ලංකාවේ ජනප්‍රියම buffet එක🍔🍗🥐🍤 | Marino Beach Lunch Buffet | Marino beach buffet | Lunch buffet

  Рет қаралды 24,351

Day to day life

Day to day life

Күн бұрын

*Buffet Price 3950rs in the end of the May 2024
*monday - Friday 12.30pm - 3.30pm
*Free Buffet එකකට chance එකක් දිනාගන්න වීඩියෝ එකේ ප්‍රශ්නෙට පැහැදිලිව පිලිතුර comment කරලා, channel එක subscribe සහ video එක like කරපු screen shot එකක් එක්ක comment එකෙත් screenshot එකක් උඩ number එකට whatsapp කරන්න. වාසනාවන්තයා ඔයා වෙන්න පුලුවන්
#buffet #buffetlover #colombo #lunchbuffet #marinobeach #marinobeachreview

Пікірлер: 107
@daytoday7519
@daytoday7519 4 ай бұрын
මැයි 31 දක්වා ඔයාලට කමෙන්ට් කරලා තරඟයට ඇතුලු වෙන්න පුලුවන්. ජූනි 1 වෙනිදා තමයි මම තෝරන්නේ.. හොඳම කමෙන්ට් එකට chance වැඩී 😍 අනිත් එක guys ඕකේ puddin එක ශබ්ද කරන්නේ ක්‍රෙම් බෘලේ කියලා. මමත් දැනගත්තේ පස්සේ. ඒක french කෑමක්ලු. වැරැද්ද නිවැරදි කරපු කෙනාට thanks.
@EdConLanka
@EdConLanka 4 ай бұрын
මං ගියේ weekend lunch buffet එකට 4700. ඇත්තටම Thai fried rice යි noodles එක ඇරුනම අනිත් කෑම රහ නෑ. Cinnamon Grand, Kingsbury කෑම මාර රසයි.
@daytoday7519
@daytoday7519 4 ай бұрын
වෙන්න පුලුවන්. එකින් එක්කෙනාට රස වෙනස් නේ.. මමත් kingsbury ගියා..එක හොඳයි තමයි
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 4 ай бұрын
Adath video eka baluwa. Hondatama explain karanawa. 👍 Vanila ice cream ekata naran gediye isma dala rasa athi nee. Mama try karala balannam.
@PRIYANKARAJAYASINGHE-js3il
@PRIYANKARAJAYASINGHE-js3il 4 ай бұрын
Vanila icecream ekata naran isma dala
@daytoday7519
@daytoday7519 4 ай бұрын
කාලා බලන්න ♥️♥️
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Screen shot එකක් ගහලා එවන්න. තරඟයට enter වෙමු.. හැමදාම වීඩියෝ වල කමෙන්ට් කරන කෙනෙක් නේ ඔයා
@dimeshachamithweeraratne1873
@dimeshachamithweeraratne1873 4 ай бұрын
උදෙන්ම ගිහින් අයිස් ක්‍රීම් එකක් ගෙනත් නාරං දාල කාල බැලුවා... ඒක මාරයි.. මාරම combination එකක්..
