super Cattle Farming,BST Saman, Biogas,සත්ව පාලනය බෝගාව ජීවවායුව නිවැරදිව

  Рет қаралды 24,502

BST Saman

BST Saman

Күн бұрын

Biogas Tank preparation 071 260 71 89 Chandana
• Bio gas , සුවිසල් මැදු...
• Bio gas, රු 10,000න් ජ...
• Biogas Unit,Ruwan, Cha...
• How make biogas,free e...

Пікірлер: 54
@chanadichanadi9579
@chanadichanadi9579 3 жыл бұрын
හරිම අාසාවෙන් බැලුවේ ඔබ සියලු දෙනාට බුදු සරණයි මේවනි වීඩියෝ දිගින් දිගටම බලා පොරොත්තු වෙනවා
@හෙළගොවිතැන-ඣ7ව
@හෙළගොවිතැන-ඣ7ව 3 жыл бұрын
මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අධිනාගරික පරිසරයක් තුල පර්චස් 32 ක් වැනි කුඩා ඉඩක සතුන් තිස් ගනනක් සිටින ගොවිපළක් තිබෙනවා උනන්දුව පමණයි අවශ්‍ය ඉදිරියටත් මෙවැනි වීඩියෝ බලාපොරොත්තු වෙනවා ස්තූති ඔබතුමාට
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595 call
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
ගව පාලනය සම්බන්ද වීඩියෝ දිගටම අවශ්‍යයි
@shashineranjan8733
@shashineranjan8733 Жыл бұрын
Ok
@shashineranjan8733
@shashineranjan8733 Жыл бұрын
99o pop pⁿ0
@amaaththanayake6158
@amaaththanayake6158 8 ай бұрын
Me දැනුවත්වකම සමට ලඅබා දුන් ඔනතුමටත් ගොවි මහතටත් ගොඩක් ස්තුතිය්.
@travelfarmer
@travelfarmer 3 жыл бұрын
හොද වීඩියෝ එකක් . පොඩි මගේ මතයක් කියන්නෙ කැමති යි. අහල තණකොළ වලින්ම විතරක් යැපෙනවනම් ඉඩ බොහාම සීමිතනම් ගවයින විශාල ගනනක් සැදීම ඉතා නුසුදුසු යි. වැසි හා නියන කාල වලදී් සතාට කැම හිග වෙනව කියන්නෙ ඒ ගවයාගේ නිෂ්පාදනය හොදටම අඩු වෙලා මිනිසුන් ට ගව පාලනය එපා වෙන එක. සයිලේඡ්. හරි මේ විදියට හදල තියාගන්න පුලුවන් නම් කමක් නැ.
@tjaquapro8248
@tjaquapro8248 3 жыл бұрын
Sir එලු පාලනය videos ඕනි😍🙏
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 3 жыл бұрын
නියමයි 💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
නියමයි නියමයි ...
@sanjulakaluarachige5961
@sanjulakaluarachige5961 3 жыл бұрын
Niyamai sir ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-MY-EDUCATION
@-MY-EDUCATION 3 жыл бұрын
Godak watinawa..hoda wadak.adarsamath paulak
@p.dinujaamantha4003
@p.dinujaamantha4003 3 жыл бұрын
👍👍👍👍 best video
@SahanMalaka
@SahanMalaka 3 жыл бұрын
නියමයි ජයවේවා 🖤
@sandraladonna5802
@sandraladonna5802 Жыл бұрын
Danuma dunnata thanks lsrseil
@-modgoviya2606
@-modgoviya2606 3 жыл бұрын
Great Vedio 👌👌
@a.a.ravindudishannimsarani6020
@a.a.ravindudishannimsarani6020 3 жыл бұрын
කලුකුම් ගැන වෙනමම එකක් දෙන්නකෝ
@lasanthaperera3505
@lasanthaperera3505 3 жыл бұрын
Very good
@wikumeshanga9772
@wikumeshanga9772 3 жыл бұрын
එල
@aravindabandara4541
@aravindabandara4541 3 жыл бұрын
Good
@entrepreneursinsrilanka6153
@entrepreneursinsrilanka6153 3 жыл бұрын
බොහොම ස්තුති
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
අපිව දැන්වත් කිරීම පිළිබඳව සතුටු වෙනවා b s
@nuwannuwan4175
@nuwannuwan4175 3 жыл бұрын
Budu saranai
@kumarikumari7773
@kumarikumari7773 3 жыл бұрын
Thank you sir.
@සීහෙළ
@සීහෙළ 2 жыл бұрын
සර් මම බයෝ කරන්නෙ 2022. හොඳටම කෙලවෙලා ඉන්නෙ බයෝ විෂය විතරක් පාස්වෙන්න පුලුවන් වෙයි. මොනරාගල ඉන්නෙ. දැනට කුකුල් පාලනය කරනව. ඉදිරියේදි ගව පාලනයට යොමු වෙන්න හිතාගෙන ඉන්නෙ. ඉඩ කඩත් තියනව. කුබුරු වැඩත් පුලුවන්. සත්ව පාලනමත් එක්ක ගොවිතැනට යොමු වුනොත් ගොඩයන්න පුලුවන් වෙයිද ඉදිරියේදි
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Aniwaren gammen karanna aluth technology ekka
@සීහෙළ
@සීහෙළ 2 жыл бұрын
@@bstsaman1739 බොහොම ස්තූති සර්!
@slvillag1827
@slvillag1827 3 жыл бұрын
Saman mahaththaya man inne thabuththegama mata hoda kiri gawayan vikunana thenak kiyanawada.
@susanthapeiris5739
@susanthapeiris5739 Жыл бұрын
👍
@thilinanadeeshan5213
@thilinanadeeshan5213 3 жыл бұрын
සයිලේජ් හදන හැටිත් කියල දෙන්න සර්...
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 жыл бұрын
ඔබ කිරි ගව ව්‍යාපාරය කරන කෙනෙක් ද ?
@thilinanadeeshan5213
@thilinanadeeshan5213 3 жыл бұрын
@@darshanarathnayake9226 නෑ ලගදිම පටන් ගන්න ඉන්නෙ.දැනට ගව පාලනය ගැන තොරතුරු සොයමින් ඉන්නෙ.ඔබතුමාට මේ ගැන අවබෝධයක් තියෙනවද??
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 жыл бұрын
කොහෙද ව්‍යාපාරය කරන්න හදන්නේ..සතුන් කීදෙනෙක් ද ? පටන් ගන්න යන්නේ..
@thilinanadeeshan5213
@thilinanadeeshan5213 3 жыл бұрын
@@darshanarathnayake9226 මම හම්බන්තොට ,මුලින් කිරි ගවයන් දෙන්නෙක්ගෙන් පටන් ගන්න ඉන්නෙ.
@UK-rw8ll
@UK-rw8ll 3 жыл бұрын
වචනෙන් පිනුම් ගහන මිනිහෙක් නෙමේ. ඔබ ප්‍රායෝගික ය්. ඔබ වටින්නෙ KZbin channel එකක් කරනවට වඩා මේ රටේ තියන tV නාලිකා වකට. මොකද ඒ එකකවත් ප්‍රායෝගික හරවත් දේවල් සමාජගතවෙන්නෙ නෑ. උන් කරන්නෙම කාගෙ හරි අපුල්ලන එක විතරය්
@oshanchandrasekara2391
@oshanchandrasekara2391 3 жыл бұрын
❤️❤️👍👍👍
@slanimalsfarm9837
@slanimalsfarm9837 2 жыл бұрын
Sir elu palanaya gana video ekak dennako
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Aniwaren
@DamithDamith-sx3xt
@DamithDamith-sx3xt Жыл бұрын
මට විස්තර ටිකක් දැනගන්න උවමනයි මේ ගැන පුලුවන්නම් නම්බර් එකක් දෙන්න
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
👍👍👍👍👍
@imtiyasousmand-jb2me
@imtiyasousmand-jb2me 5 ай бұрын
How much price
@inokapriyadarshani3483
@inokapriyadarshani3483 Жыл бұрын
Hi
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
අනුරගෙ ගම නේද 🙃
@ziyatrading2796
@ziyatrading2796 2 жыл бұрын
Looking Cattle agent in lanka
@කෝජිතඅතපත්තු
@කෝජිතඅතපත්තු 3 жыл бұрын
Mata ඔබගේ phone number eka denna puluwanda loku උදව්වක්
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@SaliyaWanasinghe
@SaliyaWanasinghe 8 ай бұрын
Contact Nombar alack dannaako
@rathnasiribogodage848
@rathnasiribogodage848 2 жыл бұрын
Please give the telephone numbers of the people who can be contacted ,if we want to start a gas plant! Thanks!
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
0717860078
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
👍
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 63 МЛН
silage making
23:01
LIVESTOCK TELEVISION
Рет қаралды 46 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН