Feature Article - Annesley, Berty, Samuel

  Рет қаралды 32,964

Nissanka

Nissanka

Күн бұрын

Пікірлер: 4
@suchira100
@suchira100 11 жыл бұрын
thanks for uploading like these immortal videos...
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 жыл бұрын
බන්දු,ටෙනිසන් ගිරිරාජ් මිහිර මුන්ගේ ගේ තියෙන්නේ කුනුහර්ප විහිලූ
@yathaloka-866
@yathaloka-866 3 жыл бұрын
දුර්වලකම වහගන්නේ එහෙම..මෙන්ම සැබෑම රියලැටි විහීළු, පිරිසිදුයි.එක කුණූහරපයක් රූවටීමක් නෑ.. පට්ට නැචුරල්, අදටත් මිනිස්සු අහනවා.. සැබෑ නොනිමී කලාකාරයෝ..❤️❤️❤️😇🌹
@buddhikap9915
@buddhikap9915 Жыл бұрын
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදීම.
Vinoda Samaya - නාට්‍ය පිටපත
13:12
Sam Fernandez
Рет қаралды 78 М.
Buthaya-Annesley, Berty, Samuel
7:03
Nissanka
Рет қаралды 38 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 93 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
Vinoda samaya  Foot Board
11:56
Sam Fernandez
Рет қаралды 59 М.
විනෝද සමය - අමාරිස් අයියා
10:27
Sri Lankan Comedy - Kaamara Kuliyata Deemata Thibe
8:14
JokerMan
Рет қаралды 11 М.