No video

INDIA Vlog 17 - Local House Experience | Indian Hospitality is REAL!

  Рет қаралды 160,538

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
Episode 42.3 | Filmed March 2023 #travelwithwife #India #jodhpur
✈️ 42 DAYS INDIA TOUR
• INDIA TRAVEL GUIDE
✈ Our Travel Agent
⤑ Rock House Travels
⤑ Thamara : 075 811 1702
⤑ Instagram : tiny.cc/RockHouse
🎥 Equipment We Use
Fujifilm X-H2s
Fujifilm 16-80mm
Iphone 12pro Max
GoPro Hero 8
Official FUJIFILM Authorized Dealer
⌨ www.shanikapho...
☎ 011 23 23 142 | 076 922 74 74
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/TWWFB
✓ Follow on Instagram:
✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✓ Telegram channel: tiny.cc/TWWTG
✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
© 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

Пікірлер: 483
@sampathdon1200
@sampathdon1200 Жыл бұрын
A very loving hospitable Indian family... love from Sri Lanka ❤ 🇮🇳 🇱🇰
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@padmawanigasekera7502
@padmawanigasekera7502 Жыл бұрын
😅
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඒ family එකට එන්න කියන්න අපේ රටේ සුන්දරත්වය විදල යන්න, හරිම සුන්දර පවුලක් හරිම ආදරෙන් ඔයාලට සැලකුව.❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
අනිවා.. දවසක එනවා කිවුවා එයාලා.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Anee math harima asawen me vidio 1ka baluwe.oyala yapane giya welaweth me wagemai danune. Kiuwath wage,eyalawa labana Aurudde hari genwanna.asai Apitah eyalawa Muna gayennath. Puduma lengathu kamak.Elina godak lucky ❤️👍👏👏💯 oyalath. Jayama wewa oyalata 🇱🇰🙏🇮🇳..💐👍👏👏
@samanthaupuli8698
@samanthaupuli8698 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක
@kavimax2126
@kavimax2126 Жыл бұрын
​@@chandiniroshapriyadarshani2437i1😊😅
@asheess2781
@asheess2781 Жыл бұрын
❤❤
@MrAndMrsRajja
@MrAndMrsRajja Жыл бұрын
ඒ අයගේ ආගන්තුක සත්කාර හරිම ඉහලයි ❤❤ Great hospitality india 🇮🇳 much love from Sri Lanka 🇱🇰
@travelwithwife
@travelwithwife Жыл бұрын
Sirawatama ❤️
@phoebed13
@phoebed13 Жыл бұрын
Ms. Warsha , Mr. Rajat , Dadi & everyone... How beautiful these people are ❤❤ Tbh the ending was very sad to say goodbye to that beautiful family 😢 Lovely people ❣️ And as always,to Sri Lankans, Indians are like brothers and sisters from another mother 🇮🇳💗🇱🇰
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
ඔයාලා තුන් දෙනා වතුර වගේ... යන තැන එතනට ගැලපෙව විදියට ඉන්නවා එ්නිසා තමා මෙච්චර ලස්සන වීඩියෝ❤
@ddtwins
@ddtwins Жыл бұрын
අපි හැමෝටම පිට තැනකට ගියහම අපේම වගේ හැඟීමක් දැනෙන්නේ හරිම කලාතුරකින් හරිම ටික තැනකදි විතරයි. ඒ වගේ තැනක් තමයි ඉන්දියාවේ Mr. රජත් ගේ ආදරණීය නිවස. කසුන් අයියාට චමරි අක්කිට එලිනා බබාට වගේම අපිටත් ඒ ආදරණීය හැඟීම හොඳින් දැනුනා. හැමදාමත් වගේම ලස්සන වීඩියෝ එකක්. 🥰🥰🥰❤❤❤😍😍😍
@nishadimiyurangi2372
@nishadimiyurangi2372 Жыл бұрын
අනේ එයාලා...අපටත් හදවතට ළඟ බවක් දැනුණා...හරිම ආදරණීයයි.❤️❤️❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤ පවුලේ අය වගේ
@dhanushkawaduge7019
@dhanushkawaduge7019 Жыл бұрын
බොක්කෙන්න අයේ කතා දෙකක් නැ එයලට ලන්කවට එන්න කියලා සලකන්න අය්යේ මාරම මිනිස්සු එයලා❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
Enawa kiuwa dawasaka. 😍😍
@angelsu116
@angelsu116 Жыл бұрын
ලෝකේ කොහේ ගියත් ඒ රටේ සංස්කෘතිට හැඩ ගැහෙන්න චමරි අක්කා , එලීනා මැනිකව හුරැ කරන එක ඒ දේවල් විඳින්න දෙන එක එයාට වගේම බලාගෙන ඉන්න අපිටත් අපිත් ඒ සුන්දරත්වය විඳගන්න ඔයා එක්ක එක්කගෙන ආවා වගේ ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි ට්‍රැවල් විත් වයිෆ් 😍❤️👊
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
අන්තිමට වෙන්වෙද්දි ටුවර් එක නොගියපු මටත් පට්ට දුකයි කියපන්කෝ💔.අද vlog එකත් සුපිරියක්.Loving & great hospitality🙏
@dnlkproduction
@dnlkproduction Жыл бұрын
අපිත් ඉන්දියාවේ ජීවත් උනා වගේ දැනුනා...ඒ තරමට ලස්සනට ව්ලොග් එක කරා... ඒ ෆැමිලි එකත් හරිම Friendly ❤
@oshinishashikala6032
@oshinishashikala6032 Жыл бұрын
එලීනා ඉක්මනින්ම කට්ටියට සමීප වෙනවා. ඒක හරිම ආදරණීයය. ස්කූල් එකේ එයා ළමයින් එක්ක ලස්සනට වැඩ කලා
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
අද vlog එක superb ❤️❤️ ජෝද්පූර් වල තියන පරන ගෙදර රාජස්තාන් style ඒ පවුලේ අය හුගාක් හොදට සත්කාර කලා කෑම වර්ග ගොඩායි මට ගොඩක්ම feel වුනේ film එක බලන්න ගිය එක ඉන්දියාවෙ ජාතික ගීය ඇහෙන කොට 💚මගේ ඉස්කෝලෙ ඔය තනුවට හදපු ගීයක් තියනවා pali ගමනත් ලස්සනයි 😍
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 Жыл бұрын
ආසාවෙන් බලපු ව්ලොග් එකක් .... දුක හිතුනා අන්තිමට..... ඔයාලා වාසනාවන්තයි හැමෝම ඔයාලට ආදරේ වෙන්න..... ❤❤😍😍
@ABI189.
@ABI189. Жыл бұрын
ඉන්දියන් vlog වලින් මං බලපු හොදම එක .. wowww❤️💫 warsha' s familly love sending 😇🍃 Warsha' s family come to sri lanka 🇱🇰
@Sampath1010
@Sampath1010 Жыл бұрын
විඩියෝ එක අවසානෙදි ඇස් වලට කදුලු ආව.මනුස්සකම් පිරිච්ච සුන්දර මිනිස්සු. ❤️❤️❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
Lovely family ❤️❤️❤️❤️ එයාලගෙන් වෙන්වෙලා එද්දි ඇත්තටම දුක හිහුනා...ඒ තරම් හිතට දැනුන වීඩියෝ එකක්
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඒකනම් ඇත්ත
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
මට මේ වීඩියෝ එක බැලුවා ම සහ අක්කලගෙ jaffna වීඩියෝ එක බැලුවම තේරුනේ රටවල් ඇතුලෙ මිනිස්සුන්ව හෝ වෙන වෙන රටවල් අතර මිනිස්සුන්ව තරහ කරවන්නේ සෑම රටකම සිටින දේශපාලකයන් . එහෙම නොවන්න සෑම රටකම,සෑම ජාතියකම, සෑම ආගමකම සාමන්‍ය ජනතාව හරිම අහින්සක හිතවත් හොද ගතිගුන ඇති ආදරය පිරුනු එකමුව ජීවත්වෙන මිනිස්සු
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඒකනම් ඇත්ත මිනිස්සු හැමෝම එකයි. ලෝකේ කොහෙත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා.
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
මාර සැලකිල්ලක් ඒක නං ❤❤❤ එයාලව ලංකාවට ගෙන්නගන්න කොහොම හරි ❤
@Letsgo-ne5iq
@Letsgo-ne5iq Жыл бұрын
Beautiful vlog with a beautiful Indian family, and their hospitality is even better.
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@designers_life
@designers_life Жыл бұрын
අපිටත් දුකයි අන්තිම ටික.. such a wonderful family , good hearted people ❤❤❤ Cheers travel with wife 🥳🥳
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@gihanakila8560
@gihanakila8560 Жыл бұрын
ඇත්තටම ❤️‍🩹
@angelsu116
@angelsu116 Жыл бұрын
කසුන් අයියයි, චමරි අක්කයි ,එලීනා මැනිකයි ඉන්දියාවේ සංස්කෘතියට හරියනවිදියට , ඕන වෙලාවක හැඩ වෙන කොට මාර ලස්සනයි
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
මේ විඩියෝ එක නම් මාරම ලස්සනයි💖හරිම friendly Family එකක්❤️ ඉංදියාවේ තව කවුරු ගිහින් videos හැදුවත් ඔයාලා තරම් ලස්සනට අපිට දැනෙන්න videos ගේන්න නම් බැරිවෙයි.❤️🥰
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@rajapaksa90329
@rajapaksa90329 Жыл бұрын
අන්තිමට අපිටත් දුකයි. ඒක වෙනම feel එකක් දුන්නු vlog එකක්.. ආදරෙයි ඔයාලා තුන් දෙනාට වගේම වර්ශාගේ family එකටත්. ❤️❤️❤️
@sirisenasirisena3140
@sirisenasirisena3140 Жыл бұрын
මේක නම් නියමයි. පැයක් ගියා දැනුනෙවත් නෑ . පුලුවන් නම් ඔයිටත් වඩා වීඩියෝ එක දික් කරන්න 🙃 කොච්චර වෙලා දැම්මත් අනිවාර්යයෙන් බලනවා. 💕💕
@travelwithwife
@travelwithwife Жыл бұрын
Amoo edit karanna giyama thama pana yanne
@sirisenasirisena3140
@sirisenasirisena3140 Жыл бұрын
@@travelwithwife 😀😀
@janani954
@janani954 Жыл бұрын
Just like a Sri Lankan family, very hospitable and they give that “feel like home “ vibe. Btw Kasun looked exactly like a native Rajastani when he wore that turban. Love this vlog ❤
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
Wow! What a great experience with these friendly people ❤️ Really love it
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤ ❤
@Nature32135
@Nature32135 Жыл бұрын
ඇත්තටම ඒ indian family එක ගොඩාක් හොදට ආගන්තුක සත්කාර දන්න family එකක්.අන්තිම ටිකේදි නම් ඇත්තටම දුක හිතුනා.But ආසාවෙන් බලපු තවත් එක ලස්සන video එකක්❤.
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thanks 😊
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
Thank u so much for giving this experience to us❤❤ කොහේ ගියත් ඔයාලට ඒ ලැබෙන ආදරේ 💜️♥️
@deshanabeysekara9533
@deshanabeysekara9533 Жыл бұрын
අනේ ඒ වගේ මිනිස්සු ඉන්දියාවේ ඉන්නවද කියලත් පුදුමයි.. මාරම friendly 🥺
@irosKumar
@irosKumar Жыл бұрын
ඒ ගොල්ලන්ගෙ ආගන්තුක සත්කාර හිතා ගන්න බැහැ හරිම ආදරනීයයි එ වගේම එගොල්ලන්ගෙ ගෘහ නිර්මාණ හරිම කලාත්මකයි❤❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤❤
@clsamarasinghe2029
@clsamarasinghe2029 Жыл бұрын
Elina is such a outgoing and sociable child, well brought up by both of you.. both of you are very genuine and down to earth people..enjoying your videos..
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
විඩියෝ එකක් අද දානවා කිව්ව නිසා බලාගෙන හිටියා. අන්තිමට බලාගෙන ඉන්න එක එපා වුනා. එපා වුනාම ඔන්න විඩියෝ එක දාලා. ඔන්න දැන් බලනවා ☺️
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 Жыл бұрын
ඒ ගෙදර අය මාරම friendly❤superb hospitality ❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
ලස්සනයි මේ vlog එකත් අක්කි-අයියා ... කතාවක් වගේ පැයක් ගියාද හිතුනා... ඉස්කෝලෙට හිත ගියා ගොඩක් 🤗❤️🤗
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@chathuralakshan542
@chathuralakshan542 Жыл бұрын
Dear Warsha and Indian Family, Your extraordinary hospitality towards these Sri Lankan travelers feel like we're home, even though we are miles apart, and our hearts are deeply touched by your kindness and felt very sad when it was time to say goodbye. All the best things come to an end. Why don't you visit Sri Lanka?
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Ай бұрын
රජත් ඉන්දියන් කියලා හිතෙන්නෙවත් නෑ එච්චර ලඟට දැනෙනවා කතාව හිනාව ලෙන්ගතුකම❤❤❤
@dione_x.7183
@dione_x.7183 Жыл бұрын
Ms.Warsha & family, thank you for the great hospitality and the experience u gave. Really appreciate it! Bcuz when I was been to Chennai back in 2019, I’ve experienced a lot of harsh, rude and mean people around there but the former opinion is now totally washed-off after watching this. Love from Sri Lanka🫶🏻🇱🇰🇮🇳
@ahamasmi4087
@ahamasmi4087 Жыл бұрын
I am sorry you had to go through that in Chennai. I am from Arunachal in North East, and I can tell you that the vibrancy of India is far beyond comprehension. Every 100 miles the language and culture changes. People and their customs are so different that you sometimes forget that if its the same country. So i request you to give india the benefit of doubt if you face individuals who are rude and inhospitable to guests. In general we are good and welcoming people.
@dione_x.7183
@dione_x.7183 Жыл бұрын
@@ahamasmi4087 I know dear, not all five fingers are the same, and so are people in this world. Not only in India, but in every country there are people like that. I am not pointing fingers at everyone. But the 08/10 I met in Chennai was set as a bit disappointed category, I just told my opinion about it,not blaming. Sorry I didn't mean to 🫶🏻 overall I just love India, specially the food and the fashionable stuffs and also the vibe arehh wahhh😅❤️
@sunethrakumari4004
@sunethrakumari4004 Жыл бұрын
හරිම ලස්සන පවුලක් . ඔවුන්ගේ කරුනාවන්ත කමට ගරුකරමි. ඔයාලගේ වීඩියෝ හැම එකම බලනවා ගොඩක් ආසාවෙන්. සුභපැතුම් ඔයාලා තුන්දෙනාටම....
@GoluKr-hn3lb
@GoluKr-hn3lb Ай бұрын
​@@dione_x.7183Sorry on behalf of them sister 😞. I am also so disappointed. Love from 🇮🇳
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 Жыл бұрын
It's the best place I've seen in terms of hospitality. Akki I really thought they were your relatives or friends because they didn't show any difference as foreigners 😌❤️‍🩹 Best place ❤️‍🩹💐
@manojpriyankara1010
@manojpriyankara1010 Жыл бұрын
Lovly indian family.. thank you warsha and brother
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@SumitSharma-si8gf
@SumitSharma-si8gf Жыл бұрын
Please put english sub titles so that we indian can also understand,,,,enjoy
@travelwithwife
@travelwithwife Жыл бұрын
will do soon
@sandamalikumudukumarikumud2489
@sandamalikumudukumarikumud2489 Жыл бұрын
ආසාවෙන් බැලුවා අන්තිමට දුක හිතුනා .ආදරනීය හදවත් තියෙන පවුලක්.හරිම සිරියාවන්තයි.අය්ය ,අක්කා එලීන හරිම වාසනාවන්තයි ඒ වගේ ෆැමිලි එකක් එක්ක දවසක් හරි ගත කරන්න ලැබීම ගැන.එයාල කට්ටියම ලංකාවට ගෙන්න ගන්න ලංකාව වටේ එක්ක යන්න
@sewwandidharmarathne572
@sewwandidharmarathne572 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අයියා මේ විඩීයෝ එකනම්....එකක්වත් මිස් කලේ නෑ ...ඉන්දියා tour එකේ...වීඩියෝ එකේ අන්තිමට නම් ඇහැට පුංචි කදුලක් ආවා...හදවතට දැනුන වීඩියෝ එකක❤😥
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you so much 😊
@centertainment97
@centertainment97 Жыл бұрын
රජත් සුපිරි චරිතයක් එයාව මෙහෙට ගෙන්නමු අයියේ😢🙏
@SummitChannel
@SummitChannel Жыл бұрын
මුලු වීඩියෝ එකම හරිම ආසාවෙන් බැලුවා අන්තිම ටිකේ දුක හිතුනා,ඉන්දියාව මන් ආසම රටක් All the best! God Bless You ❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
අනිවා යන්න දවසක ❤
@sasankakasun
@sasankakasun Жыл бұрын
Wow!! What an experience! They are so humble♥️ Ending was so emotional!!
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
47:56 බුදු අම්මෝ අපිට සර්ල ගහපු හැටි😂 බලපු අපිටත් දුක හිතුන😢
@Mashitainment08
@Mashitainment08 Жыл бұрын
Dear Chamari akka and Kasun aiya, I wanted to take a moment to express my deep admiration for the way you both effortlessly connect with people from diverse backgrounds. This video is evident of your true genuine spirits where it seemed as if meeting a distant relative after a long time . The warm and hospitable nature of the Indian family resonated through the screen, and your ability to effortlessly blend in was truly inspiring. Watching you interact with them felt like witnessing a beautiful reunion, filled with love and genuine affection. What truly sets you both apart is your down-to-earth personalities. Despite your growing popularity and success, you remain incredibly humble. This humility shines through in your videos, and it's something that I've always admired about you throughout the years. Your genuine and approachable demeanor creates an instant connection with your audience, allowing us to feel like we're part of your journey. Thank you for generously sharing your experiences with us. It's a privilege to be able to witness the connections you form with people around the world. Your videos not only entertain but also teach us valuable lessons about humanity and the beauty of cultural diversity. With heartfelt appreciation and love Thamashi🫶🏼
@pawanirajapaksha5498
@pawanirajapaksha5498 Жыл бұрын
Wow ❤️❤️ Nice family in india 🥰 Love from srilanka 🇱🇰
@GJ53732
@GJ53732 Жыл бұрын
ඉන්දියාවේ මේ වීඩියෝ එකත් ගොඩක්ම ලස්සනයි. බලන්න හරිම ආස හිතෙනවා ඉන්දියාවේ සාමාන්‍ය ජීවිතය.
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
වෙනස් වෙනස් cultures experience කරන එක මරු. Jaffna වල tamil ගෙදරක් දැන් india වල තවත් experience එකක් ❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
අපේ රටට විදේශිකයෙක් ආවම අපි සුද්දො වෙන්න හදනව.අපි අපේ දේවල් අපේ සංස්ක්‍රුතිය ආගම පහලට දාල කතා කරන්නෙ.නමුත් ඒ මිනිස්සු ඒ ගොල්ලන්ගෙ දේවල් බොහොම ඉහලින් විදේශිකයින්ට පෙන්නන්නෙ.මේ අයගෙන් සිංහල අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනව.සමහරක් සිංහල අය තමන්ගෙ දේවල් ගොඩක් පහලට දාලනෙ සලකන්නෙ.
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ Жыл бұрын
ඇත්තටම අක්කයි අයියයි අපිට මේ දෙන එක්ස්පීරියන්ස් එක නම් සුපිරි නියමයි❤😍. අර චමරි අක්කා කැමරා එක අල්ලන් ඉන්නකොට එක පාරක් කන්නාඩියක් ඉස්සරහට ආවා නේද අන්න ඒ වෙලාවේ මම ඒක ඉස්සරහ ඉන්නවා වගේ මට දැනුනේ🥺❤️. වර්ශා අක්කලත් හරිම හොදයි මිනිස්සුන්ට හම්බ වෙන්න ඕනෙම මේ වගේ හොද හදවත් තියන තවත් මිනිස්සු.❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@dineshsanjeewa7875
@dineshsanjeewa7875 Жыл бұрын
ඒකනම් හදවතට දැනුනු විඩියෝ එකක් කසුන් අයියා මිනිසත්කමින් පොහොසත් මිනිස්සු ❤️❤️❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඇත්ත්ටම ❤️
@dineshsanjeewa7875
@dineshsanjeewa7875 Жыл бұрын
@@travelwithwife 😊❤️
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
වර්ශාගේ husband කසුන් අයියගේ අයියා වගේ 😄 මාකට් එකේ ඇවිදිනකොට නම් රටේ සමහර ගැහැනු ණු අය කට එහෙම වහගෙන ගියා අමුතු ලස්සන ඇඳුම් ගොඩක් ඇඳගෙන හිටිය ඉන්නවා. අපරාදෙ කැමරාව බිමට හැරෙව්වා නේ. මම හරි ආසාවෙන් ඉන්නේ වීදි වල ඒව බලන්න. අද නම් නියමයි vlog එක. Shoes පට්ට ලස්සනයි අයියා
@user-yc8mk4lh9d
@user-yc8mk4lh9d Ай бұрын
වෙන Vlog විනාඩි 10ක්වත් බලන්නැ ඒත් මේක මම ඔක්කොම බැලුවා 🥺ඉන්දියාවේ සෙට් එකනම් මරු🥺 අන්තිමට මටත් දුකයි 🇱🇰🇳🇪
@dineshidesilva1741
@dineshidesilva1741 Жыл бұрын
Thank you so much ms . Warsha ,Mr . rajat and loving mom ...to cared our guys ... god bless you...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@roomyyehiya1601
@roomyyehiya1601 Жыл бұрын
very nice vlog ...rajasthan beautiful site rajath and varsha both are amazing and their family superb i saw making good delecious recepies on the table hmm yummy,,, beauty of wali temple superb.
@ProjectNisal
@ProjectNisal Жыл бұрын
අම්මෝ ඒ experience එක 🥺🥺💜️💜️💜️ India vlog series එකේ ආසම එක 💜️
@dehamisanwedya2585
@dehamisanwedya2585 Жыл бұрын
නියම වීඩියො එක ❤️ ඔයාලා එනකොට මටත් දුක හිතුනා .. කෝම හරි මෙ වීඩියො එකට ගොඩක් ආසයි ❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@onesecond5892
@onesecond5892 Жыл бұрын
Nice and great indian family ❤....kasun and rajith looks like brother
@hasiniedirisinghe3901
@hasiniedirisinghe3901 Жыл бұрын
Super vlog. Different lifestyle . Wonderful culture . Superb.❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 Жыл бұрын
What a lovely and a great experience with genuine personalities and Delicious foods. You both and elina are lucky to have their company and warm hospitality. Love them all. Thank you for sharing such a nice experience with us.💟💟💟🥰🇱🇰
@BacktoCeylonAsia
@BacktoCeylonAsia Жыл бұрын
Wonderful indian family respected them. 🙏🇮🇳 🇱🇰
@sudeshimendis7352
@sudeshimendis7352 Жыл бұрын
Very good content. Thanks for sharing your experiences with travellers. ❤
@dula.90
@dula.90 Жыл бұрын
Humble indian family ❤ luv from 🇱🇰
@anushikadilani1111
@anushikadilani1111 Жыл бұрын
හරිම ලස්සන vlog එකක් ඒක.අපිත් ඔයාලා එක්ක ඉන්දියා ගියා වගේ දැනෙනවා. ❤❤❤
@lakshan9791
@lakshan9791 Жыл бұрын
What a great loving family and their hospitality. Hard to leave them Rajan Warsha and Aunty loving beautiful family ❤️❤️❤️🥰
@sulakshanisithumini7361
@sulakshanisithumini7361 Жыл бұрын
I think this is the best experience you have had in your indian tour ayya 🥰❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
Yes ❤️
@buddhimacharuni5541
@buddhimacharuni5541 Жыл бұрын
Thank you guys... For this wonderful vedio.. And further bring some more beautiful clips to us.. waiting and may triple gems bless you both and baby doll...❤❤❤ Love you all
@kavishaaradana8346
@kavishaaradana8346 Жыл бұрын
අක්කේ අයියේ මේ කේරලා කෑම try කරලා බලන්න, මමත් චෙන්නායි ඉන්න කොට කෑවා නියමයි ඒ කෑම සුභ පැතුම් ඔයාලා, & all the best
@travelwithwife
@travelwithwife Жыл бұрын
api anthima vlogs tika kerala wala.
@jayanijayasinghe8449
@jayanijayasinghe8449 Жыл бұрын
හරිම ලස්සන අත්දැකීම් ...ආසවෙන් බලපු වීඩියෝ එකක්....බුදුසරණයි චූටිමැණිකට....
@maduwijesinghe7825
@maduwijesinghe7825 Жыл бұрын
අද කසුන් මල්ලි.. captain haddock ( tin tin cartoon)වගේ පෙන්නෙ මට විතරද?❤
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Me too 🤩🤩
@melanineye
@melanineye Жыл бұрын
මට මෙයාලාගේ video බලන්න ගත්ත කාලේ ඉදන්ම පෙවුනේ එහෙම😊
@nadeeshanethmini701
@nadeeshanethmini701 Жыл бұрын
Thank u soooo much for sharing this all movements with us🥺❤👌💕
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thanks for watching
@jeevandrewandrew9116
@jeevandrewandrew9116 Жыл бұрын
අපේ මහගෙදර අවුරුදු 200 කට වඩා පරනයි…සොල්දරය:වින්නඹු කාමරය(කලුවර කාමරය) මේ ඔක්කොම තියෙනවා….
@user-ub5nw4zc3q
@user-ub5nw4zc3q 6 ай бұрын
ඒහෙම ගෙවල් ලස්සනයි 💙.
@nadeeshapiumali5010
@nadeeshapiumali5010 10 ай бұрын
great hospitality from that loving indian family..!! Really love this Video..!😍❤️
@monarch325
@monarch325 Жыл бұрын
Beautiful video , 🎉🎉🎉 Budu saranai stay safe ❤❤ A very loving family from India salute from srilanka ,
@SumitSharma-si8gf
@SumitSharma-si8gf Жыл бұрын
what a beautiful background music during temple entry scene at 1:00:00 😍
@yureinperera5254
@yureinperera5254 Жыл бұрын
කසුන් අයියට ජටාව ලස්සනයි. ඇත්තම සීක් ජාතිකයෙක් වගේ ❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
අඩේ එල.❤
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
ඉංදියාවෙි අය ආගන්තුක සත්කාර වලට හරිම ලැදි පිරිසක් එයාලා හරිම සුහදසිලියි.ඒ වගෙමයි හොද ලස්සන video එකක් .
@chamudiwellappuli1957
@chamudiwellappuli1957 2 ай бұрын
Loving Indian family 🥺❤️
@vijinikannangara
@vijinikannangara Жыл бұрын
India series එකේ ආසාවෙන්ම බලපු vlog එකක් 🥹♥️
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Indian family is super nice. Mom is kind and so beautiful. You all are lucky.
@nayanithakshila5578
@nayanithakshila5578 Жыл бұрын
Best Experience Ever ❤️ The hospitality is amazing....you are very lucky to have this kind of experience
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ලොකු හොටෙල් වල නැති ආදරය හිතවත්කම මේ පොඩි නවාතැන් පලේ තියෙනවා මරු මරු
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Awesome 💜💜so lovely indian family ..mum . dad .warsha & brother all of you are great 👍👍👏🙏🙏🙏💐💐💐💐💐
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@sandinishehara6476
@sandinishehara6476 Жыл бұрын
අපෙත් ඉන්දියාවේ හිටපු මතක අලුත් උනා❤
@nadeeshapiumali5010
@nadeeshapiumali5010 10 ай бұрын
WOW watching Pataan with locals..! It might be a great experience.. One of my dream to watch Srk movie with indian fans..😍❤️
@dhammikathushara5431
@dhammikathushara5431 Жыл бұрын
Thank you Warsha , Rajath , aunty.... love from Sri Lanka ♥
@amiladenzil
@amiladenzil Жыл бұрын
Warsha's family are such loving, kind-hearted, hospitable, and friendly people. Even our closest relatives are not that caring and lovely. They did such an amazing job to showcase Indian hospitality. 😍😍 You guys were so lucky to meet them in the first place Kasun Aiya. 🥰
@Sjtgeseeker
@Sjtgeseeker Жыл бұрын
What a humble people ❤🇮🇳
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
What a hospitality ❤lovely.they are so friendly ❤❤❤
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤❤
@hirunimanatunga4806
@hirunimanatunga4806 Жыл бұрын
හරිම ලස්සනයි අයියෙ video එක.ඒ ආන්ටි අක්කා අයියා ගොඩාක් friendly .ආගන්තුක සත්කාර සුපිරි.ඔයාලට පිට ගෙදරක හිටියා කියල හිතෙන්නවත් නැතිවැති.ඔයාලගෙ එලීනා මැණිකගෙ වයසෙමයි මගේ මෑණිකත් කොච්චරවත් තේ හදන එකමයි වැඩේ.❤😊 තුන්දෙනාටම තෙරුවන් සරණයි .
@travelwithwife
@travelwithwife Жыл бұрын
ow eyala paule aya wage ❤️
@rishaniganegoda8706
@rishaniganegoda8706 Жыл бұрын
Loving family 🇮🇳
@gayathrijay6430
@gayathrijay6430 Жыл бұрын
Thanks for the hospitality and kindness.... dear warsha & family ❤
@Upeksha654
@Upeksha654 Жыл бұрын
කිව්ව වගේම ඉන්දියා ව්ලොග් වලින් ආසාවෙන්ම බලපු එකක්❤
@harshanapradeep6904
@harshanapradeep6904 Жыл бұрын
බලපු හොදම ආසවෙන් බලපු video එකක් ❤😊
@blossomwonder
@blossomwonder Жыл бұрын
Good hospitality❤ appreciate this family ❤
@Mydaytodaylife-t2p
@Mydaytodaylife-t2p Жыл бұрын
Such a beautiful Indian family!!! Their hospitality was top notch really appreciated ❤
@PNSCREATIONS
@PNSCREATIONS Күн бұрын
Rajath n kasun like bhais 😂
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 16 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 50 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 558 М.
฿11,300 Rent A Car in Chiang Mai | Thai Boxing | Shopping Night Market
39:28
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 886 М.
INDIA Vlog 26 - India's Largest Shopping Mall??
32:40
Travel With Wife
Рет қаралды 107 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 16 МЛН