BURJ KHALIFA | DUBAI AQUARIUM | GLOBAL VILLAGE

  Рет қаралды 162,248

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife #DubaiVlog ⫸ Who is Travel With Wife?
We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer.
We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka.
We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elena was born and joined our little travel family. We can’t wait to start our travels again, with our new adventurer!
We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
Keep Us on the Road : linktr.ee/trav...

Пікірлер: 337
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 2 жыл бұрын
අනේ දැන් එලීනා මැනිකත් හායි travelers කියන්න පුරුදු වෙලා. 😍 ගොඩක් ස්තුති මේ වගේ ලස්සන තැන් පෙන්නනනවට.. එලීනා මැනිකටත් . කසුන් අයියටත් චමරි අක්කටත් බුදු සරණයි. 🙏❤
@rashadhiahinsa9351
@rashadhiahinsa9351 2 жыл бұрын
ඩුබායි ගිය ඒවෑ Bloopers වීඩියෝ එකකුත් ඕනි ඉස්සරහට 😁🙈😙♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@h.thilinipereraperera850
@h.thilinipereraperera850 2 жыл бұрын
ඔව් හොදේ 🤩
@niluchandrasekara6826
@niluchandrasekara6826 2 жыл бұрын
මේවා දකිනකොට අපේ රට ගැන ඇත්තටම දුක හිතෙනවා. Thankyou ඔයාලා මේ වගෙ vlogs ගේනවාට. නියමයි ❤️😍 තව තවත් මේ වගේම විඩීයෝ කරන්න ලැබෙන්න. මේව බලලවත් අපිට අද්‍යාත්මික සුවය විදින්න.❤️
@elizafern705
@elizafern705 2 жыл бұрын
Woow the aquarium area can’t take my eyes off😍😍😍😍😍from 🇬🇧
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@mohammedrizad3266
@mohammedrizad3266 2 жыл бұрын
Sheikh mohaamed bin rashid Al maktoum මෙතුමා තමයි එදා කාන්තාරයක් අද ලෝකයේ තියෙන හොදම සංචාරක ස්ථාන හා වියාපාරික ස්ථානය ලෙස පරිවර්තනය කිරීමට නායකත්වය ලබා දුන්නේය.මෙතුමා අද UAE 🇦🇪 වල prime minister.
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
හැමදාමත් වගේගොඩාක් ලස්සනයි තුන්දෙනාටම, බුදුසරණයි❤️❤️❤️❤️
@dewminirishmika5828
@dewminirishmika5828 2 жыл бұрын
අනේ ඔයාලාගේ vedio බලන එක පිස්සුවක් වෙලා ❤❤
@sihasrandeniya5242
@sihasrandeniya5242 2 жыл бұрын
thank you for making us see these...
@nirasha9432
@nirasha9432 2 жыл бұрын
I was waiting for your video 🌻So beautiful, really amazing video💕love you so much guys,god bless you!😙⭐❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much!!
@chamilasani4613
@chamilasani4613 2 жыл бұрын
ඒ රටවල් වල පාලකයෝ මිනිස්සුන්ව උපරිමයෙන් සතුටු කරන්න මොන තරම් දේවල් කරලද? ලාංකිකයො වන අපිට අපි ගැනම දුකයි නේද..පිටරටකට ගිහින් හරි මැරෙන්න කලින් සතුටු වෙන්න.. Thank u Travel with Wife...❤️
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
Eka nam aththa
@upekshasathsarani4785
@upekshasathsarani4785 2 жыл бұрын
අනිත් channel වල වගෙ ලොකු සීන් නැහැ.හරිම නිහතමානී දෙන්නෙක්.💜️
@kasunikavindi8040
@kasunikavindi8040 2 жыл бұрын
මේකනම් පිස්සුවක් බං..😵 වෙන්දා වගේම ඉතින් කියන්න තියෙන්නේ පට්ට වීඩියෝ එක කියලා..❤️❤️😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@vlogswithchootimalli5365
@vlogswithchootimalli5365 2 жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවේ.🙂video එක බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් බලල ඉවර වෙනකම් ඉවසිල්ලක් නෑ.ඇත්තටම හුඟක් වටින video එකක්.Much love kasun ayya,chamari akka and elina baba.😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much!! 💙💙
@malkisanjula6047
@malkisanjula6047 2 жыл бұрын
@@travelwithwife aththatama chamari akka kusun aiya wage sudu manikatath godak thank you .api loke dakala nathi gihin nethi than pennanawata
@sanduaberathna9264
@sanduaberathna9264 2 жыл бұрын
අනේ අද නම් සුදු බෝනික්කි ඉන්නෝ. 🌺❤️😍😍
@thakshilasewwandi9154
@thakshilasewwandi9154 2 жыл бұрын
එලීනා බබා බලනවැති හැමදාම ලෝකෙට ආපු දවසේ ඉදන් අම්මී තාත්තී මේ හැමතිස්සෙම මාව උස්සන් යන්නේ කොහෙද කීලා 😌❤
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ha haa eka thamai
@dil4086
@dil4086 2 жыл бұрын
Elina is soooooooooo beautiful and also beautifully kasun & chamari love you both ❤❤❤😘😘😘😘😘😘😘😘around the dubai videos are very beautiful
@neth3629
@neth3629 2 жыл бұрын
Notification ආපු ගමන් ආවාාාා🤩😍😍
@madukadananjaya5217
@madukadananjaya5217 2 жыл бұрын
Ow math ehemai😘😘😘
@titan_english_school
@titan_english_school 2 жыл бұрын
Thank you for sharing these experiences . That was amazing..❤️😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Glad you enjoyed it!
@dilla3191
@dilla3191 2 жыл бұрын
DUBAIවල උසම , ලොකුම, තැන් කොහෙද Travel with wife එතන 😍❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
වෙනද වගේම ලස්සන Vlog එකක් ...ඒ Aquarium එකටනම් පිස්සු වැටුනා 🐠 😍 ❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@divyanjalijayawardhana3065
@divyanjalijayawardhana3065 2 жыл бұрын
SO BEAUTIFUL ♥️😍🥰🔥
@m.ruwaniabeysingha4323
@m.ruwaniabeysingha4323 2 жыл бұрын
Lasana wela akke..oya...❤❤❤
@angelvishuu5777
@angelvishuu5777 2 жыл бұрын
Dubai videos tika iwara unama dubai shopping krl gatta badu vlog ekakkuth karanna aiya akka😘 Jaya wewa
@mishel561
@mishel561 2 жыл бұрын
Waited episode ❤️🌹....
@PrasadiLiyanage
@PrasadiLiyanage 2 жыл бұрын
Much Love 💕
@lahiruranasinghe00
@lahiruranasinghe00 2 жыл бұрын
Aquarium 🐠😍❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@prathibhagunasekara3954
@prathibhagunasekara3954 2 жыл бұрын
Superb .love you akka ,ayya and elina patiya ❤️
@divyanjalijayawardhana3065
@divyanjalijayawardhana3065 2 жыл бұрын
ELINA Cutieee ♥️🧚‍♀️💫🥺😘🥰
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@thilankakulasooriya
@thilankakulasooriya 2 жыл бұрын
හැමදේම පිලිවලට හැමදේම මිලත් එක්ක vlog කරන හින්දා යන්න ඉන්න අයට ගොඩක් වැදගත් ජයවේවා ❤️🙏
@r_o_x1114
@r_o_x1114 2 жыл бұрын
Video එකක් නැතුව පාලුයි අප්පා 😪. Elina menika ge broom broom වාහන scene ekama balanna enw mn 😍❤️.
@tharu5497
@tharu5497 2 жыл бұрын
ලස්සනයි අයියෙ අක්කි😍. එලීනා එක්ක හැමදාම එකතු වෙලා මේ වගේ ලස්සන තැන් පෙන්නනවට thenk youu sooo much... ආදරෙයි ...💖💖
@sonali6193
@sonali6193 Жыл бұрын
❤💙💙💙❤
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
අනේ හුගාක් ස්තූතියි .......අපිට මේ වා මෙච්චර ලස්සන ට පෙන්නවට.......චමරි අක්කා......එලීනා පැටියා.......❤️❤️❤️❤️😘😘😘😘😘.....කසුන් අයියා ගෙ editing නම් perfect....👌👌👌👌👌👌
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@methsuchanaya
@methsuchanaya 2 жыл бұрын
Elina so cute
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
Elina bbh ❤️ kasun aiya ❤️ chamari akka ❤️ love you all....❤️
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
Woowww 👍niyamaii 😍❤️😘
@sharadirashmi5489
@sharadirashmi5489 2 жыл бұрын
❤❤
@tharushisinguppuli49
@tharushisinguppuli49 2 жыл бұрын
Cute Elinaaaaaa😌♥️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Niyamai guys 💞💞 පරන මතක ඔක්කොම අලුත් උනා.😍😍 අර කතුරු ඔන්චිල්ලාවෙ යන්න ඉස්සර අපිත් ආසයි බයයි, උඩට යද්දි කැරකැවෙන විදියට බය හිතෙනව 😅😂
@WORDBUDDIES123
@WORDBUDDIES123 2 жыл бұрын
හැමදාමත් වගේ අපේ එලීනා බබානම් හරිම ශෝයි. සූපිරි ව්ලොග් එකක්......... ආදරෙයි හැමෝටම........
@geethi8879
@geethi8879 2 жыл бұрын
ඩුබායි ගිහින් මෙතෙක් දාපු ඔක්කොම විඩියෝ බැලුවා... thank you soo much... love you elina...
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@hirunidilshani1772
@hirunidilshani1772 2 жыл бұрын
❤️❤️❤️
@SENU09
@SENU09 2 жыл бұрын
Wowww...best video ❤❤ love you
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 😀
@harshipaboda4768
@harshipaboda4768 2 жыл бұрын
💙💙💙
@Hiru1234
@Hiru1234 2 жыл бұрын
😍😍❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Thank you akki and aiya ... Love this vlog series ❤️❤️❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you 😊
@ayeshalakmali_
@ayeshalakmali_ 2 жыл бұрын
💕💕ලස්සනයි වීඩියෝ එක අදත්...💟💟
@newfamilyvlogs8986
@newfamilyvlogs8986 2 жыл бұрын
favourite Channel. going up
@m.erandi815
@m.erandi815 2 жыл бұрын
Adath maruu......Dubai Expo video ekak neddooo
@r_o_x1114
@r_o_x1114 2 жыл бұрын
ඒකම තමා මාත් බැලුවේ…🤩🤩
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Expo giye ne senaga wedi nisa
@san331
@san331 2 жыл бұрын
so lovely
@sanuhansini6654
@sanuhansini6654 2 жыл бұрын
Elina wadiyen enna video balnna thmai asama 😍😘😘😘
@indeewaripanagoda9141
@indeewaripanagoda9141 2 жыл бұрын
ලස්සනයි ,niyamai .budu saranai oyala 3dedata.godak adarei ,😍😍😍😍
@hashinimarasinghe6543
@hashinimarasinghe6543 2 жыл бұрын
ඒකත් සුපිර වීඩියෝ එකක්.. ආදරෙයි තුන් දෙනාටම😘❤️
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
මේ videos බැලුවම travel කරන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා 🥰🥰🥰
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
aniwa yanna dawasaka
@michele7348
@michele7348 2 жыл бұрын
Wow beautifully 😮😘😘
@TillysCraft
@TillysCraft 2 жыл бұрын
Adath hrima lassna video ekak. Niyamay. ❤️❤️❤️❤️
@ruwininikeshala224
@ruwininikeshala224 2 жыл бұрын
I respect
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
ඩුබායිවල අලුතින් open කරපු අනාගතයේ කෞතුකාගාරය🦋 ට ගියේ නැද්ද??😀😀😀 Travel with family 🌺🌺
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
langadi open kare. api ethakota lankawe
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
Wowwww,amazing ......❤❤❤💐
@prabanigayathtri5475
@prabanigayathtri5475 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි සුපිරි ❤❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
Wow wow wow 🥺🔥 Great vedio..🌈️🌍🇱🇰
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
අම්මෝ තුන් දෙනාගේ ආදරේ ❤️හරිම ලස්සනයි අනේ 🌺 කලින් දෙන්නම එකට Hi ttravelers !! කිව්වේ දැන් නම් 3ක් කියනවා 😀😀😀😍
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@sanjukajayarathna3308
@sanjukajayarathna3308 2 жыл бұрын
සුපිරි..... අයියේ.....ආදරෙයි.....ඔයාලා .... තුන්දෙනාටම.....එලීනට....රට රටවල් වල තොරතුරු පොඩි කාලෙම ලැබෙනවා......
@thisalnethmira7490
@thisalnethmira7490 2 жыл бұрын
❤❤❤❤❤❤
@isharasumuduni7934
@isharasumuduni7934 2 жыл бұрын
වෙනදා වගේම අද video එකත් නියමයි.අද video එකේනම් princess ඉන්නවා..තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි❤ඔයාලගේ video බලන එක දැන් පිස්සුවක් වගේ...කසුන් අයියා & චමරි අක්කා ඔයාලගෙ හැමදේකටම සුබ පතනවා❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
ආදරෙයි 💙💙
@isharasumuduni7934
@isharasumuduni7934 2 жыл бұрын
@@travelwithwife තව දිග videos ඕනී
@dilanisandarenu9111
@dilanisandarenu9111 2 жыл бұрын
Budu saranai.... oyalata.... Yanna asa hithuna.... kohoma hari yannawa marenna kalinnm.
@nethmi-nimesha
@nethmi-nimesha 2 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම 🥺❤️😘
@nethmihimeshi1024
@nethmihimeshi1024 2 жыл бұрын
jesu pihitai oya thun denatama💖adarei
@sandyarenuka1727
@sandyarenuka1727 2 жыл бұрын
👍👍❤️❤️❤️Elena beeeeeee
@charukasilva3020
@charukasilva3020 2 жыл бұрын
Elina 💞
@anjalisashireka7609
@anjalisashireka7609 2 жыл бұрын
Waw elina baby
@elizafern705
@elizafern705 2 жыл бұрын
Elina baby scared of heights 🥰
@kaveeshathisera6622
@kaveeshathisera6622 2 жыл бұрын
Best ❤️
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
Amazing Dubai
@anurajine4161
@anurajine4161 2 жыл бұрын
හොදයි ලස්සන ට පැහැදිලි කරනවා.....💐🧚🧚🧚
@ireshachathu5399
@ireshachathu5399 2 жыл бұрын
Akke elinage konde kohomada oya colour une..
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Anee shook deiyanww ada thamai 1 wathawatama mn mehema 22 comment aka demme.shook aththamai congratulations kasun aiya,chamari akke.
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@sachiudani6227
@sachiudani6227 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ මේ video , මාත් ඉන්නේ ඩුබායි එත් මන් ගිහින් තියෙන්නේ Global village විතරයි , ගොඩක් ලස්සනයි
@dinendradeshan7163
@dinendradeshan7163 2 жыл бұрын
Beautiful ❤️❤️❤️
@rasanjaleeamanda4405
@rasanjaleeamanda4405 2 жыл бұрын
Wow....TWW ❤️
@methsuchanaya
@methsuchanaya 2 жыл бұрын
😘😍😘
@yahansalitha3510
@yahansalitha3510 2 жыл бұрын
Kohe giyat Elina panchiwa balaganna dear
@hansanivithanage9723
@hansanivithanage9723 2 жыл бұрын
Wow experience dr😍😍love it!!
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Thank you so much 😊
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
හලෝ 🧡කොහොමද හොදින් ඉන්න හැමදාම සතටින් ඉන්න 3 දේනා මොනවා කරත් සතටින් ඉන්න 💞ඉතින් අපි මේ ලෝකෙ ඉන්න ටික විතරයි නේ🧡 ජය වේවා ජෙසු පිහිටයි 🇰🇼⭕🇱🇰
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@alokafernando7879
@alokafernando7879 2 жыл бұрын
චමරි mrs srilanka වලට යන්නේ ආසාවක් නැද්ද?
@aseshamunasinghe7424
@aseshamunasinghe7424 2 жыл бұрын
👏💙💫😘🥰
@kanishkamadushani793
@kanishkamadushani793 2 жыл бұрын
Beautiful.🤩🤩🤩🤩🤩🤩🤩🤩
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu 2 жыл бұрын
එළිනාටත් දැන් අම්මගෙයි තාත්තගෙයි වැඩේ තේරිලා වගේ තියෙන්නේ🙂.එකනෙ දැන් එළිනාත් ඇත වනන්නේ පටන් ගත්ත ගමන්
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@yashashmihimandi1645
@yashashmihimandi1645 2 жыл бұрын
Adarei thun denatama😍😘❤ God bless you❤
@achinidissanayake8241
@achinidissanayake8241 2 жыл бұрын
හරිම ලස්සනයි ..
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sanithurisarith7062
@sanithurisarith7062 2 жыл бұрын
දැන් නම් කසුන් අයියේ ඔයාලගේ වීඩියෝවලට පිස්සු වැටිලා ඉන්නේ.... නවත්තන්න නම් එපා එක දිගට වීඩියෝ ඕනේ. නැත්නම් ඒක ඉවසගන්න අමාරු වෙයි හරි ද ? මේ comment එක කියවන්නේ චමරි අක්ක නම් ඔන්න ඔයා අනිවාරෙන් මේක කසුන් අයියට කියන්න. මේ mail එකෙන් මම ඔයාලගේ චැනල් එකට දාන පළවෙනි comment එක. ඒත් වෙන එකකින් ඔයාලගේ කලින් වීඩියෝ ඔක්කොම බලලා ඉන්නේ. අනිවාරෙන් එක දිගට වීඩියෝ ඕනේ. පරිස්සමින් ඉන්න තුන්දෙනාම♥️. May the triple gem bless all tree. love forever♥️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
මරු ❤️❤️❤️❤️
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 2 жыл бұрын
Pahu giya ewath ekka aye baluwa.apith ehe wage.danunee budusaranai
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@imeshanishanidissanayaka5814
@imeshanishanidissanayaka5814 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ videos වල notification ආපු ගමන් මොන වැඩේ තිබ්බත් බලනවා.. අපිට රට රටවල්වලට යන්න වාසනාව නැති උනාට ඔයාලා ඒ හැම දෙයක්ම පෙන්නනවා අපිට.. හරිම සතුටුයි අක්කි & අයියා..❤️🥰 වෙන channel වල වගේ ලොකුකම් බොරු ආඨෝප නෑ හරිම සරල විදියට මිනිස් බේදයක් නැතුව කාටත්ම ගැලපෙන විදියට හැම video එකක්ම කරලා.. ගොඩක්ම සතුටුයි මේ වගේ රටක ඔයාලා වගේ අයත් ඉන්නවට... ❤️❤️ බොරු පොශ් ගති නෑ ඔයාලා ලග වෙන අය ලග වගේ හැමදේම සරලව අපිට ගේනවා... තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබිලා වාසනාව ලැබෙන්න ඕන.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න එලීනා පුංචි පැටියා එක්ක.. ඔයාලා දෙන්නා හැමදාමත් පුංචි එලීනට එලියක් වෙලා ඉන්න.. බුදුසරනයි.. දෙවිපිහිටයි...❤️🥰❤️🥰 Good Luck & God bless you..💖❤️ chamari akki, Kasun ayya & Elina Princes..😘💖❤️ 💖❤️
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
වචන ටිකත් ඇති. බොහොම ස්තුතියි!! 🙏❤️❤️
@imeshanishanidissanayaka5814
@imeshanishanidissanayaka5814 2 жыл бұрын
@@travelwithwife ❤️🥰
@nayanatharadissanayake
@nayanatharadissanayake 2 жыл бұрын
Dubai giya wage tamai apith …. 😘👌🔥
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@NadevNimz
@NadevNimz 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ....✌️✌️ ආදරෙයි හැමෝටම....❤️❤️
@sashikaudana9240
@sashikaudana9240 2 жыл бұрын
Please mention how you guys booked the tickets for visited places
@nadeeshaedirisinghe970
@nadeeshaedirisinghe970 2 жыл бұрын
ගොඩක්ම ඇස් හොයන්නෙ එලීනාව අනේ 🧚🧚❤️❤️❤️❤️❤️❤️❤️
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 2 жыл бұрын
kalekin awa boss. dennama lassana wela ... suba.. (Prabuwa)
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
SKY VIEWS GLASS SLIDE EXPERIENCE | Dubai Mall | Water Fountain
16:20
Travel With Wife
Рет қаралды 170 М.
DESERT CAMPING & BBQ NIGHT IN DUBAI | Qudra Desert
18:53
Travel With Wife
Рет қаралды 132 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 170 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН
GLOBAL VILLAGE World Tour - Vada Pav & Japanese Cheese Cake in Dubai
17:47
SURPRISE WIFE ON HER BIRTHDAY
30:22
Travel With Wife
Рет қаралды 311 М.
HOW TO GET A BABY PASSPORT | DUBAI VISA | AIR TICKETS & PCR
22:20
Travel With Wife
Рет қаралды 339 М.
THE WORLD'S TALLEST OBSERVATION WHEEL | AIN DUBAI
18:14
Travel With Wife
Рет қаралды 114 М.
අලුත් රටක් සහ අලුත් බබෙක් | Malaysia to Singapore - VLOG 326
16:46
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 42 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 170 МЛН