පුංචි හෝර්ටන් තැන්නේ කඳවුරු බැඳීම Busy Travelers (official Video )

  Рет қаралды 688

Busy Travelers

Busy Travelers

Күн бұрын

දෙපයින් වපුරා ඇස් දෙකෙන් අස් වනු නෙලපු මිනිස්සු.හරි අමුත්තක් දැනුනද ඒ කතාවේ.අමුතුයි තමයි අඩුවක් නැතුව හම්බුන දෙපා වලට පින් සිද්ද වෙන්න ඇස් වලට වටිනාකමක් දීපු මිනිස්සු.මේ ලෝකේ ජීවිතේ වැඩියෙන්ම ජීවිතේ විදපු මිනිස්සු. මහ කැලේ දවස් ගනන්ඇවිදලා ලේසියෙන් නොදකින ලස්සන ඇස් දෙකෙන් දැකපු මිනිස්සු වාසනාවන්තයි නේද.අන්න ඒකයි දෙපයින් වපුරා ඇස් දෙකෙන් අස්වනු නෙලපු මිනිස්සු කිව්වේ. මේ සමන්දෙවියන්ගේ අඩවියේ දවස් දෙකක් ,එක රාත්‍රි කදවුරු බැදීමක් ,කොටි හපොයියෝ නිතර ගැවසෙන මායිමේ අමුතුම තැනක කදවුරු බැදීමක්. නම කියන්න අකමැති ලස්සනම තැනක සිරිපා මහ හිමේ උඩ මලුව දිහා බලාගෙන ජීවිතේ වින්ද ලස්සනම දවස් දෙකක්. අර මුලින්ම කිව්වා වගේ දෙපා වලට පින් සිද්ද වෙන්න ඇස් වලට වටිනාකමක් දීපු අපූරු ගමනක්. මේ පරිස්සම් වෙලා පරිස්සම් කරලා ආපු අපූරු තැනක අපේ උන් එක්ක ජීවිතේ ගෙවපු දවස් දෙකක්. ස්තූතියි 🙏
Music on this video
www.youtube.co...

Пікірлер: 21
@nuwendravlogs
@nuwendravlogs 4 жыл бұрын
patta patta. kollo tika.
@champikas.akmeemana1729
@champikas.akmeemana1729 4 жыл бұрын
patta.............
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thnq very much brother
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
පාළුවෙන් හිටියේ ❤️ අර කතාව හරි epic.. දෙපයින් වපුරලා ඇස් දෙකෙන් අස්වනු නෙලූ මිනිස්සු ❤️❤️❤️❤️❤️❤️📸
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
එකනෙහ් අපි හැමදාම පාලු මකනවනෙහ් thank you verymuch brother❤
@lakshithaperera1792
@lakshithaperera1792 3 жыл бұрын
Patta place aka
@busytravelers9340
@busytravelers9340 3 жыл бұрын
Thank you brother ❤
@kavindunirmal5079
@kavindunirmal5079 4 жыл бұрын
Supiri bn.pattama..❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥😘😘😘😘
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@sarojkothalawala8985
@sarojkothalawala8985 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@bhashithapiyumalsilva681
@bhashithapiyumalsilva681 4 жыл бұрын
🤩🤩😍
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@PasinduPathiranage
@PasinduPathiranage 4 жыл бұрын
❤️
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@RSR86108
@RSR86108 4 жыл бұрын
Fantastic & fabulous
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thank you ❤
@NALINDA
@NALINDA 4 жыл бұрын
Crazy views. Nice vid.👍👍
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thnq very much brother
@drasan594
@drasan594 4 жыл бұрын
fatta mcn
@busytravelers9340
@busytravelers9340 4 жыл бұрын
Thnq very much brother ❤
හම්බෙගමුව Tree House Camping
6:23
Busy Travelers
Рет қаралды 605
The first mountain wedding shoot in Srilanka ( official video)
6:08
Busy Travelers
Рет қаралды 2,8 М.
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН
Destinations of the year
8:31
Busy Travelers
Рет қаралды 663
කබරගල ( Kabaragala Srilanka )
4:38
Busy Travelers
Рет қаралды 226
You Won't Believe How Delicious Fesanjan Can Be!
31:36
Village Nazli
Рет қаралды 1,2 М.