නීට්ෂේ බුදුදහම කුළුගෙඩියක් ලෙස යොදාගෙන බටහිර කුඩුපට්ටම් කිරීම හා ඒ මත ඩෙරීඩා හිටගත් හැටි !

  Рет қаралды 6,080

Mahinda Pathirana

Mahinda Pathirana

Күн бұрын

Пікірлер: 59
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 7 ай бұрын
ඔබ බුදුදහම දර්ශණයක් නොවේ යයි අදහස් දැක්වීම ඇසීම මාගේ ප්‍රීතියට හේතු විය. ඇත්තෙන්ම බුදුදහම දර්ශණයක් යයි කීම බුදුදහම ට කරන අපහාසයකි. බුදුදහම ලොව සියළු දර්ශණයන් ඉක්මවූවකි. එව බලව. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව විදර්ශණා භාවනාවක් වඩන්න.....
@asokajayakody1091
@asokajayakody1091 7 ай бұрын
මෙවැනි දාර්ශනික සාකච්ඡා වැඩි වැඩියෙන් සවන් දීමට කැමැති යි.ස්තුතියි මහින්ද පතිරණ
@chamindadilhan3899
@chamindadilhan3899 7 ай бұрын
⁣⁣බෟද්ධ වටිනා කරුණු රාශියක් අපට ගතහැකි විය.
@sujithkariyawasam7453
@sujithkariyawasam7453 4 ай бұрын
If you conduct this type of lectures will change new wold as a pleasurable place .
@saranandathero6860
@saranandathero6860 7 ай бұрын
තෙරුවන් සරණයි
@anuramarasinghe5167
@anuramarasinghe5167 7 ай бұрын
අගනා වටිනා දෙසුමක් ..! මෙම මාතෘකාව ඔස්සේ තවත් ඉදිරියටම යමු..!👍
@anuraweerasinghe8595
@anuraweerasinghe8595 7 ай бұрын
නූතන ව්චාර කලාව නව මානයක් කරා ගෙනයාමට ඔබ දක්වන සුහුරුකම මම ආසාවෙන් ව්දිම්.එය වඩාත් ඇගයීමට ලක්ව්‍ ය යුත්තේ ඔබ ලෝක භූ දේශපාලනය මෙන්ම ,අධ්‍යාත්මික සංවර්ධනය තුළනාත්මක ව්ග්‍රහයක් කිරීමටත් දක්වන දක්ෂතාව නිසාය .!❤
@chandikaepitakaduwa3189
@chandikaepitakaduwa3189 7 ай бұрын
හරිම සාරගර්හ දේශනයක් ... ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනව හැකිනම් පශ්චාත් සංස්ලේශි පුරා විද්‍යාව දක්වා වන දාර්ශනික මතවාද වල විකාශය පැහැදිලි කරන්න කියලා වෙනත් වැඩසටහනකින් ........
@smkrathnayake7781
@smkrathnayake7781 7 ай бұрын
ඔබගේ මෙම වීඩියෝවේ sound quality දුර්වලයි. ඒ ගැන සැලකිලි මත් වන්න.❤
@dayanhengedara2259
@dayanhengedara2259 5 күн бұрын
Great session. Thanks
@lasanthaperera120
@lasanthaperera120 6 ай бұрын
Very interesting... thank you.
@wbantfdo
@wbantfdo 7 ай бұрын
සතුට දනවන පල කිරීමක් ! එයට ස්තුතියි! කාල් මාක්ස් Henry Oldenburg (also Henry Oldenbourg) ගේ පල කිරීම් කියවා තිබුණි නම් මාක්ස් වාදය පවා වෙනස් වන්නට තිබුණි. ඔබ දැනීම මා විශ්ම පත් කරවයි. හරයක් නොදැන තෙපුලන බොහෝ බෞද්ධ යෝ වෙත්. වෙනස ඔබෙන් දුටිමි. 15 මාර්තු 2024
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
True
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s 7 ай бұрын
බොහොම සතුතියි
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 7 ай бұрын
තව තවත් නැණ නුවනපහල වේවා ,,,,,අසිරිමත් දෙසුමකි,,,,,,,
@koralatv
@koralatv 7 ай бұрын
මින් ඉදිරියටත් බුද්ධ ධර්මය පිලිබඳ සරලව කියාදෙන වට්නා video බලාපොරොත්තු වෙමි.🙏🙏🙏🙏🙏
@GS-it9nd
@GS-it9nd 7 ай бұрын
Thanks
@erandiasena1910
@erandiasena1910 7 ай бұрын
I have read your book on this, "Pastchathnuthanavadaya; wala saha Vila" in 2013. You have described the facts in that book. I guess, to understand and realize Buddhist point of view on the reality, western philosophers has to practice Vidharshana meditation. Now, mindful meditation is very popular in western world, because it may facilitate day to day affairs. But to realize the reality of the world, one has to see impermanence (annithya), uselessness of the attachment to the day-to-day affairs (dukkha), and there is noway to have complete control over these affairs (annathma).
@anushkabandara6035
@anushkabandara6035 7 ай бұрын
සර් අපේ රටට සම්පතක්
@ruwansanjeewa706
@ruwansanjeewa706 7 ай бұрын
පොතේ පතේ දැනුම නොව තමන්ගේ ප්‍රඥාව වඩාගෙන දහම මතු කරගන්න...😢😢😢
@suhadayananda1204
@suhadayananda1204 7 ай бұрын
මමනං හිතන්නේ "will to power" කියල නීට්ෂේ අදහස් කලේ "මානය"කියලයි.
@priyankaramahagammullage2892
@priyankaramahagammullage2892 7 ай бұрын
Nicely explained
@champahegoda2894
@champahegoda2894 6 ай бұрын
Athi vishishtai adahas dekweema🌹🌹
@kapilawannaku7357
@kapilawannaku7357 7 ай бұрын
අති විශිෂ්ඨයි..❤
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
❤❤
@siyapathgamasumanasiri7981
@siyapathgamasumanasiri7981 7 ай бұрын
බුදු දහමෙහි එන සතිය ( mindfulness) අධ්‍යනයට යොමුවුන දාර්ශනිකයන් සිටියද
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
@khp7425
@khp7425 7 ай бұрын
බටහිර චින්තනය තවදුරටත් නිවැරැදි කිරීමෙි වගකීම බෞද්ධයන් වෙත පැවරී ඇතැයි කිවහැකිය.
@jayawardanakumara2680
@jayawardanakumara2680 7 ай бұрын
කොමුනිස්ට් වාදයේත් බෞද්ධ ආභාසයන් දකින්න තියෙනවා නේද?
@Winterlover-o1o
@Winterlover-o1o 7 ай бұрын
👍
@aravinm7039
@aravinm7039 7 ай бұрын
නීට්ෂේ බුදුදහම ගැන හිතපු හැටි. එහෙම හිතන්න නිදහස තිවෙනව.
@Winterlover-o1o
@Winterlover-o1o 7 ай бұрын
🙏
@geethakanahera4429
@geethakanahera4429 7 ай бұрын
ඉතින් ඔය දැනුමෙ වටිනාකම බලන්න, ඒ නිසා තමයි බුදුන් පිළිබඳ මතය තුලින් අපි අන්ත වාදි නොවී දෙපැත්තේ ම ඉදිමින් ඔබටත් ඔබගේ ගෞරවය ආරක්ෂා කරමින් අන්අයගෙ අදහස් වලටත් ගෞරව කරමින් තමයි ඉන්නේ,දැනුම ලබාගන්න අපිට බාල හො මහළු කිසිම වෙනසක් නෑ , අපි ඔබට වගෙම අන් අයටත් පිං දෙමි , හැමෝගෙම අදහස් තවදුරටත් පසු පස යම්
@athapaththuariyadasa6644
@athapaththuariyadasa6644 7 ай бұрын
සර්වබලධාරි දෙවියා මානව නිර්මාණය කි. දේශපාලන අදිකාරි ආයතනය මානව සමාජය තුල ශක්තිමත් වීම සමග දේවනිර්මාණවාදය පාලනය උදෙසා උපකරණයක් වූයේ ය. උදාහරණයක් ලෙස මූලික පාලකයන් ආගමික ස්වරූපයක් ගත්තෙ ය. මානව නිර්මාණයක් වූ දෙවියාගේ භාවය වෙනස්වී මානවයා දෙවියන්ගේ නිර්මානයක් විය. කතෝලික ආගම වහලුන් ගේ ආගම විය. නමුත් ඔගස්ටස් අධිරාජ්‍යා රෝමයේ ආගම ලෙස කතෝලික තොරා ගත්තෙය. දෙවියන් සේවය කලේ බලය උදේසා ය. දෙවියන් බලවත් විය. මේ සියල්ල පරණතෙස්තමේන්තුව මත 5 ලියවිනි. දෙවන තෙස්තමේන්තුව ප්‍රකාශ කල ක්‍රිස්තුස් වද දී මරා දමන ලදි. ඔහු රාජ්‍ය ආගමෙන් වෙන් කලේ ය. කුරුස යුද්ධය හරහා පාප්වරයා රෝම අධිරාජ්‍යාට වඩා බලවත් විය. යුරොපයේ ජාතික රාජ්‍ය නිර්මාණය කිරීමට දේවවරම්වාදය උපකාරි විය. මෙම රජවරු යුදකාමී කුරිරු ඒකාධිපතීන් වූහ. ක්‍රි.ව. 500 දී ඉස්ලාම් ආගම බිහිවිය. නබිතුමාගෙන් පසු බිහිවූයේ කලීෆාවරුය.
@StoryTime-sn3ev
@StoryTime-sn3ev 7 ай бұрын
Methana will to live kiyanne thrushnawata.
@sarathalahakoon3955
@sarathalahakoon3955 7 ай бұрын
මහින්ද පතිරණ බැසිල්ට දන ගහලා වැදපු එක ගැන මම කෙන්තියෙන් ඉන්නෙ .
@rasikarajapaksha6609
@rasikarajapaksha6609 6 ай бұрын
සුද්දන්ගෙන් බන අහනවා..😂😂😂😂
@kapilawannaku7357
@kapilawannaku7357 7 ай бұрын
ජිජැක් බුදු දහම ප්‍රශ්න කරනවා නේද
@mahindapathirana
@mahindapathirana 7 ай бұрын
ජිජැක් ම බුදුදහම කියල පිදුරු පඹයෙක් හදල ඒක විවේචනය කරල තියෙනවා දැක්ක.
@kapilawannaku7357
@kapilawannaku7357 7 ай бұрын
​@@mahindapathiranaඒක ගැනත් යමක් කිවුව නම් වෙනම හරි වටිනව
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 7 ай бұрын
Niwaradi darshanika mathawadayak
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
මග පලයක් නොලබපු කෙනෙක් බුදුන් ගැන හෝ ධර්මය ගැන හෝ ශ්‍රාවකයන් ගැන කියනවා නම් අනුකම්පා කරමු
@koralatv
@koralatv 7 ай бұрын
ඔබේ අදහසට මම ගරු කරමි.නමුත් ඔබේ අදහස අනුව බලන විට පන්සල් වල ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා හා දහම් පාසැල් වල ධර්මය උගන්වන හැම කෙනාම මාර්ග පල ලාභී අය විය යුතුද.? නොදන්නා කම නිසා අහන්නෙ
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 7 ай бұрын
Ane ube anukampawa .AI uba marga Pala labiyekda
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 7 ай бұрын
ලංකාවේ සිදුහත් උපත සිදුවූ බවකියන අය මගපල ලාබීන් විය යුතූය
@bandusena8046
@bandusena8046 7 ай бұрын
ඔබ මග පල ගැන කියන්නේ කිනම් මිනුම් දණ්ඩ කින්ද? සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්,පසෙබුදු, බුදු යන මගපල ලැබූ අය හදුනා ගන්නේ කෙසේද? මහින්ද පතිරණ මහත්මයා ත් සමහර විට මාර්ග පලයක් ලැබූ අයෙක් විය නොහැකි ද? අනෙක යම්කිසි ආගමක් හො දර්ශනය ක් ගැන විග්‍රහයක් ඉදිරිපත් කිරිම ට මගපල ලාභියෙක් විය යුතුමද? .
@chamindadilhan3899
@chamindadilhan3899 7 ай бұрын
පංකාදුයි
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 7 ай бұрын
Jambudipa is not India. Read books.
@mahindapathirana
@mahindapathirana 7 ай бұрын
What are the books to be read?
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
❤❤
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
❤❤
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
❤❤
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 7 ай бұрын
❤❤
@prasanthalaldealwis1269
@prasanthalaldealwis1269 7 ай бұрын
👍🙏
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36