#Episode_97

  Рет қаралды 57,700

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 285
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
චරිත ලක්ෂණ මේෂ ලග්නය kzbin.info/www/bejne/hZDYmIyIj9JmpKc වෘෂභ ලග්නය kzbin.info/www/bejne/hHWulZaKe5uFnrc මිථුන ලග්නය kzbin.info/www/bejne/nKGlgah3f72kjtE කටක ලග්නය kzbin.info/www/bejne/gIrTe32mlsitgLs සිංහ ලග්නය kzbin.info/www/bejne/hojSY5ecrc9pea8 කන්‍යා ලග්නය kzbin.info/www/bejne/pWeQnn1sqpdsr8U තුලා ලග්නය kzbin.info/www/bejne/aZ3QZJunoNVsp9U වෘශ්චික ලග්නය kzbin.info/www/bejne/p6bVq5eVjbt9p7M ධනු ලග්නය kzbin.info/www/bejne/pn-0h4SojdyIb80 මකර ලග්නය kzbin.info/www/bejne/e5aaZ4OEqLSoldU kzbin.info/www/bejne/lZ3KeqaYgq1ojqs කුම්භ ලග්නය kzbin.info/www/bejne/l4eYgHVqZquYeqc මීන ලග්නය kzbin.info/www/bejne/m6Glqo16ftpqd9U යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක් kzbin.info/www/bejne/oomsoWughbOGmNU සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම kzbin.info/www/bejne/l5u2dJupqLGbqbM ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි.. kzbin.info/www/bejne/bIS2ooOBapmdrrs මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය kzbin.info/www/bejne/rKK5l6J6it2boqc දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය kzbin.info/www/bejne/fGnIdnRpeZd8iMk
@philippushpakumara3207
@philippushpakumara3207 3 жыл бұрын
⁰⁰000⁰pĺ⁰ĺĺ
@zyaireharlem3832
@zyaireharlem3832 3 жыл бұрын
@Dillon Orlando Definitely, have been watching on InstaFlixxer for years myself :)
@channel1tv108
@channel1tv108 2 ай бұрын
ගුරැ.තුමනි.මම.වෙනස්.උනා.පහන.තියන.වෙලාව.අපට.දැන්.කරදර.අඩුයි.ඔබතුමාට.ගොඩාක.පිං.🎉🎉🎉🎉🎉🎉
@chandimaweligamage4964
@chandimaweligamage4964 13 сағат бұрын
ගොඩක් වටින දේශනාවක්
@chandimaweligamage4964
@chandimaweligamage4964 13 сағат бұрын
ගොඩක් වැදගත් දේවල්
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
ඔබතුමා එක්ක මං හැමදාම ඉන්නව. ඒ හින්දා මට ගොඩක් යහපත් දේවල් ලැබුනා.. දිගටම කරන්න. කවුරු හිටියා නැතා මම මහත්තයා එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා..
@nirmalaherath6166
@nirmalaherath6166 Ай бұрын
මේ කියනා හැම දෙයක්ම ඇත්ත.නොවේ තෙරැවන් නැමදීම පිලිබද සත්‍ය තත්ත්වය සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකගෙන් කරැණාකර අසා දැනගන්න. හැමට සම්මා දිට්ඨිය පහල වේවා. තෙරැවන් සරණයි
@netur1234
@netur1234 Ай бұрын
බුදු පහන රාත්‍රී 9 ට තියන එක හොඳයි තමයි. අශුභ ශක්තීන් අපේ අවට සැරිසරද්දි ආලෝකයක් දල්වනවා කියන්නෙ නරක ශක්තීන් ගෙදරට ඇතුළු වෙන්න පුළුවන්. මොකද , ආලෝකයට විවිධ ශක්තීන් ඇදෙනවා කියලා අපි කවුරුත් දන්නවානෙ
@kamalalekamge7134
@kamalalekamge7134 Ай бұрын
@@nirmalaherath6166 සිවුරක් දගත්තාට සැවොම සීලවන්ත ගුණවන්ත භික්ෂූන්වහන්සේල නොවනබව කව්රැත් මතක තබාගනිමු මේ සිදුවීම් අනුව මනාව පැහැදිලියි .
@hemanthachandani431
@hemanthachandani431 2 жыл бұрын
ඔබ තුමන්ට ගොඩාක් පින් මේ ගැන අපිට පැහැදිලි කලාට
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාගේ වටිනා කාලය කැප කරමින් නොදන්නා දේවල් ගොඩාක් නොදන්නා උදවිය වෙනුවෙන් පහදා දුන්නට තෙරුවන් සරණයි මම සෞදි අරාබියාවේ සිට 🙏🙏🙏
@roshannilnirosh1273
@roshannilnirosh1273 4 жыл бұрын
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත.මම පොඩි කාලේ මගේ සීයා ආච්චිලා බුදුන් වැන්ඳේ රාත්‍රි 9ට.බුදු කුටිය හදලා තිබුනෙත් මල් ගොමුවක් එක්ක ඊශාන දිශාවට මුහුණලා.ඒ ලඟම තව දෙවි කෙනෙකුටත් පහන් ආලෝක පිදුවා.ටිකක් ලොකු උනාම තමයි දැනගත්තේ ඒ ගම්භාර දෙවියන් කියලා.කොහොම හරි ඒ හැමදේම වෙනස් වෙලා.කල්‍ යත්ම එළියේ මිදුලේ තිබූ බුදු කුටිය නිවස ඇතුලට ගෙනාවා.බුදුන් වඳින වෙලාව පවා වෙනස් වුණා. මගේ අම්මත් මේ වෙනකන්ම වැන්ඳේ හවස 5:45-6:00ට වගේ.මම ඔබතුමාගේ වීඩියෝ එක බලලා තේරුම් අරන් ක්‍රියාත්මක කලා.දැන්නම් ලොකු වෙනසක් අපි අතරෙත් තියෙනවා.මම මගේ අම්මවත් දැනුවත් කරලා බුදු පහන තියෙන වෙලාව වෙනස් කරලා බලන්න කිව්වා.දැන් අම්මාගේ ලෙඩත් ගොඩාක් දුරට අඩු වෙලා.ඒ දවස් වල මගේ අම්මත් බුදු වඳින අතරෙත් ආවේශ වෙන්න පටන් ගත්තා.මට තේරුණා මේක නම් වෙන දෙයක් නියම වරමක් නෙමෙයි කියලා.හැබැයි දැන් නම් ඒ කිසිම දෙයක් මගේ අම්මා තුලින් මා දකින්නේ නැහැ.තිබුණු කොන්දෙ වේදනාව ,තුනටියේ වේදනාව සුව වෙලා මගේ අම්මා දන්නෙත් නැහැ මොකද උනේ කියලවත්.ඒ දවස් වල ගෙදර ඉන්න හිතුනේ නැහැ.හැමදාම කරදර ඉවරයක් නැහැ.මම නම් හිතන්නේ ඔබතුමාව මෙහෙම මුණගැසීම අපි හැමෝගෙම පෙර පින් නිසා කියලයි.ඔබතුමාට පිං නිවැරැදි යා යුතු මග පෙන්වා දුන්නට.ඔබතුමාට සදා ජය වේවා ...! නිදුක් නීරෝගී සුව ජීවනය ලැබේවා...! තෙරුවන් සරණයි ...!
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
🙏🙏🙏 ආයුබෝවන් මම අද තමයි ඔබ තුමාගේ මෙම වැඩ සටහන බැලුවේ ගොඩාක් වටින වැඩ සටහනක් ඔබතුමා ඉදිරිපත් කළේ මම ආසයි මේ වගේ වැඩ සටහනක රැඳී සිටින්න දිගටම මම කියන් නෑ මම ප්‍රඥාවෙන් ඉහලයි කියලා අපේ බුදු රජාණන් වහන්සේ බාලයෝ කියලා කොටසක් හඳුන්වා දී තිබෙනවා ඒ ගොල්ලන්ටත් කොච්චර තේරුම් කරත් අවබෝධ කර ගන්ඩ බැහැ බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි කාලයේ වුණත් මිනිසුන් උන් වහන්සේව ගණන් ගත්තෙ වත් නැහැ අපහාස කරලා නොයෙක් පොතක්ද මෙන් පව් පුරවා ගත්තා ප්‍රඥාවන්තයින් පමණයි ධර්මය අවබෝධ කර ගත්තේ අදටත් ඒක එහෙම මයි බුදු පහන තියලා විතරක් නිවන් දකින්න පුලුවන්නං අපි ඔක්කොම නිවන් දැකලා ගොඩක් කල් ප්‍රතිපත්ති පූජාව යි වැදගත් ආමිස පූජා වත් කරන්ඩ ඕනේ ඔබ තුමා කියන විදිහට හවස හය කියන්නේ යක්කු පෙරේත කුම්භාණ්ඩ සැරි සරන හෝරාවක් නිවසක් කියන්නේ කිලි සහිත ස්ථානයක් ඒවට අරක් ගත්ත යක්ෂ පෙරේතයින් ට ඉතා පහසුවෙන් ම නිවස මෙන්ම මිනිසුන් වත් ග්‍රහණයට හසු කර ගන්ඩ පුළුවන් ඔබ තුමා කියන විදිහට හය හත අට නමය හෝරාව ඇතුළත පහන තියෙන විට අපේ කිරි අම්මලා නං මට මතකයි හවස පහ මාරට බුදු පහන පත්තු කරන්නේ හවස හයෙන් පස්සේ ගෙවල් මිදුල් අතුගාන්න නෑ හවස 06:00 ට කලින් එළියෙ වනලා තින රෙදි අර ගන්ඩ ඕන පරණ මිනිස්සු මේ හැම දෙයක් පිළිබඳව බොහොම හොඳින් දැන සිටියා
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m Ай бұрын
ඔබතුමා ට ගොඩක් ස්තූතියි සහ පිං සිදුවෙවා මම මෙතෙක් බුදුන් වහන්සේ වැන්දෙ සවස හය සහ හත අතර ඒ නිසා මම අද සිට නවයෙන් පසුව තබනවා
@priyanthipriyanthi4622
@priyanthipriyanthi4622 Ай бұрын
අනෙගොං.හරකො.බුදු.පහනතියල.තමයි.දෙවියො.අදහන්නේ.අනෙකකො.දෙවියන්ට.පිංදෙනවා.විතරයි.බුදුං.වැදලා.දෙවියන්ට.පිංදෙන්න.ඔිනෙ
@NCNCreation
@NCNCreation Ай бұрын
@priyanthipriyanthi4622 අනේ ඔව් ඉතිං ගොං හරකෝ න් බුදුහාමුදුරුවෝ කොහෙද පහනක් තියලා වඳින්න කියලා කියලා තියෙන්නේ.. හරක්කමට ඒක තේරුනේ නැද්ද? ශ්‍රද්ධා භක්තිය තියෙන අය වන්දනා කරපුවාවේ.. ඒකට අර්ථකථන දෙන්න ගිහිල්ලා ඔබේ ගොංකම එළියට දාගන්න එපා..
@nmlpmln9900
@nmlpmln9900 2 жыл бұрын
ඔබතුමාට.මෙව්දිහට.පැහදිලි.කරනවාට.ගොඩක්.පින්
@ManikeYatawara
@ManikeYatawara Ай бұрын
අපව මේගැන දැනූවත්.කලාට.ඔබට.ගොඩාක් පින්.
@fernandezmargie5789
@fernandezmargie5789 4 жыл бұрын
ඔබතුමාGe කතාව හරිම පැහැදිලි බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏💐💐💖💖💫🇦🇪
@ShehanKavishka-yn5zs
@ShehanKavishka-yn5zs 3 ай бұрын
මමත හැමදාම හවස හයට පහන තිබ්බෙ මෙ විඩියො එක දැක්කට පස්සෙ දැන් නමයට පහන තියනවා මෙවන් විඩියො අප හට ලබා දෙනවට ඔබතුමාට ගොඩක් පින්
@CNTOON1747
@CNTOON1747 4 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හොඳින් වැටහෙනවා ,,,ස්තුතියි ,,,
@githanidileka4560
@githanidileka4560 4 жыл бұрын
Oba thumage hamuvima pramada vii ho mage daruwange loku wasanawaki oba thumata siyaluma deviyange ashirwadaya labewa .budusaranai 🌟athdakim walin pawasami......
@DamayanthiMallika-yq2sc
@DamayanthiMallika-yq2sc Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි උපදේස් වේලට මම මැතේක් කලයක් බුදු පහන තීබිබේ 6,7විතර මට හැමදම ලැබෝනේ පැස්මයයි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
Teruwan saranai pinwath obathuma. Wadagath de galapena deyak danabawa nirhara..ma dannawa...me. Samajaye sath purushayan athara asath purushayan sitina bawath. Mathaka thaba ganimin ape gamana api gaman karamu....Teruwan saranai...Yahapathak wewa.....
@samanthajayalath5006
@samanthajayalath5006 2 жыл бұрын
නිගන්ටයෝ තවම ඉන්නවා එනිසා ඉවසන්න බුදු සරණයි
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el Ай бұрын
මෙම වීඩියෝ එක බලන්න වාසනාව සළසා දීම වෙනුවෙන් ඔබතුමාට ගොඩක් පින්,මෙ පිලිබඳ මම ප්‍රස්නෙක හිටියේ, ගොඩක් සතුටුයි, නිර්වාණ අවබෝධය ලැබීමට මෙ පින් හෙතු වෙවා 🙏🙏🙏
@PriyaPriya-xb5ix
@PriyaPriya-xb5ix 2 жыл бұрын
ඔබ thumaata ගොඩක් ස්තුතිය දැනුවත් කළාට ..පිට රට වල බුදු පහන thiyaddi දිශාව balanna baha බොහෝ දුරට ඉන්න room එක ඇතුළේ ma thamaa thiyanne මේක gana video එකක් කරන්න අපි බලාගෙන ඉන්නවා ...ගොඩක් pin...obathumaata..
@NCNCreation
@NCNCreation 2 жыл бұрын
පෝන් එකේ මාලිමාව on කරල දිශාව හොයා ගන්න. එතකොට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්නේ
@girlworld-fq6yn
@girlworld-fq6yn 4 ай бұрын
මට අහම්බෙන් මේ vidio එක දැක්කේ මම හොදින් සවන් දුන්න මම දිනපතා පහන තියෙන්නේ 5,45 - 6 විතර දැන් අද ඉදල 9 පස්සේ තියනවා ඔබ තුමාට බුදුසරණයි
@srimathiamarasingha5647
@srimathiamarasingha5647 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@mapakumarihami5727
@mapakumarihami5727 Ай бұрын
මම 6,7 කාලය තුලතමයි බුදු පහන තිබ්බෙ.අද ඉදල 6 ට පෙර හෝ 9ට පසුව පහන තියල බුදුන් වදිනව.ඔබතූමාට බොහොම පින් අපිව දැනුවත් කලාට.
@niroshacooray8373
@niroshacooray8373 4 жыл бұрын
ඔබ තුමාගේ අදහස් හරිම ප්‍රායෝගිකයි. මම පහන තියන්නෙත් ඔය විදියටයි. තෙරුවන් සරණයි ...!!!
@ruviniprabodha7267
@ruviniprabodha7267 4 жыл бұрын
බොහොම පින් .තෙරුවන්සරණයි !
@nilanjanideepika4452
@nilanjanideepika4452 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට . එ වගෙම බොහොම පින් .. හිතට ලොකු සැනසීමක් තියෙන්නේ දැන් නම් ...... . ප්‍රශ්න වලින් හිත නිදහස් කරලා දුන්නට . බොහොම පින් ඔබතුමාට
@pradeepa6798
@pradeepa6798 4 жыл бұрын
ඔබතුමා කියන්නේ ඇත්ත මට මස් මාලු කන්න බැහැ. බඩ අවිල්වෙනවා.මම දැන් 9.00ට පහන් පත්තු කරන්නේ.
@vpkanthi6560
@vpkanthi6560 14 күн бұрын
මමවැඩට යන නිසා බුදු පහන තියන්ඩ වෙලාවක් නැතිව සිටියෙ.ඔබ තුමාගේ පැහැදිලි කිරීමට බොහොම පින්. දැන් මට නිදහසේ 9 ට පහන තියන්ඩ පුලුවන්.
@AriyapalaAriyapala-l4q
@AriyapalaAriyapala-l4q Ай бұрын
මම පහන තියෙන්නේ 6 පහුවෙලා අදින් පස්සේ රාත්‍රී 9 පහුවෙලා ඔබතුමාට ස්තුතියි ❤❤❤
@udithaanushka2419
@udithaanushka2419 Ай бұрын
😊😊
@23nilminisalgadu28
@23nilminisalgadu28 Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි
@sadunisaduni5866
@sadunisaduni5866 4 жыл бұрын
ඔබ තුමා කියන කතාව ඇත්ත මම වෙනද 6 බුදු පහන තිවුව දැන් 9 යෙන් පස්සේ තමයි තියන්නේ වෙනදට වඩා ගොඩක් හොදයි
@sadamalisadamali4944
@sadamalisadamali4944 4 жыл бұрын
Sar obata godak pin .apata mewan thorathuru labadenawata.obathumage awawada godak watinawa apata.mage jivithe thawa ekama aramununak vitharai ituwenna thiyenna.obathumage uthum upades walin a aramunata yannata mata niwaradi sithuvili goda nagan awasya gaman marge yanna labewa kiya obathuma asirwada karanna sar.aya mata godak watinawa.a deth itu u pasu mage jivithe pawathina thurawata obathumata pindilai mage a aramuna itu u pasu a rajakariya karanne man.bs oba thumata digasiri wewa.
@gamageamarasinghe6358
@gamageamarasinghe6358 3 жыл бұрын
Oba thuma kiyana siyalu de harima pahadili...godak pin
@SwarnaLiyanage-l4x
@SwarnaLiyanage-l4x Ай бұрын
Paahana thibima gena oba hariyata hari ❤❤❤
@pamudithadilitha5182
@pamudithadilitha5182 4 жыл бұрын
ඔබතුමා අපට යහපතක් වෙන ආකාරයට වැඩ කර ගන්නේ කේසේද යන්න පැහැදි කිරිම මහත් පිං කමක් ඔබතුමාට යහපතක් උන සියල්ල අපට පැහැදිලි කිරිම බෝහෝම පිං මෙසියලුම දේ අවශ්‍ය නැති අය ඇත් කර අප වෙනුවෙන් දැනුවත් කිරිමි කරන්න කාවුරැන් මෝනා කිවාත් ඒ සියලුම දේ ඔබතුමාගේ ගමනට අාසිරිවාදයක් වෙිවා
@pushpajayaweera8707
@pushpajayaweera8707 Ай бұрын
ඔබතුමා කියන දේ ඇත්ත,,,මාත් වෙනස් කරල බලන්න ඕනි,,,,
@NadeeGodaliyadda
@NadeeGodaliyadda Ай бұрын
ඔබ තුමා හරියට හරි මම එක සියට සීයක් විස්වසයි මම හිතන්නේ එහේමයි දැනට අවුරුද්ද 60 ,70 පෙර එලියෙ පහන් තියනවා හරිම සන්තොසයි පෙර දවස්
@thakshilaanuradi9447
@thakshilaanuradi9447 4 жыл бұрын
ඔබතුමාට බුදු සරනයි
@dilanchathuranga9792
@dilanchathuranga9792 4 жыл бұрын
Oba thumage adahas sampurna eththa. Mage athdekim anuwa Bohoma pin Theruwan saranai
@CNTOON1747
@CNTOON1747 4 жыл бұрын
ඔබතුමාට ව්ශ්වයෙ ආශිර්වාදය, !!!!!!!!
@sumedhasapumal3241
@sumedhasapumal3241 4 жыл бұрын
ඔබ තුමා කියු දේ සහතික ඇත්ත ඔබ තුමාගේ අඩී පරේ යමි තෙරුවන් සරණයි
@HemaLiyanage-c2r
@HemaLiyanage-c2r Ай бұрын
ඔබතුමා මේ කියනදේවල් ඇත්ත මේ වැරද්ද අපි හැමෝම කරනව ගොඩක් පින් ඔබ තුමන්ට පැහැදිලි කිරීම හරිම විශිෂ්ට යි දීර්ගායුවේවා තෙරුවන්සරනයි
@wasanthishriyani1519
@wasanthishriyani1519 3 жыл бұрын
Oba tumage katahwa har🌹🌹🌹🌹
@NirushaRathnamali-r9j
@NirushaRathnamali-r9j Ай бұрын
Godak sthuthiy
@nishanilmin1444
@nishanilmin1444 3 жыл бұрын
ඔබ තුමට් ඩෙවි පිහිටෛ.ආයු බෝ වේව
@SiriyawathiRanasinha
@SiriyawathiRanasinha Ай бұрын
බොහොම ස්තුතියි මහත්මා මමත් ඕක මීටපෙර අහලා තියෙනවා ඇත්ත.
@darshidarshi5659
@darshidarshi5659 4 жыл бұрын
මට ගොඩාක්ම ගුණයක් ලැබුනා.අපව දැනුවත් කරනවාට ඔබතුමාට පින්සිදු වේවා.තෙරුවන්සරණයි!
@gimmadu5348
@gimmadu5348 4 жыл бұрын
වෙද මහත්තයා කියන දේ නම් ඇත්ත... ඔබතුමන්හට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා ...බුදු සරණයි ඔබතුමන්හට ...
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@shiroshmax5076
@shiroshmax5076 Ай бұрын
Saranak nathi kala mehema wenawa
@pawanpahansara4476
@pawanpahansara4476 4 жыл бұрын
අනේ මහත්තයෝ..ගොඩක් පින්.අපි.දන්නේ.නැති..දෙයක්.කියලා..දුන්නට.අද.ඉදලා..මමත්..පහන.තියනනේ..රැ.9.යෙන්..පස්සේ..තව.දෙයක් ..මහත්තයෝ..උදේට පහන..තියන්න..වෙලාවක්..තියෙන .වද.ඔබ.තුමාට ජයශ්‍රි බොධ්න් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ඝ ආයුශ ලැබේවා බුදුසරණයි
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 Ай бұрын
මහත්මයා මටත් ඔය කරුන පුරස්නයක් හැමදාම හයට පුරුද්දට තියනවානෙමමත්ම්න්පස්‍රේ ලබයි හතලිස්පහටපභට තියනවා කියලා දුන්නාට බොහොම පින්ඖඔබතුමාට
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 Ай бұрын
උදෙටත්හරිද 17:28
@raniheen281
@raniheen281 4 жыл бұрын
මම ඉන්නේ විදෙස් ගතවෙලා මම හැදාම බුදුන් වදිනවා ඒත් මමවැඩ ඉවරවෙලා මම නාල පිරිසිදුවෙලා පහන තියන්නෙ මෙහෙ වෙලවෙන් දහායට විතර මොකද මම වැඩපල ඉවරවෙලා නිදහසේ තමයි පහන තියන්නේ ඒ වෙලාවට කමක් නැතිද මට මෙ ගෙදරින් බාදාවක් නැහැ මගේ ආගම අදහනවට මට මෙයට පිලිතුරක් ලබා දෙන්න පිං සිදු වෙනවා තෙරුවන් සරණයි
@nadeekasrimalee2856
@nadeekasrimalee2856 4 жыл бұрын
Budusaranai
@chandanadasanayaka4611
@chandanadasanayaka4611 4 жыл бұрын
තෙරුවන් සරණයි
@KusumawathiRanasinghe-c4n
@KusumawathiRanasinghe-c4n Ай бұрын
Mn ada thamai me vidio eka dakke ada idala math 9 pahu wela budu pahana tihiyenawa oba tuhumata budu saanai 🙏🙏🙏🙏
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
ඔබතුමාට බොහෝම පිං.මම රාත්‍රී 10.10 ගම්බාර සිද්ධසූනියම් දෙවියන්ට පහන තියෙනවා.මගේ බිරිදත් රාත්‍රී 8.06 පත්තිනි මෑනියන්ට කලින් පහන තිබ්බා.ඔබ තුමාගේ දේශනාවන් වලට සම්බන්ද උනාට පස්සේ රාත්‍රී 9.06 පත්තිනි මෑනියන්ට පහන තියන්නේ...හරියටම සත්පත්තිනි මෑනියන්ගේ ආකර්ශනය ලැබෙන වෙලාව.පැහැදිලි කර දෙන්න පුලුවන්ද ඔබට තෙරුවන් සරනයි.
@NilminiElkaduwa
@NilminiElkaduwa Ай бұрын
Danuwath kalata bohoma istuti.
@TarindiDevil
@TarindiDevil Ай бұрын
මමත් 6 7 අතර පහන තිබිබෙි අද ඉදන් 9 තියනව බුදු සරනයි
@Sanoj_Ravin94
@Sanoj_Ravin94 3 жыл бұрын
Raa pahana thiyaddi Pahan alokaya agata watenw... Eken Manase Negative Energy eka adu wnw. Me kathawa hariyata hari.
@shyamilaramachandran753
@shyamilaramachandran753 4 жыл бұрын
හරිම වටිනවා මට කිසිම දවසක පහට හයට පහන හිතට හරි කරදරයක් නින්දට පෙර සියලු වැඩ අවසන් කරලා තමයි තියන්නේ හිතට හරිම නිදහස්. නමුත් මම රාත්‍රී තියෙන පහන අලුයම වෙන තුරුත්, උදයේ තියෙන පහන සවස් වන තුරුත් දැල් වෙනවා අහල තියෙනවා එහෙම තියන්න එපා... කියලා නමුත් මටත් නිවන්න හිතෙන්නෙ නැහැ මම එහෙම කරන්නේ නැහැ උදේ පහන් තියන එකෙත් වෙලාවක් තියෙනවද. එළියේ පහන් තියන්නේ නැහැ බුදුන් වැදලා සියළු දෙවි දෙවත්වුන් වහන්සේලාට පිං අනුමෝදන් කරනවා මේ පිලිබඳ ව යමක් පවසන්න තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
@RaniWearagama
@RaniWearagama 5 ай бұрын
ඔබ තුමාට මහගු පිනක් බුදු පහන ගැන පැහැදිලි කිරිම ගැන 🙏🙏🙏🙏
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 4 жыл бұрын
Budusaranai oba thumanta🙏
@නිමන්තසෙනාධීර
@නිමන්තසෙනාධීර 4 жыл бұрын
තෙරුවන් සරණයි!
@bgmgorden2197
@bgmgorden2197 4 жыл бұрын
Devi pihitai obata deergau wewa Mata oben danaganna one ude budu pahana thiyaddith 6ta kalin thiyanda oneda kiya denna godak pin
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ow
@dayanhettiarachchi3003
@dayanhettiarachchi3003 4 жыл бұрын
Oba thumata godak pin. Godak dewal Dana gaththa. Podi pahadili kirimak karanna,,, samyadhdrustika deviyaru kiyanne kauda, mithyadrushtika deviyo kiyanne kauda. Pahadili kireemak karala denna. Bohoma pin.
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
Kiyana Dewal wala Saththiya Thiyenawa ishthuthi wewa
@desanayakathilakarathna5577
@desanayakathilakarathna5577 4 жыл бұрын
oba thuma keyapu wedeyatama mama budun wadenawa loku pehetak teyanawa gedarath wenasak teyanawa
@IranganiIrangani-fd5xy
@IranganiIrangani-fd5xy 9 ай бұрын
🙏🙏oba tumata pin godak pin🙏🙏
@darshidarshi5659
@darshidarshi5659 4 жыл бұрын
මම මීට පෙර බුදු පහන තිබ්බෙ 7 ට.ඔබතුමාගේ දැනුවත් කිරීම නිසා මම හැමදාමත් පහන තියන්නෙ රාත්‍රි 9.05 ට
@anuralatha
@anuralatha 3 жыл бұрын
Math ada 9 ta budurajanan wahanseta pahan pooja kara buddha vandanawa karala thunsuthraya athulu thawath suthra sajjayana kala.Paththini maniyantath pahanak piduwa.Theruwansaranayi
@kumarirathnathilaka939
@kumarirathnathilaka939 4 жыл бұрын
ඔබ තුමන් ට ගොඩක් පින්
@nishanthawijayawardhana6069
@nishanthawijayawardhana6069 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@KusumRathnaya
@KusumRathnaya Ай бұрын
Ow obatuma keyana aka aththa api hamadema egana ganna one danne nathe dewal kopamana teyanawada modamenessu akaka katha karanna ba obage kathawa hari
@RathnaJayasekera
@RathnaJayasekera Ай бұрын
Danuwath kirima gana pin budusarani
@NilminiElkaduwa
@NilminiElkaduwa Ай бұрын
Mata harima prsna.mama pahana6 7 Tami tiyenney aka Dan terenawakiyana dey atha oba tuma.danuwath kalata pin.
@VinitaSanjewani-td7yz
@VinitaSanjewani-td7yz 4 ай бұрын
mama hemdama buduphna tibbe hwasa 6 t ma ada.idala 9 t phna yiynwa obatumata bohomatma pinsiduwewa 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺
@GangaSudu-n2t
@GangaSudu-n2t 2 ай бұрын
G Budussarani obatumata ,🎉
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 4 жыл бұрын
තෙරුවන් saranai
@shandrashandra1881
@shandrashandra1881 Жыл бұрын
Obatumata..pin
@sathirawijekoon431
@sathirawijekoon431 4 жыл бұрын
කමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකෝ මංජුල මහත්මා.
@inokawijeebandara1050
@inokawijeebandara1050 2 жыл бұрын
Obathumata godak pin apita newa kiyala denawata.
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Ай бұрын
Ane mamath hawasa weda earila eawith uyala pahana thiyanne hathata withara mn denagena hitiye ne eaka hoda ne kiyala eahenam sar mn ada idala namayen passe thiyannada prasnayak nowei neda obata godak pin
@ChandraPathirana-ve3tl
@ChandraPathirana-ve3tl Ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@GacikaGacika
@GacikaGacika Ай бұрын
👍👍👍🏻👍🏻
@slcheniru8214
@slcheniru8214 4 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අන්කයක් දෙන්න පුලුවන්ද.ලොකු දෙයක් දැනගන්න තියෙනවා ....... ලොකු උදව්වක් 🙏🙏🙏
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
0763888766
@imashasandeepani5294
@imashasandeepani5294 4 жыл бұрын
Mata danaganna oni mama budun wadinne hawasa reata 9.10ta suniyam dewiyanta pahan thiyenawa .hari widiha kiyala denna
@ShyamaliBambarende
@ShyamaliBambarende Ай бұрын
මම හැමදාම බුද්ධපූජාව තියනවා හවස දැහැත් ගිලන්පස තියනවා බුදුමැදුර වෙනම තියෙන්නෙ රෑ නවයට ගිලන්පස පූජා කලාට කමක් නැද්ද
@ManikeDisanayaka-d8u
@ManikeDisanayaka-d8u Ай бұрын
Oba.thuma.kiyala.dena.dewal.walata.godak.pin.amama.pandara.5.30a.budunta.pahana.thiyanawa.eka.hodaida
@shanifernando2981
@shanifernando2981 4 жыл бұрын
Mahathmaya poya dawasatha paththini ammathai, suniyam appachchithai pahan dalwanawada? Budutha hama dama ude pahana dalwaddi ausadai,dahathui tibbatha kamak nadda ethokotha buduntha ra pahana dalwaddi pan, gilan pasa tibbatha kamak nadda?
@Palitha14
@Palitha14 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 3 жыл бұрын
Ape pansaleth pirith danne hawasa 5.idala 5.30. 6 wenakal vithara
@indusharma1404
@indusharma1404 Ай бұрын
මම පහන තියන්නෙත් හවස 6,7 විතර. අද ඉදන් වෙනස් කරන්න ඔ්න වෙලාව.
@UpaliPremalal-jk7bl
@UpaliPremalal-jk7bl 2 ай бұрын
මම අදහන්නේ ගනදෙවියන් ගම්බාර දෙවියන්ට පහන තියන්නම ඕනද
@dayanhettiarachchi3003
@dayanhettiarachchi3003 4 жыл бұрын
Mahaththayo mage prashneta uththare labune nahane
@priyankarasanjaya6240
@priyankarasanjaya6240 4 жыл бұрын
💖💖💖👍👍👍🎉🎉🎉
@SriyaniRathnayaka-b8y
@SriyaniRathnayaka-b8y Ай бұрын
මමත් රැ 9ය පහු වෙලා ගමිභාර දෙවියන්ට පහන තියනවා බැරිවෙන දවසට පහන තියෙන ස්ථානයට ගිහින් දෙවියන්ට බැරිවිම ගැන කියලා සමාව ගන්නවා ඒක වැරදිද
@sathirawijekoon431
@sathirawijekoon431 4 жыл бұрын
කුමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකො මංජුල මහත්මයා.
@නිමන්තසෙනාධීර
@නිමන්තසෙනාධීර 4 жыл бұрын
ඒක හොද හදහසක්. මටත් ඒ සම්බන්ධව ඕනි
@ChathuryaThathsarani-ul2fq
@ChathuryaThathsarani-ul2fq 14 күн бұрын
Budu paha thiyanna ona 9n pasuwada sar 13:00 13:03
@sumanaseeliliyanage-l6s
@sumanaseeliliyanage-l6s Ай бұрын
බුදුන් ට පහන තියන්න වෙලාවක් ඕනද.සාමාන්‍යයෙන් කරුවල වැටෙන විට ඒ අඳුර මකන්නයි එළිය ඕන. පන්සලෙත් බුදුන් වදින්නෙ 6-7අතරෙ.9න් පස්සෙ දෙවියන්ට නම් පහන් තියන බව මම අහල තියෙනව.මම පහන තියන්නෙ සවස 6.20 -6.30අතරෙ.බුදුන් වැදල රතන සූත්‍රය අනිවාර්‍යෙන්ම කියනව.ඉදිරියටත් මම කරන්නෙ එහෙම ම තමා.මේ මගේ අදහස.
@adkherath9102
@adkherath9102 2 ай бұрын
Mhaththaya man phana thiyennebudunta ekath ge athule karanne budun wadala ewarai wela siyaluma deviyanta pin dila awasan karanawa deviyanta wenKam phana thiyannathi nisa deviyange asirwadaya phita labennadda
@hirunimadhushika995
@hirunimadhushika995 4 жыл бұрын
Oba thumata pin sidda wenawa me karana meheyata.mata danaganna puluwanda suniyan deviyanta pahana thiyanna gahanu pirimi bedayaka thiyenawada kiyala.budu sarani oba thumata.🙏
@sahanpriyasad9752
@sahanpriyasad9752 3 жыл бұрын
කරුනාකර ඒ ගැන කියල දෙන්න .
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН