Manoj Sanjeewa | Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 1,890,106

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 2 700
@diliniwasana7486
@diliniwasana7486 Жыл бұрын
නැවත වරක් ඒ අයියව the voice වේදිකාවේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අය කෝ....🥺🥺❤️❤️❤️
@kumudinisri7361
@kumudinisri7361 Жыл бұрын
Yes
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
අනිවාර්යෙන් 🙏
@roshanthasilva9876
@roshanthasilva9876 Жыл бұрын
Ofcause
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අනිවාර්යයෙන් මීට වඩා හොදට සුපිරිය්ට 🔥
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී Жыл бұрын
අනේ...මමත් 💜️👌👍
@thilinijayanga7355
@thilinijayanga7355 Жыл бұрын
නලුවෙක් වගේ ලස්සන මුහුණක්. හරිම ප්‍රියමනාප තරුණයෙක්. ජය වේවා !!
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
අනිවාර්යයෙන් පෙර කල අකුසල කර්මයක් ඉතිං පව්😪
@thishijaanu2482
@thishijaanu2482 Жыл бұрын
ඇත්තමයි එයාගෙ මූන හරිම ලස්සනයි.💕
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
@@thishijaanu2482 අනිවාර්යයෙන්
@roshanthasilva9876
@roshanthasilva9876 Жыл бұрын
Eeka num aththa... Eyaa lassanai
@YASH-PERERA
@YASH-PERERA Жыл бұрын
Atta ane hodta htiya nm pau 🥺
@michico76
@michico76 Жыл бұрын
නිවන් දකිනා ජාති සසරේ සෑම ආත්මයක පූර්ණ නීරෝගී සුවයෙන් කිසිඳු අඩුපාඩුවක් නැතුව ඔබට ඉපදීමට මා කරනා සියළුම පිං හේතු වාසනා වේවා ! 🙏🌼
@sandunlaksiri3464
@sandunlaksiri3464 Жыл бұрын
ආදරෙයි..❤️
@michico76
@michico76 Жыл бұрын
@@sandunlaksiri3464 ❤️🌼
@apidenna7525
@apidenna7525 Жыл бұрын
අනිවාර්යයෙන්
@wijithaweerarathna3785
@wijithaweerarathna3785 Жыл бұрын
තෙරුවන් සරණයි...!
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Ayi
@oshadhalahiru
@oshadhalahiru Жыл бұрын
කාටවත් ලැජ්ජා නොවී මේවගේ තැනකට එන්ඩ අපිටවත් හයියක් නෑ මාරම දක්ශයෙක්❤️‍🔥
@bsenawirathna6908
@bsenawirathna6908 Жыл бұрын
අඩුපාඩු නැති අය ළඟ නැති ගතිගුණ, මේ දරුවා ළඟ තියෙනවා. ඒ අතින් එයා සුවිශේෂයි👍 එයාගේ සුන්දර මුහුණ, ලස්සන අව්‍යාජ හිනාව, නිහතමානී කම බොහෝ අවස්ථාවල අපි දුටුවා. තෙරුවන් සරණයි! පුතේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!!
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 Жыл бұрын
මෙ දරුවාට දුන්නු නිහතමානී ආදරයට cochla හැමෝටම බොහෝම ස්තුතියි.👍❤️
@malith22
@malith22 Жыл бұрын
Mona nihathamida bn uta danenna dunna u wenas kiyala samanya widihata salakanne nathuwa
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 Жыл бұрын
@@malith22 ow akath hari
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
ශෂිකා කවදාහරි හැබැහින් දකින්න ආස කරන චරිතයක් ❤ නියමයි කෝච්ලා 5 දෙනාම 😘
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
කෝච් බං
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
@@Topithecorgi123 ඔව් වැරදිලා
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
@@Chathuhettiarachchi ඒක ම්සක් 😘
@hshyperera5601
@hshyperera5601 Жыл бұрын
මම ඇයව මුන ගැහුනා. නිවාඩුවක් ගත කරන්න පවුලේ අය සමග පැමිනු අවස්ථාවක.ඇය සැබෑවටම හරිම නිහතමානී ඉතාම ලස්සන දරුවන්ට දෙමාපියන්ට ඉතාම ආදරනීය චරිතයක් .හරිම නිහතමානී දෙමාපියන් සහ ඇගේ සැමියා ..❤
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
Mn dakka harima නිහතමානි ගායිකාවක් ❤
@gadget-u1b
@gadget-u1b Жыл бұрын
අඩෝ මටත් වයස 20 යි.ඒත් මටවත් නෑ ඔය වගේ ස්ටේජ් එකක නගින්න හයියක්.ඇත්තටම සුපිරිම වැඩ්ඩෙක්.රෙස්පෙක්ට් සහෝදරයා
@chmikalakshan
@chmikalakshan 10 ай бұрын
❤❤
@Chamalkanimsara
@Chamalkanimsara 9 ай бұрын
Math bn
@wasanthisriyani5760
@wasanthisriyani5760 9 ай бұрын
❤❤❤❤
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
ලස්සන කොල්ලෙක් පිංවන්ත මූණක් තියෙන්නේ හිනා වුන ගමන්මයි ඔබට වරදින්නේ නෑ හොඳ හයිය හිතක් තියෙන කොල්ලෙක් බුදු සරණයි මචන්
@sssperera
@sssperera Жыл бұрын
අම්මෝ....කියන්න දෙයක් නැ 👏👏👏👏 භාතිය ඔයා කවදත් මනුස්සකම උතුරන චරිතයක්. ශෂිකා hats off to u.
@sudjewanilmini9678
@sudjewanilmini9678 Жыл бұрын
හරි ලස්සනයි ගොඩක් ඔයා සිං කරා ඔයාට ආදරෙයි හමදාම ඔබ‍ට සුභ පතනවා තව ඉස්සර ට යන්න ගොඩක් දුකයි ඔයා ගැන ඔයා ඒවගෙයි ම ලස්සනයි ඔයාට දළදා හමුදරු වන්ගේ පිහිටයි බුදුසරණයි 🌹🌹🌹🌹🌹👌👌👌❤👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹💞
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
ඔහු සුපිරි මිනිසෙක් . ලාංකිකයෙක් විදියට මාර ආඩම්බරයි අපේ රටේ මෙවැන් දැවැන්තයන් සිටින එක ගැන .
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
Voice තරගෙන් ඉදි‍රියට ගියේ නැති කෙනෙක් trending 1 ආවමද කොහෙද ... ආයේ දවසක ඔබව මේ වේදිකාවේ දකින්න ලැබේවා..👍❤️
@priyangakumuduni2476
@priyangakumuduni2476 Жыл бұрын
ඔහුගේ මුහුණ යි සඳ වගෙ ලස්සන....හඬත් ලස්සනයි ...
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
❤❤❤❤
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
අනෙ මෙ"සුන්දරයා" ඊලග ආත්මෙ කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඉපදෙවා.Coaches පස්දෙනාම හරිම ආදරණීය යි.ඇස්වලට කදුළු පිරුනා.මනෙජ් ඔබට ජය වේවා
@ikramabdeen9770
@ikramabdeen9770 Жыл бұрын
Eyata Kisima adupaduwak nehe, Eya supiri kollek.
@Malshanirathnayaka
@Malshanirathnayaka 7 ай бұрын
එයාට මේ ආත්මෙත් අඩුපාඩුවක් නෑනේ ❤
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 6 ай бұрын
eelaga athmyak kiyl ekak nh
@sureshru5403
@sureshru5403 Жыл бұрын
මනෝජ් මල්ලි ..ආඩම්බරයි ඔයාගේ ගායනා වල තියෙන අඩුපාඩු හදාගන්න නැවත මේ වගේ තරග වලට පෙනී සිටින්න වෙන කිසිම අඩුපාඩුවක් නෑ ඔයාගේ ආදරෙයි ..😊
@arunalandekumbura1170
@arunalandekumbura1170 Жыл бұрын
ශශිකා මහත්මිය ඇතුලු coach ලා සියලු දෙනාගේ මනුෂ්‍යත්වය විදහා දැක්වීමක්.. respect ..❤️
@harshanasilva3623
@harshanasilva3623 Жыл бұрын
A
@ureshad.3538
@ureshad.3538 Жыл бұрын
🙏🙏🙏
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
❤️🙏🙏🙏🙏🙏❤️
@Bepawn
@Bepawn Жыл бұрын
ඔහුව විශේෂ කෙනෙක් ලෙස සැලකීමම ඔහුගේ පෞර්ෂයට හානි කිරීමක්. Couch ලා කරපු වැඩේ වැරදී.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
මනෝජ් මල්ලී ඔයා දක්ෂයෙක් .. ඒ වගේම ලස්සනයි.. ඔයාගේ අනාගතය සාර්තකම වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා !!! I respect all the judges from the bottom of my heart ❤️
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
අනේ මෙන්න මේ දෙන්නා 😍 ඔයාලගෙනුත් වීඩියෝ එකක් ඕනෙ ඉක්මනට 🤭♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@aishurashmi4127 🥰❤️❤️
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
දැන් බොටොම් ඔෆ් හාට් එකෙන් රෙස්පෙක්ට් කරේ ගලයද බොරලුද එතකොට 🤔😌😆💜️
@Fz_V2_Tik_Tok
@Fz_V2_Tik_Tok Жыл бұрын
Ubalata wada hodai
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
@@SHAN-un8vr 🤣❤️
@erandaharshana4902
@erandaharshana4902 Жыл бұрын
ශෂිකා අක්කා ඔයාගෙ හදවත ගැනනම් කියන්න වචන නෑ.තෙරුවන් සරණයි ❤
@milansilva000
@milansilva000 Жыл бұрын
සුපිරි කොල්ලෙක්. ඇයි මේ හැමෝම නිකන් අනුකම්පා මුඩ් එකේ? ඒ කොල්ලගෙ කිසිම අඩු පාඩුවක් නැ. විෂේශ සැලකිලි ඕනෙ නෑ. පොරත් සාමාන්‍ය කොල්ලෙක්. අපිට එයාට වැඩිය උස තිබුණට එයාට තරම් ටැලන්ට් එකක් නෑ. හරිනම් අපිට තමයි අනුකම්පා කරන්න ඕනෙ. මාත් ඔය විදියට කොන්ඩෙවත් කපා ගන්න ඕනෙ.😎
@DARK_RIDERS_VEHICAL_CLUB
@DARK_RIDERS_VEHICAL_CLUB Жыл бұрын
අනිවාරෙන් 👍
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
🤜
@ikramabdeen9770
@ikramabdeen9770 Жыл бұрын
Very true
@GODxLUCIFERGAMING
@GODxLUCIFERGAMING Жыл бұрын
සිරා බං 👍
@amrihaneef
@amrihaneef Жыл бұрын
Well said bro 🔥
@sadharulak8057
@sadharulak8057 Жыл бұрын
කෝච්ලා 4 දෙනාම මාරම නිහතමානී respect හදවතින්ම ගරු කරන්වා 4 දෙනාටම specialy coach shashika හදවතෙ ගයිකාව
@chamialvis104
@chamialvis104 Жыл бұрын
ඒක ගොඩක්ම තියෙන්නෙ භාතිය සන්තුශ්ට.....කියන්නම ඕන ඒක එයාලා බටහිර සංස්කෘතියට හිටියට ..බොදු ගති ගුණ ගොඩක් තියනාව😍😍😍ාඅදරෙය් හැම දාම
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
අනිවා👍
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මන් ආසම මේ වගේ හදවත් තියන මිනිස්සුන්ට specially shashika ❤️❤️❤️❤️
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@jeffreyrulach2478
@jeffreyrulach2478 Жыл бұрын
True
@sanjayajayanath6454
@sanjayajayanath6454 Жыл бұрын
❤️❤️❤️
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 Жыл бұрын
Aththatama
@krishanthasampath7101
@krishanthasampath7101 Жыл бұрын
මේ කෝචස්ලා වගේ මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය ඇත්තටම. හැම දේටම වඩා මනුස්සකම වටිනවා. ඉතාම ගරු කරනවා කෝචස්....සාමාන්‍යයෙන් එක පාරක් කෝච් කරපු ටීම් එකක් ආයෙත් එනකොට නිකං එපා වෙනවා වගේ වෙන්න පුල්වන්. ඒත් මේ කොචස්ලා මේපාර නැති උනොත් කියලා මාර දුකකින් හිටියේ. නමුත් ඒ සෙට් එක ආයෙත් ආවා. මාරම සතුටක්. කලින් පාරටත් වඩා මාර ආදරයක්, ගෞරවයක් දැනුනා කෝචස්... මොනවා නැතත් මේ සුලු වෙලාවේදී උනත් අපේ රටේ ප‍්‍රශ්ණ වලින් පීඩිත මිනිස්සුන්ට සතුටක් ලබා දෙන එකට.
@uditha3637
@uditha3637 Жыл бұрын
👍❤️🙏🙏🙏
@themiyasandaru7422
@themiyasandaru7422 Жыл бұрын
ඒක නම් අනිවා ❤
@uyrhgf6117
@uyrhgf6117 Жыл бұрын
atthatama garukaranna ona 5 denek
@Senuhas
@Senuhas Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Жыл бұрын
ඇත්තමයි රටේ පිිඩනය අමතක වෙනවා..මේ වගේ වැඩ සටහන් වලින්.. මේ තරැණයාට අවස්ථාවක් නොලැබුනත් ඉදිරි වටය සඳහා.. මේ,වේදිකාවෙන්ම එයාට යම්කිසි ඡයගුුහණයන් ලැබුනා..සිරසම පාර හදලා දෙයි ඒතරැණයාට..
@dilrukshanjayanathperera5126
@dilrukshanjayanathperera5126 Жыл бұрын
ඒ දරැවට දුන්න නිහතමානී ආදරයට මම පුද්ගලිකව කොච්ලා 5 දෙනාටම ස්තුති වන්ත වෙනවා ... ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මිනිසුන් අතරේ ජිවත්වෙන දැවැන්තයෙක් ඔබ 👍👍👍👍👍👍👍💪
@kesaroedition5045
@kesaroedition5045 Жыл бұрын
මට තියෙන්නේ එයාට වඩා උස විතරයි...එයා ලග තියන හුගක් දේවල් මට නෑ...♥️
@sadharulak8057
@sadharulak8057 Жыл бұрын
මාරම ලස්සනයි ඇසට කදුලක් අව මොහොතක් හදවතින්ම සුබ පතන්වා ඔයාට මල්ලි ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි බුදු සරනයි ඉදිරියටම යන්න ඉක්මනින් ඔයාගෙම සින්දුවක් අපිට අහන්න ලැබෙවි කියලා බලාපොරොත්තු වෙනවා
@dushanmadushanka8808
@dushanmadushanka8808 Жыл бұрын
අනේ ශශිකා අඩනවා ඒ ජජ් බෝර්ඩ් එක ඇත්තටම අගේ කරන්න ඕනේ... 😥😥😥😥😥😥🙏🙏🙏🙏
@pamodsilva744
@pamodsilva744 Жыл бұрын
අඩෝ ඒ මූණේ ලස්සන...සිරියාව..😍❤️ හදවතින්ම සුබ පතනවා කොල්ලො...ඉදිරි ගමන් සාර්ථක වේවා..🥺☺️
@DavidSilva-cn9ed
@DavidSilva-cn9ed Жыл бұрын
Yes he is beautiful
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
😭
@naughtytippy2683
@naughtytippy2683 Жыл бұрын
අම්මෝ ශශිකගේ voice එක.ඒ වගේ කෙල්ලෙක් බදින්නත් puluwn වෙන්නේ සංසාරේ පිනකට 💓💓😶‍🌫️
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
ලංකාවේ තරුණ තරුණියන්ට මාරම ආදර්ශයක් සහෝදරයා දුන්නේ . ඔයා මේරටේ නම ගිය ගායකයෙක් වෙනවාමයි 💚
@sandunichathurika1577
@sandunichathurika1577 Жыл бұрын
ඔබ මේ ලොව සොදුරුතම සිනහවක් හිමි පිරිමියෙකි...ඔබේ හදවත ❤❤❤
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
මේ මනුස්සකම හරිම වටිනවා සංවේදි මිනිස්සුන්ට විතරයි මේ දේ කරන්න පුලුවන් අගයමි කෝච්ලා හතර දෙනාම 💟💟 ඡය වේවා මගෙ යාලු ලබන පාර නැවත එන්න ...
@praveenbuddhika1671
@praveenbuddhika1671 Жыл бұрын
5
@nimeshsenevirathne7784
@nimeshsenevirathne7784 Жыл бұрын
කොල්ලෙක් වෙලත් ඇස්වලට කදුලු ආව ශශික අක්කෙ ඔයා ඒ අත අල්ලගෙන කියපු ටිකට එයාට supper star උනාට වැඩිය සතුටු ඇති
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
2:32 කෝච් සශිකා ❤️ ඒ හදවත්....... නම් මාරයි ❤😍 මේ කෝචස්ලා පස් දෙනා ගැන කියන්න වචන නැතෝ........ 🤩🙂🌼
@inthishabalasooriya633
@inthishabalasooriya633 Жыл бұрын
2:46
@Dsandeepa4053
@Dsandeepa4053 Жыл бұрын
🥰
@oshithboy5689
@oshithboy5689 Жыл бұрын
හදවතේ ගායිකාවගේ හදවත
@donapiyaseeli2435
@donapiyaseeli2435 Жыл бұрын
විනුසුරැ මඩුල්ලේ අාදරය රටක් වටිනවා එ් අාදරය හරිම හයියක් ජය වෙිවා
@රාජානන්දසේන
@රාජානන්දසේන Жыл бұрын
තවත් දවසක නැවත වේදිකාවට ගෙන් වන්න,එය එවැනි අය වෙනුවෙන් කරන ගෞරවයක් වශයෙනි, තෙරුවන් සරණයි ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@brjperera
@brjperera Жыл бұрын
නන්දසේනට ජනයා ගැන අනුකමිපා පහළ වෙලා පවි
@malanilokuge7258
@malanilokuge7258 Жыл бұрын
තව හැකියාව දියුනුකරන් ඊලග voice වේදිකාවට එන්න.සුබපැතුම් පුතා.❤️❤️❤️👍👍👍
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
අනේ මේ දරුවගේ මුහුණ හරිම වැදගත් පෙනුමයි ☺️ බුද්ධිමත් දක්ෂ දරුවෙක් වාසනාවන් !!! 💎👍👌💪👏👏👏 god bless you forever !!!🙏 i wish you all your dream come true !!!😥🙏
@dasanayaka5068
@dasanayaka5068 Жыл бұрын
හරිම නිහතමානී විනිසුරුවරුන් කණ්ඩායමක් 😍😍 ඔවුන්ගෙන් ඒ එකමුතුකම හරිම ආදරණීයයි....❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
💛💛💛🙏🇦🇪🇱🇰
@Bepawn
@Bepawn Жыл бұрын
redda🤣🤣🤣🤣 thamai nihathamani
@samaD-v1z
@samaD-v1z Жыл бұрын
හැසිරෙන විදිහ අන්තිමයි.අඩනවත් එක්ක.එයාව දුර්වල වෙන එකනෙ ඒකෙන් වෙන්නෙ.අපි පව් කියන තරමට.මෙහෙම ලෝකයක් ඉස්සරහ? හරියට කලින් දන්නව නම් අනුකම්පා කරල හැරෙනව වගේනෙ හැසිරුනේ.couch Kasun විතරයි එහෙම මෝඩ විදිහට හැසිරුන් නැත්තේ.එයාට එහෙම අනුකම්පා කරන්න ඕනෙ නෑනෙ.දක්ශයි නේ.ඒකනේ ඔතෙන්ට ඇවිල්ලා ඉන්නේ.එයාට සාමාන්‍ය එක්කෙනෙක් වගේම සැලකුවානම් කොච්චර confidence එකක් හැදෙනවද? වෙන රටක එහෙම මෙහෙම කරානම් නඩු දාලා.අපි කිසිම කෙනෙක්ට වෙනස් විඩිහට සලකන්න හොද නෑ.අපි අනුකම්පා කරත් අපි නොදැනීම ඒකෙන් එයාලට රිදෙන එකයි වෙන්නෙ.අඩුගානෙ අපි එක්ක අපට වඩා වෙනස් ආගමක එක්කෙනෙක් ඉද්දි අපි එයාව ඒ වෙනස ගැනම කිය කියා ඉද්දි එයාලට හිතෙන්නෙ එයාල වෙනස් කියලනේ. කාටවත් එහෙම කරන්න හොද නෑ. ගොඩක් අයට ඒක තේරෙන් නෑ.අපි හැමෝම වෙනස්.ඒත් අපි හැමෝම මිනිස්සු.මොකටද කාටවත් පව් කියලා සලකන්නෙ?🤷🏻
@born-confused3241
@born-confused3241 Жыл бұрын
@@samaD-v1z well said💯
@Lilysuzy1234
@Lilysuzy1234 Жыл бұрын
මුන් දැනගෙනම වගේ හැරුන් නැත්තේ
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
ශශිකා නිසන්සලා මිස්ගේ එ ඇස්...ඒකයි මගේ ආසම ගායිකාව එයා උනේ..❤️❤️
@janithsachintha9867
@janithsachintha9867 Жыл бұрын
Manoj Sanjeewa malli oya ape lankawe hamotama adarshayak ❤❤
@කවීෂ
@කවීෂ Жыл бұрын
ශසිකා අක්කාට සම කරන්න කෙනෙක් කවදාවත් බිහි නොවෙිවි.හැමදාම ආදරෙයි❤️❤️❤️❤️කවදාවත් වරදින්න එපා
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
ශෂිකගෙ. ඇස් දෙකෙන්. කදුලු ආවා එක පාරටම. මගේ. හදවතේ. ගායිකාව. අනිත්. අයත් මෙතනදි සංවේදී උනා මම සෞදියේ සිට
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
කෝව් ශෂිකාගේ ඇස් වල කදුඑ එනකොට මගේ ඇස් වලත් කදුඑ ආවා .
@THILAA
@THILAA Жыл бұрын
ඔයා සෞදියට වෙලා මේ වගේ ගොං කමෙන්ට් දාගෙනම ඉන්න.
@nisalsupun5947
@nisalsupun5947 Жыл бұрын
සෞදියෙ කියල කියන්න ඕනෙද ඉතින් 😂😅
@Yasoj24182
@Yasoj24182 Жыл бұрын
සවු දිය 😂
@thisarapraba4526
@thisarapraba4526 Жыл бұрын
ශශිකා කියන්නෙ මාරම නිහතමානි කෙනෙක් ..හැම වැඩසටහනකදිම විනිශ්චය දෙන කොට ඕනම කෙනෙක්ට හරි ලස්සනට කතාකරනව ..ලස්සනයි..වචන නෑ කියන්න
@nilanthikumarathunga121
@nilanthikumarathunga121 Жыл бұрын
හරිම ආදරනීයයි ඔයලා.පින් ඔයාලට.ශශිකා අක්කියෝ ඇත්තටම ඔයා සන්වෙදි කෙනෙක් කියලා මම් අද හොදටම දැක්කා.අදරෙයි ඔයාලට හදවතින්ම
@rajithajayawardena9448
@rajithajayawardena9448 Жыл бұрын
සසරේ පුරා කවද වත් කිසිම අඩුපාඩුවක් නොම වේවා හැදු වැඩු දෙමාපියන් ට. බුදු බව ලැබෙනවා. සැම දෙනාගේම ආදරයෙන් ඉදිරියට ම යන්න ලැබේ වා.
@thakshilasamadhi4753
@thakshilasamadhi4753 Жыл бұрын
Shashika, umarya, BnS, kasun thank you so much for making him proud. ❤❤
@anushawijesinghe1087
@anushawijesinghe1087 Жыл бұрын
අනේ මගෙ ඇස්වලත් කඳුළු....එයාගෙ මූණ හරිම ලස්සනයි...සුබ අනාගතයකි පුතේ ❤❤❤❤❤❤❤❤❤
@p.ksubashi611
@p.ksubashi611 Жыл бұрын
විනිෂ්‍ය මණ්ඩලය සුපිරි 👏👏👏👏👏👏👏මනුස්සකම දන්නා මිනිස්සු මෙතැන ඉන්නේ 👏👏👏👏👏👌👌👌👌💯💯💯
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ඇස් වලින් කදුලු ආවා..😢ඒ අයියගෙ ආනාගතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා .❤️
@rasangijayakody4675
@rasangijayakody4675 Жыл бұрын
ගායන තරගවලින් ඉන්න කෝච්ලගෙන් හොඳ ම හදවත් තියෙන සුපිරි ම කෝච්ල 5ස් දෙනෙක් තමයි මේ.....හරිම සංවේදී මිනිසුන්ගේ හිත් රිදවන්නැතිව ලස්සනට ඒ අයට කතා කරනවා....අවංකව ම ගරු කරනවා මේ කෝච්ල 5ස් දෙනාට .....Respect u❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
ඒ දීපු සහයෝගය ඉතා වටිනවා .ඔබට ජයවේවා පුතා !සසරේ කිසිම ආත්මය‍ක කිසිම අඩුපාඩුවක් නොවේවා .තෙරුවන් සරණයි !
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
,
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
🌺🌺🌺🤝🤝🤝
@scorpionbrowiththameerapam4118
@scorpionbrowiththameerapam4118 Жыл бұрын
අැත්තටම මේක බැලුවාම අැහැට කඳුලක් ආව. එ් අයියව දිරි ගන්වපු ජජ් board එකට සහ පේ්‍රක්ෂකයින්ට මගෙත් හදපිරි ස්තූතිය... එයාට එතනට එන්න ධෙෙර්යය තිබුණ නම් එයාට වෙන කරන්න බැරි දෙයක් නැහැ. All the best Brother 😢😣
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
ඒ වෙලාවේ කෝචස්ලා පස්දෙනාගෙම හැඟීම....... වචන වලින් කියන්ඩ බැරි තරමටම මාරම ලස්සනයි........ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් " මානූෂීය ගුණය ".......... විශේෂයෙන් කෝච් සශිකා ❤️
@pamonethmini
@pamonethmini Жыл бұрын
ඔයාව දැක්කම මට මම කවුද කියලා හිතුනා.ඔයාගෙ හිතේ තියෙන ධෛර්යය, ඒක අපි කාටවත් ඇති කියලා මම හිතන්නෙ නෑ.ලස්සනයි ඔයා ඇත්තටම.අතහරින්න එපා.ඔයා දිගටම Practice කරන්න.ඊලඟ පාර voice stage එකේ ඉන්නම ඕනෙ කෙනෙක් ඔයා.ආපහු දකින්න බලාගෙන ඉන්නවා ඔයාව.Good luck තෙරුවන් සරණයි👏💐
@නිකිණි
@නිකිණි Жыл бұрын
අපේ රටට ඕනවටත් වඩා ගායක ගායිකාවෝ ඉන්නවා .ඒත් මේ වගේ දරුවෙකුට ඉදිරියට එන්න අවස්තාව දෙන්නෝන .අපේ රටේ නරක මිනිස්සු හිටියට බොහොමයක් හොද මිනිසුන් ඉන්නවා .ඒ අය මේ වගේදරුවෙකුට ඉදිරියට යන්න වෝට් කරනවාමයි.කෝච්ලා එක්කෙනෙක් මේ දරුවව ඉදිරියට ගෙනාවනම් අපේ රටේ මිනිස්සු මේ දරුවට වෝට් කරනවා ඒක sure,මේ ගීතය මිලියන් වීව්ස් ගත්තේ ඒ හිත හොද මිනිසුන් නිසාමයි,පුතේ ඔයා සදක් වගේ .කටහඩත් ලස්සනයි .ඔයාව අපි මේ සංගීත කිශේස්ත්‍රයේ දකින්න බලාපොරොත්‍ර්හු වෙනවා
@indigenousspinster_6665
@indigenousspinster_6665 Жыл бұрын
He’s an adult
@hash5320
@hash5320 Жыл бұрын
නළුවෙක් වගේ 😍😍😍😍
@වැඩිසීනිප්ලේන්ටී
@වැඩිසීනිප්ලේන්ටී Жыл бұрын
නලුවො පරාදයි එ තරමටම ලස්සන කොල්ලෙක්...කවදා හරි තනකට යන්න ..උත්සහය කැපවිම තිනවනම් මොනවද කරන්න බැරි ..ජෙසු පිහිටයි
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ආදරණීය ශෂික දුව you are very kind hearted and all of you 👍👌👍😥 ඔයාල වගේම මේ බලන අපි හැමෝමත් ඉතාමත් සන්වේදි උන මොහොතක් ,,, උතුම් හදවත් ඇති අයට පමණයි මේ තරම් නිහතමානී වෙන්න පුළුවන් ,,, ඔබලා හැමෝටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏
@seromiseromi8834
@seromiseromi8834 Жыл бұрын
එයාට ලස්සන වොයිස් එකක් තියෙනවා රූපයක් තියෙනවා ඉදිරියෙදි අපිට සිනමාවේ දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️💥💥💥❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@judefernando7411
@judefernando7411 Жыл бұрын
ඉතාමත් ලස්සන ta sing kala පුතෙ. Proud of you. Wish you good luck.
@namalrajawasam4127
@namalrajawasam4127 Жыл бұрын
Excellent Will Power which will take you ti the Top of the World some day👍👍👍… Good luck & God bless you Manoj🙏❤️
@odmzakxzxu2616
@odmzakxzxu2616 Жыл бұрын
සුන්දර මනුෂ්‍යත්වය උතුම්. මේ වගේ තැනක ගායනා කරන්න ලැබීම ඉහළ දක්ෂතාවක්. Respect සහෝදරයා. ශශිකාගෙ කටහඬ හරිම ලස්සනයි. ❤️💚
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
🙏🇦🇪🇱🇰
@DY-uk5tm
@DY-uk5tm Жыл бұрын
Trending 1😍. මේ සතියේ best of week යයි. එයාට කොච්චර සතුටු හිතෙයිද ❤️.
@TheTravelingHearts-hs
@TheTravelingHearts-hs Жыл бұрын
ඇහැට කදුලක් එක් කර හදවත මොහොතකට නතර කල සංවේදී අවස්ථාවක්...මගේම වයසේ අති දක්ෂ ධෛර්යමත් සහෝදරයෙක්. .. සුබ පැතුම්...ඉදිරියටම යන්න... ජය වේවා...තෙරුවන් සරණයි......
@krishanthigamage1027
@krishanthigamage1027 Жыл бұрын
ඔහුගෙ ශක්තිය ධෛර්යය ගැන ඉතාමත් ආඩම්බරයි සුභ අනාගතයක් දරුවා ජයවෙිවා ........
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ලොකෙටම ගියපු මනුස්සයෙක් , එ ගැන හිතලා ගොඩක් සතුටු වෙන්න පුලුවන් , අපෙම සහොදරයෙක් වගෙ තමයි 😊💜️✌️
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ආදරණීය Coacheslage උතුම් මනුස්ස කම ඉතාමත් අගය කොට සලකමින් ස්තුති වන්ත වෙමු 🙏 good luck පුතා all the best!!! 🌷
@shaz8369
@shaz8369 Жыл бұрын
මේ වගෙ coachලා තමයි ඉන්න ඔනෙ🥺🥺❤️. අනෙ එ මල්ලිව අයෙත් මේ වේදිකාවේම දකින්න කියලා ප්‍රාර්ථනා කරන්වා❤️❤️❤️❤️.
@dilshan2095
@dilshan2095 Жыл бұрын
Script එකකට හෝ එහෙම නැතුව වැඩ කරත් voice program 4ම හිටපු coachesla මාරම නිහතමානීයී... ❤🥺
@sachii9968
@sachii9968 Жыл бұрын
Manoj malli oyata godak lassana anagathayak thiyanawa oya godak dakshai wagema godak lassanai. Oyata hadawathinma suba pathanawa idiriyatama yanna
@Ruwansampath7622
@Ruwansampath7622 Жыл бұрын
කවදා හරි දවසක සිතේ තිබෙනා සියලු පැතුම් ඉටු වේවා කියා ප්‍ර්‍රර්තණා කරනවා 🙏🙏🙏 ඔබ හරිම නිර්භීතයි ඔබට ඉදිරියට යන්න ඒ හොදටම ඇති සහොදරයා සුබ පැතුම් ජය වේවා 😍😍😍🙏🙏🙏
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
ශශිකා ගොඩක් ඉස්තුතියි ඒ දරැවගේ හිත හැදුවට
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මෙ ජජ් බොඩ් එක අපි අගය කල යුතුයි එයාලාගෙ මනුස්ස කමට සහා නිරහංකාර කමට ගරැ කල යුතුයි 🙏🙏
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Ekata hiru star melo rahak ne
@ruchiradesilva872
@ruchiradesilva872 Жыл бұрын
What a nice gesture from our beloved coaches.. hats off...
@milanimotomaski8303
@milanimotomaski8303 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumuduKumudu-ps9wb
@KumuduKumudu-ps9wb 9 ай бұрын
​1 no Jo nolo 9 3:34
@WeemalaHerath
@WeemalaHerath 9 ай бұрын
එයා හරිම ලස්සනයි අඩු පාඩු නැති මිනිසුන් මෙි ලොකෙම නැහැ තියෙන්න ඔිනේ හොද හිතක් පපුවක් පුතා ඔයාට.අපි සුබ පතනවා කියපු සංදුවට.බුදු සරනයි ඔයාට
@pushpakumari2194
@pushpakumari2194 9 ай бұрын
නැවතත් දකින්න සතුටුයි මේ විදියටම හැමෝටම ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ශෂික අක්කගෙ කටහඩ..😍 කොල්ලගෙ හැඩ..👏👏💪 😍 වාසනාවන්ත අනාගතයක් Brother..අඩුපාඩු නැති අය ලොවෙත් නෑ..☝️🙏
@SuperAdker
@SuperAdker Жыл бұрын
මේ coaches ල 5 දෙනා ඉන්න හින්දම විතරයි දැන් බලන්නෙ. පුදුමාකාර මිනිස්සු 5 දෙනෙක් ❤️
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
Tawa 1 අඩුයි ...?😀
@kavifernando9484
@kavifernando9484 Жыл бұрын
@@prasadnalaka5775 Ee kud
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
@@kavifernando9484 කල්පනා කරලා බලන්න 😀
@navodys.n3314
@navodys.n3314 Жыл бұрын
@@prasadnalaka5775 අභිශේක ද 😊
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
@@navodys.n3314 නැතෝ හිතලා බලන්න.
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
ඉතාම සංවේදී අවස්ථාවක් , coach ලා සියලු දෙනාගේම react එක හරිම නිරහංකාර යි. මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති අයට දිරියක් ඔබලා වේදිකාවට පැමිණීම .
@jkmalani1544
@jkmalani1544 9 ай бұрын
අනේ මේ දරුවා හරිම ලස්සනයි ජයවේවා clochදුන්නහැමෝටම තෑන්ක්
@indikarathnayaka1468
@indikarathnayaka1468 Жыл бұрын
thank so much guys all coaches make him proud and his future music life in srilanka ...❤❤❤🙏🙏🙏
@sashikasadaruwan4518
@sashikasadaruwan4518 Жыл бұрын
මේ තරගයේ ඉදිරියට යන්න බැරි වුනා කියලා දුක් වෙන්න එපා අයියේ...බලන්න ඔයා කොච්චර වාසනාවන්තද කියලා...coach එක්ක සිංදුවක් කියන්න ලැබීමම..ගොඩාක් ආදරෙයි coach shashika ඔයාට...😍😍❤️❤️❤️
@ashendissanayake5827
@ashendissanayake5827 Жыл бұрын
Big salute for coach Sashika😍🥺🙏
@supunlakmal2454
@supunlakmal2454 Жыл бұрын
කොල්ලෝ ඔයා හරිම ලස්සනයි . මුහුණ පින් පාටයි. සංගීත දිගටම කරන්න. උබට පුලුවන් මචන්. බුදුසරණයි☸️ ජේසු පිහිටයි ❤🥰
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
මනෝජ් මල්ලි ඔයාට තවත් ඉදිරියට ගිහින් මේ වේදිකාවේ ලස්සන සින්දුවක් කියන්න දයිරිය සක්තිය ලබේවා බුදු සරනයි ❤️❤️
@upalisenavirathna1980
@upalisenavirathna1980 Жыл бұрын
එයගේ හිත මාරම හයියයි respect to sanjiva ❤️❤️❤️❤️❤️❤️
@salithvimukthi2276
@salithvimukthi2276 Жыл бұрын
ශසිකා නිසංසලා හරිම සංවේදි.. ඇත්තට ඇගෙ චරිතයට මම නම් ගොඩක් කැමති.. පිලිවෙලට ඇදුමක් උනත් අදිනවා... මුහුව ඔවුන් කලින් දැක්කනම් විනිශය මණ්ඩලය අනුකම්පා කරලා හො හැරෙයි... ඒක ඔහු ගොඩක් සතුටු කරයි... බුදු සරණයි කොල්ලො... වාසනාවන්ත කොල්ලෙක්...🌷 ජය වේවා
@knowledgewithpj2106
@knowledgewithpj2106 Жыл бұрын
සහබාගි වීමම ලොකු හයග්‍රහණයක් සහෝදරයා.... ඔබට සදා ජය පතමි..
@sadunika_beuty
@sadunika_beuty Жыл бұрын
අනෙ 🥺 හරිම ලස්සනයි එයත්. ඒ voice එකත් හදවතින්ම ඉදිරි අනාගතයට සූබ පතනවා 🥰🥰
@nilantharoshan7616
@nilantharoshan7616 Жыл бұрын
හොඳ අනාගතයක් පුතේ ඔයාට තියනවා .තුන්රුවනේ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි පුතේ ඔයාට .
@lostgirl2798
@lostgirl2798 Жыл бұрын
He still have a long way to go. You can do it my boy. Don't give up. Best of luck...👏👏
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
එයා ලස්සනයි විශේශත්වය වෙන්නේ එයා උසින් අඩුයි . ඊලග ආත්මයකදි ලස්සන කටහඩක් සමග පිරිපුන් කෙනෙක් වෙලා උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා...!
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 Жыл бұрын
Marketing වලට එහා ගියපු සුන්දර මනුස්සකම ...respect coaches ❤❤❤❤❤❤❤😘😘😘😘
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී Жыл бұрын
හම්මෝ කඳුළු පුරෝන බලන් හිටියේ ....නැවතත් දකින්න .ලැබේවා කියලා විස්වාස කරනවා කවුරු හරි එයාව ඉදිරියට ගනී....ජයවේවා !!💜️💜️💜️💜️💜️
@nilusharehani4942
@nilusharehani4942 9 ай бұрын
, ගොඩක් සතුටුයි ජයවේවා ඉදිරියටම යන්න
@smokeboys5531
@smokeboys5531 Жыл бұрын
Size & age.doesnt matters for great things broo . Ur amazing 💥❤️✨🇱🇰
@dinethrathnayaka1448
@dinethrathnayaka1448 Жыл бұрын
Coach Sashika's voice😍😍 6:05
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
හදවතින්ම සුබ පතනවා. Voice එකෙන් ඉවත් උනත් music වලින් ඉදිරියටම යන්න ❤
@hashammhd1185
@hashammhd1185 Жыл бұрын
Such a nice gesture from all the coaches ❤ This is why we love these coaches this much
@nadewasa2514
@nadewasa2514 Жыл бұрын
පපුව පිච්චිලා ගියා නේ .ඉදිරියට යන්න වාසනාව ලැබේවා😢😢😢❤️❤️❤️❤️❤..බුදු සරණයි🙏🙏🙏🙏🙏
@madaviweragoda1615
@madaviweragoda1615 Жыл бұрын
සුභ පැතුම් පුතේ, සංගීතය හොඳින් හදාරන්න. ජය නිසැකයි.
Suresh Indika | Desperado | Blind Auditions | The Voice Sri Lanka
5:58
The Voice Sri Lanka
Рет қаралды 159 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 39 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
Yuki Ravi & Amelia ගේ රැප් එක බලමුද...?
3:57
LoudSpeaker Production
Рет қаралды 18 М.
Nugasewana | Manoj Sanjeewa |2024-02-07 |Rupavahini
30:04
NUGASEWANA
Рет қаралды 77 М.
Julius Mitchell - A Change is Gonna Come|  Blind Auditions | The Voice Sri Lanka
13:16
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН