බටර් කේක් එකක් උසට හදාගන්නෙ මෙහෙමයි| උස කේක් හදමු| How to make a taller cake

  Рет қаралды 59,106

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Күн бұрын

Пікірлер: 167
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf 10 ай бұрын
නොදන්න කරුනු ගොඩක් දැනගත්තා..බොහොම ස්තූතියි ❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
❤❤❤❤
@AnushikaKarunarathna-u2f
@AnushikaKarunarathna-u2f 2 ай бұрын
Thank you madam..ගොඩක් කරැණු දැනගත්තා.🙏🙏
@kumari5159
@kumari5159 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔබට ත් බොහොම ස්තූතියි කියනව කොමෙන්ටුවක් තැබුවාට 😊
@ayomiindeevari185
@ayomiindeevari185 2 жыл бұрын
Thank you .....හොදට පැහැදිලි කරනවා හැමදේම.....
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ස්තූතියි ඔබටත්
@ImashaKavindi-ho1cc
@ImashaKavindi-ho1cc 2 жыл бұрын
හැමදේම හොදට කියල දෙනව . Thank you 😍❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත් ❤
@imer104
@imer104 Жыл бұрын
What are the sizes of the two pans?
@seoyeonlee5004
@seoyeonlee5004 4 ай бұрын
Thank you miss.. i learned lot of things from this video..thank you miss
@archanasebastian7539
@archanasebastian7539 3 ай бұрын
Miss, butter cake eka hadala dawas 2 kin narak vecha smell enne ei? Kiri vediyen dala hindatha?
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 Ай бұрын
බොහෝම ස්තූති 🌷
@priyanthidesilva4204
@priyanthidesilva4204 Жыл бұрын
Thank you god bless you ❤️🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
❤❤❤
@asufernandez2269
@asufernandez2269 2 жыл бұрын
Mata thibba loku prashnayak akke oka.thank you 🥰
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Ow නංගී ගොඩක් අය inbox නිතරම අහන ප්‍රශ්නයක් තමයි ...හදල බලන්න දැන් එහෙන්ම් ❤
@asufernandez2269
@asufernandez2269 2 жыл бұрын
@@DINESHIAMARAKOON 👍🥰
@dulakarunarathne7003
@dulakarunarathne7003 2 жыл бұрын
Miss mage cake hoda soft ekata usata enawa.. egg separation hadanne..habai pahuwadata tikak thada gathiyai…man hodata wrap karala thiyanneth.. ai miss ehema wenne
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ගොඩක් වෙලා බීට් කරල. වගේම වැඩිපුර බේල් වෙලා
@tainilady
@tainilady 11 ай бұрын
Mis mata peshnayak thiyanawa danaganna. Hamoma wage KZbin wala dala thiyana cake wala recipe okkoma ekai ne mis.eth cake hadanna patamala karana tanwala wenama recipe ugannanawada butter cake hadana
@anupamaamarasinghe8056
@anupamaamarasinghe8056 Жыл бұрын
Thank you very much. Good day...!!!
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
❤❤❤
@Shanikachadrasiri
@Shanikachadrasiri 16 күн бұрын
Mama cake class giya mis eka video ekakin kiyla dena tharam wath e mis uganwanne na.
@Iz.queen21
@Iz.queen21 2 жыл бұрын
well explained.Miss french macarons hadhana heti kiyala denna puluwandha?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඉක්මනින් ගේන්නම් ඔක්කොම වීඩියෝ එක කරල වීඩියෝ අන්තිමට වීඩියෝ වෙලා නෑ
@ransaraathkam2736
@ransaraathkam2736 Жыл бұрын
Miss cake eka madin palene aei
@PavithraHarshani-oo9nd
@PavithraHarshani-oo9nd 9 ай бұрын
Mis ai cake eke uda poththa gelawenne,eka me lgdi idn pupurnwa pothu wge
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
සීනි වැඩි වීම,සීනි බීට්නොවීම ,අවන් එකෙ ඌශ්නවය වැඩි වීම උඩ crust එක ගැලවෙන්න තියෙන සාදක උඩ පුපුරන්න් හේත්තු බේකින් පවුඩර් වැඩිවීම ,තැටිය නියමිත ප්‍රමාණයට වඩා කුඩා වීම, පිටිඑකතු කරල over beat උනාම ඌශ්නවය වැඩි වීම දියර වර්ග වැඩිවීම
@fiyaa9357
@fiyaa9357 2 жыл бұрын
U r my best teacher ..thank u ..from batticaloa..pls add english subtitle
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Ok dear i will do
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
Thanks mis..pramana kiyanna mis..cake ake
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/jZO5lK1rmpVlb6c මේ butter cake recipe එකමයි බටර් කේක් vedio එක පහල දාල තියන නිසා... අද වීඩියෝ එකේ මම ඒ ගැන සඳකලේ නෑ වීඩියෝ එඅ දිග වැඩිවෙන නිසා
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
ගොඩක් pin මැඩම් ...oyata ..බුදු සරණයි ..❤️
@seoyeonlee5004
@seoyeonlee5004 4 ай бұрын
Swiss merayan eken flowers hadana hati kiyala denna miss.
