හදුන්වාදෙන Battery Swapping Scooter එක දැන් වෙළදපොළේ | Lencar Electric Scooter in Sri Lanka

  Рет қаралды 29,248

Cash Logics

Cash Logics

Күн бұрын

Пікірлер: 112
@shanepereraedu
@shanepereraedu 2 ай бұрын
හම්මටසිරි ❤ Charging වෙනුවට battery එක swap කරන concept එක නම් සුපිරි. හැබැයි කොච්චරක් දුරකට feasible ද කියන එකයි බලන්න ඕනෙ. වැඩේට අත ගහල තියෙන්නෙ Kishu Gomez නිසා පොඩි විශ්වාසෙකුත් තියනව වැඩේ ගැන ❤️👌
@4kvideos201
@4kvideos201 3 ай бұрын
Meka maru. Delivery karana kollanta, Courier companies walata hodai. nonstop duwanna puluwan swap kara kara. Long distance yana ayatath hodai.
@indikakumara379
@indikakumara379 3 ай бұрын
Great concept.but all parties must be genuine and honest
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 ай бұрын
These are probably Chinese and saying Europeans is full of BS
@scattered_rain
@scattered_rain 2 ай бұрын
ow sir
@hamabey9142
@hamabey9142 2 ай бұрын
Peace of crap 😂
@asankainjulawijesinghe3820
@asankainjulawijesinghe3820 2 ай бұрын
Parties or parts ?
@RasikagayanHB
@RasikagayanHB 3 ай бұрын
පරිසරය රැක ගන්න ඔින..දැන් මුලු යුරෝපනයෙන් 90% EV තමා..ඇයි අපේ පුංචි රටට මෙි දේ කර ගන්න බැරි හරියටම..
@MadhavaJanath-rd3lz
@MadhavaJanath-rd3lz 3 ай бұрын
මාත් මාරම ආසයි ev තාක්ශනයට❤️
@pawansandeepa4273
@pawansandeepa4273 3 ай бұрын
1swap එකකින් කොච්චර දුරක් යන්න පුළුවන්ද? Bike එකේ repairers අවොත් කොහොමද කරන්න තියෙන්නෙ. Bike එකට දරන්න පුළුවං උපරිම බර, bike එකේ බර කොච්චරද? දැනට powet house කීයක් තියේද expand කරන plan 1 කොහොමද?
@sankasamaraweera
@sankasamaraweera 3 ай бұрын
Mekanm maru concept ekak hode. 💪
@danaraja9062
@danaraja9062 3 ай бұрын
ලංකාවේ වාහන හදනවා හදනවා ඉවරයක් නැහැ, වෙගා ත්‍රිවිල් එකක් හැදුවා, කාර් එකක් හැදුවා, ඇයි අප්පා මෙච්චර වාහන අපිට, නමුත් 2000 ගත්ත පරන වාහන ලක්ෂ 40 ක් විතර වෙනවා
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 2 ай бұрын
😂
@DilshanWelikalaLanka
@DilshanWelikalaLanka 2 ай бұрын
Me companies walin ekak hari success wela apita export karanna puluwan unoth Eka maru ekai minissu try karanne
@thushyanthahasitha9240
@thushyanthahasitha9240 2 ай бұрын
The idea is fantastic! Let’s make it accessible to everyone! The youth today are all about style, so the look of the bike is key to capturing their attention! Let's create something that not only performs well but also turns heads!
@nuwandammika4572
@nuwandammika4572 3 ай бұрын
සුපිරි 👍👍👍👍❤️❤️❤️❤️❤️
@lasanthapredeep6710
@lasanthapredeep6710 2 ай бұрын
මිනිසුන්ට අවශ්‍ය තවත් තොරතුරු කිව්වෙ නෑ.රෙපෙයාර්,ෆුල් චාර්ඡ් එකකින් යන්න පුළුවන් දුර වගේ තොරතුරු දුන්නෙ නෑ ඒක ලොකු දුර්වල තාවයක්.
@Lindulaofficially
@Lindulaofficially Ай бұрын
km 70
@sw3757
@sw3757 2 ай бұрын
Good concept ❤ It's good if you could mention the price, kms per battery (one charge) etc without repeating the same thing. Anyway good luck 👍
@LasanthaKelum-u5l
@LasanthaKelum-u5l 2 күн бұрын
The concept is very good, but byke color range is not a match for boys.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 3 ай бұрын
අවශ්‍යම දේ තමයි මිල කීයද කියන එක.ඒක වසන් කරන රහස මොකක්ද
@CashLogics
@CashLogics 3 ай бұрын
384,000
@MudaligeSunil-fl6mf
@MudaligeSunil-fl6mf 3 ай бұрын
@@CashLogics khnda gnna puluwan
@CashLogics
@CashLogics 3 ай бұрын
@@MudaligeSunil-fl6mf Lencar Facebook page බලන්න. දැනට බස්නාහිර පළාත තුළ සෑම නගරයකම තියනවා. Hotline number එකට වැඩි විස්තර සදහා අමතන්න.
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 2 ай бұрын
ගෙනියන්න පුළුවන් බර?
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 2 ай бұрын
@@MallikaFernando-k6f BYD eka sure mewata wada, water proof 8 yr warranty
@dayanhemantha9176
@dayanhemantha9176 3 ай бұрын
Do you have a model that does not need driving licence ( moped-like)?
@scattered_rain
@scattered_rain 2 ай бұрын
@cashlogic please reply to this
@rahumanhassen
@rahumanhassen 2 ай бұрын
Prices & maintenance, guarantee period on the usages of this need be disclosed please 🙏
@thisallakpura5991
@thisallakpura5991 2 ай бұрын
good for SL but will take long time still there are few charging points wonder how long it will take to make swap stations
@sk74486
@sk74486 3 ай бұрын
Km 25න් 25ට වත් චාජින් පොයින්ට්ස් නැතුව මේ ක්‍රමය බොහෝ දුරට සාර්ථක නෑ කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි හරියට කලොත් නියම concept එකක්
@CashLogics
@CashLogics 3 ай бұрын
@@sk74486 දැනටමත් 5Km, 8Km වගේ දුරින් Battery Swapping points තියනවා. ඒ නිසා සාර්ථකයි.
@redhummer8166
@redhummer8166 3 ай бұрын
නැතුව තියනවට වඩා කීයක් හරි තියන එක හොදයිනෙ. හෙමිට හැදෙයි කාලයක් යද්දි
@apisl5505
@apisl5505 2 ай бұрын
ෆුල් චාර්ජ් එකකින් යා හැකි උපරිම දුර,බැටරි චාර්ජ් එකට යන මුදල,ලීසිං හැකියාව තියෙනවා ද?,
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 2 ай бұрын
ewa nm ithin nehe details
@janithdilan9690
@janithdilan9690 2 ай бұрын
Prices 1? 1charging1 yanna puluwan dur? Kiyanne na… ea. kiyanne meka hoda na
@nipuwa5869
@nipuwa5869 Ай бұрын
Concept එක හොඳයි, ලංකාවෙ හදන දෙයක්නෙ.
@samanthafernando2886
@samanthafernando2886 3 ай бұрын
මිල..?.. ඒක charage එකකින් වැරන්ටි කම්?
@CashLogics
@CashLogics 3 ай бұрын
රු.384,000
@ThuwanjahanKeerthi
@ThuwanjahanKeerthi 18 күн бұрын
Solar walata yanda
@DinushaChathuranga-y6g
@DinushaChathuranga-y6g 2 ай бұрын
අධි තාක්‍ෂනික ඇප්..!
@dgsumith3473
@dgsumith3473 2 ай бұрын
බයික් එකේ පෙනුම ගැන හිතලම නැ බයික් එක ගැන කියන්නෙම නෑ
@dulajroshantha3276
@dulajroshantha3276 2 ай бұрын
Mathugama tiyenawada 🔋 swapping
@scattered_rain
@scattered_rain 2 ай бұрын
sir dn price danna Koheda ganna puluwan? License uneda
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 3 ай бұрын
charging point Nittabuwe thiyenawada
@CashLogics
@CashLogics 3 ай бұрын
Yes
@rifkhansiddeek484
@rifkhansiddeek484 3 ай бұрын
Nittambuwa BSS installation on 4th Nov at ceyptco petrol station
@oneart6561
@oneart6561 3 ай бұрын
Battery swap එකකට කියක් ගෙවන්න ඕනද
@kasuntheeksana5819
@kasuntheeksana5819 3 ай бұрын
500
@Llk7887
@Llk7887 17 күн бұрын
රුපියල් 500යිද?​@@kasuntheeksana5819
@sandunchanaka2288
@sandunchanaka2288 2 ай бұрын
හැම town එකකම swaping station තියෙනවද මේ වෙනකො⁣ට? bike එක ගන්න ඉස්සෙල්ලා ඒක දැනගන්න වෙනවා.මම ඇඹිලිපිටියෙ කෙනෙක්.
@CashLogics
@CashLogics 2 ай бұрын
බස්නාහිර පළාත තුළ දැනට තියනවා.
@apisl5505
@apisl5505 2 ай бұрын
උපරිම වේගය කීයද?
@deshanthashan5041
@deshanthashan5041 2 ай бұрын
බාග වීඩිඕ දාන්න එපා බං , ගන්නෙ කොහොමද , ගාන කීයද, ඩබල් දාල ගිහෑකිද,ස්පීඩ් කොහොමද,කොච්චර දුර ගිහෑකිද..
@sanjayaranawaka3284
@sanjayaranawaka3284 3 ай бұрын
Km1ක් යන්න කීයක්විතරවැය වෙනවද
@Spicy77777
@Spicy77777 2 ай бұрын
Sorry this will not work because general bike customers don’t have money. I sold 1000 bikes in Sl , all customers wanted cheap bike solution. I am sure this bike will be sold over Rs. 400k , To maintain minimum 30% Gross Profit. Quit certain this will be another failed venture. 😔
@darshanaajith5196
@darshanaajith5196 3 ай бұрын
desingn එක තව වෙනස් ඒවා ආවනම් හොදයි
@SamaranayakaYapa
@SamaranayakaYapa 2 ай бұрын
Milaganan sadahan kireem etha awasayi lmila aniwa thama kenek wahana ganima thirena karakne
@niroshlakmal3831
@niroshlakmal3831 3 ай бұрын
Mewa sellam badu wage look eka nam anthimai thama lankawe bike wala design 1980tath wada paranai
@nuwanpradeepdahanayake
@nuwanpradeepdahanayake 2 ай бұрын
Price kohamda
@alextourssrilanka6087
@alextourssrilanka6087 2 ай бұрын
Kohomada මිලදී ගන්නනේ
2 ай бұрын
gana keeyada ?
@MidwifePriyanka-o4j
@MidwifePriyanka-o4j 3 ай бұрын
කොහෙන්ද ගන්නේ?
@kumarimarapana2646
@kumarimarapana2646 3 ай бұрын
What is the price
@CashLogics
@CashLogics 3 ай бұрын
@@kumarimarapana2646 384,000
@slpimba-4709
@slpimba-4709 2 ай бұрын
How mch?
@rajsr9080
@rajsr9080 Ай бұрын
මිනිස්සුන්ගෙ කාලේ කන්නෙ නැතුව ගාන කියලම වැඩේ පටන්ගත්තනන් හොදා නෙහ්..අර ත්‍රීව්ල් එකක් හැදුවෙ wagonR ලන්කාවට ආපු ගානට
@Lahiru.Vlogs_SL
@Lahiru.Vlogs_SL Ай бұрын
384,000 k wage mathaka me tike 20,000ka discount ekak yanawa hebei
@varunajayasena9792
@varunajayasena9792 3 ай бұрын
Great concept ❤
@zion_creation6665
@zion_creation6665 3 ай бұрын
kiyak wenawada
@smartengineers541
@smartengineers541 3 ай бұрын
Ieda eka hadai habai prayogika wenna one .
@MallikaFernando-k6f
@MallikaFernando-k6f 2 ай бұрын
කීයද මෙක?
@upuljeewantha4144
@upuljeewantha4144 2 ай бұрын
අම්මෝ ඔක්කොටම ඉස්සෙල්ලා බැග් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අඩු කරපල්ලා මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ නකරම් බකරන් ගානවා.... අදාගන්න බැරි මුදල...3.84...😅😅 කොපමණ දුර යා හැකිද.. ඩබල් දාගෙන යා හැකිද... අමතර කොටස් තියේද...
@ThusithagunawardanaDonsimanral
@ThusithagunawardanaDonsimanral 3 ай бұрын
Price කොහොමද ..
@PasinduMarasinghe-c2v
@PasinduMarasinghe-c2v 3 ай бұрын
Price R.384 000
@CashLogics
@CashLogics 3 ай бұрын
384,000
@kingav-ch8cu
@kingav-ch8cu 3 ай бұрын
Habi me lanka wa horu wadi eka mokada karane ??
@Lovingsrilanka
@Lovingsrilanka Ай бұрын
ඔයගොල්ලන්ගෙ පූරානිත ගැහුවා මිසක් පාරිභෝගිකයට අවශ්‍ය එක දෙයක් වත් කිව්වෙ නැහැනේ. මිල දන්නෙනැහැ බැට්‍රිය චාර්ජ්කරන්න යන මුදල් දන්නෙ නැහැ. රිපෙයාර්ස් ගානෙ දන්නෙනැහැ
@upulananda1277
@upulananda1277 3 ай бұрын
BAILA වැඩක් NA MILA කියන්න AKAWARA කොපමණ KM
@CashLogics
@CashLogics 3 ай бұрын
Rs. 384,000
@ImalVlog
@ImalVlog 2 ай бұрын
Battery හොරු වැඩි වෙයිද
@AdmiringJungleWaterfall-rc6sx
@AdmiringJungleWaterfall-rc6sx 3 ай бұрын
මෙ scooter එකත් හොදයිද දන්නැ yadia එකනම් පොඩි කන්දක්වත් අදින්නෙ නැ
@CashLogics
@CashLogics 3 ай бұрын
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන Battery Swapping තාක්ෂණය සමඟ බැටරි වදයෙන් නිදහස් වෙන්න. LENCAR eRc80 සමඟ අසීමිත නිදහසක් අත්විඳින්න! eළඟ පරම්පරාවේ eස්කූටරයේ Test Drive එකක් සඳහා 0713 391 391 අමතන්න.
@redhummer8166
@redhummer8166 3 ай бұрын
ඒක මොටො පවර් එකෙන් පවර් එකට වෙනස් වෙනව
@gaminiudaya2993
@gaminiudaya2993 2 ай бұрын
කදු තියෙනවා නම් යඩියා එකේ 2000 w මෝටර් එක තියෙනවා
@SL_POLITICS_REMIX_HUB
@SL_POLITICS_REMIX_HUB 2 ай бұрын
​@@CashLogicskeri talk ne.
@ShanWickramasingha-v8p
@ShanWickramasingha-v8p 6 күн бұрын
විස්තර මදි මල්ලී ...
@dayyaa84
@dayyaa84 3 ай бұрын
Exchange karana battery eke health eka gana kohomada guarantee wenne
@CashLogics
@CashLogics 3 ай бұрын
100% Guaranteed Battery Swapping System එකක් නිසා බැටරිය ගැන වගවීමක් අවශ්‍ය නැහැ. Charge එක අඩු වුනාම ලගම battery swapping point එකෙන් full charge battery එකක් swap කරන්න පුලුවන්.
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
​@@CashLogicsඑව දැනට කියක් තියනවද?එකට කියක් ගෙවන්න වෙනවද?
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
අනික ලයිට් එහෙම මොනවද?මොටර් එක තියෙන්නේ පිටි පස්සේ රොදයටද?එක මොන රටේ නිෂ්පාදනය කරන ලද්දක්ද? මොටර් කැපැසිටි එක.
@wijerathnenk
@wijerathnenk 2 ай бұрын
ඉංජිනේරු මාත්තයා එකම කියවනවනෙ බං. වෙන විස්තරයක් නෑ 😂
@kumaravijitha2175
@kumaravijitha2175 2 ай бұрын
ප්රධාන විදුලි පහන යතුරැ පැදිය ධාවන මාර්ගය වෙත හැරවෙන්නේ නෑ නේද.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 2 ай бұрын
මේකේ කිසිම තැනක මිල කියන්නේ නෑ😂
@udhumanramlan475
@udhumanramlan475 3 ай бұрын
Licence , helmet onada ?
@CashLogics
@CashLogics 3 ай бұрын
ඔව්.
@පිංදහම්ගග
@පිංදහම්ගග 3 ай бұрын
වැඩක් නෑ ගාන සදහන් වෙලා නෑ 😂
@CashLogics
@CashLogics 3 ай бұрын
384,000
@mohamedsiddiq155
@mohamedsiddiq155 2 ай бұрын
ඔයාලට වෙබ්සයිට් එකක් ඔනෙ නං කියන්න හදලා දෙන්නන්
@ClimaxGen-ze2mh
@ClimaxGen-ze2mh 2 ай бұрын
Gihara
@ruwanmorawaka3791
@ruwanmorawaka3791 14 сағат бұрын
Moped bicycle nadda 😂
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 ай бұрын
This is probably nothing European and probably 90% Chinese Most EVs are denominated by chinese and saying European is just not wrong but unethical
@gevinkasthuriarachchi3248
@gevinkasthuriarachchi3248 3 ай бұрын
Wadak ne call kalata answer krnne ne price eka danaganna widihak ne😂
@CashLogics
@CashLogics 3 ай бұрын
Price 384,000
@පිංදහම්ගග
@පිංදහම්ගග 3 ай бұрын
Video eka වැඩැක් නැ ගාන සදහන් වෙලා නෑ😂
@CashLogics
@CashLogics 3 ай бұрын
384,000
@dd5944
@dd5944 3 ай бұрын
@@CashLogicsඅනේ මචන් පිං සිද්ධ වෙයි. Price එක දාල comment එකක් පින් කරන්න. මෝඩ මිනිස්සු ට ප්‍රඩක්ට් එකක් මාරකට් කරන්න ලේසි වගේම ඒ මෝඩකම නිසා අවාසිත් තියනවා.
@aasankamadushan689
@aasankamadushan689 2 ай бұрын
70km yanna 500 වෙනවා එතකොට
@chathuranganuwan3293
@chathuranganuwan3293 3 ай бұрын
Meter eka kiyata tiyenawada
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Testing Gogoro Electric Scooters While Traveling Around Taiwan!
21:10
EbikeSchool.com
Рет қаралды 56 М.
TVS iQube Electric Scooter in Sri Lanka at Colombo motor show
8:57