✔රොටි කන්න කැමති අයට ලේසියෙන් හදාගන්න පුලුවන් සුපිරිම රොටියක්| egg roti|💓M.R KITCHEN💓

  Рет қаралды 1,648,039

M.R kitchen

M.R kitchen

Күн бұрын

#EGGROTI#MRKITCHEN#

Пікірлер: 640
@himansharasanjali6641
@himansharasanjali6641 2 жыл бұрын
ඇත්තටම මාර රසයි බිත්තර අප්ප කනවා වගේ. ගොඩාක් thanks. ගෑස් නැති නිසා කබලේ හදුවේ. කැරට්, ලීක්ස් ඒමත් එකතු කරා මම මාර රසයි
@robertsrimaaldissanayake342
@robertsrimaaldissanayake342 2 жыл бұрын
යකඩෝ, හදලා කාලත් ඉවරද ?😳😳😳
@nelireeta5980
@nelireeta5980 2 жыл бұрын
@@robertsrimaaldissanayake342 ow
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apiwat subscribe karala udauwak denna mis bs
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
අම්මො ඔයා නම් රොට් expert කෙනෙක් ,ආයේ කතා දෙකක් නැහැ ,සුපිරි ඔයා හදන රොට් ,, මම ගොඩක් ඒවා හැදුවා ,, 😍🙏👌 නියමයි ,,😘
@chamarabandara4150
@chamarabandara4150 Жыл бұрын
Ammo aswaha katawaha😂😂😂😂😒💪😊
@chandramahagodage410
@chandramahagodage410 2 ай бұрын
It ,s great I think I love eat it thank you so much
@janakajana1263
@janakajana1263 2 жыл бұрын
අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි.😀😀
@90mm67
@90mm67 2 жыл бұрын
මාත් හැදුවා මිස්..ගොඩාක් රසට තිබුනා..හැමෝම ආසාවෙන් කෑවා..මහත්තයා හිටියේ නෑ හදන වෙලාවේ..එයා තමයි මේවගේ රෙසපි වලට කැමතිම..එයා ආවහම එයාටත් ආයේම හදනවා..ස්තූතී මිස්
@ziyadx4786
@ziyadx4786 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම හදා ගන්න පුළුවන් කැමක් ❤️💐
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් රසවත් කෑමක් දුව . තේරුම් කිරිම ඉතා පැහැදිලියි . ජයවේවා ඔයාට . සුභ රාත්‍රියක් වේවා . තෙරුවන් සරණයි දුවේ . 👌👌👌💐💐💐💖💖💖
@gunawardana7558
@gunawardana7558 2 жыл бұрын
E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda
@gunawardana7558
@gunawardana7558 2 жыл бұрын
E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda
@madushanirajapakshe5015
@madushanirajapakshe5015 2 жыл бұрын
මාත් හැදුවා . හරිම ලේසියි .රසම රසයි 😋❤️
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna mis bs
@dilrukshaman373
@dilrukshaman373 2 жыл бұрын
මේ වගේ රස කෑමක් හදන හැටි කියලා දුන්නට බොහොම ස්තූතිය 👌😊
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏👍👍👍👍👍
@ramaniraji5781
@ramaniraji5781 2 жыл бұрын
Looks very yummy.different method.thankyou.👌👏👍
@suki3717
@suki3717 2 жыл бұрын
අම්මෝ අම්මෝ රස පාටයි..ගොඩාරියක් තැම්කූ😊❤️
@wathsaladamayanthi5817
@wathsaladamayanthi5817 2 жыл бұрын
නියමයිනේ රස පාටයි ඔයා හරි ලස්සනට කියලා දෙනවා thanks ❤❤❤❤
@renukawillora9659
@renukawillora9659 2 жыл бұрын
ඇත්තමයි short and sweet අහගෙන ඉන්නත් ආස හිතෙනව
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Mis apitat subscribe ekak denna puluwanda. Bs
@rushansanjeewa1604
@rushansanjeewa1604 2 жыл бұрын
සූපිරි පෙල ගැස්මක් තුලින් හොදම ඉදිපත් කිරිමක්. විශිෂ්ටයි
@nandaniperis9537
@nandaniperis9537 2 жыл бұрын
හරිම ලේසියි .පුදුම කෑම ඔයා හදන්නේ 😍😍
@chithranganiabeysingha9707
@chithranganiabeysingha9707 2 жыл бұрын
අපි හැදුව. හරිම රසයි.❤❤❤
@ayoodyahansani6245
@ayoodyahansani6245 2 жыл бұрын
බඩ පිපුනැද්ද????😢😢ඊස්ට්
@kamaninawagamuwa2136
@kamaninawagamuwa2136 2 жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක් හැම දේම පැහැදිලිව කියල දෙනවා බුදුසරණයි
@sujeewafernando7083
@sujeewafernando7083 2 жыл бұрын
ඊට්ස් නැතිව හදන්න බරිද?
@ishansandika7009
@ishansandika7009 2 жыл бұрын
මේ වගේ කෙනෙක් විවාහ වෙන පිරිමියා ගොඩක් වාසනා වන්තයි 🙂🙂🙂🙂
@akshanlakshitha8181
@akshanlakshitha8181 2 жыл бұрын
Ammapa bn
@hasarandalokumarambage239
@hasarandalokumarambage239 2 жыл бұрын
Ooo ban
@mandinuashinsana6040
@mandinuashinsana6040 2 жыл бұрын
මොන පිස්සුද ..මමත් marry කලේ මෙහෙම කෙනෙක් තමයි..හරියටම මාස තුනයි උයලා දුන්නෙ..අද මේ වෙන කොට මමමයි මට උයා ගන්නෙ..
@shenxgamage5894
@shenxgamage5894 2 жыл бұрын
@@mandinuashinsana6040 ammoh ban
@danushkacostha6704
@danushkacostha6704 2 жыл бұрын
Ow neda gass hadilane marenne 😂😂
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි
@lalithpriyashantha5640
@lalithpriyashantha5640 2 жыл бұрын
හරිම රස කෑම එකක් .මමත් හැදුවා .thanks ඔයාට
@nimalisagarika1478
@nimalisagarika1478 2 жыл бұрын
මාරම රසයී ... ඔයාට ගොඩාක් thanks ...😌😌
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna mis puluwan nam bs
@NilaRathnayaka-xw8um
@NilaRathnayaka-xw8um 2 ай бұрын
හරිම රසයි දුව මම දවස් දෙකක් ම හැදුවා ගෙදර අයත් රසයි කීව බුදු සරණයි දුව
@wassanasihine.8247
@wassanasihine.8247 2 жыл бұрын
සාමාන්‍ය විදිහට හදන රොටී වලට ආසම නෑ,, මේක නම් අලුත් අදහසක් ඒක හොදයි වගේ ..👍👍👍👍💝
@sanathgunathilaka3817
@sanathgunathilaka3817 2 жыл бұрын
Oyage resipi harima rasay mamath aniwaryenma hadanawa hadala kiyannam
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe karala help ekak denna ❤
@anushamadushani3461
@anushamadushani3461 2 жыл бұрын
අනේ් අපි හැදුවා හරිම රසවත් ....ස්තූතියි
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ape song balala subscribe ekak denna mis
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
මෙකත් හදනවාමයි😍😍
@nadeesha3630
@nadeesha3630 2 жыл бұрын
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ
@phoeliminafernando2868
@phoeliminafernando2868 2 жыл бұрын
Thank you so much for the lovely recipe
@DulmiNihara
@DulmiNihara Ай бұрын
හරිම ලෙසියි.වගෙ මත්.හදලා බලනවා.කියා දුන්නාට.ගොඩාක්.ස්තුති යි
@yelmakumudini4718
@yelmakumudini4718 2 жыл бұрын
මම කීපවරක්ම හැදුවා. රසයි. පහසුයි. ඔයාගේ ගොඩක් කෑම ජාති රසයි. Thanks a lot.
@indranidamayanti7676
@indranidamayanti7676 2 жыл бұрын
හරිම පැහැදිළියි. ඉක්මනින් හදාගන්න පුළුවන්....
@dianadisanayake2561
@dianadisanayake2561 2 жыл бұрын
ඒක නම් නියමයි.. මාත් හදන්න ඕන ඒක 😊 Thank u ❤
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna mis
@upulcolombage1520
@upulcolombage1520 2 ай бұрын
ඉතා පහසුවෙන් රොට්ටියක් සෑදීමට කියා දුන්ඔබතුමියට බොහොම ස්තුතියි.
@pathminikularathna4775
@pathminikularathna4775 2 жыл бұрын
මමත් මේ රොටිය හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි කියලා දුන්නට
@samankudage332
@samankudage332 2 жыл бұрын
ඒ රොටි නම් ආසා හිතෙනවා.......😃👍
@ssin2550
@ssin2550 9 ай бұрын
මම කීපවාරයක්ම හැදුවා . මතක හිටියෙ නෑ රෙසිපි එක නැවත බල බල හැදුවා . හරිම රසයි . රසාාාා⁣යි . ❤
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
දැන් රට යන විදියට මෙහෙම ඒව තමයි කන්න වෙන්නෙ 🙏 ස්‍තුතියි දුව 👏💐👏💐👏💐👏💐👏💐👏💐👏💐
@kpubudunilanga3400
@kpubudunilanga3400 2 жыл бұрын
අක්කා , Mama හැදුවා mee කැම eka.මාර ma rasayi.mee වගේ ලේසි recipes කියලා දෙනවා ta oyata ගොඩාක් isthuthee.
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
අපිත් හැදුවා හැරීම රසයි
@sanukvijan269
@sanukvijan269 2 жыл бұрын
සුපිරියක් තමයි ඈ....පට්ට ☺️❤
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
හැදුවා. හරිම රසයි, බොහොම ස්තූති.
@sharmilaudeni151
@sharmilaudeni151 2 жыл бұрын
කන්න කලින් දැක්ක ගමන් බඩගිනි උනා ඒක නම් නියමයි ජය වේවා
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Puluwan nm apiwat subscribe karanna mis bs
@sithybathoolabdulmannan1741
@sithybathoolabdulmannan1741 8 ай бұрын
Nice and easy recepies Thanks
@ravindusandun9963
@ravindusandun9963 2 жыл бұрын
එ කතාකරන විදිය මාරම පැහැදිලි. ලස්සනයි
@suki3717
@suki3717 Жыл бұрын
මේ රොටී එක හැදුවා.ඇත්තටම හුගක් රසයි🥰..තැම්කු අක්කි මේ රෙසිපි එකට❤️
@nimeshmanjula4748
@nimeshmanjula4748 2 жыл бұрын
අපිත් හදල බැලුවා.ගොඩක් රසයි..thanks මේ වගෙ රෙසිපි කියල දෙනවට
@kumdhar
@kumdhar 2 жыл бұрын
හරිම ලේසි recipe එකක්. මම අද රෑට හදන්න හිතන් ඉන්නවා. Thank you for sharing the recipe.
@gunasiriwimalasiri7233
@gunasiriwimalasiri7233 2 жыл бұрын
කියලා දුන්නට බොහොම ඉස්තුතියි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඉතාම ලස්සනයි කියල දුන්නාට ස්තූතියි ඔයාට 🎂❤ ✴️
@ruviniwasana8816
@ruviniwasana8816 2 жыл бұрын
මන් අද හැදුවා.හරිම රසයි.🙏
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
👍👍👍 නියමයි ❤❤❤ රසයි 💯💯
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ape song balala subscribe ekak denna mis puluwanm bs
@danangi4826
@danangi4826 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයී...🥰🥰🥰
@kaushisenarathna8055
@kaushisenarathna8055 2 жыл бұрын
අපිත් මේක හැදුවා.. ඇත්තටම ගොඩක් රසයි. ඉක්මණට හදාගන්නත් පුලුවන්. මේ වගේ රස කෑම හදන්න අපිටත් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤ තව තවත් මේ වගේ රස රෙසිපීස් ගොඩක් අපිට දෙන්න...❤❤💞
@S_DuBLls.N6501
@S_DuBLls.N6501 2 жыл бұрын
Thanks mewage video danawata ❤️❤️ oyage hema deyak ma සාර්ථක wenna kiyala prarthana karannawa 👍👍
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Ape song balala puluwan nm apiwat subscribe karala denna mis bs
@nilukasilwa7405
@nilukasilwa7405 2 жыл бұрын
Math haduwa .ape thththa thamai mekata vadipurama kamathi thanks a lot.
@faithc2306
@faithc2306 2 жыл бұрын
Harima rasai. Thank u recipe ekata. .
@chandrapaliudugampola425
@chandrapaliudugampola425 2 жыл бұрын
හොඳ කාටත් පලදායි කෑම වට්ටෝරුවක්. බොහොම ස්තූතියි.තවත් මෙවැනි වට්ටෝරු දෙන්න.
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apiwat subscribe karanna puluwan nm mis bs
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏💖💖💖
@jayanidilrukshi8894
@jayanidilrukshi8894 10 ай бұрын
Oya hadana kama hariyatama kiyala denawa mama hamadama oyage recepy walata thamai kama hadanne ewa hariyatama hari Oba thumiyata bohoma pin
@gehanpradeep5373
@gehanpradeep5373 9 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි ❤
@gehanpradeep5373
@gehanpradeep5373 9 ай бұрын
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තේරැවන් සරනයි ඔබට ස්තුතියි රසට ඇතිනේද
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
Apitat subscribe ekak denna sir puluwan nam bs
@anomakulathunga2345
@anomakulathunga2345 2 жыл бұрын
Thank you very much. I made this came out well. Easy n tasty. I follow you n get easy recipes that are so tasty ❤️
@kanthigunasekara1219
@kanthigunasekara1219 2 жыл бұрын
මමත් මෙි හදන ගමන්.මිමි මිමි.... හරිම රසයි.❤👍
@nilukasilwa7405
@nilukasilwa7405 2 жыл бұрын
Math haduwa .hari rasai. Thaththa thamai godak mekata kamathi thanks a lot.
@kavinirajapaksha9098
@kavinirajapaksha9098 2 жыл бұрын
Apit hduwa 😛 attatama eknm mara rasai 😋❤️
@user-si5vc4jj3i
@user-si5vc4jj3i 8 ай бұрын
කැමට ඉස්සර බලන් ඉන්න කොට ආස හිතේනව ❤❤❤❤❤❤❤
@nandanee7776
@nandanee7776 2 жыл бұрын
මම.හදල බලන්න ඕන ඔයාට බුදු.සරනයි.මැනීක
@sparckypro1067
@sparckypro1067 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍
@user-bh4qi9hs6z
@user-bh4qi9hs6z 4 ай бұрын
Godak rasai anee....mn ada haduva meka😋😋😋😋😋
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Maruuuu akki adarei obata godaak godak sthuthiyi!!! ❤️❤️❤️❤️
@buddhikadesilva3068
@buddhikadesilva3068 2 жыл бұрын
Thank you dr... Ekanam niyamai.. ❤❤
@sududoni9996
@sududoni9996 2 жыл бұрын
Shaaaa maru rodi
@lahirumadushanka8061
@lahirumadushanka8061 2 жыл бұрын
නියමයි සුපිරියි පට්ට රසයි 😋👌
@Slnotikitha6081
@Slnotikitha6081 2 жыл бұрын
අපි ඔයාගේ රොටී එක හැදුවා. හරි ම රසයි.
@nilanthisanjeewanee2633
@nilanthisanjeewanee2633 3 ай бұрын
මමත් හැදුවා හරිම රසයි
@manjulasilwa3520
@manjulasilwa3520 2 жыл бұрын
හරිම රසයි😘😘😘I love you👫
@maheshakalpani8707
@maheshakalpani8707 2 жыл бұрын
Harima rasai math jaduwa oya kyana hema kema ekakma man hdnwa supiri patta rasai thnq akke 👍👍
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 2 жыл бұрын
Mekanam niyamai e. Spiri rasai math haduwa
@pcreation2203
@pcreation2203 2 жыл бұрын
අද මම හැදුවා ගොඩක් රසවත්..ස්තුති. 😊
@jayaminiliyanage1713
@jayaminiliyanage1713 2 жыл бұрын
Oyage roti varga godak mama haduva.mekath niyamai.harima pahasuven hada ganna puluvan oyage recipe okkoma.thanks dear.
@induerangani8799
@induerangani8799 2 жыл бұрын
අදම හදනවා අක්කෙ
@kumaramax5180
@kumaramax5180 2 жыл бұрын
අපිත් හැදුවා ඇත්තටම රසයි ඔයා නං දක්ෂයි
@chinthakumuduni9409
@chinthakumuduni9409 2 жыл бұрын
Godak sthuthi.busy babala ekka.itin udeta meka niyamai
@mazeerasamad3358
@mazeerasamad3358 2 жыл бұрын
Thank you very much for sharing this delicious recipe I made it yesterday all at home really enjoyed for dinner Thanks dear
@ranjithwithana9774
@ranjithwithana9774 Жыл бұрын
මමත් හදනව බලන්න
@uththaramadushani9870
@uththaramadushani9870 2 жыл бұрын
Thank you akki. Math heduwa.harima lassanayi rasayi 😍❤
@nishanikarunanayake7996
@nishanikarunanayake7996 2 жыл бұрын
මාත් හැදුවා..හරිම රසයි...😋 thank u M.R kitchen ❤️
@chandranipadmasili-we6sp
@chandranipadmasili-we6sp Жыл бұрын
Pp
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
හරිම ලස්සනයි කන්නම හිතෙනවා ඔයාට බුදු සරනයි
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 2 жыл бұрын
ඔන්න මාත් හැදුවා සුපිරි
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 2 жыл бұрын
Wonderfull and Sweet.
@ariyalathaparanawithana7063
@ariyalathaparanawithana7063 2 жыл бұрын
Thanks duva. Obata thunuruvan saranai.!
@samanthasadu918
@samanthasadu918 2 жыл бұрын
නියමයි අපිත් හදනවා❤❤❤😍😍😍😍😘
@surekakumarisureka9447
@surekakumarisureka9447 2 жыл бұрын
හරිම රසයි..මමත් හැදුවා ...
@jinulijayaratna514
@jinulijayaratna514 2 жыл бұрын
Delicious 😋 😋
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 2 жыл бұрын
ඊස්ට් නොදා බේකින් පවුඩර් දාලා හදන්න බැරිද.
@sewmisanjana1180
@sewmisanjana1180 2 жыл бұрын
බ්‍රේකින් ෆවුඩර් වලින් හදන්න පුලුවන්ද
@tharindudilshanthotagamuwa1794
@tharindudilshanthotagamuwa1794 2 жыл бұрын
අපි හැදුවා.හැබයි ඔය වගේ පිපෙන්නෙ නෑ.ඒත් රසයි.
@anomakulathunga2345
@anomakulathunga2345 2 жыл бұрын
බේක් කරන කොට යීස්ට් වෙනුවට බේකිං කුඩු ආදේශ කළ හැකියි. 1:1 ප්‍රමිතියකට. බේකිං කුඩු වල මුහුන් වේගය (levening) යීස්ට් වල තරම් නැහැ . ඒ කියන්නෙ බේකිං කුඩු නිසා බේක් කරන දේ ඉක්මනට පිපෙනවා ඒත් යීස්ට් තරම්ම නෑ 🙂
@pushpakumari2889
@pushpakumari2889 2 жыл бұрын
Apith haduwa godak rasai godak thankz kiyala dunnata
@geeshcooks6714
@geeshcooks6714 2 жыл бұрын
Thanks alot I made it, it was so easy And the taste if the batter is sooo GOOD. Geesh cooks
@techome3925
@techome3925 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .ඉක්මනින් හදාගන්න පුලුවන් කෑමක්
@dilupalakmali4020
@dilupalakmali4020 2 жыл бұрын
අපිත් හැදුවා. හරිම රසයි👍👍👍
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 5 ай бұрын
බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏
@vihagadeshan9047
@vihagadeshan9047 2 жыл бұрын
1 මම තමා 😎☺️
@sujeewasujeewa1757
@sujeewasujeewa1757 2 жыл бұрын
niyamai suddiii apit hadannmkoo thank youu
@user-fv9zx7rm5i
@user-fv9zx7rm5i Жыл бұрын
Thanks meka kiyala dunnata mamath heduwa super
@user-lv6os9hz4u
@user-lv6os9hz4u Жыл бұрын
ada man haduwa...me widiytama awa.....tnx akkiyooo....budu saranai akkiiii
@prashanthiramanika2175
@prashanthiramanika2175 Жыл бұрын
Mamat haduwa.harima rasai.hodata awa.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 35 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН