No video

The most popular sales consultant in Sri Lanka | Yasas Hewage

  Рет қаралды 448,588

Business Advisor

Business Advisor

Күн бұрын

The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
0:00 - Intro
1:31 - Introduction
2:46 - Discussion
34:45 - Behind the scenes
interview with Yasas Hewage (Co-founder & Sales Coach at SNIPEXX / Founder at Spinner Cycling Cafe & Lifestyle Center)
"අඹ කියෙන්නෙ Lorry" - • අඹ කියන්නේ Lorry
Contact Details
FAcebook Profile - / yhewage
Facebook Page - / yasascycling
SNIPEXX
KZbin - / snipexxsalesacademy
Facebook - / snipexxsl
Web - snipexx.com/
Email - info@snipexx.com
Contact Number - +94 11 2 058 235 / +94 76 720 6706
Spinner
Facebook - / spinner.life
/ @spinnercycling1558
Tiktok - / unclebicycle
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#Sales #Marketing #SriLanka

Пікірлер: 427
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 8 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@madhawahathurusinghe7433
@madhawahathurusinghe7433 2 жыл бұрын
Bank එකක වැඩ කරල blue chip company 3 වැඩ කරල තමන්ගෙම කැමැත්ත තමන්ගෙ hobby එක ව්‍යාපාරයක් කර ගත්ත කෙනෙක් මම. තමන්ගෙ purpose of life හොයා ගන්න තමන්ගෙ hobby එක ආදායම කර ගත්තම ආයෙ කවදාවත් වැඩ කරනව කියන හැගීම එන්නෙ නෑ
@chamalidilhani9212
@chamalidilhani9212 Жыл бұрын
Mamath finance company ekaka වැඩ කරන්නේ., තියෙන තත්වෙත් එක්ක තව මොනවා හරි ,හරි දෙයක් කරන්න ඕනේ .. පුළුවන්නම් මට guide karannakoo.. plz
@pubudunamal
@pubudunamal 2 жыл бұрын
ඔයා නියමෙට සමාජයේ අත්තවශ්ය පුද්ගලන් අපිට මුන ගස්සනව.❤🙏🙏 දිගටම කරන් යන්න සුභ පතනව..🙏🙏🙏❤
@sandundilshan7355
@sandundilshan7355 2 жыл бұрын
අහම්බෙන් හම්බුන චරිතයක් .. නියම ටැලන්ට් මනුස්සයෙක් . ඉංග්ලිශ් වලින් කතා කරද්දි අහං ඉන්න ආසයි.. ජය 💖
@rbiz5746
@rbiz5746 2 жыл бұрын
පට්ට චරිතයක්, සංකීර්ණ නැතිව සරලව ලොකු වැඩ කරන නියම ව්‍යාවාසකයෙක් යසස් මහත්මයා 👌👏❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
යසස් මහත්මයා බොහොමත්ම සරලව, අධ්‍යාත්මික මනුස්සකම පෙරදැරිව ව්‍යවසායකයෙක් වීමට තුඩුදෙන වැදගත් කරුණු කාරනා....!! බොහොමත්ම ස්තුතිය BA වෙත...🙏🌾🇱🇰
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 2 жыл бұрын
අද වැඩසටහන නම් නියමයි විරාජ් අයියේ.. යසස් සර් හිතට දැනෙන්නම කතා කරනවා. ගොඩාක් වටිනවා මාරම ලස්සනයි 👌👌👌❤️
@ranjithdisanayaka7485
@ranjithdisanayaka7485 Жыл бұрын
අහන් ඉන්න හරිමආසයි
@manike2613
@manike2613 Жыл бұрын
Manike chanal අපි
@kalumprasannaHW
@kalumprasannaHW 2 жыл бұрын
You are making KZbin valuable place for Sinhala viewer s. Thank you both 🙏
@kee556
@kee556 2 жыл бұрын
යසස් කියන්නේ අපේ රටට වටින මනුස්සයෙක්
@ublack8749
@ublack8749 2 жыл бұрын
""' හැබැයි හෙට උදේ ඇහැරෙන්න ඕනේ """ respect sir for this talk.... මට නම් මාර අමාරුයි.... 🤗🤗🤗
@accordbusinesssolutions4332
@accordbusinesssolutions4332 2 жыл бұрын
මම දැක්ක හොදම Interview එකක් විරාජ්
@absolutel
@absolutel 2 жыл бұрын
Great interview. Thank you Yasas hewage for sharing your knowledge.
@chamathperera1283
@chamathperera1283 2 жыл бұрын
EXCELLENTමේ වගේ කෙනෙක් කතාකරන විදිහටම අපිව MOTIVATE වෙනවා . THANK YOU VIRAJ
@EXCALIBOUR17
@EXCALIBOUR17 2 жыл бұрын
Super interview and advice! Thanks for sharing.
@susanthagamage6120
@susanthagamage6120 2 жыл бұрын
Proud about you! Excellent and really useful for positive mainded!
@shaveenfernando5315
@shaveenfernando5315 2 жыл бұрын
Great video. Authentic discussion. Thanks
@Messi10forever......
@Messi10forever...... 2 жыл бұрын
Best interview so far in this channel! ❤️
@pathumshihara2514
@pathumshihara2514 Жыл бұрын
Great discussion 🤙 Thank you so much for sharing knowledge
@sisitharasanjana3784
@sisitharasanjana3784 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට..❤️
@ngodage261
@ngodage261 Жыл бұрын
Thanks... Success una ayage interviews baladdi motivate wenawa 👍
@amilaamarawardhana3379
@amilaamarawardhana3379 2 жыл бұрын
Excellent interview. Super exciting.
@sunilbasnayake7985
@sunilbasnayake7985 2 жыл бұрын
Very important discussion. Thanks both.
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Mr yasas has a big potential in the youtube as well
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
හොද අදහස් ටිකක් ...වටිනවා ..👍👍❤️
@sasindupeiris2578
@sasindupeiris2578 Жыл бұрын
Really Valuable Conversation for changing people. ❣
@nishanthakumara6275
@nishanthakumara6275 Жыл бұрын
It's so useful Sir, very much valuable ideas we got. Thanks a lot 👏
@dinukaabeyrathna9272
@dinukaabeyrathna9272 2 жыл бұрын
Great video. More than sales and marketing, thanks to Mr. Yasas for underlying confidence. It means a lot.
@raskamalkanthi3795
@raskamalkanthi3795 9 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් ... ස්තුතියි ඔබ සියලුම දෙනාට මෙවෙනි දේ අප අතරට රැගෙන ඒම සම්බන්ධව 💕💕💕💕💕
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ඇත්තටම හරිම වටිනව වෙනස් විදියට හිතල වැඩකරන්න අප හුරුකරන්න ඔබ තුමා ගන්න උස්සාහය පිළිබදව ව ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@kamalkarunathilake8191
@kamalkarunathilake8191 2 жыл бұрын
That's different and I like that difference because I can learn something from that .Thank you gentlemen for your precious time .(Kamal Kamalkarunathilake from Ambalangoda .)
@darshanimadanayaka3253
@darshanimadanayaka3253 Жыл бұрын
අද කතාව නම් ගොඩාක් ලස්සනයි ,ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ❤❤❤ ස්තුති
@lalithgunawardana7092
@lalithgunawardana7092 Жыл бұрын
Go ahead. Very good programme. Thanks 😊 👍👍👍
@chanakasoysa7712
@chanakasoysa7712 8 ай бұрын
Learnt a lot . Thank you very much !
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 2 жыл бұрын
Have saved the video to watch later.A very good move
@ayeshasewwandhi5239
@ayeshasewwandhi5239 2 жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙන විදියට හැමදේම හොදට කියලා දුන්නා. ගොඩක් ස්තූති.
@shantharanasinghe6387
@shantharanasinghe6387 Жыл бұрын
Great mr Viraj and mr yasas. Practical with theory.
@nimeshrangika5754
@nimeshrangika5754 Жыл бұрын
Aththatama godak vatina vachana tikak me vage long term vidieo ekak mn skip nokara balapu first time eka hithata vadinna katha karana charithayak thank you sir🙂👍
@RuinKorea
@RuinKorea 2 жыл бұрын
Thank You Great Job👍🏆
@chamilathuduwage7646
@chamilathuduwage7646 Ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@DilzVlogs
@DilzVlogs 2 жыл бұрын
Mr.Yasas❤️ Proud student of your class😇
@prabhajayarathna4529
@prabhajayarathna4529 2 жыл бұрын
ගොඩක් ආශාවෙන් බලන වීඩියෝ එකක් ❤️
@wasanthaembilipitiya7317
@wasanthaembilipitiya7317 2 жыл бұрын
මේ ලබදුන්නු දැනුමට ගොඩක් ස්තුති 🙏
@SARthushara
@SARthushara 2 жыл бұрын
Super. learnt lot. thank you both
@thilinisilva3645
@thilinisilva3645 2 жыл бұрын
One of my previous bosses... a true inspiration..
@Hewage_Isuru
@Hewage_Isuru 2 жыл бұрын
Good Job. valuable content...............Thank you bisness advisor
@dilfinitydictionary6243
@dilfinitydictionary6243 2 жыл бұрын
Thank you viraj. Keep this things going.
@chalithayasas
@chalithayasas 2 жыл бұрын
nice.!!!!!________________________!!!!! YASAS proud of you.. Good luck
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 2 жыл бұрын
දැනුම ට බොහෝ දේ එකතු වුනා ...ඇත්තටම සතුටුයි ස්තූතියි ඔබ දෙපලටම
@sameebroo.1912
@sameebroo.1912 2 жыл бұрын
ඔහුගේ කතාව අහගෙන ඉද්දි බඩ පිරෙනව මාරම වටිනව..💗
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Very interesting value added program !
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 2 жыл бұрын
ස්තූතියි සර්ලා දෙන්නටම හිතට මාරම හයියක්... දැනුනා...තෙරුවන් සරණයි සර්
@samanmaleedewasurendra4587
@samanmaleedewasurendra4587 2 жыл бұрын
හරිම වටිනවා.
@samanmaleedewasurendra4587
@samanmaleedewasurendra4587 2 жыл бұрын
👏
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
Amazing program !!
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඉස්සරහට යන අයට කකුල් මාට්ටු දාන මිනිස්සු අතරේ ඔබ සැබෑම මිනිසෙක්. 💗 යසස් 💐
@SairaJanze
@SairaJanze Жыл бұрын
Thank you so much both 👍
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak watina vidio ekak Godak sthuthi ser...jayawewa theruwan saranai dinendina sarthaka wewa
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect discussion 🤜🤜👍👍
@shevonaayan7135
@shevonaayan7135 2 жыл бұрын
Best moment ayya thank u for sharing 🙏
@ashenjayathunga
@ashenjayathunga Жыл бұрын
Good content. Thank you Business Advisor.
@thusee2779
@thusee2779 2 жыл бұрын
Superb. Worth every second of the video. Good luck 👌
@srilankanature9935
@srilankanature9935 2 жыл бұрын
👍
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Credit to our country. The country needs such persons
@tamilwithsoorya
@tamilwithsoorya 2 жыл бұрын
Superb නන්බා,(යහළු),Superb Interview ...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@samanthikajayasekera4580
@samanthikajayasekera4580 Ай бұрын
Appreciate your excellent interview and advises.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
හොඳ වැඩ සටහනක් .ස්තූතිය 🙏
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Yasas! One of my inspirations! 💚🤗
@dilshanmalith8995
@dilshanmalith8995 2 жыл бұрын
Great Interview 👌💪
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
මෙම මහත්තය එක්ක තව වීඩීයොක් කරන්න ගොඩක් වටිනවා
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Yasas your potential is vast. Like your next milestone can be a bicycle brand or a company itself 😍 Can assemble and make a brand and then go to production piece by piece 🥳
@maheshranjan8734
@maheshranjan8734 2 жыл бұрын
Well said!
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 2 жыл бұрын
Godak watinawa program eka👌👌
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
Thank you for encourage .......!!!!
@nipuniwathsala8535
@nipuniwathsala8535 Жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි.
@user-fn3nc1mv1j
@user-fn3nc1mv1j 7 ай бұрын
BA ta.. godak sthuthiy...🙏🙏🙏 Me deval kiyala denavata...yasas sir nam me ratata godak vatina kenek ..oba thumata dirgau veva...
@erangaamarasinghe.3023
@erangaamarasinghe.3023 Жыл бұрын
Great interview👏
@sudilroshan9978
@sudilroshan9978 2 жыл бұрын
කලාතුරකින් දැකපු සුපිරි interview එකක් .
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
ඇත්තටම වැදගත් කතා බහක් බොරු වචන මුකුත් නැති.අහන්න කම්මැලි නැති කතා බහක් ඔබ දෙපලට ම තෙරුවන් සරණයි
@rajitha.samaranayake
@rajitha.samaranayake 2 жыл бұрын
Excellent interview
@maiyasense2258
@maiyasense2258 2 жыл бұрын
A great video 🤙🔥
@nirusugandika2566
@nirusugandika2566 Жыл бұрын
A very useful video,thank you
@sashikaseneviratne5410
@sashikaseneviratne5410 2 жыл бұрын
Very inspirational speech by Yasas. It surly an eye opener. Thank you very much. Appreciating Viraj for enabling us to see this
@denzilwickw
@denzilwickw 2 жыл бұрын
Great Ideas.....thanks.
@harylesiisinhalapanthiya8142
@harylesiisinhalapanthiya8142 2 жыл бұрын
Marama marai....okkoma baluw...niyamai
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
ඉතාම අගනා වටිනා කතා බහක් . ඔබ දෙපලට 🙏💛🙏💛🙏
@mohamedrifky3025
@mohamedrifky3025 2 жыл бұрын
Very usefull 💪🏻
@ssssamaranayake3027
@ssssamaranayake3027 Жыл бұрын
Thanks for your great advice.❤❤❤❤❤❤❤❤❤
@Helasiri
@Helasiri 2 ай бұрын
අති සුපිරි වීඩියෝ එකක්. ගොඩක් වැදගත් විරාජ්. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. ලොකු දැනුමක් ලබා ගත්තා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@methuwamethuwa8262
@methuwamethuwa8262 Жыл бұрын
ගොඩාක් ස්තූති🥰🥰🥰.යසස් මහත්මයාට මෙන්ම වැඩසටහන කරන හැමෝටම🥰🥰
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
පුදුමාකාර ශක්තියක් ආවා එතුමා ගේ කතා කරපු විදියට . ස්තුතියි 🙏❤️
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
නිදාගෙන ඉන්න ජාතියක් නැගිට්ට වන්න හොදයි..
@saliyamahindha4947
@saliyamahindha4947 Жыл бұрын
Good luck... good advice....mamat honda vivasayakayek wenna uthsaha katanava....bs
@ublack8749
@ublack8749 3 ай бұрын
Thanks for both. Love ❤❤❤.....
@chulagalappaththi
@chulagalappaththi 7 ай бұрын
Excellent program !
@sajiniayanthika2657
@sajiniayanthika2657 Жыл бұрын
Great vedio❤
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
මම කැනඩාවේ සිට බලන්නේ.එතුමා කියපු හැම වචනයක්ම වටිනවා..
@nayomimadumali7967
@nayomimadumali7967 4 ай бұрын
😊😊
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 2 жыл бұрын
Good one!😍
@a.dassanayake3277
@a.dassanayake3277 2 жыл бұрын
Best wishes Mr Yasas..
@iresharoshan3317
@iresharoshan3317 Жыл бұрын
Mr.Yasas ... Mn ekama dawasak dekala thinawa ..godak honda kenek...onama kenek ekka hinawela sathutin inna kenek..❤
@chandima9276
@chandima9276 Жыл бұрын
Wow. Amazing Talk 😍
@udanaarunalu1126
@udanaarunalu1126 2 жыл бұрын
නියමයි සර්.. 🥰 ගොඩාක් ජාති මට මීට⁣රේට වැටුනා. ඒ වගේම මගේ කම්පැනියට එන කස්ටමර් ලාට අපි ඔය විදියට තමයි කතා කරන්නේ... ඒ වගේම කිව්වත් වගේ කට කතාවෙන් තමා මිනිස්සු අතර ජනප්‍රිය උනේ.. මගේ ආයතනයට බොඩ් එකක් ගහන්න දුන්නෙත් මේ ළගදි නැතිනම් අවශ්‍ය උනේ නෑ
@hansavolghansamal8172
@hansavolghansamal8172 Жыл бұрын
Super episode ❤️❤️❤️
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
හරිම වටිනවා මේ වැඩසටහන
@gayashinidissanayake7730
@gayashinidissanayake7730 Ай бұрын
ඉතාමත් වැදගත් අදහස් රාශියක් ලබා දුන්නාට ස්තුතියි ❤
@-wowtrader
@-wowtrader 5 ай бұрын
Supiri Video Ekak🥰
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 196 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 72 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
The Biggest Sales Mistakes Salespeople Make| Simplebooks
12:09
Simplebooks
Рет қаралды 126 М.
5 Secret points to attract the Ideal Customers
10:15
Business Advisor
Рет қаралды 51 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 196 МЛН