Irida Ayubowan - ඉරිදා ආයුබෝවන් | 2018-08-26 | Sri Lankan Aviation College | Rupavahini Youtube

  Рет қаралды 151,855

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 97
@i_am_ima
@i_am_ima 5 жыл бұрын
හොය හොය හිටපු හැම විස්තරයක් ම මේ programe එකෙන් දැනගන්න ලැබුනා..ඇත්ත ටම ගොඩක් වැදගත් උනා..thank u So much ❤
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 4 жыл бұрын
Srilankan Airlines කියන්නේ වෙනම ලෝකයක්.ගෑනු කෙනෙක්ට night shift එකක් කරන්න බැරි promotion එකක් ගන්න ලොක්කෝ එක්ක බුදියගන්න ඕනි තැනක්. ඒ නිසා ඔයාලා ඔය හිතන සුන්දර ලෝකයක් ඕක ඇතුලේ නෑ. මන් දැනුවත්ව ශ්‍රී ලංකන් එකේ ‍එක එක කෝර්ස් කරපු ලමයි 1500 විතර ඉන්නව ජොබ් නැතුව. මන් ඔක ඇතුලේ අවුරුදු 3 හමාරක් aircraft engineering කලා.මාත් එක්ක ලමයි 300 විතර ඉන්නවා ඔක්කොම බැච් වල ජොබ් නැතුව.මාත් එයින් එකෙනෙක්..මාද ඇතුලුව අනෙකුත් 90% පමණ ලමයි A/l වලින් රජයේ විශ්ව විද්‍යාල වරම් ලබා එය අත හැර මේ ෆීල්ඩ් එකට තියන ආසාවට මේ කෝර්ස් එක කරපු අය.මන් කෝර්ස් එක ඉවර කලේ 2017,එදා ඉදන් අද වෙනකන් තාම ගෙදර.මේ වෙනකොට යන්න ඕනි හැම තැනකටම ගියා, පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ.බොහොම අමාරුවෙන් මැත්ස් වලට b එකයි c 2 දාලා තමා මේ ගමන ආවේ..අනික මේ ලමයි 1500 ක බුද්ධිය මේ වගේ කාබාසිනියා වෙලා යනකොට කව්ද මේවට වග කියන්නේ.srilankan airlines එකේ විතරක් නෙමේ මෙක දැන් හැම තැනම මාෆියාවක් වෙලා තියෙන්නේ.කෝර්ස් එක කරන්න කලින් කොල් කලාම කියන්නේ අපො පිටරට ඕනි තරම් ජොබ් තියෙනව කියලා.කොර්ස් එක ඉවර වුනාම කියන්නේ අපි ඔයාලට ජොබ් දෙන්න බැදිලා නෑ කියලා. බොරු නම් කෝල් එකක් දිලා බලන්න දෙවිදියටම. අපේ රටේ අනාගත පරම්පරාවට කියලා මේ ගැන දැනුවත් කරන්න. නැත්තන් එයාලගේ කාලය,හීන වගේම අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ srilankan එකේ ලොකු පුටු වල ලොක්කන්ට ලක්ෂ 10-15 පඩි ගන්න නාස්ති කරලා තමන්ගේ හීනෙත් නැති කරන් අපි වගේ ගෙදර ඉන්නයි වෙන්නේ.බොරු කියනව කියල හිතනව නම් පොඩ්ඩක් හොයල බලන්න
@chathukidivya3753
@chathukidivya3753 4 жыл бұрын
@@vimukthaariyasinghe8041 😯😯😯 really
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
@@vimukthaariyasinghe8041 මාත් ආසාවෙන් හිටියේ cabin crew කෙනෙක් වෙන්න.. හීනෙ බොදවෙයිද...
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 4 жыл бұрын
Gayan Lakshan cabin crew gana nam man danne na mchn. Engineering side ekata nam jobs na
@gayanlakshan7193
@gayanlakshan7193 4 жыл бұрын
@@vimukthaariyasinghe8041 ඒමද.. මට තව විස්තර ටිකක් දැනගන්න ඕන...0771485954 whatsapp text එකක් දාන්නකො තරහ නැතුව..ලොකු උදව්වක්..
@shiromipadmalatha134
@shiromipadmalatha134 6 жыл бұрын
Thank you very much for this video.
@dilhaniweeraratne3564
@dilhaniweeraratne3564 4 жыл бұрын
thank you for this programe it's very supportive thanks again
@sandunabeysinghe4469
@sandunabeysinghe4469 5 жыл бұрын
Good to know that it's the only school in the world that offers hands-on training on live aircraft..
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 4 жыл бұрын
Srilankan Airlines කියන්නේ වෙනම ලෝකයක්.ගෑනු කෙනෙක්ට night shift එකක් කරන්න බැරි promotion එකක් ගන්න ලොක්කෝ එක්ක බුදියගන්න ඕනි තැනක්. ඒ නිසා ඔයාලා ඔය හිතන සුන්දර ලෝකයක් ඕක ඇතුලේ නෑ. මන් දැනුවත්ව ශ්‍රී ලංකන් එකේ ‍එක එක කෝර්ස් කරපු ලමයි 1500 විතර ඉන්නව ජොබ් නැතුව. මන් ඔක ඇතුලේ අවුරුදු 3 හමාරක් aircraft engineering කලා.මාත් එක්ක ලමයි 300 විතර ඉන්නවා ඔක්කොම බැච් වල ජොබ් නැතුව.මාත් එයින් එකෙනෙක්..මාද ඇතුලුව අනෙකුත් 90% පමණ ලමයි A/l වලින් රජයේ විශ්ව විද්‍යාල වරම් ලබා එය අත හැර මේ ෆීල්ඩ් එකට තියන ආසාවට මේ කෝර්ස් එක කරපු අය.මන් කෝර්ස් එක ඉවර කලේ 2017,එදා ඉදන් අද වෙනකන් තාම ගෙදර.මේ වෙනකොට යන්න ඕනි හැම තැනකටම ගියා, පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ.බොහොම අමාරුවෙන් මැත්ස් වලට b එකයි c 2 දාලා තමා මේ ගමන ආවේ..අනික මේ ලමයි 1500 ක බුද්ධිය මේ වගේ කාබාසිනියා වෙලා යනකොට කව්ද මේවට වග කියන්නේ.srilankan airlines එකේ විතරක් නෙමේ මෙක දැන් හැම තැනම මාෆියාවක් වෙලා තියෙන්නේ.කෝර්ස් එක කරන්න කලින් කොල් කලාම කියන්නේ අපො පිටරට ඕනි තරම් ජොබ් තියෙනව කියලා.කොර්ස් එක ඉවර වුනාම කියන්නේ අපි ඔයාලට ජොබ් දෙන්න බැදිලා නෑ කියලා. බොරු නම් කෝල් එකක් දිලා බලන්න දෙවිදියටම. අපේ රටේ අනාගත පරම්පරාවට කියලා මේ ගැන දැනුවත් කරන්න. නැත්තන් එයාලගේ කාලය,හීන වගේම අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ srilankan එකේ ලොකු පුටු වල ලොක්කන්ට ලක්ෂ 10-15 පඩි ගන්න නාස්ති කරලා තමන්ගේ හීනෙත් නැති කරන් අපි වගේ ගෙදර ඉන්නයි වෙන්නේ.බොරු කියනව කියල හිතනව නම් පොඩ්ඩක් හොයල බලන්න
@galaxyvipgalaxyvip
@galaxyvipgalaxyvip 6 жыл бұрын
ගොඩක් ස්තුතියි..
@menakachandharasinha5928
@menakachandharasinha5928 4 жыл бұрын
ජාතික රුපවාහිනිය දුන්නාට ස්තුතියි
@ashuranoize3703
@ashuranoize3703 4 жыл бұрын
කමෙන්ට් දැක්කම හීන බොද උනා
@ranilam8778
@ranilam8778 6 жыл бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා වට්නා විඩියෝ එකට...👍💐
@menakachandharasinha5928
@menakachandharasinha5928 4 жыл бұрын
මමත්
@kalanipriyadarshani3938
@kalanipriyadarshani3938 6 жыл бұрын
godk watinwa me Vidiyo eka thawa megana wisthra Dana
@CabinCrew.Com.
@CabinCrew.Com. 5 жыл бұрын
How to be a ground / flight attendant kzbin.info/www/bejne/hX6lnHqugqifjqs kzbin.info/www/bejne/sHS1eqOZrpajZ7c
@dineshweerakoon5863
@dineshweerakoon5863 6 жыл бұрын
Informative.....
@mohamadriyaas4638
@mohamadriyaas4638 6 жыл бұрын
usefull programme
@dumindusandeep1990
@dumindusandeep1990 4 жыл бұрын
මගෙත් ලොකු හීනයක් cabin crew member කෙනෙක් වෙන්න .
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Good one😍
@niroshanlakshitha7470
@niroshanlakshitha7470 5 жыл бұрын
Very Nice
@judekumara8233
@judekumara8233 5 жыл бұрын
I appreciate good service .නමුත් සමහර housemaid english දන්නෙ නැ එත් එතන ඉන්න counter ඉන්න ගෙනා ඒ housemaid නොබිනා පුශ්න අහනවා පවි නේ
@saravanansn2007
@saravanansn2007 6 жыл бұрын
Super..... introduction
@crystal8277
@crystal8277 4 жыл бұрын
God bless you 🙏🙏👍🌹😘❤👋👋
@mevolanne
@mevolanne 6 жыл бұрын
Superb 👍👍👍
@kadersultan4471
@kadersultan4471 6 жыл бұрын
Hi
@rajeshiyer1692
@rajeshiyer1692 6 жыл бұрын
Respect for all my sweeeeetest of sweeeeetest of sweeeeetest of sweeeeetest of sweet divine sisters ji
@skmofijul6158
@skmofijul6158 6 жыл бұрын
Wow
@sachinichamodha5207
@sachinichamodha5207 6 жыл бұрын
This is my dream
@CabinCrew.Com.
@CabinCrew.Com. 4 жыл бұрын
ලංකාවේ එයාහොස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද ? kzbin.info/www/bejne/sHLWhmyHoL-Fpbs
@CrazyBoy-vn7dd
@CrazyBoy-vn7dd 3 жыл бұрын
කොල්ලොන්ට cabin crew කෙනෙක් වෙන්න පුලුවන්ද sri lankan air lines එකෙ
@parindyamanu6030
@parindyamanu6030 3 жыл бұрын
puluwn
@CabinCrew.Com.
@CabinCrew.Com. 4 жыл бұрын
ලංකාවේ එයාහොස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද ? kzbin.info/www/bejne/sHLWhmyHoL-Fpbs
@michelynavodya2121
@michelynavodya2121 3 жыл бұрын
Cabin crew course eka karala iwara unahama aniwaryayen job eka labenne nadda 😥
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
@@michelynavodya2121 course krnna epa Boru wadak. Oya mulin Sri Lankan apply krnna . Ita passe eyala kohomath train krnwa. Training ekta yana ganna oyge monthly salary eken tika tika kapagnnwa
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 6 жыл бұрын
👍👍👍👍👍👍☺☺☺☺☺☺
@hettiarachchi4783
@hettiarachchi4783 6 жыл бұрын
වැදගත්
@himadrisaha435
@himadrisaha435 4 жыл бұрын
Very nice video
@WendySmith84
@WendySmith84 5 жыл бұрын
IAA was shining when Shaminda Perera was there! Now it’s half dead
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 4 жыл бұрын
Srilankan Airlines කියන්නේ වෙනම ලෝකයක්.ගෑනු කෙනෙක්ට night shift එකක් කරන්න බැරි promotion එකක් ගන්න ලොක්කෝ එක්ක බුදියගන්න ඕනි තැනක්. ඒ නිසා ඔයාලා ඔය හිතන සුන්දර ලෝකයක් ඕක ඇතුලේ නෑ. මන් දැනුවත්ව ශ්‍රී ලංකන් එකේ ‍එක එක කෝර්ස් කරපු ලමයි 1500 විතර ඉන්නව ජොබ් නැතුව. මන් ඔක ඇතුලේ අවුරුදු 3 හමාරක් aircraft engineering කලා.මාත් එක්ක ලමයි 300 විතර ඉන්නවා ඔක්කොම බැච් වල ජොබ් නැතුව.මාත් එයින් එකෙනෙක්..මාද ඇතුලුව අනෙකුත් 90% පමණ ලමයි A/l වලින් රජයේ විශ්ව විද්‍යාල වරම් ලබා එය අත හැර මේ ෆීල්ඩ් එකට තියන ආසාවට මේ කෝර්ස් එක කරපු අය.මන් කෝර්ස් එක ඉවර කලේ 2017,එදා ඉදන් අද වෙනකන් තාම ගෙදර.මේ වෙනකොට යන්න ඕනි හැම තැනකටම ගියා, පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ.බොහොම අමාරුවෙන් මැත්ස් වලට b එකයි c 2 දාලා තමා මේ ගමන ආවේ..අනික මේ ලමයි 1500 ක බුද්ධිය මේ වගේ කාබාසිනියා වෙලා යනකොට කව්ද මේවට වග කියන්නේ.srilankan airlines එකේ විතරක් නෙමේ මෙක දැන් හැම තැනම මාෆියාවක් වෙලා තියෙන්නේ.කෝර්ස් එක කරන්න කලින් කොල් කලාම කියන්නේ අපො පිටරට ඕනි තරම් ජොබ් තියෙනව කියලා.කොර්ස් එක ඉවර වුනාම කියන්නේ අපි ඔයාලට ජොබ් දෙන්න බැදිලා නෑ කියලා. බොරු නම් කෝල් එකක් දිලා බලන්න දෙවිදියටම. අපේ රටේ අනාගත පරම්පරාවට කියලා මේ ගැන දැනුවත් කරන්න. නැත්තන් එයාලගේ කාලය,හීන වගේම අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ srilankan එකේ ලොකු පුටු වල ලොක්කන්ට ලක්ෂ 10-15 පඩි ගන්න නාස්ති කරලා තමන්ගේ හීනෙත් නැති කරන් අපි වගේ ගෙදර ඉන්නයි වෙන්නේ.බොරු කියනව කියල හිතනව නම් පොඩ්ඩක් හොයල බලන්න
@subashinipandudath8298
@subashinipandudath8298 4 жыл бұрын
Yes its true....he is the best...
@danukarananjaya5030
@danukarananjaya5030 6 жыл бұрын
👍👍👍👍👍
@vishusandeepa8230
@vishusandeepa8230 4 жыл бұрын
My dream
@jacobmarshall6375
@jacobmarshall6375 3 жыл бұрын
From the beginning no voice for a while and can't understand language.
@dewminiashanthi3984
@dewminiashanthi3984 4 жыл бұрын
nice video
@mohinikomalika1637
@mohinikomalika1637 3 жыл бұрын
class room training kalata wadak naa, politician help natthan katath airhost kenek wenna amarui,godaak lassana lady kenek unoth,smahara hotel dannawa monada wenne kiyal
@CrazyBoy-vn7dd
@CrazyBoy-vn7dd 3 жыл бұрын
පිරිමි ලයින්ට air host කෙනෙක් වෙන්න බැරිද?
@mohinikomalika1637
@mohinikomalika1637 3 жыл бұрын
@@CrazyBoy-vn7dd puluwan,godak Hoda,air asia,wage apply karanna
@CrazyBoy-vn7dd
@CrazyBoy-vn7dd 3 жыл бұрын
@@mohinikomalika1637 sri lankan air line බැරිද
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
@@CrazyBoy-vn7dd puluwan
@pintuguntusandu8125
@pintuguntusandu8125 6 жыл бұрын
Tikak lassana aya gana salakilimath unoth hondai...
@yuvarajyuvaraj152
@yuvarajyuvaraj152 3 жыл бұрын
MA course keranda o/l ,a/l comatha thiyanda ona
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 4 жыл бұрын
Srilankan Airlines කියන්නේ වෙනම ලෝකයක්.ගෑනු කෙනෙක්ට night shift එකක් කරන්න බැරි promotion එකක් ගන්න ලොක්කෝ එක්ක බුදියගන්න ඕනි තැනක්. ඒ නිසා ඔයාලා ඔය හිතන සුන්දර ලෝකයක් ඕක ඇතුලේ නෑ. මන් දැනුවත්ව ශ්‍රී ලංකන් එකේ ‍එක එක කෝර්ස් කරපු ලමයි 1500 විතර ඉන්නව ජොබ් නැතුව. මන් ඔක ඇතුලේ අවුරුදු 3 හමාරක් aircraft engineering කලා.මාත් එක්ක ලමයි 300 විතර ඉන්නවා ඔක්කොම බැච් වල ජොබ් නැතුව.මාත් එයින් එකෙනෙක්..මාද ඇතුලුව අනෙකුත් 90% පමණ ලමයි A/l වලින් රජයේ විශ්ව විද්‍යාල වරම් ලබා එය අත හැර මේ ෆීල්ඩ් එකට තියන ආසාවට මේ කෝර්ස් එක කරපු අය.මන් කෝර්ස් එක ඉවර කලේ 2017,එදා ඉදන් අද වෙනකන් තාම ගෙදර.මේ වෙනකොට යන්න ඕනි හැම තැනකටම ගියා, පට්ට අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ.බොහොම අමාරුවෙන් මැත්ස් වලට b එකයි c 2 දාලා තමා මේ ගමන ආවේ..අනික මේ ලමයි 1500 ක බුද්ධිය මේ වගේ කාබාසිනියා වෙලා යනකොට කව්ද මේවට වග කියන්නේ.srilankan airlines එකේ විතරක් නෙමේ මෙක දැන් හැම තැනම මාෆියාවක් වෙලා තියෙන්නේ.කෝර්ස් එක කරන්න කලින් කොල් කලාම කියන්නේ අපො පිටරට ඕනි තරම් ජොබ් තියෙනව කියලා.කොර්ස් එක ඉවර වුනාම කියන්නේ අපි ඔයාලට ජොබ් දෙන්න බැදිලා නෑ කියලා. බොරු නම් කෝල් එකක් දිලා බලන්න දෙවිදියටම. අපේ රටේ අනාගත පරම්පරාවට කියලා මේ ගැන දැනුවත් කරන්න. නැත්තන් එයාලගේ කාලය,හීන වගේම අම්මලා තාත්තලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ srilankan එකේ ලොකු පුටු වල ලොක්කන්ට ලක්ෂ 10-15 පඩි ගන්න නාස්ති කරලා තමන්ගේ හීනෙත් නැති කරන් අපි වගේ ගෙදර ඉන්නයි වෙන්නේ.බොරු කියනව කියල හිතනව නම් පොඩ්ඩක් හොයල බලන්න
@Gigganigga24
@Gigganigga24 4 жыл бұрын
සිරාවටම ද බන්
@leoedirisinghe2328
@leoedirisinghe2328 4 жыл бұрын
OYA OYAGE GEDERA LIPA GENEKONA PATHATHATA DAKUNU PATHATA DALA BALADA ANITH EKA ESSANA PATHA HODATAMA KELEN KRALA BALADA ATHOKOTA HARE YAEI CAMPUS EKA MAHA LOKU DEWAL EGANUWATA OWA UGANWANNE NAA
@malindudesilva2755
@malindudesilva2755 6 жыл бұрын
bi
@udulanimali588
@udulanimali588 6 жыл бұрын
Kohomada join wenne visthara tikak denna
@CabinCrew.Com.
@CabinCrew.Com. 4 жыл бұрын
ලංකාවේ එයාහොස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද ? kzbin.info/www/bejne/sHLWhmyHoL-Fpbs
@dinithishakila4095
@dinithishakila4095 2 жыл бұрын
Course කරාට වැඩක් නෑ නේද 😅 ඉන්ටෙව් කරනකොට ඕවා අහන්නේ නෑ ඕනී English skills ek withari 🙄 මේවා සල්ලි කන වැඩ o/l exam ek english wlt c pass එකයි English කතා කිරිමේ හැකියාව විතරයි බලන්නේ course කරා කියලා ජොබ් දෙන්නේ නෑ
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
නෑ මේක අමතර සුදුසුකමක්
@tomhardy1107
@tomhardy1107 6 жыл бұрын
මේ බොරු වලට රැවටිලා තමන්ගෙ වටිනා කාලයත් මුදලුත් නැති කරගන්න එපා. මේව කලා කියල ජොබ් එකක් හම්බෙන්නෙ නෑ.සල්ලි වියදම් කරල ගෙදරට වෙලා ඉන්න තමය් වෙන්නෙ. මේ බොරුවට තවත් අහුවෙන්න එපා.
@adamabey2173
@adamabey2173 6 жыл бұрын
Yes
@janaka5423
@janaka5423 5 жыл бұрын
tom hardy ay job ekak humbawenne na kiyanne?plz reply
@dinithiprasadhika9572
@dinithiprasadhika9572 5 жыл бұрын
Plz tell me.. MN krnna yanne.. Plzz Mt help krnna. Apradayk unot.. Plz kiynwd mt
@sohaniimasha9231
@sohaniimasha9231 4 жыл бұрын
Eka ettakda
@mohazman6120
@mohazman6120 4 жыл бұрын
Tom Hardy Ela ela
@menakachandharasinha5928
@menakachandharasinha5928 4 жыл бұрын
ජපානයට
@mashiperera8871
@mashiperera8871 4 жыл бұрын
Kohomada join wenne. Monada one sudusukam.
@ronaldsebastian7931
@ronaldsebastian7931 3 жыл бұрын
Eylge official website eke dala thiyenwa
@ifthikarhassan7244
@ifthikarhassan7244 2 жыл бұрын
the guys are malnourished... they need a healthy food .
@riteshkakkar7112
@riteshkakkar7112 2 жыл бұрын
Pakistanjnn
@bindasto2274
@bindasto2274 2 жыл бұрын
না ই চ
@hemajayantha4453
@hemajayantha4453 6 жыл бұрын
Mona nadagama kalath Sri Lankan airline kiyanne loke paduma labana guwan samagama danata 200 million dollar rate ahinsaka manussayanta gewanna wela tiyenne
@RajithaSeneviratne
@RajithaSeneviratne 5 жыл бұрын
රටේ මිනිස්සු අහිංසක නෑ.
@dilshilakeshchani2512
@dilshilakeshchani2512 3 жыл бұрын
Kohomada course free
@ranakadananjaya5731
@ranakadananjaya5731 4 жыл бұрын
A380 ය නඩත්තු කරනවා දැක්කොත් නිවේදකයා වැඩසටහන අවසාන්යෙ මැරිලා ඉදි
@isurusenevirathne
@isurusenevirathne 6 жыл бұрын
do not cheat poor sri lankan
Mahajana Dinaya | මහජන දිනය | 2025-01-08 | @Sri Lanka Rupavahini
2:00:45
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН