කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 11.02.2025

  Рет қаралды 26,685

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 11.02.2025
#CabinetDecisions #NalindaJayatissa #CabinetDecisionsLive
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live55 #WeReportYouDecide

Пікірлер: 27
@munasinghefernando7864
@munasinghefernando7864 5 сағат бұрын
ශ්‍රීලන්කාවේ සියළුම පුද්ගලික ඉඩම් සහ රාජයසතු ඉඩම් ඩිජිටෙල්කරණය කළොත් ඉතා හොඳයි.
@sadunikanchana2810
@sadunikanchana2810 5 сағат бұрын
පොලිස්පතිතුමා ඇතුලු රජයේ මැති,ඇමතිවරුන් ගේ අවදානය පිණිසයි . ................ තරුණ,තරුණියන් රැකියා සදහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටින විට පොලිස් වාර්තා ඉල්ලා සිටීම සම්බන්ධවයි. ................පොලිස් වාර්තා ගැනීමට පොලිස් ස්ථාන වලට යාමේදී පදිංචි ගමේ දෙදෙනකු රැගෙන යා යුතුයි .එය ඉතා අපහසුතා ඇති කරන්නක් වන්නේ ඔවුන් රැකියා සදහා ගොස් නිවෙස් වලට එන විට රෑ බෝවී තිබීම සහ නිවෙස් සමග එතරම් සබදතා තබා ගැනීම නගරවල අයට එතරම් නුසුදුසු නිසයි. ............ඒ නිසා මෙම ක්‍රමය සරල කර දෙන ලෙස ඔබ තුමන්ලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. .................මීට මහර ප්‍රදේශවාසීන් .
@ittechnologyandjapaneselan6868
@ittechnologyandjapaneselan6868 5 сағат бұрын
ඇමතිතුමා, ඔය කැබිනට් තීරණ ගන්න කොට ඒ දවස්වල ඡන්ද වේදිකා වලදී පොරොන්දු වුන රාජ්‍ය නොවන විශ්‍රාමිකජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය ජීවත් වීමට සරිලන ලෙස වැඩි කරනවා කියලා කියපුව හෙම දැන් අමතක වෙලා වගේනේ, අපි බජට්එක ඵනකම් බලන් ඉන්නෙ. අමතක වීමේ ලෙඩේ හැදිලා වගේ!! ගිය මාසේ මගේ ජීවත් වීමට තිබුන රුපියල් 10000/=ක පොලියෙන් රුපියල් 500/=ක් කපාගෙන තිබුණ. අපි ඉල්ලා ගෙනනෙ කෑවෙ. ලැජ්ජාවෙ බෑ. 😢😢😢😢
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 3 сағат бұрын
ඒව කරන්න ආණ්ඩුව නෙමේ මහ බැංකුව නන්දලාල්
@prasadmadusanka1122
@prasadmadusanka1122 5 сағат бұрын
නීතිපති ගැන අනිවාර්යෙන්ම ප්‍රශ්න කල යුතුමයි
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
රවී, ශානිට ජීවිත අනතුරක් |
@giadamahagodage2283
@giadamahagodage2283 3 сағат бұрын
ඔව් ඔව් ගාල්ල පලාතේ පිටිගල ඉන්න සම්පත් අතුකෝරල තිබුන වගේ දෙතුන් ගුනයක ගෙයක් හදාගෙන තියනවා මාලිගාවක් වගේ. මේවා සොයන්න ඕන.
@kaveethaudara5970
@kaveethaudara5970 2 сағат бұрын
ඇත්ත මම අදත් ඒක දැක්ක ඌ තමයි ගෙට අලාහ කලේ ඊට පස්සේ උන් උදේනිගෙ කැබ් එක ගිණි තියල ගියා
@SomaSomaSenadeera
@SomaSomaSenadeera 3 сағат бұрын
සින්නක්කර ඔප්පු ලබා ගැනීමට ,ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට බාර දී ඇති ඔප්පු හිමියන්ට "උරුමය"පදනම.යටතේ සැලසුම් කර ඇති ඔප්පු ලබා දෙන්න.
@ChandrikaKumari-sl3nc
@ChandrikaKumari-sl3nc 4 сағат бұрын
අලි මිනිස් ගැටුමටත්, වදුරු කරදරේටත්, සංචාරකයින් වැඩි කරගැනීමටත්, රැකියා ප්‍රශනයටත් එකම විසදුමයි තියෙන්නේ එක කියන්න විදියක් හදලා දෙන්න
@gbvdhammadana9964
@gbvdhammadana9964 Сағат бұрын
Wonderful but opposition may not like these proposal but must be done
@GaminiDissanayaka-w2v
@GaminiDissanayaka-w2v 4 сағат бұрын
බලශක්ති ඇමැති සෝලා පැනල් වලට ගේම දෙන්න ලැස්ති
@rizmylantra6367
@rizmylantra6367 4 сағат бұрын
ලේඩීස්ල මුකුත් අහන්නෙ නැද්ද 😮
@romesh.wijetunge
@romesh.wijetunge 5 сағат бұрын
ලසන්නතගේ ප්‍රශ්නෙදී අහන එකට නෙවේ උත්තර දෙන්නේ...ව්මර්ශන යනවනම් අහවල් එකටද අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කිව්වේ අලුතෙන් හරි විමර්ශනනයක් අරගන්නවා කියලා.ආන්ඩුව ඇත්ත ඇති සැටියෙන් කියන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා
@AnuraSomachandra
@AnuraSomachandra 3 сағат бұрын
වයසක අයගෙ ස්තිර තම්පත් පොලිය 15% k වත් නොකරොත් වයසක අපි බෙහෙත් තිකක් ගන්නවත් ත්‍රිවිල් එහෙක දොස්තර කෙනෙක් හමුවෙල බේත් හේත් ටික ගන්න වත් බරි තත්වයක් අපට උදාවෙලා තියෙන්නෙ චනල් කරන්න ඩොක්ට කෙනෙක් 3000 ක් ගන්නව බේත් වලට 25000 විතර මාසෙකට යනව ත්‍රීවිල් එකටත් 3000 විතර යනව එතකොට බලන්නකො වයසක අයට යන කල දවස ගන ඒගන මොන ඇමති කෙනෙක් වත් කවුරුවත් කතාවක් නත වයසක අයගෙන් කාටවත් වඩක් නතිනිසා
@Jeewanthaekanayaka
@Jeewanthaekanayaka 3 сағат бұрын
Kalakanni wahana milata ariya
@AnulaDisanayake-r4q
@AnulaDisanayake-r4q 5 сағат бұрын
මෙයාලා දැන් කතා කරන්නෙ අහසින් පාත් උනා වගේ බලයට එද්දී කිව්ව කතා දැන් නැහැ .බලය නැතිකොට මොලය තියෙනවා .බලය ලැබුනම මොලේ උඩ වාඩිවෙලා කතා කරනවා.රටේ අහිංසක ජනතාව වන අපි පව් මෙයාලගෙ බොරු වලට රැවටිලා ඡන්දය දුන්නේ. අවුරුදු 76 ක් රට පාලනය කල හොරුන්ට මේ අයත් කඩේ යනවා.මට නම් පේන්න බැහැ .රාජපක්ෂ රනිල්ලට බයේ තුනෙන් දෙකක් ලැබිලත් හොරුන්ට විරුද්ධව කටයුතු කරගන්න බැරි ව බොරු ම කියන බොරුකාරයෝ ගොඩක්
@giadamahagodage2283
@giadamahagodage2283 3 сағат бұрын
ඔයාලා අවුරුදු 76ක් ඉවසලා වෙන දේ ඔහේ බලන් හිටියා. දැන් මාස 3 ක්වත් ගිහින් නෑ තාම. ඔය කියන විදියට් නම් ඔයා ජන්දෙ දීල නෑ වගේ මාලිමාවට
@shehansl2602
@shehansl2602 5 сағат бұрын
Milaga para gowi sahanadara denakota me para vi dipu ayage list ekak aran e ayata witharak denna, ape salli rata gana hithanne nath ballonta denna epa
@Opensesami-138
@Opensesami-138 5 сағат бұрын
Joke video karana dial eka wage ara niwedakaya😅 e porada?
@romesh.wijetunge
@romesh.wijetunge 5 сағат бұрын
සිරිල් මල්ලිද😂😂😂
@KelimadalaSL
@KelimadalaSL 4 сағат бұрын
Pora thamai neda bn. Matath oka hena prashnayak.
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
එයාද ඒ පට්ටනෙ
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
@@romesh.wijetunge 😂😂😂😂😂😂😂
@awimala24apura71
@awimala24apura71 5 сағат бұрын
රාජ්‍යසේවකයන්ට එදිනෙදා ආයතන ක්‍රියාකාරකම් සටහන් කිරීමට දිනචරියා සටහන් පොතක් ලබාදියයුතුය සේවකයාට කරන්නට තිබෙන වැඩ මොනවාද කරන්නට වැඩ තිබෙද,නැතිද. වැඩ වැඩිද දිනයෙ කල වැඩ මොනවාද සතුටින්ද අසතුටින්ද මෙන්ම යෝජනා චෝදනා කුමක් දැයි පාලකයෝ විසින් ආයතනය හා සේවකයා ගැන අවබෝධයක් ලැබියයුතුය.......
@Jeewanthaekanayaka
@Jeewanthaekanayaka 3 сағат бұрын
Kana poriyo
ماذا لو كانت الفواكه حية 🥥🍸😜 #قابل_للتعلق
00:42
Chill TheSoul Out Arabic
Рет қаралды 29 МЛН
SPLASH BALLOON
00:44
Natan por Aí
Рет қаралды 27 МЛН
КОТЁНОК МНОГО ПОЁТ #cat
00:21
Лайки Like
Рет қаралды 2,8 МЛН
BYD SEALION 7 - Here is the battery of the future!
25:17
Biler.TV
Рет қаралды 24 М.
Visekari | Episode 81 - (2025-02-11) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 16 М.
ماذا لو كانت الفواكه حية 🥥🍸😜 #قابل_للتعلق
00:42
Chill TheSoul Out Arabic
Рет қаралды 29 МЛН