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ඒක වෙනම level එකක්
@Akoxt4k627
@Akoxt4k627 4 ай бұрын
Ara wanila ice cream ekath ekke ඇඹුල් දොඩම් ගෙඩියක් damma රස wadi karanne 😊
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Hari.. game එකට enter වෙන්න
@sasindupraveen9737
@sasindupraveen9737 4 ай бұрын
ලස්සන අක්කා කෙනෙක් හිටියා ඒ අක්කා යනකන් ඉදලා වැනිලා අයිස්ක්‍රීම් දාගෙන ඒකට දැක්කත් මුලු මූනම ඇබුල් වෙලා යන නාරං ගෙඩියක් අරන් ගිහින් හොදට වාඩිවෙලා ඒක දෙකට කපලා අයිස්ක්‍රීම් එකට ඒ යුශ මිරිකන එක 😬
@daytoday7519
@daytoday7519 4 ай бұрын
In the game
@DrRayeesa
@DrRayeesa 4 ай бұрын
Mixed the Citrus 🍋 fruit juice with Vanilla ice cream 🍨. Looks Yummy and different 🎉
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you so much ♥️♥️
@lcreations3961
@lcreations3961 4 ай бұрын
සාමාන්‍යයෙන් අපි අයිස් ක්‍රීම් ට්‍රයි කරන්නේ මොනවා හරි ටොපින් එකක් එක්කනේ. ඒකට මෙයා.. 🤭අයිස් ක්‍රීම් දොඩම් යුෂ එක්ක මික්ස් කරල කන එකත් පට්ට ඇති නේ.. ලස්සන කම්බිනේෂන් එක්ක.. ට්‍රයි කරලා බලන්න ඕනේ... හැමදාම වගේ අනවශ්‍ය වැල් වටාරන් නැතුව, ලස්සනට වීඩියෝස් ගේනවට Thanks... 🥳
@daytoday7519
@daytoday7519 4 ай бұрын
හැමදාමත් වගේ හොඳම comment දාන කෙනා ♥️♥️
@nippastudio4135
@nippastudio4135 4 ай бұрын
අයිස්ක්‍රීම් එක්ක නාරං Try කරලා බැලුවා......
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ගෙදරදී try කරලා බලන්න
@Lisa1297
@Lisa1297 4 ай бұрын
වැනිලා Ice cream ටිකක් දාගෙන ඊට පස්සේ ගිහිල්ලා අඹුල් නාරං ගෙඩියකුත් අරගෙන ice cream එක්ක අර නාරං ගෙඩියේ යුශ mix කරගෙන කනවා..ඒක try කරලා බලන්නම ඕනේ 🌝
@daytoday7519
@daytoday7519 4 ай бұрын
You are in the game ♥️
@siumimanjari7379
@siumimanjari7379 4 ай бұрын
අයියගේ තරඟයට සහභාගී වෙන්න නම් විදියක් නෑ ..මට ගොඩක් කන්න බෑ. හැබැයි උත්තරේ නම් වැනිලා අයිස්ක්‍රීම් එකට දොඩම් දාගත්ත එක. කවුරුත් ලැජ්ජාවට එහෙම නොකලට ඉතින් buffet එකක තියලා තියන ඕනම දෙයක් අරන් කන්න පුලුවන් නේ mix කරගෙන හදාගෙන 😍
@daytoday7519
@daytoday7519 4 ай бұрын
මුල්ම කමෙන්ට් එක ♥️♥️
@desilvaduminda1055
@desilvaduminda1055 4 ай бұрын
Niyamai Deshan ayye.. Good luck.. 🎉
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you ♥️
@roshaniperera6041
@roshaniperera6041 4 ай бұрын
Wow ...❤❤ දඩින් බිඩින් දොඩම with වැනිලා ice cream....නියමායී.....😊 Mood fix කරන්න නියමම desert එක සුපිරි සුපිරි marino beach buffet එක..!!! ඇඹුල්ම ඇඹුල් වැනිලා crush ice cream...❤❤❤ With My wondering life එක🎉🎉🎉❤❤❤...!!!! Enjoy uour moment ❤
@daytoday7519
@daytoday7519 4 ай бұрын
අම්මෝ මෙයාගේ කවිය 😍😍😍
@Thilini.nisansala93
@Thilini.nisansala93 4 ай бұрын
වැනිලා අයිස් ක්‍රීම් කප් එකට ඇබුල් දොඩම් ගෙඩියක් කපලා දාගෙන කාපු එක🍨🍨
@daytoday7519
@daytoday7519 4 ай бұрын
You have entered to the game
@hansaniyapage8511
@hansaniyapage8511 4 ай бұрын
වැනිලා අයිස්ක්‍රීම් එකට දොඩම් mix කරා 😍 super taste 👌 good luck 🎊
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Try කරලා බලමු එකට ඉදන්..දින්නොත් තරඟෙන්
@vihanpamudya9325
@vihanpamudya9325 4 ай бұрын
ලස්සන අක්කා යනකන් ඉදලා 🙊 වැනිලා අයිස්ක්‍රීම් දාගෙන ඒකට ඇඹුල් දොඩම් ගෙඩියක් අරන් ගිහින් ඒක දෙකට කපලා වැනිලා අයිස්ක්‍රීම් එකට ඇඹුල් දොඩම් mix කරා 😂😂
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ආ කව්ද ලස්සන අක්කා 😂😂
@vihanpamudya9325
@vihanpamudya9325 4 ай бұрын
He he 😂
@ChemistryPackAL
@ChemistryPackAL 4 ай бұрын
අයිස්ක්‍රීම් එක්ක නාරං.. මරු මරු 😂😂😂
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ඒක මරු combination එක
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 4 ай бұрын
Galadari hotel High tea eka try kale naha ne. Grandbell hotel ekata wada hodai da kiyanna. Apitath yanna puluwan ne👍
@daytoday7519
@daytoday7519 4 ай бұрын
අනුවාරෙන්ම යන්න ඕන. වීඩියෝ කරන්න දෙයි නේද
@sashithareshan8191
@sashithareshan8191 4 ай бұрын
ඇඹුල් රස දොඩම් ගෙඩියක් අරගෙන පිහියෙන් කපල යුෂ වැනිලා අයිස්ක්‍රීම් එකට දාගෙන කෑවා.😁😁😁
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Game එකට බඳවාගත්තා
@kavishangeethanjana6975
@kavishangeethanjana6975 4 ай бұрын
Ice crem ekak naran kanna eka wenama ekak bro supiriyak thama 🍦🍋
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you.. දින්නොත් හම්බ වෙලා කයියක් දාන් කෑම කමූ
@bms_fern
@bms_fern 4 ай бұрын
0:02 Wife බබාව වඩාගෙන එහෙට මෙහෙට යනවා දැකලා video එක බලපු මම..😅😅❤
@bms_fern
@bms_fern 4 ай бұрын
අප්පට.. මාත් යනවා😅
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ඇවිත් හිටියද??
@bms_fern
@bms_fern 4 ай бұрын
Ow bro.. wesak dawase watayak dannath ekka awa..😉​@@daytoday7519
@deepthaabesingha5911
@deepthaabesingha5911 4 ай бұрын
Nice aiya ❤❤❤😊😊😊
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank youu
@GihanRansika
@GihanRansika 4 ай бұрын
Naran ekka icecream kawa ayya ❤
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Screen shot ගහලා එවන්න.. තරඟෙට ඇතුලත් වෙන්න
@madushikadulanjali4907
@madushikadulanjali4907 4 ай бұрын
ඇඹුල් නාරං එක්ක vanila ice cream
@daytoday7519
@daytoday7519 4 ай бұрын
කාල බලන්න 😍😍
@nishshankafernando2432
@nishshankafernando2432 4 ай бұрын
Higa kapan gihin...apita kanna tiyenaw.hodata
@daytoday7519
@daytoday7519 4 ай бұрын
හිඟාකන්නේ මොකටද සල්ලි දීලා කන්නේ 😬😬
@tillakdayalanwickremasingh9808
@tillakdayalanwickremasingh9808 4 ай бұрын
You should not cut the bred roll , you should break it
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you for sharing your knowledge
@upulgunawardena5994
@upulgunawardena5994 4 ай бұрын
There is nothing wrong in cutting the bread ( not bred ) roll?
@ChamathPavindu
@ChamathPavindu 4 ай бұрын
❤😊
@daytoday7519
@daytoday7519 4 ай бұрын
♥️♥️
@lilanweerasooriya8411
@lilanweerasooriya8411 4 ай бұрын
What is the price?
@daytoday7519
@daytoday7519 4 ай бұрын
3950rs
@chathu8415
@chathu8415 4 ай бұрын
Kochchi balls, kiwi bites tibbe nedda
@daytoday7519
@daytoday7519 4 ай бұрын
මතක විදියට නම් තිබ්බේ නෑ.. මම තිබ්බ ඔක්කොම video කරා
@himashaudayangi4877
@himashaudayangi4877 4 ай бұрын
apoi ehema kamak kalama nh ne. ice cream ekka pani dodam.try karala balanna onii
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ඇත්තටම රහයි ඒක ♥️♥️
@Vlogeka
@Vlogeka 4 ай бұрын
Meru mru ❤
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you
@udithmadushanka4787
@udithmadushanka4787 4 ай бұрын
ඔබ තුමා වැනිලා අයිස්ක්‍ර්‍රිම් එක බෙදාගෙන පළතුරු තිබුන පැත්තට ගිහින් අයිස්ක්‍රිම් ඒක තවත් පැනිසර වැඩි වෙන විදියට ඇබුල් පහෙ දොඩම් ගෙඩියක් තෝරගෙන ඒක ටෙබල් එකට අරන් ගිහින් එක උඩ තිබුන නයිෆ් එක අරගෙන නයිෆ් එකේ අන්තිමට තිබුන දාර දාර තියෙන කොටසෙන් පලු දෙකකට කපාගෙන එක පලුවක් අරගෙන ඇට අයින් කරලා අයිස්ක්‍රිම් එකට මිරිකලා රස විදින ගමන් රස මදි නිසා මුලු ගෙඩියම දාගෙන රස විදිම....
@daytoday7519
@daytoday7519 4 ай бұрын
You are in
@manuranaproduction8308
@manuranaproduction8308 4 ай бұрын
වැනිලා අයිස් ක්‍රීම් කප් එකට ඇබුල් දොඩම් ගෙඩියක් කපලා දාගෙන කාපු එක
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Screen shot ගහලා එවන්න.. තරඟය අවසාන වෙන්නේ සිකුරාදා රෑ
@kee-u1k
@kee-u1k 4 ай бұрын
👍👍👍
@daytoday7519
@daytoday7519 4 ай бұрын
👍👍
@manujaanupama1606
@manujaanupama1606 4 ай бұрын
❤❤❤
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Thank you
@Thanujperera
@Thanujperera 4 ай бұрын
දොඩමුයි අයිස්ක්‍රීමුයි, අවුලකුත් නෑ හැබැයි. හිතුවට වඩා ගතියක් තියනවා 🤣👌🏼 කාලා බලන්න.. ආසා හිතෙයි..
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Game එකට enter වෙන්න
@Thanujperera
@Thanujperera 4 ай бұрын
@@daytoday7519 Hareeee 🔥👍🏼
@abheeshukasthuriarachchi8669
@abheeshukasthuriarachchi8669 4 ай бұрын
අයිස්ක්‍රීම් එක්ක නාරන් කද්දි වෙනමම රහක් ඇති නේද 😂
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ඒක මරු ඇත්තටම
@warsil3735
@warsil3735 4 ай бұрын
Charter kama kisima rahak naha. Kanagatubwenawa othanata gyata boru warna karapu you tube midalalita ahuwrlq sathyakma quality nokiya .
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Ekin ekkenata wenas itin kama wala rasa
@warsil3735
@warsil3735 4 ай бұрын
@@daytoday7519 man hithannw you tuber kata free meals salli deela boru reviews ganbawa, mama 5 denek aran giya dinner buffet ekata, mama laksha wuna. Antjimata mage guests la yaluwangen danawa illuwa waradi thanatq genawata. Charter ..kawadawath recommended karanbe Naha. . Oka gana Reviews free meals salli deela karana boru wak kiyala therunea eda .
@daytoday7519
@daytoday7519 4 ай бұрын
@@warsil3735 free meals දීලා ගෙන්නන තරම මගේ channel එක ලොකු channel එකක් නෙවෙයි.. මට නම් එහෙම අවුලක් තිබුනේ නෑ..ඔයා කියනවා වගේ..
@warsil3735
@warsil3735 4 ай бұрын
@@daytoday7519 danne Naha eth ithana review ganba godak you tuberlavge business games danagathrhe passe . Mokada you Uber kwnrkura fake inflated adinthakseru review ekakata free meals 5 dinnath buffet ekata try karanba 20 wath e gana cover karala. Hama sarema aluth you tuber krnekbta denawa. Oka karanawa samahara aya. Pass e you tuber ge credibility bathi wenawa mudalata, free buffet walata boru inflate karapu reviews dala,. Rasa nathi tham Maru kiyala karala. Mag tsluwrluth date ekata othanata genilla GF ekka kama sul nisa apahasuthawata path wuna. Dewal 360 wenas wtla nathnam. 🤣
@daytoday7519
@daytoday7519 4 ай бұрын
පැහැදිලි මදි ඔයාගේ විස්තරය. මොනවද ලියලා තියෙන්නේ කියලත් හිතාගන්න අමාරුයි. කොහොම උනත් අදහස් කරන දෙයට ස්තූතී.
@dulminisamarakoon1847
@dulminisamarakoon1847 4 ай бұрын
දොඩම් ගෙඩියක් ගෙනැල්ලා දෙකට කපලා අයිස් ක්‍රීම් එකට දා ගත්තා.. එහෙම කරන්නේ නැනේ...😮
@daytoday7519
@daytoday7519 4 ай бұрын
සාමාන්‍යෙක් කරන්නේ නැති උනාට කරන්න බැරි කමක් නෑ.. ඒක මාර රසයි
@pramoddilshan6085
@pramoddilshan6085 4 ай бұрын
Ice cream with dodam 😪
@daytoday7519
@daytoday7519 4 ай бұрын
කාලා බලන්න
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 ай бұрын
Ice cream +++++++ Citrus fruits 🤮🤢 Its auckward
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 ай бұрын
Anyway marama lassanata were karanawa jaya wewa
@daytoday7519
@daytoday7519 4 ай бұрын
ටොපින් එකක් දාගත්තා වගේ තමා
@nishshankafernando2432
@nishshankafernando2432 4 ай бұрын
Wena rasswak karapan amanaya
@daytoday7519
@daytoday7519 4 ай бұрын
වෙනින් රස්සාවක් කරනවා.. තරහා ගන්න එපා.. 😀😀
@seeSARAtaste
@seeSARAtaste 4 ай бұрын
Bun eken burger hadanawa
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Na naaa
@danushkasampath9820
@danushkasampath9820 4 ай бұрын
කෑම නම් රස නෑ අපි මාසෙකට කලින් ගියා
@daytoday7519
@daytoday7519 4 ай бұрын
මට නම් එහෙම අවුලක් තිබ්බේ නෑ..
@himahima4680
@himahima4680 4 ай бұрын
Ayyo pork thiyanava hinda appi anne nethu
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Pork thiyenne wenama section එකක.. කිසි අවුලක් නෑ.. එන්න.
@warsil3735
@warsil3735 4 ай бұрын
Nikan dunnath othanata yanne naha
@daytoday7519
@daytoday7519 4 ай бұрын
Wenin honda thanakata yanna 😀
@Fahad-yj6uw
@Fahad-yj6uw 4 ай бұрын
Thodam ice cream
@daytoday7519
@daytoday7519 4 ай бұрын
🙈🙈🙈
@gayannishanthahendoarachch1579
@gayannishanthahendoarachch1579 4 ай бұрын
කෑම නම් රහ නෑ හැබැයි
@daytoday7519
@daytoday7519 4 ай бұрын
වෙන්න පුලුවන්. මට නම් එහෙම අවුලක් තිබ්බේ නෑ..
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН