මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan | Chammi Imalka

  Рет қаралды 473,762

Chammi Imalka

Жыл бұрын

මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan
Ingredients
1. 200g of Plain flour (1.5 cups)
2. 10g of Baking powder (2.5 tsp)
3. 65g og Sugar (5.5 tbsp)
4. 1/4 tsp of Salt
5. 2 Eggs
6. 20 g of Butter or Margarine
7. 160g of Fresh milk
8. 10g of Lime juice (1/2 tbsp)
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 200 (කෝප්ප 1.5)
2. බේකින් පවුඩර් ග්‍රෑ 10 (තේහැදි 2.5)
3. සීනි ග්‍රෑ 65 (මේසහැදි 5.5)
4. ලුණු තේ හැදි 1/4
5. බිත්තර 2
6. දිය කර ගත් බටර් හෝ මාගරින් ග්‍රෑ 20
7. කිරි මි ලී 160
8. දෙහි යුශ ග්‍රෑ 10 (මේසහැදි 1/2)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
chammibird
Instagram
chammibird

Пікірлер: 225
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
මන් අද මේ කෑම හැදුව .හරියටම ආව .හරිම රසයි. ගොඩක් ස්තූතියි අක්කේ. ආහ් අම්මාට සීනි නිසා මන් ආටා පිටි වලින් හැදුව. සීනි මේස හැඳි 4ක් දාල. ශෝක් එකට ආව.ස්තූතියි ඔබට.
@chamothpiumantha6835
@chamothpiumantha6835 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ සරල දේවල් ඉදිරිපත් කරනවාට ❤
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
ගොඩාක් වටිනවා මේ කාලෙ හැටියට මේ recipe .🙏🙏🙏
@sisirapremaweera1647
@sisirapremaweera1647 Жыл бұрын
මේක දැන් හැදුවේ හරිම රසයි හොදට ආවා 🥰
@user-pq6tx1wt8g
@user-pq6tx1wt8g 8 ай бұрын
හරිම රසයි .. මම හැදුවා.. පැහැදිලිව කියල දෙනවා.... thank you .....❤
@nishadiapaarachchi2711
@nishadiapaarachchi2711 Жыл бұрын
අද අපි හැදුවා . රසට ආවා . Thankyou 💫
@nileeshasandumini9548
@nileeshasandumini9548 Жыл бұрын
Thank you nandi 🥰🤗 hadala balannam 😊
@gsmalkanthi4955
@gsmalkanthi4955 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි ඔබට කියා දුන්නට
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 Жыл бұрын
ගොඩක් වටිනවා . හෙට හදනවා .ස්තුතියි 💕
@garusingejayawardhana1653
@garusingejayawardhana1653 10 ай бұрын
ගොඩක් ස්තුතියි. හරිම රසයි 🥰
@danushikaroshini6815
@danushikaroshini6815 Жыл бұрын
සරලව ලස්සනට කියලා දෙනවා රස කෑම ජාති හදන විදිය..❤❤❤
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
හරිම පහසුවෙන් කේක් හදාගන්න පුලුවන් ක්‍රමයක් . ඔබට බොහොම ස්තූතියි .
@inokaweerasinghe630
@inokaweerasinghe630 Жыл бұрын
ඔයාට නම් ගොඩක් පිං මේ වගේ කාලෙක මෙහෙම දේවල් කරනවට.මම දෙසැරයක්ම හැදුවා මේක.හරිම රසයි.හදන්න හරිම ලේසියි
@piyumithennakoon820
@piyumithennakoon820 Жыл бұрын
meka mao ada heduwa..hodata awa..harima rasai..thanx akkaaa
@NishanthakumaraPasiniDew-kw3bz
@NishanthakumaraPasiniDew-kw3bz Жыл бұрын
ඇත්තටම නියමයි මාත් හැදුව මාර රහක් තියෙන්නේ tnx
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 Жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි 👍
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
නියමයි නියමයි නියමයි ස්තුතියි ඔබට
@himamusic3590
@himamusic3590 Жыл бұрын
dakkain dakke na me wae resapi ekak aththatama me wage aduwata hadana resapi ekak anith ayata wada hodata kiyalath denawa🥰🥰😍🤩🤗🥰🥰😃😄
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Me kali hatiyata godak vatina video akak thank you 👍👍
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
මුලු හදවතින්ම ස්තුතියි රත්තරන්
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Ekanam niyamai...අනිවාර්යයෙන් hadanawa b s.
@rawanajeewandara421
@rawanajeewandara421 7 ай бұрын
ලස්සනට පහදල දෙනවා ,කතා ශෛලියත් සුපර්බ් ,,තෙරුවන් සරණයි ,,!!!.
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 ай бұрын
❤හරිම පහසුවෙන් හදන්න පුලුවන් ස්තුතියි මිස් බුදුසරනයි 🙏
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
Thannnks akkiyooo ❤️❤️
@mnzoysa8157
@mnzoysa8157 Жыл бұрын
Very easy recipe. Thanks a lot
@gayanianushika8729
@gayanianushika8729 Жыл бұрын
Api haduwa harima rasi tank you 😘🤗
@NETHUM130
@NETHUM130 Жыл бұрын
මම මේ කෑම එක කෑවා.හරිම රසයි.
@kanthikanthi358
@kanthikanthi358 5 ай бұрын
කාලෙට ගැලපෙන......අතේ තියෙන ගානට සරිලන..පහසුවෙන් හදාගන්න පුලුවන් ....කෑමක්....ගොඩක්ම ස්තූතියි
@nishanthisenarathna9367
@nishanthisenarathna9367 Жыл бұрын
Waw Excellent dear ❤❤👍🏼👍🏼👍🏼👍🏼
@ramanikumari8504
@ramanikumari8504 10 ай бұрын
හරිම රසයි හොදට ආවා❤❤❤
@manjularanathunga5855
@manjularanathunga5855 Жыл бұрын
Thank you sister
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕 happy new year 🥰
@InushaDushmantha
@InushaDushmantha 5 ай бұрын
මමත් හැදුවා රසයි tnx
@inokasamarakoon8471
@inokasamarakoon8471 Жыл бұрын
හරිම වටින වීඩියෝවක්. මේ කාලයේ හැටියට අඩුම වියදමකින් හදන්නත් පුලුවන්. ස්තූතියි ඔයාට.
@b.hdhanawahie1546
@b.hdhanawahie1546 Жыл бұрын
බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹
@shanikadissanayaka1889
@shanikadissanayaka1889 Жыл бұрын
Mamath haduwa oven eke wage hodatama hodai.thank u so much.
@achalaniroshani8314
@achalaniroshani8314 6 ай бұрын
මමත් හැදුවා හරිම රසයි ❤
@anusharanathunga7232
@anusharanathunga7232 Жыл бұрын
Mama Ada haduwa. Rasata thibuna. Eth bun eka wage hondata pipune naa. Ai ehema wenne. Thank you. Mama oyage kama godak hadala balanawa.❤❤❤
@sithararathnayake1113
@sithararathnayake1113 Жыл бұрын
Thank you❤❤
@laralitalaralita7169
@laralitalaralita7169 Жыл бұрын
හෝදයි..මිස්.ගෝඩක්ම.ස්තුතීයී.ඔයාට.මිස්.👍👍👍👌👌👌❤❤❤
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 7 ай бұрын
😊😊😊😊.හරිම ශොක්.thank u
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys Ай бұрын
Thank you duwata. ❤
@susanthafernando6383
@susanthafernando6383 4 ай бұрын
We enjoyed this cake as a dessert with very warm custard cream from the canteen while we were in the University in UK. Every bloody day. 😃😍loved it. Beautiful memories 👌👍😃
@ManudiManudi-oh8ds
@ManudiManudi-oh8ds 9 ай бұрын
හරිම රසයි මේ කේක් එක මමත් හැදුවා
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 Жыл бұрын
Thank you akkiyo ❤💐
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් වටිනා video.1
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
Than you nangi.. 😘 💐
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..වටින video එකක් ❤❤🌷🌷
@sayamalikumari941
@sayamalikumari941 7 ай бұрын
මේකේක් කන්න ආස අය මේ පැත්තට❤❤❤👇👇👇
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
Thanks 👍❤
@nimalilakshi6970
@nimalilakshi6970 8 ай бұрын
ස්තුතියි 💐
@kumuduniekanayake589
@kumuduniekanayake589 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට
@mayurisenanayka9553
@mayurisenanayka9553 Жыл бұрын
thank you mama haduwa rasata awa
@ushani9571
@ushani9571 Жыл бұрын
Thsnk you. meka loku pan eke hadanna barida
@Shalukashaluka-gv3um
@Shalukashaluka-gv3um 3 ай бұрын
thank you very much ,
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Thank you akke.puthata hadala denna oni
@donavajira5317
@donavajira5317 Жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසවත් කෑමක්. ගොඩක් ස්තුතියි ❤
@ruchiranishanika5542
@ruchiranishanika5542 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@nethsarasenuth2391
@nethsarasenuth2391 8 ай бұрын
Super math haduwa thanks ❤❤❤❤
@hasithasanjeewani4115
@hasithasanjeewani4115 Жыл бұрын
Thank u ❤️❤️❤️
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 Жыл бұрын
Onna dear mama thamai issallama baluweee.aniwaryenma hadanawa
@fauziaraheem5392
@fauziaraheem5392 Жыл бұрын
Thanks dear
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Жыл бұрын
Amazing 😱
@Awiya227
@Awiya227 Жыл бұрын
Thank u
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank y👌👌🌹🌹
@user-dd8ot1ml4q
@user-dd8ot1ml4q 10 ай бұрын
Thank for you..
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
🙏 Thanks .
@erandashashi4969
@erandashashi4969 Жыл бұрын
නියමයි.හරිම රසයි.මන් හදලා කෑවා.මාරම රසක් තියෙන්නේ.thanks අපිට මේ වගේ වීඩියෝ දානවට
@azeemnaseef9020
@azeemnaseef9020 Жыл бұрын
Pan eka piyanen vahaladha hedhuve
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
නියමයි..! ස්තූතියි ..තෙරුවන්සරණයි ...!
@premaniwickramasinghe2985
@premaniwickramasinghe2985 Жыл бұрын
Sththei
@nawodanidimanthika807
@nawodanidimanthika807 Жыл бұрын
Niyamai akki.hari lesi
@kalyanichooty7795
@kalyanichooty7795 Жыл бұрын
Wow, niyamae .
@pathumeranda7319
@pathumeranda7319 Жыл бұрын
1st comment eka magen ❤️
@nadeeshanilmini7493
@nadeeshanilmini7493 Жыл бұрын
👍👍👍සුපිරි
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Ane shoke 🥰😀
@hansamalirupasinghe9081
@hansamalirupasinghe9081 Жыл бұрын
Akke thx me recipe ekata me pramana valin cake gedi kiyak vage hadann puluvanda
@sherineferreira3342
@sherineferreira3342 Жыл бұрын
Thank you so much dear, something great, I will try to make it today, god bless. ❤ Sherine
@lathikaedirisinghe9232
@lathikaedirisinghe9232 Жыл бұрын
Mamath ha duwa hodatama awa thanks
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
Sanvich tostere hadanna puluwanda,
@RishanaRishana-do9mj
@RishanaRishana-do9mj Жыл бұрын
Mamath hadawa rasama rasai
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
Superb 💕💕💕💕
@pathmigamage2238
@pathmigamage2238 Жыл бұрын
Thanks
@AnjanaSupun-zm1fi
@AnjanaSupun-zm1fi 10 ай бұрын
Apith heduwa. pattama rahai😊😊😊😊😊❤❤❤❤❤❤❤
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
බඩුමිල අතිශයින් ඉහල ව පවතින නිසා මෙය වැටුප් ලබන්නන්ට ලොකු සහනයක්. ස්තූතියි
@anuralokuge8755
@anuralokuge8755 Жыл бұрын
හොඳම
@rushdimohamed9012
@rushdimohamed9012 Жыл бұрын
Supiry aima lesi tankyou
@ruwanithilakarathna5125
@ruwanithilakarathna5125 Жыл бұрын
Super akki
@yasgoonasekera5120
@yasgoonasekera5120 Жыл бұрын
Great!
@user-uo1eq8wp8k
@user-uo1eq8wp8k 5 ай бұрын
Godak isthuthi mewage videos dala apiwa danuwath karanawata
@anuherath5404
@anuherath5404 Жыл бұрын
Aw lv it ❤️🙈
@roshinikure5215
@roshinikure5215 Жыл бұрын
මමත් අද හදනවා
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සුපිරි
@umarrenuka3714
@umarrenuka3714 4 ай бұрын
Wow maath 3 N sarayak haduwa
@rishaachu2376
@rishaachu2376 Жыл бұрын
Can we add vannila.essence
@NishanthaNishan-vj3fh
@NishanthaNishan-vj3fh Жыл бұрын
Godak vatinava,thanks
@janudichamathka796
@janudichamathka796 Жыл бұрын
Sha harima lesi kramayk
@user-ne3no4fl6q
@user-ne3no4fl6q 5 ай бұрын
Tanks
@shaminisamarasinghe3941
@shaminisamarasinghe3941 Жыл бұрын
රස පාටයි
@senuriprathibha8371
@senuriprathibha8371 Ай бұрын
Being powder venuvata apparently soda danna barida
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 66 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН