No video

ගොඩක් අමාරුයි කියලා හිතපු බටර් කේක් ලේසියෙන්ම හදමු.👍 Business එකකටත් නියමයි. 👍Butter Cake Recipe 👍

  Рет қаралды 12,652

Life with love

Life with love

Күн бұрын

#buttercake #cakebusiness #lowbudget#mortivation #easyrecipe #tipsandtricks
‪@lifewithlove89‬
බටර් කේක් 1 kg සදහා අවශ්‍ය ද්‍රව්‍ය
🌸මාගරින් 250g
🌸සීනි 250g
🌸පිටි 250g
🌸බිත්තර 250g
🌸බේකින් පව්ඩර් තේ හැදි 1, 3/4
🌸වැනිලා තේ හැදි 1 , 1/2
🌸නැවුම් කිරි 50 ml (අවශ්‍ය නම් පමණක්)
🔥සෙල්සියස් අංශක 175 විනාඩි 40 පමණ බේක් කරන්න ...එම කාලය අතරතුර නිතර නිතර අවන් එක විවුර්ත නොකරන්න ..
🔥අවශ්‍ය නම් පමණක් විනාඩි 25 අවසානයේ අවන් එකේ දොර බාගෙට විවුර්ත කර බලන්න

Пікірлер: 122
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
හරිම පහසුවට පැහැදිලි කරනවා.ස්තුතියි .මම හදන කොට කේක් එක මැදින් බහිනවා ටිකක් . මේ කියන විදියට try කරන්නම්.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැඩම්..බැටර් එක නියම measuments වලට ආවේ නැති වුනාමයි...බීට් වුනා මදි වුනාමයි...oven එක මැදදි ඇරපුවාමයි තමා එහෙම වෙන්නේ
@OviniHS
@OviniHS 4 ай бұрын
Akke man oya qwa vidiyta cake batter eka first time beater ekenma beat kara,,,ane wenadata wada hodata cake eka awa…Thank you so much akke ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@sadamalihettiarachchi4369
@sadamalihettiarachchi4369 4 ай бұрын
අක්කෙ කේක් එක හැදිවට පස්සෙ පැය 7ක්8 විතර යනකොට උඩ ඇලෙන්නෙ ඇයි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බටර් ඕනවට වඩා බීට් වෙලා
@shiranthifernando2904
@shiranthifernando2904 4 ай бұрын
මමත් කේක් මිශ්‍රණයට පිටි එකතු කරලා බීට් කරනවා නංගි..කවදාවත් spectacular එකක් use කරන්නෙ නෑ...මට හිතෙනවා ඒ විදියට බීටර් එකෙන් පිටි mix උනාම හොද soft එකට cake එක හැදෙනවා කියලා...ඔයාටත් සමහරවිට එහෙම හිතිලා ඇති..ඒ ක්‍රමය මට නම් හැමදාම සාර්ථකයි .❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..ඔයා හරියටම හරි
@vidushikadesilva5453
@vidushikadesilva5453 4 ай бұрын
Me too....🙋‍♀️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 4 ай бұрын
හොදටම පැහැදිලිව බටර් කේක් එක හදන්න කියලා දුනේ ඔයා නංගී ,මොන දේ කියලා දුන්නත් හරිම පිලිවෙලයි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Vogs123
@Vogs123 4 ай бұрын
Ane අක්කි චොකලට් කේක් හරියට හදන විදිය කියල දෙන්නකො
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි පැටියෝ ❤❤❤❤ මං කියලා දෙන්නංකෝ
@premathillakadeepikaa4722
@premathillakadeepikaa4722 9 күн бұрын
කෝන්ප්ලා දාන්නේ නැතිව කේක් පිටිම දාන්න බැරිද මිස්.ඇන්කර් බටර් දාන්න පුලුවන් නේද
@user-go3wn9iy4r
@user-go3wn9iy4r 4 ай бұрын
Thanks නන්ගි.ඔයාගෙ recepi හරියටම හරි.cake icing karalath දාන්නකො.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ....
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
නියමයි අක්කි ❤❤❤. ඔයාගෙ තියෙන අවන් එක ගැනත් කියල දෙන්නකෝ අක්කි.ඒ අවන් ගැන නොදන්න මම වගේ අයට වැදගත් වෙයි.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@user-lu7nt5tz3t
@user-lu7nt5tz3t 4 ай бұрын
අනේ අක්කේ ඔයාගෙ vediyo හරිම ලස්සනයි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@minukazoysa5081
@minukazoysa5081 4 ай бұрын
හොද පැහැදිලි කිරීමක් 🤩ගොඩක් ස්තුතියි නංගි..
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
Nice 👍
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 Ай бұрын
මේ කේක් එක කීයටද අක්කේ අපිට විකුණන්න පුලුවන්
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
නංගී මං දෙන්නේ 1 kg ..1000 -1100 අතර ..අමුද්‍රව්‍ය මිල අනුව් තමා වෙනස් වෙන්නේ..ඒත් මං දෙද්දි අනිවාර්යයෙන්ම කියනවා ..මේක මේ මිල වෙන්නේ හොද බිත්තර හා බටර් දාන නිසා කියලා
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 Ай бұрын
@@lifewithlove89 අක්කේ ඔයාගේ වීඩියෝ එක බලලා මාත් පටන් ගත්තා.දැන් මගේ කේක් හැමෝම ඉල්ලනවා.බටර් කේක් එක 1100ගානේ දුන්නෙ .මාත් කිවුව මන් දාන අමුද්‍රව්‍ය .බොහොම ස්තුති අක්කේ
@vidushikadesilva5453
@vidushikadesilva5453 4 ай бұрын
Oya order ekakata butter cake eka karanawa kiyapu nisai ahanne... 1.) 1.5kg Butter cake eka bake unata passe weight eka loss ekak enawa neda? 2.) Business ekata karaddi 1.5kg loss eka ena ekata wadipura ingredients ganna onada? Customer complaint karanne nadda? Thank you & good luck 🍀 ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
එහෙම loss එකක් නං එන්නේ නෑ..ටිකක් වැඩි වෙනවා..මොකද බේකින් පව්ඩර්..වැනිලා ..කිරි වල බර අපි කිරලා දාන්නේ නෑනේ..මං customer කෙනෙකුට order දෙන්න කලින් මං කිරලා බලලමයි දෙන්නේ..ඒ නිසා මොකුත් complains නෑ..
@woshintonfernando2294
@woshintonfernando2294 4 ай бұрын
තරහ වෙන්න එපා මම මෙහෙම කීවට. මම කේක් හදන කෙනෙක් විදියට කියන්නෙ ඔය ක්රේමයටත් මම හදල තියෙනවා නමුත් ලොකුවට සාර්ථක නෑ. ඉතින් අද වෙනකොට මමම එක්තරා විදියකට පුරුදු වෙලා වෙනස් විදියකට උසට රසට හදනවා. ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන කියල සුභ පතනව
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊ඔයාටත් සුබ පතනවා
@woshintonfernando2294
@woshintonfernando2294 4 ай бұрын
@DiluniVihara
@DiluniVihara 4 ай бұрын
හරිම ලස්සනට කියල දෙනව...ආදරෙයි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
@user-hn2rm9tn1w
@user-hn2rm9tn1w 3 ай бұрын
බොහොම ස්තුතියි 💐
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 4 ай бұрын
Nodanna godak dewal me video eken danagaththa akke. Thanks akka. Oyata budusaranai ❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@kalhari50
@kalhari50 4 ай бұрын
10k අක්කේ හරි සතුටුයි . ඔන්න අවුරුදු තෑග්ග 🎁
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@user-uv2du4yl7j
@user-uv2du4yl7j 4 ай бұрын
Harima pehedili akki. Thenkyou
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-je1cr7zg6d
@user-je1cr7zg6d 4 ай бұрын
හරිම padili thanks
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@cami3402
@cami3402 4 ай бұрын
Akka beater eka gatte kykata wageda
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
5000 ට 6000 වගේ..කොහොමත් 6000 ට අඩුයි
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 4 ай бұрын
Nangi hadapu vediyata hadanna one hareyata keyala dunnata Thankyou nanga suba aluth awruddak wawa Family akata nanga hamadama satutin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤Adarai man Dilani satharasinghe akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිලානි අක්කා ❤❤❤❤
@user-uq3ui7tv1p
@user-uq3ui7tv1p 4 ай бұрын
Akke cake aka oven aken gaththu gaman try aka maru karan onada.naththam cake aka bahinawada.oyage video lassanai mama digatama balanawa.budu saranai
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
අනේ නෑ නංගීයෝ ..cake එක tray එකේම තියන්න හොදට නිවෙනකං
@chandrikadolawatte1156
@chandrikadolawatte1156 4 ай бұрын
4 kg බිටි කරන කොට බිත්තර 20 විතර යනවනෙ එකක් විනාඩි එකහමාරක් බීටි කලොත් වෙලාව වැඩි නේද මගෙ කේක් වල උඩ ගොඩක් Bubbles එනවා ඒකට විසදුමක් කියන්න පුළුවන් ද ⁣thank you
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
මං ගොඩක් එකපාර බීට් කරන්නේ නැ..උපරිම කිලෝ 2 තමා..mix කරලා ඉවර වුනු ගමන් oven දාන්න ඕනේ..බේකින් පව්ඩර් mix කරලා බැටර් එක එලියේ තිබ්බම කේක් එකේ උඩ බුබුලු මතුවෙනවා..
@KanchanaMalkanthi-wo1fq
@KanchanaMalkanthi-wo1fq 4 ай бұрын
Thank you ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Vogs123
@Vogs123 4 ай бұрын
අනේ ශෝක් අක්කෙ.Thank you akki patio❤😊
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Thank you sweety❤❤❤
@NimsaraniKoshila-qq1sd
@NimsaraniKoshila-qq1sd 4 ай бұрын
Thanks akka
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@user-mq9rj7qt9e
@user-mq9rj7qt9e 4 ай бұрын
Thank you akke ❤❤ Chocolate cake hadana video ekak dann puluwan nm akke ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@marieselvadorai3324
@marieselvadorai3324 4 ай бұрын
God bless you all ❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@kumaripathirana7192
@kumaripathirana7192 4 ай бұрын
thanks you nangi
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@senaramadushika7966
@senaramadushika7966 4 ай бұрын
Mokakadda anith flour aka?
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Cake flour වෙනම ගන්න තියෙනවා ..නමුත් ඒක ගනන් වැඩියි..ඒ නිසා සාමාන්‍ය පාන්පිටි 900 g ට corn flour 100g දාලා එකට හොදින් හලලා අරන් හුලං නොවදින්න බෝතලේක දාලා තියා ගන්න..ඒ හදා ගත්තු පිටි එක තමා මෙතන මම පාවිච්චි කලේ❤❤❤
@MaanaVee
@MaanaVee 2 ай бұрын
👍👍👍👍
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@factorystores-sd7hj
@factorystores-sd7hj 4 ай бұрын
10k🎉🎉❤ congratulations 👏 👍👍
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-kt4kb4ib8b
@user-kt4kb4ib8b 4 ай бұрын
Suba aluth awuruddak wewa ❤❤❤❤❤❤❤🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Harshisdiary8443
@Harshisdiary8443 4 ай бұрын
Math akke beater ekenmai pitith mix karanneth eka lesy aulk wenneth na
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@sumudupriyanka2802
@sumudupriyanka2802 4 ай бұрын
Mage oven eka nitarama Cake hadanne nethi nisada koheda weda karanne ne.dan eka heduwoth hemadama oven eka tikak dala tiyanna wenawada
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
ඔය පැත්ත නං වැඩියි දන්නේ නැ නංගීයෝ ❤❤❤ හැබැයි මටත් හැමදාමත් order නෑ...
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@sumalisubasingha7377
@sumalisubasingha7377 4 ай бұрын
😊
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sumalisubasingha7377
@sumalisubasingha7377 4 ай бұрын
@@lifewithlove89 ♥️♥️♥️
@gayanmadusanka6690
@gayanmadusanka6690 4 ай бұрын
Mama nam me vidiyo balanna hama dama arapirimasmen oya karana hati balanna asa nisa.🎉🎉🎉🎉meda sara mage cake aka aul giya😢parana bakin pouder akak dapu nisa wage.ath aka exp.wenna 2025 .ana madda amu uno😢
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
අනේ ඇත්තද dear😊♥️ මැද අමු වෙන්න ඇත්තේ සමහරවිට baking powder පරණ නිසා වෙන්නත් පුලුවන් ..නැත්තං oven එකේ heat එක වැඩි වුනාද දන්නේ නෑ...cake bake වෙන්නේ වටේ ඉදන් මැදටනේ..එතකොට ලොකු heat එකක් තිබුනොත් වටේ ඉක්මනට bake වෙලා මැද අමු වෙනවා...නැත්තං beat වුනු වෙලාව මදි ඇති..එහෙමත් නැත්තං බැටර් එකේ මිනුම් වරදින්න ඇති....කොහොම වුනත් නිතර cake හදන් නැත්තං ලොකු baking powder tin ගේන්න එපා...පොඩි එකක් එදාට අරගන්න...ඉතුරු වුනොත් හොදට air tight වෙන්න වහලා fridge එකේ තියන්න....ආදරෙයි ❤❤❤❤
@gayanmadusanka6690
@gayanmadusanka6690 4 ай бұрын
🐱🍰tank u mata hitannath rasna wadi wela wage.ana etin goda kalakin haduwa minum gana hitan natiwa atha huruwata hadana nisa wenna ati
@andiambalamamethodistchurc8041
@andiambalamamethodistchurc8041 4 ай бұрын
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@SURANGANIDISANAYAKA-vp1ry
@SURANGANIDISANAYAKA-vp1ry 4 ай бұрын
Akke kirepiti nokuth onama nedda
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බැටර් එක ගොඩක් ඝන වුනොත් විතරක් කිරි පිටි ටිකක් එකතු කරන්න පුලුවන්
@surenimadushanika7907
@surenimadushanika7907 4 ай бұрын
❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chathurikahasarangani9144
@chathurikahasarangani9144 4 ай бұрын
Akke cake eka hodata bake wela awath mge cake eke uda kotase wet gathiyak enawane ai e
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
නංගීයෝ බටර් වැඩි වුනාමත් වෙනවා..බටර් වැඩිපුර බීට් වුනාමත් වෙනවා..කේක් බැටර් එක දියාරු වැඩි වුනාමත් වෙනවා
@chathurikahasarangani9144
@chathurikahasarangani9144 4 ай бұрын
@@lifewithlove89 ane ehemada akko ehenam man athin beet wenawa wedi wage eka wenna oni 🙈
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 4 ай бұрын
❤💖
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@niruparajapaksha2068
@niruparajapaksha2068 4 ай бұрын
Akke batar kek ekak kochchara kalthiyaganna puluwanda
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න..දින 7 ක් වගෙ
@user-uh4xm7ut6l
@user-uh4xm7ut6l 4 ай бұрын
Hoday akke mata oven ekak ne
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
මං ගෑස් එකේ හදන හැටි වෙලාවක දාන්නංකෝ❤❤❤
@user-kg8hm7hw1u
@user-kg8hm7hw1u 4 ай бұрын
❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sajeewaniperera2765
@sajeewaniperera2765 3 ай бұрын
Gdk pin akka ❤️❤️
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
@dilushamadushani1340
@dilushamadushani1340 4 ай бұрын
❤👍😋😋😋
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-lb4ok4kz6g
@user-lb4ok4kz6g 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nayomiattanayake
@nayomiattanayake 4 ай бұрын
Mamat ohoma thami cake hadanne ada wenatguru kisima awlak ne.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
@nidugarusinghe
@nidugarusinghe 4 ай бұрын
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@user-uh4xm7ut6l
@user-uh4xm7ut6l 4 ай бұрын
Confla
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Corn flour නංගී
@user-uh4xm7ut6l
@user-uh4xm7ut6l 4 ай бұрын
Neda
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Corn flour නංගී
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 4 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@user-id5pi7pc2y
@user-id5pi7pc2y 4 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 62 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Cakes
Рет қаралды 13 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН