කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Cabinet Decisions | 28.01.2025

  Рет қаралды 36,539

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 67
@AnjaliWirakon
@AnjaliWirakon 8 күн бұрын
මාර ඉවසිමකි ඹබතුමා සියලු දේට උත්තර දෙනවා ලස්සනට ඇත්තටම නියම පැහැදිලි කිරිමක් රටෙ පාලකයෝ පිලිවෙලක් වෙනවානමි පිලිවෙලට වැඩ කරනවානමි රට දියුනු වෙනවා රටෙ නායකය කුනු ලගාඩක්නමි එ රටම කුනු ගොඩක් මෙ ජනපතිත් අනිත් අයත් පිලිවෙල ලස්සනයි බුදුසරනයි ❤❤❤❤❤❤
@yaninyanin7820
@yaninyanin7820 8 күн бұрын
OV KOI WAGEE GONUN SAHA NARI DA EE DAWASWALA ME WAGE DEETA HITIYEE ETH ME PRASHNA AHANA MAADYAKAARAYO NAM !)) KELIN PRASHNAYAK PEHEDILIWA AHANNE NE GOTHA GAHANAWA EKKO LANGUAGE EKA GANNA DEYAK NE NIWATAYO WAGE KATHAAWA MUNWATH BAASHAA DENUMA TEST KARALA PUNURUTHHAAPANAYA KARALA GATHTHOTH HONDAI
@slmicro3857
@slmicro3857 8 күн бұрын
නලින්ද සහෝදරයා කරුනු පැහැදිලි කිරීමට ස්තූතිය...☺❤.හොද තීරන අරන් තියනවා.❤💯.වෙනද හොරු ගේ රජ දහන් වෙලා තිබ්බෙ කැඹිනට් හමුව😸😸😸
@prasannakumara4068
@prasannakumara4068 8 күн бұрын
වෙන කොහෙන්වත් නැත,මාලිමාවෙන්(ජනතා ආණ්ඩුවෙන් පමණි ❤❤❤❤
@dilshardnizam1942
@dilshardnizam1942 8 күн бұрын
The class of journalist Tharindu is awesome. Clearly in a different league. Other journalists should learn from him.
@slmicro3857
@slmicro3857 8 күн бұрын
😎💯💯❣
@slmicro3857
@slmicro3857 8 күн бұрын
මිනීමරු එමිල්ට සම්මාන දීම වැරදියි.......😢අදිකරන ඇමති සමාව ගන්න ඕනි ජනතාවගෙන්😢
@DeepalHewawasam-yb5mn
@DeepalHewawasam-yb5mn 8 күн бұрын
ඇමති සහෝදරයා ඔබළා ගැන අපි තබා ඇති විස්වාෂය පලුදු කොටගන්න එපා. දූෂිත දේශපාලකයින්ගේ දේශපාලන අවතාර ඔය හැම ආයතනයකම ක්‍රියාත්මකවීම කරණකොටගෙන ආණ්ඩුවේ වැඩපිළිවෙල ට දරුණු ප්‍රහාරයක් එල්ලවී ඇතිබව පෙනේ. ආණ්ඩු වෙනස් කළාට අපට ඒවා වෙනස් කළ නොහැක. ඒවා ආණ්ඩු හොබවන ඔබළා කළ යුතුව ඇත්තේය. පණුවා ගසේ පිටද ඇතුළද කා දමා විනාශකොට දමන බව අමතක නොකළ යුතුව ඇත්තේය. සතුරා හඳුනාගැනීම පහසුය. එහෙත් මිතුරු ලෙසින් සිටිනා සතුරෝ අපි දකින සතුරාට වඩා බොහෝ සෙයින් දරුණු බව සිහියේ තබාගැනීම ආණ්ඩුවේ පැවැත්මට හොඳය.
@DHANAPALAGALLAGE-w3z
@DHANAPALAGALLAGE-w3z 8 күн бұрын
සෞන්දර්ය⁣ය වි.වි.අධ්‍යාපනයේ දියුණුව උදෙසා ගත් ( ඉඩකඩ තීරණ පිළිබඳ ) ගෙන ඇති පියවර ටගෞරවණීීයයි !
@slmicro3857
@slmicro3857 8 күн бұрын
දූශිත නීතිපති වහාම ඉවත් කරනු😢🙏...හොරු රකින නීතිපති කෙනෙක්....🤬🤬..නඩු ගොනු කිරීමේදි ලාමක විදිහට ගොනු කරන්නෙ...😢
@ajanthabandara8078
@ajanthabandara8078 8 күн бұрын
Every srilankan should listen to the Cabinet decisions information which guide you n the right path to understand the NPP GOVERNMENT''S STABILITY AND SUCCESS IN MAKING A CLEAN SRILANKA CONSEPT. ❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤
@slmicro3857
@slmicro3857 8 күн бұрын
දූශිත දේශපාල්නය අවසන්
@sarasaranapala2288
@sarasaranapala2288 8 күн бұрын
ඇමැතිතුමනි, පාසල්වල 1 වසරට සිසුන් ඇතුළත් කිරීමේදී අය කරන අධික මුදල් ප්‍රමාණය ගැන සොයා බලන්න. පැමිණිලි කල හැකි තැනක් කියන්න
@RaveeGamalath-z2e
@RaveeGamalath-z2e 8 күн бұрын
පිළිවෙලයි පැහැදිලියි. ප්‍රශංසනීයයි. මතකද. ඉස්සර.
@peterdariyas2117
@peterdariyas2117 8 күн бұрын
මගේ අදහස අවශ්‍ය කරන එම වචනක් ගෙන්වන්න නියම කරන එක හොදයි මොකද රටේ මාර්ග පද්දතිය පලමුව සකසා ගෙන ඉන්න ඕන මහ පාරෙ කෙනෙකුට ඇවිද ගෙන යා හැකියාවක් නැත රටට ඔරොත්තු දෙන විදියට වැඩකරමු මාර්ග වද්දනිය සහ දෙවස ඇති ඉඩ ප්‍රතියෝජනයට ගෙන පදිකයාට ද ගමන් කලහැකි ආකාරයට සකස් කරමු වාහන ගෙන්වීමට ප්රමුකථාවය දීමට ප්‍රථම
@Maithree1
@Maithree1 8 күн бұрын
It is interesting to listen.Good presentation comrade......
@slmicro3857
@slmicro3857 8 күн бұрын
🧡
@ThusharaMadda-n5n
@ThusharaMadda-n5n 8 күн бұрын
❤❤❤❤❤❤npp
@peterdariyas2117
@peterdariyas2117 8 күн бұрын
පොල් හිගය පොල්චාර්ය එන විට මෙයට වඩා අඩුවෙයි මෙම ජනමාද්‍ය කරුවා කොහෙද ජිවත් වෙන්නේ සහල් හිගයට රතු කැකුල නැතිනම් වෙන හාලක් කනව මොකක්ද ප්‍රශ්නය පොල් ගෙඩියට පොල් බාගයක් පාවිචි කරනව හොදින්ම දැන ගන්න ඕන සහල් හිගය තව ටික දිනකි වියදේවි රටේ මේවද පුස්න?
@RaveeGamalath-z2e
@RaveeGamalath-z2e 8 күн бұрын
සුනාමි ව්‍යසනය ට ලැබුන ආධාර වලට උනේ මොකක්දැයි සොයා බලමු....... කොරෝනා. ව්‍යසනයෙන් ද නානාවිධ ගසාකෑම් ගැනත් සොයමු.
@SRSSsena
@SRSSsena 8 күн бұрын
Priority should be given for the general public who wish to buy a imported used vehicle for a affordable price please
@linkmove1653
@linkmove1653 8 күн бұрын
මහ බැංකුව ඔය තියන විදියට තියෙන්න ඔනි නැත්තම් ඉස්සරහට අපිට ආයෙත් දුක් විදින්න වෙයි. එක එක රජයන් වල ජන්ද පදනම හදාගන්න පාවිච්චි වෙනවා නැත්තම්
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 8 күн бұрын
පොලිස් අධිකරණ ජනමාධ්‍ය ඇමැතිවරු වහාම වෙනස්‌ කරන්න.
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 15 сағат бұрын
ඒ කිසිදු අයෙක් වෙනස් කිරීමට අවශ්‍යථාවයක් නැත. මඩ මීඩියා වලට අහුවෙන්න එපා.
@techcontent564
@techcontent564 8 күн бұрын
❤❤❤❤
@chamindakumara2428
@chamindakumara2428 8 күн бұрын
AKD ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@basurachamath
@basurachamath 8 күн бұрын
ratata jaya
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 8 күн бұрын
L r c ඉඩම් ගත්ත දේශපාලන සෙට් එක 1980 සිට අද දක්වා හෙළි කරපන්.
@BgSenavirathna
@BgSenavirathna 8 күн бұрын
සංචාරක ව්‍යාපාරය ඇති මාෆියා කාරයෝ 3 විල් පාකින් කාරයෝ ටිකට්පත් මාපියාව වහාම නතර කරන්න ඕන චණ්ඩි තමයි ඵවල ඉන්නේ??
@prasadmadusanka1122
@prasadmadusanka1122 8 күн бұрын
Npp ආණ්ඩුව ගන්න තීරණ ඔක්කොම හොදයි. හැබැයි නිතිය පසදන තැනවලට හරි අය දාගන්න. මිනිස්සු බලය දුන්නේ එකට. ආණ්ඩුව නිකන් නොන්ඩි වෙනවා. යෝෂිතගේ ප්‍රශ්නෙන් පොහොට්ටුව හෙන උඩ ගිහින් ඉන්නේ. ඔයා 2/3 බලය ආයේ නොලැබෙන්නත් ඉඩ තියෙනවා ඊලගපාර.
@dumidumaduranga9550
@dumidumaduranga9550 8 күн бұрын
Neethipathi iwath karanu..
@ajanthabandara8078
@ajanthabandara8078 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@nadhikaperera2878
@nadhikaperera2878 8 күн бұрын
🧭👍👍👍👍👍
@DASUNwelagedara
@DASUNwelagedara 8 күн бұрын
හිටපු ජනාදිපතිවරු කියන්නේ සෑම කාල වකවානුවකම රටේ ජනතාවගේ ආදරය දිනාගෙන, 50% ට වඩා චන්ද අරන් පත් වෙච්ච අය. පවතින රජයට යුතුකමක් තියෙනවා හංදි ගානේ දොඩව දොඩව යන් නැතුව නීත්‍යානුකූලව ලිපියක් යවන්න
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 8 күн бұрын
එචිචර ගෟරවනිය මහත්තරැ දැනගන්න ඕන මේ අඩුපන්තියේ ආන්ඩුවලින් කතා අහන්නැතුව බැහැල යන්න. මොකෝ සීයට කියක් අරන් දිනුවත් අන්තිමේ කරලතියෙන්නේ මෙච්චරයි නේ😂😂😂
@DASUNwelagedara
@DASUNwelagedara 5 күн бұрын
@ මේක රටක් උත්තෝ සෙල්ලම් ගෙදරක් නෙවේ.. රටක ආණ්ඩුවකට වගකීමක් දැනුම්දීම් අදාළ විදිහට කරන එක
@dild3732
@dild3732 8 күн бұрын
ගෝඨාභය කණට කරලා I love you කිව්වද 😂
@shanepereraedu
@shanepereraedu 8 күн бұрын
ඉන්දියන් තානාපති කාරයාලෙ උනුත් ගාණට පුඩිය සෙට් කරල එක ළඟ නම් දෙක ගහල මුන් දෙන්නට වාඩි වෙන්න 😂🤣🤣
@slmicro3857
@slmicro3857 8 күн бұрын
ාපි තමයි හොදටම කරේ කියලා කිව්ව😈😈😈😈
@dild3732
@dild3732 8 күн бұрын
@@shanepereraedu ඔව් ඉන්දියන් තනාපති කාර්යාලය මිනිස්සුන්ට ආණ්ඩු එපා කරවන්න ගානට වැඩේ සෙට් කරනවා වගේ පේන්නේ..
@RanjithKolambage
@RanjithKolambage 8 күн бұрын
😊😊
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 8 күн бұрын
Anura ta thakshanaya gena tikak hari denumathiyanawa oya hitapu ayata wada.
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 8 күн бұрын
නලින් rupavahini itn radio පුනරුද වැඩ මොකුත් නෑ. Ubala කිව්වේ ඔක්කොම ලෑස්ති කියල. කෝ බන් නව වැඩ සටහන්. ගීත නාට්‍ය ko ජනතා ව දැනුවත් කරනවා. මහින්ද ශිරාණි සරත් ට කරපු දේවල් නැවත් penapan.suda ට itn එක බාර දීල balapan .කෝමද කියල විපක්ෂ යට at ti halenna dei.
@wickramarathnayaka8789
@wickramarathnayaka8789 8 күн бұрын
Bangalwak hari madurak hari kamak na oya ahinsaka demapiyange campas daruwanta p0duwe addiyapanayata denavanam apitduka na
@IreshaDias-q8p
@IreshaDias-q8p 8 күн бұрын
Rakiya virahitha upadidarin gana dan obathumala kata karannewath naha ne da
@gheomerrymerry6781
@gheomerrymerry6781 8 күн бұрын
Neethipathi gana kumanthrana katha thiyenava .Hitapu ayage athakoluwak neda?Eyava ayin karanna ,Hariyata vada venna ln Nathnam...??
@susanthakoswatta9898
@susanthakoswatta9898 8 күн бұрын
Dan ahagwna inna baila
@susanthakoswatta9898
@susanthakoswatta9898 8 күн бұрын
Ogollo yanne kiyapu pare nevey oyath paw
@upulnisantha8709
@upulnisantha8709 8 күн бұрын
Mettoo kawda ban ubata metharam dewal godak nihathamaniwa wipaksetath denenda podi ekekwage kiwweee...haa haaa anurage paarema yanawa neee.,...ehema ekek onaaaa...thawth haya hathak innawA..eyalath anurawage inna onaa...man edath jvp adath jvp....eeth apita lebuna deyak nee...me obata lebena de apita lebuna wage thamaii...ekataii 1986 idan beta kewe degaluwe...kalu kodi demme paarawal wala kiwwe....e duka winde api ...api dan koheda...oyala apiwa dannawada...ape dan rajaa eyaa apiwA dannawada ne..eya danneth neee...eth api jvp api eyath ekka....❤❤
@dild3732
@dild3732 8 күн бұрын
මිනිස්සුන්ට ආණ්ඩුව ගැන කලකිරවලා කේන්ති ගස්සලා අරගලයක් එන මට්ටමට ගේන්නයි ඉන්දියාව හදන්නේ ... ජීවදත්ත ඩීජිටල් හැදුනුම්පතට එරෙහිව මිනිස්සු පාරට බහිනවා අනිවාර්යයෙන්ම අපිත් බහිනවා...ආණ්ඩුවට ගෙදර යන්න වෙන විදියට වැඩ සෙට් කරනවා උන්....ඒකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ අපේ ගොබ්බසේනලා දැනගන්න ඕනා.... digital කරණය පරිගණක තාක්ෂණය ගැන අනුරගේ දැනුම බිංදුවයි....හාන්ස් විජේසූරිය අනුරට අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැතිවෙන්න...අපේ දත්ත පද්ධතිය ලෝකෙට විකුණලා තමයි ඌ නවතින්නේ...
@suhanifernando
@suhanifernando 8 күн бұрын
Ane yanna gon wahanse
@slmicro3857
@slmicro3857 8 күн бұрын
ඉන්දියා සමාගම බේස් එක හදලා දෙනවා විතරයි.......ඉන්දියානු සමාගමට අපේ දත්ත පහ්ඩ්ධතියට ඇතුලු වෙන්න අවසර නැ.....ලංකාවේ සමාගමක් නඩත්තු කරන්නෙ......අපේ දත්ත පධ්ඩතිය තුල එකෝඩ් වෙන්නෙ කෝඩ් එකක් විදිහට...කෝඩ් එක නැවත රිවර්ස් කරලා දත්ත ගන්න විදිහක් නැ......මේ ක ගැන බොරු බිල්ලෙක් මවන්න යනවා..මොකද මේක කරොත් ගොඩක් කොමිස් ගැණිලි .යටි මඩි ගැසීම් කරන්න වෙන් නැ......ඒත් මේක සුරක්ශිතයි..බය වෙන්න එපා....ඒකට තක්ක්ශනික නිලදාරින් රජය වගකියනවා
@slmicro3857
@slmicro3857 8 күн бұрын
අපේ දත්ත දැනටටමත ඔයාගේ ෆෝන් එක දන්නවා..ඔයා ඉන්න තැන ඔයාගේ මූන හැඩය,,,,හැම දේම...ගුගල් සමාගම මේ හැමදේම දන්නවා.....ඒත් ඒවා ක්ලවුඩ් තුල ගබඩා වෙලා තියෙන්නෙ......බය වෙන්න එපා...ලෝකය තුල මේවා සාමනය දේවල් අපට අලුත් වුනාට
@Afronso-iy3bp
@Afronso-iy3bp 8 күн бұрын
උබේ දත්ත ඇමෙරිකාව චීනය අරං පුප් ගහන්න ද? නූගත්කම ආඩම්බරයක් කරගත්තු තක්කඩි බයියො
@mryukiya
@mryukiya 8 күн бұрын
@@slmicro3857 atta
@GayaniNirosha-y8x
@GayaniNirosha-y8x 8 күн бұрын
❤❤❤❤
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН