ලින්කන්ගේ මලගෙදර හැදුනේ මෙහෙමයි BTS 🎥/ Kiyaa denna adare tharam 🎥🏳️

  Рет қаралды 111,385

Shehan Madhuranga

Shehan Madhuranga

Күн бұрын

Пікірлер: 74
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 4 ай бұрын
අනේ තව දිගට කතාව යන්න ඕනි අනර්ග දිගැසිව බදින්නේ කොහොම ද නේහ බදින්නේ කොහොම ද අපට බලන්න ඕනි අනේ ඇත්තටම අනර්ගගේ තාත්තා ට ඵ් කියන්නේ ලින්කන් අයියට මොකද උනේ ඇයි ඵයාව දිගටම කතාව ට ගත්තේ නැත්තේ 😢😢😢😢 කියා දේන්න ❤❤❤ආදරේ ❤❤තරම් හරිම ලස්සන යි අනේ ❤❤❤😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 7 ай бұрын
ලින්කන්ගෙ මල ගෙදර දවස් දෙක හරිම සංවේදී විදිහට හැමෝම රඟපෑවා හැම කෙනෙකුගෙම රංඟනය හිතට බරක් අැහැට කදුලක් එක් කරා..වෙනදා දැක්කත් හිනා යන සෙබාව පවා දැක්කම දුකක් දැනුනාහිතට දුකක් දැනෙන්ම රඟපෑවා හැබැයි ලින්කන් නැතිව කථාවට අඩුව හොඳටම දැනෙයි...
@lathaswrana4634
@lathaswrana4634 7 ай бұрын
අයීයෝ ඔයාලා හිනා වේවි වැඩේ කරනවා අපි අඩ අඩා කතාව බලනවා ඇත්තමයි ගොඩක් ඇduwa man
@sanjeewa-lj8lb
@sanjeewa-lj8lb 7 ай бұрын
ඔව් සිරාවට
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i 7 ай бұрын
Oyala raagapanwa😂😂 Api adennawa..😢😢Superi kattiyama.❤❤ Adarai kattiyatama❤❤Good luck❤❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
අනේ මල්ලී මේ episode එකේදී නම් අපේ ගෙදරත් තනිකරන drama එකක්..කට්ටියම අඬ අඬා බැලුවේ අනේ..😅😅
@NilaranathungaNila
@NilaranathungaNila 7 ай бұрын
Mam.nam.malage.iwara.wrnaakam.balanne.na.magula
@Nishadi399
@Nishadi399 4 ай бұрын
තාමත් බලනවා අපි 😢
@gayanisagarika5363
@gayanisagarika5363 7 ай бұрын
මම මුල ඉදලම ඉතාමත් ආසාවවෙන් එපාවෙන්නේ නැතිව බලපු එකම කතාව..අපරාදේ තාත්තාව අයින් කලේ..මම බලාගෙන හිටියේ මෙි තාත්තා කවදද සැපක් විදින්නේ කියලා..
@SASINI549
@SASINI549 7 ай бұрын
ඔයාලා අපිට ඇඩෙන්න act කරලා ඔයාලා shooting එකේදී මාර ආතල් ගන්නේ Good Job Kdat Team 💔😢🔥
@waya5533
@waya5533 7 ай бұрын
අපේ තාත්ති නැතිවෙලා දවස් ගානක් මේක බලනකොට.මට ඇත්තටම ඒ දුක දැනුනා
@KumariKumari-zr2zk
@KumariKumari-zr2zk 7 ай бұрын
Mama adala mage Pana yanna geya.😂oyalage raga pema visistai ❤adarai hemotama ❤❤
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 4 ай бұрын
අනේ ඇත්තටම ලින්කට මොකද උනේ පව් ඵයා
@NethzzaraRathnayaka
@NethzzaraRathnayaka 7 ай бұрын
Mayumi ge aththaname eka mokadda bro
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 7 ай бұрын
අඩේ මරු සෙට් එක අඩන්න කියාපු , පාටිටයිම් ජොබ් එකක් කරන්න පුලුවන් 😂😂😂😂
@SleepyAurora-fp1qh
@SleepyAurora-fp1qh 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤mama godak adarei Karan nalu nili pirisak Inna ithama lassana drama ekak me drama ekata sammana pita sammana labenna Oni....❤❤❤❤❤.....aththatama neela pabalu drama ekanam ..kathai lajjai..hirikithai..appa
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 7 ай бұрын
ane vdina dukak ❤😊
@dilkyfonseka6154
@dilkyfonseka6154 7 ай бұрын
සෙබ්බා මාමා තමා මූඩ් එකේ හිටියෙ😂
@shekrawmanuri735
@shekrawmanuri735 7 ай бұрын
Apenme hareyata duk una aka atettama vagae karane ate atuma natevnme palue kathava❤❤❤❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 7 ай бұрын
මේකතාව ඇදගනයන්න දරන මහන්සියක්.ඔයිට වඩා ජොදයි පරන අයව මරන්නේ නැතුව කතාව වැදගත් විදියට ඉවර කරන්න .අන්තිමය අනා ...දිගැසි අයිරම්මා විතරක් ඉතුරුවෙයි.🤣🤣🤣
@YameraKumara
@YameraKumara 7 ай бұрын
Aththatama Kalin kanatawada oyahodai lassanai
@thushanisamarajeewa3597
@thushanisamarajeewa3597 7 ай бұрын
Eka maru
@ManojPriyadarshana-cw8km
@ManojPriyadarshana-cw8km 7 ай бұрын
ලන්ක්ට්❤❤❤
@siriyakanthi5520
@siriyakanthi5520 7 ай бұрын
ඔයාලා සතුටු වෙනවා අපි දුක් වේනවා දේවනිට තේරුවන් සරණයි ❤ ❤
@SADUNIPRIYANKA
@SADUNIPRIYANKA 7 ай бұрын
අපි හෙපුවේ බුලත් මල ගෙවල්වල තියන්නේ අනික් පැත්ත
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 7 ай бұрын
Ahenam ethin priyanthath kathwen ayn una neda
@isankasameera7810
@isankasameera7810 7 ай бұрын
මල ගෙදරක බුලත් තියෙන්නෙ කනපිට හරවල ආර්ට් ඩිරෙක්ටර් මේ ඔබේ අවදානය පිනිසයි
@dhonibaba4934
@dhonibaba4934 7 ай бұрын
අපි අඩනව ඔයාලා හිනාවෙනවා 😢
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 7 ай бұрын
Aduna episode eka ..e thrm hamoma thathwikai 🥺❤️
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 4 ай бұрын
@@shehanmadhuranga2538 ayye 🥺❤️
@ctthrakumarihami9452
@ctthrakumarihami9452 7 ай бұрын
දැන් සෙබා ලින්කන් ලගේ ගෙදර නතර කරගන්න
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 7 ай бұрын
දැන් ඉතින් හත් දවසේ දානේ දෙනකන්ම මේ මලගෙදර ද පෙන්වන්නේ අනේ.එපා වෙනවා එතකොට
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 7 ай бұрын
ඔය ඔක්කොම් යාලුවො මල්ලි
@dayawathisilva2332
@dayawathisilva2332 7 ай бұрын
අනෙ,අපි,ඇඩුව,ඔයාල,හිනාවෙනවා
@sn-hu1mg
@sn-hu1mg 7 ай бұрын
මෙච්චර කට්ටක් කනවද බැනුම් අහන්න ඔය වෙඩිම ඉවරකරාන් බොලන් දැන් ඇති 😅
@ramseyfernando3420
@ramseyfernando3420 7 ай бұрын
මේ සිීන් ටික වඩා කෙටියෙන් නිමා කලානම් ලොකු හැගිමක් අැති කරන්නට පඵවන්.
@ThammitageChathuri-vi7qu
@ThammitageChathuri-vi7qu 7 ай бұрын
අපරාදෙ ලින්කන් අයිය අයින් වුණේ
@NisansalaVithange
@NisansalaVithange 7 ай бұрын
ප්‍රියන්ත අංක්ල් ඔයාට දිර්ග ආයුශ ලෑබේවා
@isharaanuja
@isharaanuja 7 ай бұрын
පුදුම ආසයි මෙ නාට්‍ය යට .හබයි අඩුවා පෙසර් එන තරමට. ආයෙත් නම් අඩන කොටස් දැන්ම එපා.රන්ගන සිල්ල්පීන් සියලු දේනටම ආදරෙයි .විසේසයෙන් දෙවෙනි.දිගෙසි දෙන්න ට
@sachinisewwandi3442
@sachinisewwandi3442 7 ай бұрын
Me dawas tike episode okkoma dukai 😢
@NisansalaVithange
@NisansalaVithange 7 ай бұрын
අපෝ අපිට නම් ඇඩුනා
@bandaranayake441
@bandaranayake441 7 ай бұрын
මළ ගෙවල්වල කුලියට අඩන්න ගන්න කියාපු සෙට් එක
@sanjeewa-lj8lb
@sanjeewa-lj8lb 7 ай бұрын
😂😂සිරා කාතාව
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 7 ай бұрын
❤❤❤
@sithuweerasekara5936
@sithuweerasekara5936 7 ай бұрын
🎉❤❤❤
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@Kasuni91
@Kasuni91 7 ай бұрын
Linkan😢 ඔයාලා ලස්සනට කරනවා
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@LochanaKormara
@LochanaKormara Ай бұрын
😢❤❤❤❤❤
@heshanrandika-u9c
@heshanrandika-u9c 7 ай бұрын
ඒ දවස්වල පරන නිර්වාන්ව වළලන්න හැදුවෙත් ඔය කනත්තෙමද?
@rhbadanage2945
@rhbadanage2945 7 ай бұрын
ප්‍රියන්ත අයියාට දීර්ඝායු ලැබේවා ❤
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@kuwairline8245
@kuwairline8245 7 ай бұрын
Athota kominiya panuwa nana
@madhukaluarachchi9213
@madhukaluarachchi9213 7 ай бұрын
Eyala hinawewi ragapanaw..api adada ada balanaw
@sfhhhdfgt4573
@sfhhhdfgt4573 7 ай бұрын
😂😂😂😂😂😂😂😂
@NishaniPriyanka-vh6ei
@NishaniPriyanka-vh6ei 7 ай бұрын
ඔහොම සන්සුන් ගමනින් නම් මිනිය ගෙනියන්නේ නෑ....ලගදි අපි දුර පලාතක කනත්තට යන්න ගියා....ඒ මිනිස්සු මීනීපෙට්ටිය අරන් දුවනවා දිවිල්ලක් කනත්තට යද්දී අපිට හති....සමහර මිනිස්සු මිනිය වලලලා ඉවරත් උනමයි ආවේ...
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 4 ай бұрын
දන්නේ නැති නිසා අහන්න මොකද්ද අර සුදු පාට ලොකු බොර්ඩ් එකක් අරන් යන්නේ ඉස්සරහින්.
@ravindulalantha2996
@ravindulalantha2996 7 ай бұрын
Malli oya thathvika madi anith ayath ekka baladdi...oya eka thawa study karanna...oyata puluwan...
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
ස්තූති ❤️
@pasansankalpa8917
@pasansankalpa8917 7 ай бұрын
එතන..අනාge.. සිද්දිය.. Dukay
@sagari8618
@sagari8618 7 ай бұрын
අතල් තමයි
@Naveenshamalka-ft7kr
@Naveenshamalka-ft7kr 7 ай бұрын
Linkan marunea nadda itin😂
@medhavisahavya
@medhavisahavya 7 ай бұрын
Ay oya deweniyat issuwe harinm puthala dennama issarahat depaththin pettiya ussanna epai🤔🤔🤔
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@senarathbandara776
@senarathbandara776 7 ай бұрын
me magul kathawa iwarawena ekak nemei
@HarshaniAnurada-yl6qc
@HarshaniAnurada-yl6qc 7 ай бұрын
😂😂
@sunithasunitha3245
@sunithasunitha3245 7 ай бұрын
Linkan.katawan.ainune.ay.oyala.karana.wada.katai.lajjai.hirigitay
@Srilankaaaa
@Srilankaaaa 7 ай бұрын
ඇයි මැරුණේ 😢
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 7 ай бұрын
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 7 ай бұрын
කාතාව් බලපන් ඇයි මැරුනෙ
@nilumadu9965
@nilumadu9965 7 ай бұрын
😢😢
@nilumadu9965
@nilumadu9965 7 ай бұрын
😢😢
දුශේනිගේ birthday එකට මොකද උනේ????
10:40