@ayeshadevidun2866
@ayeshadevidun2866 2 жыл бұрын
Oya gurumushtiyk nethiwa hemadema kiynawa akke.harima hodai.dannethikenekta igena ganna lesi.thank you.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
හරිම සතුටුයි නංගී .බොහොම ස්තූතියි ඔයාට ත්
@ganeshasathsarani8144
@ganeshasathsarani8144 Жыл бұрын
ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුනා thank you mis 🌹
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
❤❤❤❤
@yasanthihettiarachchi8662
@yasanthihettiarachchi8662 2 жыл бұрын
Miss man use karanneth baking papers namuth man cake eka awul Wei kiyana bayatama butter tikak gala grees karanawa Missge adahasa baking papers walata wenama grees Karanta Oni nadda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Oil paper සහ baking paper අතරින් baking paper පාවිච්චි කරන අවස්ථාවන් වල කිසිවිටෙක කේක් තැටි ග්‍රීස් කිරීම අවශ්‍ය නොවේ... එහෙම oil paper පාවිච්චි කරනවනම් paper එක ග්‍රීස් කිරීම අවශ්‍ය වේ
@yasanthihettiarachchi8662
@yasanthihettiarachchi8662 2 жыл бұрын
@@DINESHIAMARAKOON thanks miss 💐
@AnujaDarshana
@AnujaDarshana Ай бұрын
බිත්තර කහ මද යූස් කරන්නෙ නැද්ද??
@madumalijayarathna3288
@madumalijayarathna3288 2 жыл бұрын
Hodata phadiliva kiyla denava thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්
@nishanichathurika7553
@nishanichathurika7553 Жыл бұрын
Batar nathuwa hadanna barida miss
@nimsdiary
@nimsdiary 2 жыл бұрын
❤ ආසයි අක්කෙ අහගෙන ඉන්න හරිම ආදරනීයයි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you නංගී ❤❤❤
@amapoojani1987
@amapoojani1987 11 ай бұрын
Me video ekatanam adala na dr mama dana me sms ekanam.puluwannam mata udau karanna.cake mada bahinne ai dr.yatinui.udinui depaththenma.?anek de thamai cake eka madin witharak issenne ai.?plz puluwannam udau karanna dr.thank you
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
නිවැරදි tray size එක බාවිතා කිරීම විශේෂයෙන් කේක් වලට වඩා අඩු ප්‍රමානයෙ tray පාවිච්චි කිරීම, ගනකමින් වැඩි තැටි බාවිතා කිරීම Baking powder වැඩි වීම අවන් එකේ ඌශ්නවය සමබර නොවීම අවශ්‍ය පමනට වඩා දියර ප්‍රමාණය එකතුවීම මින් හේතු කීපයක් හෝ එකක් හරි බලපාන්නෙ පුලුවන්
@achiniabeykoon4887
@achiniabeykoon4887 Жыл бұрын
akki mata 1 kg cake ekak deparakata bake karaganna one. Etkota eka kotasak bake wenna dammama eka bake wenakan ithuru batter eka eliye tibbata kamak nadda?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
ඔව් එලියෙ තියන්න පුළුවන් පැයක් වගේ තිබ්බට මුකුත් වෙන්නෙ නෑ
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Watina video ekak Thank you soo much
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear ❤❤❤
@User_95087
@User_95087 2 жыл бұрын
Ane me kitchen aid machine eka gatte kohenda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/fqfUq6yYecadZ7M
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Onegalface එකේ homelux ශොප් එකෙන් ගත්තෙ නංගී
@PriyadarshaniThilaka
@PriyadarshaniThilaka 6 ай бұрын
Thankyou somuch ❤🎉
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Welling 1kg electric oven eke bake karanne thiyenne yata elimant eken vitarayi man haduva cake eka hodata enava eth uda pata venne na sudu patayine visadumak nadda akke venada yata kara una ekata man trey ekata yatata pattara tattuvak dala thama oil pepar eke danne dan yata kara venne nam na dan eka maru karanna ba visadumak thiyenavanam mat kiyannako plz 😶
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
නංගී සාමාන්‍යයෙන් electric oven වල එනව නෙ ud element ..තව සැරයක් බලන්න . එහෙම එකක් විතරයි නම් තියෙන්නෙ අවන් එක ටිකක් වෙලා වැඩුපුර preheat කරන්න ... බේක් වෙලා ඉවර වෙගෙන එද්දි කේක් එක ටිකක් උඩ රැක් එකට දාල ආපුසු ඌශ්නවය ටිකක් වැඩි කර යටින් එක ඌශ්නවය අවන් එක පුරා විහිදෙන එක ඇති කරන්න බලන්න...
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
හ්ම්ම් අක්කේ thank මන් එහෙම කරලා බලන්නම් මේ අවන් එකේ ටෝස්ට් කරන්න කියලා තියෙන්නේ උඩයි යටයි එලිමන්ට් වලින් කේක් එක දාපුවාම බේක් වෙන්නේ නෑ දැන් මරු කරන්නේ බෑලු මන් සිංගර් එකෙන් ගත්තේ 😶
@tharindulakshan7786
@tharindulakshan7786 10 ай бұрын
Piti akathu kalata paasse beet karama cake bahinawada
@amarasiliperera5173
@amarasiliperera5173 Жыл бұрын
Bake wenakota hodata usata cake ek awith passe cake ek bahinne ai
@nirmafernando2374
@nirmafernando2374 Жыл бұрын
Baking powder ekka baking sodath danna onada cake ekak hadanakota
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
අවශ්‍ය නෑ baking powder විතරක් ඇති
@AmishaKumari-dw3rc
@AmishaKumari-dw3rc 9 ай бұрын
Chocolate වෙනුවට mailo කුඩු දන්න බැරිද miss ..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 9 ай бұрын
පුළුවන් එතකොට milo flavor එක chuttak එනව 🥰
@chathurikarathnayake6474
@chathurikarathnayake6474 Жыл бұрын
Miss onama usa cake 1k 180n da danne............
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
180 කමක් නෑ ඕනම් උස කිව්වෙ උපරිම් අගල් 6. ,5 ව්ගේ නෙ තැටි ගැන් සහ අවන් ගැනකතා කරන වීඩියො බලන්න. ඒකෙ කියල දෙනව
@chathurikarathnayake6474
@chathurikarathnayake6474 Жыл бұрын
Thank you miss.......💖💖💖
@sawanimadunika7144
@sawanimadunika7144 2 жыл бұрын
Miss me cake tray ganna thiyenne koheda
@r.h972
@r.h972 2 жыл бұрын
කේක් බඩු කඩවල් වල තියනව
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Sayu cake කියල pege එකක් තියෙනව නංගී ඒකෙ පොඩ්ඩක් බලන්න
@dhanushimaweekumbura3988
@dhanushimaweekumbura3988 2 жыл бұрын
250g cakes hadanakota thetiye usatama cake eka enne nane dear...5" trey eka eth cake eka usa na... Pehediliwa kiyala dena nisa therum gnna lesi😍😊
@niroshawijesundara1174
@niroshawijesundara1174 Жыл бұрын
Me widiyata udata kg 1 hadana thatiya sise monada dear
@oshanianjana4641
@oshanianjana4641 2 жыл бұрын
Kohenda Usa cake try gonna thiyenne
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම ගත්තෙ sayu cake creations kiyala shop එකෙන්
@madushani9741
@madushani9741 Жыл бұрын
me tray wala palala kiyada?
@sandyasamararatne666
@sandyasamararatne666 4 ай бұрын
Thanks for sharing this
@dnu1656
@dnu1656 2 жыл бұрын
Meka bake kre c° kiyeda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඌශ්නවය අගය ලොකිවෙනසක් කරන්න අවශ්‍ය නෑ..ඔයා වෙනද කේක් එකට දෙන ඌශ්නවයම කමක් නෑ ඒත් උඩ යට ඌශ්නවය පාලනය කරන්න පුළුවන් .. පහත වීඩියෝ එක ත් බලන්න ඒ ගැන පැහැදිලි කරනව kzbin.info/www/bejne/eoKWqX1seZuIjtU
@sandyakumari940
@sandyakumari940 2 жыл бұрын
From where can we buy this type of tin cake pan
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
I bought from sayu cake nittabuwa
@nimalifernando599
@nimalifernando599 2 жыл бұрын
හරිම පැහැදිලියි තුමියට ස්තුතියි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම සතුටුයි ❤❤
@udeshikakaluarachchi3633
@udeshikakaluarachchi3633 2 жыл бұрын
Thank you❤️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear ❤
@shanikakarunathilaka9469
@shanikakarunathilaka9469 Жыл бұрын
ගොඩක් තේරුම් ගන්න පුලුවන් මිස්... මිස් තැටියට දැම්මේ පාච්මන්ට් පේපර්ද
@podimaill9248
@podimaill9248 2 жыл бұрын
අක්කේ ගොඩාක් ස්තූතියි
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔයාට ත් බොහොම ස්තූතියි අදහසක් තැබුවාට
@nethuwichkramasinghe2970
@nethuwichkramasinghe2970 Жыл бұрын
Mn biththara bhit kala eth oye wage awe ne akk
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Thank you 🍒👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤❤
@yasanthihettiarachchi8662
@yasanthihettiarachchi8662 2 жыл бұрын
Cut and fall system kiyanne mokadda miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
පිටි දාල හිමින් පිටි ටික පෙරලමින් බටර් මිස්‍රණයට එකතු කරනවිදිය... මම පොඩි වීඩියෝ එකක්ම කරල පෙන්වන්නම්
@sltechfire6784
@sltechfire6784 2 жыл бұрын
Cake eka pipenneththe ei kiyanawada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
සාමාන්‍යය කේක් එකද උසට ගන්න කේක් එකද .,කේක් හදන හැම දාම පිපිරෙනවද
@mohamedinfaz781
@mohamedinfaz781 2 жыл бұрын
Anith cake eke tin eke size keeyada
@yasanthihettiarachchi8662
@yasanthihettiarachchi8662 2 жыл бұрын
Miss Hodha deyak kiwa baking papers wash karala aima gannawa kiyala.aththatama e gena api hithanawa aduine api bake karala ehenam kola wisikaranawa.ithin e adahasa apita kiyala dunnata misswa man personally appreciate karanawa. Me wage thawa watina adahas miss gen man balaporoththu wenawa Thanks miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
චැනල් එක පටන් ගත්තෙත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි හිතල බොහොම සතුටුයි ...පාඩම් වීඩියෝ බලල දන්නෙ නැති එව අහගන.. ගෘප් එකේ තියන පරණ ලිපි කියවන්න
@ranshizjayasinghe736
@ranshizjayasinghe736 Жыл бұрын
බිත්තර සුදු මද සමග vedio මොනද දාන්නෙ මිස් ? සීනි ද? කොච්චර දානවද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
බිත්තර සුදුමද ටික බීට් වෙන්න අපි කේක් එකට ගන්න සීනි වලින්ම ටිකක් දාන්න
@denuwanrajitha4825
@denuwanrajitha4825 6 ай бұрын
Godak sthuthi
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 2 жыл бұрын
Akke gas oven eke cake bake karaganna heti kiyala dennako.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
නංගී මම විඩීයෝ එකක් කරල තියෙන්නෙ ඉක්මනින් ම දාන්නම්
@maheshikawijerathne5039
@maheshikawijerathne5039 2 жыл бұрын
Ha akki thanks
@tharindulakshan7786
@tharindulakshan7786 10 ай бұрын
Mage cake aka mada amu wela medin bessa athulata ai a
@fathimanarzana2143
@fathimanarzana2143 2 жыл бұрын
Hi is this 6inch or 7?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේක 6 3/8 ක් තිබ්බෙ පලල
@fathimanarzana2143
@fathimanarzana2143 2 жыл бұрын
@@DINESHIAMARAKOON hl good morning 🙏 thank you so much 💓
@yasanthihettiarachchi8662
@yasanthihettiarachchi8662 2 жыл бұрын
Miss oya Hari Hodha kenek kiyala therem ganta puluwan me lessons kiyala dena widihen.api ethakota 1Kg cake ekak me wage usata ganta nam koi wage usaka tray ekakda ganta ona Man thama aluth miss.eath bohoma kemeththen asawen me wede Karan yanawa.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
කේක් තැටු ගැන මම වෙනම පාඩමක් කරල තියෙනව ඒක බලල ඉන්න ...නොතේරෙන තැනක් තියෙනව නම් අහන්න
@ThiliniSandunika-hn1bh
@ThiliniSandunika-hn1bh 2 ай бұрын
මේ try සයිස් කීයද
@kaprisampath3314
@kaprisampath3314 2 жыл бұрын
අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් ටිකත් කිව්ව නම් හොඳයි ❤️👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/jZO5lK1rmpVlb6c
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මගෙ butter cake recipe එක පහල දාල තියෙනව නංගී ...
@rasikapriyadarshani46
@rasikapriyadarshani46 2 жыл бұрын
Pan piti dala beet kalata kamak nadda
@ayeshadevidun2866
@ayeshadevidun2866 2 жыл бұрын
Miss online class ekk karnna plz
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේ අවුරුද්දත් ඔහොම්ම් යන්න් දෙන්න හිතුව .වෙලාව මදි නිසා
@YasinthaVirajani
@YasinthaVirajani 8 ай бұрын
මිස් කහ මදයි සුදු මදයි අනිවාර්යයෙන් වෙන් කරගන්න ඕනිද බටර් කේක් එක හදද්දි.එහෙම කරේ නැත්තන් කේක් එක උසට ගන්න බැරිද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 8 ай бұрын
එහෙම වෙන් කරන්න අනිවාර්යය නෑ ඒත් බිත්තර සුදු මද වලට වාතය වැඩිපුර එකතුකරගන්න පුලුවන් වෙනව වෙනම බීට්කිරීම තුලින් ,ඒ වාතය කේක් එක උසට ගන්න වැඩිපුර දායකත්වයක් දෙනව
@nipuniabeysekara237
@nipuniabeysekara237 2 жыл бұрын
මිස් කේක් එක හොද සොෆ්ට් එකක් තියෙන්න නම් බිත්තර සුදු මද වෙනම බීට් කරන්න ඕනද නැත්තන් ෆ්‍රෙශ් මිල්ක් එකතු කරන්න ඕනද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
දෙකෙන් වෙන්නෙ දෙකක්...ඒ දෙකම අවසානයේ දී කේක් එකේ මෘදු බව ගේනව. බිත්තර සුදු මද වෙනම බීට් කිරීමෙන් වාතය රඳවාගන්නව .. කිරි වලින් කේක් එකේ තෙතමනය රඳවාගන්නව
@skeekanayake5980
@skeekanayake5980 2 жыл бұрын
Miss online class කරනවද? මටත් join වෙන්න පුලුවන් ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ලබන අවුරුද්ද මුල වගේ බලමු...මම කියන්නම් එතකොට
@skeekanayake5980
@skeekanayake5980 2 жыл бұрын
@@DINESHIAMARAKOON හරි miss .thank you.
@jeewanichathurika1907
@jeewanichathurika1907 2 жыл бұрын
ම්ස් බටර් සහ සීනි කොච්චර වෙලාවක් බීට් කරන්න ඕනි ද? ඒ වගේම එක බිත්තරයක් කොච්චර වෙලාවක් බීට් කරන්න ඕනි ද?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Butter සහ සීනි දාල සීනි දියවෙනකම් ඉන්න ඕන නෑ .බටර් වල පැහැය ලා පාට වෙනකම් බීට් කරල බිත්තර එක ගානෙ එකතුකරමින් බීට් කරන්න ...බිත්තරයක් විනා දෙකක් උනත් ඇති ඒක හරිම විදියට කියන්න අමාරුයි එක් එක් අයගෙ බීටර් වේගය ,බලය අනුව ඒකවෙනස් වෙනව...බිත්තර දාල බීට් කරද්දි සම්පුර්ණ බිත්තර ම බටර් මිස්‍රණය තුලට එකතුවෙලා කියල පේනව නම් ඊලඟ බිත්තර එකතු කරන්න
@prabaniwasana3469
@prabaniwasana3469 Жыл бұрын
මිස් අපි කේක් එක දෙපාරකට දානව නම් 1kg බැටර් එක එක පාර හදන් 500g දෙකක් දැම්මට කමක් නැද්ද..අනිත් 500g කේක් එක එලියෙ තිබ්බම අව්ලක් වෙන්නේ නැද්ද..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
විනාඩ් 45 විතර batter එක එලියෙ තිබ්බට මුකුත් වෙන්නෙ නෑ හොඳින් වහල තියල අවන් ඒක් එක තැටියට දාද්දි පොඩ්ඩක් fold කරන්න
@prabaniwasana3469
@prabaniwasana3469 Жыл бұрын
Thank you miss..🙏
@nimesha12345
@nimesha12345 2 жыл бұрын
Ane akke mata thiynne 1 kg tray ekak eth bake karanakota meda witharaine udata issila enne . wate issen nene 😬 ai a 😢
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
නංගී අවන් එකේ හීට් එක පොඩ්ඩක් අඩු කරල බලන්න කේක් එකට අවශ්‍ය ඌශ්නවය ට වඩා ඌශ්නවය වැඩි උනාම තැටිය ඉක්මනින් රත් වෙලා ඒ අසලම තියෙන කේක් වටය ඉක්මනින් බේක් වෙලා මැද ටික හිමිම් බේක් වෙනව ඒ ටික විතරක් එතකොට පිපෙනව උඩට
@AdhikariBs-l8v
@AdhikariBs-l8v 10 ай бұрын
Ane akke cake eke mada amuwenne ai wate okkoma hodata,thiyenawa meda,amui 😢
@Iresha74
@Iresha74 2 жыл бұрын
Usa pan ekakata 180c demmototh timing kopamana yaida.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
31/2 " උස pan එකට සාමාන්‍යය වෙලාවම ඇති ...ඊට වඩා උස උනොත් හීට් එක පොඩ්ඩක් දෙන විදිය වෙනස් කරල දෙන්න පුළුවන්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න kzbin.info/www/bejne/eoKWqX1seZuIjtU
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
මිස් මගේ ප්‍රශ්නෙ නම් වීඩියෝ එක සම්බන්ධයෙන් නෙවෙයි.ඒත් පුළුවන් නම් මට ඉක්මනින්ම විසඳුමක් දෙන්න.මිස් වැස්ස දවස් වලට ෆොන්ඩන්ට් අයිසින් එක හදද්දි ග්ලිසරින් දාන්නෙ නැතුව අයිසින් ශුගර් එකටම කෝන් ෆ්ලා දානවද?නැත්නම් ග්ලිසරින් එක්කම කෝන් ෆ්ලා දානවද?කොහොම වුනත් අයිසින් ශුගර් 500g විතර යූස් කරලා හදන ෆොන්ඩන්ට් අයිසින් එකට කෝන් ෆ්ලා කොච්චරක් දාන්න ඕනෙද කියන්න පුළුවන්ද?මිස් මේක අද දැක්කොත් අදම රිප්ලයි එකක් දාන්න..මට කේක් එකක් හදන්න ඇවිල්ලා තියෙනවා.මේ දවස් වල වැස්ස නිසා මට බයයි ෆොන්ඩන්ට් එක දියවෙයි කියලා.මට විසඳුමක් දෙන්න මිස්.බොහොම ස්තූතියි මිස් අපිට මේ දේවල් කියලා දෙනවට...♥️♥️♥️
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
වැස්ස දවසට ග්ලිසරින් නොදා හදාගන්න ...500 ක් නිසා cornflour වෙනම එකතු කරන්නෙ නැතිවත් කමක් නෑ ...වැස්ස දවස් කියල අයිසිං එක හදපු ගමන් දියවීම්ක් වෙන්නෙ නෑ ....අයිසිං එක තුනූ කරනකොට පුලුවන් cornflour පොඩ්ඩක් ඉහල තුනූ කරන්න ..හැබැයි මතු පිට් තියනව නම් දැවටුන cornflour හොදින් පිහින්න ඕන .... පොඩ්ඩක් ෆැන් එකක් ඒ අවටින් දාල තිබ්බ නම් හරි ...කේක් ගෙනියන්න කෙනාටත් කියන්න ගෙනිහිම් සීතල තැන්වල තියන්න එපා පොඩ්ඩක් ඒ අවට fAn එකක් දාල තියන්න කියල ...වැස්ස උනත් ප්‍රශ්නයක් නෑ fAn එකෙන් ඒ අවට වාතය වියලීමක් වෙනව
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
@@DINESHIAMARAKOON අනේ ගොඩක් පිං මිස් ♥️ මං බයේ හිටියෙ මට හදාගන්න බැරි වෙයි කියලා.මං මිස් කිව්ව විදියට කරලා බලන්නම්..😍🥰🥰🥰
@nishaniramawickrama9008
@nishaniramawickrama9008 2 жыл бұрын
1uuuquqiiq
@sasindulakmal2768
@sasindulakmal2768 2 ай бұрын
😅​@@DINESHIAMARAKOON
@sachini6409
@sachini6409 2 жыл бұрын
Recipe eka ko
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Vedio eka පහලින් දාල තියෙනව .. මම බටර් කේක් රෙසිපි එක කලින් දීල තියෙනව ...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/jZO5lK1rmpVlb6c
@dinithithetani8359
@dinithithetani8359 Жыл бұрын
👍👍💕💕💓💓
@mallikasilva3728
@mallikasilva3728 2 жыл бұрын
Ceka thatiya 6k da
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
6 1/4 ක් විතර තියෙනව
@herathruwanthi3548
@herathruwanthi3548 2 жыл бұрын
Man 1.500kg k dala menda amu unahniiii ai a
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
750 g දාන cake tin එකටද 1500 දැම්මෙ ඔයා
@herathruwanthi3548
@herathruwanthi3548 2 жыл бұрын
@@DINESHIAMARAKOON nhe 4*4 tray eka 8 inches usa tray eka
@herathruwanthi3548
@herathruwanthi3548 2 жыл бұрын
@@DINESHIAMARAKOON nhw 1kg dana ekata 1.500k Demma man usa nisa eh nisada amu une
@lolitasumanajeewa7221
@lolitasumanajeewa7221 2 жыл бұрын
Thanks miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear
@chitraperera8242
@chitraperera8242 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️🙏🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤❤❤
@smilewithanne9706
@smilewithanne9706 2 жыл бұрын
250g ingredients da me
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
1 1/2 kg cake ප්‍රමාණයට අවශ්‍ය batter එක අරන් tin දෙකට බෙදල තියෙන්නෙ... එක tin එකක් 750G
@gayaniwarapperuma2498
@gayaniwarapperuma2498 5 ай бұрын
Recipe akath dannaako
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 5 ай бұрын
@@gayaniwarapperuma2498 රෙසිපි එක butter cake recipe එකමයි butter cake හදන වීඩියෝ එක වෙනම මීට කලින් upload කරල තියෙන vedio වල තියෙනව dear
@anupamasajani-hc9nu
@anupamasajani-hc9nu Жыл бұрын
බිත්තර කන්නෙ නැති කෙනෙකුට බිත්තර නැතුව හදන් විදිහ කියන්න
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Eggless sponge රෙසිපි ekak දාල තියෙන්නෙ
@dulakarunarathne7003
@dulakarunarathne7003 2 жыл бұрын
Miss mage cake hoda soft ekata usata enawa.. egg separation hadanne..habai pahuwadata tikak thada gathiyai…man hodata wrap karala thiyanneth.. ai miss ehema wenne
@evelynfernando6357
@evelynfernando6357 2 жыл бұрын
Thank You 👍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome ❤
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 45 М.
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Bakers
Рет қаралды 25 М.
කේක් තැටි ගැන දැන ගනිමු..
16:49
Janani Gurusinghe
Рет қаралды 22 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН