගුරුවරයා දිනේෂ් මුතුගල සර්. සර්ට බුදුසරණයි.
@abeerfaizal2513
@abeerfaizal2513 2 жыл бұрын
අනේ අපේ සර් කටහඬ ඇහුනත් හිත නිවෙනවා 🙏🙏🙏❤
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 2 жыл бұрын
හරිම පැහැදිලි සර්ගෙ ඉගැන්වීම් රටාව.ඕනි කෙනෙකුට අහගන ඉන්න පුලුවන්.💕💕💕
@diaries222
@diaries222 2 жыл бұрын
මම Art කරන්නෙ සර් ,ඒත් මේ video එක මම ඉවරවෙනකන් බැලුව සර් , 😍 ඔය උගන්නපු ටික හොදට මීටර් උනා මට ❤️
@kaveemudunkotuwa8446
@kaveemudunkotuwa8446 2 жыл бұрын
Me too
@diaries222
@diaries222 2 жыл бұрын
@VILLAGE AND LIFE sriLanka කොහෙද බන් එන්න කියන්නෙ
@ureshikasandamali5291
@ureshikasandamali5291 2 жыл бұрын
@@diaries222 අනේ මන්දා බන්.මුන් ...කොහෙ එන්න කියනවද කියලා 😂😂😂😂😂😂
@diaries222
@diaries222 2 жыл бұрын
@@ureshikasandamali5291 පිස්සු whottek බබා මූනම් 😂😂
@dilhararasanka9960
@dilhararasanka9960 2 жыл бұрын
මෙන්න පැහැදිලි කිරීම්...අවුරුද්දක් ගියත් අමතක වෙන්නේ නැ 😍😍
@kavishkasampath3447
@kavishkasampath3447 2 жыл бұрын
හැමදාම හොද පුරුදු කියලා දෙන හරිම නිහතමානී ගුරුවරයෙක්.💖අදටත් ආසම ගුරුවරයෙක්.
@kaminidesilva2562
@kaminidesilva2562 2 жыл бұрын
God bless u son
@nimesh8491
@nimesh8491 2 жыл бұрын
සර්ගෙ clz එන්න පටන් ගත්තෙ 2nd shy එකෙත් revision එකේ මාස 2ක් ඉවර උනාම 🙂 හිතුන එකම දෙ අපරාදෙ මුල ඉදන්ම clz ගියානම් කියලා ❤️ එකකට එකක් කතන්දරෙ වගෙ ලස්සනට ගලපලා කියන එක ඇත්තටම මතක හිටිනවා
@supergamesbrevon7418
@supergamesbrevon7418 2 жыл бұрын
සර්ගේ clz එකෙ වැඩිහිටි ගෝලයෝ අපි ..ගොඩාක් හොදට පැහැදිලි උනා ඒ lesson එක..තෙරුවන් සරණයි ! සර් ❤️
@samiththilina5862
@samiththilina5862 2 жыл бұрын
Q
@nandanenandane6565
@nandanenandane6565 2 жыл бұрын
සර්. සනීප වෙලා. ඇවිල්ලා. දැකීමත්. සතුටුයි.පරිස්සමින් යන්න. බුදු සරණයි මම කටාර් වල
@k.n.fernando6807
@k.n.fernando6807 2 жыл бұрын
සර් වගේ ගුරු දෙවිවරු මේ මිහි පිට තව තවත් පහළ වේවා!!! ආදරෙයි අපේ සර්..❤❤❤
@sushilpriyantha6811
@sushilpriyantha6811 2 жыл бұрын
අද මං ඉගෙනගත් යම් දෙයක් වේද මේ පාඩමෙන් ...... මා ලබාගත් දැනුමට පිංපෙත් ප්‍රාර්ථනා කරනව ආදරණීය සර් අනුමෝදන් වෙත්වා........ තෙරුවන්සරණයි
@Udara-UB_2004.
@Udara-UB_2004. 2 жыл бұрын
අපි bio නොකෙරුවට සර්ට පින් සිද්ද වෙන්නම මාර දැනුමක් එනවා මානව දේහය ගැන...ගොඩක් පින් සර් ❤💪🔥
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ඨයි සර්.. ඉගෙන ගන්න ලැබීමත් වාසනාවක්.🙏🙏
@r.m.l.rathnayaka5410
@r.m.l.rathnayaka5410 2 жыл бұрын
❤️😍 ඒ වචන ටික.. ආදරෙයි ගුරුතුමනි සදාකල්...බුදු සරණයි ❤️
@sriyaniliyanage7335
@sriyaniliyanage7335 2 жыл бұрын
නියමයි සර්. මේ පාඩම ආයේ කාටවත් අමතක වෙන්නෑ.
@jayanthijayanthi323
@jayanthijayanthi323 2 жыл бұрын
දුවා දරැවන්ගේ ණැන නුවණ පාදන ගුරැතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා
@surangikumari3389
@surangikumari3389 2 жыл бұрын
මෙි අපේ දුටුගැමුණු කුමාරයා.අපේ ලමයිගේ ඉටු දෙවියා.අපි ඉතිං වැඩිහිටි ගෝලයෝ ටික තමයි.බුදු සරණයි සර් පරිස්සමෙන් ඉන්න .👩‍🏫
@rashnethsaranai1977
@rashnethsaranai1977 2 жыл бұрын
සර් දැකීමත් සැනසීමක් 💚
@thilanroshitha1846
@thilanroshitha1846 2 жыл бұрын
ඔබතුමා ගුරු තරුවක් ඔබතුමාට දීර්ඝායුෂ පතනවා
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 2 жыл бұрын
සර්ට දැන් හොදටම සුවය ලැබිලා ද ....තෙරුවන් සරණයි ...ඔබතුමන්ට ..අපේ දරුවන්ගේ වාසනාව....🙏🙏
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
දරුවනේ උබලා කොච්චර වාසනාවන්තද මෙහෙවු ආදරනීය දක්ශ ගුරුවරුන්ගේන් ඉගෙන ගන්න ලැබීම ....මට දැන් අවුරුදු 41 ඉන්නේ කුවෙට් වල ඒත් මේ දේවල් අහගෙන වැඩකරද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක් ලන්කාවේ ඉදිරිය හොද වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මෙහෙවු ගුරුපියවරු ඉන්න රටක් කවදාවත් විනාස වෙන එකක් නෑ.....මගෙ අංක එක තිස්ස ජනනායක සර් දෙක දිනේෂ් මුතුගල සර්........මන් පාසැල් යන කාලේ හිටියා වික්‍රමනායක සර් කියලා කෙනෙක් මේ වගේමයි සර් කියපු වචනයක් ගානේ අදටත් මතකයි මට එයා තමා සපුගස්කන්ද ගුරුගෙදර අද්‍යානය ආයතනයේ ප්‍රදානියා.දැන් සර් ජීවතුන් අතර නෑ😢😢🙏🙏🙏🙏🙏.......මුලු ලෝකෙටම වාසනාවන් මෙහෙවු දයාබර ගුරුවරූ ...බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න වාසනාව ලැබේවා ....😍😍❤️❤️❤️❤️❤️❤️🌹🌹👍👍👍👍👍👍
@kaushikashehan2699
@kaushikashehan2699 2 жыл бұрын
ගුරු දෙවි,දියුණුවෙන් දියුණුවට පත් වේවා
@Oshada2024
@Oshada2024 2 жыл бұрын
පොඩි ලමයෙක්ට උනත් මේ ලොකු පන්තියේ දේවල් තේරෙන විදිහට කියලා දෙන සර්ට බුදු සරණයි සර්❤️...
@kivindishanika8335
@kivindishanika8335 2 жыл бұрын
මිහිපිට සිටින දෙවියෙකි මේ 🙏❤️
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
කියන්න වචන නෑ සර් උගන්නන විදිහ අනර්ඝයි ❤️🙏
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අපේ ආදරණීයම ගුරුතුමා ❤️❤️❤️ තෙරුවන් සරණයි! සර් ❤️❤️❤️ ඇත්තටම සර් කියන දේවල් හැමදේම මිට පෙර භවයන් වලදීත් මේ විදියටම අහලා තියෙනවා වගේ හුරු පුරුදු බවක් දැනෙන්නේ ❤️❤️❤️
@gayandissanayaka4927
@gayandissanayaka4927 2 жыл бұрын
මාරම පැහැදිලි කිරිමක් සර්.මන්න්ම් කලේ ආර්ට්.දැන්නම් ඉගෙන ගෙන ඉවරයි.ඒත් හරි ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.ඇත්තටම අපේ කාලේ සර්ලා හිටියනම් අද අපිත් මීට වඩා දෙයක් ඉගෙන ගෙන හොද තැනක ඉන්නවා.කමක් නෑ අපිට නැතත් දැන් ඉන්න ලමා පරපුරට සර් හොදටම දැනුම දෙනවා.එක තව චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා සර්.❤️❤️🙏
@Sandaru-u8y
@Sandaru-u8y 2 жыл бұрын
හවස කලේ🤣 මගෙ හදවතේ ගුරුවරයා♥️ බුදුසරණයි
@neeshabro9524
@neeshabro9524 2 жыл бұрын
සර් පුළුවන්නම් මාකර් පෙන් එකක් භාවිතා කරන්න චෝක් කැල්ල අයින් කරලා ඔබ තුමා අපිට ගොඩක් වටිනවා එකයි බුදු සරණයි ❤️
@ayeshamadushani8666
@ayeshamadushani8666 2 жыл бұрын
කොච්චර අමාරු විශයකරුනක් උනත් සරලව තේරුම් කරල දීල ඔලුවටම යවන මගේ සර්...❤️ආදරෙයි සර්...🙏
@wasanthavidarshana1983
@wasanthavidarshana1983 2 жыл бұрын
Sir mn 2022 o/l liyanne kohoma hari sirge panthiyata enawa mn
@dharmadhanapali8866
@dharmadhanapali8866 2 жыл бұрын
පුතෙ.මම.අම්මා, කෙනෙක්.එත්,මගෙපූතා.උගන්වන.විඩියො.බලනවා.මට.පොඩිඉරිසියාවක්, ඇති වෙනවා.අපෙකලෙ.ඔයාවගෙ.ගුරුදෙවිවරු.සිටියෙ.නැති.නිසා.මගෙපුතාට.උතුම්.ත්‍රිංවිධරනයෙ.පිහිටයි.👃👃👃
@sandalisavidya9115
@sandalisavidya9115 2 жыл бұрын
අපේ ගුරු දෙවිඳුන් ❤️❤️ bio කර⁣න්නේ නැති වුනත් සර් කියලා දෙන විදියට ඕනම පාඩමක් හොඳට තේරෙනවා 🥰 ඒ කියලා දෙන දේවල් ඉගෙනගන්න මාරම ආසවක් ඇති වෙනවා .O/L මේ පාඩම ආපහු මතක් වුණා .බුදු සරණයි අපේ සර්ට ❤️❤️❤️🙏
@sandaliranasinghe5657
@sandaliranasinghe5657 2 жыл бұрын
ඒ කාලේ අපිට නොතේරුනේ කියාදුන්න විදියෙ වැරැද්දක් නිසා කියලා මේ vedio එක බැලුවාම තේරුනා🌷God bless you Sir.
@nethminisansala4748
@nethminisansala4748 2 жыл бұрын
හොඳට පැහැදිලි කරනවා.. ගොඩක් ආසාවෙන් අහන් හිටියේ,,
@Puminduimansha10
@Puminduimansha10 2 жыл бұрын
සර් මම අම්මා කෙනෙක්. මමත් හරිම ආසවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ...ගොඩක් දේවල් මමත් ඉගෙන ගන්නවා. මගේ චූටි පුතා ඉන්නේ 7වසරේ...එයත් හරි ආසයි සර්ගේ වීඩියෝ බලන්න. එයා A/L වලට සර්ගේ ක්ලාස් එනවමයි කියලා එයා එයාටම පොරොන්දු වෙලා ඉන්නේ...ගොඩක් ස්තූතියි සර් අපේ දරුවන්ට යහමග පෙන්වනවට. තෙරුවන් සරණයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
Copi chat බලලා ඉවර වෙලා මේ විඩියෝ එක බැලුවේ මුතුගල සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ සිංදු ටික නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 copi chat eke
@dxboommusic
@dxboommusic 2 жыл бұрын
I REALLY LOVE THE WAY YOU TEACH THE SUBJECT AND THE WAY YOU EXPRESS THE IDEAS. SIR, THANK YOU FOR YOUR GREAT SERVICE. YOU ARE A TRESSURE ONLY TO STUDENTS BUT ALSO TO THE COUNTRY.
@avengersfans882
@avengersfans882 2 жыл бұрын
මාරම ලස්සන පැහැදිලි කීරීමක්😘
@chamilalakmali4623
@chamilalakmali4623 2 жыл бұрын
තව තවත් දරුවන්ට උගන්වන ශක්තිය ධෛර්යය ලැබේවා ! බුදු සරණයි සර්ට 🙏❤️
@malshidasanthika4197
@malshidasanthika4197 2 жыл бұрын
අද ඉගෙන ගත්තා විතරයි අයෙත් පාරක් ඉගෙනගන්න පුලුවන් 😊😊
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ආදරෙන් ජීවිතය කියාදෙන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@이수회-q2s
@이수회-q2s Жыл бұрын
මේ පන්තියට ගිහින් ඇත්තටම ඉගෙන ගන්න බැරි නම් ඇත්තටම ඒක පවක්... මොකද උගන්වන වචනයක් වචනයක් ගානේ මතක හිටිනවා..❤සර්ට සහ සර්ගේ දෙමව්පියන් ට තෙරුවන් සරණයි..🙏
@induamarasingha7630
@induamarasingha7630 2 жыл бұрын
ගුරැ හොරැ අතර ආදරණීය ගුරැවරයෙක්. මුදලක්.ගත්තත් මුදලට ණය නොවෙන්න රටට වැඩදායි පුරවැසියන් බිහි කරනඔබ තුමාට ඇත්තටම පින්. ❤️❤️අහන්න අහන්න ආසයි. නැවත පාසැල් යන්න පුලුවන් නමි කියල හිතෙනවා.🙏
@renukagunasekera7377
@renukagunasekera7377 8 ай бұрын
මම bio ඉගෙන ගත්තෙ සර් මීට අවුරුදු 40 කට කලින්. ඒ මතකය සර්ගෙ මේ පාඩමෙන් ආවර්ජනය වුණා. සර් වගේ ගුරුවරයෙක් උන්න නම් මමත් ගොඩ තමා....💕💕 සර්ගෙ සරල ඉගැන්වීම අදටත් මට හරිම ආසාවෙන් මේ පාඩම ඉගෙන ගත්තා... සර්ට බුදුසරණයි .. තව තව සරලව උගන්වන්න සර්ට ශක්තිය ලැබේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏
@kushminarangoda4447
@kushminarangoda4447 2 жыл бұрын
සරලව පුදුම හිතෙන පැහැදිලි කිරීමක් . ආයේ ඉතින් කතා දෙකක් නැහැ . කෙලින්ම මතක හිටිනවා සර්. 💙💙
@kavindumadushan8971
@kavindumadushan8971 2 жыл бұрын
අද හවස 2023 kurunagl clz eke.. අද නම් පට්ටටම තේරුනා සර්. 🥺❤️
@dananjayaathapaththu5315
@dananjayaathapaththu5315 2 жыл бұрын
නිකන්ම ඒ පාඩමත් මතක් උනා සර්..❤️❤️❤️❤️.
@prabodalakmal5109
@prabodalakmal5109 2 жыл бұрын
අද නම් අනිවාර්යයෙන්ම බලනව copy chat👍👍👍🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ මුතුගල සර් තිස්ස සර් ඇතුලු සියලුම ගුරු දෙවිදුන් ඔක්කොටම...
@heenapallagesamanthi2387
@heenapallagesamanthi2387 2 жыл бұрын
හරිම සරලයි සර් උගන්වන විදිය අසයි අහන් ඉන්න තුනුරැවන් සරනයි සර්ට🙏🏻🙏🏻🙏🏻
@anushkagayan3676
@anushkagayan3676 2 жыл бұрын
අපිට හිට්යෙ නැනෙ මේ වගෙ sir ලා ඉගෙන ගන්න ආසයි.. පැහැදිලි කරන ලස්සන .. මේ sir ගෙන් ඉගෙන ගන්න ලමයි වාසනාවන්තය❤️
@asokaindumati4191
@asokaindumati4191 2 жыл бұрын
වැඩිහිටි අපි තමයි සර්ගේ ගෝලයෝ බුදු සරනයි !!!
@dinethdewmina47
@dinethdewmina47 2 жыл бұрын
15:15 ෂට පට සත්තපඩි
@eivor7346
@eivor7346 2 жыл бұрын
සර් මේ පාර A/L exam එක result result දීල මාස 3 කින් තියන එක ගොඩක් අසාධාරණයිනෙ.. ඒ ගැනත් කතා කරන්නකො සර්🙏
@dmgamini1666
@dmgamini1666 2 жыл бұрын
Boi කරන්න ලොකු හීනයක් තිබ්බා සර් නිසා ඒක දැන් target ekak ❤️❤️
@suneranisal8702
@suneranisal8702 2 жыл бұрын
කියල දෙන එක කියල දෙනවා මොළෙත් එක්ක හිරිවැටෙන්න සර් නම් පට්ට
@nisujayasinghe7602
@nisujayasinghe7602 2 жыл бұрын
අද අපේ clz එකේ..😍🤗🥰❤️ තෙරුවන් සරණයි සර් 🙏❤️
@chaminduhasaranga7482
@chaminduhasaranga7482 2 жыл бұрын
ape sirta godak pin subject eka me tharam saralawa , sundarawa ugannanawata. theruwan saranai ape sirta🙏🙏🙏🙏
@dilkigunawardhana4235
@dilkigunawardhana4235 2 жыл бұрын
Sir,it's really නින්ද නොයන බයෝ පන්තිය ♥️🥰
@upalimeegasdeniya2047
@upalimeegasdeniya2047 2 жыл бұрын
😂
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
මෙවැනි ගුරුවරු තවත් බිහිවෙවා.බුදු සරණ i sir
@sagarikapererakuwait2044
@sagarikapererakuwait2044 2 жыл бұрын
තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@punsandunidewmini4124
@punsandunidewmini4124 2 жыл бұрын
අපේ class එක 🥰
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ගුරු පියාණනි 🙏❤
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්.. ඉතා හොඳින් කියලා දුන්නා සර්.. 👌💖 තව දෙයක් සර්ගේ ෂර්ට් එක ලස්සනයි ...😊🙂
@u_hewage
@u_hewage 2 жыл бұрын
ජිව්තයට වැදගත් පාඩම් කියාදෙන නිහතමානී ගුරුවරයෙක්🙏❤️ බුදු සරණයි සර්🙏
@Nawod723
@Nawod723 2 жыл бұрын
මගේ ජිවිතේ හදවතේ ගුරුවරයා 🥺❤️😍
@nisansalamadhubhashini3193
@nisansalamadhubhashini3193 2 жыл бұрын
🥺❤️ අද අපේ පන්තිය... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@keshigirl8931
@keshigirl8931 2 жыл бұрын
Koheda clz
@nisansalamadhubhashini3193
@nisansalamadhubhashini3193 2 жыл бұрын
@@keshigirl8931 kurunegala sensip eke
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
Clear වෙන්න උගන්නනවා mutu sir thank you ❤👍
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 2 жыл бұрын
දරැවන් විතරක් නෙමෙයි අම්මා ලා වන අපිත් අතීතයට යනවා අපේ කාලයෙත් මේ වගේ ගුරුවරු ලැබුනනම්....අපි පින් කරලා මදී දැන් දරැවන්ට වීඩියෝ බලලා හරි ඉගෙන ගන්න පුළුවන් ..තෙරැවන් සරනයි සර් පරිස්සමෙන් ඉන්න .
@samanmalioshada6091
@samanmalioshada6091 2 жыл бұрын
හදවතෙගුරු පියා...බුදු සරණයි සර්
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
අද පාඩම නම් සුපිරී අනේ..😂❤️❤️❤️ ගොඩක් ස්තූති සර් මේ විඩියෝ 1 දැම්මට 🤗❤️
@s.p.k.dematapitiya1208
@s.p.k.dematapitiya1208 2 жыл бұрын
සර් අලුත් කාර් එක මරු i8 එක congratulation sir
@puriyaeskin2604
@puriyaeskin2604 2 жыл бұрын
ජීවිතේ appasata.යන්න හිතෙනවා sir.උගන්වන vidiha බැලුවම .
@deepikasudarshani5225
@deepikasudarshani5225 2 жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏
@methnuliamarasooriya3498
@methnuliamarasooriya3498 2 жыл бұрын
Teacher of the heart ❤️
@sameeramadusha3324
@sameeramadusha3324 2 жыл бұрын
දැක්කත් ඇති ..........සුවපත් වේවා 🙏
@nawodya492
@nawodya492 2 жыл бұрын
අපේ පංතියේ 🤗❤️‍🩹😀
@kaveeshakeppitipola7306
@kaveeshakeppitipola7306 2 жыл бұрын
මගෙ රත්තරන් ගුරු දෙවිදු🙏♥️🙏
@methmichamodya682
@methmichamodya682 2 жыл бұрын
අද අපේ class එක ♥️♥️
@krd-123-u6b
@krd-123-u6b 2 жыл бұрын
Sir❤❤❤🙏🙏🙏 Ur acting skills 👌❤
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 2 жыл бұрын
සර්... මම සර්ගෙයි, තිස්ස සර් ගෙයි ඔක්කොම වීඩියෝ බලනවා... සර් අර කිව්ව නිදසුනේ, ගොවියගෙ කැත්ත නම් පළවෙනි check point එකෙන් ගත්තට, වැදි නායකයා ආවොත් එයාගෙ ආයුධ ගන්නෑ නේ එයා ඒවත් අරංනෙ ජනාධිපති හම්බ වෙන්න යන්නේ..... එතකොට...... 🤔😆😁🤣💖💞💝💕 විහිළුවක් කලේ... පැහැදිලි කිරීම් හොඳයි හොඳට තේරෙනවා ස්තුතියි...
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
ඇග ඇතුලේ මේ වගේ මෙච්චර දේවල් වෙනවා කියලා. දැන ගත්තෙ sir හින්දා තමයි 💯💯💝💝💝💘💘💘🙏🙏🙏🙏 ජිවිතයට සමිප කරලා ලස්සනට ඒවා කියලා දෙනව thank you sir බුදු සරණයි 🎉 👑 බුද්ධාගම ගැන කතා කරලා සමාජයට දෙන පණිවිඩ අද කාලේ ලමයිට දහම හුරු කරන එක ගැන ගොඩක් සතුටුයි sir ඔබ තුමා ඇත්තටම මේ විශ්වය තුළ පහළ උන දෙවි කෙනෙක් හා සමානයි පෙනුමෙන් මගේ තාත්තා හා සමාන හැඩරුවක් තියෙන්නේ එත‍් මගේ තාත්තා නැ ඔබ තුමාව දකින දකින වාරයක් ගානේ මට මගේ තාත්තව මතක් වෙනවා 🙏🙏🙏🙏💯👑
@nishanchaman9884
@nishanchaman9884 2 жыл бұрын
ජීවිතේ හමුවෙලා කතා කරන්න ආසම ගුරුවරයෙක්... ඉඩක් ලැබේන වෙලාවක වීඩීයෝ එකක් බලන්න අමතක කරන්නේ නෑ❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 жыл бұрын
Such a brilliant teacher🙏🙏
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
මම දැකපු සුපිරිම සර් ආදරෙයි සර්.....❤️❤️❤️
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН