චන්ගුමී ඩ්‍රාමා එක රූ ගත කෙරුන කොරියාවේ සොඋන්සා පන්සල-Buddhist temple of south korea

  Рет қаралды 63,486

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

Пікірлер: 601
@imalkahansani4078
@imalkahansani4078 2 жыл бұрын
චංගුමී.. අවුරුදු 11කට කළින් මං මුළින්ම බලපු korean drama එක.. ❤️❤️ බොහොම ස්තූතියී..🙏🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන පන්සලක් වැදපුදා ගත්තා ගොඩක් පිං සිදු වේවා
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි
@RuviGirlDanumSayura
@RuviGirlDanumSayura 3 жыл бұрын
චංගුමී කියන්නේ ගොඩක් ආසාවෙන් බලපු කතාවක්. ඔයාගේ මේ වීඩියෝ එක නිසා ඒ මතකයත් නැවත අලුත් වුනා. හරිම ලස්සනයි ..ජය වේවා ..😊
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි
@anulabasnayaka9014
@anulabasnayaka9014 2 жыл бұрын
Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp00pp🌎🌎🌎🌎🏔️.yuwanikawettewa pppppppppp0pppppppppppppppppp00ppppppppppppp000p00pp0ppp0pp😚
@gayansamudaya857
@gayansamudaya857 2 жыл бұрын
තවද එවන්න එවන්න
@asankapradip2891
@asankapradip2891 Жыл бұрын
@@serisaranna ලස්සනයි කියන්නේ කොහොමද
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 2 жыл бұрын
අය්යා හරිම Positive විදියට ලෝකය දකින කෙනෙක්. බුදු සරණයි අය්යට.
@pasinduwarnkulasuriya6373
@pasinduwarnkulasuriya6373 11 ай бұрын
ලස්සනයි අයියෙ බුදු සරනයි
@AranaLanka
@AranaLanka 3 жыл бұрын
නියමයි සහෝ කොරියාවේ සුන්දරත්වය අපිට බලන්න අරන් ආවට ගොඩක් ස්තූතියි ..
@serisaranna
@serisaranna 3 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි
@santhadammathero7529
@santhadammathero7529 Жыл бұрын
ගෙඩිය හඩ ගැසිම ....බොහොම අගෙයි ...අරන්‍යක තිබෙන සුන්දර භව දැනෙ බොහොම පින් මල්ලිට ....දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි
@serisaranna
@serisaranna Жыл бұрын
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 3 жыл бұрын
මරුනේ චන්ගුමී කියන්නේ ඉතිං ලංකාවේ ගොඩක් ජනප්‍රිවුනු කථාවක් නේ. ඇත්තටම ලස්සන පංසලක්. ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගල් උඩ ගල් තියන එකනම් මරු වැඩේ. වැඩිහරියක් ලීවලින් හදපුවා වගේ තියෙන්නේ. රෑ 8 ටත් හොදට එලිය තියෙනවනේ. මාරයි. නියමයි.
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 3 жыл бұрын
@@serisaranna අනිවාර්යයෙන්. ඔයාට වෙලාවක් තිබුනොත් මම අර කොරෝනා එන්නත් ගන්න කියල කරපු වීඩියෝ එකේ වරදක් තියනවනම් බලල කියන්න. මොකද සමහරුන්ට ටිකක් තදවෙලා ඒ වීඩියෝ එකට බනිනවා දිගටම.
