No video

මම අවුරුද්දක්වත් ජීවත් වෙන්නේ නෑ කියලා කිව්වා - ඔබ නොදැන සිටි දුලීකාගේ විශ්ව බලය | Cafe R with DEARO

  Рет қаралды 156,546

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#DuleekaMarapana #SujeevaPriyalal #Actress #SriLankanActresses #Movies #SriLankanCinema #TeleDrama #Marapanawalawwa #Vishwabalaya #PuraSakmana #SamanalaThathu #SuriyaArana #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම අවුරුද්දක්වත් ජීවත් වෙන්නේ නෑ කියලා කිව්වා - භාවනා කරපු සහෝදරයෙක්ට "ලබන සතියේ ජීවතුන් අතර නෑ" කියපු දේ එහෙම්ම වුණා - ඔබ නොදැන සිටි දුලීකාගේ විශ්ව බලය | දුලීකා මාරපන | Duleeka Marapana | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 1 300
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 3 ай бұрын
⁣මෙම වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ පියුමිකා පෙරේරා.. @piyumikaperera6330 ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@malieemaliee7193
@malieemaliee7193 3 ай бұрын
දුලීකා මාර පනගේ උපන්දිනේ 1975/11/15
@annbuultjens6676
@annbuultjens6676 6 күн бұрын
1975/11/15
@user-nd1un7nf5i
@user-nd1un7nf5i 3 ай бұрын
කෝ අපේ දූලීකා අක්කීට ආදරය කරන අය කෝ ❤❤❤❤
@omoa3040
@omoa3040 3 ай бұрын
මම කැමතිම නිලියක් කෙලින් කථා කරන හොද යහපත් ජීවිතයක් ගෙවන කෙනෙක් ජේසු පිහිටයි ❤️❤️
@user-tv6fp6sb3s
@user-tv6fp6sb3s 3 ай бұрын
ඔයාගේ මේ වැඩසටහනෙන් මගේ ජීවිතේ සෑහෙන දුරට මම ඉගෙන ගත්තාජීවත් වෙන්න ඕන විදිහත් ඔයාට ගොඩක් පින් දුලීකා.
@MalaniKarunasingha
@MalaniKarunasingha 2 ай бұрын
Mamaathrekrn uthum genius aatherei
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 3 ай бұрын
1975- 11- 15 . මෑත කාලයේදී එක දිගට බලපු ඉතාමත් වැදගත් වීඩියෝ පටයක් . ඇයව සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි . ගැහැණියක් විදිහට ජීවිතයේ අපි දැනුවත් විය යුතු කරුණු රාශියක් ඔබතුමියගෙන් මේ කෙටි සාකච්ඡාවේදී දැනුවත් වුණා . ඔබතුමා කළ යෝජනාව බොහෝ වටිනවා . මා සිතනවා එකින් අපේ ජීවිතයට ඉගෙන ගත යුතු බොහෝ දේවල් ඇති බව . ඒ පිළිබඳව ඇය විසින් කරන ලද වීඩියෝ දෙක බලා ගැනීමටත් අපි ඉතා ආසාවෙන් හා උනන්දුවෙන් සිටිනවා . ❤ස්තුතියි .
@teclawijenayake6470
@teclawijenayake6470 3 ай бұрын
බොරු සෝබන බොරු ආටෝප නැති සරල ගැහැණියක්.දකින්න ආස ප්‍රියමනාප කෙනෙක් තමයි දුලීකා.බුදු සරණින් ඇය කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා!
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 3 ай бұрын
වචනයේ parisamthtayen කියනවනම් සොබාදහම විසින් මේ ලෝකෙට දායාද කරපු උතුම් ගැහැනියක් ඔබ. ❤️❤️❤️❤️
@nirojayasuriya9636
@nirojayasuriya9636 3 ай бұрын
Skip නොකරම බැලුවා. හරිම ආසයි දුලීකා අක්කා කතා කරනවා අහගෙන ඉන්න.ඇත්තටම අක්කා කිව්වා වගේම ඔයාගෙ චැනල් එකකින් ජිවිතේ ගැන වගේම රසට උයන හැටිත් අපිට කියලා දෙන්න💕💕💕💕
@samanjayawardana2290
@samanjayawardana2290 3 ай бұрын
දුලීකා ගේ තරම අදයි,හොඳටම දැනගත්තේ ,ඔබේ දැනුම විශිෂ්ටයි,ඔබව ඇසුරු කළ යුතු ශ්‍රේෂ්ඨ කාන්තාවක් ,ඔබ ගැන සිතා සිටියේ අඩුවෙන් ,ඒ ගැන මට සමාවෙන්න,
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 ай бұрын
දුලිකා කියන්නේ හැම දේකින්ම දක්ෂතා තියෙන නිහතමානී නිලියක් රංගන හැකියාව වගේම කතා විලාශයත් හරිම ආකර්ෂණීයයි.. ගොඩක් ආදරේ යි....
@chandibadullage7145
@chandibadullage7145 3 ай бұрын
දුලීකා මාරපන ප්‍රියතම නිලියක් අනේ මජර දේශපාලනයට නම් එන්න එපා කලාව තවත් ලස්සන කරන්න තෙරුවන් සරණයි
@user-op3ov7ow7e
@user-op3ov7ow7e 3 ай бұрын
මං මෙහෙම කියන්නම් දුලිකා මාරපන කියන දිරිය කාන්තාවගෙන් මං එදත් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් ආදරේ කරන නිලියක්.... සුභ පැතුම් මිස්...❤❤❤❤
@randunubandara6154
@randunubandara6154 3 ай бұрын
රසවත් පොතක් කියෙව්වා වගේ ! දුලීකා ඔබට සහ ඔබේ සුහදානන්ට සැමදා ජය සතුට!❤
@MalaniWijendra
@MalaniWijendra 2 ай бұрын
J
@rinorino3635
@rinorino3635 3 ай бұрын
මං ආසම නිළියක්..කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්.එකක් කියන්නන්.අනේ මේ තියෙන ජරා දේශපාලනෙනන් කරන්න එපා අපි කැමති නිළි දුලීකා මාරපනට.
@rinorino3635
@rinorino3635 3 ай бұрын
@@priyankarayatiyana9963 ඒක මං දන්නව.අපිට ඕන එයා නිළියක් විදියට ව්තරයි.අපි ආදරේ දුලීකා මාර්පන කියන නිලියට.
@rizwanasheriffdeen8930
@rizwanasheriffdeen8930 3 ай бұрын
15.11.1975
@lincykanakaratna4165
@lincykanakaratna4165 3 ай бұрын
Kelin kathakarana nirbheetha gahaniyak Udara maathawak ,t. Theruwànsaranai
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
මං ආසම චරිතයක් .පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් ❤❤❤
@RENUKANailArt
@RENUKANailArt 3 ай бұрын
1975 නොවැම්බර් 15
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 ай бұрын
ඔව්,ඔයා හරි.
@ramyas19
@ramyas19 3 ай бұрын
දුලීකා කැගල්ලෙ හොද පරම්පරාගත වලවු වකින් හොද දෙමවුපියො 2ට දාව ඉපදුන නමුත් පසුකාලීනව දියනියක් නිසා පියා වෙන් උන මව හොද ගුරුතුමියක් .දේපල වංශ පරම්පරාව බුද්දිය සල්ලි මොනව තිබුනත් මහපොලොවෙ පයගහල කෙලින් හිටගත් සැබෑ මනුශ්‍ය දියනියක්.සරල කම චාම් කම ඇති ගැහැනියක් .නිර්මානශීලී actor කෙනෙක්.ඕනම චරිතයක් හරිම තාත්වික ලෙස රංගනයේ යෙදෙනකෙනෙක්.
@chithrairangani8388
@chithrairangani8388 2 ай бұрын
අදට වඩා හෙට දින සාර්ථක වේවා ! ආදරණීය දුලීකා මාරපන චිරං ජයතු!
@bernadethfonseka8031
@bernadethfonseka8031 2 ай бұрын
😮😮
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 2 ай бұрын
ඔය සම්බන්ධව නඩුවක් තියෙනව.පියාගෙ නම මට මතක නෑ.ඒ නමට එරෙහිව මාරපන නඩුව කියලා දැනටත් නීති විද්‍යාලයේ උගන්වනව.
@chandanimuna0
@chandanimuna0 2 ай бұрын
Sujeewa marapana miss wa hamuwenna ho call ekak ganna number eka ho danaganna puluwanda?
@user-lv4bl6vp7n
@user-lv4bl6vp7n 2 ай бұрын
Ms katha karanna ආසයි namba aka danna❤❤❤
@sandyanelumdeniya45
@sandyanelumdeniya45 3 ай бұрын
ස‍ඳ අමාවකයි..දුලීකා...මතකයේ හැමදාමත් රැදුණු චරිතයක් ...ඒ තමයි ඔබ දැක්ක පලමු අවස්තාව ...❤
@MalaniYagodamulla
@MalaniYagodamulla 3 ай бұрын
මොකටද ඔච්චර උපන්දිනය දාන්නෙ එක්කෙනෙක් දැම්ම නම් ඇතිනෙ.මමත් දුලීකාට ගොඩක් කැමතියි!අවංක අව්‍යාජ නිලියක්!!!❤❤❤❤❤
@thilinivijeshinha9519
@thilinivijeshinha9519 3 ай бұрын
දැනුමෙන් පරිපූර්ණ වූ ගැහැණියක් ඔයා නම් අක්කේ. රංගන අයියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවාට. දුලීකා අක්කා කියපු කතාවලින් මගේ ජීවිතයට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දුලීකා අක්කගේ උපන්දිනය - 1975 - 11- 15
@chithraguruge6288
@chithraguruge6288 3 ай бұрын
කළා ළොවේ ආදර්ශමත් නිළියක්. 🌹 සමාජයේ ගුණ ණැනවත් කෙළින් කතා කරන ආදර්ශමත් කාන්තාවක්🌹🌹 ස්තූතියි " දුළීකා මාරපන " සොයුරියේ කවදාවත් සජීවී නොදැක්කත් කතා නොකරත් ඔබ උසස් කාන්තා චරිතයක් ඒ වෙණුවෙන් ඔයාට 🌹🌹🌹🌹🌹
@user-fz4re9fh4p
@user-fz4re9fh4p 3 ай бұрын
කුමන තරාතිරමක පරිසරයක් සමග ගැටුනත් තමන්ගේ අභිමානය නිරතුරුවම රැකගත් ශ්‍රේශ්ට රංගන ශිල්පිනියක් ඔබ...එය ඔබගේ පවුල් පසුබිමෙන් ලද උරුමයක් ...ඔබටත් සුජිවටත් යහපත් අනාගතයක් උදාවේවා !තෙරුවන් සරණයි !
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 3 ай бұрын
1975/11/15 දුලිකාගෙ උපන් දිනය.දැන් වයස අවුරුදු 48.ඔබගේ හිතේ හයිය මාරම වටිනවා
@dilaninuwara3587
@dilaninuwara3587 3 ай бұрын
Me dawasemai math epadune 1 78 11 15
@hemikafonseka5622
@hemikafonseka5622 3 ай бұрын
🤔
@user-dv3di7vt2r
@user-dv3di7vt2r 3 ай бұрын
Mama 1978.11.15
@user-bx8zc7wi6j
@user-bx8zc7wi6j 3 ай бұрын
ප්1978 11 ~15
@suranthigunarathna4468
@suranthigunarathna4468 3 ай бұрын
මගේ දුවත් මෙි මාසය මෙි දිනය තමයි
@nayanadie5305
@nayanadie5305 3 ай бұрын
කෑම වැඩසටහන බලාපොරොත්තු වෙනවා දුලීකා. සුභපැතුම්. ❤
@thashminathasha4071
@thashminathasha4071 3 ай бұрын
එක තප්පරයක්වත් skip නොකර බැලුව වැඩසටහනක්.ඔබතුමිය දැනුම් සාගරයක්, විශ්වයක්. ඉක්මනින්ම ඔබතුමියගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න කියලා ඉල්ලනවා. ඒක අපිට ගොඩාක් වටිනවා. අනිවාර්යයෙන් ඒ තුලින් ගොඩාක් දෙනෙක්ගේ ජීවිතේ වෙනස් වේවි. දීර්ඝායුෂ පතනවා! ජේසුපිහිටයි! ❤
@anusanjeewani586
@anusanjeewani586 3 ай бұрын
දුලීකා කොහේද මම එතැන...එයාගෙ program ගොඩක් මට වෙලා තියේන time එකට බලනවා.....එයාගෙ කතාව මට භාවනාවක් වගේ...God bless ❤ බුදුසරණ යි
@maheeshathathsarani-xj6yo
@maheeshathathsarani-xj6yo 3 ай бұрын
1975.11.15 ජැක්සන් ඇන්තනී මහත්තයාගෙන් පස්සෙ රංගන ක්ෂේත්‍රය ඇතුලෙ ඉන්න, හැම ක්ෂේත්‍රයක් ගැනම පුදුමාකාර දැනුමක්, අවබෝධයක් තියෙන නිහතමානී චරිතයක් ❤
@TravelalongNZ
@TravelalongNZ 3 ай бұрын
Yes, not to the same level, but yes a wealth of knowledge and talents.
@amahewawitharana3327
@amahewawitharana3327 3 ай бұрын
1975.11.15.අග
@amahewawitharana3327
@amahewawitharana3327 3 ай бұрын
1075.11 .15 අගෙයි දුලීකා ඔබ.
@indukumari2678
@indukumari2678 3 ай бұрын
1975 11 15ඔබ‍ට බුදුසරණයි
@shreyachavan5904
@shreyachavan5904 3 ай бұрын
Magea asama niliya
@sandarekhawimalarathna9043
@sandarekhawimalarathna9043 3 ай бұрын
අපේ කෑගල්ලේ අභිමානේ දුලීකා මාරපන...........❤️❤️❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 3 ай бұрын
Mahajana pusthakalayak 👍
@ireshamadushani6037
@ireshamadushani6037 3 ай бұрын
Aniwarryamma. Math kegalle❤
@user-ic7vd7qs5r
@user-ic7vd7qs5r 3 ай бұрын
1975/11/15ඒ පින්වන්ත ගැහැණිය දුලිකාගේ උපන් දිනය.ඇය සොභා දහමේ උත්තරීතරනිපැයුමක් කාගෙත් ඇද බැද ගන්නා ආකර්ෂණයක්. රදල මාන්නයෙන් හිස උදමුවා නොගත් නිහතමානි චරිතයක් පරාර්ථකාමි සමාජ සේවිකාවක් සෝභන නැති ගෞරවාන්විත රංගන සිල්පිනයක් ආදරණීය සුන්දර කාන්තාවක්
@nimalichandrika3737
@nimalichandrika3737 3 ай бұрын
1975 .11.15
@sriyani4567
@sriyani4567 3 ай бұрын
ඇත්තම කතාව දෙමපියන්ට හොදටම සලකන්න ඔනේ ඉන්නකමි මැරැනාම කරන්න බැරි උනා කියලා අඩලා වැඩක් නැහැ
@UtharaBope
@UtharaBope 3 ай бұрын
ඔයාගේ අවසාන වචන පේලිය.................... ආදරෙයි අහස තරම් 💐 බෙහෙවින් ස්තුතියි දෙපලටම.
@user-lr2xu1ld3f
@user-lr2xu1ld3f 3 ай бұрын
අද මට නිකමට වගේ උදේ දුලීකා මිස්ව මතක් වුනා...කාලෙකින් දැක්කේ නෑ පේන්නත් හිටියේ නැනේ කියලා ....ඒක මගේ හිතට නිකම් ම හිතුනු දෙයක්.....පුදුම යි අදම මේ ව්ලොග් එක දැක්කා....❤❤
@user-zl1ej1bb9o
@user-zl1ej1bb9o 3 ай бұрын
Matath ettama mathak una uga kawasaki dekka nehe ne kiyala❤
@nimmiperera6003
@nimmiperera6003 3 ай бұрын
මටත් මතක් වුණා fb එකෙ දැක්කේ නෑනේ
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 3 ай бұрын
Ane matath ehema hithuna ita paya 5kata kalin
@TravelalongNZ
@TravelalongNZ 3 ай бұрын
Yes me too
@bisomenike
@bisomenike 3 ай бұрын
Me too
@dinushalakmali1569
@dinushalakmali1569 3 ай бұрын
දුලිකා මහත්මියටත් රංගන මහත්තයටත් ගොඩක් ආදරෙයි ඔබ දෙපලටම තෙරුවන් සරණයි ❤️❤️
@kittyhouse8506
@kittyhouse8506 3 ай бұрын
ඔබගෙ හැම වචනයක්ම අරුත් බරයි මම උදේම බණ අහනවා අද පළමුවෙන්ම මට මේ චැන් එක ආවා ඇත්ටම ධර්ම දේශනාවක් වගෙ තමා මගෙහිතට ලොකු සතුටක් දැනුණා ඔබපින්වත් කාන්තාවක් දීර්ගායු වේවා තුනුරුවන් සරණයි.
@niroshini15
@niroshini15 3 ай бұрын
කාන්තාවක් ලෙසින් ලස්සන ට පිළිවෙලට ඇඳලා සංවරව හැසිරෙන වා නම් ඒ තමයි දුලිකාව දකින්න කැමති විදිය.
@samalienethahinsa2532
@samalienethahinsa2532 3 ай бұрын
දුලිකා මිස්ට මාත් හරිම කැමතියි මොකද කෙලින් කතා කරන ගැහැණියක් නිසා
@ruthvidanapathirana6694
@ruthvidanapathirana6694 3 ай бұрын
අනේ සඳ අමාවකයි හිටපු දුලීකා නැවත දකින්න හරි ආසයි.
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 ай бұрын
මේ වගේ බුද්ධිමත් අය තමයි මේ වගේ වැඩසටහන් වලට ගේන්න ඕනි අපේ ජීවිතේට ගොඩාක් දේවල් එතුමියෙන් දැනගත්තා ආදරෙයි තෙරුවන් සරණයි🙏❤
@user-jh7zl7us9n
@user-jh7zl7us9n 3 ай бұрын
ඔයා කියපු දේවල් මගේ ජීවිතේදී සිදුවුනා මිනිස්සු මාව අපිව අසරණ කලා ඒත් මගේ ගමන නවත්වන්නේ නැහැ මගේ හිත තව තවත් හිත හයිය කලා තෙරුවන් සරණයි
@RENUKANailArt
@RENUKANailArt 3 ай бұрын
මම ආසම චරිතයක්.නිහතමානි,අවංකව කතාතරන, හරිදේ කියන,කෙලින් කතාකරන හිතහොද චරිතයක්.ආදරෙයි හැමදාම.❤
@mmnandawathi
@mmnandawathi 3 ай бұрын
🎉
@nadeeshapeiris1778
@nadeeshapeiris1778 3 ай бұрын
ඇස් අන්ද චරිතය මම මට නොතෙරන පොඩි වයසේ බැලුවේ මම එදා ඉදලා අදටත් ආසම රංගන ශිල්පීනීයක් එකිනෙකට වෙනස් විදියට චරිත රගන දක්ෂ රංගන ශිල්පීනීයක් මම මාරම ආසයි ආදරෙයී මම හරී ආසයි දවසක හැබැයින් දැකලා කතා කරන්න❤
@hareendradoluwagedara1505
@hareendradoluwagedara1505 3 ай бұрын
නිහතමානීව කතා කළ Dulika මාරපන නංගී බොහෝම pin හරිම හොඳට උත්තර දුන්නා .❤❤❤ ඔබට budusarani .භාවනා ගැන කියන කොට mta මම සතුටට pattuna....
