Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 838 (අවසානය) | 30th August 2024 | Sirasa TV

  Рет қаралды 1,408,004

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 10 000
@maheshrathsaramaddumaarach4689
@maheshrathsaramaddumaarach4689 18 күн бұрын
ඔබේ කතාව මගේ කර ලියා අවසන් කලෙමි. දැන් පියෙකු තම දරැවා උස් මහත් වනු සොම්නසින් බලා සිටින්නා සේ ඔබේ අදහස් දෙස බලා හිඳිමි . කතාකරයෙකු ලෙස මගේ වත්කම එයයි. මට දැනෙන මේ සතුට ඔබ සියලු දෙනාට පිනක්ව අනුමෝදන් වේවා!
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 18 күн бұрын
අනේ කියන්න බැරි තරම් දුකයි.මේ වගේම ලස්සන කතාවක් ලියලා දෙන්නකො දෙවනි/දිගැසිලා ආයම එකට දකින්න❤
@nimaliranathunga2071
@nimaliranathunga2071 18 күн бұрын
කතාව ලස්සනට ඉවර උනා...හරිම ලස්සනයි ...
@vihangahansaka7913
@vihangahansaka7913 18 күн бұрын
සර් පුලුවන් නම් මේ කතාවේ දෙවන කොටසක් ගේන්න.. මාරම ආසාවෙන් බැලුවේ මේ කතාව. ඒත් අදින් කථාව ඉවරයි. මාරම දුකයි ඒකට 😢😢
@user-jn3oi5hg1b
@user-jn3oi5hg1b 18 күн бұрын
දුක යි මාර දුකක් කතාව ඉවරවෙච්චි එකට,
@user-tv8eh3oi7l
@user-tv8eh3oi7l 18 күн бұрын
Kathawa lassanai....❤❤❤
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 18 күн бұрын
කොටස් 838ක් පුරාවට දිගැසිට ආදරය කළ ආදරණීය ප්‍රේක්ෂක ඔබට බොහොම ස්තුතියි ❤ ආදරෙයි ❤ 🫶
@SayuriNimshara
@SayuriNimshara 18 күн бұрын
❤️😔😥 අනිවාර්යයෙන්ම ඔව් ❤️💕
@sayara5534
@sayara5534 18 күн бұрын
❤❤
@kethminihansika2980
@kethminihansika2980 18 күн бұрын
@UkRk-r6x
@UkRk-r6x 18 күн бұрын
❤❤❤❤
@diyaniwathsala2949
@diyaniwathsala2949 18 күн бұрын
❤❤❤❤
@SirasaOfficial
@SirasaOfficial 18 күн бұрын
කියා දෙන්න ආදරේ තරම් සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය.
@Savee803
@Savee803 18 күн бұрын
අනේ දුකයි😢
@rmc3567
@rmc3567 18 күн бұрын
❤❤❤❤❤
@vini_short-h8j
@vini_short-h8j 18 күн бұрын
ane 100 yanna udau karanna😢😢😢
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 18 күн бұрын
හරිම දුකයි 😢
@pradeepkumara314
@pradeepkumara314 18 күн бұрын
Dukai😢😢😢😢😢
@shehanmadhuranga2538
@shehanmadhuranga2538 18 күн бұрын
අලුත් නිර්වාන් විදියට ඇවිත් ඔයාලගෙන් ලැබුන ආදරේට ගොඩක් ස්තුති.. වැරදි අඩුපාඩු හදාගන්න ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුන අදහසුත් ගොඩක් වැදගත් උනා.. ආදරෙයි හැමෝටම ❤
@nethumiwarsha5413
@nethumiwarsha5413 18 күн бұрын
❤❤❤❤❤❤❤
@thakshilathakshila6514
@thakshilathakshila6514 18 күн бұрын
Wish You'r All the best nirwan❤❤❤
@gayanperera5590
@gayanperera5590 18 күн бұрын
ඔයා චරිතයට සාධාරණයක් කලා සහෝදරයා ජයවේවා
@malaranasinge2582
@malaranasinge2582 18 күн бұрын
දුකයි කතාව ඉවර උනාට සදුදා ඉදන් නෑනේ පාලුයි වගේ ආදරේයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤
@Hishani1985
@Hishani1985 18 күн бұрын
ජය ❤
@VishmiRathnasekara
@VishmiRathnasekara 17 күн бұрын
දෙවෙනි ඉනිම , සංගීතේ , නීලපබලු වගේ ගොන් ආතල් දෙන්නෙ නැතුව මේ විදිහට කතාව ඉවර කරපු එකටනම් හරිම සතුටුයි ❤❤❤
@yashweerasinghe
@yashweerasinghe 18 күн бұрын
මෙච්චර කාලයක් නාට්‍ය බලලා අනාට ආදරය කල හැමදාම comment කරලා මාව දිරිමත් කල ඔයාලා හැමෝටම බොහෝම ස්තූතී ❤️ ආදරෙයි 🫶🏻❤️
@user-yk7vs7wr7i
@user-yk7vs7wr7i 18 күн бұрын
@shanlopez4484
@shanlopez4484 18 күн бұрын
Me drama eka bluwe uba hinda mchang ❤️🔥 mula idan agatama uparima sadaranyk kra ❤️
@pradeepkumara314
@pradeepkumara314 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@hhtraveldiary4593
@hhtraveldiary4593 18 күн бұрын
@sujaninisansala1446
@sujaninisansala1446 18 күн бұрын
❤❤❤❤❤❤
@johndineshs.
@johndineshs. 18 күн бұрын
ආදරය කළ අගය කළ අඩුපාඩු පෙන්වා දුන් උදව් කළ හැමෝටම ❤ ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි. 🙏 (විශ්ණු) John Dinesh
@NishiCreations1521
@NishiCreations1521 18 күн бұрын
@NishanArembepola
@NishanArembepola 18 күн бұрын
@anushiprasanga1056
@anushiprasanga1056 18 күн бұрын
Hi john dinesh...mawa mathakada?university yaluwek😊
@dularikaushi9170
@dularikaushi9170 18 күн бұрын
❤️
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 18 күн бұрын
තාත්වික රංගනයක් කල ඔබට සුබ පැතුම්!
@sachinthya_23
@sachinthya_23 18 күн бұрын
චමදරීට ආදරේ කරපු නොකරපු ඔයලා හැමෝටම ආදරෙයි 🤍!
@ashawijethunga8345
@ashawijethunga8345 18 күн бұрын
❤🎉
@vedioguruge6695
@vedioguruge6695 18 күн бұрын
අමතක නොවන චරිතයක් ඔයත්
@gunathilaka483
@gunathilaka483 18 күн бұрын
chamadari mage crash 1 💚🤗
@chamarimadushani6999
@chamarimadushani6999 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@srilankantiktokshow6263
@srilankantiktokshow6263 18 күн бұрын
My crush ...
@SirasaOfficial
@SirasaOfficial 16 күн бұрын
මිල කළ නොහැකි මිලියනයක සෙනෙහසක්... #1MillionViews
@mali0980
@mali0980 16 күн бұрын
@kithsirimapa2962
@kithsirimapa2962 18 күн бұрын
දුලීකා වෙනුවට ආපු ධනුශ්කා නොහිටින්න මේ කතාව නැවතිලා ගොඩක් කල්... අලුත් අයිරා ඔබයි මේ කතාවේ මහාම ශක්තිය වුනේ..❤️❤️❤️
@SriyaniChandrika-rf4mm
@SriyaniChandrika-rf4mm 18 күн бұрын
මම ත් ඒකට එකඟ යි
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 18 күн бұрын
ඒක ඇත්ත
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 18 күн бұрын
ඒක ඇත්ත
@user-jy8og6pc2p
@user-jy8og6pc2p 18 күн бұрын
Aththatama lassana kathawak oyala okkotama adarei yash aiye oya inna drama ekakwath maga aranne na
@sujanimenakaweerapperuma7059
@sujanimenakaweerapperuma7059 18 күн бұрын
💯 ධනුෂ්කා අති දක්ෂ රංගනයක්. ඒ ඇස් අඩන හැම දවසේම පුළුවන් උනා අපේ ඇස් වලටත් කඳුළු පුරවන්න. ආදරෙයි අයිරා අම්මා ❤️❤️❤️
@PiyalJayasankha
@PiyalJayasankha 18 күн бұрын
සද්දා චරිතයට ආදරය කරමින් මට දුන්න ශක්තියට ඔබ හැමෝටම ස්තුතියි ආදරෙයි ඒ වගේම රංගනයෙන් මගෙත් එක්ක එකතු වුන මගේ දුව වෙනුශිට අකිලට ඩග්ලස් අයියට චතුට ගොඩක් ස්තුතියි මුල ඉඳලම මට උදව් කරපු රඛිත ප්‍රගීත් ශෂී තිමිර ඉසුරු ඉන්දික ඉරෝෂි ලවංගි චරිත් මේ හැමෝටම වගේම මගේ බිරිඳ පුර්නිකාට ගොඩක් ස්තුතියි ඒ වගේම මහේෂ් වසන්ත ලහිරු බොතේජු වජිර හැමෝටම ස්තුතියි අද ඇත්තටම ගොඩක් ඇඬුවා .... ආදරෙයි හැමෝටම
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 18 күн бұрын
👍👍👍❤️❤️❤️🙏🙏🙏
@nethumiwarsha5413
@nethumiwarsha5413 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 18 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@sachithragunasekara1006
@sachithragunasekara1006 18 күн бұрын
ඇත්තටම ඔයාගෙ චරිතේ ඔයා ලස්සනටම කලා ❤
@gayanperera5590
@gayanperera5590 18 күн бұрын
සද්ධා අයියා හැමදාමත් හදවතේ ඉන්නවා.වෙනස්ම චරිතයක් ❤
@rohanranathunga8917
@rohanranathunga8917 18 күн бұрын
නිශ්ශංකට ආදරේ කරපු හැමෝටම ස්තූතියි...නැවත හමුවෙමු...🙏🙏
@ishamadu7710
@ishamadu7710 18 күн бұрын
Aderei,❤
@SASINI549
@SASINI549 18 күн бұрын
NISSHANKA GOOD JOB & GOOD LUCK ❤❤❤❤❤
@WasanaDilhani-zf7fc
@WasanaDilhani-zf7fc 18 күн бұрын
❤❤❤❤aththamata oba ema charithe lassanata kara❤❤❤
@vidupriyangi1138
@vidupriyangi1138 18 күн бұрын
❤❤❤❤
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 18 күн бұрын
තාත්වික රංගනයක් කල ඔබට සුබ පැතුම් ❤
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 15 күн бұрын
කතාව මගදී අතෑරලා දාලා ඉදලා අවසාන කොටස බලන්න ආවා
@AmithKumara-iu3ud
@AmithKumara-iu3ud 15 күн бұрын
මාත් එහෙමයි
@EdicakesKorea
@EdicakesKorea 7 күн бұрын
මාත්😅
@RoshaniDilunika
@RoshaniDilunika 3 күн бұрын
Math
@danushkajayarathna5296
@danushkajayarathna5296 18 күн бұрын
අයිරා .... ඇය මට හමුවණු බැව් මා දැනගත්තේ ඔබගෙනි ... දයාබර ඔබට ස්තූතිපූර්වක ආචාරය .... මම දනුෂ්කා ජයරත්න
@user-wq4hb9lt2m
@user-wq4hb9lt2m 18 күн бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි
@sadunitharaka3118
@sadunitharaka3118 18 күн бұрын
❤❤❤
@gunathilaka483
@gunathilaka483 18 күн бұрын
💯👍👌💐💐🙏🙏💚💚💚💚💚💚💚💚💚
@udeshikagothami9674
@udeshikagothami9674 18 күн бұрын
❤❤❤❤
@dilumiirukangani6876
@dilumiirukangani6876 18 күн бұрын
❤❤❤❤❤❤
@SandaliWickramasinghe-123
@SandaliWickramasinghe-123 18 күн бұрын
හැමදාම අපිට ආදරෙන් කියා දෙන්න ආදරේ තරම් කතාවට ආදරෙන් අපිත් එක්ක එකතුවෙලා හිටිය සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි. 🙏❤ නේහාට ආදරේ කරපු හැමෝටම මමත් ගොඩාක් ආදරෙයි. ❤❤ මන් වෙනුවෙන් like එකක් comment එකක් දාලා මන් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි..🙏❤
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 18 күн бұрын
@mobileasia805
@mobileasia805 18 күн бұрын
@nethumiwarsha5413
@nethumiwarsha5413 18 күн бұрын
❤ඔයා ආදරේ කරපු විදිහ ❤ මයොමි එක්ක කියෝගගෙනයන හැට් ආසයි හිනාත් යනෝ ආදරෙයි ❤
@MangalikaDisanayaka-e1e
@MangalikaDisanayaka-e1e 18 күн бұрын
@hasithamadushanka9858
@hasithamadushanka9858 18 күн бұрын
@prabodharavihari7749
@prabodharavihari7749 17 күн бұрын
මෙච්චර කල් කතාව නොබල ඉදල අන්තිම කොටස බැලුවේ රෙදි මෝල වත්තෙ සෙට් එකට තිබ්බ ලව් එකටමයි ආදරෙයි ❤
@kushi784
@kushi784 18 күн бұрын
මෙච්චර කල් ප්‍රේක්ෂක අපිව.කේන්ති ගැස්සුවා,හිනැස්සුවා,කුතුහලය ඇති කල නලු නිලියන් සැමට ගොඩක් ස්තූති..හැමෝම තමන්ගෙ චරිතය ට සාදාරනයක් ඉටු කලා.....විශේෂ යෙන් යශ් අය්යා ඔයා....හොඳ අනාගතයක් තියෙනවා ...හොඳ ම නලුවා වෙන්න ඕන කවදා හරි....
@anushaperera3497
@anushaperera3497 18 күн бұрын
@sasunkalhara7144
@sasunkalhara7144 17 күн бұрын
Anata api hamadamath adarei❤❤
@Vinifans6789
@Vinifans6789 18 күн бұрын
කියා දෙන්න ආදරේ තරම් නාටය ලංකාවේ ගිය හොදම නාටය කියන අය අවසන් වතාවට ලයික් වැස්සක් දෙමුද.❤❤🔥🔥🔥
@nalikapriyadarshani1481
@nalikapriyadarshani1481 18 күн бұрын
❤❤❤❤❤❤
@GayaniMaheshika-wb3gl
@GayaniMaheshika-wb3gl 18 күн бұрын
♥️
@hansikasewmini1822
@hansikasewmini1822 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malaranasinge2582
@malaranasinge2582 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@BonBonbon-qp4lz
@BonBonbon-qp4lz 18 күн бұрын
❤❤❤❤❤❤❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 18 күн бұрын
බැන බැනත් කතාව මුල ඉදන් අවසන් වෙනකන් බලපු මම වගේ තවත් අය ඉන්නවද,මම ආසම චරිත අයිරා,අනා,හැමෝටම ආදරෙයි ❤❤❤😂😂❤❤❤
@MonikaKuwait
@MonikaKuwait 18 күн бұрын
❤❤❤❤
@NamaliRathnayaka-xx3gb
@NamaliRathnayaka-xx3gb 18 күн бұрын
​@@MonikaKuwaitinnawa innawa
@marycynthiya2205
@marycynthiya2205 18 күн бұрын
❤❤❤❤❤
@DeepikaPirthi
@DeepikaPirthi 18 күн бұрын
❤️❤️❤️❤️
@sampathsameera942
@sampathsameera942 18 күн бұрын
Ow bn
@dmwsdisanayakadisanayaka2137
@dmwsdisanayakadisanayaka2137 16 күн бұрын
ඇස් දෙකට කදුලු ආවා අදනම් කතාව බලද්දී .ඒ තරම් මේ චරිත අපේම අය වෙලා .හිතට දැනෙන ලස්සන අවසානයක්.❤
@HimaWeerasena
@HimaWeerasena 18 күн бұрын
කියාදෙන්න ආදරේ තරම් ලස්සන අවසානයක් කියන අය කෝ❤❤.දිනිය යුත්තන් දිනුවා..වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබුණා❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 18 күн бұрын
❤❤❤❤👍
@ireshasubahasani5979
@ireshasubahasani5979 18 күн бұрын
❤❤❤❤❤
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 18 күн бұрын
Ape rate inna weradi karana untath mekamai wenna oni
@chathurikapriyadarshani3559
@chathurikapriyadarshani3559 18 күн бұрын
Hoda awasanyk ❤❤
@sanathmallawaarachchi8911
@sanathmallawaarachchi8911 18 күн бұрын
❤❤❤
@kasunmaduranga6606
@kasunmaduranga6606 18 күн бұрын
අද "කියාදෙන්නෙ ආදරේ තරම්" අපි ආසාවෙන් බලපු කතාවට, ලස්සන අවසානයක් ගෙනාවට සිරසට පැලෙන්න ආදරෙයි 🥺♥️♥️
@desnapathmene1049
@desnapathmene1049 18 күн бұрын
නේහාගෙ තාත්තා ට රගපාන කෙනා සුපිරියි .. ඉදිරි කටයුතු සාර්ථක වේවා ❤🎉🎉🎉
@dilinijayanetti1836
@dilinijayanetti1836 18 күн бұрын
@udaralaksahansamapth6143
@udaralaksahansamapth6143 18 күн бұрын
@sachithpriyankara2121
@sachithpriyankara2121 15 күн бұрын
මෙතෙක් බැලූ ටෙලිනාට්‍ය වල සුපිරිම කොමඩි චරිත හිටියේ මේ ටෙලිනාට්‍යයේ. ඒ රගපැමක් කියල දැනෙන්නෙවත් නෑ. චිට්ටි අච්චියි සෙබයි දීපු ආතල් ප්‍රේක්ෂකයන්ට කාලයකට අමතක නොවේවි ❤
@anuLeyanageLeyanage
@anuLeyanageLeyanage 18 күн бұрын
සද්දායිය නියම මොල කාය ඔක්කොම බෙිරගෙන හරි කෙනාට තැන හදල දුන්න හොද හිත ❤❤
@chandakumara1194
@chandakumara1194 18 күн бұрын
❤❤❤
@Tk0328
@Tk0328 18 күн бұрын
අයිරාගේ චරිතයට ආදරේ කරපු අය කෝ 😢❤️🙏
@nalindasampath2682
@nalindasampath2682 18 күн бұрын
@pamo011
@pamo011 18 күн бұрын
❤️❤️
@santanahdi4149
@santanahdi4149 18 күн бұрын
❤❤❤❤❤❤❤
@NayanaChandhani
@NayanaChandhani 18 күн бұрын
❤❤
@sriyanidesilva1852
@sriyanidesilva1852 18 күн бұрын
❤❤❤❤❤❤
@Senusenu5
@Senusenu5 18 күн бұрын
කතාව පටන්ගත්ත දවසෙ ඉදන්,අද වෙනකන් හිතේ රැඳුන චරිතෙ දිගැසි❤ බැනුම් අහාඅහා හරි හැමෝටම ආදරේ බෙදුවා,කතාවෙ වැඩියෙන්ම දුක් වින්ඳ කෙල්ල.එයා කතාවෙ අන්තිමේ හිනාවෙලා සතුටින් හිටියා,එ ඇති❤😍
@anushaperera3497
@anushaperera3497 18 күн бұрын
❤❤❤❤❤
@samithishanka8714
@samithishanka8714 18 күн бұрын
අනිවා👍
@KumuduWidanaarachchi
@KumuduWidanaarachchi 17 күн бұрын
මෙි.කතාවෙි.දෙවිනි.කොටස..ගේනන
@sunethragunarathna5089
@sunethragunarathna5089 14 күн бұрын
ආදරෙයි දිගැසි .❤❤❤❤❤
@ThiliniThilini-zr6oz
@ThiliniThilini-zr6oz 17 күн бұрын
මෙච්චර කලයක් නට්‍ය බැලුව බලපු ලස්සනම එකම නට්‍ය.ගොඩක් ලස්සනයි.අවසනයාත් එවගෙම ලස්සනයි එයාලා හැමොම ලස්සනට කරා.❤❤❤
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 18 күн бұрын
අවසාන මොහොතේ හරි චිට්ටි ආච්චි හොද ආච්චි යෙක් කලා,අනේ මගේ ආසම චරිතෙ
@suramyadesilva5662
@suramyadesilva5662 18 күн бұрын
වසර 4 පුරාවට ෆෝන් එකෙන් කතාව බලපු කෙනෙක් මන් හරි ලස්සන අවසානයක් 💐💐💐💐
@lahiruruwantha6412
@lahiruruwantha6412 18 күн бұрын
මාත්
@nadeeshasachinthani
@nadeeshasachinthani 18 күн бұрын
මාත් 😊
@ThushariDilhani-h8t
@ThushariDilhani-h8t 18 күн бұрын
මාත්
@Suyaraa
@Suyaraa 17 күн бұрын
Math me auruddu4ma 4n ekan meka baluwe
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 18 күн бұрын
අතර මඟ චරිත දාලා ගිය ඇතැම් නළු නිළියන්ට ඇඬෙන්න ලස්සන අවසානයක් දුන්නට තැන්කිව් ❤
@kumudupriya8017
@kumudupriya8017 17 күн бұрын
Yess
@madhushasewwandi8299
@madhushasewwandi8299 17 күн бұрын
ශලනි නිසා තමයි බලන්න ගත්තේ, ඒත් පලවෙනිම කොටසෙ ඉදන් මේ හැම චරිතයකටම ආදරේ කරා,ඒත් චරිත මාරු වෙද්දි සමහර චරිත අතුරුදහන් වෙද්දි(මිනා පවා) අනා නිසා බැලුවා අළුතින් එකතු උන චරිත ලස්සනට රගපෑවා උනත් අපේ මනසේ රැදුනේ මුල් චරිත ඒකෙනුයි කතාව එපා උනේ හැමදාම බැන බැන බලනවට වඩා අනා නිසා කොටස් කිහිපයකට එකක් බැලුවා.ඒත් අන්තිම කොටසෙදි සෑහෙන්න දුකයි.😔.මේ හැම චරිතයකටම ගොඩක් ආදරෙයි❤ අනා තමයි වීරයා😊 ඉතිං තවත් ලස්සන කතාවකින් ඔයාලා හැමෝම දකින්න ආසාවෙන් කියාදෙන්න ආදරේ තරම් තුලින් අපි සමුගමු.අදරෙයී❤😊🤝
@bf2680
@bf2680 12 күн бұрын
Minata mokada une man kathawa kalin beluwa kalekata passe awasan kotasa beluwe
@madhushasewwandi8299
@madhushasewwandi8299 12 күн бұрын
@@bf2680 ආයුශ්ගේ තාත්තා එයාව අරන් රට ගියා ආයේ ආවෙ නෑ.මුලදි තිබුන ලස්සන නැතිවුන නිසා මාත් බලන එක නතරකරා..
@HarshaniMadushika-f1j
@HarshaniMadushika-f1j 18 күн бұрын
ජිවීතේ පළවෙනි වතාවට කතාවක් ඉවර උනාම මේ තරම් දුක හිතුනේ🥺හරිම අසාවෙන් බලපු කතාවක්❤️
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 18 күн бұрын
කියාදෙන්න ආදරේ තරම් ටීම් එකම හරිම දුකින් රෙදිමෝල වත්තෙ හැමෝටම අයිස්ක්‍රීම් බෙදලා අවුරුදු ගණනක හිතවත්කම් වලට සමුදුන්නෙ.අපිත් අද kdat ෆෑන්ස්ලා විදිහට හරිම ආදරෙන් ඔයාලට සමුදෙනවා.ආදරෙයි ❤
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 18 күн бұрын
Mlli oytniymetm kr ana ayya bs
@NadishaPiyadarshani-z8n
@NadishaPiyadarshani-z8n 18 күн бұрын
adarai❤
@sumanaamaratissa2543
@sumanaamaratissa2543 18 күн бұрын
හරිම දුකයි කතාව ඉවරවුනාට.මතක ඇති කාලෙක බලපු ටෙලියක්. අවසානයත් ලස්සනට ඉවර කලා .නලු නිලි සියල්ලටම ගොඩක් ස්තුතියි .🎉❤
@DGNuwan
@DGNuwan 18 күн бұрын
Adarei❤
@premalatha1280
@premalatha1280 18 күн бұрын
❤❤❤❤❤
@bmjrkumara1945
@bmjrkumara1945 18 күн бұрын
මෙතෙක් බලපු ටෙලිනාට්‍යවලින් පිලිවෙලට,ලස්සනට අවසන්වූ අති විශිෂ්ඨතම ටෙලිනාට්‍ය මෙයයි.මෙයට සම්බන්ධ වූ සියළුම දෙනාම ස්තූතිය.🙏👍
@seethaseetha-fh6wh
@seethaseetha-fh6wh 18 күн бұрын
👍👍👍👍
@yamunalasanthi2695
@yamunalasanthi2695 18 күн бұрын
Godak dukae ewara wuna aka gana hamotama godak esthuthi
@vinodSandeepa-li4qh
@vinodSandeepa-li4qh 18 күн бұрын
පිලිවෙලක්නම් නෑ...හැබැයි ලස්සනයි...
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 18 күн бұрын
❤️❤️
@SujiwaKumari-n4p
@SujiwaKumari-n4p 17 күн бұрын
අනිවාර්යයෙන් .❤️👍
@gayanchinthaka1525
@gayanchinthaka1525 16 күн бұрын
මුල්කාලේ කතාව බැලුවා ඊට පස්සෙ මාස හතරක් විතර බැලුවේ නෑ.. අද අවසාන කොටස බලද්දි සතුටුයි අවසාන වුන විධිහ ❤
@madushankaaluthgedara4094
@madushankaaluthgedara4094 18 күн бұрын
කියාදෙන්නේ ආදරේ තරම් විනි ඉශාර නිසා බලන්න අරන් අනා නිසා බලපු අය කෝ❤️. අනාට ඉදිරි ආනාගතේට සුභ පැතුම් 🎉😊
@danuskasehan765
@danuskasehan765 18 күн бұрын
අසවෙන් බැලුවේ ලස්සන් අවසනයක් උුකයි හැමෙටම ගෙඩක් අදරෙයි මෙවගෙ ලස්සන කතවක් නැවැතත් බලපෙරෙතු වෙනව හැමෙටම ගෙඩක් අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන් සරනයි
@dinukalalantha
@dinukalalantha 18 күн бұрын
අනිත් ඩ්‍රාමා එක්ක බලද්දී සුපිරම අවසානයක් දුන්නේ මේක විතරයි පටන් ගත්ත දවසේ ඉදලා ෆොන් එකෙන් බලපු මම වගේ තවත් අය සිටිද ❤️❤️
@nuwandeegalla4648
@nuwandeegalla4648 18 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@prsadsuranga5869
@prsadsuranga5869 18 күн бұрын
අනිවාර්යයෙන් ❤
@SujeewasampathKumara
@SujeewasampathKumara 18 күн бұрын
Ai mamat
@KusanthaWijesignha
@KusanthaWijesignha 18 күн бұрын
එකෙන්ම
@shammijayakodi2896
@shammijayakodi2896 18 күн бұрын
ඔව් මාත් pone එකෙන් mona😄වැඩේ තිබ්බත් මේක බැලුවේ ❤❤❤❤❤❤❤
@nisansalasewwandi238
@nisansalasewwandi238 18 күн бұрын
කාටත් හොරා මිනා ආවනම් මේ කතාවෙ අවසානය සම්පූර්ණයි..මාර විදියට ඇඩුනා ..අදින් පස්සෙ ගොඩක් පාලුයි😢😢😢😢😢මන් ගොඩක් ආසාවෙන් බැලුවෙ ..මාරම අවුල් හිතට
@liyanageanushaniroshini5637
@liyanageanushaniroshini5637 18 күн бұрын
😢😢😢
@IindaIinda-dp7uz
@IindaIinda-dp7uz 18 күн бұрын
😢😢😢❤❤❤❤
@FunnyCoconut-iz1nc
@FunnyCoconut-iz1nc 18 күн бұрын
ඇත්තටම මිනා ආවනම් .
@daffodilsamanthi6492
@daffodilsamanthi6492 18 күн бұрын
Menata scholarship exam wenna athi
@theekshanalaknath5081
@theekshanalaknath5081 18 күн бұрын
ඔව්, නාට්‍ය අවසානයේ මිනා හිටියා නම් හොදයි
@user-tt8ir1fz2h
@user-tt8ir1fz2h 17 күн бұрын
නීල පබලු අවුරුදු ගානක් බබලත් අන්තිම සව්තු ලෙස නිමා උනේ එත් මේ කාතාව බොහොම ලස්සනට ඉවර උනා හිතට දැනුනා ❤
@malshanidissanayake9327
@malshanidissanayake9327 18 күн бұрын
කතාව මුල ඉදන් අවසාන වෙනකම් බලපු අය කෝ බලන්න 😁🫶
@ShehaniWickramasinghe-vd5fh
@ShehaniWickramasinghe-vd5fh 18 күн бұрын
කොටස් ටික ඔක්කොම බැලුවා phone එකෙන් ලස්සනට ඉවර කලා සදුද ඉදන් පාලුඉ දුක්‍යි ආදරෙයි...❤️❤️❤️❤️❤️❤️
@nilukadamayanthi5937
@nilukadamayanthi5937 18 күн бұрын
අපි ආදරෙයි
@santanahdi4149
@santanahdi4149 18 күн бұрын
Sadudata.oyalanehene.harima.dukai.
@hansanagunasekara2910
@hansanagunasekara2910 18 күн бұрын
Deiyane 5 parak withara baluwane.harima lassanai kathawa.lassanat awasan kara ❤ keepa denekge aduwa danuna ithin.eyalath kathawa Lassana karapu ayane 😢
@wimukthidhananjaya8515
@wimukthidhananjaya8515 18 күн бұрын
@Nilmini-jq5nl
@Nilmini-jq5nl 18 күн бұрын
සද්ධා වගේ මොලෙන් ගහන් අනා වගේ කෙලින් වැඩ කරන දේශපාලකයෝ අපේ රටේ සැබෑවටම පහළ වේවා! ලස්සන ඇහැට කඳුළු ආපූ අවසානයක්
@dinushamakavita2179
@dinushamakavita2179 18 күн бұрын
නිසැකවම 💚
@AnneLakshika-ss4qn
@AnneLakshika-ss4qn 18 күн бұрын
ඇත්තමයි🎉❤
@lishanperera1680
@lishanperera1680 18 күн бұрын
එකෙන්ම👌
@kanthidezoysa5076
@kanthidezoysa5076 18 күн бұрын
අයිරගෙ චරිතයට ආදරෙයි ගොඩක් .
@dinushamaduwanthi474
@dinushamaduwanthi474 17 күн бұрын
1 වෙනි කොටසෙ ඉදලා අද මේ 838 අවසාන කොටස වෙනකම් එකම කොටසක් වත් මග නොහැර මන් වගේ බලපු අය තවත් ඉන්නවද.... 😊❤️ .මේකෙ ඉන්න හිටපු හැම චරිතෙකටම මන් හරිම කැමති ආදරෙයි..... කාතාව එක්කම හිනා උනු වාර අඩපු වාර කියන්න බැරි තරම්....... ආසාවෙන් ඉවර වෙනකම් බලපු එකම කතාව.... ආයිත් නෑ ඉතින් ඒකට ගොඩක්ම ගොඩක් දුකයි.... ලස්සන අවසානයක්.... කියා දෙන්න ආදරේ තරම්.... සෝන්ග් එකේ ඉදන්ම කතාවට හැමදාමත් ආදරෙයි ..... ❤️ 🌼 🙏
@syapabandara1909
@syapabandara1909 18 күн бұрын
සමජයට වැදගත් පණිවිඩයක් දුන්. දුප්පත් මිනිස්සුගෙ මනුෂ්‍යකම අගය කරපු ලස්සන කාතවක්.❤❤❤
@Sadunvinusha
@Sadunvinusha 18 күн бұрын
අයිරා්ගේ චරිතයට ආදරෙ කරපු අය කෝ😢 🩵🩵🩵🩵🩵🩵🩵🩵❤🙏
@syapabandara1909
@syapabandara1909 18 күн бұрын
@@Sadunvinusha ආදරනිය අම්මා ⁣..❤️❤️❤️
@AjithRathnayake-rl9qi
@AjithRathnayake-rl9qi 18 күн бұрын
Ajith. Wijemanne
@AjithRathnayake-rl9qi
@AjithRathnayake-rl9qi 18 күн бұрын
Dewani kotasath. Karamuko....Ajith. Wijemanne
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 18 күн бұрын
පටන් ගැන්මේ ඉඳන් අවසානය තෙක් ෆෝන් එකෙන්ම මේ කතාව මං බැලුවේ පුදුම ආසාවකින්.. මේ තරම් කාලයක් ලස්සනට හිත පිනවපු කියාදෙන්න ආදරේ තරම් කණ්ඩායමට ආදරෙයි හදවතින්ම ... ❤❤❤❤❤
@NimalkaSadaruwani-yb1br
@NimalkaSadaruwani-yb1br 18 күн бұрын
Mamath.fon eken baluwe.hamotama adarei godak.❤❤❤
@pubudusandakelum8786
@pubudusandakelum8786 18 күн бұрын
Jongjgkgkvk
@NimeshaMadumali-n9p
@NimeshaMadumali-n9p 12 күн бұрын
මෙච්චර කාලෙකට කතාවක් නිසා ඇහැට කඳුළක් ආව නම් ඒ මේ කතාවෙදී විතරයි ...❤❤❤❤❤
@chamikadagaya9666
@chamikadagaya9666 18 күн бұрын
අයෙ වෙන මොකේ නැතත්..අනා වගේ චරිතයක් සහොදරයෙක් වගේ ලග හිටිය නම් .පට්ට Congratulations යශ් බ්‍රෝ
@fathimasafna7555
@fathimasafna7555 18 күн бұрын
Ane matath hitiyanam anarga wage sahodarayek kiyala hithuna godak adarei yash oyata❤
@pubudusandakelum8786
@pubudusandakelum8786 18 күн бұрын
Nnbbmvgnjjhfbk
@ShyamaPriyadarshani-fb5gr
@ShyamaPriyadarshani-fb5gr 18 күн бұрын
මටත් අනා වගේම සහොදරයෙක් හිටියා නම් ❤❤❤😂
@DuniHerath
@DuniHerath 18 күн бұрын
කතාව මගදි දාලා ගිය අය වෙනුවට කතාවට අලුතින් එකතු උන අය ඒ චරිත වලට උපරිම සාධාරණයක් කලා..කතාවේ ප්‍රධාන චරිත කනපිට පෙරලුනත් හරිම ආසාවෙන් බැලුව ලස්සන කතාවක්..❤
@kanthidezoysa5076
@kanthidezoysa5076 18 күн бұрын
ඊයෙ අනාගෙ රගපෑමට මට ඇඩුන හරිම ආශාවෙන් බැලුව කතාවක් මැදදි ටිකක් එපා වුනත් අවසානය ලස්සනයි .කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ නළු නිලි සැමටම සුභ පතනව .අයිරගෙ
@MalithMalithhemal
@MalithMalithhemal 18 күн бұрын
Suba pethum
@DilaniK.S.G
@DilaniK.S.G 17 күн бұрын
කල් මරමින් ගිය කතාවක ලස්සන අවසානයක් දැක්කේ සද්ධාගෙ චරිතය නිසයි...❤🎉❤
@Lahiru_Prebath
@Lahiru_Prebath 18 күн бұрын
මේ කතාව මොන දේ උනත් නොබලා ඉන්නම බැරි සෙට් එකක් ඉන්නවා නේද 😊😊😊මේ කතාව එක දවසක්වත් නොබලා හිටියෙ නැති අය කෝ 🤙❤️
@AnuhasNaveen
@AnuhasNaveen 17 күн бұрын
දැනට එහෙම අය 14දෙනයි ඉන්නේ බ්‍රෝ
@JeewanAnurudda-dm9xe
@JeewanAnurudda-dm9xe 17 күн бұрын
අපි බැලුවා දිගටම පළමු කොටසේ සිටම
@imashahansani4827
@imashahansani4827 17 күн бұрын
Api api aneee ❤
@a.m.pdamayanthi5239
@a.m.pdamayanthi5239 17 күн бұрын
ME mama TV ekenut balanna bari unot phone eken aniwar balanawa
@Omesha-qw9kp
@Omesha-qw9kp 16 күн бұрын
ඇත්තටම මාත්.නොබලා ඉන්න බැරිම සෙට් එකක් නිසා බැලුවා❤
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 18 күн бұрын
අනා තමයි මේ කතාවේ මේන් රෝල් එක... කොහොම හරි ලස්සන ආවසානයක්.. අයිරම්ම, අනා වසන්තගේ පුංචි දෝණි, චිට්ටි ආච්චි, සද්දාඅයියා,වසන්තගේ ගෙදර වැඩට ඉන්න පිරිමි චරිතය කරපු කෙනා,බාචි,චමදරීගේ අම්මා මං ආසම චරිත.... අනාට තමා ගොඩාක් කැමති.... කොච්චර ඇද ඇද ගියත් ලස්සන අවසානයක්❤❤❤❤ ආදරේයි කට්ටියටම
@shanulakshani8996
@shanulakshani8996 18 күн бұрын
අනේ එක දවසක් නෑර හැමදාම බැලුවා... ඉක්මනටම ඉවර වෙන්නෙ නැද්ද කියලා ඇහුවාට ඉවර වෙනකොට ඇස් වලට කදුළක් ආවා...රෙදිමෝල වත්තට වගේම, සීසර් වසන්තගේ ගෝලයෝ හැමෝටම ගොඩක් ස්තූතියි 🙏❤️ මුලින්ම මේ කතාව ගෙනාපු ධනුෂ්ක අයියා සහ ඊට පසුව කතාව දිගටම ගෙන ගිය සියලුම දෙනාට ස්තූතියි 🙏❤️ සියලුම චරිත වලට පන දුන් සියලුම දෙනාට ස්තුතියි 🙏❤️..... සිරස Tv ස්තූතියි 🙏
@sameeraperera1956
@sameeraperera1956 18 күн бұрын
Harima dukai..❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@swarna3542
@swarna3542 16 күн бұрын
බැන බැන හරි skip කර කර හරි හැමදාම මේක බලන්න අපි ඇබ්බැහි වෙලා හිටියා..අපේ බලා හිදීමට සාධාරනයක් කරා...respect
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 18 күн бұрын
ලස්සන අවසානයක් කියලා හිතන අය කෝ💐❤❤
@RenukaUdeni
@RenukaUdeni 18 күн бұрын
@chandimaperera1398
@chandimaperera1398 18 күн бұрын
💜️💜️💜️
@chandimaperera1398
@chandimaperera1398 18 күн бұрын
ලස්සන අවසානයක්💜️💜️💜️
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 18 күн бұрын
❤❤
@roshansudesh2874
@roshansudesh2874 18 күн бұрын
Hmm hoda awasanayak
@dishnakumari166
@dishnakumari166 18 күн бұрын
දුකයි ඉවර වුන ඒක ගැන ,නලු නිලියෝ කැත විදිහට අයින් වෙලා යද්දි අනාගේ චරිතේ නිසා කතාව වට්ටන්න බැරි වුනා ,ඒ අයින් වුන නලු නිලියන් නැතිව අපි අවුල් වෙද්දි අලුතේන් අව සෙට් ඒක ඉට වාඩා අපේ හිත් වලට ඇල්ලුවා ,කලින් හිටපු අයට වාඩා පස්සේ ආව සුපිරි කියන තැනට අවා ,👌👌❤️
@Judejsshani
@Judejsshani 18 күн бұрын
අවසානය දක්කින්න ඕනේ කියාලා හිටියට අවසාන කොටස කියලා දක්කිද්දී මොක්කදෝ හිතට දුකක්‌ වගේ දැනෙනවා ✌️✌️✌️
@shanikalakshani5476
@shanikalakshani5476 17 күн бұрын
මෙි කතාවෙන් ජනප්‍රිය නලුවා නිලිය වූ අයත් මාන්නය නිසාද මන්නා අතර මග.කතාව දාලා යද්දි, නිහතමානීව කතාව අවසානේ වෙනකල් හිටිය ප්‍රවීණ රංගන ශිල්පීීන්ට ස්තුතී වන්ත වෙන්න ඕන, සමකාලීන අයගෙන් මම දැක්කා විශ්ව කොඩිකාර අයියා කතාවෙි මුල ඉදලා අවසාන කොටස වෙනකල් හිටියා, මමත් කතාව අතරමැද නරඹපු නැති අවස්ථා වල මම හිතුවා ප්‍රධාන චරිත කරපු අද ඊයේ ආවා මෙි කතාවෙන්ම මිනිස්සු අතර ගිය අය කතාවෙන් අයින් වෙද්දි විශ්ව අයියත් අයින් වෙලා ඇති කියලා, accident එකේදී සිද්දිියෙත්මම හිතුවා එහෙම කොටසක් ආවෙි එතනදි මැරුණා කියලා එයා අයින් වෙන්න කියලා, එත් නැ අවසන් කොටස දක්වාම එයා නිහතමානීව එයාගේ රංගනයෙන් එකතු වුනා, මම දැක්කා වි⁣ශේෂය එක එතුමාගේ, ඒ නිහතමානීත්වයට ගරු කරනවා... 🙏❤❤❤
@Tk0328
@Tk0328 18 күн бұрын
2021 මැයි 10 ඉදලා 2024 අගෝස්තු 30 දක්වා අවුරුදු හතරක් මේ කතාව පෙන්නුවා ට සිරස ටීවී එකට ස්තුතියි නළුවෝ නිලියෝ කීප දෙනෙක් මේ කතාවෙන් අයින් උනත් යෂ් කවදාවත් අයින් වෙන්න උත්සාහා කරේ නෑ අපි යෂ් නිසාමයි අවුරුදු හතරක් මේ කතාව එක දිගටම බැලුවේ. ඔය කට්ටියම ආයෙත් දවසක මේ කතාවේ දෙවෙනි කොටසෙන් හරි නැත්තම් වෙන කතාවකින් හරි නැවත අපි ආයෙමත් මුණ ගැහෙමු. අවසාන දවස නිසා අද ටිකක් 😭 දුකයි අපිටනම්. ❤ කියා දෙන්න ආදරේ තරම් කතාවට ආදරෙයි හැමදාම මිනිස්සු ගේ හිතේ අමතක නොවෙන කතාවක් වෙයි කවදාවත් මේ කතාව 🙏 ස්තුතියි හැමෝටම
@djremix12345
@djremix12345 18 күн бұрын
@user-or6jw9re9o
@user-or6jw9re9o 18 күн бұрын
ලස්සනට ඉවර වුනා.. දුකයි කතාව අදින් අවසන් නිසා, ලස්සන අවසානයක් නිසා සතුට වැඩි කමට ඇස් දෙකට කදුළු පිරෙනවා ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක් ඔයාල හැමෝටම ❤❤❤❤❤❤
@mrsfathima9428
@mrsfathima9428 18 күн бұрын
❤❤❤❤❤❤❤❤​@@djremix12345
@ireshaapevikrama1590
@ireshaapevikrama1590 18 күн бұрын
හරිම ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාවක්.....❤❤❤
@CHEETAH41232
@CHEETAH41232 18 күн бұрын
Kauruth balen ain une na ain kara
@NisalIndula
@NisalIndula 18 күн бұрын
මොකක්දෝ මන්දා අමුතු දුකක් දැනෙනවා. කතාව පටන් ගත්ත තැන ඉදන් මේ අවසානය වෙනකල් සිදුවුන හැම දෙයක්ම මැවිලා පේනවා වගේ. මේක කවදාවත් අමතක නොවන කතාවක්. ❤💫
@danudishanayaka7002
@danudishanayaka7002 18 күн бұрын
හරිම ලස්සන කතාව ඉවර උණ එකට දුකයි ඔයාලා හැමෝටම බුදු සරනයි
@wathminipabasara7090
@wathminipabasara7090 18 күн бұрын
ආදරෙන් බලපු හැමොම කියාදෙන්න ආදරෙට ලයික් වැස්සක් දෙමුද..❤
@kariyapperumak7876
@kariyapperumak7876 18 күн бұрын
❤❤❤❤
@anushaperera3497
@anushaperera3497 18 күн бұрын
❤❤❤❤❤❤❤❤
@narmadatharindi-yr8wm
@narmadatharindi-yr8wm 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhanipushpakumari9091
@dilhanipushpakumari9091 18 күн бұрын
❤❤❤❤❤❤
@RuwanthiNelumkumari
@RuwanthiNelumkumari 18 күн бұрын
🎉❤😢
@anuruddhafranando2252
@anuruddhafranando2252 16 күн бұрын
කියාදෙන්න ආදරේ තරම් 2 කොටසක් දෙන්න.ඒ තරම් හොද කතාවක්❤
@user-sq2sy8ro9r
@user-sq2sy8ro9r 18 күн бұрын
ලස්සනට ඉවර උනා තෙවසරක් පුරා රට ඉදගෙන ආසාවෙන් බලපු කතාව චරිත වල හිටිය සියලුම දෙනාටත් මේ කතාව බලපූ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ❤
@darknikto2676
@darknikto2676 18 күн бұрын
එයයි මායි දෙන්නා...එකම තැනක ඉදන් මේක බැලුවෙ මම එයාව තුරුල් කරගෙන...එයායි මට මේක බලන්න පුරුදු කලෙ..අද ඉවර වෙනකන්ම මම බැලුවා...ඒත් අද එයා ...මම ළඟ නෑ... ඉන්න තැනක සතුටින් ඉන්න ලමයො.. අදටත් මම ඔයාට හරිම ආදරෙයි 🥰
@dulanjalikaushalyla79
@dulanjalikaushalyla79 18 күн бұрын
ඇස් වලට කදුළු එන්න තරම් මේ හැමෝම අපි ලගම අය වගේ දැනුනා 🥺❤️
@Sumuduproduction
@Sumuduproduction 17 күн бұрын
අයේ රේදි මෝලේ වත්තේ සේට් එක කවදාවත් බලන්න වෙන්නෙ අනා දිගැසි.කිසිදා නෝවින්ද අදරය වින්ද අපේ මේ කතව අදින් ඉවරයිද..අපි කතව ඉවර උනට අපේ හිත් ඇතුලේ රේදි මෝලේ වත්‍ත.එකෙ උන්න සේට් එක හැමදම ජිවත් වෙයී❤❤
@ChamaraWalakulugedon
@ChamaraWalakulugedon 18 күн бұрын
අවසාන කොටස හතර පාරක් විතර බැලුවා ....🤘🤘සුපිරි අවසානයක්...👌👌❤️❤️❤️ආදරේයි අනා...❤️❤️🤘✌️
@nilmininilmini3749
@nilmininilmini3749 18 күн бұрын
Lassanata iwara una adarei hamotama
@gayanithamasha3350
@gayanithamasha3350 18 күн бұрын
පටන් ගත්ත දවසෙ අවසානය වෙනකම් phone එකෙන් බලපු ආසම කතාව ❤️❤️ හැම චරිතයක්ම හරිම ලස්සනයි.විෂේෂයෙම්ම රෙදි මෝල වත්තෙ අනා 🥰😍කැමතිම නලුවා❤️ කතාව ඉවර උන එක ගැන දුකයි.ඒත් ලස්සන අවසානයක්.සියලුම රංගන ෂිල්පීන්ට සුභ පතනවා ❤️
@yashiii6878
@yashiii6878 18 күн бұрын
දිගැසී දෙවෙනිට තුරුල්වෙලා ඉද්දි ලොකූගේ ඒ බැල්ම. එයා එතන හදවතින්ම සතුටු උනා දිගැසි වෙනුවෙන්. වගේම එයාගෙ මල්ලි වෙනුවෙන් ❤️🥺
@Gallge.
@Gallge. 16 күн бұрын
අනා තමයි රියල් චරිතෙ.❤.පුංචි ඉල්ලීමක්...! 2 වෙනි කොටසත් බලාපොරොත්තු වෙමි.
@sahanumagiliyage7758
@sahanumagiliyage7758 18 күн бұрын
පළමු කොටස ඉදලා අවසාන කොටස දක්වා phon එකේන් බලපු කට්ටිය කො බලන්න ❤❤👍👍
@samithishanka8714
@samithishanka8714 18 күн бұрын
👍
@ruwandarshana5464
@ruwandarshana5464 18 күн бұрын
838 ෆෝන් එකෙන් බැලුවේ කට්ටිය කෝ
@starcom2973
@starcom2973 18 күн бұрын
තෑග්ගක් දෙනවද
@renukagunawardana8335
@renukagunawardana8335 18 күн бұрын
😅මමත් බැලුවේ පෝන් එකෙන් තමා😅
@jinetChandrika
@jinetChandrika 18 күн бұрын
Math beluwe pone eken thamai😊
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc 18 күн бұрын
Inno ❤❤❤❤❤🥺🥺
@ruwandarshana5464
@ruwandarshana5464 18 күн бұрын
@@starcom2973 😃😃
@indufernando-q2l
@indufernando-q2l 18 күн бұрын
බොහෝ අය වින්ධ්‍යාට දොස් කිව්වා අනාව අල්ල ගන්න දඟලනවා කියලා...දැක්කනේ අද ඇයගේ වටිනාකම... ඇත්තටම පියුම්ගෙත් ලස්සනම රඟපෑමක්...රඟපෑ සැමට මගෙන් තුති.❤
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j 18 күн бұрын
පිටරට සිට බලපු මාවගේම සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 යලිත් මායාවිගෙන් හමු වෙමු ❤❤❤👋👋👋👋
@PrasadChandrasiriAthukorala
@PrasadChandrasiriAthukorala 18 күн бұрын
🙋
@Nilanthiperera-t6c
@Nilanthiperera-t6c 18 күн бұрын
Mewagema.lassanaakak oni
@ameeshrajapaksha9910
@ameeshrajapaksha9910 18 күн бұрын
Ow.hamuwemu
@SASINI549
@SASINI549 18 күн бұрын
Yes ❤❤❤
@user-uu1mt1wo6e
@user-uu1mt1wo6e 18 күн бұрын
අද ඉදන් පාලුවක් දැනේවි අපේ සිත්සතන් පිනවපු ආදරණිය සියලුම කලාකරුවන් පිරිසටම බෝහෝම ස්තුතියි 🙏තෙරුවන් සරණයි! ජේසු පහිටි! ❤️💐
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 18 күн бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් එක කොටසක්වත් මිස් නොකර බලපු කතාවක් ආරම්භය වගෙම අවසානයත් ලස්සනයි අධ්‍යක්ෂකතුමා ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වු සියලුම දෙනාට හදවතින් සුභ පතමි ❤ 🌺 ඩුබායි සිට❤❤❤ නෙත්මි සංසලා දිසානායක
@chamindaranasinghe1047
@chamindaranasinghe1047 17 күн бұрын
01 සිට බලපු අපි 🎉.. පරන නලුවො එක්කම කතාව අවසාන කරන්න තිබ්බනම් මරු....
@emmadevni8039
@emmadevni8039 17 күн бұрын
💯💯
@hellosrilanka9397
@hellosrilanka9397 18 күн бұрын
අවුරුදු ගානක් නිහඩව දිනපතා ආදරෙන් බලපු ලස්සන කතාවක්..‍රගපාපු සියලුම දෙනාට බොහොම ස්තූතී❤
@sisirakumara3442
@sisirakumara3442 18 күн бұрын
අයිරා අමිමා ....❤❤❤❤ හිතට දැනුන ...චරිත වලට පන පොවපු ...චරිත අස්සෙ ජීවත්වුන ආදරණීය චරිතයක් 🙏
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 18 күн бұрын
අද අවසාන කොටස බලලා අඩපු කවුද ඉන්නෙ මම වගේ😭😭❤️❤💕🩷💚🩵💜️💛💙🩵 අප පෙම් කතාව මෙතනින් නිමයිද
@ninie4764
@ninie4764 18 күн бұрын
Mamath
@TharakaDhilshan
@TharakaDhilshan 18 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@yamuna.roshani
@yamuna.roshani 18 күн бұрын
ඇත්තටම මගේ පපුව හිර උනා වගේ දැනුනේ 😢😢😢😢😢😢😢ඇත්තටම මාරම දුකයි අපරාදේ ඉවර උනේ හිතෙනවා
@Dhagaya2012
@Dhagaya2012 18 күн бұрын
ati neda meka mehemawth iwara kara
@daisy6394
@daisy6394 18 күн бұрын
❤❤❤
@GayanKasthuriarachchi
@GayanKasthuriarachchi 17 күн бұрын
කතව දෙවෙනි කොටසක් බලාපොරොත්තු වෙන්නෙ මං විතරද 😶❤️
@user-dq7pz1lh4z
@user-dq7pz1lh4z 18 күн бұрын
රටේ හොඳ මනුස්සයෙක් වගේම හොඳ නලුවෙකු වෙන්න ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි මේ වගේ සහෝදරයෙක් ❤❤❤❤ ආදරෙයි 🎉🎉🎉🎉🎉 ඔයාගෙ සියළු සිහින ඉටුවේ වා
@shanlopez4484
@shanlopez4484 18 күн бұрын
Vini ඉෂාර නිසා කතාව බලන්න පටන්ගෙන මුල හරිය මරු කතාව නිසා ඉස්සරහටම බලාගෙන ගියා. මැදදි කතාව හෑවත් මේ වෙනකන් දිගටම බැලුවා කතාවේ අනා කියන චරිතය හින්දා. තවම අවසාන episode එක බැලුවේ නෑ ඒත් දැන් කතාවේ අවසානය දකින්න පුලුවන්. ඇත්තටම ලංකාවේ ගොඩක් කතා පටන් ගද්දි තියන ගැම්ම මැදදි නැති වෙලා ගිහින් අවසානය එපා කරවනවා. හැබැයි මේ කතාවේ අවසානය ඇත්තටම හොඳයි. කතාව බලන්න ගනිද්දි හිතුවේ නෑ episode 800 ගානකට යයි කියලා එහෙම දිග කතා මන් බලන්න කැමති නෑ හැබැයි අනා කියන චරිතය මේ කතාවට උපරිම සාධාරණයක් කරා ❤️ ඒ වගේම ලින්කන් කියන චරිතයත් අනාගේ මවගේ චරිතයත් මේ කතාවට උපරිම සාධාරණයක් කරා. අවසානයේදී මේ කතාව නැරඹූ ප්‍රේක්ෂකයන්ටත් යම් සාධාරණයක් ඉටු කරමින් හොඳ අවසානයක් ලබා දුන් රචකයාට ඇතුලු KDAT සියළුම සාමාජිකයන්ට සතූතියි. සූභ පතනවා ❤️🔥
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 18 күн бұрын
මටත් කියන්න තියෙන ඔක්කොම මේ comment එකේ තියෙන නිසා මමත් ඔයා කියන එකට 100%එකඟයි❤❤❤❤❤❤KDAT❤❤❤❤👍👍👍👍👍🌼🌼🌼🌼🌼
@SASINI549
@SASINI549 18 күн бұрын
Yes ❤❤❤
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v 18 күн бұрын
පටන්.ගත්ත.ඉදලා.අවසන්.වෙනකම්.බලපු.කථා.මේක.තමයි.ලස්සනයි.සියලුම දෙනාට. ස්තුතිවන්ත. වෙනවා.බොහොම. සරලව..බලපු.කථා.මේ.ආදරෙයි.ඔක්කොටම..දෙවැනි.කොටස.දෙන්න.හරි.ද.තේරුවන්.සරණයි.
@AmaraMaddumage
@AmaraMaddumage 17 күн бұрын
තරතිරම් දෙකක දුප්පත් පොහොසත් කම් මදි පුංචිකම් ආදරේ නොඅඩුව දුන්න බලපු ලස්සන ම කතාවක් සිරසෙන්...නලු නිලියන් හැමෝටම ❤ ආදරෙයි 🙏
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 18 күн бұрын
මේ අවසාන කොටස හරිම ලස්සනයි 💜️💜️ අනා සුපිරි චරිතයක් 💜️ අයිරා💜️ ආදරනීයම චරිත... දිගැසි💜️💜️💜️
@sandunlakshan864
@sandunlakshan864 18 күн бұрын
අවු 3k love කරලා ..මගේ කෙල්ල දාලා ගිය දවසේ වත් දැනුන් නැති දුකක් දැනෙන්නේ...පට්ටම ලස්සන ,හිතට වදින් සුපිරිම කතාවක්...ආදරෙයි...කියා දෙන්න ආදරේ තරම් ...❤❤❤❤
@duleeshasinethra3960
@duleeshasinethra3960 18 күн бұрын
😂
@seelaherath8270
@seelaherath8270 18 күн бұрын
කතාව ලස්සනට පිලිවෙලට අවසානකරපු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි !!!ඒ තරමටම ලස්සනයි !❤💐
@hanu5993
@hanu5993 13 күн бұрын
මම teledramas බලන එක නවත්තලා අවුරුදු ගානක්.අහම්බෙන් දැකලා කතාව මගදී බලන්න අරගෙන ඉවර වෙනකන් පිස්සුවෙන් බලපු කතාවක්.ඒ තරමට මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් කතාවට සාධාරණයක් කලා.අනා,දිගැසි යාලු වෙනකන් හැමදාම බලාගෙන හිටියා😂.මිනිස්සු මොන කතාව කිව්වත් මට අනුව හොඳටම ගැලපෙන screen couple එකක්.තවත් කතාවකින් ඒ දෙන්නා බලපොරොත්තු වෙන්වා.මෙච්චර හොඳ අවසානයක් කතාවක දැක්කමයි.මහේෂ් රත්සර මද්දුමාරච්චි සර්ට,ධනුෂ්ක රත්නායක අයියට මේ කතාව තිරය ඉදිරියේ වගේම පිටුපස සිටි සියලු දෙනාටම ස්තූතියි 🙏
@SayuriNimshara
@SayuriNimshara 18 күн бұрын
කතාවේ ගොඩාක්ම කැමතියිම චරිතය අනර්ඝ තමයි ❤️❤️❤️
@SanumiLehansa-i8k
@SanumiLehansa-i8k 18 күн бұрын
Hi
@santanahdi4149
@santanahdi4149 18 күн бұрын
Ou
@manushalasanthi2152
@manushalasanthi2152 18 күн бұрын
දුලීකාට වඩා ධනුෂ්කා අයිරාගෙ චරිතය දැනෙන්නම රඟපෑවා..❤
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 18 күн бұрын
රොඩ්නිගෙන් පටන් ගත්ත ලින්කන්❤ අනා❤ දිගැසි ❤ .........සෙසු චරිත ඔක්කොටම ගොඩක් ආදරෙයී ❤ අපි හැමොම දුකින් තියලා ගිය හරිම ආදරනිය කතාවක් ❤ ❤❤ හැමදාම සිරස එක්ක❤❤❤
@JMAMindula
@JMAMindula 17 күн бұрын
කතාව පටන් ගත්ත දවසේ ඉදන් එක කොටසක් වත් මගහරින් නැතුව බලපු එකම කතාව ඉවරයි කියල දැනෙද්දි මටත් හොරෙන් මගෙ ඇස් වලින් කදුලු වැටිලා 😥❤ අනාගෙ චරිතෙට ආදරෙයි ගොඩක් ❤
@dinushipriyanjala2983
@dinushipriyanjala2983 18 күн бұрын
සිරසේ ගිය කතාවලින් ගොඩක්ම ආසාවෙන් බලපු කතාවක් ❤ පලවෙනි කොටසත් අද වගේ මතකයි 😍
@SASINI549
@SASINI549 18 күн бұрын
Yes ❤❤❤❤❤
@VirajDisanayaka
@VirajDisanayaka 18 күн бұрын
අනාර්ග target එක ගහපු විදිහ මරම ලස්සනයි........
@Sachini27
@Sachini27 18 күн бұрын
මුල ඉදලා බලපු ආසම කතාවක් අද ඉවර උනා.. දුකයි.. ඒත් අවසානය මාර ලස්සනයි.. මේ කතාවේ විශේශම දේ මෙකේ රගපාන හැම චරිතයක් ඒ කතාව ඇතුලේ අපිව ජිවත් කරා.. මාරම ලස්සනයි ❤🤍🥹🥰
@spider6130
@spider6130 16 күн бұрын
මුල ඉදන්ම අග වෙනකන් එපා නොවී බලපූ ආසම කතාව♥️
@nethonetho5736
@nethonetho5736 18 күн бұрын
කතාවෙන් අයින්වුන නේහාටත් නිර්වාන්ටත් අයිරාටත් වාගේමා ඒ චරිත වලට අලුතින් එකතුන තුන් දෙනා ඇතුලූ සියලුම දෙනාට ගෝඩක් ආදරෙයි ලස්සන සමුදීමක් ස්තුතියි සිරස ❤❤❤❤
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 45 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,1 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
හංස ශාපය Sinhala cartoon  Moral Story
27:00
Sinhala Cartoon
Рет қаралды 185 М.
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16