@serisaranna
@serisaranna 3 жыл бұрын
@@CookingwithTravelKitchen mama balannam hodee
@tharushimalshani6206
@tharushimalshani6206 11 ай бұрын
තෙරුවන්සරනයි මල්ලි පරිස්සමින් ඉන්න විඩියො එක ලස්සනයි
@buddhikaanjali1564
@buddhikaanjali1564 2 жыл бұрын
මාරම වෙනස් ඒ පන්සල්නම්....🙏🙏
@sachiamma1211
@sachiamma1211 3 жыл бұрын
ගොඩක් ලස්සන පන්සලක් ජය වේවා තෙරුවන් සරණයි 🤗👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sujanidilhara9239
@sujanidilhara9239 2 жыл бұрын
අනේ අදනම් හිතට සැනසීමක් දැනුනා පින් අයියේ පන්සල පෙන්නුවට ♥️🙏 කොරියාවට එන්න ආසයි ♥️ ඒ වගේ ලස්සන තැන් බලන්න කොහොම හරි එනවා අයියේ බුදු සරණයි 😊පරිස්සමින් ඉන්න තවත් ලස්සන වීඩියෝ ඒකක අරගෙන ඉක්මනටම බලන් ඉන්නවා එතකන්🙂 ඇත්තටම හිතුවේ නැ සුජාත දියණි නාට්‍යය නිෂ්පාදනය ඒ ගම්මානේ කියලා මාරම ලස්සනයි ♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@samanthabandara7097
@samanthabandara7097 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයත් එක්කම අපිත් ඇවිදිනවා සතුටු වෙනවා ආදරෙයි හැමදාම බුදු සරනයි ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@nikiniumega4948
@nikiniumega4948 Жыл бұрын
ගොඩාක් ස්තූතියි..ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බැලුවා...පරිස්සමින් ඉන්න අයියේ..තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@NilukaHimali-e2h
@NilukaHimali-e2h 2 ай бұрын
හැමඑකටම කමෙන්ට් නොදැමිමටමම ඔයාගෙ හැමවිඩියෝවක්මබලනවා
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
ලස්සන පන්සල ක් පුතා ට ගොඩක් පින් තෙරුවන් සරනයි . ♥️♥️♥️♥️♥️♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
පුතේ serisaranna යන තැන්වලින් monama හරි podi සිහිවටනයක් ගන්න එක හරි වටිනවා ..බුදු saranai ඔයා ta
@serisaranna
@serisaranna Жыл бұрын
එකනම් ඇත්ත 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@namadiprarthana2363
@namadiprarthana2363 4 ай бұрын
අනේ අභීත දියනිය රූගත කල මාලිගාවක්ත් පෙන්නවද❤මගේ ආසම කතාව
@තරූපෙරේරා-ඣ7ඞ
@තරූපෙරේරා-ඣ7ඞ 3 жыл бұрын
දකිනකොට හිතට දැනෙන සතුට මෙච්චරයි කියලා කියන්න බෑ ..ගොඩාක් ස්තුති ඔයාට ..ලස්සන නැති ඔයා විතරක් නොබලා අපි හැමදේටම පෙන්වනවාට...තවත් ලස්සන වීඩියෝ කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා .....💗💗💗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@fanivideo...8466
@fanivideo...8466 2 жыл бұрын
මුල ඉදන් ඔක්කොම බැලුවා විඩියො ලස්සනයි අයියා තව විඩිඔ ඔනෙ බුදු සරනයි ..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙
@ireshakumuduni4990
@ireshakumuduni4990 2 жыл бұрын
ඔයා කරන හැම වීඩියෝ එකක් ම අපි ආසාවෙන් බලනවා.ස්තූතියි . ඔයත් එක්ක සැරිසරන්න අපිත් එක්ක යනවට.නොදන්න රටක විස්තර අපට කියා දෙන්නට.ඔයාගේ රැකීයා කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! ස්තූතියි!
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
චංගුමී මං මුලින්ම බලපු කොරියන් ඩ්‍රාමා එක.හරිම ආසයි තාමත් ඒකට❤🎉 ඒක මෙහෙ ජාතික රූපවාහිනියෙ යද්දි මං දෙක වසරෙ විතර ඇති❤.. අර කැළෑව මැදින් යන්න නම් ආස හිතුණා🤩💐
@niluperera882
@niluperera882 3 жыл бұрын
අදටත් හිතින් ගිහින් එන ඉස්සර මේ හැම තැනකම ඇවිදන් ගිය ..... සුන්දරම කොරියාව...
@serisaranna
@serisaranna 3 жыл бұрын
Mehe edalada giyee
@niluperera882
@niluperera882 3 жыл бұрын
@@serisaranna හ්ම්ම්.. 2011-2014.
@madusenevirathna-bx8rh
@madusenevirathna-bx8rh Жыл бұрын
Baluwa okkoma baluwa.parissmin inna .budu saranai
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@pinibindu3192
@pinibindu3192 3 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක, මම අාවෙ ඔයාට සහය දීල යන්න.🤗🤗🤗
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks oyata පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@kavihomerecipes
@kavihomerecipes 3 жыл бұрын
ගොඩාක් ලස්සන වීඩියෝ එකක් යාලුවේ ජය වේවා 👍👍👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke තෙරුවන් සරණයි
@vindionalihettiarachchi4672
@vindionalihettiarachchi4672 3 жыл бұрын
Puduma lassanak අහම්බෙන් dakke ....😍
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks anee ❤
@nipunihansamali7741
@nipunihansamali7741 Жыл бұрын
ලස්සන පන්සලක්...මාත් ආසාවෙන් බලපු කතාවක් චංගුමි කියන්නෙ..මෙ වගෙ විඩියො ගෙනවාට ගොඩක් ස්තුති ඔයාට
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@janakidissanayaka3470
@janakidissanayaka3470 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .☺️
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@geethanjanakavindu1384
@geethanjanakavindu1384 3 жыл бұрын
අර රත්තරං පාට බුදු පිළිමෙ ලස්සනයි 😍
@serisaranna
@serisaranna 3 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@manishalahiruni7590
@manishalahiruni7590 3 жыл бұрын
චංගුමී බලපු කාලේ මතක් උනා.thank you aiya
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@wema4141
@wema4141 2 жыл бұрын
හරිම.ලස්සනයි.ජය.වෙිවා.බුදුසරනයි
@ushanshalinda4226
@ushanshalinda4226 2 жыл бұрын
ගොඩක් පිං අයියා අපිටත් බලන්න මේ වගේ වීඩියෝස් දානවට...🙏පරිස්සමින් ඉන්න සහෝදරයා😍💪
@udaraudara3412
@udaraudara3412 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ . තව ඔය වගේ විඩියො දාන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕
@shani7766
@shani7766 2 жыл бұрын
❤️චංගුමී❤️ආසම කතාවක්.. ලස්සන තැනක්🌼🌼 ගොඩාක් ස්තූතියි ඔයාට😊 බුදුසරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙💙 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@isankamadumali6649
@isankamadumali6649 2 жыл бұрын
Godak lassana pansalak teruwan saranai
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙
@nmmusic2144
@nmmusic2144 3 жыл бұрын
ගොඩක් ස්තූති කොරියාවෙ ලස්සන ඒ සුන්දරත්වය අපිටත් දකින්න සලස්වනවට
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@thiliniupeka7136
@thiliniupeka7136 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .... ඔයාටත් ,ලොකු පිනක්.. මේ දේවල් හැමෝම එක්ක බෙදා ගන්නවට..... පරිස්සමෙන් ..... බුදු සරණයි ....!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 😊
@nilukarajitha137
@nilukarajitha137 2 жыл бұрын
Harima lassanai malli apith adaren weda pudagatta malli nisa oyata godak pin parisamata enna teruwan saranai
@nimashvishmina
@nimashvishmina 2 жыл бұрын
Video eka niyamai aiye 😍 Good Luck !
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@charathamanamperi8443
@charathamanamperi8443 Жыл бұрын
සුජාත දියණිය ඒ කාලේ පිස්සුවක් තමා ඉතින් 🤟😊😊😊🖤✨️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@lilystory
@lilystory 3 жыл бұрын
Thank you for sharing👍❤
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks
@MercyWisidagama
@MercyWisidagama Жыл бұрын
අනේ් හරිම ලස්සන පන්සලක් දැක්කම ආසයි සාදු
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@niroshairandika
@niroshairandika 3 жыл бұрын
සාදු සාදු සාදු ලස්සන පන්සලක් 🙏🙏🙏 මමත් වදිමි අපේ බුදු පියාන් වහාන්ස 🙏🙏🙏🙏
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@SaduniHansima
@SaduniHansima 2 жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි.... හැම video එකක්ම ආසවෙන් බලනවා ayye... Good luck...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@dkz5799
@dkz5799 2 жыл бұрын
නියම අත්දැකීමක් අයියේ . සුපිරි ..🤘 🇱🇰💪❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
❤💙
@chaturatenuwara
@chaturatenuwara 2 жыл бұрын
නමෝ අමිතාභ ! නමෝ අවලෝකිතේශ්වර 💖
@Anurasg
@Anurasg 3 жыл бұрын
Harima sundarai. Asaneepa wela bed eke inna mata mewa balanakota hari sathutak. Thank you. Jayawewa.
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ඉක්මනින් සුව වෙන්න තෙරුවන් සරණයි
@sfgaya
@sfgaya 2 жыл бұрын
අද නම් විඩියෝ එක මාරම ලස්සනයි අයිය කොරියාවෙ තියන ලස්සන තැන් ගොඩක් පෙන්නුවා අයියට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏💞😇
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙
@menakashanthimenaka3062
@menakashanthimenaka3062 2 жыл бұрын
Lassanai malli oyata budusaranai
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
පන්සල බලලා වැදලා යන්නයි ආවෙ🙏🙏🙏.. තෙරුවන් සරණයි සොයුර..පරිස්සමින් ඉන්න..💞💞
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks ❤
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි
@ashokaashoka1774
@ashokaashoka1774 3 жыл бұрын
මල්ලි මේ වගේ වටිනා දේවල් ලන්කාවෙ ඉන්න අයට බලන්න සලස්වන එකට ඔයාට ස්තූතියි....හැමදාම මේ වගේ දේවල් කරන්න ආශිර්වාද කරනව...ඒ වගේම ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු කරන්න ශක්තිය ලැබේවා...තෙරුවන් සරනයි....පරිස්සමෙන් ඉන්න...👍👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤
@hasinisadunikasadunika1510
@hasinisadunikasadunika1510 2 жыл бұрын
හරිම ලස්සනයි. අපිටත් මේ විදියටහරි ඒ රටේ සුන්දරත්වය දකින්න සැලැස්සුවාට ස්තූතී! 👍👍👍 පරිස්සමින් සතුටින් ඉන්න ජය වේවා!
@DNSC
@DNSC 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@navodsaminda3980
@navodsaminda3980 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අය්යෙ video එක ඉවර වෙනකන්ම බැලුවා,thanks අපිට මේ වගෙ දේවල් දකින්න සලස්වනවට,good job bro,keep it up
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@wema4141
@wema4141 2 жыл бұрын
මගේ.ජිවිතයට.මෙිවගේ.දේවල්.දැකලා.නැහැ..බුදුසරනයි.ඹයාට
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
ලස්සන නිහඬ පරිසරය .....❤❤❤🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඔන්න මමත් ආවා ලස්සන විඩියෝ එකක් බලන්න
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke
@serisaranna
@serisaranna 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sewmigayathri8803
@sewmigayathri8803 2 жыл бұрын
Episode ටික එකදිගට බැලෙනවා 😃
@aminduhasitha
@aminduhasitha 2 жыл бұрын
godak lassana tempal ekak hari lassana paththak namo budhaya 😇😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@chalakadhanuska9483
@chalakadhanuska9483 2 жыл бұрын
🥰🥰🥰🥰🥰 ලස්සනයි ගොඩක් .බුදු සරණයි ඔයාට .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nimmisudarshika8834
@nimmisudarshika8834 2 жыл бұрын
Sadu sadu sadu aiya krgaththa me Pina mtth anumodan wewa 🙏🙏🙏🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
@MaliJenny
@MaliJenny 3 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක මට මෙ වීඩියෝ එක මිස් වෙලා දැන් ඔක්කෝම බලනවා ගොඩක් ස්තූතියි 🤝
@serisaranna
@serisaranna 3 жыл бұрын
❤❤❤
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke
@tiktokgpdvideo3674
@tiktokgpdvideo3674 3 жыл бұрын
Anee shook koriyan yana asawa thawa wadi una .lassani aiye thawa me wage video ona .oyath parissamin innna
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
suba dawasak wewa theruwan saranai
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
ස්තූතියි ඔයාට ❤❤❤❤ බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹
@kavindupethum5042
@kavindupethum5042 2 жыл бұрын
ලස්සනයි.තෙරුවන් සරනයි! ❤️❤️ ජය වේවා!..
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@babyakka
@babyakka 3 жыл бұрын
🙏👍👩‍👩‍👦‍👦 ඔන්න අක්කගෙ සහය දුන්නා...චන්ගු මී෴
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke
@renukamalkanthi7447
@renukamalkanthi7447 Жыл бұрын
ගොඩක් ලස්සනයි අනේ පරිසරයත් එක්කම
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@readytoknow
@readytoknow 3 жыл бұрын
thanks for sharing. keep in touch
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
අනේ කොරියාව කියන්නේ හීනයක් වගේ .පුදුම ආසයි .ඔයා ඔහොම රව්ම් ගහනවා දකිද්දි ආස හිතෙනවා 😊
@serisaranna
@serisaranna 3 жыл бұрын
Enna ethim 😊❤
@aheshierangika786
@aheshierangika786 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් අයියා අපිටත් මෙහෙම දේවල් දකින්න සලස්වනවට ගොඩක් ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක් චන්ගුමී කියන්නෙ ❤❤❤❤❤❤❤
@xL.Madhuranga10
@xL.Madhuranga10 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks තෙරුවන් සරණයි
@nuwanpathirana5233
@nuwanpathirana5233 3 жыл бұрын
Asaawen බලනවා bn.. elaa. ඩිගටම video ona🙏🙏🙏 ts..p.. yaja wewa🇱🇰🇱🇰💪💪💪💪💪
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@bntoursing
@bntoursing 3 жыл бұрын
බොහෝම ස්තූතියි සහෝ මෙවැනි වීඩියෝ අපිට බලන්ඩ දෙනවට .ජය වේවා 👍🙏
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ
@crickwin2543
@crickwin2543 3 жыл бұрын
Onna yalu 1k kala oyawa mekath magen mama unedited jayawewa
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks ban තෙරුවන් සරණයි ජයවේවා
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ලස්සනය පන්සල තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ
@sandamalipariyangika7050
@sandamalipariyangika7050 2 жыл бұрын
Ane godak lassani aiye man godak kamathi kathawa 😘😘😘
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@ammachathubhashini2946
@ammachathubhashini2946 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අයියේ🤗❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@mayura7624
@mayura7624 2 жыл бұрын
ගොඩක් ලස්සන පරිසරය
@kavihomerecipes
@kavihomerecipes 3 жыл бұрын
ඔන්න යාලු වීඩියෝ එක ඔක්කොම බැලුවා ❤️❤️❤️
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks akke mage time made wela thiyenne ❤
@kaveeshakavindi5343
@kaveeshakavindi5343 3 жыл бұрын
Ane harima lssnai..gdk sthuthii me wage lssna dewal apita pennanawata🥰
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 3 жыл бұрын
Keep it up brother all the best
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks ❤
@madusuba5875
@madusuba5875 3 жыл бұрын
ලස්සනයි තැන
@serisaranna
@serisaranna 3 жыл бұрын
ඔව් ගොඩක් ලස්සනයි එතන thanks ❤
@Lankanincalifornia.
@Lankanincalifornia. 3 жыл бұрын
හොද වීඩියෝ එකක් නියමයි 👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks ❤
@kasunigayathrika5742
@kasunigayathrika5742 Жыл бұрын
Godak pin oyata. Me wage places pennawata. Suba pathanawa oyage anagatheta. Thank you very much. Budusaranai aiye.
@seryanijaythilaka8756
@seryanijaythilaka8756 3 жыл бұрын
godak.lassana.oansalak.mallita.gidak.pin.apita balanna.labunata.
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@samishani7840
@samishani7840 3 жыл бұрын
Teruwan saranai malliyo parissamen inna
@serisaranna
@serisaranna 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. 😊😍
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks
@ishanrashmika6046
@ishanrashmika6046 3 жыл бұрын
නියමයි අයියා video එක👍👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@dhipthiimara3233
@dhipthiimara3233 3 жыл бұрын
Budusaranai parissamin inna.
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@ranganaprasad8316
@ranganaprasad8316 2 жыл бұрын
Jaya wewa broo
@isharajayasinghe7251
@isharajayasinghe7251 2 жыл бұрын
godak sthuthi ayye. oyata godak pin.
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@damindu2131
@damindu2131 2 жыл бұрын
Thank you ayiye apita mewa pennanawata
@senakitchen5560
@senakitchen5560 3 жыл бұрын
Very beautiful 💜️🧡💛💚🌼🌹🌹👍
@serisaranna
@serisaranna 3 жыл бұрын
Thanks ❤
@ThaveeE_1M
@ThaveeE_1M 3 жыл бұрын
Patta aiiye adare
@dakshinimalka8270
@dakshinimalka8270 3 жыл бұрын
Harima lassanai pansala oyata godak pin malli me wage ewa pennana wata theruwan saranai oyata
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@sithumsachi029
@sithumsachi029 Жыл бұрын
Aiyata Thankyou. Dakala nathi koreyava apita mehema hari pennanavata.. budusarani aiyata
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
ස්තුතිය කොරියාවේ ලස්සන පෙන්නුවා ට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@helatv3359
@helatv3359 3 жыл бұрын
නියමයි විඩියෝව තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
නිවාඩුවට කොරියාවේ රවුමක් යමුද 🇰🇷 /South korea Cable car vlog
20:15
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.