@ruchiranayanie7079
@ruchiranayanie7079 3 ай бұрын
දුලීකා නංගි මාත් කෑගල්ලේ රංවල සමන්ති සංගක්කාරගෙ අල්ලපු ගෙදර අක්කා.. අපි එක ඉස්කෝලේ ..කෑගල්ලෙ ඉපදෙන්නේ පින්කාරයෝ කෑදරයි ඒ ගමට ආදරනීය නගරය අපේ ...පට්ට ගම..
@sanfernando9
@sanfernando9 3 ай бұрын
😂😂😂
@NelsanGunarathna
@NelsanGunarathna 3 ай бұрын
❤❤❤❤❤mama ranwala chandani Ameresekera...asai oyakata ...adarei...hamadama...dalada samidu phitai....
@jessimrudanga5976
@jessimrudanga5976 3 ай бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ තව තවත් කලාවට හොදම දේවල් තිලින කරන්න පුලුවන් වෙන්න කියලා සුබපතනවා.❤❤❤
@ranjansusantha7832
@ranjansusantha7832 3 ай бұрын
ඇත්තටම ඇයගේ කථාව මාරම රසවත්..
@rathayayavilasini644
@rathayayavilasini644 3 ай бұрын
හරිම ලස්සනට ..අම්මා වරුනෙ ගිතය ගායනය කලා...❤❤❤❤
@AH_DPP
@AH_DPP 3 ай бұрын
ඇත්තටම ඇගේ කතාව ඇත්තක්.දෙමාපියන් ජීවත්වෙලා ඉන්න කාලේ හොදට සලකල සතුටින් තියන්න පුළුවන් නම් එය තමයි කලගුණ සැලකීම.අනේ මට මගේ අම්මට සලකන්න බැරිවුනා.ඇය මෙලොවින් සමු ගන්නකොට මම පොඩි දරුවෙක්.මට පුළුවන් තරමින් පිංකම් කරනවා.තාත්ත ඉන්නවා තාම ඒත් ඔහුට සලකන්න පුළුවන් තරමින් සලකනවා.ඒ බාධක මැද්දේ,මගෙ සැමියා ගෙ නපුරු කම්අතරේ.ඔහු ඔහුගෙ දෙමාපියන්ට විතරයි සලකන්නේ.බිරිදක් හැටියට හරි අසරණයි මම.
@maatha6897
@maatha6897 3 ай бұрын
ඔබතුමියගේ ගැටලුව ගැන හරිම දුකයි.😔ස්වාමියාත් දවසක වියපත් පියෙකු වෙන බව හිමිහිට තේරුම් කරදෙන්න බලන්න... සියලුම ගැටලු විසඳී පියතුමාට ආදරයෙන් සැලකුම් ලබාදීමට හැකිවේවායි පතමි.🙏
@a.g.skumari937
@a.g.skumari937 3 ай бұрын
බොරු ආටොප නැති සුන්දර ගැහැනියක් ❤❤❤
@indukulathungliyanage9871
@indukulathungliyanage9871 3 ай бұрын
දුලීකා මාරපන ආදරණීයම රංගන ශිල්පිනිය ❤❤ 1975 . 11 .15
@vijitharajaratne9314
@vijitharajaratne9314 3 ай бұрын
මම කැමතිම චරිතයක් ..මුල ඉදලම අවසානය තෙක් බැලුවා ඔයාගෙ ලස්සන කතාව.. අනර්ඝයි.... Nature ekath ekka jeevath venna. God blessings ..❤🙏
@deepadammika9446
@deepadammika9446 3 ай бұрын
රංගන ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම හරවත් රසවත් වටිනා වැදගත් අදහස් අපේ ජීවිත වලට ගත හැකි බොහෝ දේ තිබෙනවා ❤❤❤😍😍😍
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 3 ай бұрын
හරිම ආසාවෙන් බලපු, වැඩ සටහන,දුලිකා කතා කරන හැම වචනයක් ම හරිම අර්තවත්..ඔබ කොතැනක,සිටියත්..මෙලොවෙ.. දිගු කල් සතුටින් ජීවත් වෙන්නකො... සම් බුදු සරණයි ආදරි🌹🪷♥️🌹🪷♥️
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 3 ай бұрын
හරිම ලස්සනයි දුලිකා ඔබගේ අදහස් . රංගන ස්තුතියි❤
@user-nd1un7nf5i
@user-nd1un7nf5i 3 ай бұрын
නියම කතාව.සියල්ල ඇත්ත ආදරෙයි දූලී අක්කී තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැමදා අක්කී ගේ පවුලේ සියලු දෙනාට ත් රංගන අයියා ගේ පවුලේ සියලු දෙනාට ත් ලැබේවා .ආදරෙයි අහස තරම්❤❤❤❤❤
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 ай бұрын
මෙන්න නිලියො දැන් ඉන්න සුකිරී බෝල වගේ නෙමේ. කියන්න තියන දේ කියනව.සෝබන නෑ ආදරනීය දුලීකා ඔබට ජය. තෙරුවන්සරනයි ..❤️❤️
@anomasen
@anomasen 3 ай бұрын
හෙව්වට හෙව්වට ඔබ කියලා කෙනෙක් හම්බු වෙන්නෙ නැති බව තේරුම් ගත්ත දවසට දිනුම්.
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 3 ай бұрын
රන්ගනට අද අහන් ඉන්න විතරයි තිබ්බෙ . දුලී අක්ක කතා කලා 🤭🤭🤭💪💪💪❤❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 3 ай бұрын
මහේන්ද්‍ර පෙරේරා මහතාටත් අධිමානසික බලයක් තිබිලා තියෙනවා, සාකච්චාවකදී මතුවුණා.☸️🤔😊😊😊
@roshanchandrika3617
@roshanchandrika3617 3 ай бұрын
නිර්භීත කඩිසර බුද්දිමත් ඔයා 🌹🌹🌹🌹🌹🌹ආදරෙයි ඇත්තටම ❤❤❤❤
@user-fk9dh8kt2x
@user-fk9dh8kt2x 3 ай бұрын
දුලීකා මාරපන කියන්නෙ ම දැනුම් ගබඩාවක් වගේ. හැම අතින්ම ඉතාමත් දක්ශ හොඳ නිළියක්. අක්කේ , අපි හැමදාමත් ඔයාට ගොඩක් ආදරෙයි .... සුභ පතනවා ඔයාගේ හැම වැඩකටම.....
@indranisamarakoon8910
@indranisamarakoon8910 3 ай бұрын
ඔබ නම් පුදුම යි.. ඇහුන්කම් දුන්නා.කියපු හැම වචනයක් ම සත්‍යය යි...ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් පතනවා... තෙරුවන් සරණයි...❤❤
@dianakanchana266
@dianakanchana266 3 ай бұрын
මේ නියම රංගන ශිල්පිණියක්...මේක දැක්කම ජයලාල් සර්ව මතක් උනා...❤️❤️❤️🙏
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 ай бұрын
එයාට හොඳ දේශපාලනය මරු කථ්නය චතුරයි😙 ඉවර වෙනකං බැලුව මෙ වගෙ ආදර්ශමත් අය ගෙන්වන්න!!
@chamaridarshanika5588
@chamaridarshanika5588 3 ай бұрын
1975.11.15...මන් ආසම නිලිය...ඔයා හොදට program එක කරනවා.....බුදුසරනයි ඔයලා දෙන්නටම
@user-bk1xw8ue1s
@user-bk1xw8ue1s 3 ай бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ආසම රන්ගන සිල්පිනියක් 1975 11 15
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 3 ай бұрын
1975 11 15 Mama katima niliya kalekin dakke stuti
@HatharasingYapageDinesha-tg9op
@HatharasingYapageDinesha-tg9op 3 ай бұрын
මැරෙන්න කලින් යුතුකම් කළාම ඇත්තෙන්ම අඩන්න ඕන නෑ..කතාව නම් සුපිරියි ❤❤🙏🙏
@142samantha
@142samantha 3 ай бұрын
ආදරේයි දුලිකා ඔබටත් පවුලේ සැමට බුදුසරණයි ජයෙන් ජය
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
හොද බුද්ධිමත් මොලයක් තියන , හොද අවංක නිර්භීත කෙල්ලක් . ඇත්තටම ඔබ දේශපාලනයට ආවනම් මේ රට ගැන කියන්න දෙයක් නෑ . මේ රට සුරපුරක් කරලා නවතින්නෙ.❤❤❤❤❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 ай бұрын
අවුරුදු 48ක කෙල්ලක් 🤣🤣 කෙල්ලෙක් නෙවෙයි යෞවනියක්
@rinorino3635
@rinorino3635 3 ай бұрын
අපෝ එපෝ.නිළියක් විදියට හිටපු දෙන් එයා.අපි කැමති නිළි දුලීකට.
@niroshini15
@niroshini15 3 ай бұрын
​@@udumbaramandodari7754හිත තරුණ නම් ඉලක්කමෙන් වැඩක් නැහැ.
@DamayanthiDassanayake-dl5ky
@DamayanthiDassanayake-dl5ky 3 ай бұрын
1975 /11/15
@nimmiperera6003
@nimmiperera6003 3 ай бұрын
මං ආසම චරිතයක් දුලිකා
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
දුලීකා මාරපන කියන්නෙ මුලු ජාතියම කියවන්න ඕන ලස්සන පොතක් ඇගේ නිහතමානී කමට මාගේ ප්‍රනාමය
@NadeeshaHadaragama
@NadeeshaHadaragama 2 ай бұрын
අනේ ගොඩාක් ආසාවෙන් අහගන ඉන්නෙ..බනක් ඇහුවා වගේ ..ජිවිතේට ගන්න ගොඩාක් දේවල් ගන්න තියෙනවා ..කියපු දේවල් ගොඩාක්ම ගොඩාක් ඇත්ත..කෙලින් කතා කිරිම..එ අවංක කමට හරි ආසයි.පරිස්සමෙන් ඉන්න ..බුදු සරනයි ..🙏🪷
@subhashinifernando2341
@subhashinifernando2341 3 ай бұрын
මම ගොඩක් කැමති ම චරිතයක් කෙලින් කතා කරන්න පුලුවන් ආත්ම ශක්තියක් තියෙන නිර්භිත කාන්තාවක්❤❤❤
@sachii_Amii2001
@sachii_Amii2001 3 ай бұрын
හදවතින්ම ආදරේ කරන රංගන ශිල්පිනියක්.බොහොම ගරු කරනවා.බාගෙට හෙළුවෙන් නටන ගෑනු ලගින් වත් තියන්න බෑ.හයිය ගැහැණියක්.ආදර්ශයක්.ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.සැබෑම දක්ෂයෙක්.වටින කාන්තාවක් ❤❤❤
@leenaleyanage8845
@leenaleyanage8845 3 ай бұрын
ආදරණීය දුලීකා ❤❤❤❤❤
@InduWeerakonmudiyanselag-bt8jz
@InduWeerakonmudiyanselag-bt8jz 3 ай бұрын
පුස්තකාලයක් .ආසයි අහගෙන ඉන්න ඕන තරම් වෙලාවක්.අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා .තෙරුවන් සරණයි ඔයාට
@user-tu4di8qj3b
@user-tu4di8qj3b 3 ай бұрын
බුද්දිමත් ගැහැනියක් ❤
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 3 ай бұрын
අනේ ලස්සන වෙලා ඔය වගේ හැමදාම අදින්න 🥰
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 3 ай бұрын
හරිම අර්ථවත් කතාවක්. ස්තූතියි ඔබ දෙදෙනාටම...
@InduWeerakonmudiyanselag-bt8jz
@InduWeerakonmudiyanselag-bt8jz 3 ай бұрын
අම්මෝ පුස්තකාලයක් .ඕනම වෙලාවක් අහන් ඉන්න පුළුවන් .අහක දාන්න කිසිම වචනයක් නෑ .මගේ ප්‍රියතම නිළියක් .තෙරුවන් සරණයි ඔබට .
@user-sithu.
@user-sithu. 3 ай бұрын
අනේ මට ආස හිතුනා දුලීකා මාරපන නැන්දගෙන් කෑම උයන්න ඉගෙනගන්න.මොකද මම හරි ආසයි රහට උයලා තව කෙනෙකුට දෙන්න .✨
@somamalwanna2587
@somamalwanna2587 3 ай бұрын
ආදරෙයි දුලිකා ඔයා ඉන්න නිර්මාන නැතුව පාලුයි❤❤
@karunaratnechandima4755
@karunaratnechandima4755 3 ай бұрын
ගායනයෙන් චන්ද්‍රලේඛා මහත්මිය වගේ රංගනයෙන් දුලීකා මහත්මිය....හදවතේ ඉන්න දෙන්නා....හරි ම ආදරෙයි
@dhammiranasinghe4677
@dhammiranasinghe4677 3 ай бұрын
ඔබතුමියගේ කතාවට ඇස්වලට කදුළු ආවා. A තරම් වටිනා වදන් පෙළක්, අහන්න ඉන්න ආසයි. හිතට පුදුම ශක්තියක් දැනුනා.. Eka තමයි ඔබ තුමියගේ දිනුම. අපි දෙයක් ජීව්තයට ගන්න එක. සියලු දේට ස්තුතියි... දළදා සමිදු පිහිටයි.....
@user-bn8hd6mj2p
@user-bn8hd6mj2p 3 ай бұрын
අනේ...කෑම ගැන,.....❤❤❤❤දුලීකාගේ දැනුම අපට දෙන්න ...❤❤❤
@milanhot
@milanhot 3 ай бұрын
දුලීකා පන ආදරෙයි
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 3 ай бұрын
Dear sister Dulika , i totally agree with you!!! i respect your values 👍👍 God bless you🙏
@NK_235
@NK_235 3 ай бұрын
Yes Dulee pls post cooking tricks with life balancing tips on your channel ❤.Thanks Rangana Ayya conducting this inspiring interview with such amazing lady.❤
@dimithrarathnayaka564
@dimithrarathnayaka564 5 күн бұрын
දුලීකා මට ඔයා වටිනා චරිතයක් හරිම සතුට ක් මෙහෙම දැකීම ස්තුතියි රංග න මහත්මයා ට .
@nirmalagunewardena5101
@nirmalagunewardena5101 3 ай бұрын
Ane Duli oyawa dakke goda dawasakata passe harima sathutui.mage Dahamath Soba Dahama thamai. Rangana godak thanks Dulikawa gennuwata. Polowe Payagahala inna Harima Nihathamani Ape watina wasthuwa DULIKA ADAREI HAMADAMA.
@Roxchatzdabest
@Roxchatzdabest 3 ай бұрын
අහක දාන්න පුලුවන් ඒක වචනයක්වත් නෑ. ඉගෙනගන්න දේවල් එමටයි. දුලීකා මාරපන. අති විශිෂ්ටයි. Waiting for the cooking tutorials.❤
@kumarikumari1260
@kumarikumari1260 3 ай бұрын
හරිම වැදගත් කතාවක් හරිම අසම නිලියක් ඇත්ත කතා කරන වගෙම රසවත් රහාට කැමක් කැවා වගේ..75..11..15...❤❤❤❤
@anup1764
@anup1764 3 ай бұрын
Very interesting conversation....and I love the way she's expressing things...
@fire1666
@fire1666 3 ай бұрын
මගේ ආදරනීය චරිතය දුලීකා.නිදුක් නීරෝගිබව ඇයට ලැබේවා❤❤
@chamilaswarnamali750
@chamilaswarnamali750 3 ай бұрын
1975/11/15 වයස 48 .. නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා තෙරුවන් සරණයී ❤
@nilminethushari2477
@nilminethushari2477 3 ай бұрын
හරිම දක්ෂ කෙනෙක් dulika මාරපන කියන්නේ හැම අතින්ම ඇයගේ katha වලින් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා තෙරුවන් සරණයි ඔබට ❤❤
@HappyChess-tv3xl
@HappyChess-tv3xl 3 ай бұрын
❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 2 ай бұрын
දුලීකා මාරපන මහත්මිය ට නීරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.. හැමදාම ආදරෙයි.. ලස්සනයි හිනාව.. බුදු සරණයි
@chandrikanishanthi405
@chandrikanishanthi405 3 ай бұрын
1975 /11 /15 නිහතමානි රංගන සිල්පිනියක් ආදරේයි හැමදාම
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
මෙයානම් මනුෂ්‍ය දුවක් නම් නෙවෙයි , දෙවු දුවක්.❤❤❤❤❤❤❤.💚💚💚💚💚💚💚💚👼👼👼👼👼👼👼👰👼👼👼👼👼👼👼👼👼👼🌹🌷🌹🌷🌷🌷🌷🌷🌹🌷
@1111Charithya
@1111Charithya 3 ай бұрын
1975. 11. 15 මම ඊයෙත් හිතුවා තවම දුලීකා මාරපන මහත්මිය සමග වැඩසටහනක් කරේ නැත්තෙ ඇයි කියලා . මං පෞද්ගලිකව ගොඩාක් ආදරේ කරන චරිතයක් . Tv එකේ දැන් එච්චර දකින්න හම්බුනේ නැති වුණත් හදවතේ හැමදාමත් නොමැකෙන චරිතයක් . ගොඩාක් ස්තූතියි දුලීකා මහත්මිය , සහ රංගන මහත්මයාට. මං දුලීකා මාරපන මහත්මිය ගෙ youtube channel එකත් subscribe කරා. ඇත්තටම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා life lessons අරං එයි කියලා . ❤🥰
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 3 ай бұрын
හරි ආසාවෙන් සවන් දුන්න අරුත්බර සතුටින් ගෙවන මොහොතක් .ස්තුතියි ඔබ දෙන්නාටම . නැවතත් හමුවෙමු අපිව දැනුවත් කරන්න .
@user-dp4wu7fi7f
@user-dp4wu7fi7f 3 ай бұрын
මම ආසම නිහතමානී දක්ෂ නිලියක් ඇය
@anulavidana5660
@anulavidana5660 3 ай бұрын
දුලි දුලි oya nam දේශපාලන pettata yanna epooo පළාතේ wath ..teruwan saranai ඔබට
@devuminfernando9252
@devuminfernando9252 2 ай бұрын
ප්‍රිය මනාප ගැහැණිය ක් කොන්ද කෙලින් තියාන වැඩ කරන ගැහැණිය ක් ඕනෑම චරිතයකට පණ පෙවීමට හැකි කලාකාරියක් ඇයට හැමෝම ආදරෙයි 💕💪👍
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 13 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН