බොත්තම් හතු මස් රසට|Button Mushrooms-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 90,798

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 176
@abula-4493
@abula-4493 3 жыл бұрын
අම්මා ගේ සිනහව හරිම අවංකයි හරිම ලස්සනයි හරිම නිහතමානී සිරියාවන්ත කමින් යුත් අමිමෙක්. ආදරෙයි හැමදාම ඔයාට අම්මේ.බුදු සරණයි තුන් දෙනා යම්❤️💐
@pabolk7847
@pabolk7847 Жыл бұрын
ඒ අම්මාව දැක්කම මට මගේ අම්මව මතක් උනා... හරිම ලස්සන අහින්සක අව්‍යාජ හිනාවක්.... තමන්ගේ සැමියගේ, තමන්ගේ දරුවන්ගේ විතරක් නෙවි ගෙදරට එන ආගන්තුකයින්ගෙත් බඩ කට රසින් පුරවන ආදරනීය අම්මේක් කියලා දැනුනා... හරියට මගේ අම්මා පැටියා වගේ.... ❤️🥰😘🙏
@උත්පලවන්නාරාමය
@උත්පලවන්නාරාමය 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් වෙයි කියලා හිතනව අම්මි හදන හැම කෑම එකක් වගේම රසයි මේකත් රසවත් වෙයි කියලා හිතනවා පරිස්සමින් ඉන්න bs 😊😊
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
හැමදාම වගේ කෑම හදන්න කියල දෙන අම්මෙ බුදුසරණයි ඔයාට 👍
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
බොත්තම හතු ❤️ එක දැක්කත ආස හිතුනා එ රෙසිපි එකට🔥🔥😋😋
@chathurikaudayangani9974
@chathurikaudayangani9974 3 жыл бұрын
👏👏 රසම රස කෑමක් හදලා තියන්නේ අදනම් මන් අද අම්මා කියලා දුන්න අන්නාසි මාලුව හැදුවා හරිම රසයි එත් හිතේ හැටියට කන්න බැරි වුනා මන් පෙග්නට් නිසා ගෙදර අය හරිම රසයි කිවුවා ගොඩාක් පින් අම්මේ ඔයාට බුදු සරනයි ඔයාලට 🙏🙏
@nadeemamadushani2763
@nadeemamadushani2763 3 жыл бұрын
මම කැමතිම දේ..සංගීත් අයියා අන්තිමට කෑමවල රස කියන විදියට...බුදුසරණයී ඔයාලා දෙන්නටම..🙏
@sciencebased5886
@sciencebased5886 3 жыл бұрын
අද නම් සංගීත්ට ලකුණු ටිකක් හම්බුනා අපේ ටීචගෙන්.😉
@DilanidilrukshiDilanidilrukshi
@DilanidilrukshiDilanidilrukshi 5 ай бұрын
Eka harima rasai man heduva 🥹❤️❤️.. Thavath recipes apita denna. Asaven balan ennava. Medam..., ❤️❤️adarei. Oyage recipe godak rasai.....🎉
@heshanikashmika8572
@heshanikashmika8572 3 жыл бұрын
harima rasawath Recipe ekk..bs ammi
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 3 жыл бұрын
මේ අම්මව දෙවියෝ රැක දේවා🙏.. ආදරෙයි අම්මේ අපිට හැමදාම රසවත් ගුනවත් කෑම් හදන්න කියල දෙනව​ට💖💖💖බුදු සරණයි❤️
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
May puta amma h akka koiharm adren innawada mage puta wehemai
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ හරිම රස පාටයි... මරු බුදු සරණයි...දෙවි පිහිටයි.....පරිස්සමින් ඉන්න.....🙏🙏🙏🙏👍👍👍👍❤❤❤😃😃😃😃
@aluthpatabedige4923
@aluthpatabedige4923 Жыл бұрын
සංගීත් ඔයාගේ රංගනයත් අති විශිෂ්ඨයි . අදාල චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරනවා. ජයවේවා .....
@srimaldissanayake9771
@srimaldissanayake9771 3 жыл бұрын
Amma ta budu saranai .api adarai ammat.......
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Hamadama rasata kama hada dana ammita sangeethta thatita budusaranai daviphitai adarai hamadamath parisamin inna
@karunarathna9359
@karunarathna9359 3 жыл бұрын
Mama harima asayi hathu varga kanna mamath veji eka nisa maru
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
My Favourite 💕 Hathu. Yummy
@OshJ0612
@OshJ0612 7 ай бұрын
Thanks.Sangeeth ammi..මම ඉතින් mushroom තෙල් දාලම කලා ඇතිවෙලා හිටියේ. මේ video එක දැ ක්ක ගමන්, මට ආස හිතුනා උයන්න.අපි ට mushroom හෙමදම උක් වල තියෙනවා. ඉතින් මං ඒක හැදුවා අද. හරි ම රසයි, ගුණයි. ගොඩාක් ස්තුතියි. සංගීත් අම්මේ. ❤😘🤗
@Malshi992
@Malshi992 2 жыл бұрын
Ada mn heduwa ammige batton mashroom curry eka harima rasai ammi❤️❤️
@sriyanimangalika5379
@sriyanimangalika5379 3 жыл бұрын
නියමයි සංගීත් අයියේ
@bhagyasandaruwani817
@bhagyasandaruwani817 Жыл бұрын
shitake mushrooms hadana widihath kiyala dennako
@thanujawikramarathna3753
@thanujawikramarathna3753 3 жыл бұрын
අම්මිගෙ බටර් කේක් එක හැදුවා .හොදට ආවා.ඔබතුමියට බොහොම ස්තුතියි .
@supuniudamahima981
@supuniudamahima981 3 жыл бұрын
හිත හොඳ හරිම ලස්සන අම්මා කෙනෙක්🌹🥰 බුදුසරණයි අම්මේ🥰
@vishakakumari8008
@vishakakumari8008 3 жыл бұрын
අපිටත් සුවද ආවා රස පාටයි.try කරන්නම් .බුදුසරනයි .
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 3 жыл бұрын
My favourite.ammma Ada harima lassanai.adumata harima slim.
@sandasanda9681
@sandasanda9681 3 жыл бұрын
පින් පාටයි අම්මා ❤️❤️🥰
@vijayalaxmie8929
@vijayalaxmie8929 3 жыл бұрын
අමු බටන්හතු හරියට කනවා ඵයත් මෙම උයනට පුලුවන්ද කියන ආදරේයි තුන්දෙනාටම 🥰🥰🥰🥰🥰
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
ආසම කෑමක් අම්මි...ආදරෙයි ගොඩක් ඔයාලට❤️😘
@danuandchala563
@danuandchala563 3 жыл бұрын
Harima rasa patai.ammige kema kohomath rasai ne bs
@nilminidaemen
@nilminidaemen 3 жыл бұрын
Thanks to both of you. I am a vegetarian. This mushroom is very cheap where i live. It is a lovely dish. I wil try it soon. Thanks nice mum en son. god bless you
@sewwandijayasundara2529
@sewwandijayasundara2529 3 жыл бұрын
මම ආස එ හිනාවට අම්මිගේ. කැමත් රස පාටයි
@shamarm6224
@shamarm6224 3 жыл бұрын
අක්කා.... ඔයාගේ.... කැමවලට.... වැඩිය...... ආදරේ..... ඔයාගේ.... හිනාවට..... මෙහෙ..... ඕව... තියනවා.. හැබැයි... ඔය වගේ... උයලා නැහැ.... මමත්.. උයන්නම්කෝ.. ඔයාලට... බුදුසරණයි
@buddhiabeyrathna7596
@buddhiabeyrathna7596 Жыл бұрын
Nice recipe.we love it ❤
@randikarodrigo1517
@randikarodrigo1517 3 жыл бұрын
Hamadaama sathutin inna jesu pihitai
@chinthasamanmali3353
@chinthasamanmali3353 3 жыл бұрын
රසම රස කෑමක් .ස්තූතියි අම්මටයි පුතාටයි.ආදරෙයි හැමදාමත් ❤️❤️
@asinthasajeewa2740
@asinthasajeewa2740 3 жыл бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක
@Malshi992
@Malshi992 3 жыл бұрын
Aiyo enna parakku una adarei ammi mn asama recipi ekak❤️
@dananjisathsarani5966
@dananjisathsarani5966 3 жыл бұрын
නියමයි කටට කෙලත්. උනනවා 😁🥰🥰😋😋😋....... බුදුසරණයි
@umamafasloon9327
@umamafasloon9327 3 жыл бұрын
Are these canned mushrooms?
@ramasamyushanandeni5698
@ramasamyushanandeni5698 3 жыл бұрын
Hi akka I enjoy ur cooking. It helps me in many ways
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
අළුත්ම දෙයක් මටනම් අද නැන්ද හදපු ව්‍යංජනය ස්තුතිය 🙏 දළදා සමිදු පිහිටයි 🙏🙏
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
ආසම කෑමක් 🤗
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 Жыл бұрын
Thank you both of you.good relationship mother and son I love you & your family.
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 Жыл бұрын
Budu saranai! Devi pihitai!
@Chathu_Hub
@Chathu_Hub 3 жыл бұрын
බුදුසරණ යි අම්මා ,අයියා 🙏🙏🙏🙏🙏🙏🙏
@nipunikaushalya-o3d
@nipunikaushalya-o3d Жыл бұрын
Hari rasai mn haduwo
@gangaindikakumare8849
@gangaindikakumare8849 3 жыл бұрын
Thruwan saranai oba siyalu denatama.
@nilusharangga3237
@nilusharangga3237 3 жыл бұрын
ඒක මරු
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
ආසම කෑමක්...... ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖
@chamaranishantha7158
@chamaranishantha7158 3 жыл бұрын
Waaaw niyamaii auntiy.mehe italiy walath thiynwa mama hadann onii mehem .auntita goodak sthuthiy apit rast uyann kiya denwat budu saranai oyala pauwle hamotm
@disanayaka8304
@disanayaka8304 3 жыл бұрын
Sanjana akki ekka food challenge ekakuth oni 😋
@vishmisewwandi9030
@vishmisewwandi9030 3 жыл бұрын
අනේ ඇන්ටි ඔයාගේ හිනාව ආදරේයි අනේ😘
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Superb perfect good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
@travelcravings884
@travelcravings884 3 жыл бұрын
Ambuluth😂😂😂😜
@himaliwathsala9083
@himaliwathsala9083 3 жыл бұрын
අනේ පරිස්සමෙන් අක්කේ, දනහිසෙන් දර කඩන්න්නේ. මම ත් ලොකු අමාරුවක වැටුනා ඔහොම කරලා බුදුසරණයි ඔයාල හැමෝටම.
@mihiranikumari442
@mihiranikumari442 3 жыл бұрын
Mageth asama kemak ,budu sarani tun denatama
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Mama me bimmal walata asama na kochchara hapuwath hapenne nathinisa namuth me vidihata hadala balanna ona
@rflo4918
@rflo4918 3 жыл бұрын
Mata sera Naimiris nam ne anith pahejathitikanam serama thino.api ithin pitaratane inne.adama hadala balanna one.
@vishmisiriwardana4508
@vishmisiriwardana4508 3 жыл бұрын
Asama kemak...😋😋 hemdama wge adath vedio ekanm niyamai aiye...😁👌 adarei oylata godaaak...🥰😍❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
අපේ බඩගිනි ඇවිස්සෙනවා මේවා දැක්කම ❤️❤️
@thamarashishashipraba531
@thamarashishashipraba531 3 жыл бұрын
අපිනම් නිතරම කොච්චි මිරිස් කෑමට දානවා.හරිම රසයි.පරිප්පු මාලුවට දාන්න අම්මා හරි රසයි.තෙරුවන් සරනයි හැමොටම ❤❤
@ishanilakmini293
@ishanilakmini293 3 жыл бұрын
Sangeeth ayya oyage demiyan actor aka shok.ammage kema api hadanawa.thanks kiyanna .godak rasayi.
@සචිනිබණ්ඩාර-ෂ2ඟ
@සචිනිබණ්ඩාර-ෂ2ඟ 3 жыл бұрын
හදලා බලාන්න ඔනී....ස්තුතියි අම්මා අයියා
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Wow 👌👌👌👍👍👍and thank you ❤❤god bless you 🙏🙏🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 жыл бұрын
Nice recipe we enjoyed a lot.love you all.❤️❤️❤️❤️😋
@sududoni3389
@sududoni3389 3 жыл бұрын
Aniwaryenma mama balana hitapu kamak thamai ammai oya kiyala dunne bs
@nayomirajakaruna7553
@nayomirajakaruna7553 10 ай бұрын
Amma maru❤❤❤
@ranjithawickramasekara2941
@ranjithawickramasekara2941 3 жыл бұрын
Malli api den hemadama 5 wenakan balan inne ammiy malliy enakan
@chathuperera8112
@chathuperera8112 3 жыл бұрын
බුදුසරනයි හැමදෙනටම!!!!!!
@wasanadilrukshi463
@wasanadilrukshi463 3 жыл бұрын
Very nice video.....Budu Saranai...
@viduravlogs3909
@viduravlogs3909 3 жыл бұрын
Adarei hamadama aiye
@basilfernando2962
@basilfernando2962 3 жыл бұрын
akka anith mushrooms walin hadanne puluwande may vidiyate. apite hari Amari button mushrooms ganne. cyprus.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ඔව් පුළුවන්.
@madushakalugampitiya3193
@madushakalugampitiya3193 3 жыл бұрын
අම්මයි මායි හැමදාම අයියාගේ vedio බලනවා..බුදු සරණයි
@viraj47284
@viraj47284 3 жыл бұрын
Hai aiye rasa patai 😋 mama asama kemak
@dananjisathsarani5966
@dananjisathsarani5966 3 жыл бұрын
අම්මා නිසා තමා හැමදේම බුදුසරණයි අම්මේ ඔයාට 🥰
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
looks delicious 🙏🌹
@nadeevlogs5206
@nadeevlogs5206 3 жыл бұрын
Adarei godak parissamin inna budusaranai
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
ආසම කෑමක්
@jayanthiginige7216
@jayanthiginige7216 3 жыл бұрын
It' looks very nice Gennie Nangi. Taste must be very nice. Will cook later and send a photo. Love to all the smiling faces. Stay safe.
@muthu8208
@muthu8208 2 жыл бұрын
Math heduwa rasai amma ge widiyata
@wind7350
@wind7350 Жыл бұрын
අපෙ අම්මා මේක බලලා අද ඉව්වා. පට්ම රහයි හැබැයි. 😋😋😋😍
@charithapriyadarshani7813
@charithapriyadarshani7813 3 жыл бұрын
Amma hema tissema hina wechcha gmn inne.hri siriyawantai amma
@chandimatharanga2114
@chandimatharanga2114 3 жыл бұрын
Super mam hai mn sithara
@piumilakshani508
@piumilakshani508 3 жыл бұрын
Ammita adarei hamadama wage bs ammi😍😍😍😍
@nilminisamarathunga701
@nilminisamarathunga701 3 жыл бұрын
රසයි ගොඩාක්
@nayanaweeratunga3648
@nayanaweeratunga3648 3 жыл бұрын
Beautiful well done ❤️
@UoVTIM
@UoVTIM 3 жыл бұрын
Amm budusarani ❤️🙏
@hirunih2163
@hirunih2163 3 жыл бұрын
Amme I love you oyata man godakk kamathi 😘😘😘
@Europe_story
@Europe_story 3 жыл бұрын
Hathu thambalada aran thiyenne mulin
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
අම්ම හදන කෑම නියමයි මල්ලියො ....👍👍👍👍👍❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥
@dananjisathsarani5966
@dananjisathsarani5966 3 жыл бұрын
සංගීත් අයියේ eting. Show channel ekak patan. Gnnkooo. 🥰
@sashikala_lakshani
@sashikala_lakshani 3 жыл бұрын
අම්මා කියලා දුන්න ගොඩක් කෑම මන් හැදුවා. පින් අම්මිට. රස රස කෑම හදන්න කියලා දෙනවට. ආදරෙයි අම්මි....
@anathisuru8480
@anathisuru8480 3 жыл бұрын
Budu saranai..
@dilinidinethma6245
@dilinidinethma6245 3 жыл бұрын
සුපිරි ස්තූතියි
@sithumsada6005
@sithumsada6005 3 жыл бұрын
Sanjana akki akka that hawala a aiyya
@teddy345home
@teddy345home 3 жыл бұрын
❤️❤️❤️❤ ජයවේවා ❤❤❤
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Boru posh nathi hari sarala amma kenek hariyata adare hithenawa.hari siriyawanthai.
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@gjjahjs364
@gjjahjs364 3 жыл бұрын
අපිටත් රස සුවද දැනුනා
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
Mmmm rasaaaaaaaa❤️❤️❤️❤️❤️❤️
@nidulikrishala915
@nidulikrishala915 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි අම්මි. අම්මි අපිට හැමදාම රස කෑම හදන්න කියලා දෙනවා බුදු සරණයි අම්මි .❤️❤️
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
This is my secret sauteed garlic mushroom recipe. It's so addictive!
7:02
හතු මාලුව - Episode 517 - Mushroom Curry Anoma's Kitchen
8:37
Siyatha News | 06.00 AM | 26 - 11 - 2024
9:03
Siyatha News
Рет қаралды 3,1 М.