Cabbage harvesting and making breakfast in village home

  Рет қаралды 13,669

Udarata Manike

Udarata Manike

6 ай бұрын

My healthy breakfast 👉 about cabbage
Through my channel, I show how the people of our country used to cook and live in the traditional way. Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs. Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- youtube.com/@UdarataManike-Ce...
Music : Udarata Manike theme music ©️
All rights reserved by Udarata Manike ®️
Traditional cooking channel
Village cooking channel
Traditional lifestyle
Village lifestyle
Traditional cooking style
Village cooking style
Ceylon tradition
Early ceylon lifestyle
Village events
Early ceylon customs are the main points in this channel
#traditionallife #lifestyle #food
#thetraditionallife #villagelifestyle #naturecooking #udaratamanike #srilankanstyle #cooking #recipe

Пікірлер: 184
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
Today's note 👇 අද සටහන 👇 This beautiful sunrise comes to Sri Lanka's highest and coldest mountainous region. The vegetables grown here are very fresh and taste great. It was lucky to be able to harvest this fresh cabbage early in the morning when the sun rose before the dew drops dried up. This nature is mind-blowing. Fresh bird songs seem to bless the new day. When I was a child, my mother used to prepare boiled vegetables for breakfast when fresh vegetables were available. Today I am going to prepare a healthy breakfast with fresh vegetables harvested in the morning. ඉර එළියට පිනි බිංදු පාට හතක්ම මවන්නෙ උදේට තරම් ලස්සනක් සොබාදහමේ තවත් නෑ කියලා ඒත්තු ගන්වන්නද මන්දා.. සීතල කපාගෙන ඉර ඩිංගක් ඇගට වැටෙනකන් මේ කදුකරයෙදි නම් හරීම හදිස්සියි. නිල් පාටින් දිලිසෙන ගෝවා පාත්ති පුරාම කහ පාට ඉර එළිය විසිරෙද්දි නම් නිල් පාට පරද්දලා කොල පාටට දිනන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් පරිස්සමෙන් රැවටෙන්න පුලුවන්.. මේ නිල් පාටද නෑ නෑ කොල පාටද.. අයියෝ තරගය තවත් අමාරු කරන්න හැමදාම වගේ අදත් මීදුම ඇවිල්ලනේ.. කුරුලු පොඩිත්තො නම් කලින්ම රාජකාරි පටන් අරන් වගේ.. දැනටමත් හෝ ගාලා වැඩ කොටහක්ම අවර කරල වගෙයි කිචිබිචිය නම් ඉති‍ං.. කියන්නත් බෑ වැඩ කෙසේ වෙතත් කිචිබිචිය විතරමද මන්දා ඉතිං........ සීතල පින්න ඉහිරුණු උදේම ඔන්න ගෝවා පත්ති අතරින් නිදහස් කකුල් වලට පොළොව සිපගන්න ඉඩ දීලා මිරිවැඩි පසෙකින් තියලයි ආවෙ... වගාව පුරා දුවන ඇස් නතර වෙන්නෙ හොදට වැඩුනු ගෝවා ගස් ළගයි. වාගා නෙලන අය නම් හරි ඉක්මනින් කරස් කරස් හඩට ගෝවා අස්වැන්න ගත්තත් මේ ලස්සන වගාවට පාලු පාටක් එක් කරන්න නම් හිත නෑ. එනිසයි හෙමි හෙමිට ගහටත් නොදැනෙන්නම ගෝවා එක දෙක කූඩෙට එක් කරගත්තේ.. මේ නිදහස් හුලග එක්ක කදුකරයේ ඉහළම සීත උදයක අපූරුම මොහොතක් විදගන්න හැකියි මෙහෙදි නම් ඔන්න.. යායට වැවිලා තියෙන එළවළු පිසගෙන එන හුලග... ගෝවා කැරට් කොල එකිනෙක වැදිලා ඒන ආවේණික සුවද.. කදුකරයේ ඉළම තියෙන ලා තේ දලු පීරගෙන එන හුලග... හැබෑවටම බර තෙත මීදුම් එක්ක එකතු වුනාම ඔව් මං හැමදාම කියනවා වගේ මේ තමයි කදුකරයේ සුවදායක බර හුස්ම... සොදුරු මොහොතට ඉතිං සමුදීලා යන්නයි සූදානම කොළපාට ගස් අතර සැගවුන කුරුලු ගීත පිරුන නිදහස් මැටි පැලට... ටිකක් ඉස්සර අම්මා උදේම හදලා දෙන නැවුම් එළවළු තැම්බුම් හැඩට තියලා දෙන උදේ කෑම වේලට අද නම් කියාපු දවස.. යහමින් නැවුම් එළවළු තියෙද්දි හැබෑවටම ගුණ සියල්ල අරගන්න තැම්බුමක් නම් කදිමයි.. ගෝවා රුචිය වඩවන්න ගෝවා පිරවුම් හැදුවම ඒ පිගාන තවත් රසවත්... දන්නවද දවසක් පණුවෙක් මට කිව්වා මෙන්න මෙහෙම... මං ආසම ගෝවා කන්න ... ඉතිං පුංචිම කාලේ ගෝවා කන්න මැලි වුන මාව ගෝවා කන්න ආසා කලේ ඔන්න ඔය ලස්සන කතාව.. ඉස්සර දවසක බලපු කාටූන් එකකදි තමයි ඔය රස කතාව පනුවෙක් කිව්වේ.. ඒක ඇත්ත නේද නිතරම පනුවොන්ගෙන් ගෝවා වලට නම් හරිම භාදාව. ඉතිං කදුකරයේ වුනත් නැවුම් වුනත් ගෝවා වලට නිතරම බෙහෙත් වර්ග ඉහින නිසා ටිකක් තම්බලා ගන්න එක ඇගට ගුණයි... ගෝවා නොකන බබාලට ගෝවා වලින් මේ වගේ රෝල්ස් හදන්නත් පුලුවන් .. ඒක ගොඩක් රස පිරවුමක්.. කඩේ රෝල්ස් නම් පරාදයි ඔන්න.. පොඩි කාලෙ වගේම අම්ම හදනව වගේම අද මේ ලස්සන උදේ කෑම වේලත් එක්ක නිදහස් උදයක කදුකරයේ අසිරිය විදගන්න ආවට බොහොම ස්තුතියි.. හැමදාම වගේ මං.. ඔයාලගෙ ආදරණීය උඩරට මැණිකේ.. ආදරණීය අදහසක් කමෙන්ට් එකක් විදියට එක් කරලා යන ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ ලස්සන අදහස් හරිම ආසාවෙන් බලනවා. කාර්‍යබහුල වෙලා රිප්ලයි එකක් එක් කරන්න බැරි වුනොත් සමාවෙන්න.. ඒ ආදරේ හැමදාම එහෙම්මයි... ඉතිං කමෙන්ට් එකක් නොදා හෝ පුලුවන් වෙලාවක ඇවිත් යන ඔයාලා හැමෝටම ලස්සන නිදහස් ජීවිතයක් උරුම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි. සිංහලෙන් අමුද්‍රව්‍ය බලන්න වීඩියෝ එක දකුණුපස ඉහළ කෙලවරේ CC මත ටච් කරන්න. ඔයාගේ දුරකතනයේ ඔයා යූටියුබ් එකේ භාෂාව සිංහලට සෙටින්ග්ස් වලින් හදලා තිබුනොත් අනිවාරෙන්ම එතකොට ඔයාට අමුද්‍රව්‍ය සිංහලෙන් පෙන්නුම් කරයි.
@uthpalachathurani3168
@uthpalachathurani3168 5 ай бұрын
👍👍
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
MANIKAGA GOWA WAGAWATH WESTARAYATH DAKALA AHALA MATA SEHE WANA PISSUWAN WAGA KIYAWAPU RUSSIYAN POTH WALA TEYANA GOWA SOUP GANA MATAKAYAN WALAWAK HADAGANA NAWATA KIYA WEMA PATAN GANNA HAKENAM KATARAM AGADA (mama panuwak taram kata na aaath man kannay apple gadeya tamai) Apple ❤❤
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 5 ай бұрын
Menike....menike...vidawa niwaganna menikege pelata awe godak asawen...suwabara mohothak menike......vinde..thanks..oyata .. Adambara nowana menike kenek akyi oyata hemadama comet akk thiyanne....newath hamu wemu.... Suba gaman oyata ❤
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 5 ай бұрын
Koheda me menike nuwaraeliye .mamath nuwaraeliye udapusellawa peththe wasthu
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 5 ай бұрын
Menika mata oya adaren balaganna ona kelle .parissamin budu saranai !!!
@carleluere4131
@carleluere4131 5 ай бұрын
Your beautiful country produces fine and beautiful people as well.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you❤
@nopelindoputraperkasa5869
@nopelindoputraperkasa5869 5 ай бұрын
Very inspiring and useful .. always successful friends Greeting from Indonesian traditional gold prospecting 🇮🇩😍😍😍🌺🌼🙏👍👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much dear friend also thank yiu Indonesians
@arulkumarsp4000
@arulkumarsp4000 5 ай бұрын
It ' s the sunsheen this time , wow !
@mypetsmygarden
@mypetsmygarden 5 ай бұрын
Absolutely mesmerizing to witness the charm of cabbage harvesting followed by breakfast preparation in a serene village home setting! 🌿🍳 The picturesque beauty of the countryside paired with the rustic simplicity of home-cooked meals is truly enchanting. Can't help but admire the fit and graceful structures of those who embrace this wholesome lifestyle
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@muralidharan5103
@muralidharan5103 5 ай бұрын
Good. 👍
@sameeradanuska903
@sameeradanuska903 5 ай бұрын
Godariyak lassanai oyage video
@SunilKumar-zk6iz
@SunilKumar-zk6iz 5 ай бұрын
Best . wishes... From... INDIA... 🇮🇳🇮🇳🇮🇳🇮🇳👌👌🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹
@Premanandadas-cm2co
@Premanandadas-cm2co 5 ай бұрын
Inspiring
@manishmanishmp7551
@manishmanishmp7551 5 ай бұрын
Always Video Awesome ❤ by Tamil Nadu 😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 💚
@savitarajnath1428
@savitarajnath1428 5 ай бұрын
Hi Udarata Manike again straight from the garden to the table so much lovely vegetables that you grow the dishes look quite delicious and your beautiful country you take care
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much my dear friend
@Lions-zc4xx
@Lions-zc4xx 5 ай бұрын
It can be seen that the program of Udarata Menik is now being carried out beautifully. May you have the necessary courage and strength to produce even more beautiful and beautiful rains in the future. May you be protected by the help of the triple gem. 🎉🎉🎉
@amalp6106
@amalp6106 5 ай бұрын
Nice video.India and Sri lanka are very friently countries. Asoka from Kerala south India
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚 hope to visit one day 💚
@WICKRAMA-58
@WICKRAMA-58 Ай бұрын
තනිකරම එක යායට කොලපාට ගෝවා වගාව! හරිම ලස්සනයි ! නුවර එලිය පැත්ත වගේ?....
@imranmdal4588
@imranmdal4588 5 ай бұрын
❤❤
@KMlJS
@KMlJS 5 ай бұрын
It's always a pleasure watching your videos, preparing all sorts of dishes, and harvesting the ingredients. This vegetable dish looks delicious, healthy and beautiful!! Love everything 🌼🌻🌼
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
මුළින්ම පෙන්වන දර්ශනය ලංකාවේද කියන්නත් බෑ .... ඒ දර්ශන වළට විතරක් වෙනම ස්තූතියි .... බුදුසරණයි ....! 🤗🌹💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🖤🤴🖤🌅☸️☸️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@janu5077
@janu5077 5 ай бұрын
alakana thoddam 👍
@skmplanet9591
@skmplanet9591 5 ай бұрын
Days back I visited your channel as suggested by You tube. I Like the videos, the preparations, the background and the music... excellent. Keep it up.👍.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 🙂
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
SUWA NENDAKATA NATH PEYA GATH WETA SURAGAaK WELASEN PAWE PAWE SENAHA NAGAMEN BADAKARANAWA TANEWA ENNATA BAHAY KEYANAWA POL GALA DANNATA APA KEYANAWA LAGEN RADELA BALA ENNALU KAMA WALA LUNU ABUL bALANATA MAGA UPADAS HODAY kEYANNAY MAWA OBAGA LAGA TEYAGANA MURPEYATA ATATA ATA DE UMMA DANA KOTA EWASAGANA ENNAY KOHAMA MAMA DORATA DANA KETUL POLLATA AHA GEYATH O BAY HETA REDA WANNA KOHAMADA AAA TAMAY ADARAY ATTAMAY ADARAY BUDU SARANAY ❤❤
@pramithshettigar2488
@pramithshettigar2488 Ай бұрын
My crush ❤
@lasithadhananjaya2050
@lasithadhananjaya2050 5 ай бұрын
🎉
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 5 ай бұрын
Beautiful Nature of Srilanka. Delicious Srilankan style Cabbage breakfast. Super 👌. ❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 5 ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන අදත්
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
❤❤ tara
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
@@UdarataManike-Ceylon THANK you WATHSALA SAJASINGHA
@ouditnarinesamlal3082
@ouditnarinesamlal3082 5 ай бұрын
Hey Princess, In the vast mountaineous landscape perked between the acres of cabbage field sits an angel harvesting the cabbage.Taking the cabbage home and preparing a sumptous meal that is fit for a king .Here Princess Udarata uses her skill as a chef.Sooooooooo Princess keep smiling, do stay as beauuuuuuuuutiful as u ar byee.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 💚
@melsonchandrakumarrajanaya8122
@melsonchandrakumarrajanaya8122 5 ай бұрын
எளிமையான முறை, வாழ்க்கை, சார்ந்துள்ள இயற்கை, புதய இயற்கையான உணவுகள் இப்படி பலவற்றை பார்க்கையில் மகிழ்ச்சியாக இருக்கிறது. நானும் கொமும்பில் அதன் பிறந்தேன், ஆனால் சிறுவயதில் வெளிநாடு சென்றதால் இவை அனைத்தயும் இளந்துவிட்டேன். நீங்கள் கொடுத்துவைத்தவர்.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
நன்றி 💚
@rasinthaOfficial
@rasinthaOfficial 5 ай бұрын
😇 mind relaxing 😌
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
HIRU ALIYA ADU NOMATA WALAKULU PIRE ATA PARESARAYA SETALAi MAGA HETA UNUSUMEN OBA GANA SETUWELLAN ADA ROSS DAY NISA ❤💎 PAMWATUN PROBODAN LAGAKA OBA NATE NESA MAMA TEKAK LADA WALA ❤❤
@user-fm6tt8ml7p
@user-fm6tt8ml7p 5 ай бұрын
ලස්සනයි
@user-fw3yx7yr1m
@user-fw3yx7yr1m 5 ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@madhdamithmanuka7244
@madhdamithmanuka7244 5 ай бұрын
නුවරඑළියේ අවද ගෝව කපාගෙන යන්නට 👍
@iamgalaxygirl2330
@iamgalaxygirl2330 5 ай бұрын
Thank you for the video. I am addicted to your videos now manike ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
You are mostly welcome 💚
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 5 ай бұрын
Love Srilanka and friendly people 🌹🌹♥️👑💎💐🙏🙏🙏🎀🎀🎀🎀
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 5 ай бұрын
♥️♥️♥️♥️🌹🌹🌹
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 5 ай бұрын
@@UdarataManike-Ceylon 👑🙏♥️🌹🤩
@jayanikulathunga8057
@jayanikulathunga8057 5 ай бұрын
Beautiful ❤keep it up wathsala
@49capricorn
@49capricorn 5 ай бұрын
Thanks for sharing
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@49capricorn
@49capricorn 5 ай бұрын
@@UdarataManike-Ceylon God bless your beautiful country🙏❤️
@dilshanpriyanga
@dilshanpriyanga 5 ай бұрын
@ratnamravi7408
@ratnamravi7408 5 ай бұрын
Lovely to see the ‘smiling’ you again - thank you! Of course, the dish looks very pretty and a healthier option too👌. Thanks for sharing!! Take good care of yourself!!!👸🏻💐❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
My pleasure 💚
@SunilKumar-zk6iz
@SunilKumar-zk6iz 5 ай бұрын
സ്നേഹാശംസകൾ.... ഇന്ത്യയിൽ നിന്നും... ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🌹🌹🌹🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
@sameerachinthaka6802
@sameerachinthaka6802 5 ай бұрын
අදත් ගොඩක් ලස්සනයි... තෙරුවන් සරණයි
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
බොහොම ස්තුතියි
@lalpriyan1981
@lalpriyan1981 5 ай бұрын
Happy mind 😍 Nice video
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Always 💚💚
@MalikaSubasinghe-vx1kf
@MalikaSubasinghe-vx1kf 5 ай бұрын
Your all videos are very pleasure to watch and everything is perfect. Best of luck. All the best.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 💚
@Martin_Priesthood
@Martin_Priesthood 5 ай бұрын
Very healthy combination of vegetables. Nice countryside. 👍👌💪🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you 💚
@Martin_Priesthood
@Martin_Priesthood 5 ай бұрын
@@UdarataManike-Ceylon 👌👍🙏❤️
@jeyaranchendharmaratnam9951
@jeyaranchendharmaratnam9951 5 ай бұрын
Excellent video God creating a wonderful nature and super camera
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 🙂
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
❤❤🧚‍♂️👍
@user-fm6tt8ml7p
@user-fm6tt8ml7p 5 ай бұрын
❤❤❤❤❤😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@nilushasiriwardana8880
@nilushasiriwardana8880 5 ай бұрын
Awith nawathinna hitenawa oyalage paththe.😊❤
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 5 ай бұрын
ලස්සනයි ❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@user-tm6ie9ig8x
@user-tm6ie9ig8x 6 ай бұрын
අද වැඩෙ ලස්සන යි
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
බොහොම ස්තුතියි❤
@brianaziz6709
@brianaziz6709 5 ай бұрын
Very nice. like always.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thanks a lot
@mohanishgamit1985
@mohanishgamit1985 5 ай бұрын
Beautiful video..........❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Many many thanks
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
ලස්සනයි 😊😊😊😊❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 5 ай бұрын
Onna mama 100
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
@RajKumar-jj2hc
@RajKumar-jj2hc 5 ай бұрын
Fresh vegetables.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@rika8369
@rika8369 5 ай бұрын
දැන් ඔයාගේ video වල කෘතීම ගතිය වැඩියි නේද? ඇලුමිනියම් භාජන ,අලුත්ම විසිතුරු වේවැල් කූඩ ගැන සැලකිලිමත් වෙන්න . ෆ්රිල් එක මහල(නෙරිය) රෙද්ද ඇන්දම video එක කෘතිමයි .ඔයාගේ art director ට 70 දශකයේ පරණ සිංහල movies ටිකක් follow කරන්න කියන්න .ඔයා කරන්නේ cooking education නෙවෙයි cooking entertainment කියන category එකේ videos . මිල අඩු colorful මල් චීත්තෙ ඔයාගේ hand made expensive රෙද්දට වඩා natural පෙනුමක් දේවි . අදහසක් පමණි .සුබ පතනවා
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
මල් චීත්ත හරිම ගනන්.. සාරි ඇත්තටම ඊට වඩා ගනන් අඩුවට තියෙනවා 🥲 මල් චීත්ත වලින් මහපු මේ ඇදුම් තමා බොහොම ගනන් වැඩිම වුනේ. මගේ එඩිටර් ඩෙකරේට ඔක්කොම. මම තමයි ඉතිම් ❤ බොහොම ස්තූතියි. 💚ඇඝ්තම කීවොත් යාර කිහිපයක් අරන් චීත්ත සාරියක් අදින්න යද්දි අදින්න බෑ තවත් යාරයක් වත් මදි උනා දැන් ඉතිං ගත්ත රෙද්දත් 2000 ට වැඩි උනා ඉතිම් අම්මට කියලා කපල මේඩ් අප් කලා නැතිනම් ගත්තු රෙද්ද අපරාදෙනේ ගෙනා කොටස මදිනේ.. ඔන්න ඕකයි තිරය පිටුපස කතාව.. 😂 චීත්ත රෙදි ආය නම් ගන්නෙ නෑ 1000 වගේ සාරි තියෙනවා ඕනි තරම් 🙂 ඇලුමිනියම් භාජන නම් මුකුත්ම පාවිච්චියේ නෑ 🤔 මගේ තබහැලිය ගැනද කියුවේ 🤔 ඒක නම් බොහොම ඉස්සර කාලේ ඉදන් එන පරම්පරාගත තබහැලියක්
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 5 ай бұрын
♥️♥️♥️♥️🌹🌹🌹
@kcm4554
@kcm4554 5 ай бұрын
Wow super nice tasty delicious healthy nutrious mouth watering video recipes & so beautiful nature ama😂zing beautiful ❤🎉👌👍💐💖💗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you my dear 💚
@kcm4554
@kcm4554 5 ай бұрын
@UdarataManike-Ceylon Wish you my dear most friend Udarata Manike all success wellness peacefulness wealthyness & happiness......good morning 🌄 have a beautiful good day for your cheerfulness this fresh rose flower I have fixed , I think you will love ❤️ it & it will happy you. Lord Goutam Buddha bless you & your beautiful family. ❤️😘🌹💐💗
@faigafanene201
@faigafanene201 5 ай бұрын
💜💜💜💜💜💜💜💜💜💜♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 5 ай бұрын
මැණිකේ උදේ පාන්දරම ගෝවා හොරකමේ ගිහින් වගේ එදා කැරට් 😂😂
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
😮 ❤❤❤
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
NEL PATA WANA MALATA DEYA HOYANA RUWATHTE SEDE GEYA DEYA ALLA DAKA HETATA DUKA PIRE PUN SADAK WAN REDE PAHA DEYA KALAYA DAKA SATUTU SETH ATEWA DEYA TATEYAN PANUNA HA PATEKKIGA MUHUNA ADA DAWASA DUTUWA SUNDARAMA DASUNA OBA AN AYAGA SATUTA PAMANAMADA HETANA OBATH SATUTEN ENNA AYAI MAGA AKA PATUMA RATHNA TRETHWAYA SARANA HAMA KAL OBATA ❤❤
@shuvokar6593
@shuvokar6593 5 ай бұрын
Love U sister ❤️❤️❤️ I am from Bangladesh..youn know Bangladesh plz reply 🥰🥰
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 5 ай бұрын
🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Yes, I know Bangladesh. Even our old poems mention Bangladesh. I have watched cricket matches in Bangladesh and Sri Lanka. Thank you 💚
@shuvokar6593
@shuvokar6593 5 ай бұрын
@@UdarataManike-Ceylon sister where do you live in sri lanka❤️
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
Bondu amara bare chitagon
@Vivi-jf8bd
@Vivi-jf8bd 5 ай бұрын
Cantik dan anggun beserta aktifitasnya terlihat sangat indah.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much ❤
@Vivi-jf8bd
@Vivi-jf8bd 5 ай бұрын
​@@UdarataManike-Ceylon From Java Indonesia we love you. and always your chenel/vidios.
@sethuparamesh1365
@sethuparamesh1365 5 ай бұрын
Hi da super nice good I am from london (jaffna)
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you so much 🙂
@chiruguda71
@chiruguda71 5 ай бұрын
From India ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
🇱🇰💚
@ArunKumarAE-wd5he
@ArunKumarAE-wd5he 5 ай бұрын
ನಮಸ್ತೆ... 🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@deshithanayanajith5974
@deshithanayanajith5974 5 ай бұрын
👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 5 ай бұрын
😁👍🙏❤️ Video 1k , .. Supiri Thanks ...Udarata Manike 🎉❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you ❤
@sheokumarsinghtanwar2985
@sheokumarsinghtanwar2985 3 ай бұрын
Cabbsge & you both are beautifull 😂😂😂😂❤❤
@KdcPerera-em6rc
@KdcPerera-em6rc 6 ай бұрын
❤manikha ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@AloneShiva-bi1qb
@AloneShiva-bi1qb 5 ай бұрын
Boomiyil oru sorgam
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@AloneShiva-bi1qb
@AloneShiva-bi1qb 5 ай бұрын
@@UdarataManike-Ceylon 🌹🤗💘
@chamara123
@chamara123 5 ай бұрын
jaya wewa
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
බොහොම ස්තුතියි 💚
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 5 ай бұрын
කැලෑවෙම පිපිලා කැලේටම පරවෙලා යන්න තිබුනු ලස්සන මලක් යූටියුබ් නැත්නම්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@christoferanthony2254
@christoferanthony2254 5 ай бұрын
hi I m from India 🇮🇳🇱🇰🙏 AYUBOWAN 🙏 Namaste 🎉 Super ❤ Beautiful ❤ Wonderful ❤🎉🌹 God bless you 🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
God bless you ❤
@nandanaj
@nandanaj 5 ай бұрын
එළවලු කපද්දී පරිස්සමෙන්..😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
හරී.. 💚
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 5 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
PARESSAMIN SATUTEN ENNA ❤❤
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
Man tekak un helthle neda gattoth Hoday
@mazhariqbal3297
@mazhariqbal3297 5 ай бұрын
So cute Aslamonelecom slamti imaan mashallah byutyfull place mashallah animals burds cute avry time mashallah good video mashallah koking very good fresh froots vigihtables moton chicken 🐔 fish 🐠 mashallah salad 🥗 mashallah greenery very nice flowers 💐 nice agriculture place mashallah good wather Mashallah good food 🍲 always good ❤ilove yuo all slam mama baba
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚 thank you
@mazhariqbal3297
@mazhariqbal3297 5 ай бұрын
@@UdarataManike-Ceylon good morning thanks
@thanujaharshani2862
@thanujaharshani2862 5 ай бұрын
Lankavada adambari
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@user-xd6gp4en6u
@user-xd6gp4en6u 5 ай бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගේ වැඩ ටික හරිම ආසාවෙන් බලනවා. ඔයා ගොඩක් මහන්සි වෙලා මේ චැනල් එක කරනව දැක්කහම හිතට ගොඩක් සතුටක් දැනෙනවා මමත් හරි ආසාවෙන් චැනල් එකක් පටන් ගත්තා එකක් කියන්න ඕන මම තමා අක්කේ ඔයාට ඉස්සෙල්ලාම රසාස්වාදයක් ලියන්න කියලා කිව්වේ ඒක කියවන්න මම හරිම ආසයි ඒකට ගොඩාක් තැන්කියු අක්කෙ මමත් චැනල් එකක් පටන් ගත්තා මගේ චැනල් එකත් බලලා හොඳයිද කියන්නකෝ ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගෙන් උත්තරයක් එනකන්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
බොහොම ස්තූතියි නංගි. මම බලන්නම්. සුභපැතුම් ඔයාගෙ ඉදිරි ගමනට 💚
@user-xd6gp4en6u
@user-xd6gp4en6u 5 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කේ
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
SADA HANGELA AMAWAKA KALU RAYAK ADA RA ALI BABA HA HORU HATLEHAK GANA KATA WAK MANIKETA KEYANNATA RA NAMAYAN PASU ALI BABA ANNAY KALU ASWAYA PITA KALU LOGUWAK PORAWA KALI KAPANA ANDAKARAYA MANIKEGA PALA TULA KALA MADERE LANTARUM ALIYAY KALUWARAY HANGE BEYA KARU RAHAYYANGA HADAY GAS ATELLANA HADAY SETALA SULAGAY BAYA NATE MANIKE MOKADA MAY MAGA ODOKKUWA GULI WE AS PIYAGANA ENNAY ALI BABAGA BARA MATADA DANANNA OBAY HUSMA MUHUNA DAWATANNAY BAYA WANNA APA MAMA OBA LAGA ENNAY ❤❤ **MATU SAMBANDAY BUDU SARANAY SUBA SEKURADAWAK 7'30❤❤🧚‍♂️
@anthonyj768
@anthonyj768 6 ай бұрын
❤ can I visit your farm
@denvernonis4127
@denvernonis4127 5 ай бұрын
It looks like she lives in the mountain range all alone with a Security dog ....... A visit ? Well .....
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
😮💚
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
😂
@KrR-dk5qp
@KrR-dk5qp 6 ай бұрын
Where's this Location?
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@vinuperera4016
@vinuperera4016 5 ай бұрын
අනේ බැග්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු කරලා දාන්නකෝ හරි ආසාවෙන් බලන්නෙ ❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@milroynishantha3216
@milroynishantha3216 5 ай бұрын
🌷🧡💛🧡💜❤💛🌟🥇🌻
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@iroshuma
@iroshuma 5 ай бұрын
මැණිකෙගෙ ගෙවල් නුවරද, නුවරඑළියෙද? 🤨❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
නුවර 💚
@user-ij8ct4xb7d
@user-ij8ct4xb7d 5 ай бұрын
🌹🌹🌹💃🌹🌹🌹 Hi🤦🌺🌺🌺🌺KL♥️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@SNOVIE777
@SNOVIE777 5 ай бұрын
ගම කොහේද
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
@samankapugamage6573
@samankapugamage6573 5 ай бұрын
HIRU RAS TAWARA RAN KADAK SAY DELANA WATHSALA PINE KATA BEDALA MEDUM SALA PARADA OBA NALA GATTA RATU MAL PANI URANNA KOHOMADA DAN DURA ATA RATAKA SETA OBA GANA SOYANA ME MASSAK MAN RASA KAMA HADANA GE KATA LIYANA ME MASSEYA OBA ❤❤ TESARANA SARANAY
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thank you ❤
@akrimhalsona2819
@akrimhalsona2819 5 ай бұрын
Hi..live.u.my.sona.bondu.❤❤❤😂
@Ashintha117
@Ashintha117 5 ай бұрын
Mecup දාගෙන මොඩ් වෙන කෙල්ලො අතරේ.ඔයාව ගොඩක් කැපිලා පෙන්නේ ඔයා කරන දේවල් නිසා .සතුටුයි ඔයා ගැන.මේකට අනිවාරෙන් ඔයාගෙන් comment එකක් ඕනේ.❤️🙊🙊🙊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
ගොඩක් වෙලාවට මේ දේ කියලා තියෙන කමෙන්ට් වලට හාට් එකක් දාලා මම මගාරින්න හේතුවක් තියෙනවා . මාව වර්ණනා කල අයට ස්තූතියි කල යුතුමයි. ඒත් අනික් අය නරකයි මං හොදයි කී එකකට බොහොම ස්තුතියි කීවොත් අනික් අය නරකයි කියන එකට මං එකග වුනා කියලා කෙනෙක් හිතන්න පුලුවන් ඒකයි මේ කතාව කියන අයට රිප්ලයි නොකර ඉන්නෙ. බොහොම ස්තුතියි මං වෙනුවෙන් අදහසක් එක් කලාට. මම ඉස්සර කාලෙ චරිතයක් ඉදිරිපත් කරන නිසා ටිකක් අලුත් දේවල් වලින් දුරස්වයි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒත් අද කාලේ මේකප් ඉතිං සාමාන්‍ය දෙයක්නේ. ඇත්තටම කොයිම ක්‍රමයක් අනුගමනය කලත් කමක් නෑ ඉතිං දැං කාලෙ ගෑනු ළමයි හැමෝම හරි ලස්සනයි . මේකප් කලාට ඒ අයත් හරිම හොදයි. මම වුනත් සාමාන්‍ය ජීවොතේදි ඒ දේවල් පාවිච්චි කරන වෙලාවල් තියෙනවනේ.. මේ මම කැමති විදියනේ ඒ ළයි කැමති විදියනෙ ඒ. ඉතිං ඒ ඒ අය කැමති විදියට න්න එක කමක් නෑ . හරීම ලස්සනට ඉන්නෝනි ඉතිං ගෑනු ළමයි වුනාම. මේ ගැන මගේ අදහස තමයි ඒ.. මේ වගේ කමෙන්ට් දැක්කම කිසිම හේතුවක් නැතුවම මේවා දකින සමහර ගැහැනු ළමයි මම ගැන තරහා ගන්නවා. මම ගැන තරහක් ඇති කරගෙන ව්‍යංගයෙන් යමක් සටහන් කරනවා. ඇත්තටම ඒ අය දැනගන්න ඕනෙ.. හැම විදියකටම හැමදේම කරලා ඒ අය ලස්සනට ඉන්නවට මම ඇත්තටම කැමතියි. හැමෝම ලස්සනයි පිටතින් මනින්න බෑනෙ නේද අපි හැමෝගෙම ලස්සන වෙන්න ඕනෙ හිත. හිත ලස්සනයි නම් මේකප් දැම්මත් නොදැම්මත් ලෝකෙට කොහිමත් ඔයා ලස්සන කෙනෙක් වෙනවා. ඔන්න ඉතිං මගෙන් කමෙන්ට් එකක් ඉල්ලපු දේ ගැන මගේ අදහස එක් කලා. මම කියන දේ වරදක් නෑ නේද ☺️
@Ashintha117
@Ashintha117 5 ай бұрын
චාම් එකට ඉන්න වැඩිය මේකප් දාගෙන ඔනේ නෑ නේ.අනික් අය කොහොම කිවුවත් තමන් තමන්ට ලස්සනයිනම් එච්චරයි ලස්සන ලමයෝ. අනිත් කෙල්ලො මෙකප් දාගෙම නොකරන ඔයා අඩුවෙන් මේකප් දාගෙන කරන දේවල් වලට තමයි මං ගොඩාක් කැමති good luck ❤️❤️...මම Ashi🙊🙊
@user-wr1zu6mm8n
@user-wr1zu6mm8n 5 ай бұрын
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@donliupenias8685
@donliupenias8685 5 ай бұрын
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
@user-wg5gw3jc7x
@user-wg5gw3jc7x 5 ай бұрын
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
Process of making molasses - harvesting cabbage to sell at the market
42:59
Khương Thị Hoài
Рет қаралды 108 М.
The taste the world is looking for 👉"Vanilla"
12:40
Udarata Manike
Рет қаралды 11 М.
Istanbul havuz keyfi #filizkemal
0:25
Filiz Kemal
Рет қаралды 24 МЛН
4 Признака того, что Жена Злится
0:30
Petya English
Рет қаралды 7 МЛН