Buried body of a Corporal with three wheeler found while searching Eknaligoda

  Рет қаралды 145,218

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 298
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp 2 ай бұрын
ඇත්ත වෙනුවෙන් ඔබ කරන මෙහෙවර ගොඩක් වටිනවා..
@dionenine
@dionenine 2 жыл бұрын
Investigative journalism at its best. Stay safe, this country needs people like you...
@r.s.g.5106
@r.s.g.5106 2 жыл бұрын
පුතා බලාගෙන. මිනීමරුවා බලේ ඉන්නේ. ඔබලාට බුදුසරණයි 🙏
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 жыл бұрын
Ane Ammepa Me Minimaruwawe 69 Laksheye Gonnu Janadipethi Kelane
@jayanthifernando9971
@jayanthifernando9971 2 жыл бұрын
@@nishanthalakpriya7922 ඇත්ත ටම මෙ 69 අයට අපි කොච්චර පැහැදිලි කරත් දෙන්න වෙන් කෙනෙක් නැ කිය කිය හොරු මිනිමරුවො න්ටම × ගැහැව්ව.අපිත් උන් නිසා මේ දුක විදිනව.
@lalithanawarathna3006
@lalithanawarathna3006 3 ай бұрын
තාමත් මේ මිනිස්සුන්ට මිනීමරුවො හොයා ගන්න බැ මාලිමාවට ජයවේවා ...
@kamalrohita2085
@kamalrohita2085 2 жыл бұрын
...U.NP...එක ඒකාලේ හමුදා කදවුරැ වදකාගාර කලා...මහින්ද ඒවට විරැද්දව..පෙලපාලි ගියා කිඹුල් කඳුළු හෙලුවා...අද කොහොමද රාජපක්ෂ වදකාගාර හැදුවා...මුන් දෙගොල්ලොම එකම සත්තු..ඒක නේ...මුන්ගේ ආන්ඩුවේ රනිල් අගමැති උනේ...තාම මුන් දෙගොල්ල හවුලේ...රට කනවා වැඩේ උන්..වීසි කරණ...කටු..කන බල්ලෝ තාම ඉන්න බව පේනවා...ක්මේන්ට් බැලු වමු...තොපිත් මේ බල්ලොත් එක්ක ම...වැලලිලා පලයව්...ඊට පස්සේ අපට සුන්දර රටක් හදාගන්න පුලුවන් වේවි..කාලකණ්නි හැත්ත.?
@gihansranathunga
@gihansranathunga 2 жыл бұрын
Great job brothers.this is the journalism.
@nilansarath8233
@nilansarath8233 2 жыл бұрын
Yes, this is the JVP journalism .😋😋😋😋
@sanjeewapeiris9184
@sanjeewapeiris9184 2 жыл бұрын
සන්දයා අක්කා කිය කිය හැමිනෙන එක..😂 පුක තමයි
@gihansranathunga
@gihansranathunga 2 жыл бұрын
@@sanjeewapeiris9184 උඹලගෙ රාජපක්ෂ වහලුන්ට මේවා කියද්දී රිදෙනවා තමයි...
@wmljayawardena2968
@wmljayawardena2968 2 жыл бұрын
@@nilansarath8233 seems like you have nourished with pohottu journalism.😂
@mahiyanganeseelawanshalank8882
@mahiyanganeseelawanshalank8882 2 жыл бұрын
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@harischandra475
@harischandra475 Жыл бұрын
අනිවාර්යයෙන් ම ඔයගොල්ලන් වගේ ජනමාධ්‍යවේදීන් ට ...ජාතියේ ම ප්‍රණාමය ....... උඹලට දීර්ඝායුෂ කොල්ලනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RuwanDesilva-hj6jg
@RuwanDesilva-hj6jg 2 ай бұрын
ජයවේවා
@WasanthaSandasiri
@WasanthaSandasiri 15 күн бұрын
0:55
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
බෝහෝ පිං පුතේ ඔයාලට මෙිවා දැනුවත් කරාට 👍👍🙏🙏👍
@RohinoGunawardena
@RohinoGunawardena 18 күн бұрын
Double Tarindu , Thank you Very Much,,🎉🎉🎉
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
Great wprk of investigative journalism...so worthy information for citizens to understand about our corrupted political games... However stay safe...Lets unite together for a better tomorrow ....🌄🌾🇱🇰
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
තරිදු ජයවර්ධන ඔබට ස්තුතියි එඩිතර පුතෙකි 👍
@ramanisriya6568
@ramanisriya6568 2 жыл бұрын
@jayaratnepathirana2418
@jayaratnepathirana2418 Жыл бұрын
​@@ramanisriya6568j
@pradeeppathiraja5374
@pradeeppathiraja5374 2 жыл бұрын
ආදරය සහෝදරවරුනි තරිඳු දේපලඔබ දෙදෙනාම කරන සේවය මේ සමාජ ක්‍රමය තුළ ඉතිහාසයේ නෙමේ අනාගතයේදී ලියවෙයි ඉතිහාසයෙන් නොලිය වෙන්න හේතුව තමයි අපේ වර්තමානය තුළ ජීවත් වෙන්නේ ඇත්තටම මේ දේ අවබෝධ කර ගත්ත මිනිස්සු නෙමෙයි ඒ නිසා අනාගතයේදී මේ නව පරපුර අනාගත පරපුර ඔබව study කරන්න ගනියි එතකොට ඔබල ගැන අගය කරයි උඹලගෙ භාවිතාව අතීත භාවිතාවන අගය කරයි ඇත්තටම පෞද්ගලිකව your පෞරුෂය ගැන මට ගොඩක් ආඩම්බරයි ශ්‍රී ලංකා විදිහට හැමදාමත් සතුටු ආදරේ ඔබලගෙ වීඩියෝ බලනවා ඒ වගේම මම මට පුළුවන් විදිහට මං හැම වීඩියෝ කමෙන්ට් කරනවා මෑතකදී මේ අරගලය දියාරු ගැන මට ලොකු විවේචනයක් තියෙනවා මන්ද මම ප්‍රංශ ජීවත්වන කෙනෙක් නිසා ඇත්තටම ප්‍රායෝගික subanda වීමට හැකියාව නොවීම නිසා කෙසේ වෙතත් ලාංකිය පුරවැසියා,සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ ක්‍රමය වෙනස් කිරීමට අපි එකතු විය යුතුයි ඔබ සියලු දෙනා මෙයට සම්බන්ධ විය යුතුයි අපි අතීතයේ උපරිම උත්සාහ කළා මේ වෙනස් කිරීමට නමුත් මිනිසුන් ගොඩාක් නින්දේ පසුවෙද්දී අපි මිනිසුන් අවදි කිරීමට ගොඩක් උත්සාහ කරා
@JayawthiManike
@JayawthiManike 3 ай бұрын
මේ වගේ අපරාධ කාරයෝ වැලලිලාම යන්න ඕනා පනපිටින් කාලකණ්ණි
@idunilpiyankara8800
@idunilpiyankara8800 2 жыл бұрын
කවදාක හරි දඩුවමි ලැබෙන්න ඔිනා
@appkappk5531
@appkappk5531 2 жыл бұрын
මේ කරුණු කොහොම උනත් ඔය කාගෙත් හර්ද සාක්ෂි වලට බොරු කරන්න බෑ කවදාහරි ස්වභාව ධර්මය දඩුවම් ලැබෙනවා
@champawickremasinha4667
@champawickremasinha4667 2 жыл бұрын
The Nation has an absolute right to know the name of the Mastermind behind these crimes..
@manorideepika219
@manorideepika219 2 жыл бұрын
හැමෝමටම ජීවත්වීමේ අයිතිය දීපියවු
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 7 ай бұрын
දෙදෙනව ජයවෙිවා
@lakbouylanka505
@lakbouylanka505 2 жыл бұрын
ප්‍රගීත් එකනලිගොඩ කියපු යම් දෙයක් පටිගතකරගත්ත කියල සරලව ලිස්සල ගියා නේද ? ප්‍රගීත් එක්නැලිගොඩ එතෙන්දි කිව්වේ , ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්ලෑන් එකක් . රාජපක්ෂ ල හොරු උනා කියල එක්නැලිගොඩ වගේ කාලකන්නි සුද්දවන්තයෝ වෙන්නේ නෑ . යුද්ද කරපු LTTE සාමාජිකයන්ට ගවුරවයක් තිබ්බත් , මේ වගේ සල්ලි වලට වැඩ කරපු කාලකන්නින්ට නම් නෑ . සන්ද්‍යා අක්ක , අක්ක කිය කිය හැමිනෙන්න එපා බන්
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 2 жыл бұрын
Tanks malli
@gayanlakmal7987
@gayanlakmal7987 2 жыл бұрын
69 ලක්ෂයේ 🐃 මීහරක් ටික මේවා දන්නේ නෑ වගේ
@priyashanthapkm
@priyashanthapkm 7 ай бұрын
සිංහල කොටියෙක් මරපුවාම මුන්ට තියෙන පුකෙ අමාරැව ක්
@ruwanisuru
@ruwanisuru 5 ай бұрын
@@priyashanthapkm උබවත් දවසක මරලා ඕකා කොටින්ට ඔත්තු දුන්නා කියලා කිව්වම මොකෝ වෙන්නේ.
@ruwanchamara85
@ruwanchamara85 3 ай бұрын
57 බූරුවන්ට මේවා මැජික්😂😂
@gayanlakmal7987
@gayanlakmal7987 3 ай бұрын
69 අයත් ගවයෙක් වගේ 🐄🐮🐄🐄🐄🐄​@@ruwanchamara85
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
ඔය සියලුම අපරාධ වලට විසඳුම එකම විකල්පය ජාතික ජනබල වෙගය ට රට බාර දෙමු 👍
@panchayt8606
@panchayt8606 3 ай бұрын
Eka una❤️❤️👍
@iranthihettihewa1531
@iranthihettihewa1531 5 күн бұрын
😂 ape vadagath sir lata insulted enemies ta deviyangen Dadi daduvam labiya yuthuyu.Internet news.God bless
@w.bandara6128
@w.bandara6128 2 жыл бұрын
ගොටයා කවදා හරි නීතිය හමුවට ගෙන ආ යුතුයි
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
There is eternal judgement!
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
Anyone who kills God's supreme creation, the human being will not receive salvation and eternal life. Thus says the word of God!
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
When monks go and pray for them to be blessed and they commit iniquity, their punishment will be greater! The prayers of the monks will appear to be of no value!
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
බලය උදෙසා යෙදු අතීත උපක්‍රම.
@SharmilaKumari-zq1vi
@SharmilaKumari-zq1vi 2 ай бұрын
මේක රිපෝට් කලයුතු වීඩියෝ එකක් hate speech යටතෙ රණවිරුවෝ කියන්නෙ හැමෝම මිනීමරුවෝ වගෙ ටෝක්ස් දෙන්නෙ ..හැම වීඩියෝ එකකම නිකම් කැලෑ පත්තර තොරතුරු ටිකක් දාලා පොඩි සම්බ්න්ද ටිකක් ගොඩ නගලා අවදානය ගන්න පක්ශග්‍රාහී පුද්ගලයන් දෙදෙනෙක් ...ඉස්සරහට වත් සදාචාරාත්මක මාධ්‍යවේදීන් විදියට වැඩ කරන්න
@rubansaniyo3321
@rubansaniyo3321 2 жыл бұрын
Good job brother's
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 3 ай бұрын
Two very brave guys. May God Bless both of you.
@Chameera-jr2eo
@Chameera-jr2eo 6 күн бұрын
Ne malli anna sudda aiya vidoiyo ekak danawa aluth thorathurak esin dutu sakki thiyanawa
@senarathkulathunga2079
@senarathkulathunga2079 2 жыл бұрын
කැප්ප්‍පෙටිපොල, මොනරවිල ඉතිහාසය බලන්ට. එද්නලිගොඩ ගැන දැනගන්ට පුළුවන්. 1988/89 යේ 60,000 තරුණයෝ මරුවා. 2010 සිට 1988/89 යන්න එච්චර දුර නෑ.
@dineshranga7824
@dineshranga7824 2 жыл бұрын
Labba tama
@nihalsurasingha567
@nihalsurasingha567 3 ай бұрын
අනිවාර්යයෙන්
@nihalsurasingha567
@nihalsurasingha567 3 ай бұрын
උබ දගලනව වැඩී...උබත් සිංහල කොටියෙක්​@@dineshranga7824
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 3 ай бұрын
@@dineshranga7824උඹේ ද?
@SandhyaNissanka
@SandhyaNissanka 22 күн бұрын
අද 2024/12/30 තමුන් ගෙ දැන් කියවීම මොකක්ද
@thanujaperera431
@thanujaperera431 2 жыл бұрын
රටට ද්‍රොහි වෙන, රට dollar වලට පවා දෙන ඕනම කෙනෙක්ට අත්වන ඉරණම ඔක තමයි එක්නැලිගොඩ, ලසන්ත, ප්‍රභාකරන් ද ගොඨාභය ද කාටත් වෙන්නෙ ඔක තමයි ඔය කතාකරන NGO KZbin කාරයො දෙන්නාටත් ස්වභාවධර්මයෙන්ම දඩූවම් ලැබෙනවා ඔය එක්නැලිගොඩ කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි හෝමාගම පැත්තේ අය දන්නවා සල්ලි වලට හොර පාස්පොට් හදලා LTTE එකට උදව් කරණු කෙනෙක් මාධ්‍ය කාරයො සහ දෙශපාලකයො තමයි මේ රට විනාශ කරන්නේ
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 2 жыл бұрын
Oba samaga ekangai
@wmljayawardena2968
@wmljayawardena2968 2 жыл бұрын
ඔබලා කොයි තරම් පසුගාමී නොදියුණු මිනිස්සුන් ද? බාගෙට ඇදගෙන කතා කරන්න එපා. අපේ රට දැන් වත් බේරගන්න ඉඩ දෙන්න. NGO ගැන ඉගෙනගන්න. මනුස්සයෙක් ගේ ජීවිත වීමේ අයිතිය ගැන ඉගෙනගන්න. ස්වාධීන ව කරුණු හොයන්න. දේශපාලුවන් විසින් ඔලුවට දැමූ වැරදි වැටහීම් නිරාකරණය කරගන්න. ඔවුන් තමන්ගේ බලය රැකගන්න ගහපු ගැට වලට අහුවෙන්න එපා ❤
@rathnedissanayake5365
@rathnedissanayake5365 2 жыл бұрын
කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික හරි තියනව එදත් එහෙමයි අදත් එහෙමයි,NGO කියන්නෙත් රටවල් විනාශ කරන බලකායක්
@aravinm7039
@aravinm7039 2 жыл бұрын
NGO සල්ලි
@sandunviraj6506
@sandunviraj6506 2 жыл бұрын
මෙන්න ඉන්නවා මුං වගේ රාජපක්ශලාට පුක දෙන එවුන් පාරෙදි හම්බවුනොත් බය නැතිව කනට ගහපල්ලා. මේ වගේ එවුං පරම්පරාවෙන්ම හොරු තක්කඩි.
@DharmaWijekoon-l3y
@DharmaWijekoon-l3y 18 күн бұрын
Kalakam palade
@vatperera5679
@vatperera5679 2 жыл бұрын
Super hiros all the best
@lalithaku3641
@lalithaku3641 2 жыл бұрын
Ana..pin..goodaki....👍👍👍👍
@arun2002
@arun2002 7 ай бұрын
Great Tharindu double brave young media men
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
එක්නැලිගොඩ සිංහල කොටියෙක්. හැබැයි ලසන්තගේ කතාව වෙනස්..
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 2 жыл бұрын
ප්රශණය වන්නෙ මෙ ලබා ගත්ත තොරතුරු ජනමාධ්‍ය කරුවන් කියා ගත්ත එක්නැලිගොඩ වැනි අය පිටරට මාධ්‍යයට මෙ තොරතුරු විකූණුවා නෙ?! එකයි මෙ ප්ර්ශ්ණය ංඋඩු දිව ගියෙ.,ඔව් ඇත්ත යුද්ධය mkt කලෙ ඩනමාධ්‍ය ය විසින්ම පමණක් නොවෙයි ආණ්ඩුවෙම defectors ලා. විරුද්ධ පක්ංෂයෙ කට්ටිය ළු හැම විටකම අපෙ වැඩි හරියක් යින්හල ජනතාවකගෙ දරුවො රට වෙහුවෙන් ලෙ දහඩිය හැලුවා ජිවිත පුජා කලා අවන්කවම. එකයි ප්රශ්ංණය! සින්හල හිත වාදි දමිල අය , කිසිම ජාතිවාදි නොවන අහින්සක දමිල එහෙත් සින්හලයින් හා විවාහ පත් වු සුරෙෂ් වගෙ අය බෙහොමයක් නිරාපරාංද ඝාතනය වෙද්දි මෙ තොරතිරු රට පුරා දෙශ දෙශාන්තර වල ප්රඞචාරය සදහා විකුණුවා!!!! මෙකයි වැරැද්ද. ඉතින් ඇත්ත වැරදි කාරයො කවුරැන්ද? සිමා සලකුණ ඉර අදින්නෙ කොතැනද? මෙහෙමයි රටකට නිති ප්රාකාරව හමුදාව මෙහයවිම සිදුකිරිම කලයුතුම වෙනවා. ඝොටාභය ආණ්ඞුව පලි ගැනිම් යන සන්කල්පයෙ ගමෙ ගොඩෙ ජරා අවනිතිය තමයි ක්රියාත්මක කලෙ. කොතැනත් අවනකවම රටට ආදරෙ අය දුර්ලභයි. එය එදා මෙදා අධිකරණ ක්ෂෙත්රයේද පෙනෙන පැහැසිලි කාරණාවක් මුදලට පුද්ගලික වාසියට mkt කිරිම.අද නඩු පිට නඩු පවරල තියෙනවා ඔය සම්බන්සව. එත් නඩු ඇමිමක් තවමත් සක්නට නැ. වගකිමෙන් කියන්නෙ නාගානන්ද කොඩිතුවක්කු මහතා පොදු ඩනතාවගෙ අයිතිවාසි කම් සුරකිමෙ ක්රියාකාරිකයෙකු ලෙස දැනට වසර ගණනාවක් තිසිසෙ උසාවියෙමයි !!!! එහෙත් දෙශපාලන ඇගිපි ගැසිම් වලට යටත් වි පාර්ලිමෙනිතුවට හා විධායකයෙ දැඩි ග්රහනයට පත් වෙලා ඉන්⁣නෙ අද ඇති වියවස්ථා සන්ශොදන ා ප්රාකාරව යි. 20 ට අනුව. ඉතින් එය ප්රාජාතන්ත්රවාදි ජන රජයක බිද වැටිමට හේතුවන බව ලොකයම දන්නවා. බටහිරෙ එහෙම නැ. එකයි ඒ මිනිසුන් රජය වරදි කරන කොට බය නැතුව නඩු කියන්නෙ. ඒ රටවල මිනිසුන් අපෙ රටෙ වගෙ වහලුන් නොවෙයි. ⁣ආරක්ෂිතයි. හැම දෙයක්ම මුදලට විකුණා දමන වහල් මානසිකත්වය මෙ රටෙ දෙශපාලනය කරන අයත් අස පච්ච පි වෙලා තියෙන්නෙ එක තිසයි. නිර්පාක්ෂික ජන සම්මත වියවස්ථාවක් ඉදිරිපත් කරල තියෙන්නෙ එකයි. කිසිම විසියකට දුෂණයට අත පොවන්න බැරි විදියට. ඒ නාගානන්ද කොඩිතුවක්කු කියන නිතිග්ංඣයා විසින් 2019 සිට මෙ රටෙ දිශානතිය වෙනස් කිරිමට අද වෙන කොටත් සටනක !එදා බොරැ කරල ඒ හැම ප්රධාන පක්ංෂයක්ම ජන සම්මත වියවස්ංථාවට බය වුනා. ඒ එයලත් පට්ට හොරු නිසා.හොරමැර කම් කරන අය නිසා. ඉතින් ඔයාලත් ජන මාධං්‍ය කරඅවන් විසියට කාටවත් ක⁣ෙඞ යන්නෙ නැති ප්රතිපත්තියක නම් මිටින්නෙ නිර්පාක් ංෂික අරගලයට එන්න. විනිවිද පසනම අදටත් ලියා පසින්චි කරන්න ඉඩ සෙන්නෙ නැති රටක් මෙක. නව පක්ෂ ලියා පසිංදි කිරිමෙ රාජගිරියෙ කාර්යාලය නිර්වින්දනය කරල බයෙ ජන සම්මත වියවස්ථාවට ආයෙත් සැරයක් බියෙ. ඉතින් කොහොම හරි එකට ඉඩ දෙන්න කියල ඔයාලා එක්ක ඉන්න ඹක්කමල්ලටම කියන්න. මෙක මහ පුදුම ප්රජාතන්ත්රවායක් නැති රටක් රාජපක්ෂල රනිල් ලා ගෙ පුද්ගලික දෙ පලක් කරගෙන ඉන්න පිස්සො , මන්ද බුද්ධික රැලක් , මැරයො මල පෙරෙතයො බය වෙලා ඉනිනෙ ඔක්කමල්ලට මහඋළුගෙයි ලගින්න වෙනවයි කියල ඉතින් එකතු වෙන්න නාගානන්දයන් ජනපති විමට හො කිසිම තගතුරු හො දෙශපාලනය කරන්නෙක් වෙන්නෙ නැ. රටවැසි පුරවැසි හැමගෙ ම පරමාධිපත්‍ය බලය වන රටෙ උත්තරිතර පරම අයිතිය ඇති පුරවැසියා වෙනුවෙන් අයිතින් වෙනුවෙන් පෙනිසිටිමින් වැඩ කටයුතු මෙහෙයවන ක්රියාකාරි අවන්ක එඩිතර සත්‍යයම වු බුදු දර්ශනය අනුගමනය කරන බඋද්ධයෙක්! ජාති කුල මල භෙද එතුමා ලග නැත. සත්‍යවාදි ය. හොරමැරයින්ට deal කාරයින්ට එතුමාව සාක්කුවෙ දා ගත නොහැක. ඉතින් යුක්තිය සාෂාරණය ඉල්ලන අගයන සැම සියලු රටවැසි පුරවැසි හැමටම ඇත්තෙ රටෙ විවස්තාව එත පැන් තුඩකින් රටෙ වියවස්ථාව රජ කරන අරගලයට එකතු විමයි. වෙන විකල්පයක් කැත. නිදහස් නිර්පාක්ෂික , නිරායුධ අරගලය හා එකාත්මික වන්න. නාගානන්ද නිදහස් ක්රියකාරිකයා නා එක්වන්න. ඉන්පමුව රටට ඉදිරි පැවැත්මක් හා ජනහිතකාමි දියුණුවක් ශිලිචාරකමක් මුදලට ගිජු නොවන යහපත් සමාජයක් බිහි කර ගත හැක අපෙ ැටෙ සක්ංෂයො අනන්තයි. මානව හිතවාදි එමටයි. නමුත් වියවස්ථාව ගැන අබමල් මාත්රයක් වත් දන්නෙ නැති හෙයින් ඉදිරියට එන්නට බැරි වහල් මානසිකත්වය අප වෙත ආරුඩ කර තියෙන්නෙ එදා අද පැවති විධයකයත් පාර්ලිමෙනිතුවත් ! එසෙ ප්රාජතන්තර රටක තිබෙන්නට බැහැ කියන එක දන්නෙ නැ!
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
I wonder why Sri Lanka, a Buddhist nation and the rulers are blessed with priests praying for them daily, and yet they are unable to make the nation a safe place for people to live. Why are there so many murders occuring
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
Why has the country become a lawless country?
@info_bits
@info_bits 2 жыл бұрын
👍👍👍
@roshanlakshitha7073
@roshanlakshitha7073 2 жыл бұрын
එක්නැලි ගොඩ මැරුන එකමයි හොඳ ජාතී ද්‍රෝහියා..LTTE යට උදවු කරා...
@Samcromer444
@Samcromer444 Жыл бұрын
උඹ දැක්කද පකයා
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
එක්නැලිගොඩල පරම්පරාවෙන්ම පාවාදෙන කැරියෝ
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
ඔයාල ඉන්න පසුබිම ගිරිතලේ වැව නේද ?
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 2 жыл бұрын
සමහර මාධ්‍ය වේදීන් හිටියා කොටියට උදව් කරපු , එක්නැලිගොඩ ලා වගේ දැනුත් ඉන්නවා
@Samcromer444
@Samcromer444 Жыл бұрын
එක්නැලිගොඩද කොටින්ට ආයුධ දුන්නේ?
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 7 ай бұрын
L.t t e stool pigeon eknaligoda ​@@Samcromer444
@supunperera8203
@supunperera8203 5 ай бұрын
​@@Samcromer444😂😂😂 depqththak thiyanava bn
@Somalatharajapaksha-p2e
@Somalatharajapaksha-p2e 3 ай бұрын
MX​@@Samcromer444
@srilankahotsun2529
@srilankahotsun2529 3 ай бұрын
බොරු,,,,ඕවා මහිංදලගෙ බොරු
@manelsirisena6167
@manelsirisena6167 3 ай бұрын
Tharindu puthala dennata jesu pihitai.parissamin Sathya kawada ho jayagani.
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
මේවටන්ම් ඉඩ දෙන්න බෑ පුක දෙනව මුන් කොටින්ට
@wmljayawardena2968
@wmljayawardena2968 2 жыл бұрын
හොඳින් කරුණු තේරුම් ගන්න මිත්‍රයා. වැරදි වලට දඩුවම් දෙන්න තමයි නීතිය තියෙන්නෙ. පාලකයන් ට ඕනැ ඕනෑ විදියට මිනිස්සු මරන එක අනුමත කරන්න බෑ . හෙට ඔබට මට ඔය දේ වෙන්න පුලුවන්.
@arunawijayasundara7856
@arunawijayasundara7856 3 ай бұрын
කොටින්ගේ මේහෙයුම් වලට එක්නැලිගොඩ සම්බන්ඩ විඩියො එකක් කරන්න​@@wmljayawardena2968
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 2 ай бұрын
👍👍👍👍👍👍💪💪💪 good job guys 👍👍👍
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 ай бұрын
ඇත්ත කවදාහෝ එලිවෙනවා👍2010 මරනයක් 😢
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 2 жыл бұрын
U tube income?
@ameenmohamed4361
@ameenmohamed4361 7 ай бұрын
Great job
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 2 жыл бұрын
හොද ආවර්ජනයක්
@kasunrangana4274
@kasunrangana4274 2 жыл бұрын
කොටියට තම මාතෘ භූමිය පාවාදුන්න විපාකය ඔඕන්ට ලැබූණා තවද ඒවන් පාපතරයින් සිටීනම් උන්ටද ඒසේ වේවා
@pradeepthilak661
@pradeepthilak661 3 ай бұрын
පිල්ලෙයාන්, කරැණාඅම්මන්.....
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
එක්නැලිගොඩ කියන්නේ පර කොටියෙක්.
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 2 жыл бұрын
Hariyata danne nathi un tamai me dagalanne
@AM-cv5nk
@AM-cv5nk 2 жыл бұрын
ETH kawath maranna be katath
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
එකෙන්ම උගේ සීයත් එහෙමයි අපේ මිනිස්සු මැරුවේ උන්ගේ සීය
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 2 ай бұрын
Eknaligoda kathaawa hariyata danagatte dan...👍🥰
@ruwanchamara85
@ruwanchamara85 3 ай бұрын
කොටි සංවිධානයට බැදිලා මූට කරගන්න බැරි උන දේ පෑන මෙහෙයවලා කෙරුවා.
@thrishalmadushan8007
@thrishalmadushan8007 18 күн бұрын
👏🏻👏🏻👏🏻👍👍👍
@harischandra475
@harischandra475 Жыл бұрын
ඇත්තටම රාජපක්ෂ හොරු මෙහෙම මිනීමරද්දි ....ඇයි රටේ පොලිසිය කොහෙද හිටියෙ .
@srimalkarunarathne
@srimalkarunarathne 18 күн бұрын
Gottek...shakshi නැති කරන්නද ??
@AM-cv5nk
@AM-cv5nk 2 жыл бұрын
Very sad😭
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 2 жыл бұрын
Good job
@FaizaalMohammad
@FaizaalMohammad 19 күн бұрын
🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
එක්නැලි ගොඩයි ගැහැනි දෙන්නම LTTE එකට උදවු කරා සමාරවිට කොටින් ගෙමි මැරුමිකැවද දන්නේ නැහැනේ
@Tharindurochana
@Tharindurochana 3 ай бұрын
යුක්තිය!
@kingsleyperera9655
@kingsleyperera9655 7 ай бұрын
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත - සුභාෂිතය- ☸️✝️☪️🕉
@samanthawelagedara6866
@samanthawelagedara6866 3 ай бұрын
ජය වේවා සහෝදරයා මාලිමාවට ජය
@SameeraKorea-u1v
@SameeraKorea-u1v 22 күн бұрын
එත්නැලිගොඩ වගේ ඈව් හිටියනම් සිංහල ජාතිය නැත්තටම නැති වෙනවා මාධ්‍යවේදී බෝඩ් එක ගහලා කොටින්ග්ගේ ආවුද බෝම්බ කොටි ප්‍රවාහනය කරේ කොළඹ ටෙ
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
=So sad for the state of Sri Lanka. Every person is a leader in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
@healthwellness8332
@healthwellness8332 2 жыл бұрын
NGO ?
@shashiracolambage7123
@shashiracolambage7123 2 жыл бұрын
එක්නෙලිගොඩ කියන්නෙ කොහොමත් පවා දුන්න පරම්පරක්
@lalanthamusic4255
@lalanthamusic4255 3 ай бұрын
එක්නැලිගොඩ මාර හොදයි කියන උඹල ගැනත් හිතාගත්තැකි😂😂😂😂
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
එකනැලිගොඩ හිතන් ඉන්නේ ඔක්කෝම කොටි කියල නේද අනේ පකේ එක්නැලිගොඩ
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
අනිත් ඒව අපි දන්නෑ කැරියෝ දෙන්න දැනගනින් එක්නැලිගොඩයා අනිවාර්යයෙන් මරන්න ඕනම එකෙක්
@srilankan7947
@srilankan7947 2 жыл бұрын
ඇයි ඒ
@Chameera-jr2eo
@Chameera-jr2eo 6 күн бұрын
Oyawa pone no ekak nedda
@iroshiiro4599
@iroshiiro4599 2 жыл бұрын
බය නැද්ද තවම බලයෙ ඉන්නෙ ගෝටාබය
@savithriratnapuli4272
@savithriratnapuli4272 Жыл бұрын
Yes, keep safe!
@arunawijayasundara7856
@arunawijayasundara7856 3 ай бұрын
මුන් කියන විඩිහට ගිරිතලේ හමුදාකදව්‍රර වදකාගාරයක්ලූ..අනේ ඉටින් මේහෙමත් පාවාදීම්
@AlbertEinstein-o1s
@AlbertEinstein-o1s 3 ай бұрын
නැද්ද ??
@banteshantha9660
@banteshantha9660 2 жыл бұрын
උබලා දෙන්නා දැක්කම තේරෙනවා තුන්වේල හොදට කේලලා අනුන්ගේ කුනු අවුස්ස අවුස්සා ජිවිතයේ කිසිම සතුටක්නැති ඩබලක් කියලා
@vocnews5050
@vocnews5050 7 ай бұрын
අර කොහෙවත් ඉන්න පාඨලී චම්පිකව ඇල්ලුවා මේකටත්.පවු ඒ මනුස්සයාගේ ගේ දේශපාලනය ඉවර කරන්න පුදුම ගේමක් දුන්නේ මේක අල්ලගෙන.තාමත් සමහරු මඩ ගහනවා ඒ මනුස්සයට.
@anjanaraddila1977
@anjanaraddila1977 Күн бұрын
මේ සියල්ල පසුපස වගකිවයුත්තා කාළකණ්ණි දොං ජුවං විකුම්සිහ නම් පිසාචයා.
@mayurawijesekara4145
@mayurawijesekara4145 2 жыл бұрын
Machan ubata taranna nadda maka moda tarkayak kiyala ai ban ohoma.
@nadundharmapala5440
@nadundharmapala5440 19 күн бұрын
Kauda ban e mahatthya hariyatama maruwee ???
@24hk834
@24hk834 19 күн бұрын
ගොටාබය
@NishanthaDalpethado
@NishanthaDalpethado 2 ай бұрын
අධිකව සුලං හමන ස්ථානවල programme කරන්ඩ එපා.හරිම අපහසුයි සහ කනට හරිම අමිහිරියි.
@tiharads3979
@tiharads3979 2 жыл бұрын
තාම ගෝටා ඉන්නවා... උඹලව උස්සයි....
@sududhoni8763
@sududhoni8763 3 ай бұрын
අත තමයි
@namalwithanage7269
@namalwithanage7269 2 жыл бұрын
AIYO MAWA AHANA KOTA PUDUMA DUKAK DENENAWA MINISEKUTA TAWATH APARADAYAK KARANNA MIMISEKUTA PULUWANDA API SATEKUTAWATH GALAKINWATH GAHANNA WATH KEKATHIDA OBA DEPALATA THERUWANAGEMA ASIRWADA WEWA 🙏🙏
@lasithgunasekara9078
@lasithgunasekara9078 2 ай бұрын
Prageeth ව මාරුවෙ මොකද කියලා කිව්වෙ නෑ නේද
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
අනේ මෙයලත් පොඩියි ළමයි ඒ කාලේ අනික මෙයලත් කියපු දේවල් අහගෙන තමයි මේ දොඩවන්නේ හරි දෙයක් නැතුව ඌත් හොදට කොටින්ට උදව් කරපු කළකණ්නියෙක් මොකටද අපේ සිංහල බෞද්ධ කොල්ලොන්ගේ ජිවිත විනාශ කරලා තවත් කළකණ්නියෙක් ගැන හොයන්නෙ නොදකින් ඔක මරපු එක තමයි හොද කවුරු වුනත් ජිවිත දාහස්ගණනින් බිලි ගත්ත එක දුකක් නැ කොහෙවත් යන කළකණ්නියා ගැන මර දුකක් තියෙන්නේ මුන්ට
@janakalilantha3254
@janakalilantha3254 2 жыл бұрын
රනිල් මල්ලවආරච්චි කියන්නේ කෘතහස්ත දේශපාලකයෙක්.මහින්ද දේශප්‍රිය කියන්නෙත් ඒ වගේමයි .අපට අවශ්‍ය ඒවගේ උතුම් චරිත,
@dionenine
@dionenine 2 жыл бұрын
අනේ අම්මට හු..kanthuwa ඉන්නවද පට්ට vesi... tho vage ga...nunta ප්‍රසිද්ධියේ p u$$ke අරින්න ඕනේ
@NadikaWeligodapola
@NadikaWeligodapola Жыл бұрын
✊🏽♥️
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
හැකි ඉක්මනින් එල්ලුමි ගාහ ගෙන්න මුන්ට උපරිම දඩුවම තමයි එල්ලු ගාහ
@pathumsiriwardana9034
@pathumsiriwardana9034 22 күн бұрын
Buffalo island eke thiyanawa kiyala sudaa creation eke kiwwa
@PriyanthiAbeywardene
@PriyanthiAbeywardene 21 күн бұрын
Ow ne
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 3 ай бұрын
වැරදි කරන කාටත් දඩුවම ලැබී ය යුතුය
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 19 күн бұрын
මිනීමරු ගෝටව අල්ලන්නැත්තේ ඇයි..
@janakakpuribndr3000
@janakakpuribndr3000 2 жыл бұрын
බබා එක්නැලිගොඩ
@shavindragoonarathne1363
@shavindragoonarathne1363 Жыл бұрын
Tharindhu. You are best investigation journalist after iqiubal athas of Sunday times. I am sixty years old and have being listening all these cock and bull stories. Putha may good lord bless you .
@sanjayafernando2668
@sanjayafernando2668 Ай бұрын
Ukthiya itu wewa
@bamunua
@bamunua Жыл бұрын
ගිරිතලේ ළඟ කොහෙද පකෝ මහා වනාන්තරයක්. මම මින්නේරියේ නැවතිලා ගිරිතලේ රාජකාරී කලේ 1968 කාලේ .ඒ කාලෙතේ නොතිබුන මහා වනාන්තර දැන් කොහෙද බොල ? අලුත් පනත් එන්නේ මුන්වගේ මාද්‍ය බෝඩ් ගහ ගත්ත බොරු කාරයෝ මර්දනය කරන්න. මුන් 1971 1989, 2022 මිනිස්සුන්ව මර්ධනය කරපු විදිහටම ආණ්ඩුව මුන්ව මර්ධනය කරන්න ඕනේ. ශ්‍රීමත් ප්‍රේමදාස තමයි නියම මර්ධනය කලේ.
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 ай бұрын
LTTE එක කාලේ උඹල හිටියේ නැති එකම හොදයි.
@ramindukaliyawansha2951
@ramindukaliyawansha2951 8 күн бұрын
Kohomahari oya marapu eunta yukthiya itu karanna ona echcharai
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 3 ай бұрын
එක්නැලිගොඩව මරන්න හේතුව මොකක්ද??
@Wimalarathnajayasingha
@Wimalarathnajayasingha 21 күн бұрын
මේවා ඔක්කොම බොරු මචන් ඔන්න සුදාගෙ චනෙල් එක බලන්න එයා අරං ගිය සෙබලෙක් කතාව සම්පූර්ණයෙන්ම කියනවා
@24HK732SurangaLakmal
@24HK732SurangaLakmal 3 ай бұрын
මේ එලියට ගන්න ඕන ලොකු එකා එලියට ගන්න ඕනෑ
@ranjithkumara78
@ranjithkumara78 7 ай бұрын
යුද්දය තියන කාලයේදි ලන්කාවෙ හමුදාවට විරුද්ද්ඩව l TTE ekata toraturu dunna ,kotinma lankawata drohikam karapu ekek.mee wage drohin nAtiuna nisa tamai yuddaya kelawara une.drohin tavlabiya yutu de labuna
@indikalakmali9055
@indikalakmali9055 6 ай бұрын
පොහොට්ටුවෙ මීටර් සෙට් එකත් සජිත්ට ,, ජෙපි සමුපකාර සබපති සෙට් එකට රෙවෙන්න යන්නේ
@maheshjayathilaka5403
@maheshjayathilaka5403 2 жыл бұрын
Boru nokiya hitapan prageeth ta gema dunne patali
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 2 жыл бұрын
ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........ලක් වැසියනි කොන්ද නමාගෙන හිටිය මදිද? කවදද ඔය කොන්ද කලෙින් කරන්න‌ෙ ලක් වැසියනි........
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 167 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН