Thank you very much for uploading such a valuable video sir... Watched till the end... This is very useful❤
@newopportunity67153 жыл бұрын
Thank you for your comment and share this video with others too.
@anjalinperera14723 жыл бұрын
Good Job Sir!
@newopportunity67153 жыл бұрын
Many many thanks
@newopportunity67153 жыл бұрын
ඔබ දැන සිටිය යුතු ගුවන් සේවිකාවක් වීමේ වාසි සහ අවාසි: වෙනත් ඕනෑම රැකියාවක් මෙන්ම, ගුවන් සේවිකාවකගේ රැකියාවට ද එහි වාසි සහ අවාසි ඇත. ගුවන් සේවිකාවක් වීම පිළිබඳ හොඳ දේ නම්, ඔබට ලෝකය සංචාරය කිරීමට, නව පුද්ගලයින් හමුවීමට සහ විවිධ සංස්කෘතීන්ට නිරාවරණය වීම. නමුත් ගුවන් සේවකයින්ගේ රැකියාව සමානවම අභියෝගාත්මක වන අතර එයට අමුතු වේලාවක වැඩ කිරීම සහ සෑම විටම ඉවසිලිවන්තව හා ආගන්තුක සත්කාරය දැක්වීම අවශ්‍ය වේ. Service Centers in the Airline Industry (At the Air port): Passenger Services - Check-in, Boarding, Passport and Visa Controlling Operation, Lost & Found - Load Controll, Load Master, Cargo Agent - Ramp Agent - Load & Trim Sheet preparation - Weather Charts & Flight Plan Controlling - Push Back Assisten I am Niel
@aveenaperera96543 жыл бұрын
Man follow karana cabin crew diploma aketh me sathiye kiyala dunna karunu kihipayak me video aken sir class ake කියලා dunnatath wediya aththatama sir pahadili krnawa. 👌 Class ake duration akath akka cylubus aka ikmanin cover krnnath one nisa apita kiyala dunnata sirge me video ake thawath gdk hodata pahadili krnawa. Sirge මේ video walin man ගොඩක් dewal ඉගෙන ගත්තා. Class ake dunna සමහර questions walata meken thama mn ewata answers hoygththe. 🙏❤️Sirge watina kalayen apita me labadena danum sambarya හරිම වැදගත්. Thank you sir❤️🙏
@newopportunity67153 жыл бұрын
I like your comment and I really happy about your opinion. Thank you Aveena
@anjuperera41183 жыл бұрын
matath eka danuna.
@aveenaperera96543 жыл бұрын
Fist of all i want to thank you for the beutiful video sir!!!! මමත් පොඩි කාලේ ඉඳන් හීන මැව්වා කොහොමද මම ගුවන් සේවිකාවන් වෙන්නෙ කියලා. මේදවස් වල cabin crew diploma akak follow kranawa. සර්ගේ මේ වීඩියෝ තුලින් මම දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. ඒ වගේම සර් කියලා දෙන ඳේවල් හරිම වැළඳගත්. Thank you soo much sir. I have some questions to ask also i will ask sir❤️❤️🙏🙏🙏
Yes Sir. Operation department, Ramp Control, Check-in doing by one company. Its call Handling Agent. check, Authorized Training Centre Mr.DEEPAL PERERA 0777331150- CEO AIRLINE ACADEMY WEB SITES - www.webstation.lk/airline facebook.com/deepal.perera1961 facebook.com/IATA1991 www.airlineacademy.tk facebook.com/deepalperera.airlineacademy or IAAC = Air Aviation College Sri Lanka www.srilankanaviationcollege.com/ Thank sharing my Video with others.
Check this: Operation department, Ramp Control, Check-in doing by one company. Its call Handling Agent. check, Authorized Training Centre Mr.DEEPAL PERERA 0777331150- CEO AIRLINE ACADEMY WEB SITES - www.webstation.lk/airline facebook.com/deepal.perera1961 facebook.com/IATA1991 www.airlineacademy.tk facebook.com/deepalperera.airlineacademy or IAAC = Air Aviation College Sri Lanka www.srilankanaviationcollege.com/ Thank sharing my Video with others.
@arnoldblack78423 жыл бұрын
සර්, UL වල මාසෙකට Basic Salary එක කීයක් විතර වෙනවද? Layover, Overnight Allowance කියන්නේ? Thank you
@newopportunity67153 жыл бұрын
UL Basic salary, හරියට රහසක් වගේ තියාගෙන ඉන්නවා.හේතුවනම් දන්නේ නැහැ.කව්රුත් හරියට කියන්නේ නැහැ. Emirates =EK Basic salary 4200-6000 විතර වෙනවලු. Plus Flying hours= ගුවන්යානය Take of එකේ සිට Touch down වෙනකම්. Turnover = up and down route එකක්. DXB-CMB-DXB, ඇවිත් ආපසු යන. Over night = Night stop of the aircraft or because of your deuty time is over! Over night Allowances = වෙන රටකට ගියාම ලැබෙන මුදල්, එම රටේ කෑම බීමට අවශ්‍ය වියදම් වලට ලැබෙන මුදල්.
@arnoldblack78423 жыл бұрын
@@newopportunity6715 හරියට රහසක් වගේ තියාගෙන ඉන්නවා. I like Your Comment. Thank you for all kind of Information.