KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
11:44
First Sugar Flower කවදාවත් අයිසින් මල් හදලා නැද්ද?අයිසින් මල් හදන්න බයයිද?එහෙනම් මෙහෙම පටන් ගමු
11:57
黑天使被操控了#short #angel #clown
00:40
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
Try this prank with your friends 😂 @karina-kola
00:18
Butter icing (fat spread)
Рет қаралды 44,173
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
DINESHI AMRAKOON
Күн бұрын
Пікірлер: 125
@anushasebastian3115
Жыл бұрын
Appreciate your honest feedback on ingredients.... very useful video..thank you
@DINESHIAMARAKOON
Жыл бұрын
Thank you for your appreciation
@harshanawethasinghe1945
4 ай бұрын
හරිම පැහැදිලි හැමදේම 🙏👍😘
@thusitharajapaksha4520
Жыл бұрын
හරිම පැහැදිලියි . ගොඩක් ස්තූතිය ..
@DINESHIAMARAKOON
Жыл бұрын
ස්ත්තීයි ඔයාටත්
@ayomiindeevari185
2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා...බොහොම ස්තූතියි ..💗💗💗
@DINESHIAMARAKOON
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්
@shavini5726
Күн бұрын
Miss cake eka astra walin icing eka hadala icing karala ada icing karoth heta hawas wenakn thiyganna puluwnda
@malishinimnadi986
2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් වීඩියෝ එකට. කම්මැලි කම හින්දා බීටර් එකෙන්ම බීට් කළත්, අනිත් දවසේ මිස් කරපු විදිහට කරලා බලන්න ඕනේ.
@DINESHIAMARAKOON
2 жыл бұрын
මෙහෙම ත් හදල බලන්න 👍
@fazminaabdeen546
Ай бұрын
May Anupathayaya fat spread ekin buttter icing ekin crum coat karanakota cake kudu gewenawa ne...A ai miss? Ekata wisadumak kiyannakoo?
@nithish5413
9 ай бұрын
🎉🎉
@RohiniJansz-rb4zs
7 ай бұрын
Kilo eke kek ekakata aisin butter cover karaganna kochchara pramanayak oneda karuna karala kiyanna puluwanda ස්තුතියි 🥰❤
@DINESHIAMARAKOON
7 ай бұрын
Cover කරගන්න විතරක් නම් බටර් 150 g ට icing sugar 300-350 ප්‍රමාණය ඇති ප්‍රමාණය වෙනස් වෙනව කේක් එක finish කරන විදිය එක්ක
@RohiniJansz-rb4zs
7 ай бұрын
Thankyou dear 👍🥰
@nelumperera8950
Жыл бұрын
Thank you so much.
@DINESHIAMARAKOON
Жыл бұрын
❤️❤️❤️
@Sooriya_Food_and_Cake
Жыл бұрын
මත් සම්පූර්ණයෙන් මාගරින් අයිසින් බාවිතා කරලා කේක් අයිසින් කරන්නේ. සුපිරි ක්‍රමයක් මේක. මත් වෙනස්ම ක්‍රමයකට කේක් අයිසින් කරන්නේ.
@DINESHIAMARAKOON
Жыл бұрын
ස්තූතියි ඔබට
@yasinthakuruppu4066
2 жыл бұрын
ස්තූතියි.හොදට කියලා දෙනවා.රතුපාට හදාගන්න කියලා දෙන්න
@DINESHIAMARAKOON
2 жыл бұрын
Wilton red red හරි රසාකො pillerbox red පාවිච්චි කරන්න පුලුවන්
@yasinthakuruppu4066
2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss.
@piumiprasadika5552
5 ай бұрын
Miss conflour add karanawa nam Icing suger kiyakatada anupathaya? 500g= මේස හැදී ?
@DINESHIAMARAKOON
5 ай бұрын
@@piumiprasadika5552 උපරිමය මේස හැඳි එකක් වගේ ඇති ගොඩාක් එකතුවුනොත් කද්දි වෙනස් විදියට දැනෙනව
@piumiprasadika5552
5 ай бұрын
@@DINESHIAMARAKOON thanx miss 🙏
@nadzdi12387
Жыл бұрын
very informative akka
@DINESHIAMARAKOON
Жыл бұрын
Thank you නංගී
@AlokaFernando-r1s
11 ай бұрын
Thank you❤❤ 👍👍👍
@tilakaranjaniemunasinghe9706
Жыл бұрын
Miss... 250 g butter.. 500g icing suger add karala hadana mixcher eken crumb coat walata gaththata passe.... Ethiri tikata tada... ( mixcher eke ) ethiri icing suger add karanne... cake eka cover keereema sadaha... ayeth butter add karanne nene.... Thnx. Miss....
@DINESHIAMARAKOON
Жыл бұрын
නෑ. ආයෙ බටර් එකතුබ්කරන්න ඕන නෑ. අවස්ය වන තරම බලල ඉතිරි ising sugar වලින් ටිකක් එක්තු කරන්න
@tilakaranjaniemunasinghe9706
Жыл бұрын
Thnx. Miss...
@nishadishashikala4847
2 жыл бұрын
Crumb cort ekta ganna icing ekatath vanila power tikak add kalaya gataluwak naa neda?
@DINESHIAMARAKOON
2 жыл бұрын
කමක් නෑ
@shehanisamarakoon6295
Жыл бұрын
Cupcake 35 normal icing karanna kochchra icing sugar oneda
@evelynfernando6357
2 жыл бұрын
පැහැදිලියි. 👍
@DINESHIAMARAKOON
2 жыл бұрын
බොහොම ස්තූතියි
@ramyalatha8701
2 жыл бұрын
ඉතා පැහැදිලියි ඉදිරිපත් කිරීම ස්තුතියි
@DINESHIAMARAKOON
2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@pathminihemalatha6923
Жыл бұрын
butter icing.kal.thiyaganna puluvanthe
@sharmainewanighatunga2480
Ай бұрын
මල් නොසලයෙන් වැකිරීම සඳහා යොදා ගන්නෙත් මේ.. අයිසින්..එකමද?
@deshanimadushika3194
Жыл бұрын
Bittara sudu mada cream ekak wage wenna beet karalada danna oni icing wlata nettam nikanma sudu mada ekathu karannada..
@DahamiNimsara-h3c
Жыл бұрын
ස්තූතියි මිස්. 500g , 750g , 1kg කේක් අයිසිං කරන්න අයිසිං සුගර් සහ මාගරින් කොපමණ ප්‍රමාණ ඕනෙද කියල කරුණාකරල කියන්න පුලුවන්ද
@deepikapriyadarshani94
2 жыл бұрын
oya use karapu white colourin brand eka mokakda kiyanna puluwan da
@DINESHIAMARAKOON
2 жыл бұрын
මෙතන මම පාවිච්චි කලේ wiliams එකේ white colour එක
@deepikapriyadarshani94
2 жыл бұрын
@@DINESHIAMARAKOON Thank you ❤️
@ruhanifonseka2054
7 ай бұрын
Thank you❤️ ❤️❤️❤️
@PavithraSeminifernando
Жыл бұрын
White colouring eke mona brand ekenda ganna oni
@DINESHIAMARAKOON
Жыл бұрын
Wilton නම් හොඳයි ඒත් ඒක නෑ අඩුයි විලියම්ස් තියන්ව රසාකොත් තියන්ව
@shaminianuradha1168
Жыл бұрын
1ta 2 anupatheeta aising gaththath penirasa wedi nee penirasa adu kara ganna vidiaka nedda
@menuliwijerathna3906
Жыл бұрын
Mehe ganna thiyenne koheda e shortening brand eka miss?
@DINESHIAMARAKOON
Жыл бұрын
ලංකාවෙ නම crisco brand එක ගන්න හරිම තැනක් දන්නෙ නෑ .ගොඩක් කාලෙකට කලින් මොකක් හරි online store එකක තිබ්බ මට මතක් නෑ dear
@menuliwijerathna3906
Жыл бұрын
@@DINESHIAMARAKOON thank you. Mn balannam ♥️
@sandyakumudu-jd2xk
Жыл бұрын
Biththara sudu mada ekathu karanonm eka karanne kohomada?
@DINESHIAMARAKOON
Жыл бұрын
Tsp 1ක් හෝ 2ක් icing එක හදල ඉවරවෙලා මිශ්‍ර කරන්න හොඳින්
@chamodiimasha-we3bz
Жыл бұрын
Fresh milk ona nadda
@adeeshanethmi4935
11 ай бұрын
ස්තුතිය මිස්
@ajith85silva
2 жыл бұрын
Nangi mama nitarama cake hadanawa att butter icing aka ikmanata diyawanawa kohoma haduwath akata visadumak kiyanna koo
@DINESHIAMARAKOON
2 жыл бұрын
දිය නොවී කර.න්න පුළුවන් tips ටිකක් මම දාපු facebook post තියෙනව ඒව කියවන්න අක්ක.. මම ලින්ක් හොයල දාන්නම්.ටිකක් පරන ළියපු පාඩම්
@mayumithisara2660
Жыл бұрын
Link eka matath danakoo
@madurierangi462
2 жыл бұрын
Mawo butter icing walata yoda ganima hoda nadda.ahithakaraida mis
@DINESHIAMARAKOON
2 жыл бұрын
මාවෝ කියන්නෙ butter වර්ගයක් නෙවෙ...fat වර්ගයක් .. ෆට් වර්ග කෑමට එක් කරගැනීම නුසුදුසු යි කියල තමයි කියන්නෙ
@madurierangi462
2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you mis.
@shanazalliar142
2 жыл бұрын
How to make a ribbon cake?
@DINESHIAMARAKOON
2 жыл бұрын
You can follow butter cake recipe ,and divide in to two parts and colour them with mild colours .. And pour one coloured batter in to the pan and level and pour next coloured batter on it and bake as butter cake
@chintharanasinghe96
Жыл бұрын
Butter icen walin cake ekak icen karala cool eke nethuwa eliye thiyaganna puluwanda? Diyawenne nedda?
@DINESHIAMARAKOON
Жыл бұрын
නෑ දිය වෙන්නෙ නම් නෑ ඒත් icing එකට කිරි එකතු කලොත් ඉක්මනින් නරක් වෙයි
@nireshikafernando5126
Жыл бұрын
250g fatspread waling hadanna icing 1kg cake ekak icing karanne pramanawath weida
@DINESHIAMARAKOON
Жыл бұрын
අපෝ වැඩී ත් එක්ක
@awanthiperera7278
2 жыл бұрын
Thank u 👍
@DINESHIAMARAKOON
2 жыл бұрын
You are welcome dear
@rimmrimm8856
2 жыл бұрын
Powder vanilla eka kohedha MIS gandapuluwan
@DINESHIAMARAKOON
2 жыл бұрын
මම ගන්නෙ keels එකෙන්
@nishaliweerasingha1338
2 жыл бұрын
Liquid colours use කරන්න පුලුවන් ද?gum paste colouring කිරීමේදී ත් liquid colours use කරන්න පුලුවන් ද
@kumariuppalaragalkaduwa6477
Жыл бұрын
Wow
@udaridaimeislk4726
Жыл бұрын
Akke,normal size cake කෑලි 100 k උඩින් tikak icing දාලා podi malak දාන්න icing kochchara withara යයිද කියන්න පුලුවන් ද? 🙏🙏🙏
@DINESHIAMARAKOON
Жыл бұрын
කෑලි 100ක් කියන්නෙ කේක් කිලෝ 5 ක් වගේ උඩින් විතරක් අයිසිං දාන්න බටර් 500g ප්‍රමාණය ට අයිසිං හදාගත්තා නම් ඇති . ප්‍රමානය තීරනය වෙන්නෙ ඉතින් ඔයාල අයිසිං තවරගන්න ප්‍රමාණය අනුව තමයි
@udaridaimeislk4726
Жыл бұрын
@@DINESHIAMARAKOON Thank you akke...🥰🥰🥰
@keshiniadhikaram2012
2 жыл бұрын
Red colouring vargaya kiyanda puluvanda
@DINESHIAMARAKOON
2 жыл бұрын
Red වර්ගද අහන්නෙ
@devilkakarunatilleke8844
Жыл бұрын
මිස් මට කියන්න පුලුවන්ද 1kg butter cake එකකට බේකිං පවුඩර් තේ හැඳි කීයක් දාන්න ඕනෙද කියලා..
@DINESHIAMARAKOON
Жыл бұрын
kzbin.info/www/bejne/jZO5lK1rmpVlb6c
@RashmiRayodhya
3 ай бұрын
Cake eka icing krla tibbhm diya wenn hethuw mokakd
@sharuu6455
Жыл бұрын
1kg cover karanna me pramanaya athida
@DINESHIAMARAKOON
Жыл бұрын
ඇති
@rifka7090
2 жыл бұрын
ස්තුතියි!
@DINESHIAMARAKOON
2 жыл бұрын
ස්තූතියි ඔබටත්
@sudarshanihettiarachchi4777
2 жыл бұрын
Mge beeter eke eka kadila.ekakin beet karata kamak nadda mis
@DINESHIAMARAKOON
2 жыл бұрын
එක hook එකකින් icing එකට කමක් නෑ...
@shanazalliar142
2 жыл бұрын
Well explained .Thankyou.more vedeos
@DINESHIAMARAKOON
2 жыл бұрын
You are welcome
@dushani8565
2 жыл бұрын
Thank you
@DINESHIAMARAKOON
2 жыл бұрын
You are welcome
@ChathurikaFernando-t4b
2 ай бұрын
ඇයි මිස් කේක් එක බටර් කේක් එක සුදු පාට වෙන්නේ
@shanthahemachandra5986
3 ай бұрын
❤🎉❤🎉❤
@rashindyapanchali3622
2 жыл бұрын
Thank you Akke ❤❤❤
@DINESHIAMARAKOON
2 жыл бұрын
You are welcome nngi ❤❤
@sudubole8522
2 жыл бұрын
icing කරද්දී බටර් සහ මාවෝ සම ප්‍රමාණවලින් ගන්න ඕනද
@DINESHIAMARAKOON
2 жыл бұрын
මම මාවෝ පාවිච්චි කරල නෑ dear
@chamodiimasha-we3bz
Жыл бұрын
Iceing diyawenne ai.
@Royalcakeshop9079
2 жыл бұрын
Icing එක සුදු පාට කරගන්නේ කොහොමද..colouring දැම්මට pure white එන්නේ නෑනෙ.
@DINESHIAMARAKOON
2 жыл бұрын
ටිකක් වැඩිපුර white colour දාන්න වෙනව...කොහොමත් බටර් හෝ fatspred පොඩි off white පෙනුමක් තියෙන්නෙ ....පිටරවල සුදුම පාට ගන්නෙ crisco වගෙ බ්‍රැන්ඩඩ් shortning වර්ග පාවිච්චි කරල.
@subashchathurangawithanage2070
6 ай бұрын
Icing karanakota diya vannathi vanna mokada karanne.
@charmaniweerapura68
2 жыл бұрын
Can you show the fondant icing please
@DINESHIAMARAKOON
2 жыл бұрын
වැස්ස දවසට හදන fondent එකයි mashmelowes fondent එකයි vedio දාල තියෙනව චැනල් එකේ පහල ට ගිහින් බලන්න.. හොයාගන්න අමාරුයි නම් කියන්න ලින්ක් දන්න්ම්
@shasikamadushani1291
Жыл бұрын
පැනි රස වැඩි එකට මොකද්ද මිස් කරන්නෙ
@saranilakshika2692
Жыл бұрын
මේ ප්‍රමාණය 1kg කේක් එකක් කවර් කරන්න ඇති ප්‍රමාණයද
@mohamedmusthak500
Жыл бұрын
කිරි අනිවාර්ය ද?
@DINESHIAMARAKOON
Жыл бұрын
නෑ
@sisira456
2 жыл бұрын
ඉස්කෝලෙකට ගියා වගෙ ලස්ස්නට කියලා දෙනවා
@DINESHIAMARAKOON
2 жыл бұрын
අනේ ...බොහොම ස්තූතියි ❤
@nelumfernando8197
2 жыл бұрын
වරදවා හිතන්න එපා මං මාවෝ බටර් පාවිච්චියට අරන් තියෙනව Mrs Mallita joshop student 1988 exam mawoo butter oder කරලා තියෙනවා මිල අදිකයි වර්ණ කරන්න ගොඩක් හොඳ බටර් එකක් එත් දැන් කරන්න බැහැ මිල අදිකයි හොඳ බටර් එකක් ඔයා හොඳින් කරනවා අපිට උඅනත් ඉගෙන ගන්න පුළුවන් දේ හොඩක් කිය දෙනවා අලුත් දේවල් ගොඩක් පිං බුදු සරණයි ❤️❤️❤️
@DINESHIAMARAKOON
2 жыл бұрын
ඔව් ඔබ කියන එක ඇත්ත .❤ ,idustriyal කරන අය අදටත් ඔය කියන ආදේශක පාවිච්චි කරනව.අලෙවි කරන්නත් තියෙනව මම homebakers ට තමයි ගොඩක් වෙලාවට පාඩම් කරන්නෙ.....ඒත් අපිට පුළුවන් නම් crisco වගේ හොඳ vejitable shortning බ්‍රැන්ඩ් එකක් පාවිච්චි කරන්න ,,,ඔය කියන නම වෙනුවට කමක් නෑ කියල යි මම හිතන්නෙ....අපි ඒ කාලෙ ගොඩක් ලොකූ දේවල් ලෙඩ රෝග ගැන කෑමවලින් එකතුවන අහිතකර ප්‍රතිඵල ගැන ලොකු වට හිතුවෙ නෑ... හොඳම දේ මාජරින් රත් කරල කෑවම ට්රන්ස්ෆැට් හැදෙනව කියල නොදන්න කාලෙ කොච්චර මාජ්රින් රත් කරල කෑමට ගන්න අවස්ථාවන් තිබුනද...ඒත් දැන් එහෙම හිතන්නෙ නෑ නිතරම ඒ ගැන කියවෙන නිසා ...මම ඉගෙන ගත් ඉන්දියාවේ ගුරුවරුන් කිසිම කෙනෙක් කේක් වලට බටර් වලින් පිට දෙයක් නොදාන ලෙස උපදෙස් දුන්නෙ... ඒත් ලංකාවේ තීයන මිල එක්ක අපිට බටර් වලට ම සීමා වෙන්න බෑ කියන එක අපිට පේන්නෙ තියෙන සත්‍යයක් ....බොහොම ස්තූතියි ඔබේ ආදාරනීට අදහස් වලට දිගටම මා එක්ක ඉන්න ආදෙරෙයි ඔයාල වගේ අදහස් දෙන අයට
@devilkakarunatilleke8844
Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් මේ දවස්වල ඉගෙන ගන්නවා. එයත් අයිසිං කරන්න ගන්නේ මාවෝ. හේතුව සුදුපාට වීම සහ ඉක්මනින් දිය නොවීම කියලයි කිව්වේ
@MohanselvarajMohanselvaraj
2 жыл бұрын
👍
@DINESHIAMARAKOON
2 жыл бұрын
❤❤
@shashinidanasekara4000
Жыл бұрын
මිස්...ගොඩක් රස්නෙ කාලෙට අයිසින් එක ඔය පදමට ගත්තත් දිය වෙනව...මම හදන අයිසින් කේක් 1hour එලියෙ තිබුනම දිය වෙනව...ශීතකරනයේ දාල එලිය ගත්තම වතුර බින්දු කේක් එක පුරාම...මේකට විසදුමක් කියන්න...ස්තූතියි මිස්
@DINESHIAMARAKOON
Жыл бұрын
ෆ Fan එකක් දාල තියන්න
@creativeshums1970
2 жыл бұрын
But it seems still firm
@DINESHIAMARAKOON
2 жыл бұрын
can reduce icing sugar bit to thin .. or can add icing sugar to hard cream . its depending thank you so much for writing on my vedio ❤
@l.r.chithra7661
Жыл бұрын
Thank you 👍
@DINESHIAMARAKOON
Жыл бұрын
❤️❤️❤️
@dinushadinu7683
6 ай бұрын
Mis doll cake 1kg icing karanna kochchara premana ganna onada buter &icing ..mn mavo tikak danna hituwa..eth den dnna bayai wage...mata adama reply karanawada plz
@dilanikaushalya7493
Жыл бұрын
Thank you
@DINESHIAMARAKOON
Жыл бұрын
You're welcome
@malkanthigunawardane2181
5 ай бұрын
Thank you
11:44
ෆැට් ස්ප්‍රෙඩ් බටර් අයිසින්|Fat Spread Butter Icing Recipe Sinhala|Butter Icing Recipe Sinhala|Icing
Fine & Tasty
Рет қаралды 47 М.
11:57
First Sugar Flower කවදාවත් අයිසින් මල් හදලා නැද්ද?අයිසින් මල් හදන්න බයයිද?එහෙනම් මෙහෙම පටන් ගමු
Othentik Dining Table
Рет қаралды 67 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
16:44
How to frost a cake | බටර් ක්‍රීම් වලින් කේක් එකක් ආවරණය කිරීම
DINESHI AMRAKOON
Рет қаралды 19 М.
15:14
Italian meringue Butter Cream /බටර් අයිසිං වලට වඩා රස බටර් ක්‍රීම් අයිසිං
රස කෑමක් Rasa kamak A tasty food
Рет қаралды 19 М.
15:06
How to smooth Frost a Cake with Buttercream /හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම
Sugar Touch cakes
Рет қаралды 7 М.
17:56
බටර් අයිසින් දියවීමට හේතූ සහ විසදුම් How do you keep butter icing from melting when piping?
Othentik Dining Table
Рет қаралды 54 М.
12:41
Special icing recipe that does not melt
Cake Dreams by Kalyani Munasinghe
Рет қаралды 7 М.
22:23
How to make gum paste | ගම් පේස්ට් සාදා ගන්නේ කෙසේද | Recipe in Sinhala
DINESHI AMRAKOON
Рет қаралды 58 М.
21:56
How To Start A Cake Business | කේක් බිස්නස් එකක් පටන්ගන්නේ කොහොමද? #cakenshapes
cakenshapes
Рет қаралды 7 М.
16:54
හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
Yummy Mummy
Рет қаралды 248 М.
15:23
බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු | How To Frost A Cake | Cakenshapes
cakenshapes
Рет қаралды 72 М.
14:45
How to make butter icing correctly
රස කෑමක් Rasa kamak A tasty food
Рет қаралды 158 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН