බුදු පහන තියන වෙලාව, බුදු පහන තියන දිශාව | Buddha at home vastu | budu pahana | virajith bandara

  Рет қаралды 82,742

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 75
@user-on2tc5og2d
@user-on2tc5og2d 10 ай бұрын
බොහොම වැදගත් 🙏🙏🙏
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 5 ай бұрын
තෙරුවන් සරණයි මහත්මයානනි මගේ නිවසේ ප්‍රධාන දොරට මුහූනලා තමයි බුදු පහන තියෙන්නේ බුදුන්ගේ ඉදිරිපස මුහුනලා තියෙන්නේ ගිණිකොණ දිශාවට පිලිතුරක් ලබාදෙන්න
@NimeshAnjana-o2i
@NimeshAnjana-o2i 5 ай бұрын
බොහොම වැදගත්
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️ බොහොම ස්තූතියි 🙏
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං නොදන්නා දේවල් කියා දෙනවට වටිනවා
@amarapriyanthiguneththi3850
@amarapriyanthiguneththi3850 3 жыл бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත්
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
වටිනා වීඩියෝවක් තෙරුවන් සරණයි🙏🙏🙏
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
සුබ දවසක් වටිනා වීඩියෝවක්
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 3 жыл бұрын
බුදු සරනයි
@RangaSenavirathne-d7y
@RangaSenavirathne-d7y Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalaChandra-l1y
@MalaChandra-l1y 2 ай бұрын
අපේ ඊසාන ට තියෙන්නෙ නිරිත ට මුහුණ ලා හිත් තමයි සේරම මම බුද්ධ පූජාව තියෙනවා ඔබට ස්තුති හොදයි 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@sudathepkumara9587
@sudathepkumara9587 2 жыл бұрын
thank you 😅
@darshanakulugammana6714
@darshanakulugammana6714 3 жыл бұрын
🙏🙏🙏
@a.w.m6048
@a.w.m6048 4 ай бұрын
ස්තුතියි ඔබට මහත්මයා බුද්දපූජාවෙන් පසු එම පූජාව කුරුල්ලන්ට කන්න දැම්මට කමක් නැද්ද
@danudanu1427
@danudanu1427 11 ай бұрын
ගෙදරට ඇතුලු වෙද්දිම දොර කෙලින් බුදු පහන තියන් එක හොදයිද
@priyankarasanjaya6240
@priyankarasanjaya6240 3 жыл бұрын
👏👏👍💐💐💐
@nuvandissanayake8744
@nuvandissanayake8744 10 ай бұрын
Eleye budu pahana thiyanna hodadda
@SadunPriyadarshana-m6i
@SadunPriyadarshana-m6i 6 ай бұрын
Ape gedara budupilime nagena hiri balan inne eka hodada
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
Teruwansaranai
@Loky_yt_777
@Loky_yt_777 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 3 жыл бұрын
🙏🙏
@Thiranja-ri7ld
@Thiranja-ri7ld Жыл бұрын
Uda tattuwe balkaniye පිළිවෙළ kata sada budu pahana tabimata sudusuda පැහැදිලි kara denna pin
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 5 ай бұрын
Wasthu widyawata anuwa niwasa selasumak hadaganna awshyanam oba thuma muna gehenne kohomada,
@KavidhuLakshan-m2k
@KavidhuLakshan-m2k 9 ай бұрын
Basnahira paththe budu pahana thiyana eka hodada
@sandamalisamaraweera7393
@sandamalisamaraweera7393 Жыл бұрын
බුදුන් ට පහන තියෙන වේලාව කොහොමද දැනගන්නෙ.
@sasithpathum5639
@sasithpathum5639 3 жыл бұрын
මම ශිව දෙවියන් අදහනව විශ්වාස කරනව මම කැමතියි මහාදෙවියන්ව ලගින් ඇසුරු කරන්න. මට උදව්වක් කරන්න .මං උන්වහන්සේ මගෙ හැමදෙකටම මුල් කරගන්නව උන්වහන්සේ ලගින් ඇසුරු කරන්න මම මොකක්ද කරන්න ඹ්න. මට උදව්වක් ඕන
@dewakatha
@dewakatha 3 жыл бұрын
භාවනාවට සහ භක්තියට ශිව දෙවියන් ප්‍රසාද වෙනවා
@ishuakarsha2613
@ishuakarsha2613 2 жыл бұрын
@@dewakatha ශිව භාවනාව පටන් ගන්නේ කොමද
@kaliyakaliya195
@kaliyakaliya195 Жыл бұрын
Mage room eke thamai buduktiye thiyenne budukutiya thiyanna one kohi dishaweda
@a.w.m6048
@a.w.m6048 4 ай бұрын
නිවසක සාලේ බුදුපහන තැන්පත් කලාට කමක් නැද්ද
@saniduchameera2150
@saniduchameera2150 2 жыл бұрын
Budu pahana thiyela thiyenne basnahirata nagenahira bala gena hodaida
@nithilaperera7566
@nithilaperera7566 2 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. මහත්මයානෙනි මට දැනගන්න අවශ්‍යයි එළියෙන් තියෙන පඩිපෙළක උඩ හිස් කොටසේ බුදු මැදුරක් සෑදිමට සුදුසුද කියලා.
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@nevilsarathananda6041
@nevilsarathananda6041 Жыл бұрын
මිදුලෙහි ඊසාන ට. බුදුමැදුර. අගූනද. පානේ. ආ.ලොකය. මිදුලට. වැටිම. නරකද
@thilinidulanjanee6660
@thilinidulanjanee6660 3 жыл бұрын
Thattu deke niwasaka pahala thattuwe budu pahana tiyanna hoda nedda?
@dewakatha
@dewakatha 3 жыл бұрын
Uda thattuwe thiyanna
@NilukaChandani-p3d
@NilukaChandani-p3d Жыл бұрын
බුදු පහන ඵලියේ තියන්න හොද නැද්ද
@Nilanthasanath-hv7jg
@Nilanthasanath-hv7jg Жыл бұрын
Budu phana thiyanna welawk thibeda budda pujawa aikaranna welawk thibeda
@Samith-sameera
@Samith-sameera Жыл бұрын
මට තියෙනවා ප්‍රශ්නයක් අපේ ගෙදර බුදු පිළිම වහන්සේ තියලා තියෙන්නේ ඊශාන දිසාවට නිරිත දිසාව බලා සිටින සේ නමුත් තියෙන්නේ සාලේ මුල්ලට වෙන්න එක හොඳයි කියලා නරකද කියලා මට කියන්න( මුල්ලේ නිසා)
@wasanthiirangani9128
@wasanthiirangani9128 10 ай бұрын
Mageth ehema thiyenne hdayda
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 күн бұрын
Hoda na mulle epa kiyala kiyanne me
@piremratna1141
@piremratna1141 2 жыл бұрын
බුදු පහන් දෙකක් තියන්න හොඳයිද
@MalshaDhamayanthi
@MalshaDhamayanthi Ай бұрын
කෝ වෙලාව
@madurapassanga3440
@madurapassanga3440 2 жыл бұрын
සක්මන් කරන බුදු පිළිම වහන්සේ පිලිරුවක් ගෙදරකට සුදුසු ද
@Nilanikashmir-wo4wu
@Nilanikashmir-wo4wu 27 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thivankavithakshana5267
@thivankavithakshana5267 3 жыл бұрын
Sir,ගෙ ඇතුලෙ (විශ්නු,සමන්,කතරගම,පත්තිනි) දෙව රූප ගෙ ඇතුලෙ තියන්න හොද නැද්ද (ගතා කියන්න හොද නැද්ද )??????
@dewakatha
@dewakatha 3 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ
@HirushaniHansani
@HirushaniHansani 23 күн бұрын
මම ගේ ඇතුලෙ පත්තිනි මෑනියන්ට සුවද හදුන් කූරු තියනවා කමක් නැද්ද
@classicboyzcreations6795
@classicboyzcreations6795 2 жыл бұрын
නිරිත දිශාව බුදු පිළිමය තබන්න හොද නැද්ද ?
@amarapriyanthiguneththi3850
@amarapriyanthiguneththi3850 3 жыл бұрын
අපි ඉන්නේ ඩුබායි වල මන් බුදු මැදුර හදලා තියෙන්නේ ඊසාන දිසාවට.මේ රටට මේක බලපානවද ?ඉඩකඩ සීමිත් නිසා අපිට කෑම කන්න වෙලා තියෙන්නේ බුදු මැදුර ඉදිරිපිටයි.ඒක මගේ හිතට හරි නෑ.මන් කුමක් කලයුතු දැයි නොතේරේ.මන් හිතාගත්තා දිසාව වෙනස් කිරීමට.උතුර හොදයි කියලා ඔබතුමා පැවසූ නිසා.
@dewakatha
@dewakatha 3 жыл бұрын
උතුරු දිශාවට බුදු මැදුර සකසන්න. එය වඩා හොදයි.
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
කාට.තිබ්බත්..අපි..මහන්සි..උනොත්..අපිට..ලෙබෙන්නේ....එහෙන්ම්..මෙච්චර.උතුම්..ආගමක්.මේ.රටේ..තියේනම්..අලලා..දෙවියන්ගේ..රටින්..අපි..හිගා..කන්නේ....ඉන්දියාවේ...උපන්..බුදු.දහම.අපිට.උරුම.උනා....අපේ.රට..පහලට.මයි.යන්නේ..පනන.තිබ්බොත්.හරි.යයිද
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
නිවසේ සාලෙ බුදු පහන තියන්න හොද නැද්ද
@vishwasandamadala
@vishwasandamadala 3 жыл бұрын
ඊලග episode දෙකම නරඹන්න
@nadeenadee3828
@nadeenadee3828 Жыл бұрын
Budu pahana eliye thibbata kamak nedda
@NethuIshara-ng5lv
@NethuIshara-ng5lv Жыл бұрын
අපේ නිවස තාම හදන් එනවා.. අපේ නිවස ගිනි කතුරට හසුවි අැති බව කියනවා.. හරියට ගෙයි මැද ඉතින් අපි එතන බුදු කුටියක් ඉදිකිරිමට හිතුව එය අසුබද හරියටම ගෙයි මැද පදාන දෙරටුවට මුහුනලා
@Dinuraekanayaka
@Dinuraekanayaka 7 ай бұрын
Video එක දිග් කරගෙන views ගන්න ඕනි හින්දා එකම දේ හැට පාරක් කියන්නෙපා whotto ..
@venuruddhikasathsarani4699
@venuruddhikasathsarani4699 3 жыл бұрын
sir niwase pedana dorata muhunala budu pilimaya thibima hoda naddda
@dewakatha
@dewakatha 3 жыл бұрын
ගැටළුවක් නෑ
@lakminiraju3655
@lakminiraju3655 3 жыл бұрын
Nidan kamare budu pahana thiyanna hoda nedda
@hirunitharushika7884
@hirunitharushika7884 2 жыл бұрын
මම inna mage mahattayage aiyalage gedara me gedara thattu 3k thiyanawa.mai mahattayai inne 2weni thattu.pahala thattuwe thamai aiyala inne.ayala pahala thattu budu pahanak thiyenawa.ithin mn hithuwe mn inna thattuwe budu pahanak thiyanna.ehema hodad?
@surangakarunasinha5895
@surangakarunasinha5895 Жыл бұрын
ඊෂාන දිශාව ප්‍රදාන දොර මුල්ලට වෙන්න තියෙන්නේ එතන බුදුපහන සුදුසුද
@nandaniwalmillage1
@nandaniwalmillage1 5 ай бұрын
😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉
@madushikathilini3459
@madushikathilini3459 3 жыл бұрын
Eka gedara budupahana than dekaka thiyana eka sudusu nadda
@dewakatha
@dewakatha 3 жыл бұрын
Prashnayak ne
@SunilGamage-i8j
@SunilGamage-i8j Жыл бұрын
ගොඩක් වෙලා බයිලා ගහන එක තමයි පෙන්නන්ඩ බැරි
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 2 жыл бұрын
පම්පෝරිය වැඩියි .......
@kadiyakadiya2635
@kadiyakadiya2635 3 жыл бұрын
එකමදෙම කියවන්න එපා
@vishwasandamadala
@vishwasandamadala 3 жыл бұрын
කරුණාකර ඔබට නොගැලපේ නම් ඩේටා කපන් නැරඹීමෙන් වලකින්න.
@DamayanthiBaby
@DamayanthiBaby Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@darshanakulugammana6714
@darshanakulugammana6714 3 жыл бұрын
🙏🙏🙏
@dinuperera537
@dinuperera537 Жыл бұрын
🙏🙏🙏🙏
@AshamaduwanthiMaduwanthi-ud5ug
@AshamaduwanthiMaduwanthi-ud5ug Жыл бұрын
🙏🙏🙏🙏
@madushilakshika161
@madushilakshika161 Ай бұрын
🙏🙏🙏🙏
@mithilasamanthi92
@mithilasamanthi92 Ай бұрын
🙏🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН