හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream

  Рет қаралды 248,905

Yummy Mummy

Yummy Mummy

Күн бұрын

හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම | How to Frost a Cake with Buttercream
Getting that nice, smooth finish when icing a cake can take some practice, but I have been asked so many times about how I get my icing so smooth, I’ve finally put together some instructions that I hope will be helpful. Just remember you have to be patient. My first cake did not look like my current cakes. It took practice - and the right tools.
Buttercream, buttercream cake, butter icing, butter icing cake, smooth buttercream cake, smooth butter icing cake, how to make buttercream cake, how to make, yummy mummy, yummy mummy cakes, perfect buttercream cake, how to make perfect butter icing cake, smooth sides cake, sinhala cake videos, buttercream techniques
Thanks for watching. Please Like, Share, Comment and Subscribe to YUMMY MUMMY.
/ @yummymummyfood
Please visit and like our facebook page. 😘😘
/ yummy-mummy-1046032842...
Please click the link and follow me on instagram 😍😍😘😘
/ yummymummysl
Click the link and Follow me on tiktok😍😘
vm.tiktok.com/...

Пікірлер: 566
@geethasilva7394
@geethasilva7394 Жыл бұрын
Duwa ඔයා හොඳට කියලා දෙනවා .නොදන්නා කෙනෙක් වුණත් හොඳට cakes hadai.Thank you duwa .
@tirunikaveesha2612
@tirunikaveesha2612 Жыл бұрын
ආයිත් මුකුත්ම බලන්න දෙයක් නැතුව මේකම ඇති ඉගෙනගන්න.thank you akka
@AnuruddhikaRajapaksha
@AnuruddhikaRajapaksha 7 күн бұрын
මං කේක් එක ක්‍රම් කෝඩ් කරන එකයි කවර් කරන එකයි වීඩියෝ එකක් හොය ,හොය ඉද්දී ඇත්තටම හෙවුනු හොදම එකක්❤
@meniknaveendra9712
@meniknaveendra9712 Жыл бұрын
හරිම පැහැදිලිව නිර්ලෝභී ව ලස්සනට කියලා දෙනවා.බොහොම ස්තූතියි .ජය වේවා🙏
@melanigunarathna5179
@melanigunarathna5179 2 жыл бұрын
සල්ලි ගෙවලා මන් කේක් ක්ලාස් දෙකක ඉගෙන ගත්තා ,එවා යේ ඔයා කියලා දුන්නු එවා නම් කියලා දුන්නෙ නැ ,ඉතින් ඇත්තටම ගොඩක් ස්තුති ඔයාට ,නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔයා ගෙන්.අවංකව ස්තුති ඔයාට .😘😘😘
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Thank you very much dear 😊
@chamo5411
@chamo5411 2 жыл бұрын
ඇත්තමයි ගොඩක් පින් මිස් 🙏
@suchethanakodithuwakku9841
@suchethanakodithuwakku9841 2 жыл бұрын
මේ කතාව නම් 100% ක් ඇත්ත. මටත් වුනේ ඒ ටිකමයි. ක්ලාස් එකට වඩා ප්‍රායෝගික විදියට ඔබතුමිය පියවරෙන් පියවර වටින කරුණු කාරණා පෙන්වමින් ලස්සනට පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි . ඔබේ හැකියාවන් වැඩි දියුණු වේවා කියා පතනවා. 💝🙏
@nethucreation2748
@nethucreation2748 2 жыл бұрын
Thanks miss ❤️ cake hadanna dnnva unata nodanna dewal gdk kiyla dunna
@nipunmadushanka4259
@nipunmadushanka4259 2 жыл бұрын
Ape weda pole mn dawas dekai giye mn dannw owa krnn cous mk krla na
@sanduusekanayake6335
@sanduusekanayake6335 Жыл бұрын
ඇත්තමයි.. වෙන වීඩියෝ බලන්න ඕනත් නෑ.. වෙන ගුරුවරු ඕනත් නෑ... ඔයාට පින් ❤ආදරෙයි Sis Thank u soooo much darling ❤
@Queentwin
@Queentwin 2 жыл бұрын
මේක බැලුවම වෙන බලන්න ඕන නෑ කියලා හිතුනු තව අය ඉන්නවද?😉🥰 thank you so much
@travelwithhansi3545
@travelwithhansi3545 Жыл бұрын
Athatama ow
@oshadijayasooriya7288
@oshadijayasooriya7288 Жыл бұрын
ඔව් ඇත්තමයි❤
@b.k.batagoda839
@b.k.batagoda839 Жыл бұрын
ඔව්.ස්තූතිය
@artdesingwork
@artdesingwork Жыл бұрын
Ou aththamai
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
ඇත්තමයි.
@umeshamadhuwanthi9658
@umeshamadhuwanthi9658 2 ай бұрын
ගොඩක් හොදට කියල දෙනවා. බොහොම ස්තූතියි.
@chamilamaheshi5266
@chamilamaheshi5266 Ай бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා . ගොඩක් ස්තුති ඔබතුමියට❤❤❤
@niwanali3089
@niwanali3089 Жыл бұрын
Attma mn godak asai me channel ekata godk pehediliwa hemadema kiyl denwa bohoma sthuuti obta 🙏🙏
@stanleyhapuge9959
@stanleyhapuge9959 Жыл бұрын
Atthatama goda jk watinawa. Harima pahadili. Metaram hodata kiyala dena ekama chanal eka bs,,,,
@meeriyamfernando
@meeriyamfernando Жыл бұрын
ආයේ වෙන වීඩියෝ බලන්න ඕනේ නෑ හොඳට පැහැඳිලි කරලා තියෙනවා ගොඩාක් ස්තූතියි ❤
@mangalikayatigammane6265
@mangalikayatigammane6265 9 күн бұрын
ගොඩක් ස්තුතියි මම අලුතින් හදන කෙනෙක් try කරලා බලන්නම්
@nadeeshaudeni2106
@nadeeshaudeni2106 2 жыл бұрын
ගුරුමුශ්ටි නැතිව කියල දෙනව. ගොඩක් පිං ඔයාට❤
@_himasha_
@_himasha_ 2 жыл бұрын
අක්ක කියලා දෙන ඒවා හරිම පැහැදිලී නොදන්න කෙනෙකෙට උනත් හරිම ලේසි 🤍 thank you good luck 💕
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Thank you nangi 😊
@nirmalajayasinghe1512
@nirmalajayasinghe1512 11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නෙ නැතුව හොඳට කියල දුන්නා ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@alexandrasten1735
@alexandrasten1735 9 ай бұрын
Fantastic! 🎉😊GOOD LUCK!
@ramanikaluarachchi4285
@ramanikaluarachchi4285 Жыл бұрын
ඇත්තටම කිසිදු දිනක කේක් අයිසිං නොකල කෙනෙකුට වුවත් ඉතා පැහැදිලියි. ඔබට බොහෝමත්ම ස්තුතියි .
@amharahmed6112
@amharahmed6112 13 күн бұрын
Truly Amazing sis Great work ,God bless you
@nayomisandamali5307
@nayomisandamali5307 6 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුතියි
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 මෙවැනි වැදගත් video එකක් දකින්නට සැලැස්සුවට ස්තුතියි ඔබ තුමියට..
@damithaniroshani452
@damithaniroshani452 10 ай бұрын
Thank you so much❤ හරිම පැහැදිලිව කියලා දෙනවා
@zarawickramasinghe6812
@zarawickramasinghe6812 2 жыл бұрын
පැහැදිලිව කියල දුන්නා... නොදන්නා දෙයක් ගොඩක් දැනගත්තාම ස්තූතියි 💐❤️
@dinushkarodrigo2242
@dinushkarodrigo2242 2 жыл бұрын
ඇත්තටම ඔයාගෙන් තමා හරියටම කේක් හදන හැටි ඉගෙන ගත්තේ. ගොඩාරියක් ස්තුතියි ඔයාට 🙏♥️ හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ♥️🥰
@swarnagunawardana4379
@swarnagunawardana4379 2 жыл бұрын
See cac
@madushikasundara7921
@madushikasundara7921 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩාක් ස්තූතියි 😍♥️♥️♥️
@NiroshaniNayana-tc4np
@NiroshaniNayana-tc4np 11 ай бұрын
පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ස්තූතියි.🎉
@madhufernando6240
@madhufernando6240 2 жыл бұрын
අනේ ගොඩාක් ...........ගොඩාක් .........වටිනවා අක්කා මේ වීඩියෝ එක...හරිම පැහැදිලි ව හොඳට කියලා දුන්නා.... ගොඩාක් ස්තූතියි අක්කේ.....හැමදාමත් මේ වගේ ලස්සනට පැහැදිලි ව කියලා දෙන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KumariRanasinghe-mb2br
@KumariRanasinghe-mb2br 6 ай бұрын
පුතේ ඔයා පැහැදිලිව කියලා දුන්නා . ස්තූති. මට කියලා දෙන්න කේක් එක උඩින් අර ඉරි වැටෙන්න දාන්නේ බට අයිසින්ද කියලා ස්තූත්‍යි
@SashiKumara-k6s
@SashiKumara-k6s Ай бұрын
ඔයා පැහැදිලි කරන විදිහ මරු,
@samadhianuradha5051
@samadhianuradha5051 Жыл бұрын
Mn dakapu kisima rahasak nathuwa hariyatama cake gana kiyala dena lankawe ekama channel eka meka witharai ekak wath mis novi hamadema hariyatama kiyala dunna skip nokara apita asawen balan inna puluwan etharamatama akka lassanata kiyala denawa aththamai mn skip nokara balapu ekama cake video eka meka akke... math cake hadanna inne next year idala oyage me iganwima class giyath labena ekak nam na aththamai ❤ mn ada kiyanawa akke mn cake business kaloth karanne oyage videos balala igena gena oyata gdkkkkkk thanks ❤😘
@anuththarasuraweera6457
@anuththarasuraweera6457 2 жыл бұрын
ane niyamai. me dewal danan hitiye na.cake ekk haduwa dan eka icing karanna giyama cake kudu hamathanam ynv. icing kara ganna bariwa giya eken hariyt. thank you akke🥰
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 2 жыл бұрын
Miss ඔබට ගොඩක් පිං. ඔයා පැහැදිලි ව කියලා දුන්නා
@rubialawrence1850
@rubialawrence1850 11 ай бұрын
Very useful and very informative. I made a lovely cake after watching your video ❤❤❤❤. Thank you
@udeshikalakshi5943
@udeshikalakshi5943 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තූතියි.❤️
@dilekadissanayake8513
@dilekadissanayake8513 2 жыл бұрын
කේක් ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ....ගොඩක් ස්තූතියි ඔයාට...💜️💜️💜️ බුදු සරණයි !!!
@sandyarathnayaka4688
@sandyarathnayaka4688 Жыл бұрын
හරිම සරලව කියලා දුන්නට බොහොම ස්තුතියී.
@bathiyaudawela8322
@bathiyaudawela8322 2 жыл бұрын
Math oya kiyapu vidihatama Cake Eka haduwa.aththatama Cake Eka hodatama awa.oyata godaaak sthuti.godaaak pin.🙏godak Aya nam Cake hadana vidiya nam danawa habai rahas hangala kiyala denne.e.. arhara oya vishesha kenek.Thank you miss.
@Milanisamarathunge
@Milanisamarathunge 8 сағат бұрын
ගොඩන් ස්තූතියි ආධුනික කෙනෙක්ට වුනත් හොඳින් තේරෙන්න කියලා දෙනවා.
@mesanduliyanage8921
@mesanduliyanage8921 10 ай бұрын
godak pin nodanna de kiya dunnata,❤
@nayomilakshika1792
@nayomilakshika1792 Ай бұрын
Godak pin oyata manika ❤❤
@harshaniPerera-g7n
@harshaniPerera-g7n 9 ай бұрын
Oya hodata pahidili wa kiyala dunnata godk ස්තුතියි 🙏 ස්තුතියි තව නොසල් වලින් අයිසින් මල් හදන්න කියලා දෙන්න
@hasiyabro3363
@hasiyabro3363 Жыл бұрын
Gòdak sthuthiy mis harima pahadili man cake hadala thibbe na asa hithuna
@niroshiperera7774
@niroshiperera7774 Жыл бұрын
Thank you very much. Cake eke uda tika kapala ain karama 1kg aduwenawane....
@praveennadeera5540
@praveennadeera5540 2 жыл бұрын
Mn me wage vedio 1k hoya hoya hitiye. Anh tnx loba nethuwa hemadem hariytma pehediliw kiyla denwa. Godak pin oyta
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
Thank you❤️ nangi oyagee wada harima neet harima piliwalata pirisiduwata pahadiliwa kiyala denawa.
@AnjuSuraj-q2x
@AnjuSuraj-q2x Ай бұрын
Mkkda akke gatta butter brand eka
@danurandi3534
@danurandi3534 11 ай бұрын
Godak pin obathumiyata. Mage daruwage birthday 1kata aniwaryayenma mama hadanawa. Thank you so much
@thejayeecraft
@thejayeecraft 2 жыл бұрын
Thank you very much for your clear explanation..So many tips learned of your lesson..So proud of you to share all the things with others..❤️
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 2 жыл бұрын
Thank dr goadk වටිනා video ek
@dilukapriyankara5845
@dilukapriyankara5845 6 ай бұрын
Me widihata cover karala mirror glaze widihayata cake aeka hadanna puluwanda
@anneperera-nr2ys
@anneperera-nr2ys 3 ай бұрын
Thwnk you dr❤ What is your recommendation about adding whipping cream.... an how much should i add to this quantity if appropriate.. i am a beginner This video is perfect ❤
@prarthanasandamali8346
@prarthanasandamali8346 2 жыл бұрын
හොඳට තේරුම් කරලා කියලා දෙනවා ♥️
@sunhe5322
@sunhe5322 2 жыл бұрын
බොහොම ස්තූතියි කොපමණ කාලයක් icing cake store කරන්න පුලුවන් ද? Cake freez කරන්න පුළුවන් ද?thank you 😊
@hansihansi5623
@hansihansi5623 Жыл бұрын
Harima පැහැදිලි mis tankyou
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
This is so informative and thanks for sharing...
@ushani9571
@ushani9571 2 жыл бұрын
Nodanna dewal godak igena gaththa thank you mis
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 2 жыл бұрын
ගොඩක් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි ඔයාට
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 7 ай бұрын
හරිම වටිනා video එකක් ස්තුතියි ❤
@hngmadhushani2998
@hngmadhushani2998 2 жыл бұрын
Thank you mage godak prshna wisaduna me video ekq balala😘
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 2 жыл бұрын
lassanata kiyla dunna.anawashya dewal ettema ne.thank you and good luck
@indujeewani3519
@indujeewani3519 2 жыл бұрын
හරිම පැහැදිලි යි ගොඩක් ස්තුතියි ❤️
@AnukaJeewanthi
@AnukaJeewanthi 9 ай бұрын
Wooow❤
@wathsalaariyadasa9203
@wathsalaariyadasa9203 Ай бұрын
Magarine uae kaoth soft butter icing ekada use karanna ona?
@shamilsham4003
@shamilsham4003 Жыл бұрын
Mea icing eakata white chocolate danda puluwanda
@priyankajayawickrama3409
@priyankajayawickrama3409 Жыл бұрын
හරිම පැහැදිලියි. Tnqqqqq ❤
@nethmikawya9873
@nethmikawya9873 7 ай бұрын
හොදට පෑහැදිලිව කියා දුන්නා ❤️
@deepaniranasinghe5054
@deepaniranasinghe5054 2 жыл бұрын
Godak watinewa me danune labs deeme gane.mokede cos welate giyate me.danume dene aya adui.thank u very much
@Movieedits20
@Movieedits20 Жыл бұрын
Akke monada Pavichi kerane butter please kiyanako???
@pannilagesachithralakshani9938
@pannilagesachithralakshani9938 Жыл бұрын
Bohoma pahadiliwa kiyala denwata sthuthi moss. mehema cake eka store kalama aye cake eka eliyata gattama watura bindu wagebudin ena eka adu da ? Apita ekata mokkda miss karnna puluwn ?
@maheshamohotti4650
@maheshamohotti4650 Жыл бұрын
Mis me widiyata butter cream eken cover karla eka fondant topper walin decorate karaganna puluwanida... Fondant alawanna puluwanda frige eken aragena ...
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko 4 ай бұрын
Ane godak pahadiliva kiyala denava❤.2k kake 1k icin karanna icing .buter kochchara pramanayak avashya venavada
@shiranthipadmakumara8436
@shiranthipadmakumara8436 3 ай бұрын
Clear instructions ❤❤thank you
@she_s_treats9412
@she_s_treats9412 2 жыл бұрын
You are a perfect teacher for the beginners ❤️❤️❤️
@ruwansuraweera3757
@ruwansuraweera3757 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට 🙏
@kumarifernando96
@kumarifernando96 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලිව කියා දෙනව.කේක් එකේ කූල් ගතිය අඩු වෙනකොට අයිසින් දිය වෙනවද.රෑට අයිසින් කරල උදේට ගද්දි.
@RizFarook-q2u
@RizFarook-q2u Жыл бұрын
Hondatama pahadili dear.milk venuvata milk powder gaththama kamak nedda
@dilkishehara2042
@dilkishehara2042 Жыл бұрын
ගොඩක් හොදටම කියලා දෙනවා 🙏🙏🙏🙏
@justforfunyt8197
@justforfunyt8197 Жыл бұрын
Mae pennane cake eke usa / palale (hight & breadth) kochcharade
@amilaperera26
@amilaperera26 2 жыл бұрын
Aththatama miss oyata godak pin me hamadema wena kenek pahadiliwa kiya denne nahe oya ehema nahe siyalu deviyange pihitai oyata
@himashifernando8906
@himashifernando8906 3 күн бұрын
Harima warinawa meka thank you akki ❤
@dineshamohotti8874
@dineshamohotti8874 2 жыл бұрын
කේක් අයිසින් කරන nossle ගැනත් කියලා දෙන්න
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Sure kiyala dennam
@dileesharathnayaka4268
@dileesharathnayaka4268 2 жыл бұрын
1kg cake eka layer 3kt bake karaddi use krpu tray size eka mokdd miss... thank you ❤
@teddytharuaka9622
@teddytharuaka9622 Жыл бұрын
Kochchra welwak beet krnna onida hriytma
@dasuniwathsala4848
@dasuniwathsala4848 2 жыл бұрын
Akki godaaak thanks kiyala dunna tips walata. Akka api peya 4ka withra gamank Aran yanawnm cake eka rasne paththakata NM geniynne icing Diya wenne nathi wenna mokda krnna ona
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Harema lasanata pahadeliwa keyala daynawa thanks vediyo akata
@lakminiratnayake6585
@lakminiratnayake6585 2 жыл бұрын
Thanks very much for your valuable advisers. God bless you
@Saji735
@Saji735 Жыл бұрын
Crumb coat eka apply karala plastic wrap eken wrap karala nemeda refrigerate karanna one.ane pls kiyanna mata..
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Thank you very much for your well detailed video ❤️❤️❤️
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 2 жыл бұрын
Asatra walin haduwath me pramanaya athida icing suger harima watina video ekak ❤️❤️🙏🙏💐💐
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Ow astra walinuth me widiyatamai dear
@neathraanuragi4313
@neathraanuragi4313 8 ай бұрын
100g cake dekak sandwich karanna icing suger 250g ta margerin 150g dammoth athida​@@YummyMummyfood
@charaninisansala6696
@charaninisansala6696 2 жыл бұрын
Sudu patata kohomada hada ganne miss
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk 5 ай бұрын
Milk piti ad karamath diya wenawada
@gnanamolisnv
@gnanamolisnv 2 жыл бұрын
Thanks for your new tutorial. Ice bath idea is great for our weather. 👍👌😍
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Thank you 😊
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්,වැඩ කටයුතු සාර්ථක වේවා !
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
ඔබගේ සියලු දේත් සාරථක වේවා !!
@Nisansala-vd2iz
@Nisansala-vd2iz 7 ай бұрын
Ane godak pin..mara widiyata watinawa eka nm.thawa kiyala denn apita..🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😊
@DiliniKawushalya
@DiliniKawushalya 6 ай бұрын
Eththatama harima wedagath harima lssnai.
@slhilmivlogs1508
@slhilmivlogs1508 Жыл бұрын
Kihipa serayak fridge eke thiyaddi cake eke softness eka ain wenawa neda. Mata ehema una.
@tharushisulakshana2253
@tharushisulakshana2253 Жыл бұрын
Fridge ake damamma cake aka hai wennadda
@shiromik87
@shiromik87 2 жыл бұрын
Cake cover karanneth design karanneth bawitha karanne ekatama hadaganna butter icing ekenda
@kalanidimehsika9620
@kalanidimehsika9620 Жыл бұрын
Thnks akki....❤❤❤❤ mge first cake eka oyge vedio ekn thma hdanne ...
@YummyMummyfood
@YummyMummyfood Жыл бұрын
Soo glad dear 🥰🥰
@ashp8327
@ashp8327 Жыл бұрын
Akke me cake eka icing karanna gatta icing suger pramanaya & butter pramanaya kiyanna puluwanda?
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 531 М.