KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කටුකුරුන්ද සුහද හමුව Special | හාල් (පාරු) කතා සහ තවත් පච... | BUKIYEWISTHARE | TTV
41:26
🔴අගමැතිණීට කේන්ති එන්න මනෝ නැගටී.හරිනි කතාවත් නවත්තලා දාන්න හදයි.විපක්ෂෙට දුං යන්න දෙයි!
14:48
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
It’s all not real
00:15
Леон киллер и Оля Полякова 😹
00:42
Try this prank with your friends 😂 @karina-kola
00:18
වෑල්ඩිං ආචාරියා මාලිමා සායම අරී......! | බීරි ආණ්ඩුවේ අහවල් සදාචාරේ... අම්මපා ! |BUKIYEWISTHARE|TTV
Рет қаралды 73,834
Facebook
Twitter
Жүктеу
1
Жазылу 45 М.
TAPROBANE TV
Күн бұрын
Пікірлер: 963
@ludovicrobine4903
Ай бұрын
බලාගෙන ගියාම ආන්ඩුව අග මුල නැති වැල වගේ
@NethmiSankalpana-e9p
Ай бұрын
😂😂😂
@kapurubanda6131
Ай бұрын
😅😅😅😅🤣🤣🤣🤣😂😂😂 fake bot account
@thusharasubasinghe5159
Ай бұрын
පලවෙනි දවසෙම තේරුණා. අනාගෙන කාපු විදිහට.
@ranjulajeewandara5223
Ай бұрын
😂😂😂😂
@gaminiamarasinghagamini4627
Ай бұрын
නියමයි මචන් දීපන් දිගටම මුන්ගේ ඇත්ත එළිවෙනකම්
@siththarapunchi
Ай бұрын
Thaprobane තුති නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන්. අපි tv එකේ boru balanne නැහැ ❤
@HemachandraWalpola-g2b
Ай бұрын
Niyamai bro very Good
@ramyajayasinghe8844
Ай бұрын
Kiyapiyaw mineemaruwange wada thajudeen lasantha .. thawa godak .
@siththarapunchi
Ай бұрын
@@ramyajayasinghe8844ah... 87-89 jvp kala දේවල් da ඒවා එයාලා දන්නවා සහෝදරය. Anura කුමාර ඒ වැරදි පිළිගන්නවා. Pakshikayo තමයි maragena merenna එන්නේ
@RasinghRalalagePodiralahamy
Ай бұрын
Wasara 5 kma giyavita oya Pacha madya hoyahoyapirisidu katana.
@arachchigesalgadoe5707
Ай бұрын
නිවරදි දේ රසවත් සහ නිර්‍රබ්තව ඉදිරිපත් කිරිම හරිම අපුරුයි.හරිම ආසවෙන් බලන වෙඩසටහනක්.විශිස්ටයි
@chamilparanavithanage1547
Ай бұрын
මොනව කිවිවත් සුපිරිම වැඩසටහන.හවසට බලාගෙනම ඉන්නව.එකම සතුට අපේ.
@chathurikadilrukshi3871
Ай бұрын
❤😂😂😂😂😂😂😂😂😂😂❤
@swarnafernando9316
Ай бұрын
Yes, me also.
@padmagodage7817
Ай бұрын
Yes@@swarnafernando9316
@m.c.lakshman9847
Ай бұрын
පහුගිය ආණ්ඩුවලින් රට හොරා කාපු එකට තොපි සුදුහුණු ගානවද....ප්‍ර....යෝ....
@isurueesankha1644
Ай бұрын
දිගටම වැඩසටහන ඕන ආචාර්යතුමා🎉🎉
@a.c.k.perera6681
Ай бұрын
නියමයි, සුපිරි. බොරුව වන්චාව මොකා කලත් ඒක පෙන්නන්න ඕනා.
@nilankajayawardena6918
Ай бұрын
අපිට හිටපු විහිලුම කතානායක
@padminijayamanna1799
Ай бұрын
හෑලිමාවෙ කතානායක 😂😂😂ඊය මුන් රෙදි ඇදන්ද ඉන්නෙ අප්පා
@BarerraBara
Ай бұрын
ඇත්තටම මාලි මාව දිනපු එක හොඳා කියලා හිතෙනවා පාළු යන්ඩ මේ වගේ දේවල් බලන්න ලැබුණනේ නැත්තං වැඩපොල ඉවර වෙලා කාමරයට ආවහම හරිම අමාරුවෙන් තමා කාලෙ ගෙවන්නේ. දැන් මොන මොනවා හරි හිනාවෙන්නවත් තියෙනවනේ
@kasunthamelin6650
Ай бұрын
Ape ratai winasa wenne Hina were Inna neme prashne therum ganna idiriya godak amaru thathwayak
@pradeepaatapattu1317
Ай бұрын
හිනාවෙන එක තරම් සතුටක් තවත් කොයින්ද ❤
@AffectionateAgilityPuppy-qd3eg
Ай бұрын
මගේ එකා අපි උබත් එක්ක හැමදාමත් ඉන්නවා මචෝ දිගටම අරන් වරෙන් එච්චරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dinhaswijesuriya4491
Ай бұрын
Amerikan Buwallagen Ranil gaththa wadawalata wada kapati widihata(sadacharaya nathnam kapati widihata Hari) wada gaththoth ammapa anurata dagena puka denna Patan ganaea😂
@sunetradamayanthi5446
Ай бұрын
බුකියේ විස්තර ඇසුවෙ නැත්තම් හරිම ආමාරුයි ඔළුවට.
@m.c.lakshman9847
Ай бұрын
ගෙන්වගෙන තෝ වලදපන් කාලකන්නියා ....
@nayanaadikari4454
Ай бұрын
මුන්තමයි එදා ඉඳන් රට කාපු 159 රොත්ත.
@KumariSumanadasa
Ай бұрын
රට කන්නා තියා එයාලා දැක්කෙත් දිනුවට පස්සෙ,කොහොමද රට කන්නෙ,රට කෑවෙ අපි අපිම තමා
@nihalbandula8247
Ай бұрын
@@KumariSumanadasa ඔයාලා අපිට කන්න දෙන්නේ නැහැනෙ මේ කන්න ලෑස්ති වුනා විතරයි හොඳේ මීට:මාලිමාව 😂😂😂😂😂😂😂
@sunithakiringoda8525
Ай бұрын
සමාජයේ අතරමන් වූ පිරිසක් ආන්ඩු කරනවා වගෙයි.
@ramyajayasinghe8844
Ай бұрын
Hitapiyaw balagena
@siththarapunchi
Ай бұрын
@@ramyajayasinghe8844aiyooooo mehemath eheiyyo.😂😂😂😂
@KumariSumanadasa
Ай бұрын
ලංකාවම ලෝකෙන්ම අතරමං වෙලා ඉන්නෙ සහෝ,පීචන්වෙල ඉන්නෙ ඒකට ඔයත් අයිතියි, මාත් අයිතියි
@SamanthaRukman-lo1rr
Ай бұрын
ලෙජ්ජාවක් තියේනම්... ආන්ඩුව අස්විය යුතුයි. රටේ තුන්වෙනි පුරවෙසියා.. වශයෙන් මුලු රටම අපකීර්තියට පත්කිරීමම... මොන තරම් පිලිකුල්ද.
@siththarapunchi
Ай бұрын
Eththatama ජනතාව ගැන kanagatui. Balaye ඉන්න kedarakama kiyala අනිත් අයට බැන්නාට meyala balayata එන්න ජනතාවට boru kala
@mrsfathima9428
Ай бұрын
Maaluwoo kiyai eeth kamak nee api maalinawata kiyala, anee manda mehemath wahal jeppoo,😂😂😅😅
@bankokanthurium7272
Ай бұрын
හොදටම කරේ නා මැල්
@KumariSumanadasa
Ай бұрын
පොඩ්ඩක් ඉන්න අස්වෙන්න කලින් හරි විදිහ එයා තාම කීවෙ නෑනෙ, එතකල් නාමල්ගෙ උපාදිය පොඩ්ඩක් බලනවද,
@bandarasenarath9697
Ай бұрын
ආයිත් සැරයක් ශ්‍රාමදානයක් දාන්න වෙයි වගේ නේ ආයිබෝන්.
@RamyaLanka
Ай бұрын
ශ්‍රමදාන ඕනෑ නැහැ , ඉබේම අතුගෑවිලා යන ලකුණු තමයි එකින් එක පහළ වෙන්නේ . අපිට තියෙන්නේ කර්ම විපාක දෙස බලා සිටීමයි .
@ranjulajeewandara5223
Ай бұрын
බයවෙන්න එපා උන් උන්ම මරාගන්නවා . 😂😂
@saliyaysd1833
Ай бұрын
හාල් පොල් ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක අදනම් හොදටම හිනා උනා.. රිලා ආණ්ඩුවේ උන්ට තව සැර පොඩ්ඩක් මදි අප්පා මේ කියන විදිහ...
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@srimaarambawatta4793
Ай бұрын
නියම නම....රිලා ආණ්ඩුව ...😂
@nihalbandula8247
Ай бұрын
ආණ්ඩුව රීලා 😂😂😂😂😂😂
@jayan4416
Ай бұрын
මට තියන ප්‍රශ්නෙ මෙච්චර සුදුසුකම් තිබිල විදුලිබල මංඩලේ සාමාන්‍ය රස්සාවක් කරපු එක
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@priyanthasooriyaarachchi7411
Ай бұрын
අපි මෙන තරමි කරැණූ කාරනා පැහැදිලි කිරිමට උත්සහාගත්තාත් අමන මොඩ ගොබීබ රැල පිලිගන්නෙ නෑ
@kaweeathapaththu3651
Ай бұрын
මංද බුද්ධික උන්ට කොහෙ තේරෙන්නද.....
@KumariSumanadasa
Ай бұрын
ඔයා රට අරං කරන්නකො ඉතින් මන්නම් මොකුත් දන් නෑ ඒ නිසා බනින් නෑ කාටවත් මං දන්නවනම් බනිනවා
@RawanaMayadunna
Ай бұрын
@@KumariSumanadasaපුප තියනවද,,😂😂😂
@madurangakusal2472
Ай бұрын
මොකක් හරි පුලුවන් ක්‍රමයක් තියෙනවා නම් මේක ප්‍රධාන නාලිකාවක මෙම වැඩසටහන දාන්න🎉
@kasunthamelin6650
Ай бұрын
Pradana Malika kiyanne me hama maddayakma redi Susan kade yanawa amadiwata jaththayathara atha kolu ratta wina karanawa
@lakshmankumarathunge8187
Ай бұрын
නියමයි ඕයි ඉදිරිපත් කිරීම 👌පරෙස්සමෙන්...බෙල්ලකපලා වැටේ ගහයි😂
@WPKarunawardana-yd5og
Ай бұрын
"එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට උන කාරියා" "දෙකක් කඩතොලු සදා දුන්නයි කම්මලේ ආචාරියා.
@SamaraGunawardana-h7e
Ай бұрын
😂😂😂😂
@nihalbandula8247
Ай бұрын
😂😂😂😂
@jayasinghajaya9392
Ай бұрын
😂😂😂
@rathnasirisamarathunga5048
Ай бұрын
තැනට ගැලපෙන ප්‍රකාශයක්
@nihalbandula8247
Ай бұрын
@@rathnasirisamarathunga5048 ඔය ප්‍රකාශය අද ඊයේ නොවෙයි අතීතයේ ඉඳන්ම එන එකක් 😂😂😂😂
@Kamikaze2024-v6m
Ай бұрын
හෝදපල්ලා හෝදපල්ලා 😅 උඹලගේ වාරය ඇවිල්ලා 😂😂😂!!!
@gamesos2063
Ай бұрын
ඉල නෑ ඕයි මේ දවස් ටිකට ගත්තු ආතල් වලට හිනා වෙලා , අපේ ගෙවල් පැත්තෙ හිටපු පුනරැද කාරයො හොයන්නත් නෑ බං
@siththarapunchi
Ай бұрын
ඉන්නවා. Rhawama අභිමානයේන් aabya vachana valin comment දානවා
@deepikadamayanthi4140
Ай бұрын
ඉන්නවා ඉන්නවා තාම ලැජ්ජාවට කියන්න දෙයක් නැතිව 😜🤭😂😂
@Kamikaze2024-v6m
Ай бұрын
ගවයොත් දැක්කා 😂 ජෙපි ගවයෝ වගේ උන් තවත් නොදැක්කා 😂😂😂!!!
@kasunthamelin6650
Ай бұрын
Mun hadennahe gawayoma thamai
@kapurubanda6131
Ай бұрын
Joined Aug 21, 2024 😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂
@ThushanIndika-b1f
Ай бұрын
Ekanan Etta yaluwa
@kapurubanda6131
Ай бұрын
@@ThushanIndika-b1f Joined Jan 25, 2024 😅😅😅🤣🤣🤣😂😂😂😂
@NIMA_GAMING-FF
Ай бұрын
සිරාවටම බන්
@lakshmankumarathunge8187
Ай бұрын
කතානායකයා ලෙස පලවෙනි දවසෙම කතානායක අසුනේ වාඩිවුනේ බස් ඩ්‍රයිවර් කෙනෙක් ලෙසයි....එතනින්ම වෙනසක් දැනුනා දකින අයට😂
@manjusamanpriya7585
Ай бұрын
මහ දැන මුත්තයි ගෝලයො 158 යි හරිද වැරදිද?
@RanjithLaxman-p2o
Ай бұрын
ආචාර්ය කෑල්ල විතරක් මදි වගේ නම්......දේශබංදු කෑල්ලත් දාගන්න පුලුවන්....😢😅😊
@wmapbw8444
Ай бұрын
අනුන්ගෙ වැරදි හොයන්න ආව අය තමුන්ගෙ වැරදි නැතිවිය යුතුයි. JVP කාරයො NPP එකට මුවාවි ආව වංචනිකයින් පාර්ලිමේන්තුවෙනුත් පක්ෂයෙනුත් පන්නා දැමිය යුතුය.
@nayanaadikari4454
Ай бұрын
ඛනිජ තෙල් සංස්ථාව කාපු උන්ට ඔයිට වැඩි දෙයක් කල හැකිද . තක්කඩි .
@Motivational_quotes_23k
Ай бұрын
එතකොට අනුර කරේ තියාගෙන ගිය පයිල් කැබ් එක කෝ
@ishakamadushani5721
Ай бұрын
ඒවා මහින්ද රනිල් හොරකම් කරලා ඇති
@Aristosmixail
Ай бұрын
Eka ganwathurata giyalu
@srimaarambawatta4793
Ай бұрын
@Aristosmixail😂😅😂
@SudeepaSugathadasa-hg7rq
Ай бұрын
එක අතකට මෙයාලට ආණ්ඩුව කරන්න හම්බවුන එක හොදයි. මේ වගේ හිනා වෙන්න අපිට නැත්තන් හම්බවෙන්නේ නැහැනෙ. දෙන ආතල් නම් නිමක් නොමැත. 😄😂😄😂
@menakamallawaarachchi9650
Ай бұрын
මමනම් මාලුමාවට චන්දේ දුන්නෙ නැ මාලුමා ගවයෝ ආව මහලොකුවට චන්දේ කියන්න බැනල පැන්නුවා
@chinthawimanshi
Ай бұрын
දැන් අවබෝධ කර ගත යුත්තේ හොරුන්ගෙන් පචයන්ට system change වී ඇති බවයි...
@SamaraGunawardana-h7e
Ай бұрын
ජේවීපී එකට ඡන්දෙ දුන්නු උන් amu මී හරක් බව දවසින් දවස ඔප්පු වෙමින් pawathi.. ඒක තමයි ලොකුම සතුට 😂😂😂 දෙමු ක වැහිලා. 😂😂
@RanjaniGamage-h6s
Ай бұрын
"හොරා හොරා"කියලා නම් පට බැන්දෙත් පචකාරයොම බොරු කාරයොම තමයි
@rathnasirisamarathunga5048
Ай бұрын
7 ඉඳන් බලා ඉන්නවා මේක නොබලා නොඅසා ඉන්නම බෑ
@PramoodPramood-cx6rs
Ай бұрын
හෝර ආචාරියෝ මහාචාරියෝ හානවා හෑමක් ලොවෙත් නැති වෙන්න.හා නැද්ද. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊
@anuraamithodana5599
Ай бұрын
ආචාරියා කම්මල්😂
@NilanthaWijegunawardana
Ай бұрын
මාලිමාව හිතුවද දන්නේ නැ උපධි තියෙන අයට විතරය රට හා දන්න ප්‍ර ලුවන් කියල හිතලා හොරුන්ට හොර උපධි දුන්නද දන්නැ
@w.m.nissankaweerakoon4887
Ай бұрын
අපේ රටට දෙයියන්ගේම පිහිටයි...
@chathuthenuwara8373
Ай бұрын
කමෙන්ට් බලලා හිනාවෙන මම 😂😂😂😂
@Ijayathilaka-zf5tc
Ай бұрын
රනිල්. එපාකියපු මිනිස්සුන්ට හොදවැඩේ
@wood-u8q
Ай бұрын
මහලපයගෙ පචවලහැටියට අනිත් උන් ගෙ පච මොනවද හා නැද්ද මන් අහන්නෙ ලොක්කගෙ උපත හෙව්වනම් ලොකුම බොරුව හම්බවෙනවා
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@champikanishanthi-c4v
Ай бұрын
ගරු වෑල්ඩින් ෂඕදරයා....😂😂
@madurangakusal2472
Ай бұрын
සමහරවිට මාලිමාවේ දේශපාලඥයන්ගේ වාසගමද දන්නෑනේ මහාචාර්ය ආචාර්ය වෛද්‍ය නීතිඥ ඔක්කොම හොයලා බලන්න ඕන.
@manjularuwan9722
Ай бұрын
😂😂😂😂
@MalaArachchige
Ай бұрын
😂
@nirmaliefonseka5583
Ай бұрын
😂😂😂😂
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@mrsfathima9428
Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@channaranasinghe8906
Ай бұрын
අගමැතිනිගෙ ආචාර්ය උපාදි ගැනත් හොයමුද
@bankokanthurium7272
Ай бұрын
රෙද්දෙ රෙවෙයි කලින් උන්ගෙයි හොයන්න තිබ්බෙ
@musicrythem1
Ай бұрын
Dannam mun okkomage upadi balanna one ekekwath shuwer naa
@gampalagefonseka2130
Ай бұрын
ස්තුතියි ! ඉතාමත් ආශාවෙන් ඔබතුමාට සවන්දෙනවා.
@leelaperera1700
Ай бұрын
බොරු කිව්වෙ නැත්තන් අනුරයට නින්ද යන්නෙත් නෑ. රෝල් කරන්න අනුන්ගෙ පටි හොය හොයා යන අනුරයාට උගේ නම්බුකාර ගැන්සියෙ කතානායකයගෙ පටිය හම්බුවෙලා නෑනෙ.
@lalanigamage8666
Ай бұрын
එකනේ ශිෂ්‍යත්ව ය හා අනිත් විභාග තියන්න ඔනේ නෑ කියලා කියනේ ඔකතමයි
@isurueesankha1644
Ай бұрын
කුසට සාගිනි හදට සෝ ගිහිනම් හරි අප්‍රේල් වල රෙදිත් මිල ගියොත් ඉනටත් වැරහැලි තමා😂😂😂
@sujathaedirimanna7005
Ай бұрын
😂😂😂
@sumithjayasundara1471
Ай бұрын
😢
@gunendradesilva5600
Ай бұрын
මේ හාදයා නේද තුවායේ බොත්තම් දාගෙන හිටියේ.
@manjularuwan9722
Ай бұрын
😂😂😂😂
@champikanishanthi-c4v
Ай бұрын
වෑල්ඩින් මාමා....😅😂😂😂
@Pradeepkumara-y8o
Ай бұрын
අනිත් ආචාර්ය , මහාචාර්ය කට්ටියත් දැන් හොඳට ම බය වෙලා ඇති.😮😮😮😮
@kaweeathapaththu3651
Ай бұрын
😂😂😂😂😂😂😂
@mrsfathima9428
Ай бұрын
😂😂😂😂😂
@mrsfathima9428
Ай бұрын
😂😂😂😂😂
@mrsfathima9428
Ай бұрын
😂😂😂😂😂
@nirmaliefonseka5583
Ай бұрын
😅😅😅😅😅😅😅😅
@SunilShantha-en7vb
Ай бұрын
හාල් 260ට ගියේ අවුරුදු 76කටපස්සෙ
@samangamage7094
Ай бұрын
හොරු අල්ලන්න කියලා ආපු උන්ගේ තියෙන්නෙත් හොර අධ්‍යාපන සහතිකනෙ මාරයි ඈ.
@pradeepaatapattu1317
Ай бұрын
😂
@nirmaliefonseka5583
Ай бұрын
😅😅
@RanilAsanga-m6y
Ай бұрын
😂😂
@KumariSumanadasa
Ай бұрын
හොර ඒවද ඇත්ත ඒවද කියල කියන්න හදිසි වෙන්න එපා තව දවස් කීපයක් ඉවසමු ඊටපස්සෙ කියමු නැත්තම් අපි නෝන්ඩිවෙල,පීචන්වෙලා යනවනෙ
@nihalgamini2290
Ай бұрын
හොරු අල්ලන්නෙ අද්‍යපණ සහ්ස්තිකෙන්ද ගොනෝ
@PriyaMali-m8e
Ай бұрын
විග් එක දාගත්තු විදියෙන්ම තේරුනේ නැද්ද මොන්ටිසෝරිවත් ගිහිල්ලා නෑ කියලා.
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@KumariSumanadasa
Ай бұрын
ඔයා ඒක අදින්න දන්නවද🤔
@RuchiraDesilva-l9z
Ай бұрын
රනිල් නැති දාට සියල් සතුන් අනතුරේ...😕 ඒ මනුස්සයා ඉන්නකං චන්ද ඕනේ නැතෝ!🎉🎉🎉 අපරාධයක් ඒ චන්ද වියදම්.
@ghanamanchanayake8481
Ай бұрын
හර්සද සිල්වා වගේ උගතුන් මෙවැනි අයට කොහොමද ගරු කතනායක තුමනි කියලා කතා කරන්නේ . හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙයි.
@SewminaSewmina-u2y
Ай бұрын
එකවසරෙ පොඩි එකෙක් මට oxford eke උපාධියක් තියෙනවා කිව්වොත් පුදුම වෙන්න එහෙම එපා හරියැ😂😂😂😂😂😂😂😂😂😂😂
@srimalranepura
Ай бұрын
ගම්පහ තරම් හරක් වෙන මොනම district එකකවත් නැහැ 🐂🐂🐂🤣🤣🤣
@chamindasandamal4340
Ай бұрын
සහතික ඇත්ත...රටෙිම අමු හරක් ඉන්න දිස්ත්‍රික්කය..එදා ඉදන් පාර්ලිමේන්තු ඇරපු උන් බැලුවම හොඳට හිතාගන්න පුළුවන්
@senda74
Ай бұрын
උව දැක්‌කම තේරුම් ගන්න පුළුවන් අමු ගොනෙක් කියලා
@nayanaadikari4454
Ай бұрын
හොර තක්කඩි පාටයි මොවුන් සියලු දෙනාම .
@siththarapunchi
Ай бұрын
Sanniya හැදිලා වගේ ඔලුව wate othagena ආවේ. Eeyyaaaaa😂
@sajeevisiriwardhena1280
Ай бұрын
මට නං මේ පාර පත්කරපු සෙටි එකේම අධ්‍යාපන සුදුසු කම් සැකයි
@darshanipalihakkara1977
Ай бұрын
මරු program eka .😊
@dananjapriyalal1299
Ай бұрын
අපරාදේ මර්වින් සිල්වාටත් උපාධියක් තිඹුනා ....ඇයි ඌව අපිට මිස්වුනේ ...🤣🤣🤣🤣🤣
@NSB-c1q
Ай бұрын
මිනිසුන්ගේ මොළ හොඳින් හෝදාගෙන ඉන්න නිසා හිතන්න තරම් ශක්තිය ක් ඔවුන්ට නැහැ....පව්..69 ලක්ෂ ය ට 😂😂😂😂
@naomilallyett7955
Ай бұрын
දැන් මාලිමා කුක්කන්ගේ ලැජ්ජාවට කියන ඒවා. ඒකයි උන්ට තරහ යන්නේ. රැවටිච්ච එක නෝන්ඩිනේ. 🤣🤣🤣 නියම වැඩ සටහන. කුක්කන්ට රෙදි නැතිව යන්න කියන්නේ. 👍💪
@BarerraBara
Ай бұрын
, අර තට්ටිය නොහිටින්ඩ මුකුත් කතා කරන්න දන්නෑ පාර්ලිමේන්තු මුල් දවසෙන්ම ඒක ඔප්පු කරලා පෙන්නුවනේ මුළු ජනතාවටම
@BethmageChathurika
Ай бұрын
අද එකම එක මාලිමා බයියෙක් ඇවිත් රෙදි අපුල්ලනවා🌼😂😂😂😂😂😂😂🧭🧭🧭
@kasunthamelin6650
Ай бұрын
Lajja nathi kama maha mudali kamatath wada lokui kiyanawane
@champikanishanthi-c4v
Ай бұрын
නියමයි.මරු උපහාසය...❤❤🙏👍👍
@BethmageChathurika
Ай бұрын
File කැළණි ගගේ ගහගෙන ගිහිල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🧭
@ishakamadushani5721
Ай бұрын
නෑ නෑ ඒවා මහින්ද රනිල් හොරකම් කරලා
@chandraperera6247
Ай бұрын
නියමයි දිගටම කරගෙන යමු. අපේ සහයෝගය ඔබට.
@githaniragama1470
Ай бұрын
රිලවුන්නම් මාරයි ඈ...පොල් කන්නත් මේ ආන්ඩුව එනකම් ම ඉදලා ....................රිලවාත් දැන් හරිම ප්‍රසිද්ධ යි
@indraparhirana4809
Ай бұрын
Ehemehe kahana rila anduwakne awe ekai
@srimaarambawatta4793
Ай бұрын
😂😅😂
@amalkaweragoda9473
Ай бұрын
😂😂😂😂😂😂😂
@iroshap.karunathilaka1763
Ай бұрын
😂 🐒
@ThilakaSamarakoon
Ай бұрын
රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි!!.
Ай бұрын
He is the leader of this country forever. He has nothing like lies, but all is open. Truths did not guide well .... our people are misled again.
@sldiomendtv5840
Ай бұрын
😂😂😂😂
@nishadiperera9160
Ай бұрын
😂😂😂😂
@shanthalalbulathsinghala3356
Ай бұрын
Jolly seeya s😊uper
@mudithakulasuriya7385
Ай бұрын
❤❤❤
@JLenora
Ай бұрын
මාලිමා පටි රෝල්
@LapaMarisi-r3t
Ай бұрын
කැලනි නයා වගේ නෙමේ තබුත්තේගම නයා😂😂😂😂😂😂
@GP-b5e
Ай бұрын
කැලණි. නයා. පරාදයි තඹුත්තේගම කොට. පචයා.😂😂😂😂
@MMMDDD-x8p
Ай бұрын
තබුත්තෙතම පචයා
@PremalathaMuhandiram
Ай бұрын
😂😂😂😂
@SusilDayarantha
Ай бұрын
තොපි අලි බබා කක්කවලින් එලියට දාපු උන්නේද
@jayasinghajaya9392
Ай бұрын
😂😂
@jaliyaat321
Ай бұрын
දුපතේ එවුන් ඇරගත්ත නියමෙට
@RanilAsanga-m6y
Ай бұрын
ලොවෙත් නැති වෙන්න බටර් නැතිව 😂😂
@jaliyaat321
Ай бұрын
@@RanilAsanga-m6y වැලි දාල
@padmapadidilian5488
Ай бұрын
මුං. රජ. ජොකර්ලා සෙට් එකක්...විහිලු සපයනව පමණයි..වැඩ. නැහැ....
@kumarageperera1243
Ай бұрын
හොර උපාධි කඩවලට ආණ්ඩුවේ සහය දෙන්න පුළුවන් මේ විධියට .
@sdvlog69
Ай бұрын
හොරු අල්ලන්න ආපු කතානායක 😂 පලවෙනි දවසේම කතා නායක පුටුවේ ඉදන් කටයුතු කරද්දී හිතුනා මොන්ටිසෝරිවත් නොගිය කියලා
@bandarasenarath9697
Ай бұрын
හඳුනා කීවේ අපි ලංකාවට විතරක් නොවෙයි ලෝකෙටම රෝල් මොඩල් එකකක් ද මොකද්ද වෙනවා කියල ඕකයි එහෙනං.
@nayanaadikari4454
Ай бұрын
මෝඩ රෝලක් තමයි .😂
@LapaMarisi-r3t
Ай бұрын
රෝල් වෙන මොඩල් එක 😂😂😂 රෝල ගහනව කියලනෙ කියන්නෙ 😂😂😂😂
@nilukapathirana5159
Ай бұрын
කම්මලේ ආචාරියා මීට වඩා ඉදිරියෙන්...
@chamindashiram3932
Ай бұрын
ටොම් පචයා දැන් පෙන්වනවා😢
@RanilAsanga-m6y
Ай бұрын
අතිශයින් වස්ස්න්ට පමණයි 😂😂
@shiamwickram3424
Ай бұрын
ස්තුතියි ලස්සනයි වැඩසටහන 😂😂😂
@kaweeathapaththu3651
Ай бұрын
හිතුවට ..හිතුවට...හිතාගන්න බැනෙ...හැමදාම මුන් මේ මෙච්චර ආතල් දෙන්නෙ ඇයි කියල....🎉🎉🎉🎉
@abekonabekon1967
Ай бұрын
වැඩෙි කියන්නෙ සීයා බාර් පර්මිටි දීලා මාලිමාවෙ එවුවොත් අල්ලලා කියන්නෙ සීයා පටිට වැඩ්ඩෙක්නෙ හා හා හොරේ දැනුනෙ දැන් තමයි
@sakunagraphics4882
Ай бұрын
69 ලක්ෂයේ බයියන්ට දැන් හොරු හොද නැහැ පචයෝ හොදයි 😂😂😂 අපිට නම් හොරුත් එපා පචයොත් එපාමයි
@Reality-o8k
Ай бұрын
නියමයි 😂😂😂😂😂😂
@k.g.namarasooriya9860
Ай бұрын
නැගිට පල්ලා නැගිට පල්ලා ලීටරේ බෝතල් ඇවිල්ලා 😅හුහ් හූඋඋඋඋඋඋඋ හ් 😅
@siththarapunchi
Ай бұрын
දුවමු😂😂😂😂😂😂
@srimalranepura
Ай бұрын
ස්වබාව දහම ලංකාවේ දුෂිත ටොම් පච දේසපාලනය අවසන් කරමින් තිබේ 2019 gota 2024 පචයා akd🤣🤣🤣
@amalperera3074
Ай бұрын
නියමයි 😄😄😄😄😄
@nilminimendis3971
Ай бұрын
🤣🤣🤣🤣 Gampaha voters, you are awesome and amazing❤️ First Paba, Ranja, miris kudu and Godahewa. Now this gem🤣🤣 හය්යෝ, හිනා වෙලා ඉලත් ඇදෙනවා.
@ranjithlalamaranayake6469
Ай бұрын
විට්ස් එකක් ලක්ශ දොලහට දෙනව අපි ආවම කිව්ව එකෙකුත් හිටිය නේද
@GP-b5e
Ай бұрын
මම හිතන්නෙ. අපේ. රට. හදන්න. ඉදිරිපත්. වන පච. නොකියන. . දේශපාලන කණ්ඩායමක්. නම් කවදාවත්. පත්කර ගැනීමට ජනතාවට බැරිවෙයි. 😮😮😮😮
@BethmageChathurika
Ай бұрын
හා කමක් නෑ අපි මාලිමාවට කියන හරක් කෝ දැන් 😂🧭🧭😂🧭😂🧭😂🧭😂🧭😂
@AffectionateAgilityPuppy-qd3eg
Ай бұрын
රෙදි හෝදන සබන් ඉවරයි bro 😅😅😅😅😅 පිස්සු හුත්තලා bn ජෙප්පෝ 😅😅
@sunetradamayanthi5446
Ай бұрын
හරක් ටික අතුරුදහන් වෙලා.
@dilininilushika8111
Ай бұрын
අපි මලිමාවට ඇයි මොකද
@PathumSampath-j7h
Ай бұрын
Chandayak thiyapanko,minissu ethmalimawata thamai
@PathumSampath-j7h
Ай бұрын
Thamath minissu malimawa samaga,chandayak thiyapan dinanne npp
@LapaMarisi-r3t
Ай бұрын
ලපයගෙ උපාඩිය්ද්ත් සුවර් නෑ😂😂😂
@rukmangamage7464
Ай бұрын
ඒක කොහොමත් එහෙම තමයි. තිස්ස ජනනායක ඒ ගැන කියන්නේ...
@nilminimendis3971
Ай бұрын
ඇත්තට ඒකද ඒ වහෙන් ඔරෝ කියන්නෙ?@@rukmangamage7464
@jaydimiyawa
Ай бұрын
Lapaya gaththa upadiyak nehe😂😂😂😂😂
@pradeepaatapattu1317
Ай бұрын
පාර්ලිමේන්තුවේ වෙබ් සයිට් එකේ undergraduate කියල විතරයි තියෙන්නේ ඒක අනිවාර්යයෙන් හොයන්න ඕන
@KumariLulpola
Ай бұрын
තිස්ස සර් කිව්වෙ උදේට ඇවිත් නිදියනවලු රෑට කාමරෙන් යනවලු .උදේට ලෙක්චරස් යන්නැතුව කොහොමද විබාග ලියන්නෙ. අනේ මන්දා ග්‍රීක් වගේ ඔලුවත් කැරකෙනවා
@ChinthaWeerasinghe
Ай бұрын
ඔහොම යන් ඔහොම යන්😂😂😂😂❤❤❤❤
@MahindaKithsiri-h6z
Ай бұрын
බ්‍රෝ නියමයි සුබ රාත්‍රියක්
@kodippilisiripala1051
Ай бұрын
මාලිමාවට ජයවේවා පෝලිම් යුගයක් හදමූ
@jananipathirana6100
Ай бұрын
ආතල් නම් මාලුමාව තමයි 😂😂😂
@Pradeepkumara-y8o
Ай бұрын
ඉස්සෙල්ලා ම ජනාධිපතිගෙයි අගමැතිනියගෙයි උපාධි සහතිකය පුළුවන්නම් පෙන්වන්න කියන්න.
@kasunthamelin6650
Ай бұрын
Awath Boru thamai agamathi indiyawen ha American kadekin thamai adagahala dela thiyenne
@pradeepaatapattu1317
Ай бұрын
හොඳ යෝජනාවක් අවංකවම .❤
@nishadiperera9160
Ай бұрын
@@Pradeepkumara-y8o මේ තරම් කුහකද ඔයාලා ... මේ වගේ දේවල් අහන්න .
@amilasamankumara86
Ай бұрын
Uba poddak hoyala balapan
@nishadiperera9160
Ай бұрын
@@pradeepaatapattu1317 ඇත්තට.. 🤣🤣🤣
@SamanWeerathunga-st2iq
Ай бұрын
මාලිමාවෙ පුතිපත්තියක් බොරු කිම😂
@siththarapunchi
Ай бұрын
ඔබ ඉතා නිවැරදියි ❤
@songmusicprabash1856
Ай бұрын
මරැ😂😂😂 මරැ ඔහොම යමු මල්ලි
41:26
කටුකුරුන්ද සුහද හමුව Special | හාල් (පාරු) කතා සහ තවත් පච... | BUKIYEWISTHARE | TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 18 М.
14:48
🔴අගමැතිණීට කේන්ති එන්න මනෝ නැගටී.හරිනි කතාවත් නවත්තලා දාන්න හදයි.විපක්ෂෙට දුං යන්න දෙයි!
The Life Traveler
Рет қаралды 77 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
15:27
මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවෙන් එලියට එද්දී කොටු
VFM RADIO 107
Рет қаралды 4,8 М.
20:32
2025 ඉඳන් ඔයා බැංකුවේ දාන සල්ලි වලට බදු ගෙවන්න වෙන විදිහ මෙන්න
Business Advisor
Рет қаралды 88 М.
16:01
මන්ත්‍රීකමක් දෙන්නම් කියලා කෝටි 50ක් ගත්තු කෙනා මං දන්නවා - හොරුන්ට වෙන දේ හර්ෂණ කෙළින්ම කියයි!
Voice Tube
Рет қаралды 97 М.
12:59
තාජුඩීන් ඝාතකයා වාඩිවෙනවා ඕයි! නාමල් කට වරද්දගනී බිමල්, ආනන්ද නාමල්ව ඉවරම කරයි! සභාව යුධ පිටියක්...
Voice Tube
Рет қаралды 160 М.
41:12
බයියන්ගේ තක්සලාවට බයිලන්තයේ යුව රජුගේ ආගමනය ! Namal Rajapaksa | Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 76 М.
9:55
චීනෙන් රෙදි ස්තූතිය තායිවානයට හරිනි මේ හදන්නේ රනිල්ගේ කතාව ඔප්පු කරන්නද? | Rasika Jayakody
AsianMirror
Рет қаралды 58 М.
13:34
🔴 මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගන්න එපා !! ජනපති අනුරගෙන් රතු එලි !!
Test One
Рет қаралды 538 М.
14:58
මාව ඇවිත් අත්අඩංගුවට ගන්නකෝ - මේ ඉන්නේ මම - අර්චුනා රතු එළි දල්වයි
Dasatha News
Рет қаралды 2,5 М.
21:33
වසන්ත සමරසිංහට ට්‍රැක්! | NPP ගැන අපි කියපුවා දැන් ඔප්පු වෙනවා.. | RJ+ Podcast | Rasika Jayakody
AsianMirror
Рет қаралды 54 М.
40:17
හොන්ඩර ගණන් බොරු ඇති ටෙන්ඩර ඇමති | විදේශිකයන් හා හිනා වෙන ඔළුව වනන රාජ්‍ය නායකයා |BUKIYEWISTHARE|TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 22 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН