Fonte Arcada | කරුණාවන්ත පරංගි අම්මාගේ සුපිරිම කෑම වේල

  Рет қаралды 61,359

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

පෘතුගාල සංචාරයේ අපි නැවතුන ගල්ගෙදර අවුගුස්තා අම්මාගේ සුපිරිම කෑම වේල කාල බලන්න ගිය නගරයේ තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 510
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
26:45...ඒ කතාවට මන් සීයට දාහක් එකගයි.. ඕක අපේ මිනිස්සුන්ට වැරදුනු ලොකු තැනක්.. හැමදාම සුද්දා අපේ රට කෑවා අපෝ බෑ අපිට බෑ කිය කිය ඉන්නවා මිසක් මේක අපිට ඇත්තටම කොහොමද වැරදුනේ කියන එක ගැන මිනිස්සු හිතනේ නෑ ..සුද්දගේ කතාවම කිය කියා මෝඩ දේසපාලුවන්ට කතිරේ ගහලා අන්තිමට කෑවෝ කැවෝ ගානවා.. අපේ රට විදරද යටත් විජිතය්ක් වෙලා තිබ්බේ අපේ රට විතරද සම්පත් අධිරාජ්‍යවාදීන් සූරන් කෑවේ අපේ රටෙ විතර්ද සිවිල් යුද්ද ඇති උනේ . නෑ අපිටත් වඩා විනාස වෙච්ච ලෝක යුද්ද ව්ලට මුහුණ දීලා පොලොවටම සමතලා වෙච්ච රටවල් ඕනතරම් තියෙනවා ඒ රටවල් අපෝ අපිව කෑව අපොව සූරන් කෑව අපිව විනාස් කරා කිය කිය හිටිය නම් ඒ රටවලුත් අපේ රට වගේම එකතැන තමයි.. ඔය කතාව නිකන් උඩ බලන් කෙල ගහගන්නවා වගේ නේද. මොකද නිදහසින් පස්සේ මේ රටේ පාලනය කරපු උන්ව පත් කරේ මිනිස්සුම තමයි.. ** 1948 නිදහස ලබද්දි ආසියාවෙන්ම දෙවෙනි ඒක පුද්ගල ආදායම තිබ්බ ලංකාව දෙවෙනි උනේ ජපානෙට විතරයි ඒකත් එක ඩොලරයක වෙනසකින්.. එහෙම තිබ්න රට එදා ඉදන්ම ද්වසින් දවස වැටුනෙ සුද්දා නිසාද.. නෑ අපේ මෝඩ මිනිස්සු ටකරං කෑල්ලටයි අරක්කු කාලටයි සෙවල හලන් පත් කරග්ත්තු උන් නිසාම තමයි.. ** අඩුමතරමේ සුද්ද හදල ගියපු රේල් පාරවල් වල තාම කෝච්චි දුවන්නේ ඒකවත් අලුතින් හදාගන්න අපේ උන් උනන්දුවක් තියෙනවද.. මන් නම් කියන්නේ අතීතෙන් වැඩක් නෑ වෙච්ච දේ උනා අපේ රට ගොඩගන්න ඕන තරම් සම්පත් මේ මහා පොලොවෙ අපිට තියෙනවා.. නැත්තෙ අපිට හරි නායකත්වයක් !! පාර්ලිමේන්ත් එන්නෙම හොරා කන්න මිනිස්සුත් ටකරං කෑල්ලටයි කසිප්පු කාලටයි උන්ටම ජන්දේ දානවා මේක වෙනස කරොත් අපේ රට ගොඩ ගන්න පුලුවන්. ** දකුණු කොරියාව වගේ 1592 ඉදන් කී පාරක් ජපානෙට යටත් උනාද කොරියාව් දැනුම බුද්දිමත් මිනිස්සු ඔක්කොම ජපානේ කොරියාවෙන් ජපානෙට වහල්ලු විදිහට ගෙනිච්චා අවසානේ 1905 ඉදන් 1945 වෙනකන් ලෝක යුද්දෙ අවසන් කරලා ඇමෙරිකාව රුසියාව මැදිහත් වෙලා කොරියවට නිදහස දෙද්දි තිබ්බේ මුලුමුනින්ම විනාස වෙච්ච කොරියාවක් කොච්චර විනාස වෙලා තිබ්නද කියනවනම් අපි ඉස්සර මුඩුක්කු වලට "කොරියාව" කියන නම කිව්වේ ( හැබැයි අද කොරියාව උන්ගේ මුඩුක්කු වලට ලංකාව කියන්වත් ඇති ) එහෙම නිදහස ලබපු කොරියාව 60 දශකේ සිවිල් යුද්දෙට මුහුණ දෙනවා ඊට පස්සෙ ඒක අවස්න් වෙලා දරුණු හමුදා පාලනේට මුහුණ දීලා විප්ලව කරලා හමුදා පාලනේ අතු ගාල දාල නව රජයක් හදනවා.. කොරියාවට අඩුමතරමේ ලෝකෙ කිසි රටක් ණය දෙන්නදත් ඉදිරිපත් උනේ නෑ.. හැබැයි එහෙම කොරියාව අද ලෝකේ ආර්ථිකය අතින් බලව්ත්ම රටක්.. විශාලම අපනයන ආර්තිකය හිමි රටවල් 10න් එකක් samsung වගේ ලෝක ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රික් බඩු kia, hayundai වගේ වාහන අද කොරියව අපනයනය නොකරන රටක් නෑ.. ඒනිසා මන් කියන්නේ ඔය සුද්දා අපේ රට කෑව කියන එක යල් පැන හිය බොරු කතාවක් අපිට දියුණු වෙන්න ඕනතරම් සම්පත් තියෙනවා අපිට ලෝකෙ බලවත්ම රටක් වෙන්න පුලුවන් හැබැයි ඒකට ශ්‍රේෂ්ඨ නායක්ත්වයක් තාම අපිට නෑ
@kavindathamal5556
@kavindathamal5556 2 жыл бұрын
මාත් එකගයි සහෝදරයා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයා හරියටම හරි දහම්. හරිම වැදගත් කමෙන්ට් එකක්. මම මේක pin කරල උඩටම දානවා වැඩි දෙනෙකුට ලේසියෙන්ම කියවන්න පුළුවන් වෙන්න. ස්තූතියි ඔබට ❤️
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
ලංකාවේ තියෙන එක සම්පතක් මට කියන්න බලන්න ලංකාවේ නව නිශ්පාදන කරන්න දන්න විද්‍යාණයෝ ඉන්නවද ඒත් නෑ ඉතින් මේක හැමදාම මෙච්චර තමයි
@kokilamahagamage1102
@kokilamahagamage1102 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සහෝදරයා 🔥🔥
@lasith7303
@lasith7303 2 жыл бұрын
මසුරන් වටින කතාවක් මිත්‍රයා..👍👍🔥🔥👍👍
@sumedhajayakody6538
@sumedhajayakody6538 2 жыл бұрын
මෙි රටෙන් පැනගත්ත ඔයාල හරිම වාසනාවන්නයි සුදන්තක අයියගෙ පැහැදිලි කිරිමි හරිම රසවත් සුන්දර ගුරැවරයෙක්.ජයවෙිවා.
@upulsenanayake3737
@upulsenanayake3737 2 жыл бұрын
අපේ ළගම නෑදෑයෙක්, එයාල කන බොන විදිහ, වත්තපිටිය , ගම ගැන විස්තරයක් කියනවා වගේ දැනෙනවා. සොදුරු දේශගවේෂකයාණෙනි , ඔබගේ දෙමාපිය , ගුරුවරුන්ට මෙන්ම ඔබට මුලින්ම ලංකාවෙන් පිටවීමට දශමයකින් හෝ උදව් කළ සියලු දෙනාටම මම හදවතින්ම පින් දෙනවා. ඔබතුමාගේ ආදරණීය බිරිඳ හා දරුවන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි . සැම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ! බුදු සරණයි....... දෙවි පිහිටයි ........ පරංගි අම්මටත් නිදුක් නීරෝගී බව ලැබේවා !
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
නිහතමානී සිනාසෙන සංචාරකයා සහ ඔහුගේ නිහතමානී බිරිද සමග.. නිහතමානී පෘතුගීසි අම්මා... 😍😍😍😍😍😍😍 හරීම ලස්සණයි වීඩියෝ එක..සංචාරය කරන්න යන සෑම තැනකම නවතින්න තෝරාගන්නා හොටෙල් රෙස්ටුරන්ට් නම් සුපිරි .. වෙනස්ම අද්දැකීමක් දෙනවා.. 😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍😊😊😊😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි අශේන් ඔබට ❤️
@deepikapathirana5629
@deepikapathirana5629 Жыл бұрын
සුන්දර නගරයක්. ඔබලාගේ සංචාරය හැමටම දැක බලාගන්න video දෙනවා ට බොහෝම ස්තුතියි. ඔබලාගේ නිහතමානි බවට නැවතත් ස්තුතියි.
@lasith7303
@lasith7303 2 жыл бұрын
කරුණාවන්ත මිනිස්සුන්ට හමුවෙන්නේ බොහෝ දුරට🙂 කරුණාවන්ත මිනිස්සුම තමයි. ඒකෙ ආයේ දෙකක් නැ....👍👍💫
@nirofernando9234
@nirofernando9234 2 жыл бұрын
ඒ කලෙ පෘතුගීසීන් නිසා අපේ මිනිස්සු දුක් විඳින්න ඇති ඇත්තටම...ඒත් දැන් කියලත් ලොකු වෙනසක් නෑ වගේ...අපේ මිනිස්සු තාමත් දුක් විඳිනව..එක එක විදියට...පාලකයො නිසා...වෙනසකට තියන්නෙ තාමත් අපි බුක්තිවිඳින්නෙ ඒ මිනිස්සු දියුණු කරල ගිය දේවලින් වීමයි..යටත් විජිතකාලයෙන් කොච්චර වසර ගණනාවක් ගෙවිල ගියත් අපේ පාලකයන්ට නම් ඇත්තටම උවමනාවක් නෑ අපේ රටවල් දියුණු කරන්න..ඒ ගැන හිතෙන කොටනම් කියන්න තියෙන්නෙ තව ටික කාලයකට හරි අපිව යටත් කරන් හිටියනම් අපි මීට වඩා රටක් විදිහට පෙරට ගිහින්.. අපේ උන් දන්නෙ ප්‍රෞඩ ඉතිහාසය ගැන පංපෝරි ගගහ ඉන්න විතරයි..ඒ අතින් අපි හරි අවාසනාවන්තයි..හැමදේම අපේ රටේ තිබිලත් අපි තාම එකම තැන 😔😔
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අපේ පාලකයො මානව හිතවාදී නැති නීතිගරුක නැති උග්‍ර ආත්මාර්ථකාමී බලකාමී කුහකයින් වීමයි අවුල.
@nirofernando9234
@nirofernando9234 2 жыл бұрын
@@lokewatesudanthaka ඒක ඇත්ත...උන්ට ඕන තව තවත් හොරා කන්න විතරයි...එකෙක් කියල නෑ...එන ඔක්කොම උන් එකයි.. කවද අපේ රටවල් මේ දේශපාලකයින් කියන අපතයන්ගෙන් නිදහස් වෙයිද ? මේ පාට, පක්ෂ වලට බෙදිල එක එකාට කඩේ යන වහල්ලු ඉන්නකන් ඒක නම් හීනයක්ම තමයි...අනේ අපේ අනාගතේ...🙆‍♂️🙆‍♂️😥😥
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
අනේ මේක නම් ඇත්තම ඇත්ත.ඒ මිනිස්සු අපේ රට යටත් කරගත්ත නම් අද අපේ රටත් ඒ පාලනය යටතේ.එහෙනම් අපේ අසරන මිනිස්සු කොච්චර හොදින් ඉදීද අද.එදාට වඩා දුක් විදිනවා නේද අද.අද අපේ ගෙදර ආච්චි කෙනෙක් ආව ඇදුම් ඉල්ලගෙන,එයාට කන්නවත් සල්ලි නෑලු කෑම ගනන් ගිය නිසා.මට ඇඩුනත් එක්ක.කරන්න දෙයක් නෑ මේක අපේ ලැබීම කියලා හිතලා ඉන්න ඕනි.මමත් ඉගෙනගන්න yourope එන්න ඉන්නෙ.මෙහෙ ඉන්න අමාරුයි.එහෙ ගිහින හරි සල්ලි හොයලා මෙහෙ අසරන මිනිස්සුන්ට උදව් කරනවා 🥺❤✨
@sisithal
@sisithal 2 жыл бұрын
ලංකාවේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජීවත් වන අපට මොහොතකට හෝ සිත වෙනම ලෝකයකට ගෙනැවිත් දැහැන්ගත කරමින් සුන්දර රටවල්වල සුන්දර මිනිසුන් මුණ ගස්වමින් කරන්නා වු මෙහෙවරට බොහෝ පින් සුදන්තක අයියේ🪅🪅🪅🪅🙏🙏🙏🎉🎉🎉🔥🔥🇱🇰🇱🇰🇱🇰
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... ඔයාගෙ කතාවට මම 100%ක්ම එකඟයි... පරංගි අපේ දේ සූරා කෑවා කියන එක... ඒ අපේ කම්මැලි නිසා වාසියට හදා ගත්තු කතාවක්..ගොඩක් ලස්සනයි වැඩසටහන... අපි කවදාවත්ම දැකලා අහලා නැති තැනක් පෙන්නුවාට ස්තූතියි...ජයවේවා
@tharushijayamanna9773
@tharushijayamanna9773 2 жыл бұрын
බොහොම ස්තුති අපිට මෙ වගෙ වැදගත් තොරතුරු පෙන්නනවට... වටිනා video එකක් .ඔය දෙන්නටම බුදු සරනයි ❣️❣️❣️
@FARM-50
@FARM-50 2 жыл бұрын
හැම විඩියො එකක් ඉවර උනාම දැනෙන්ට ඕන සතුට වෙනුවට මට නම් මහ කලකිරීමක් දුකක් දැනෙන්නෙ . පින් බිමක් නෙමෙ මේක කරුම රටක් . පිට රටවල් වල ඉන්න අයට කියන්නෙ පුලුවන් තරම් Try කරන්ට නෑවිත් ඉන්ට පුලුවන් නම් හැමදටම 😣😣😣😣😣😣😣 ස්තූති
@rohanapriyantha3255
@rohanapriyantha3255 2 жыл бұрын
ඔබ වගේ දහයක් වර්තමානයේ අපේ රටේත් හිටියා නම්.........🌾🌾🇱🇰🇱🇰
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
සර්ගෙයි මැඩමිගෙයි නිහතමානි කමට මන් ගොඩක් ගරුකරනව තවත් ලස්සන විඩියෝ එකක් එනඑන්ට වාසනාව ලැබෙිවා තෙරුවන්සරනයි
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
සුදන්තක අයියෙ අක්කත් එක්ක අදත් සුපිරිම සුපිරිම සුපිරිම විඩියෝවක් දුන්නා අපිට බලන්න ඉතින් එයට ගොඩක් පිං . විඩියෝ එක මමනමී හරිම කැමත්තෙන් බලන කෙනෙක් අපිට විස්තර කරල වැදගත්කම කියලාදෙනවා.ඉතින් වෙනදා වාගේම අදත් විඩියෝව හරිම ලස්සනයි සෙනසුරාදාට යලිත් හමුවෙමු .ස්තුතියි පවුලේ සැමටම බුදුසරණයි .
@khansaka4104
@khansaka4104 2 жыл бұрын
1 weni comment eka❤️😁
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
පරංගි නෙමෙයි අපේ රට කෑවේ නිදහසින් පසු රට පාලනය කල ද්වේෂ පාලුවෝ උන්ගෙ වැරදි වහගන්න උන් විදේශිකයන්ට දොස් කියනවා පාදඩ පාලකයෝ අදටත් සුද්ද මේ රට පාලනය කලා නම් අපේ රට සුපිරි රටක් මේවා කතා කරන කොට අපේ ලේ කුපිත වෙනවා අර පරංගි අම්මා කොච්චර කරුණාවන්ත ද අර මාලුත් ලස්සනයි පෝර්තෝ නගරය හරීම ලස්සනයි ඔබතුමා අවධානමක් අරගෙන අපි වෙනුවෙන් මේ දේවල් පෙන්වන එකට ගොඩක් පින් බොහොම ස්තුතියි ! 💟💟💟💟👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
බ්‍රිතාන්‍ය කාරයො අපිව දාල නොගියනම් අද අපිත් ලෝකෙ ඕනම රටකට වීස නැතුව යන්න පුළුවන් දියුණුම රටක්. රට පුරා තියෙන අමුද්‍රව්‍ය වලින් නිමි නිශ්පාදන අපේ රටේම හැදෙනවා. රැකියා හොයාගෙන අහල පහල ආසියාතික රටවල අය හොරෙන් ලංකාවට බෝට්ටු වලින් එනවා. එහෙනම් මේ වෙද්දි රටේ ලොකුම අර්බුදය හොරෙන් රටට එන උන්ව අල්ලන එක. මේව සුරංගනා කතා නෙවෙයි ඇත්තටම වෙන්න තිබුන දේවල්.
@geethedirisinghe3692
@geethedirisinghe3692 2 жыл бұрын
හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බැලුවා ❤️🙏🥰😇
@keeth5515
@keeth5515 2 жыл бұрын
අනිත් හැම එකක් වගේම මෙ වීඩියෝ එකත් මාරම ලස්සනයි. මනුස්සකම, නිහතමානී බවට ඔබට ජය!
@anushawijesiri3700
@anushawijesiri3700 2 жыл бұрын
ඔබ තුමට ස්තූතියි අදත් වෙනදා වගේම සුපිරියක්...
@harshadesilva885
@harshadesilva885 2 жыл бұрын
පෝර්තෝ හරිම ලස්සන නගරයක්. අදත් වීඩියෝ එක බැලුවා.අනිත් දවසේ අපිව කොහාටද අරගෙන යන්නේ.මීටත් වැඩිය ලස්සණ ගමකට.ජය වේවා!
@dinuranga11
@dinuranga11 2 жыл бұрын
ඔබතුමාට ස්තූතිය මේ වගේ ලෝකෙ තියන දේවල් අපිට පෙන්නන එකට... 💖💖💖👍👍👍
@madhawawijesinghe433
@madhawawijesinghe433 2 жыл бұрын
අඩේ අපේ ගෙදර පොටෝ අල්බම් එකක් තිබ්බා අවුරුදු ගානක් ඒකේ කවර් පොටෝ එකේ තිබ්බෙ ඔය ගඟත් එක්ක බොට්ටු ටිකත් එක්ක ඔය ටවුම .පොඩි කාලෙ ආසාවෙන් බලපු පින්තූරයක් අදයි දැක්කෙ.අම්මෝ දැනුයි තැන දැනගත්තෙ.අනේ බොහොම ස්තූති 🙏 ඔබතුමාගෙ පිහිටෙන් තමා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ෂා.... ආසයි ඔබේ ඒ මතකයට ❤️
@uviewful
@uviewful 2 жыл бұрын
Maa lagath tiyenawa obe mathaya itha hondai
@mohamedhaliq609
@mohamedhaliq609 2 жыл бұрын
Very nice V D O Thank you. 💛💜
@SumithAshoka-gc6cf
@SumithAshoka-gc6cf Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ නිහතමානී කම මිනිසුන් එක්ක සුහදශිලී ව කථා කිරීම විශිෂ්ඨයි. ලස්සන video එකක්. එකකට එකක් දෙවෙනි නෑ. දීර්ඝායුෂ ලැබේවා අයියේ. බුදු සරණයි!!!!
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much.Happy New Year
@sisirakumara8512
@sisirakumara8512 2 жыл бұрын
ඉතාම ලස්සනයි ස්තූතියි ඔබලාට.
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
අදත් ලස්සන සුන්දර සංචාරයක් එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි
@WASR1966
@WASR1966 2 жыл бұрын
Superb. Thanks 👍 you ❤️. බුදු සරණයි.
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
Ape rate රජවරු ...පාලකයින් ගැන කියපු දේවල් සම්පූර්ණයෙන්ම aettha....ae වගේමයි tourism ගැනත් ....ලෝකේ wate පෙන්නන ගමන් ....ape හදවතට th කතා කරන එකට thanks lot....portho city eka ලස්සනයි ....ඔබට jayen ජය ....ආයුබෝවන් Mr.Sudanthaka ....👍👍👍
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
සුපිරි ආ....හරිම ලස්සනයි ...බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ..
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරියක්🤩 අපිට දකින්න නැති සුන්දර දේවල්වල අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබතුමාට ජය . ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න . 😍🍃
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 2 жыл бұрын
Anee vedio eka ewara wenakan danneth nee..thawa thibunanam godaakk hoaii.oyala dennata budusaranaii!!!
@shelanimarasigha4845
@shelanimarasigha4845 8 ай бұрын
බොහොම ස්තූතියි, Porto city එකත් හරිම ලස්සනයි .☺️📸
@runingvisa8136
@runingvisa8136 2 жыл бұрын
මාරම සජීවි බවක් තියෙන්නෙ කතාවෙ ඒ හින්ද අපි ඔය අත්දැකීම් විදිනව වගේ බවක් දැනෙන්නෙ.නියමයි .❤️
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Supiri video akak brother..I feel this video awesome 👌grazie mille
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Good job !. Your explanation are really interesting. Waiting here to see more videos.
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි ❤❤❤❤
@dimuthusampath2464
@dimuthusampath2464 2 жыл бұрын
ලස්සන , වැදගත් වු සංචාරයක අද්දැකීම ලබාදුන්නාට ස්තුතියි . ජයවෙවා..😀😀 👍👍
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා ස්තුතියි.
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
niyamai.. dennatama suba pathum....Lanki you are great..
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාට පිං අපිට ලස්සන නගරයේ විසිතුරු කියලා දුන්නට budusaranai දෙන්නටම
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
හරිම වටිනවා ...ස්තුතියි ..
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපට රට රටවල තොරතුරු දැන ගන්න සැලැස්සුවාට.
@christophermoses5340
@christophermoses5340 2 жыл бұрын
Bohoma istuti Sudanthaka Aiye thawath Watina video ekata 😍😍😍👏🏼👏🏼👏🏼👌👌👌🥰🥰🥰👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼❤️
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Harima lassanai aiya video aka thank you
@wruwan
@wruwan 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන..... අපිත් ප්‍රාර්තනාවක් කරමු අපේ රටටත් හොද කලක් ලැබෙන්න කියල ............
@mudithapabasara8263
@mudithapabasara8263 2 жыл бұрын
Great vedio 👍👍💖💖
@widanaralalagethusharaguna8999
@widanaralalagethusharaguna8999 2 жыл бұрын
සුබපැතුම් ලස්සනයි හැමදේම පැහැදිලිව කියලා දෙනවා අපි a රටට ගියා වගේ දැනෙන්නේ okoma video ඉවර වෙනකල් balala tiyanawa
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 2 жыл бұрын
මේ අමන දේශපාලකයො අපේ රටට කරපු විනාසේ...අදටත් කරන විනාසේ..ලොකු වේදනාවක් ඇති වුනා මේක දැකලා.ඔබේ වීඩියෝ එකකින් ලබන සතුට යට කරගෙන ඒ දුක දැනුනා.මේ රටේ නැතත් ඔබටත් ඒක දැනෙනවා. ඔබ දුන් දැනුමට තුතිමල් මිටක්...
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
හරිම ලස්සනයි...Station එක ...හරි ලස්සනයි...බුදුසරණයි...take care ❤❤
@Anurasg
@Anurasg 2 жыл бұрын
Eka nan niyamai. Thank you. Jayawewa.
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Harima lassanai.thank you...jayama wewa
@samanthisenevirathne6588
@samanthisenevirathne6588 2 жыл бұрын
Tks Sir & madam yr valuable video
@chathuradulanjan7886
@chathuradulanjan7886 2 жыл бұрын
හැමදාම බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකන් කොහොමහරි වෙලාව වෙන් කරගෙන බලනව මන්❤️
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
හොද අයට හොද අය .............හම්බවෙලා මරු ...ලස්සනයි ලස්සනයි එකෙන්ම 😊😊😊😊😊
@athifjansz2022
@athifjansz2022 2 жыл бұрын
Asawen balana channel eka aiye👍👋👏
@Faizal1989-
@Faizal1989- 2 жыл бұрын
Superb demonstration sudanthaka ayya. I am a big fan of your videos . All the best and wish to see more videos in the future.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
Thanks a lot dear Jalil ❤️
@1974amil
@1974amil 2 жыл бұрын
Wonderful life experiance... Appriciate shareing with us.. ❤❤
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Puduma lassanak me ratawal./සුපිරි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි/ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ ඉතින් ඒක නිකන් හරියට හරිම සමීපයි වගේ . මම එතන හිටියා වගේ දැනෙනවා ස්තුතියි ඔබට/I am waiting for your videos everyday/make them at least 45 mts/ I have lot of information about the world now because of you/ you are a great person/thank you/ regards
@faurazcaffoor6899
@faurazcaffoor6899 2 жыл бұрын
හරිම ලස්සනයි,සුසන්තක ඔයා සතියකට විඩියෝ දෙකක් දාන්න එහෙත් විඩියෝවල වේලාව නම් හුගාක් මදි මේ විඩියෝ බලන අය බලාපොරොත්තු වන්නේ දිගු විඩියෝ සුතුති
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Ada video ekath supiri. Godak asawen baluwa. Obage pahadili kirima harima watinawa. Kochara lassana Tenn tiyanawada. Thanks. Suba patanawa hada piri satutin. Budu saranai.
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
ලස්සනයි. ජයවේවා
@CM2099Rap
@CM2099Rap 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝවක් මාමෙ ❤️👌😏
@chandimafernando3906
@chandimafernando3906 2 жыл бұрын
Oyalage nate una document hada gatta da...ada video godak lassananai ..💐👏👏
@ranjithjayasingha5313
@ranjithjayasingha5313 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමා ගෙ විස්තර කිරීම අපි ට හුගක්ම වටිනවා බොහොම ත්ම ස්තූතියි
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
හරිම ලස්සනයි සුපිරි ...👍👍👍💪💪💪💪
@knishanisashikala
@knishanisashikala 2 жыл бұрын
Niyamai uncle thanx apita me hamadema pennanawata
@devifernando3326
@devifernando3326 2 жыл бұрын
Thank you dothis videos
@indikasaman1977
@indikasaman1977 2 жыл бұрын
I enjoyed this videos thanks very much
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@damindaedirisuriya8859
@damindaedirisuriya8859 2 жыл бұрын
සුපිරි විඩියෝ එක...❤️🙏🙏
@Thusith_
@Thusith_ 2 жыл бұрын
i feel yours are my parents.that friendship bond is very friendly.i have suprised when i seeing this video today.i dont trust you will upload a new video today.iam in very happy.iam saying it again ;both of you guys like as my mom ad dad () :).iam boy & 18 yers old .i have seen all the videos.i really love you Sudanthaka mama and Lanki nanda.and this channel.
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
ලස්සනයි video eka සුදන්තක අයියේ
@kaveesha5915
@kaveesha5915 2 жыл бұрын
lively presentation ,good luck
@worldluckyproducts8541
@worldluckyproducts8541 Жыл бұрын
ඔබ වැනි නිහතමානි පූද්ගලයන් රටට ආඩම්බරයක් අපේ රටේ ඉදිරි පරම්පරාව ගැන නම් පට්ටම දුකයි ඔබ පවුලේ සෑමට තෙරුවන් සරණයි
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
නිදහස ලැබිලා වසර 73 යි කියලා සමරනවට වඩා අගෙයි අපිට ගොඩක් දේවල් වැරදිලා වසර 73 යි කියන එක. දැන් මේකට මට බනී ගොඩක් අය. වහලෙක් කියලා. හැබැයි අවංකවම හිතලා බැලුවොත් තේරෙනවා මේකේ ඉන්න දේශපාලුවෝ මේ රටට මොනවද කරේ කියලා. හරියටම කිවුවොත් දැනුත් අපි වහල්ලු තමා 😂. ඒක නොතේරෙන වහල් කමක්... වෙනසකට තියෙන්නේ එකල විදෙස් ජාතියකට වහල් වෙලා හිටියා. දැන් දේශීය පිරිසකට වහල් වෙලා ඉන්නවා.... එකම සිදුවීම.. පිරිස විතරයි වෙනස්... හැබැයි ඔය දෙගොල්ලන්ගෙන් විදෙස් / පරගැති කියන කොටස මේකෙන් යමක් ගත්තා වගේම මේකට යමක් කරා. උන් නොහිටින්න රේල් පාරක්වත් නෑ. ඒකත් චීන ණය වෙන්න තිබුනා. හොදට හිතලා බැලුවොත් තේරෙයි මේ ගෙවෙන්නෙත් මොනතරම් වහල් යුගයක්ද කියලා 🙏.... සුදා මාමට තුතී ... ලිං කටෙන් උඩට ගිහින් පිටත ලොකයක් තියෙන බව කියලා ගොඩට එන්න පාර පෙන්නලා දෙනවට ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ජනිත් මම හිතන්නෙ ඊටත් වඩා ටිකක් දුරට. සුද්දට අපි වහල් වෙලා හිටිය කියන කතාවත් හරියට හිතුවොත් බොරුවක්. අපි ඒ කාලෙ වහල් වෙලා හිටියෙත් සුද්දට පන්දම් අල්ලල උන් එක්ක නැලවෙමින් ගමට ඇවිල්ල අපිට සත්තම දාපු අපේම උන්ට. සුද්දට අපේ ගම් වල ඉන්න කෙල්ලන්ව බිලි පූජා දුන්නෙ අපේම උන්. සුද්ද ගියාට පස්සෙ අපිව වහල්ලු කර ගත්තෙත් අපේම උන්. සුද්ද යටතෙ හොරකම් කරන්න බැරි වුන එක ගියාට පස්සෙ සුපිරියටම කරා. සුද්ද දැන් හිටියනම් මුන් සේරම හිරේ. ලංකාව ආසියාවේ කොරියාවටත් වඩා ඉහලින්. සුද්ද ඒ රටවලට සමගාමීව සියල්ල ලංකාවෙත් දියුණු කරනවා හිටියනම්. පෙබරවාරි 04 කියන්නෙ ලංකාවෙ හැම ගෙදරම කලු කොඩි දාන්න ඕන දවස.
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
@@lokewatesudanthaka අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@lasith7303
@lasith7303 2 жыл бұрын
@@lokewatesudanthaka 100% 👍👍👍
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
මන් දැක්ක හොදම comment එක.ඇත්තම කිව්වා.පෘතුගාලෙ,බ්‍රිතාන්‍යයේ අද අපෙ පාලනය අරන් ගියානම් අපේ අසරන මිනිස්සු අද ගොඩක් සතුටින් 😞
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
@@emmashenushi6073 ❤️
@user-hw6gt6tx8k
@user-hw6gt6tx8k 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@imeshakumari9072
@imeshakumari9072 2 жыл бұрын
පෝර්තෝ හරිම ලස්සනයි .හැමදාම වගේ ඔබට පින්
@pradeepmadusanka1194
@pradeepmadusanka1194 2 жыл бұрын
lassana video 1k suda aiya. thawa tikak dik karala danna. B. S
@asangisithara7752
@asangisithara7752 2 жыл бұрын
Sudantha uncle, ada vedio ekath maru........ ♥️♥️♥️🤟
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ගැමිමක්..තමයි..සුපිරි..බුදුසරනයි..ප්යවෙිවා..
@kanishkaliyanawaduge2126
@kanishkaliyanawaduge2126 2 жыл бұрын
Nice as usual ❤️❤️❤️❤️
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔබ දෙදෙනාට ම තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .මට කියන්න තියෙන්නේ නම් මෙපමණයි .ඔබ තුමා අපි වෙනුවෙන් මේ කරන සේවාව .අති විශිෂ්ටයි .🙏🙏🙏
@manojakudaligama899
@manojakudaligama899 2 жыл бұрын
හරිම සුන්දරයි
@samanthawijekoon1240
@samanthawijekoon1240 2 жыл бұрын
ඔබතුමා කියනඑක හරියටම හරි.අපෙ පන්සල් වල,අත්තම්මලගෙ ගෙවල්වල මේ පිගන් මම දකල තියනව.අපෙ රටට වෙලා තියන දේ සම්බන්දව කියන දෙවල් සෙරම හරියටම හරි.👍😍
@ssug1960
@ssug1960 8 ай бұрын
ඔබ දෙදෙනාට ම තෙරුවන් සරණයි🙏
@damm4995
@damm4995 2 жыл бұрын
Adath niyamai mahaththaya...okkotama wadaa mata watinawa obe adahas...theruwansaranai...!!!
@dumindaniroshan4976
@dumindaniroshan4976 2 жыл бұрын
Onna aiye aluth video eka dapu gaman mama balnwa
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Sudanthaka mahathmaya superb perfect lanki akka good luck supiri video eka perfect Bs 👍👍👍👍❤️❤️❤️❤️
@amalperera6382
@amalperera6382 2 жыл бұрын
harima lassanai sir thanks
@veenasarojani8940
@veenasarojani8940 2 жыл бұрын
Thank you sudantha
@ChamakaDeshan
@ChamakaDeshan 2 жыл бұрын
හරිම ලස්සනයි 👍👍
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
What a beautiful station .That blue colour is very familiar ,caz we had that kind of ceramics .lovely Portho.Fresh food .nice sceneries .
@priyankaguneratne4784
@priyankaguneratne4784 2 жыл бұрын
Just had time to watch .....👍
@anjanaumayangi267
@anjanaumayangi267 2 жыл бұрын
Superb🔥😍
@shalinidodandeniya6712
@shalinidodandeniya6712 2 жыл бұрын
U both very simple and natural, My brother &sis Some people when move to another country Thay forgot our natural lifestyle I respect you both
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Sudanthaka we are still unable to promote Tourism,Thank you for this sharing
@msmanchanayaka1668
@msmanchanayaka1668 2 жыл бұрын
පට්ටම ලස්සනයි✌️✌️😆😉😎
@kavindukumarasiri5165
@kavindukumarasiri5165 2 жыл бұрын
2nd comment eka 😍
@kokilamahagamage1102
@kokilamahagamage1102 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝවක් වෙනදා වගේම . ඒ අත්තම්මාගේ කරුණාවන්ත මුහුණ විඩියෝව තවත් ලස්සන කරා... ගල් ගෙදර හෝටලය නව කතාවක හෝටලයක් වගේ . පිස්සු හැදෙනවා මේ සුන්දරත්වය දැකලා . ඔබ දෙපල හැමදේකටම වඩා සුන්දරයි එකයි මේ හැම වීඩියෝවක්ම මේ තරම් ලස්සන... 🔥🔥❤️❤️😍😍🙏🙏
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
පොඩි කාලේ කියවපු පරිවර්තන කතා වල වගේ .ඒවා අපේ හිත් වල නොමැකෙන සිතුවම් වෙලා
Yohani | පෘතුගාලෙත් දන්න යොහානි
34:45
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
කොරෝනා මැද ගිය කරෝනා ගමන | Carona
51:03
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН