ගුවන් හමුදාවට ඇමරිකාවෙන් C - 130 යානා 2 ක්!

  Рет қаралды 18,025

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 117
@kiththa504
@kiththa504 8 ай бұрын
ගුවන් හමුදාපති තුමනි.ඔබගෙ දැක්ම සාර්ථක වෙවා
@praveenranndika5083
@praveenranndika5083 8 ай бұрын
ඉන්දියාව තමා සතුරා.. air force එකට ජෙට් ගන්න හදන කොට ඉන්දියාවට ආමාරු ඇයි 😂
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 8 ай бұрын
Thanks lot for your precious Informations and great services our dearest Sir. We proud of U. 🙏👏👏👏👏👏💐🌹🌻❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@CricketCool-oq1gs
@CricketCool-oq1gs 8 ай бұрын
යුද්දේ කාලේ ltte එකට කඩේ ගිය උන් දැන් හමුදාව වේ හොද කියනවා 😂😂
@lifeislike1285
@lifeislike1285 8 ай бұрын
😂
@sachds3333
@sachds3333 8 ай бұрын
Tamil guardian කිව්වා දෙමළ ඩයස්පෝරාවේ බහුතරයක් බය වෙලා අපේ හමුදාව ඇමරිකානු රජයේ ආධාර එනවට
@kalanaganepola9620
@kalanaganepola9620 7 ай бұрын
Exactly !
@BobMax-v5b
@BobMax-v5b 26 күн бұрын
Sira kathawa😂
@Imasha_Welivita
@Imasha_Welivita 7 ай бұрын
Good Luck Airfoce! ❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
සතුරෝ කිය කියා එන්නේ නැහැ රටක් හැටියට හැම වෙලේම රේඩි වාය යුතුයි අපේ යටෙෙම ඉන්තේ හතුරෝ අර පාස්කුව වගේ වෙයි 😅
@goldenmessenger
@goldenmessenger 8 ай бұрын
මේක සේව් කරලා තියාගන්න ..පිරිස් අඩු කරන එකේ පල විපාක විදින්න යුද්දයක් සෙට් වෙන්නම ඕනේ .. මැෂින් හදන්න පුළුවන් ඕනේ තරම් ඒඋනාට පිරිස් බලය එහෙම හදන්න බෑ
@isurumadushan9919
@isurumadushan9919 8 ай бұрын
ඔව් ඒක ඇත්ත..අපේ හමුදාවට පිරිස් බලය පමනයි තියෙන්නෙ..අලුත් ආයුද නැ..පිරිස් බලය අඩු කිරීමෙන් වෙන්නෙ තියෙන ශක්තියත් නැති වෙනව..
@Explorer-k7
@Explorer-k7 8 ай бұрын
Great,his explanatory talk on our air force is marvellous.
@gihanbandara9019
@gihanbandara9019 8 ай бұрын
පිට සතුරෝ නෑ... අභයන්තරයේ සතුරෝ ඉන්නව 😹😹😹😹 රටේ උන් විස්වාස නෑ
@tharidusadaruvan3554
@tharidusadaruvan3554 8 ай бұрын
රට ඇතුලින් තමාහැම දෙම පත්තු උනෙ.සුද්දගෙ කාලෙ ඉදම් පිටට ජාතියා පාව දුන්නෙ කලු සුද්දො ඒ ජාන තව තියනබ
@Imasha_Welivita
@Imasha_Welivita 7 ай бұрын
හමුදාවට බනින්න එපා! රජයට බැනපල්ලා 😂
@pradeepin7661
@pradeepin7661 8 ай бұрын
LTTE ගැන කියන්න දෙන්නෙ නැ
@thilinanavodhya4890
@thilinanavodhya4890 8 ай бұрын
මේක ගුවන් හමුදාවක් කිව්වට තියෙන්නෙ කවුතුකාගාර වල තියෙන්නෙ ඕන aircraft ටිකක් . ඉන්දියාව යුද්ධයකට ආවොත් අපේ මරනෙ තමා
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 8 ай бұрын
ඔව් සම්පූර්නෙන්ම ඇත්ත.. අනික ඒ තියෙන්නෙත් එක වර්ගෙකින් කිහිපයක් ගානෙ විතරයි.. kfir 5යි.. F7 ඒවා 10කටත් අඩුයි.. ඒවාට පාලකයන් තමයි වග කියන්න ඕනෙ... රටේ ආර්තිකයට ගැලපෙන විදිහටයි ආරක්ශාව තියෙන්න ඕනෙ.. ආරක්ශාව හොද කරගන්න නම්, මුලින්ම කරන්න ඕනෙ රටේ ආර්තිකය හොදටම උඩට ගන්න එකයි.. මෙච්චර කල් පාලනය කරපු එවුන් ඔක්කොමලා හැමදාමත් කලේ රටේ මිනිස්සුන්ට සීනිබෝල පෙන්නලා ආර්තිකේ ඝාතනය කරන එක විතරමයි.. අවසානෙදි ලෝකෙ වටේටම ණය වෙලා ආරක්ශාව ඉහල දාගන්න කියලා මොනවා හරි ටිකක් අරන්, තවත් නය අරන් පුලුවන් විදිහට maintain කරගන්න එක විතරමයි..
@isurumadushan9919
@isurumadushan9919 8 ай бұрын
​@@sakuntharanaweera2457කෆීර් 5ක් නැ..තියෙන ටිකත් භාවිතයෙන් අයින් කරල..f7 ජෙට් 3යි තියෙන්නෙ..අනිත් ඒවත් අයින් කරල..
@JohnHCS
@JohnHCS 8 ай бұрын
Indiawa yuddekata awoth api kohamath iwarai bng.Nuclear power akk thyena ratak akka hepenne kohamda api.Ukraine walata una aka thamai apitath wenne.😊
@dulankak
@dulankak 8 ай бұрын
​@@sakuntharanaweera2457පාලකයො නෙමෙයි.ගුවන් හමුදාව ජෙට් යානා රේඩාර් පද්ධති වගේ උපකරණ ගන්න යන බොහෝ වෙලාවට ඉන්දියාව විරුද්ධ වුනා
@erichouser2008
@erichouser2008 8 ай бұрын
Wrong.. there are 2 method to handle defense. 1. military 2. diplomacy. Ukraine failed in diplomacy so they are suffering. Israel wins wars against bigger countries because of diplomacy. Israel enjoys high diplomatic relations with the US so they support them militarily, politically and financially. No matter how big air force we have, we cannot win an air war due to numerical advantage of INdia.... But we can create good diplomatic channels with India, China, Russia and the US to prevent such an invasion. We can also build a larger army and trained civillians so even if they invade, it'll be difficult to keep us under control.. Just like what Russia is facing in Ukraine.. We also have to have a stronger diaspora in the world, in places like UN to bring us diplomatic support.. It's an all round strategy basically..
@kudaligamageruwanhemanthap4774
@kudaligamageruwanhemanthap4774 8 ай бұрын
B2 එකෙන් අනිවාර්යයෙන්ම ලංකාව ඉවර කරන්න පුළුවන්.ඉන්දියාවේ බාගයකුත් ඉවර කරන්න පුළුවන්
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
B 2 ඕනෙ නෑ stomforest එකයි B 1 lancer එකයි ඇති🥲🥲
@isurumadushan9919
@isurumadushan9919 8 ай бұрын
​@@Pkthama2478එච්චර ඒව ඕනෙත් නැ..f16 ජෙට් 2යි ඕන ලංකාවම ඉවර කරන්න පුලුවන්..ඒව වලක්වන්න ලංකාවට තාක්ශනය නැ
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
@@isurumadushan9919 ලංකාවම විනාස කරන්න බෑ යකෝ.....එච්චර ප්‍රභල බෝම්බ ඕකෙ අරන් යන්න බෑ
@shenalthilanka7883
@shenalthilanka7883 8 ай бұрын
ඉන්දියාවනම් එහෙම ඉවර කරන්න බෑ මොකද ඒගොල්ලො දැන් දියුනුයි.අපේ රට වගෙ හිගන රටක් නෙමෙයි අනික දැන් ඉන්දියාවෙ technology එකත් දියුනු වීගෙන එන්නෙ
@puja_kalhari
@puja_kalhari 8 ай бұрын
F16 ඓකක් ඇති😂
@senurasesitha2875
@senurasesitha2875 8 ай бұрын
S-300 වත් ගන්න කාලේ හරි දැන් 😌
@hitmanvisura3682
@hitmanvisura3682 8 ай бұрын
air defense aran mokatada aniika ewa wiyadam karanna amarui habai dn nm multirole jets ganna kale hari!
@senurasesitha2875
@senurasesitha2875 8 ай бұрын
@@hitmanvisura3682 ඔව් එක අැත්ත නමුත් භුමියෙ අාරක්ෂාවට Air defense system තිබ්බොත් හොදයි නඩත්තු වියදමත් ටිකක් අවමයි kafir ටික repair කරන ගමන් ලු නේ
@senurasesitha2875
@senurasesitha2875 8 ай бұрын
@@hitmanvisura3682 ඔව් J-17 වත් තිබ්බනම් වටිනවා
@2DAnimax
@2DAnimax 8 ай бұрын
ඊට වඩා හොඳයි Anti Drone System වලට යන එක.
@dulankak
@dulankak 8 ай бұрын
​@@hitmanvisura3682ඒකෙ තේරුමක් තියෙනව.ඔයාට මිලියන ගානක් වටින ලෝකෙ හොදම ගුවන් යානා තියෙන්න පුලුවන් ඒත් air defence එක හොද නම් ඒක එවල ගුවන් යානය නැති කර ගන්න risk එක ගන්නෙ නෑ. උදාහරනෙට පලස්තීනෙට හමුදා නෑ.ඒක නිසා ඊසායලය ගහනව.ඒත් රැසියාව යුක්රේනය රටවල් දෙකේම බලවත් හමුදා(air defence ඇතුලුව) ඉන්න නිසා දෙගොල්ලොම මොනව කරන්නත් කීප පාරක් හිතනව.
@shenalthilanka7883
@shenalthilanka7883 8 ай бұрын
මේවගෙ යල් පැනපු බඩුත් එක්ක ගේම ගහගෙන යනවට හමුදාවට මොකුත් කියන්න බෑ.රටේ ආර්තිකෙත් එක්ක
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 8 ай бұрын
යානා ගන්න වෙන් කරන සල්ලිවලින් ගහනවා. බාල බඩු ගේනවා. 🤔😔😔😔☸️
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
​@@napatawelaniradhananda3485Mig 29 වෙනුවට F 7 ගෙනාවා😢
@wissiongard4783
@wissiongard4783 8 ай бұрын
Again donot get cought to devide and rule theory by politicians
@edwardnawarathne892
@edwardnawarathne892 8 ай бұрын
Proud of SLAF 🥰
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 8 ай бұрын
😂😂😂😂
@R.AAmitha
@R.AAmitha 8 ай бұрын
🙏🌹🙏
@JohnHCS
@JohnHCS 8 ай бұрын
Ape UAV hodata develop karanna one.Hodama market akk thyenwa UAV walata😊
@surangawejerathna5951
@surangawejerathna5951 8 ай бұрын
Upgrade කරනවා කිව්ව kafir වල තත්වය කොහොමද
@Imasha_Welivita
@Imasha_Welivita 7 ай бұрын
Update කරලා ඉවරයි ඔයා දන්නැද්ද?😂
@playbuddy1865
@playbuddy1865 4 ай бұрын
සතුරා අපෙ ගුවන් හමුදාව වඩාගනි සිරාජ් වගේ....
@R.AAmitha
@R.AAmitha 8 ай бұрын
🙏❤️🙏
@dumindadammika921
@dumindadammika921 8 ай бұрын
හර්කියුලිස් නඩත්තු වියදම් වැඩි
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
ඇමරිකන් ඒවගෙ වියදම් වැඩියි කොහොමත් ඒත් තාක්ෂනේ මරු
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
පාලකයන්ට 5year රට කරලා සැප ගන්න සැප බංගලා නඩත්තු කරන්න ඩොලර් හොයලා දෙන්න ඔිනේ ගුවන් හමුදාවෙන් අහිංසක මනුස්සයෝ වෙනුවෙන් හොද දෙයක් රට වෙනුවෙන් රටෙි අනාගත පරපුර වෙනුවෙන් කලෝත් හොද දෙයක් නැත්නමි පාලකයෝ නිලඩාරින් ඩෝලර් හොරා කනවා ලංකාවෙි මහ බැංකුවෙි ඔින අයට පඩි වැඩි කර ගන්නවා පාලකයෝ ඔින විදිහට වැඩ රටෙි අනාගතය වෙනුවෙන් වැඩ කරන්න එ් ඩොලර් වලින් ගමෙි තරැනයන්ට කර්මාන්ත ශාලා හදලා රස්සාවල් දෙන්න අැග්ගියි කල්ච අැති කරන්න පාලකයන්ටයි මහ බැංකුවටයි ඩොලර් ඩුන්නොත් ඉවරයි ගමිවල ඉන්නවා පැල්පත්වල ඉන්න මනුස්සයෝ එ්වා රටට හොද වැඩ thank you jp all❤❤❤❤🎉🎉🎉🎉 ජය වෙිවා
@Wikum193
@Wikum193 8 ай бұрын
Lankawata galapanne. Su 54 and Mig 31
@lakshithachamod1928
@lakshithachamod1928 8 ай бұрын
දකුනු ආසියාවේ දුර්වලම ගුවන් හමුදාව
@wissiongard4783
@wissiongard4783 8 ай бұрын
We have small force But improve as a sophisticated equipment and a soldiers too
@classicsinhale5027
@classicsinhale5027 8 ай бұрын
Nepaleta wada hondai😂😂😂😂
@maliyabn
@maliyabn 8 ай бұрын
එක තමා කොටින්ට ගැහුවේ 😂
@anuhaswickramasinghe3586
@anuhaswickramasinghe3586 8 ай бұрын
දකුනු ආසියාවේ ඉන්න ගොන්ම මනුස්සා ඔයා නේද?
@erichouser2008
@erichouser2008 8 ай бұрын
Nope.. India, Pakistan are the strongest air forces... then Sri Lanka, Bangladesh... Then Maldives, Nepal and Bhutan.
@picaros112
@picaros112 8 ай бұрын
Ethakota okkoma C130 4i?
@thisurakathriarachchi2315
@thisurakathriarachchi2315 8 ай бұрын
Thibba C130 ewa 2 ground karala thiyenne.ewa apahu ena ekak na
@gdmax38
@gdmax38 29 күн бұрын
C130 nemene hambune beechcraft king Air 360er ekk ne😅
@clementnugadndegedara1856
@clementnugadndegedara1856 8 ай бұрын
S 1000 මීසිල් පද්දතිය ක්‍ වත් නැතුව. වෙනත් රටකට ගහන්න බැහැ.
@lalherath1406
@lalherath1406 8 ай бұрын
S 1000??? 😂
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 8 ай бұрын
එ්ක හොදයි ලංකාව බද්දිමත් විය යුතුයි හොද වැඩක් එ් උනාට ලංකාවෙි පතාලයයි කුඩු ගංජා නවත්වන්න බැරි උනා
@classicsinhale5027
@classicsinhale5027 8 ай бұрын
Sanwastharaya newei😂😂😂 sanwathsaraya
@nxu5107
@nxu5107 8 ай бұрын
What ? After we fought the war? Ask USA to dump it in the Utah dessert. This is a way to sell spares and get a foothold in our country.
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 8 ай бұрын
Indoyawe kunu godak guwan hamuda sanwathdlsaraya samara vidiya gena knagatui demalq feyes porawrn udaw gann lejja nedda sinala ape ata ape rata apata bohom.අවසාන anth vidiyaya nethiwrgana yanaa hedi demalu pinum gahanawa ape unge udawwen nodakn
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 8 ай бұрын
එක f 16 එකක් ඇති ලන්කාවේ ගුවන් හමුදාවම කුඩු පට්ටම් කරලා දාන්න
@Rtpa-b7h
@Rtpa-b7h 8 ай бұрын
Sara wadi nadda bn 😂 ammo
@thilinanavodhya4890
@thilinanavodhya4890 8 ай бұрын
F16 ඕන් නෑ බම් F 2 ඇති😂😂
@rapcranasinghe3152
@rapcranasinghe3152 8 ай бұрын
B 2 එකක් ඇති ලංකාවම ඉවර කරන්න
@thilinanavodhya4890
@thilinanavodhya4890 8 ай бұрын
@@rapcranasinghe3152 එකක් ඕන නෑ කාලක් ඇති 😂😂
@JohnHCS
@JohnHCS 8 ай бұрын
F16 thibbata wedak suddah hoda air defence system akk thibbanm athi
@Europe58
@Europe58 8 ай бұрын
How to save our sea from Indian fushermen
@vipulawattegedara9200
@vipulawattegedara9200 8 ай бұрын
මේ මෙන මල යිලවිවක්ද මෙ කියවන්නේ ලංකාවට මෙන මගූලටද ඕවට වියදමි කරන්නේ
@lakshithachamod1928
@lakshithachamod1928 8 ай бұрын
එතකොට ඉන්දියන් කාරයට ඇවිත් උබේ ගෑනිට කෙලින්න බැරි වෙන්න තමයි මේවට වියදම් කරන්නේ ඉන්දියන් කතා බලලා රෑට නිදාගෙන ආයිත් වැඩට යන බල්ලෝ එනවා රටක ආරක්ෂක වියදම් ගැන කතා කරන්න
@vipulawattegedara9200
@vipulawattegedara9200 8 ай бұрын
@@lakshithachamod1928 මෙට්ට පකයෝ ගනින් බෙහෙත් ටිකක් උබේ තියෙන මෝඩ කමට. ඌවේ ගෑනි ඉන්දියන් කාරයෙක් දැනටමත් අල්ලන් ඇති බෞරැවෝ
@foodformind2252
@foodformind2252 8 ай бұрын
අලුතින් ගුවන් යානා අරුන්ට පැනලා යන්නද මහත්තයා .
@puja_kalhari
@puja_kalhari 8 ай бұрын
කයිවාරැව තවම 4th gen ෆයිටිං ජෙට් ඓකක් නැ😂😂
@team7729
@team7729 8 ай бұрын
තොට පුලුවන් නම් අරන් දෙන්න ඉතිං බංකොලොත් රටක මේව මෙහෙම තියෙන්නෙ ගුවන් හමුදාවෙ වැරැද්දකටද
@Wikum193
@Wikum193 2 ай бұрын
උඹ අරන් දීපං 🤬🤬🤬🤬😡😡😡🤬😡🤬😡🤬
@bro6275
@bro6275 8 ай бұрын
පොඩි උන් යවන සෙල්ලන් ඩ්‍රෝන්ද මි හරකෝ තොපේ දැන් සතුරෝ 😂
@ShadowDevil-uy7wg
@ShadowDevil-uy7wg 8 ай бұрын
ජෙප්පෙක් වගේ 😂😂😂
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
පොඩි උන්ගෙ ඩ්‍රෝන් වලින් යුක්‍රේනෙ වැඩගන්න හැටි පොඩ්ඩක් බලපම්🤣හරකෙක් වගේ කෑගහන්නෙ නැතුව
@ShadowDevil-uy7wg
@ShadowDevil-uy7wg 8 ай бұрын
@@Pkthama2478 ඩ්‍රෝන් වලින් 60mm මෝටාර් බෝම්බ අත අරින්නේ කෙලින්ම ඇග උඩටම මේ හෙන්චයියෝ දන්නේ නැ නේ ඉතිං බං 😂😂
@surangaekanayake8719
@surangaekanayake8719 8 ай бұрын
ගොනා කියලා මරන්නයැ🤣🤣🤣
@Pkthama2478
@Pkthama2478 8 ай бұрын
කාට කියන්නද බන් මේවා අපි🤣🤣
@ramikafernando6248
@ramikafernando6248 8 ай бұрын
dukai bn lockhead c 130 hadanna gatthe 1957 kamak nah okkoun ratata ewanne antique badune
@Sandaru_B
@Sandaru_B 3 ай бұрын
thama ratawal pawichchi karanwa bn c -1 30. thama producing antique neme eka. angel of death kiyalat kiywna ekata
@R.AAmitha
@R.AAmitha 8 ай бұрын
🌹🙏🌹
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 24 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
🔴LIVE : News 1st: Prime Time English News - 9 PM |  13.11.2024
40:55
Newsfirst Sri Lanka
Рет қаралды 2,1 М.
Sri Lanka, Nepal or India - Which one is better?
9:28
Field of Visions
Рет қаралды 82 М.
Shanida Ayubowan | Sri Lanka Air Force celebrate 73rd Aniversary  | 2024-03-02
1:10:39
Russian Jets: How to tell them apart(feat' Su 27, MiG 29....)
11:33
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН