Budune Jesune (බුදුනේ ජේසුනේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | Semi Final | TV Derana

  Рет қаралды 331,963

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 310
@ChamiraBG
@ChamiraBG Жыл бұрын
Pitching, Vocal Dynamics, Range , Voice & Talent පට්ට…දුර ගමනක් යන්න ලැබේවා…❤
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 4 күн бұрын
Anjalita nam kittu wennawath behe
@tharuparadise
@tharuparadise Жыл бұрын
විදුෂා unique brand එකක්...දෝන්කාර දෙන හඩ❤
@susanthapradeep9784
@susanthapradeep9784 Жыл бұрын
ලංකාවේ ඉන්න ගායිකාවන් හැමෝම වගේ කියන්නෙ අහන්න පහසු ඒක අහන්න ආයාසය අඩුවෙන් ඕන ගීත නමුත් ලංකාවේ මේවගේ ආයාසය වැඩියෙන් ඕන ගීත කියන අය අඩුයි මම් දන්න විදියට ඉතින් මේ වගේ කට්ටිය තව ඕනෙ හා නැද්ද
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x Жыл бұрын
Meya tamai me songs walata daksama
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
Finale එක විදූ නිසා perfect ඒක දෙරණත් දන්නවා hirusha හිටියානම් තවත් හොඳයි. අපූර්වා එක්කම.
@DilanSanjeewaSamarakoon
@DilanSanjeewaSamarakoon Жыл бұрын
විදූ ඒකනම් දීලා තියෙනවා රිදෙන්නම සුපිරී 👌👌 ජයවේවා ❤❤
@kanishkamadhawa104
@kanishkamadhawa104 Жыл бұрын
කාට කිරුළ හිමි වුනත් වේදිකාවේ දක්ෂයා ඔයා. මිනිස්සුන්ට ගීතයන් දැනෙන විදිය වෙනස්. ඒක නිසා විදූ තරගයේ සකන්ඩ් වුනත් ක්ෂේත්‍රයේ පළවෙනියෝ අතර ඔබ ඉන්නවාමයි.❤❤ Best of luck ur bright future 🎉🎉
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
විදූ නංගි කවුරු මොන කතා කිව්වත් ඔයා මාරම දක්ෂ,නිහතමානී වගේම ලස්සන කෙනෙක්.සම හරක්ට තේරුම් ගන්න තියා හිතන්නවත් බෑ ඔයාට තියෙන හැකියාවන්.මං දැකලත් නෑ මං දන්නෙත් නෑ ඔයාව ඒ වුනාට මිනිස්සු කැත විදියට බනිද්දි කෙල්ලෙක් විදියට ඒක මාර වේදනාවක්.කොහොම වුනත් ඔයාට අවසන් තරගයේ ඉන්න ඉහළම වෝට්ස් ලැබුනු එක සතුටක්.ඔයා වගේම අනිත් දෙන්නත් දක්ෂයි.හදවතින්ම සුභපැතුම් නංගි❤❤❤
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
අනිත් වුන් ගෙ මඩ පහරවල් විදු..ට ආශිර්වාදයක් වුනා..
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
@@nandaneeranweera4772 සහතික ඇත්ත බලු කටවල්
@widanarallagewijeratne6608
@widanarallagewijeratne6608 Жыл бұрын
Vidusha Rajaguru, what a lovely singer you are!
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
Congratulations විදූෂා රාජගුරු❤️❤️❤️ ජයවේවා❤️❤️
@widanarallagewijeratne6608
@widanarallagewijeratne6608 Жыл бұрын
Excellent singing, fabulous singing, quality singing, fantastic singing, all the best and good luck for your future performances! Budu Saranai! God bless you! ⭐⭐🌹🌹♥️♥️💐💐!
@patthree
@patthree Жыл бұрын
ලංකාවේ මේ වගේ high note වල ලස්සන voice එකකින් කියන්න පුලුවන් කෙනෙක් දැක්කමයි..ඉදිරියට voice එකට ගැලපෙන නිර්මාණ වලින් ඉදිරියට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ThilankaSewwandi-uz8ui
@ThilankaSewwandi-uz8ui Жыл бұрын
මේ සිංදුව කාලෙකට පස්සේ රසට ඇහුවේ විදුශාගෙන්.
@lalkumara1171
@lalkumara1171 Жыл бұрын
විදුෂා හරිම ලස්සනයි .ඔබට හැකිනම් ඉදිරි වටයකදී නිරෝෂා විරාජිනි ගායනා කරන වෙන්පුරාවේ ගීතය ගායනා කරන්න
@dilakshishashikala
@dilakshishashikala Жыл бұрын
සුදු අක්කි ඔයාගෙ සිංඋුවත් ගොඩක් ලස්සනයි හොදද 😊❤❤❤❤❤👍😘😘😘🌹
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 Жыл бұрын
සුභ පැතුම් විදුෂා. 😊❤
@tnv10ybs
@tnv10ybs 4 ай бұрын
ජාතික සමගියට , ආගම් අතර සමගියට වටින ගීයක් ! ඉතාමත්ම මිහිරි හඩින් ගායනා කරනව ! අදයි අහන්නට ලැබුනේ !
@ShashiniEkanayake-x9p
@ShashiniEkanayake-x9p Жыл бұрын
Vidusha's yesterday singing was beautiful and excelent as usual❤❤❤.Even if some people don't want to accept her you can't deny her singing skills and ability. When you are saying she can't sing you are disrespecting organisers, judges and all the previous competitors, person who you are supporting as well as the audience.She is an undergraduate of a respected university in Sri Lanka as well as the winner of the Sarasavi award. Are you suspecting judgement of all those professionals? There is a saying beauty is in the eyes of the beholder, hence it's alright to like someone and support someone you like but it's not good to criticise someone else without professional knowledge. Also different people have different personalities, some people are innately warm, approachable,always smiling and some people can be distant, have weaknesses when socializing and grabbing attention.We can't judge a book by looking at it's cover.Vidusha is not a 5000 rupees bank note, she can't get all of your liking and attention.This is a singing competition which is testing ability to sing. We all should consider singing as priority when giving judgement. If you are acting as a fan of someone and black fan of an other competitor at the same time people will not only judge your comments but person you are supporting as well. Hence please be considerate about your image as well as person who you are supporting when you are acting as a hater. Don' t drag down his or her reputation. However I personaly accept ability of all the singers who were selected for the finals and like their voices. Wish you all best of luck❤❤❤
@Sfdo90
@Sfdo90 Жыл бұрын
Well said😇✨👍
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
100% true
@risithhansidu
@risithhansidu Жыл бұрын
True ❤👍
@widanarallagewijeratne6608
@widanarallagewijeratne6608 Жыл бұрын
A clarification worth millions of words, thank you very much for your valuable comments! ⭐⭐🌹🌹
@Gamarala-j5e
@Gamarala-j5e Жыл бұрын
It's clear you're a passionate supporter of Vidusha, and it's awesome that you appreciate her singing skills so much. As a huge fan of Anjalee, I also extend my support by contributing to the comments section. Acknowledging the subjective nature of music, where everyone holds their unique preferences, it becomes crucial to recognize and respect the diverse tastes of individuals. The emphasis you place on prioritizing singing ability in a competition is well-considered, serving as a fundamental criterion for such events. Your advocacy for fair judgment and the gentle reminder to prioritize singing abilities in a singing competition are both noteworthy. Indeed, personal attacks and criticisms, as you rightly pointed out, can be both hurtful and unnecessary. It is of utmost importance for fans to express their support for their favorites without resorting to tearing down others. Let's collectively work towards fostering an environment that not only encourages healthy competition but also cultivates a genuine appreciation for the diverse talents exhibited. In the spirit of unity, let's celebrate the richness of talents and varied personalities in the competition, extending our best wishes to all the finalists. 🙏🙏🙏
@lethminidissanayaka4899
@lethminidissanayaka4899 Жыл бұрын
Ow Vidusha Hirusha Apoorwa Me 3nden awa nm thm hod final supirim
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
නියමයි ව්දූ ❤ සුබ පැතුම් ඔයාට ❤
@Ztvp22
@Ztvp22 Жыл бұрын
විදූෂාට වෝට් එන්නේ කොහෙන්ද කවුරුත් එයාට කැමති නෑ නේ.. දෙරණෙන් එයාව උඩට දානවා කියලා කියපු ගව පට්ටිය දැන් මේ සිංදුවේ වීව්ස්වලටත් කියන්න පුළුවන් නම් දෙරණේ උන් උදේ ඉඳන් රෑ වෙනකම් බලලා වීව්ස් වැඩි කරා කියලා ... විදූෂා ඔයා මේක දිනන්නම ඕන.. වෙන මොකක්වත් නිසා නෙවෙයි .. මේ ජරා කමෙන්ට් දාන උන්ගේ මුග්ධකම ගැන උන්ටම අවබෝධ කරවන්න..
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
ඇත්ත කතාව ❤️
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
මගෙත් එකම ප්‍රාර්ථනාව ඒකමයි... බුදධ ..ධම්ම සංඝ සත්‍ය බව මම ඔප්පු කර ගන්නේ විදුෂාගෙ ෆයිනල් එක දවසට...මොකද මුන්ගෙ කටවල් වලට දෙන්න තිබෙන එකම ප්‍රථිකාරය විද්‍රෂා ෆයිනල් එකේ ඉහලම වෝටිිස් ගන්න එක..එය ඉර හඳ වගේ විශ්වාසයි...
@user6wdat3t7sn
@user6wdat3t7sn Жыл бұрын
සිරාවටම මාත් කලින් අනිත් උන් කමෙන්ට් කරල තිබ්බ විදිහට හිතන් හිටියෙ මෙයා හෙන අව්ල් කියල. ඒ උනාට අව්ල් මෙයා නෙමේ කියල සිංදු අහද්දි තේරෙනව 🙂 ඒ උනාට මෙයාව dress කරන විදිහනම් අව්ල් ලස්සන කෙල්ලව කැතකරල අන්දන්නෙ 🥴
@Ztvp22
@Ztvp22 Жыл бұрын
@@user6wdat3t7sn ඔන්න ඕකයි මචං ගොඩක් උන්ට වෙලා තියෙන දේ... ඒ මිනිස්සුන්ගේ ඔලුවලට විදූෂා කියන්නේ කෑ ගහන , හොර කරන කෙනෙක් කියලා ඔලුවලට ඔබ්බවන කැම්පේන් එකක් යනවා මේ කමෙන්ට් අස්සේ... ඒක කරන්නෙ මේ සීසන් එකේ ඉන්න අදක්ෂම & ටොක්සික්ම ෆෑන් බේස් එක ඉන්න තරඟකාරියගේ පැත්තෙන්.. ඉතින් ඒක දැකලා රැල්ලට මිනිස්සු විදූෂාට බනිනවා.. හැබැයි විදූෂා කියන්නේ මට නම් මේ සීසන් එකේ හිටපු සුපිරි ම දක්ෂයන් තුන් දෙනාගෙන් කෙනෙක් ..
@SusanthaGunasena-s1n
@SusanthaGunasena-s1n Жыл бұрын
Oya nam patta akki ❤ oya thama dakshama 😊❤❤e hakiyawa nisa thama oya ada othana inne😊good luck
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ දුවගෙ දක්ෂථාවය ...මාරම .ක්ලියර් හඬක්...මෙිි සිංදුවත් අහපු වාර ගනන මතක නෑ...විද්‍රෂා පුතේ් ඔයාගේ දක්ෂථාවය මුළු ලෝකයටම පෙනිල ඉවරයි..
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
matanam penun na
@Da123-y3x
@Da123-y3x Жыл бұрын
කන් ද්ව්කෙන් අහන්න එතකොට පෙනෙයි
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 Жыл бұрын
final එනකම් බලන් හිටියෙ මුල ඉඳන්ම👏🏻
@SAMITHS92
@SAMITHS92 Жыл бұрын
Welldone Vidusha. ඒක මරු 🔥👌🌻
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
මෙහෙමයි හැමෝම ආංජලි අක්කාගේ පැත්තේ. නමුත් මෙ අක්කා මාරම දක්ෂයි. තුහිරේ සිංදුවෙන් පස්සේ මනාප වැඩි උනේ. මොනා උනත් මැය දක්ෂයි. විවෙචනය කිරිම හරිම වැරැදි.
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
වන්නියෙ අයගෙ පුරැද්දක් ..
@tharu7161
@tharu7161 Жыл бұрын
​@@nandaneeranweera4772aththa 😂
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
haaaaaa
@SandeepaRajapaksha___68
@SandeepaRajapaksha___68 Жыл бұрын
Ehmd😂
@tharu7161
@tharu7161 Жыл бұрын
@@SandeepaRajapaksha___68 ehemai 💩
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
අවිවාදයෙන් තොරයි විදූෂා ඔබ දක්ෂයි
@user-fp9ou3nu3j
@user-fp9ou3nu3j Жыл бұрын
Congratulations vidusha you are a diamond ❤️❤️❤️❤️
@manjulabandara4442
@manjulabandara4442 Жыл бұрын
මේ වගේ වොයිස් එකක දක්ෂතාව නොදැකපු මිනිස්සු බුදුනේ ජේසුනේ.. හයි පිච්, ඔක්ටේව් නෝට්ස් කියනවා පේන්නේ නැද්ද ? දක්ෂතාවයටම දිනුම එන්නේ නෑ... කරන්න දෙයක් නෑ... නමුත් ඉදිරියට බලාගන්න පුලුවන් සමහරු ඔහේ low pitching songs කිව්වට, ඕඩියන්ස් එක සතුටු කලාට සමිත මිස්ගේ මූණේ impression බලන්න..සංගීතය උගත් කෙනා දන්නවා ඒ දක්ෂතාව. තරඟයකදී කියන්න ඕන තරඟකාරී ගීත.සමහර අය නිකං ප්‍රසිද්ධ සිංදු කියලා entertain වුනාට මේ කටහඩේ දක්ෂතාවය නොදැකපු මිනිස්සු .. විදූෂා ඉක්මනින් දුර ගමනක් යනවා..ඒකයි එයාගේ වොයිස් එකේ දක්ෂකම... කොහොමද මේ කෙල්ල පැරදුනේ? දක්ෂතාවය ජයග්‍රහණයට හේතුවක් නොවන රටක්.... (බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනි...මේවා ඇයි නොබලා උන්නේ..)
@Da123-y3x
@Da123-y3x Жыл бұрын
❤❤❤❤❤❤❤
@ChamiraBG
@ChamiraBG Жыл бұрын
❤❤❤
@achinisamudrika7734
@achinisamudrika7734 Жыл бұрын
Ammatasiri patta....❤
@buhuniyehangicolombage4340
@buhuniyehangicolombage4340 Жыл бұрын
Very beautiful Vidu Akke
@Alonemus548
@Alonemus548 Жыл бұрын
Congratulations Vidusha akke 😍❤️
@kaveekavee7799
@kaveekavee7799 Жыл бұрын
අනිවාර්යයෙන් ma oya me para dream star mathaleta aran enawamiii well ✔ ❤️🌟🌟🌟🌟🌟👑
@nishi436
@nishi436 Жыл бұрын
Matale kellek gammak thamai ithin ❤❤
@vidushan1580
@vidushan1580 Жыл бұрын
Well done Vidhusha...❤ Super performance. Keep it up ❤🌹
@status9.98
@status9.98 Жыл бұрын
💕 ආසම සින්දුවක්
@indrakumarikarunaratne6146
@indrakumarikarunaratne6146 Жыл бұрын
Widusha dreem star ,, අපූර්ව 2....
@niruparajapakse649
@niruparajapakse649 Жыл бұрын
Awesome awesome awesome!!!
@sithumsuwahas3364
@sithumsuwahas3364 Жыл бұрын
හරිම ලස්සන කටහඩක්💖
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
විදූෂා ට රැල්ලට මඩ ගහන ගොං අම්මන්ඩිලා ටික පව්. දැන් ඒ කෙල්ල final ගිහින් ඉන්නේ
@sathsarapremawardhna
@sathsarapremawardhna Жыл бұрын
ow ithin dakshyo kapala final giya
@Maddy-nd6ie
@Maddy-nd6ie Жыл бұрын
​@@sathsarapremawardhnadakshathawe kiynne mokakda kiyalawath danagenada me kiynne. Kata thibunu paliyata danumak nathn kiyawanna epa. Siyalla dath wage. Thaman kamati kena tharam dakshayek thawath na kiyla hithagena inna tharam අන්ධ wechcha adahas tyana knk wenna epa.
@nisalfernando3387
@nisalfernando3387 Жыл бұрын
@@sathsarapremawardhna මේකට තමා යකෝ දක්ශතාවය කියන්නෙ 😂 විදූශ තරම් high pitch sing කරන්න පුලුවන් කෙනෙක් මේ තරගෙ පුරාවටම හිටියෙ නෑ ඒකයි එයාගෙ uniq බව...දන්නෙ නැති pacawal කියන්නෙ නැතුව ඉදහන් 😂 ජනතා මනාපය වෙන වෙන උන්ට තිබ්බට මෙයා තමා තරගයෙ නියම winner ,දක්ශතාවය අතින් 😌❤️
@GimahaniAnuththara
@GimahaniAnuththara Жыл бұрын
​@@nisalfernando3387k
@tharushinawangi3617
@tharushinawangi3617 Жыл бұрын
Viduuuu❤❤❤❤
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 Жыл бұрын
විදූ ..❤
@PasidumalshaPacifymalsha
@PasidumalshaPacifymalsha Жыл бұрын
Vidusha Love you ❤❤
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
විදූෂා #DDS23
@sajeewaherath59
@sajeewaherath59 9 күн бұрын
මරේ මරු. අහන්න ආස සිංදුවක්
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
21hrs ago 96K VIEWS ❤️ #DDS23
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
❤❤❤ 0:50
@ashkularathne8580
@ashkularathne8580 Жыл бұрын
Niyamai vidusha...😍🔥
@PabodaVijenayaka-fp2yk
@PabodaVijenayaka-fp2yk Жыл бұрын
Exellent performance ❤️❤️❤️
@janithakumara7638
@janithakumara7638 Жыл бұрын
Vidusha kiyanneaa super thama
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
congratulation vidusha
@subodhasithumini2686
@subodhasithumini2686 Жыл бұрын
Nice performance ❤
@rayman4295
@rayman4295 Жыл бұрын
Well done ,voice 😍👌
@anjlagunasili432
@anjlagunasili432 Жыл бұрын
Ay ersha karanne habama dakshya wedusha anith ayath dakshy
@ThanujaDassanayaka
@ThanujaDassanayaka Жыл бұрын
❤ wow beautiful
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 Жыл бұрын
Nice👌 vidusha ❤
@champikaniroshan9047
@champikaniroshan9047 Жыл бұрын
Nicevoice👍
@miumiuththara8370
@miumiuththara8370 Жыл бұрын
පට්ට♥️
@dmsdissa8682
@dmsdissa8682 Жыл бұрын
❤❤❤ suba pethum vidusa ❤❤❤❤
@taniyad9309
@taniyad9309 Жыл бұрын
You nailed it girl ❤💐
@Mr4mb
@Mr4mb Жыл бұрын
Vidusha is the most talented one through out the competition..😘😘👍
@hirunikavya6759
@hirunikavya6759 Жыл бұрын
Superb ❤
@Nilshisewwandi2000
@Nilshisewwandi2000 Жыл бұрын
Congratulations ❤❤
@Ishara-m3o
@Ishara-m3o Жыл бұрын
Dream star ❤❤❤❤
@tharukalakshani5104
@tharukalakshani5104 6 ай бұрын
Excellent nangiyo.keep it up your talent..❤❤❤
@samithafernando4749
@samithafernando4749 Жыл бұрын
superb
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 13 күн бұрын
අගම්බෙදනැත,අපිකවුරැත් රතුලේ,තිමිනිස්සු
@sachinthanuka
@sachinthanuka Жыл бұрын
Perfection ❤️
@priyaniishwarage1920
@priyaniishwarage1920 Күн бұрын
ලස්සන යි හොදද
@sandyaem8536
@sandyaem8536 Жыл бұрын
harima lassanai ....💜💜💜💙💙💛💛💛💛
@wageeshalakshan942
@wageeshalakshan942 Жыл бұрын
Super ❤
@kasunchamara9511
@kasunchamara9511 Жыл бұрын
Woow ❤ congratulations Well done ,voice 😍👌
@NelumLanka
@NelumLanka Жыл бұрын
මම කැමතිම ආකර්ෂණීය කතාව
@chamindasampath7412
@chamindasampath7412 Жыл бұрын
Patta akki❤
@nalakamilan7243
@nalakamilan7243 2 ай бұрын
හිරුස්ටර් සිසන් 4 එකෙ සිංග් කරන සුබාති මෙයිට වඩා ලස්සනට ගයනා කරනවා.සුබාති කියන්නෙ අදිමාත්ත්‍රාවක්...
@Ravindinawodya
@Ravindinawodya 14 күн бұрын
Wowwww😮❤super🔥💪
@kasunichiranthi
@kasunichiranthi 5 күн бұрын
🥰❤️ chamod 😘❤️❤️❤️
@lankacool9116
@lankacool9116 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SheharaEkanayake-p8e
@SheharaEkanayake-p8e 5 күн бұрын
Lassanatama kiynne hiru star chamod ❤
@DilkiRasanjali-hf4ic
@DilkiRasanjali-hf4ic 5 күн бұрын
Harima lassanai 🔥🔥🔥❤❤❤
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Me song eka kathai nam ai mechchara views ❤
@susanthapradeep9784
@susanthapradeep9784 Жыл бұрын
ඒක තමා
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Me minissunta pissu. Vidusha akki dakshai. E nisa vote vadi eyata😊
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Anjali akkage song ekatavath na mechchara views me para
@RavinduRansara2
@RavinduRansara2 Жыл бұрын
Like ko
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Ow mokak hari adayak tiyanava ne. Ane ithin. Views tiyeddi like gena ahanava. Ane manda 🤣🤣
@MadusankaL-g6h
@MadusankaL-g6h Жыл бұрын
Best
@sujithchandana6656
@sujithchandana6656 8 күн бұрын
මෙයා කැලේ චමෝද් එක්ක බලද්දි මේ පාර හිරු ස්ටාර්
@Nipun-z5p
@Nipun-z5p 6 күн бұрын
Athth
@shani9967
@shani9967 4 күн бұрын
Chamod 💯💯🔥
@kaveeshaamarasingha6849
@kaveeshaamarasingha6849 3 күн бұрын
E kolllek me kellek😊
@senithakalthotage2325
@senithakalthotage2325 3 күн бұрын
සිරාවට චමොද් සුභාති දෙන්නා මරු 💥💥💯💯💥💥
@HirushaSahan
@HirushaSahan Жыл бұрын
❤❤
@PrageethDhanujaya
@PrageethDhanujaya Жыл бұрын
❤😇💥
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 Жыл бұрын
Viduusha
@SudaraRashmika
@SudaraRashmika Жыл бұрын
Wow
@AllInOne-xk6it
@AllInOne-xk6it Жыл бұрын
Anjalita wada dakshai 😅
@niroshanviduranga9769
@niroshanviduranga9769 Жыл бұрын
Backing ❤
@shar605
@shar605 Жыл бұрын
Number one star
@shehanibandara4827
@shehanibandara4827 Жыл бұрын
👍
@ShashieHerath
@ShashieHerath Жыл бұрын
Wow ❤️
@eybimali1318
@eybimali1318 Жыл бұрын
Well done Vidusha❤️ Go ahead
@TharushiSathsarani-os4gs
@TharushiSathsarani-os4gs Жыл бұрын
ඔයා තමා අක්කි නියම කෙල්ල 😍
@meniketilakerathne5698
@meniketilakerathne5698 Жыл бұрын
Oba pare prna gaikawak.obata jaya
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 14 күн бұрын
Final kiwuwanam meya dream star
@dilu471
@dilu471 Жыл бұрын
Sri lanka 😊😂❤
@nayomibandara4788
@nayomibandara4788 10 ай бұрын
නොමැරෙන හඩක් ඔයට දෙවියෝ දුන්නෙ ....
@nadeekaherath2780
@nadeekaherath2780 Жыл бұрын
Waw❤❤❤❤
@KAROKERADHI
@KAROKERADHI Жыл бұрын
Ow
@pramodhansaka
@pramodhansaka Жыл бұрын
Congratulations akke 🌝❤️
@nayomibandara4788
@nayomibandara4788 10 ай бұрын
ඔයා මොනාලිසා වගේ පේනවා
@senithakalthotage2325
@senithakalthotage2325 3 күн бұрын
සුභාති චමෝද් දෙන්නා සින්දුව වඩා ගත්තා ❤❤❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 818 М.
City of Music |  Budune Jesune by Bachi Susan ( 13 - 02 - 2022 )
5:24
Derana City Of Music
Рет қаралды 46 М.
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 240 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 559 М.