BST Saman, Biosystems Technology, ජෛව පද්ධති තාක්ෂණවේදය,ගව පාලනය,cattle farm, Agriculture

  Рет қаралды 78,980

BST Saman

BST Saman

4 жыл бұрын

cattle, ගව පාලනය මගින් වැඩි ආදායමක් ලබාගත හැකි නමුත් ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ නිවැරදි දැනුම නොමැති වීම තුළින් ගව පාලනයට යොමු වීම ඉතා පහත් මට්ටමක පවතී නමුත් ඒ මගින් වැඩි ආදායමක් හා ආහාර අර්බුදයට සහ රැකියා අර්බුදයට විසඳුම් සෙවිය හැකිය එය අරමුණු කරගෙන මෙම වීඩියෝ සකස් කර ඇත....

Пікірлер: 150
@udayangasandaruwan9779
@udayangasandaruwan9779 3 жыл бұрын
ඇත්තටම හොඳ video එකක් මේ එක්කම හොඳ සතුන් මිලදීගන්න පුළුවන් තැන් ගැන දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කරන්න .
@asankamanchanayake7451
@asankamanchanayake7451 3 жыл бұрын
ඇත්තටම හොද video එකක්.
@npsone2186
@npsone2186 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා සැහෙන හොඳ අදහසක් ටිකක් ගත්තා
@DopeGang20
@DopeGang20 2 жыл бұрын
බොහෝම ප්‍රයෝජනවත් දෙයක් 👍👍
@shanakajayasooriya2472
@shanakajayasooriya2472 3 жыл бұрын
Godak watina video ekak , Thanks
@sandraladonna5802
@sandraladonna5802 3 жыл бұрын
Godak thanks hodata tharana wa budusaranaei
@nuwansampath8037
@nuwansampath8037 3 жыл бұрын
මමත් පටන් ගන්න හිතං ඉන්නේ වටිනවා වීඩියෝ එක පට්ටම විදිහට
@muhammedfasly7660
@muhammedfasly7660 3 жыл бұрын
Thank you brother very useful information. Good Job 👍🏼
@nilukalokubalasuriya7398
@nilukalokubalasuriya7398 4 жыл бұрын
Hi..friend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කොහොමද ඉතිං .වැදගත් video එකක් .ඉදිරියටම යන්න දිරිය ලැබේවා .නැවත හමුවෙමු ❤❤❤❤
@sandraladonna5802
@sandraladonna5802 Жыл бұрын
Kiyadana hati harima hodaei thanks lsraeil
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
බුදුසරණයි ජයවේවා
@hansisamarasinha2600
@hansisamarasinha2600 2 жыл бұрын
Thanks. Good video
@vishinishahangi.4253
@vishinishahangi.4253 4 жыл бұрын
Thank you sir . 🙏🙏😊
@fahmunnaleer9145
@fahmunnaleer9145 3 жыл бұрын
Really useful vedio pl upload more videos regarding dairy farming it will b useful fir biginners Thanks iam waiting for ur new vedio for dairy farming
@chamilsuranjan4856
@chamilsuranjan4856 4 жыл бұрын
මේ වන විට තරුණ පිරිස් මෙයට නැඹුරු වී තිබෙනවා නව තාක්ෂණය උපයෝගී කරගෙන මෙය දියුණු වෙනවා මම දකින විදිහට තමන්ට මෙන්ම රටට හොඳක් වෙයි ගව පාලනය දියුණු කෙරුවොත්.
@Yoga_for_the-Armless_life
@Yoga_for_the-Armless_life 4 жыл бұрын
ස්තූතියි සර්
@gaminibandara915
@gaminibandara915 3 жыл бұрын
Aluthin patanganna Inna mata godak wadagath. Bohoma sthuthi.
@shanprakash326
@shanprakash326 3 жыл бұрын
This work is exllent because of talking about real situation of cattle farming in Sri Lanka
@jayarathnasupun2613
@jayarathnasupun2613 Жыл бұрын
Ban nambaraya dahallako vistharayak wath dana ganna
@ajithpushpakumara6370
@ajithpushpakumara6370 Жыл бұрын
Niyamai 👍👍👍
@Trangelll
@Trangelll 3 жыл бұрын
good luck sir
@dineshamadushani355
@dineshamadushani355 4 жыл бұрын
Thank you sir
@imtiyasousmand7922
@imtiyasousmand7922 3 жыл бұрын
Good job keep itup
@shehanmarasinghe4602
@shehanmarasinghe4602 3 жыл бұрын
හොද වීඩියෝ එකක් මේ සත්තු මිලදී ගන්න පුලුවන් තැන් පිලිබදවත් ආහාර සකස් කර ගන්නා අනුපාතයන් සමග කරන පිලිවෙලත් දැනුවත් කලානම් තවත් වටිනවා . බොහෝම ස්තූත්‍යි
@vidurangasandaras7156
@vidurangasandaras7156 3 жыл бұрын
Aththatama niyama video ekak. Supiri vadak
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@hashthennakoon7114
@hashthennakoon7114 2 жыл бұрын
thank you sir💜
@chamilsuranjan4856
@chamilsuranjan4856 4 жыл бұрын
සුපිරි ඇත්තටම හොඳ දෙයක් ඔබ තුමාට ස්තූතියි
@bstsaman1739
@bstsaman1739 4 жыл бұрын
Thanks
@vihangaindumini7520
@vihangaindumini7520 3 жыл бұрын
thank you.
@akaquafarm1716
@akaquafarm1716 Жыл бұрын
හොද දැනුමක් ගන්න පුලුවන් සර්🖤
@anilprasad9032
@anilprasad9032 3 жыл бұрын
Good video
@aselasampath086
@aselasampath086 3 жыл бұрын
හොද program එකක් ගොඩක් ස්තුතියි මිත්‍රයා
@karuppaiyanadaraja3051
@karuppaiyanadaraja3051 Жыл бұрын
Honda.padili.kermak.thank.yoy
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
These are the kind of people do we really need to develop our nation and the SriLanka, Great job! amazing people. Thank you for both.
@janakapriyankara985
@janakapriyankara985 3 жыл бұрын
Hoda video ekkk 👍👍👍🏆
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
ඇත්ත මේවා රජයවල් ගනන් ගන්නෙ නෑ ... සම්පත් මේ සත්තු ❤️ ස්තුති video ekt
@kavindanuwan3582
@kavindanuwan3582 2 жыл бұрын
Supiri supiri supirima thama ❤️
@sandraladonna5802
@sandraladonna5802 Жыл бұрын
Harima sathutuei apith gawapalanayak patan ara n thiyanawa nawina weidiyata thawa patan gathha weitharaei alu palanayath karanawa harima wadagath ma kiyadima thanks lsraeil
@v.anilkumaranil3178
@v.anilkumaranil3178 Жыл бұрын
Thank you so much sir for this video l learned many things
@v.anilkumaranil3178
@v.anilkumaranil3178 Жыл бұрын
🤔🤔
@paramijayawardhana8667
@paramijayawardhana8667 4 жыл бұрын
Mata nam hambuna hodam vdo eka meka sir meka maram wedgath vdo ekak una sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bstsaman1739
@bstsaman1739 4 жыл бұрын
Puthe anik ewath balanna subscribe karala share karanawada
@udenidissanayake8092
@udenidissanayake8092 2 жыл бұрын
හොද විඩියො එකක්.තව දැනුවත් කිරිම් කරගන යන්න.තෙරුවන් සරනයි
@appanruban772
@appanruban772 2 жыл бұрын
Maththiya appita ontha alathanak labakanna puouvantha place Ripley
@azeemmohammed8149
@azeemmohammed8149 4 жыл бұрын
Ettatama hoda video ekak... math kiri farm ekak danna hitagena inne namuth a sadaha upagarawal lankawe adui e wagema tanakola gathama protien wedima tiyanne tankola lankawe ne.. lankawe Co4 kiyanne wargaya witarai tiyanne.... namuth india wage ratawala Co1.Co2.Co3.Co4.Co5 Cofs29. Cofs31 Super napeir. Small napeir Red napeir. Australian napier Kiyanna tanakola protien 16-24 atara protien tiyanawa co4walun 9-12 atarai protien tiyanne.... a wagema tawa video oyagen balaporuttu wenawa... kiri ganna machine ganai eka repair karanne koheda.. a wagema full detailstekka.....thankyou
@tno6704
@tno6704 4 жыл бұрын
ඔන්න අපිත් ආවා
@geeshaninayanathara6908
@geeshaninayanathara6908 4 жыл бұрын
This is very important video. You have done it very well sir!
@entrepreneursinsrilanka6153
@entrepreneursinsrilanka6153 3 жыл бұрын
Do you like dairy farming?
@madhushannimesh6915
@madhushannimesh6915 2 жыл бұрын
Good
@udheshani
@udheshani 10 ай бұрын
great
@sanjuduminda3921
@sanjuduminda3921 4 жыл бұрын
ලංකාවට පීඩාවක් වූ විෂය නිර්දේශයෙන් එලියට 💪
@prasangawedage9155
@prasangawedage9155 3 жыл бұрын
👍👍👍
@srilankaratnayaka7107
@srilankaratnayaka7107 3 жыл бұрын
👍👍👍👍
@shashikalasewwandhi37
@shashikalasewwandhi37 4 жыл бұрын
👍
@nadeeshamaduwanthi6264
@nadeeshamaduwanthi6264 3 жыл бұрын
👍 👍👍👍
@maheshnuwan3266
@maheshnuwan3266 5 ай бұрын
මේක mama බැලුවා අයියා
@upuldisanayaka8972
@upuldisanayaka8972 9 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@isururandika3902
@isururandika3902 Жыл бұрын
මගෙත් හීනයක් ❤️❤️❤️
@hasithanirmal4093
@hasithanirmal4093 3 жыл бұрын
Ft
@charakawijerathna9675
@charakawijerathna9675 3 жыл бұрын
💞💞💞
@ajanthasamara5169
@ajanthasamara5169 3 жыл бұрын
🙏
@tharukshishawindya4354
@tharukshishawindya4354 3 жыл бұрын
🙂🙂🙂🙂🤩
@udheshani
@udheshani 10 ай бұрын
kwolage is power. this real money and power..
@sarahsilanka2627
@sarahsilanka2627 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
එතුමාගේ ආකල්ප පිලිබඳ ආදරයක් ඇතිවුනා.
@tharukshishawindya4354
@tharukshishawindya4354 3 жыл бұрын
🙂🙂🙂🙂🙂
@indunilmadushan5139
@indunilmadushan5139 3 жыл бұрын
තරුණ පරම්පරාව දැන් මේකට ඇවිත් තියෙන්නෙ මමත් මේක පටන් අරගෙන ඉන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ගැන හරියට මිනිස්සුන්ව දැනුවත් කරන්න පුලුවන් ක්‍රමවේදයක් නැතිකම
@mavidumadushan7742
@mavidumadushan7742 3 жыл бұрын
Mamath patan gnnwa mata thanakola gann vidiha gala hadana vidiha gana visthara danaganna ona kohomda sambnda krganne?
@pradeepjayasinghe7150
@pradeepjayasinghe7150 3 жыл бұрын
Kiri nishpadana paatamala thiyena thenak denuwath karanna
@vidurangasandaras7156
@vidurangasandaras7156 3 жыл бұрын
Sir davasa ta kiri devarak dovaddi eka vara katada kiri 10k ganne
@aseladilshan-oc8gz
@aseladilshan-oc8gz 11 ай бұрын
සර් අපට BST කරලා degrees එකක් එක්ක අවුරුද්දක වගෙ ලංකාවෙ farm එකක වැඩ කරපු qualifications එකක් එක්ක australia ,new zealand වගෙ රටක dairy farm එකක farm manager වගෙ යන්න පුලුවන්ද ?
@chandrikaHerath-uh3lt
@chandrikaHerath-uh3lt 4 ай бұрын
ඇත්ත තමා කියන්නෙ මාමා❤❤❤❤😅😅😅😅😅
@ranfarm283
@ranfarm283 3 жыл бұрын
කිරි කර්මාන්තය දියුනු යුගයක ඉදිරිපත් කරන දේවල් යල් පැන ගිය දේවල් නොවිය යුතුයි කිරි කර්මාන්තයට පිවිසිමට බලාපොරොත්තු වන අයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුයි
@ela-ri4sd
@ela-ri4sd 3 жыл бұрын
Uba hodai intervie karana eka kediri ganawa ekai kes eka
@shehanlakshitha1180
@shehanlakshitha1180 3 жыл бұрын
හොද vidio එකක් ඇත්තටම කිරි වැඩිපුර ගන්න පුලුවන් සත්තු කොහොමද ගන්නෙ ෆාම් වලින් ම්න් ඇහුව එත් ඒ හැම තැනකින්ම කියන්නෙ ගෑනු සත්තු විකුනන් නෑ කියල මන් ලග එක සතෙක් ඉන්නවා දවසට කිරි ලිටර් 4,5ක් තමා ගන්න පුලුවන් අපිට හොද සත්තු ගන්න පුලුවන් තැනක් ගැන විස්තර ඉලග vidio එකෙන් දැනුවත් කරන්න සර් අලුතින් පටන් ගත්තෙ මාත්.
@BeautifulWorld-rd5fj
@BeautifulWorld-rd5fj 3 жыл бұрын
Onna okayi lankava diwnu novenne api kemathi unata apita kisima help ekak na salli dilavath ganna danuma saththu na
@NETHU_WITH_CHANNEL.
@NETHU_WITH_CHANNEL. 2 жыл бұрын
පිදුරු ගවයන්ට දෙන ආකාරය ගැන විඩියෝ එකක් දෙන්නකෝ
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
kzbin.info/www/bejne/f5aQqaKGe5WMadU
@shashidasanayaka5792
@shashidasanayaka5792 4 жыл бұрын
👍👍
@entrepreneursinsrilanka6153
@entrepreneursinsrilanka6153 3 жыл бұрын
Do you like dairy farming?
@chavithash43
@chavithash43 6 ай бұрын
මුල ඉදන් පටන් ගන්නවා නම් අවශ්‍ය මොනවාද,හොද එළදෙනක් හොයා ගන්නේ කොහොමද
@chamalnishantha5598
@chamalnishantha5598 3 жыл бұрын
mata hoda sathtu ganne puluwan thanak kiyanna
@chamithlakshan6880
@chamithlakshan6880 2 жыл бұрын
Saththu ganna koheda inne
@sameeradinesh8074
@sameeradinesh8074 9 ай бұрын
සහීවාල් ජර්සි cross සත්තුන්ට ඊළඟට ai කරන්නේ මොන වර්ගෙන්ද
@patricanthanies1016
@patricanthanies1016 2 жыл бұрын
Govipala nam pirisidu nam naa neda.
@chamindaherath4336
@chamindaherath4336 2 жыл бұрын
වයසට යන හරක්ට මොකද කරන්නේ?. හරකෙක් කොයිතරම් කාලයක් ජීවත් වෙනවද?. කිරි ගන්න පුලුවන් කොයි තරම් කාලයක්ද?. දන්න කෙනෙක් කියනවද?
@asirirathnasiri513
@asirirathnasiri513 2 жыл бұрын
ARAKEKUTA DAWASATA KILO KIYAK KANNA DENNA ONADA
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Saththu marnna danne nthuwa krna hti kiyla dannko
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 2 жыл бұрын
ආසාවට ගෙදර එකෙක් හදන්න ආසයී. සාමාන්‍යෙන් එකෙක් කීයක් විතර වෙනවද
@gaminisenarathna1462
@gaminisenarathna1462 3 жыл бұрын
Saththu inna than monawada
@ramyasirithilakarathna5007
@ramyasirithilakarathna5007 2 жыл бұрын
කිරි ගවයින් මිලදී ගන්න පුලුවන් කෙනෙකු සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද සර්..
@gaminisenarathna1462
@gaminisenarathna1462 3 жыл бұрын
Me lipinaya mokakda
@mohammedaswar7284
@mohammedaswar7284 2 жыл бұрын
Hi
@ff-md9dm
@ff-md9dm Жыл бұрын
Patau nAdda ganna
@dewakakelum8882
@dewakakelum8882 2 жыл бұрын
ප්‍රීශියන් දෙනුන් ගන්න තැකක් සම්බන්ධ කරල දෙන්න.
@nadeeweerasinghe
@nadeeweerasinghe 6 ай бұрын
පැටව් මිලදී ගන්න පුලුවන්ද.කොහෙද ඉන්නෙ
@chintakachintaka7583
@chintakachintaka7583 3 жыл бұрын
වසරක් පාසා ලැබෙන පැටව් ? දෙයියෝ කෝ උත්තර
@sameeragihan9397
@sameeragihan9397 2 жыл бұрын
BtS saman mahaththaya ge cantak nambara ekak hoyala denna puluwanda
@w.rmadushan4398
@w.rmadushan4398 3 жыл бұрын
Matath saththu hadanna asai ganne kohenda
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Farm ekakin
@susilfernando4827
@susilfernando4827 Жыл бұрын
Koheda ganna tiyena farm..
@vimukthikosala466
@vimukthikosala466 Жыл бұрын
සර් මට මේ දිසානායක ගොවිමහත්තයගේ දුරකතන අංකය දෙනවද?
@dananjayadasun4093
@dananjayadasun4093 3 жыл бұрын
ගොඩාක් හොද වැඩසටහනක්.නමුත් මීට වඩා මෙවැනි ගොයිපලවල් පිරිසිදුවට තියා ගත හැකි නේද? පොඩ්ඩක් වීඩියෝ කරනවිට ඒ ගැනත් ටිකක් හිතන්න... වරදක් කියනවා නෙවෙයි.අඩුපඩුවක් පෙන්වා දුන්නෙ..... ඔබගේ මෙවැනි ඉදිරි වැඩකටයුතු ඉතා සාර්තක වේවා
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Thanks
@damayanthinonis6942
@damayanthinonis6942 2 жыл бұрын
තණකොළ කැලි කරන මැෂින් එකක් ගන්ඩ තැනක් කියන්න
@nishanthigamage1449
@nishanthigamage1449 4 ай бұрын
මටත් පැටව් මිලදී ගන්න අවශ්‍යයි අවශ්‍යයි උදව් කරන්න
@CamaProduction
@CamaProduction 2 жыл бұрын
Eppawala koheda me
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Taun eka laga
@justavideo6005
@justavideo6005 2 жыл бұрын
මමත් ගොඩක්ම කැමති.ඒත් මම කැමති නෑ පිරිමි සත්තු මස් වලට විකුනන්න.විකුනන්නෙ නැතුව තියාගෙන නඩත්තු කරන එක පාඩුයි.
@nalakabalasooriya8284
@nalakabalasooriya8284 3 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද මේ සත්තු වයසට ගියහම මොකද කරනේ කියලා
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
ජීවිත කාලයක් අපට උදව් කරපු මෙ සතුන්ව මම නම් අවසානය වෙනකන් බලාගන්නවා,. ඔබ ම හිතන්න ඔබ මොකද කරන්නේ කියලා
@nalakabalasooriya8284
@nalakabalasooriya8284 3 жыл бұрын
@@bstsaman1739 ඔව් ඒක හරි මට මේ ගැන තව ගොඩක් තොරතුරු දැනගන්න ඕනේ මම මේ ව්‍යාපාරය පුපුල් වශයෙන් කිරිමට බලාපොරොත්තු වෙනවා
@nalakabalasooriya8284
@nalakabalasooriya8284 3 жыл бұрын
@@bstsaman1739 අනික ඒ වගේ පුලුල් ව්‍යාපාරයක් කීරිමේදී සතුන් අවසානය තෙක් බලා ගැනීම ප්‍රශ්නයක් ඒ එහෙම කියලා මට මසට දෙන්නත් බෑ එහෙම උනොත් ව්‍යාපාරය නවත්තන්න වෙනවා
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Adu mudalakata denna katahari balaganna
@susanthasusantha3949
@susanthasusantha3949 2 ай бұрын
පැටව් ගන්න පුලුවන්ද කියන්න
@skdsrilanka814
@skdsrilanka814 3 жыл бұрын
වල් මිටි අලෙවි කිරිමට ඇත .ගැනුම්කරුවන් නැද්ද වල් මිටි අලෙවි කිරිමට හොයලා දෙන්න පුලුවන්ද
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@nimeshgamage5338
@nimeshgamage5338 11 күн бұрын
Parliament akata data haki kollo
@lakshikacharuni2359
@lakshikacharuni2359 2 жыл бұрын
සර් අද වලිසිංහ 6-h ආවා න්
@liuupson8593
@liuupson8593 5 ай бұрын
AI කරාම හැදෙන පිරිමි වහු පැටව්න්ට මොකක්ද කරන්නෙ?
@kalanamaduranga1685
@kalanamaduranga1685 17 күн бұрын
දැන් අලුත් තාක්ශනයක් තියනව වැස්සි පැටව් පමනක් හදන්න පුලුවන්
@liuupson8593
@liuupson8593 16 күн бұрын
@@kalanamaduranga1685 ඔයා කියනෙ sexed semen technology එක ගැන නේද? එකේ ගෑණු සතෙක් එන probability එක විතරයි නේද වැඩි වෙලා තියෙන්නෙ?
@samithdissanayake2337
@samithdissanayake2337 Жыл бұрын
මේ ලොකු සතෙක් කීයක් විතර වෙනවද මහත්තයා .
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН