Рет қаралды 11,219
සැ . යූ
වීඩියෝවේ පළවෙනියටම පෙනන්න nozzel number එක 1M (0.15 min)
#වීඩියෝවේ අවසානයේ පෙන්නන nozzel නම්බර් එක 6B (7.05 min)
#ඒ වගේම තමයි cake design එක අනුවත් යන buttercream ප්‍රමාණය වෙනස් වෙනවා. එක කෙනගෙන් කෙනට icing කරන විදිය අනුව වෙනස් වෙනවා. ඒක අත්දැකීමත් එක්ක ඔයාලට තේරුම් ගන්න පුළුවන්.
#මොන brand එකකින් අයිසිං ශුගර් එකක් භාවිතා කරත් හොදින් හළල භාවිතයට ගන්න.
#ඒ වගේම තමා ඔයාලා butter එකක් use කරත් fatspread එක්ක use කරත් (ඕනම brand එකකින් use කරත් ) සාදන අනුපාතය 1: 3 වේ.
______________________________
The first nozzle number in the video is 1M (0.15 min)
#The nozzel number shown at the end of the video is 6B (7.05 min)
#Similarly, the amount of buttercream varies according to the cake design. The way of icing varies from one person to another. You can understand it with experience.
#No matter what brand of icing sugar you use, sift it well and use it.
#Also, whether you use butter or fatspread (use any brand), the ratio is 1:3.
______________________________
#cake #buttercream #buttercreamrecipe #cakedecoration