KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චීනය ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා පරදයි - BYD විදුලි වාහන සමාගම අංක 01 බවට පත් වෙයි | BYD Cars Price
9:04
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
9:45
🤣 Придумали, как зарабатывать, ничего не делая! И всё получилось! | Новостничок
00:25
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
47:12
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
бабл ти гель для душа // Eva mash
01:00
BYD විදුලි මෝටර් රථ ලංකාවේ විකුණන මිල මෙන්න.
Рет қаралды 34,817
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
Lanka Business TV
Күн бұрын
Пікірлер: 76
@lankabusinesstv
2 ай бұрын
MyTickets ඔස්සේ ටිකට් පත් වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel - මීගමුව, වත්තල, කොළඹ 03, කටුනායක. Hotline 778 997 667 ව්යාපාරික සමුළුව ගැන සම්පූර්ණ විස්තරය - kzbin.info/www/bejne/fYfEcmtsaLh5mNksi=Ay3CO8832RjPwM_i
@buddikanuwan1906
2 ай бұрын
Tickets are not available in mytickets website. Is there any other way to buy ??
@wasala2744
21 күн бұрын
බොහොම ස්තුති ඔබතුමාට .. තෙරුවන්සරණයි
@ruwanhettiarachchi6980
2 ай бұрын
$ 10k - Rs 30lks .. Tax 100% - 30 Lks. ( Government aprooved 80%) Profit Jhone Keels - 30 Lks... හූරගෙන කන් මුන්ටමනේ හරි යන්නෙත්...
@namalarana5170
2 ай бұрын
රට මෙතෙක් පාලනය කල හොරුන්ට නම් ලේසියි වාහන ගන්න. ඕනෙ නම් මේපාරත් චන්දේ දෙන්න පරණ හොරුන්ටම.
@anushkadilshan8023
2 ай бұрын
අනිත් රටවල මිනිස්සු සැප විදින්න කරේ එක දෙයයි මොලේ කල්පනා කරල චන්දෙ දීපු එක අරක්කු බෝතලේටයි බත් පැකට් එකටයි හාල් කිලෝ දහයටයි චන්දෙ දීපු අපේ රටේ එවුන්ට දැන් තේරෙනව ඇති තවත් උන්ට චන්දෙ දෙන එවුන් ඉන්නව කියන්නෙ ඉතින්?....
@bamunua
2 ай бұрын
@@anushkadilshan8023 🤣🤣🤣🤣උඹ මොන රටේ ඉඳන්ද අනික් රටවල සැප විඳින එක ගැන කථා කරන්නේ? මෝඩය සැප කියන්නේ මොකක්ද?
@sahanpriyankara496
2 ай бұрын
@@bamunuaපල යන්න ගල් යුගයේ ආදිවාසියා. තොපි වගේ උන් හින්දා අපිත් දුක් වේදනා විඳිනවා.😢
@DilhanAbeyrathne
2 ай бұрын
ලංකාවේ busness කරන්න එන්නේ මුල මාසෙම ලෝකේ ලොකුම ලාබෙ ගන්න බලාගෙන. මාස කීපයක් යන කොට ඉබේ ම බංකොලොත්. මිනිස්සුන්ට සේවා සපයලා පොඩ් ගානක් ගන්න ඉන්නේ pick me විතරයි. ගොඩක් උන් පරිභෝගිකය ට අරින්න හදන්නේ එකනේ 100 ට 95 ක් ම අසාර්ථක වෙන්නේ.
@upulkumara3265
2 ай бұрын
Sahathika eththa kathawa👏👏👏
@susodiniheva3844
2 ай бұрын
True
@sooriyabandara3724
2 ай бұрын
@@DilhanAbeyrathne ඇත්ත 👍👍
@dinesh3123
2 ай бұрын
රජයට වැඩිම වියදමක් දරන්නේ අකාර්යක්ෂම රාජ්ය සේවකයන්ය. 2005 දී JVP MR ට සහය දුන්නේ රජයේ රැකියා වැඩි ප්රමාණයක් දිය යුතුය යන කොන්දේසිය ඇතිවය.
@sooriyabandara3724
2 ай бұрын
චීනේ ඩොලර් 10000 වහනය ලංකාවේ ඩොලර් 30000 යි මෙවැනි මිලකට කොහොම ගන්නද .කොහොමහරි චීනෙට ගිහින් වහනයක් පදින එක ලාබයි 😢
@RelaxMind-n5t
2 ай бұрын
Munta pissu. Boruwata agamak issarahata dagena hitiyata meka maha jara ratak karala thiyenne.
@sooriyabandara3724
2 ай бұрын
@@RelaxMind-n5t ❤️ඇත්ත
@cocoon2024
2 ай бұрын
පුලුවන්නම් අපිට ගෙන්නගන්න ක්රමයක් තියෙන්න ඕන. බොරුවට tax වලට අමතරව කම්පැණිවලට ගිනි ගණන් දෙන්න ඕන නෑනෙ.
@hemaldaha
2 ай бұрын
ඕනෑම කෙනෙකුට වාහනයක් ආනයනය කරන්න පුළුවන්. හැබයි brand new තත්වය යටතේ ආනනයන කරනවානම ලංකාවේ එජන්ත කොමිස් මුදල ගෙවිය යුතුමයි. නැතිනම් භාවිතාකල තත්වයෙන් හෝ ඒජන්ත නොගෙන්වන මාදිලියක් විය යුතුයි.
@sudanthamanchanayake910
Ай бұрын
ඒ කාර්වලින් china and ජපානයට ලැබෙන ආදායමට වඩා දැන් මේ රට උපයනවා
@mohanfonseka6256
2 ай бұрын
BYD price is USD 10,000 to 30 000 (SUV) in China.
@virajnilantha1043
2 ай бұрын
චීනයේ BYD internet එකෙන් පරීක්ෂා කළොත් ඇමරිකන් ඩොලර් 9700/= ඉඳන් තියෙනවා. ලක්ෂ තිහක් විතර. එතකොට ඉතිරි ඔක්කොම ටික බදු ද
@hameedmubarak7945
Ай бұрын
Tax + Profit
@nuwanranga4442
2 ай бұрын
ඔහොම ලාබෙට දෙන්න එපා බොස්..පාඩු නැද්ද .. 😂😂
@charithmadusanka7269
2 ай бұрын
විනාඩි 5.38ක දිගම වෙළද දැන්වීම 😅
@moderninfo
2 ай бұрын
කොහොමහරි චීනෙට ගිහින් වහනයක් පදින එක ලාබයි
@thisismycoment
2 ай бұрын
Models keeps changing so fast, lack of body parts and modules could be a draw back. Drastic drop of resale value is inevitable
@athulagamage8924
2 ай бұрын
අපේ මිනිස්සු පව්. කීයෙන් කීදෙනාටඩ ගන්න පුළුවන් ..
@sooriyabandara3724
2 ай бұрын
මෙච්චර බදු ගහලා ගත්තු සල්ලි වලට මොකද වෙන්නේ 😢 225 නඩත්තු කරන්න තමා මේ මුදල් යොදවන්නේ 😢 ඔය වහන චීනේ අලවිවන මිලත් සදහන් කරන්න.මේ පරන දෙසපළුවෝ මේපර හරි එලෙවුවේ නැත්නම් අපට සැපක් විදින්න ලැබෙන එකක් නැ.
@viduruvans
2 ай бұрын
ඇයි අකාර්යක්ෂම රජයේ සේවකයෝ නඩත්තු කරන්න
@Trevor90able
2 ай бұрын
කුණු ගඳ ගහන රාජ්ය යාන්ත්රණයට පඩි ගෙවන එක තමයි කරන්න්නෙ. බදු වලින් 87% ක ඒකටම ඉවරයි..
@sameerasameera6746
2 ай бұрын
රජයේ වියදම් ගෙන ඔබ තුමා තව ටිකක් හොයලා බලන්න එතකොට හරියටම තේරුම් ගන්න පුළුවන්
@sooriyabandara3724
2 ай бұрын
@@sbk2207 100% බුදු ගත්තාක් කමක්නැ ඒත් ඩොලර් 10000 එක ඩොලර් 30000 විකුණන එකනම් ඉතාම නරකයි.
@sooriyabandara3724
2 ай бұрын
@@sameerasameera6746 රාජ්ය වියදම් ගොඩක් තියෙනවා ඔබ හරි ❤️ නමුත් දෙසපළුවන් අසීමිතව අපේ බදු මුදල් විනාස කරනවා.😢
@lalsekara1675
2 ай бұрын
පුළුවන් ekaatama තමයි ,බැරි ekaata 3 wheel එක ම තමයි .kala kanni thantharayak තමයි තියෙන්නේ .
@sidathsenna
2 ай бұрын
Model wise මිල කියන්න පුළුවන්ද?
@athulagamage8924
2 ай бұрын
$ 10000 වාහනේ $ 15000 වත් දෙනවනම් ටිකක් හරි ok...
@marktilberg
2 ай бұрын
Yeah even in india there's only 50% blanket tariff for the CIF value regardless of the CIF Value unlike here in Sri Lanka where the import duty could goes upto 3 times the CIF value.
@RtayaIaoa
2 ай бұрын
පොඩි මිනිස්සුන්ට නමි ගන්න බැ ඔය ගණන් වලට
@josephmiltonperera5723
2 ай бұрын
අපේ එවුන් උන්ට ජන්දෙ දීල එදා ගියෙත් පයින් අදත් හෙටත් කිසි වෙනසක් නෑ ඒ දේම තමයි හරක් රජකරන මාත් ඇතුලුව බූරැවො වාසයකරන රටක වෙන මොන දේ බලාපොරොත්තු වෙන්නද
@PiyalPushpakumara-y2u
2 ай бұрын
they must try the affordable solution to the general mass. if not it will not be an effective biz here
@NamalKumara-p5s
2 ай бұрын
මට නම් 2 000 000 ට දුන්නත් ගන්ට බැ, අපි රාජ්ය සේවකයොනෙ.
@champikaekanayake4587
2 ай бұрын
I saw at Union place those vehicles yesterday
@gaminifernando2300
2 ай бұрын
Please tell us how popular this vehicle in product market
@sanathjayasirisubasnha7184
2 ай бұрын
මාරම වටින නිවුස් එක sir
@lalithperera1197
2 ай бұрын
What about for the meddle class peoples 😮
@charithisanka9247
2 ай бұрын
Seagull eka laksha 30i wenne mun mehe genath laksha 90ta denna hadanne maha jara ratak meka nam shik
@kasvith
2 ай бұрын
90Laks??? isnt BYD so cheap??? WHAT THE F
@AkshayKumar-vg2pi
2 ай бұрын
Ev මාකට් එක ලොකෙ පුරාම පහල වැටිලා
@ruwanneelawala1118
2 ай бұрын
Meyath dan advertisement ekak da dala tiyenne
@bamunua
2 ай бұрын
චීන බඩු ලංකාවට ගෙන්වන්න එපා. විදුලි වාහනය ලාභ වේවි replace කරන බැටරිය කීයද? ගිනි ගැනීමට තිබෙන සම්බවිතාවය කොපමණද? ගිනි ගත්තොත් නිවන්න පුළුවන්ද? චීනයේ බඩු ගන්න එපා.
@dmgpodi3031
2 ай бұрын
Danna deyak katha karapan pako.....
@bandulaalwis1751
2 ай бұрын
ගොං කතා කියන්න එපා.
@sahanpriyankara496
2 ай бұрын
මෙම මොකෙක්ද මෙ😂😂
@ThushinDusa
Ай бұрын
ඇරන් බලපල්ලා😂😂😂 ලංකාවට එන්නේ සේරම ෆැක්ට්රි අවුල් ඒවා, පංකාවේ හරක්ට කිය්ලා බෑ😂
@jayakusumtv1480
2 ай бұрын
ඔවා ඔක්කොම බලාපොරොත්තු ඇතිකර ගත හැකියි රනිල් ජනාධ්පති උනොත් නැත්නම් ඉතින් තියෙන වහන ට්ක තියෙයි km ගානක් එක පෙලියට ව්කුනන්න තෙල් නැතුව 😂
@DineshWelagedara
2 ай бұрын
one eke nowene kiyannne
@sacprasanna
2 ай бұрын
ads nam wede hodatama
@lankabusinesstv
2 ай бұрын
🙏
@rasikagabriel679
2 ай бұрын
ඇල්ටෝ 15ට ගන්න බලන් හිටපු උන්ට පු@න් තමා යන්න වෙන්නේ 🙃
@thejaherath9665
2 ай бұрын
Podu pravahanaya thama diyunu karanna ona.
@techzillapro4936
2 ай бұрын
Lankawe unta kohomath lada premio thamai
@janathkumara3007
2 ай бұрын
Mulu bhaandayenma paaribhogikaya ganna balaporottuwena vaasiya venath pirisak, upaayaseeliwa ganna vidihak wage wada thama siri lamkwe business kiyanne. Anthime paaribogikaya ta hulan hulan💭🤔
@ddtech5065
2 ай бұрын
Owa Gini ganno.
@kumarasinghe4314
2 ай бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩
@janakachamindadesilva1780
2 ай бұрын
පිස්සුද කවුද ma ganata ganna
@jayangalahiru6899
8 күн бұрын
Monada ban kiyanne
@raheemtaha1
2 ай бұрын
Rajapaksha kenekuth innawane ethana😂
@priyalkarunathilaka5077
Ай бұрын
Okkoma horu...unuth ekai munuth ekai..
@joka771
2 ай бұрын
"AKD.".. awahama....lax..20ta...dennam...kiwwa....😳😳😳😳😳😳😮😮😮😮😮😮😮😮.
9:04
චීනය ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා පරදයි - BYD විදුලි වාහන සමාගම අංක 01 බවට පත් වෙයි | BYD Cars Price
Wishma Lokaya
Рет қаралды 92 М.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Neth News
Рет қаралды 278 М.
00:25
🤣 Придумали, как зарабатывать, ничего не делая! И всё получилось! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 16 МЛН
47:12
Шерзаттың отбасына қандай қысым жасалып жатыр? / Марқұмның әкесі және әпкесімен сұхбат
Jas Аlash
Рет қаралды 414 М.
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
火影忍者一家
Рет қаралды 126 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 4,1 МЛН
33:40
BYD Shark 6 - NZ Review + off-road challenge!
Ecotricity NZ
Рет қаралды 367 М.
16:53
MG4 Electric Vehicle 2023 in Sri Lanka (Sinhala) I Auto Hub
Auto Hub
Рет қаралды 113 М.
18:13
වාහන සොයා ජපානයට ගිය ගමන | මේක වෙනස්ම වීඩියෝ එකක්..
Punchi Car Niwasa
Рет қаралды 61 М.
20:17
මාතර කැළඹෙයි අමුතු සිදුවීම් රැසක් malimawa/මාලිමාව
Channel 4
Рет қаралды 18 М.
17:24
BYD atto three Sinhala Review, Atto 3 sinhala review, Government decided to import vehicle 2024
YOUTH GARAGE
Рет қаралды 58 М.
13:25
ජනපති අනුර මාතරදී විදුලි බිලත් අඩුකරයි |අනුරගේ කතාවට මිනිස්සුහ් හොල්මන් |මෙන්න අයවැයට එන අලුත් දේවල්
News Center
Рет қаралды 3,8 М.
20:36
ජපන් අත්ට්රැක්ටරයට කෑලි හැදූ ලාංකිකයාගේ කතාව.
Lanka Business TV
Рет қаралды 15 М.
28:20
🔴ඔබ රසකර කන TJC අඹ ගෙඩියේ නොදන්න කතාව | THE Other Side
Ada Derana 24
Рет қаралды 76 М.
12:59
ඇමරිකාව අතහැර මැදපෙරදිග ම පූටින් වෙතට !
Mahinda Pathirana
Рет қаралды 41 М.
6:49
මානව අනාගතයම වෙනස් කරන elon muskගේ රොකට් කතාව | Lokaya saha Lokayo
Lokaya Saha Lokayo
Рет қаралды 87 М.
00:25
🤣 Придумали, как зарабатывать, ничего не делая! И всё получилось! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 16 МЛН