No video

අමුතුම අත්දැකීමකින් පටන් ගත් රුමේනියා ගමනේ පළමු දවස |Bucarest

  Рет қаралды 75,205

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Жыл бұрын

රුමේනියාවට එන ගමනේ මුලදීම සුබ සළකුණක් ❤️
Website : lokewatesudanthaka.com/
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #bucarest

Пікірлер: 402
@samanpriyantha4537
@samanpriyantha4537 Жыл бұрын
ස්තූතියි ඔබට පින් සිද්ධ වෙන්න අපි මුලින්ම රුමේනියාවට එන්න පාර කියපු මනුෂ්‍යයා.හරිම ආසයි මූන ගැසෙන්න...
@kumarihami421
@kumarihami421 Жыл бұрын
මල්ලියෙ ඔයාගෙ උනන්දුකිරිම නිසාම මම මගෙ පුතටත් කියල ජර්මනිය .පොලන්තය.ඔස්ට්‍රියාව. මෝල්ටාව රටවල් ඔක්කොටම තේරුනා.අන්තිමෙ ඔස්ට්‍රියා ගියා.ඔයාට තුනුරුවන් සරනයි .පව්ලටම ජයවේවා අපෙ රටේ අයගෙ නෙත් පාදනවට.
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සුදන්තක අයියා තමයි මුලින්ම කිව්වේ රුමේනියාවට එන්න කියලා යුරෝපයේ හීන තියෙන අයට
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ඇත්ත මටත් එක කලින් විශේෂයෙන්ම මතක් උනා.
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 Жыл бұрын
ඒ කාතාව ඇත්ත ..
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
සිරාම කතාම ❤
@krishanthagayan3749
@krishanthagayan3749 Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ හැසිරීම , කතාකිරීමේ රටාව හරිම ප්‍රියජනකයි .
@isuruudara3118
@isuruudara3118 Жыл бұрын
මම Romania ගියෙ සුදන්ත අයිය කියපු නිසා.පිං අයියෙ ඔයාට.ඒක මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් උනා.
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Ane apetat kiyanako plz.
@user-ju9ji5pc3r
@user-ju9ji5pc3r Жыл бұрын
මම ඔබේ වීඩියෝ එකක් බලලා රුමේනියාවට ආවා රුමේනියාව සෙනඟ නොවුණු නිසා border හරහා දැන් මම ඉතාලියට ආවා❤❤
@wruwan
@wruwan Жыл бұрын
අයියා තමයි ලාංකීය ගොඩක් අයට ලෝකෙ ගැන හරියට සරලව කිවුවෙ ❤❤❤❤
@niroshachathuranga3740
@niroshachathuranga3740 Жыл бұрын
සේනක රාජපක්ෂ මහත්මයා කියන්නෙ අපේ ජිවිතයේ හැරවුම් ලක්ෂය. ❤️🙏 සහ සෙනෙෂි මිස්. 🙏❤️..එවැනි මිනිස්සු හා සම්බන්ධ විම අප ලැබු වාසනාවක්.. ඉදිරි ගමන වඩාත් සාර්ථක වේවා.. .. සුදන්තක මහතාගේ ඉතා වැදගත් වැඩසටහන් එන තුරැ නොඉවසිල්ලෙන් සිටිනවා ඉතා හරවත් ..ජයවේවා..
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
සුදන්තක අයියේ සේනක මහත්තයාව හදුන්වලා දෙන්නකෝ අපිට
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
ඔයා සේනකව සම්බන්ධ කරගත්තෙ රුමේනියා යන්නද
@ndmsudharmannb8r398
@ndmsudharmannb8r398 Жыл бұрын
@@madushanrajapaksha5243 මටත් mage puthawa රුමේනියා yawanna කැමැත්තක් තියනවා mata ekata puluwan කෙනෙක් සම්බන්ධ karala denna puluwanda
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
දන්නා වගේම නොදන්නා බොහෝ රටවල තොරතුරු නිවැරදිව දැනගැනීමට ලැබෙන එකම චැනල් එක ලෝකෙවටේ සුදන්තක චැනල් එක කීවොත් නිවැරදියි. ඒ වගේම අපේ රටේ බොහෝ අයට හීන සැබෑ කරගන්නට අවස්ථාවක් ගෙන එමින් ඔබ කරන මෙහෙය ඉතා අනර්ඝයි සුදන්තක මහත්මයා .. බුදු සරණයි දෙවි පිහිටයි 🙏
@lakmaldanushka4358
@lakmaldanushka4358 Жыл бұрын
නියමයි විඩියෝ එක සුද්දන්තක අයියේ. අපිව උනන්දු කරේ ඔයයි. ලංකා වෙ අතරමංකරපූ ජිවිත ගොඩ ගන්න. එකට ගොඩක් පින්. ගොඩක් ස්තුතියි !
@ranjithsenarathne
@ranjithsenarathne Жыл бұрын
❤❤❤❤ මම රන්ජිත් සේනාරත්න ගම්පහ ඔබට දීර්ගායුස පතමි 🙏🙏🙏 තෙරැවන් සරනයි
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm Жыл бұрын
ඉතාමත් ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි සුදත්තක මහතා❤. වීඩියෝ එක දකින විට හරිම දුකක් හිතෙනවා අපේ රටේ අපි ඉන්නේ දැන් කොතනද කියලා. අවු.... 50කට අධික කාලයක්. අපේ පාලකයන්ට අපි රැවටුනා උන් ගොඩ ගියා. අපට තූන් වේල නැති කරා. ලෝකයේ හිගන ජාතිකයක් ඛවට පත්කළා.නැවත අපි නොරැටවෙමු.
@KumariA-xj9bv
@KumariA-xj9bv Ай бұрын
මෙම දෙවල් දැකිමට සැලැස්වීමත් සතුටුයි තුනුරුවන් ගෙම පිහිට ආශිර්වාදය ලැබේවා
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 Жыл бұрын
අවංකවම සංතෝශයි..❤ මුලු යුරෝපයේම කරක්ගහන් අපෙ මිනිස්සු දැක්කම. අනේ අපේ රටත් හීනෙන් හරි මේ විදියට දකින දවස වැඩි ඈතක නොවේවා! අපේ මිනිස්සුත් මේ විදියට හිතන්න පතන්න දියුණු වේවා! ඔබතුමාටත් නිදුක් නීරෝගී දීරඝායුෂ මෙන්ම වින්දනාත්මක සංචාරයක් වේවා!❤
@dayliferomania97
@dayliferomania97 Жыл бұрын
ලංකාවේ ඉද්දි මාමාගෙ විඩියෝ බලද්දි හිතුනා අනේ මටත් යන්න තිබ්බ නම් කියලා.ගොඩක් ආසවෙන් හැම විඩියෝ එකක්ම බැලුවා ❤දැන් මම ඉන්න රටටම ඇවිල්ලා මං ඉන්න රටේම විඩියෝ එකක් මාමා ගෙ චැනල් එකේ බලද්දි එ දැනුන සතුට කියාගන්න බැ මට . 😍😍 මාරම සතුටුයි ❤ Romania ,sibiu 🇹🇩
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
හරිම සුන්දර කමෙන්ට් එකක් ❤️😍
@doctorff2018
@doctorff2018 Жыл бұрын
මම ජූලි වල බුකරෙස්ට් එනවා අනේ මට හම්බවෙන්න තිබ්බනම් ඔබ තුමාව අපරාදේ
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
හදට ගියත් මාතර බත් කඩයක් ඇත 😅😅😅😅😅 නියමයි ❤️❤️❤️❤️❤️ ගොඩාක් වට්නවා ගොඩාක් ස්තූතියි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️
@kalanihashara4608
@kalanihashara4608 Жыл бұрын
සුදන්තක සර්.. අපේ සේනක සර් දෙන්නටම බුදුසරණයි.. කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා..
@sankaprabhath8679
@sankaprabhath8679 Жыл бұрын
මාර වැඩේ කියන්නෙ සුදන්තක uncle මතක් උනා විතරයි Notification එක ආව 😁❤️
@doctorff2018
@doctorff2018 Жыл бұрын
අම්මෝ සුදන්තක මහත්තයා පලවෙනි අදහස ඔන්න මගෙන්
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
ඔයාගෙ video බලල තමයි මමත් යුරෝපෙට ආවෙ 😍 මමත් දැන් Bucharest ඉන්නෙ. ආසයි. හම්බවෙන්න කවදක හරි ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. 👍🏾🇱🇰👍🏾මාතර බත් කඩේ. ආඩම්බරයි. මමත් මාතර 👍🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰 🇩🇪
@kasunudayanga7494
@kasunudayanga7494 Жыл бұрын
English subtitles දානවනම් තවත් පිටරට අය මේ චැනල් එක ගැන දැන ගනිවි
@sisirakumara5401
@sisirakumara5401 11 ай бұрын
මෙිහෙම හරි දකින්නට ලැබුණේ එකට ඔබ තුමට ගොඩක් ඉස්තුතියිබ❤❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
@tharukashehan4398
@tharukashehan4398 Жыл бұрын
ලංකාව වගේ ගතියක් දැනෙනව රුමේනියාවෙ අගනුවර.අපේ අය සෑහෙන ඉන්නව වගේ.නියමයි ❤
@amilasuresh4618
@amilasuresh4618 Жыл бұрын
සතුටුයි බුකරස්ට් පැමිනිම. හෙට හමුවේමු අපි ආසාවේන් ඉන්නේ ඔබතුමන්ව මුන ගැසේන්න. ❤❤
@asewaniga137
@asewaniga137 Жыл бұрын
මේව පරණ හම්පඩ වීඩියෝ 😂😂😂😂
@madushanmanohara99
@madushanmanohara99 Жыл бұрын
මුණගැහුනට සතුටුයි අයියේ මාතර බත් කඩේදි , අහම්බෙන් හම්බෙලා ගමේ කෙනෙක් කියලා දැනගත්ත එකත් මාර දෙයක් ❤️ ජයෙන් ජය වේවා ඔයාට !
@rashmipavithra9941
@rashmipavithra9941 Жыл бұрын
අපිත් බැලූව.මාතර.බත්.කඩෙ.මල්ලි
@スバダハマ
@スバダハマ Жыл бұрын
රුමේනියාවට යන්න ඉන්නෙ අසාවෙන් පුළුවන් උදව් කරන්න.හොද එජන්සියක් ඉක්මනින් යන්න පුළුවන් ඒ වගේම විස්තර කියන්න.ගොඩාක් පිං.සල්ලි හොයාගෙන ඉක්මනින් යන්න ඔනි
@gayandishmal5634
@gayandishmal5634 Жыл бұрын
මගේ ජීවිතයේ වෙනසකට ආරම්භය ඔබතුමා මුලින්ම මම romania වලට ඇවිත් dan italy වල ඉන්නේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට. මම තාමත් ඔබතුමාගේ විඩියෝ බලනවා හරිම ආසාවෙන්. 💐💐💐❤❤❤
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
❤❤❤මගේ ජිව්තේ වීරයෙක් සුදන්තක සර් දීර්ඝායුෂ වේවා හදවතින්ම පාර්තනා කරනවා සර් හරිම ලස්සනයි video එක ❤❤❤
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
After long time watched another greatest episode Thank you 🙏 Sudanthaka
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Very good ගොඩක් adaryi අයියා ❤❤❤
@gaminijayakody5133
@gaminijayakody5133 Жыл бұрын
තෙරුවන් සරණයි
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
හරිම ලස්සනයි විශ්මිතයි මේ වගේ වටිනා දේවල් බලන්න පුළුවන් ඔබගේ වීඩියෝ වලින් විතරයි ගොඩාක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤❤👍
@jayanthabcde
@jayanthabcde Жыл бұрын
සතුටූයි අය්යෙ Romania වලදී video එකකින් හරි දකින්න ලැබීම ගැන. මමත් ගිය සතියේ Romania ආවා Bucharest තමයි ඉන්නේ.
@Kavigbnnbm
@Kavigbnnbm Жыл бұрын
සේනක රාජපක්ෂ කියන්නෙ මගේ තාත්තා කෙනෙක් වගේ සුදන්තක මාමේ. ආදරෙයි පනටාත් වැඩිය දෙන්නාටම.එ වගේම අපේ Seneshi මිස්ටත්.💖💖💖🙏🙏🙏🙏
@niroshachathuranga3740
@niroshachathuranga3740 Жыл бұрын
අනිවාර්යයෙන් ..
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
කොහොමද සම්බන්ධ කරගන්නෙ කියන්නකො රුමේනියා යන්න
@samarakoonindika4505
@samarakoonindika4505 9 ай бұрын
Jvp akan canda ellala apa ratat oya waga hadanna mata oba tuma gana marama videya pahademak at una
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
මගේ ජීවිතයේ තවමත් හැබෑකරගන්න බැරි උන හීනය යුරෝපයට එන එක
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
සුදන්තක අයියේ ඔයා කිවුව වගේ✨ යූටියුබ කෙනක් කියන්ෙන අති දැවැන්ත චරිතයක් විශෙෂයෙන්ම සුදන්තක අයියා වගේ චැනල් කරන අය. මොකද අති දැවන්ත දැණුම් සම්භාරයක් ලොකයට මුදා හරිනවා ‌හොදම චැනල් එක. ඉතින් ගොඩාක් ස්තූති අයියේ ඔයාට අප රටෙ දුවා දරුවො වෙනුවෙන් මේ කරන සේවයට හද පතුලෙන්ම ස්තූති ‍. ලංකි අක්කා නැති අඩුවනම් තදින්ම දැනෙනවා. ස්තූති .💖💖💖💖💖💖💖💖💖💖✨✨✨✨✨✨✨✨✨✨🌺🌺🌺🌺🌺🌺🌺🌺💯💯💯💯✔✔✔✔
@travelwithsujeeva
@travelwithsujeeva Жыл бұрын
Thank you for taking us along!
@namasiriwanigasekara8930
@namasiriwanigasekara8930 Жыл бұрын
අපේ රටමේ වගේ දියුණු වෙන්න නම් පළමුව ජනතාව බුද්ධිමත් වෙන්න ඕන මිනිසුන් පුරුදු පුහුණු වෙන්න ඕන තමන්ගේ වගකීම හරිහැටි ඉටු කරන්න එවිට රටේ නායකයන්ටත් හොර බොරු කරන්නට නොලැබේවි
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Жыл бұрын
Love to see this beauty in Romania. 🎉❤ Appreciate your effort to share this nice videos. 💯👌
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Teruwan saranai sudantha ayye
@ashleydevissrf7391
@ashleydevissrf7391 Жыл бұрын
Malli niyamai. I enjoy watching your videos. You give a lot of valuable information. I see so many places which I have not seen. ❤
@iamaledgend1
@iamaledgend1 Жыл бұрын
Beautiful country and nice video. Waiting for the next episode. take care..🙏
@sajithniroshan4308
@sajithniroshan4308 Жыл бұрын
We have arrived in Romania 15th thank you ,Mr Sudhanthaka
@ajanthagunathilaka2838
@ajanthagunathilaka2838 Жыл бұрын
Very nice video. Balanna balanna Aasa hithenawa.
@nadeeshapatabendige5106
@nadeeshapatabendige5106 Жыл бұрын
හරි ම පුදුම යි. යුරෝපයට යන්න හොදම පාර රුමේනියාව බව දැනගත්තෙ සුදන්තක මහතාගේ vedios බලලා. ඒ ගමන යන්න තෝරාගත්තේ සේනක රාජපක්ෂ මහතා සහ සෙනෙෂි මිස්. මේ තුන්දෙනාම මට නම් මිනිසුන් අතර උතුම් මිනිස්සු. 💖💙💜හදවතින්ම ගරු කරනවා. Respect you all.🌷🌷🌷
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
කොහොමද එයාලව සම්බන්ධ කරගන්නෙ කියන්නකො රුමේනියා යන්න
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
Please එයාලව සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 Жыл бұрын
@@d.n.k.rajapaksha8787 පේනවා නේද සිංහලයගෙ තියෙන කුහක කම එකෙක් වත් කියන්නෙ නැහැ වෙන ජාතියෙ එකෙක් ඔහොම දෙයක් දැනගත්තනම් උගේ පරම් පරාවටම යන්න උදව් කරනවා
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great Aiya 🙏❤️👍👍👍👌
@sahlafathi6370
@sahlafathi6370 Жыл бұрын
නියමයි. Videoවක් දානකම් බලාගෙන සිටියේ. ස්තුතියි ❤❤❤❤
@sdrwijenayake
@sdrwijenayake Жыл бұрын
Grate work sir❤️
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
අලංකාරයි.අපේ රටත් මේ වගේ අලංකාර කරොත් කොච්චර හොඳද ස්තූතියි.
@udshehan4794
@udshehan4794 3 ай бұрын
හේතුව මොකක්ද කියන්න තේරෙන්නේ නෑ මේ ඉරාන් මිනිස්සු මාර විදියට අපේ ලංකාවේ මිනිස්සුන්ට රටට කැමතියි???
@sasithadalugoda8638
@sasithadalugoda8638 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් ජයවේවා අයයේ👍👍🙏
@Lahiru.Vlogs_SL
@Lahiru.Vlogs_SL Жыл бұрын
ඔක්කොම මඟ අරින්නේ නැතිව බලනවා. පෝලන්තය , ලැට්වියාව ඒවායේ Video ඕනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Is it true that Neo Natsy Germans hate foreigners,esp Asians?
@madarasewwandi140
@madarasewwandi140 Жыл бұрын
වට්න වැදගත් vedio akak mame..❤❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
තවත් අලුත් ගමනක ඇරඹුමක්, මේ වීඩියෝ එක හොඳයි .👍 ඉදිරියට එන විඩියෝත් බලාපොරොත්තු වෙනවා. ජයවේවා 💐
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඉතාමත් ලස්සන වීඩියෝ එකක් . ස්තුතියි ඔබතුමාට .
@prabodhajayakody1514
@prabodhajayakody1514 Жыл бұрын
Bohoma Sthuthi Oba Thuma Apata Me Lokaya Kohoma Thanakda Kiyala Penwana Ekata.Obathumata BS.
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 Жыл бұрын
බුදුසරනයි ඔයාට ❤️
@saranasinghe4517
@saranasinghe4517 Жыл бұрын
Good job.. Have a happy journey.Sad about us because our leaders miss lead us and our country..
@dinushanuwan2239
@dinushanuwan2239 Жыл бұрын
සුපිරි ❤❤
@himashigunathilaka8932
@himashigunathilaka8932 Жыл бұрын
Superb ❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි මාමේ ❤
@WalagamaKankanamalageCha-ft3lm
@WalagamaKankanamalageCha-ft3lm Жыл бұрын
Mr Senaka Rajapaksha❤️ with Mr Sudantha❤️.. I love both of you..😍😍😍😍❤️❤️❤️
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 Жыл бұрын
Nice video aiya ❤ best wishes
@chamindakumar-of5wu
@chamindakumar-of5wu Жыл бұрын
Aiya oya viidio godak mambalanawa mama godak sathautu. Wenwa oyage idiripath kirimata oyata godak isthuthi
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
Thank you for this video. Never knew that Rumania is an up n coming e economic giant. Happy for all our ppl working in that country.
@gamingking5807
@gamingking5807 Жыл бұрын
thanks.....good luck sir
@shehananuranga251
@shehananuranga251 Жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ වලදි කතා කරන වාග් විලාසය, අනෙක් මිනිස්සුන්ට ගරු කිරීම, අනෙක් මිනිසුන්ව තේරුම් ගැනීම, ඉන්න පරිසරයට අනුව දැනෙන හැගීම් වචන වලට පෙරලලා 100% හැමොටම තේරෙන්න කියන්න උත්සහ කරන විදිහ මේ හැම දෙයක්ම මාරම වටිනව. ස්තූතියි ඔබතුමාට!!
@salindaindika2502
@salindaindika2502 Жыл бұрын
Hari lassanai wada satahana .teruwan saranai
@timetotravel9023
@timetotravel9023 Жыл бұрын
Good job uncle ❤️
@malinratnasekara424
@malinratnasekara424 Жыл бұрын
හරිම ප්‍රසන්නව ඉදිරිපත් කරන මහත්මයෙක් චැනල් කරන අය අතුරින් අපේ රටට සහ අපේ මිනිස්සුන්ට හරිම ආදරේ චරිතයක් බව අව්‍යාජ ඉදිරිපත් කිරීමෙන් මනාව පෙන්නුම් කරනවා. තාම යන්න බැරි වූනත් ඇත්තටම මෙතුමාගේ වීඩියෝ බලල(ලෝකෙ වටේ) තමයි රුමේනියා යන්න ආසාවක් ඇති වුනේ.❤
@Lakshmanatapattu10Msubscribers
@Lakshmanatapattu10Msubscribers Жыл бұрын
Good 👍
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw Жыл бұрын
Wow superi sir video aka tank so much mamat Europe yanawa
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
ගොඩක්.ඉස්තූතියි.සර්.මේ.වීඩියෝ.එකට.ලොකේ.හරි.මාර.වෙනස්.කම්.තියෙන්නේ.නේද.🙏🌏
@rohanattanayaka1145
@rohanattanayaka1145 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ,,,,මට ගිය සිකුරාදා ඉතාලි විසා ලැබුනා ඉතාලි යේදි හමුවෙමු ,,,මම අනිවාර්යයෙන් එනවා මුනගැසිමට ,,,,මට දැනගන්න දේවල් ගොඩක් තියනව ,,,,පුලුවන් වෙියි නේද ,,,,ජයවෙවා ඔබට ,,,,,රොහාන් 🎉❤
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
Happy journey to Italy ❤️
@nilanthapremakumara389
@nilanthapremakumara389 10 ай бұрын
දැනුම ගොඩක් ලබාගත්තා Thanks
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job sudantaka mahattaya lanky mahatmeya amzing .බුදුසරණ dawe phetai
@Maliskitchen-ib8vy
@Maliskitchen-ib8vy Жыл бұрын
Wow ,හරිම ලස්සනයි video එක thank you 🌹
@badabada6684
@badabada6684 Жыл бұрын
නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා යාළුවෙක් හමිිබවුනාම තියෙන සතුට කියලා වැඩක් නැහැ අයියා 👊👊👊👊👊👍👍👍👍💚🧡💛💕💕💕💖💖💖💖💞💞💞💞💞💞💞☸️☸️☸️☸️☸️☸️☸️✝️✝️✝️💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayampathibandara8677
@jayampathibandara8677 Жыл бұрын
Suprer aiye..
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Athatama oya prasiddai Aiye lokema matath harima sathutak danuna oyawa ara irana mahathmaya Aduna gaththama, Lankawe ahinsaka minisunta Europe sihinayata lagawenna obakala meheyata bohoma pin obata nirogisuwaya dirgausha labewa labewa! Oba harimaga penwana kenek jayenjayama wewa, Budusaranai!
@suriyaganthy7659
@suriyaganthy7659 Жыл бұрын
❤❤❤superb...
@amalperera6382
@amalperera6382 Жыл бұрын
thanks sir very nice🙂🙂🙂🙂🙂
@somakommala6229
@somakommala6229 Жыл бұрын
Harima lassanai
@Romenimalsha
@Romenimalsha Жыл бұрын
Nice video
@kariyawasammahesh1248
@kariyawasammahesh1248 Жыл бұрын
Valuable video keep it up
@ThanukaKrishan
@ThanukaKrishan Жыл бұрын
❤️🙏
@anushakariyawasam4441
@anushakariyawasam4441 Жыл бұрын
Harima lassanai...godak asawen baluwe..❤❤❤
@madusankagggg7729
@madusankagggg7729 Жыл бұрын
Beautiful video ❤❤❤❤
@samanthakumara6567
@samanthakumara6567 Жыл бұрын
senaka sir and sheneshi miss...our future 😍😍😍😍
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 Жыл бұрын
Best 👍
@sacheerakularathna7504
@sacheerakularathna7504 Жыл бұрын
Nice country. Thanks for your video. ❤❤❤..
@asithapryankarasilva682
@asithapryankarasilva682 Жыл бұрын
Romania ගමනට oyage advice godak උපකාරී u na. අවංකව එයට ස්තුති .
@techpainthub8988
@techpainthub8988 Жыл бұрын
happy jurny,,! jaya veva
@manojanton5295
@manojanton5295 Жыл бұрын
Good👍💓
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
👌 අයියේ
@sheve2118
@sheve2118 Жыл бұрын
දානකම් බලන් හිටියෙ සර් වීඩියෝ එක.... 😍❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama supiri, matara kiyala dakka ma asai matara inna Nisa wenada wagema supiri lassnai video Eka good luck Ayya 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChinthanaEkanayake
@ChinthanaEkanayake Жыл бұрын
Mee videos baladdi wena wedak karanna hitennehe?ee tharamma godak lassanata mewa oya karanawa ❤❤❤
ලෝකෙ එකම අමුතුම දොර ලඟ
40:41
Lokewate Sudanthaka
Рет қаралды 32 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 45 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 27 МЛН
රුමේනියාවේ අපේ අය කියන කතා
53:06
Lokewate Sudanthaka
Рет қаралды 86 М.
ලෝකයුද්දෙ බංකරයක් ඇතුලට
29:16
Lokewate Sudanthaka
Рет қаралды 28 М.