දිල්ශාන් සහ මංජුලා දූ, පුතුන් පිරිවරා - ක්‍රිකට් ගැනත් දිල්ශාන් සැරට කතා කරයි | Cafe R with DEARO

  Рет қаралды 313,818

Rangana De Silva

Rangana De Silva

3 ай бұрын

#TMDilshan #TillakaratneDilshan #SriLankaCricket #ICC #Cricketer #ManjulaThilini, #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
දිල්ශාන් සහ මංජුලා දූ, පුතුන් පිරිවරා - දරුවන්ගේ හැකියාවන්, හොඳ පුරුදු මෙන්න - ක්‍රිකට් ගැනත් දිල්ශාන් සැරට කතා කරයි | T.M. Dilshan | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 815
@shamaranaveera9857
@shamaranaveera9857 3 ай бұрын
මංජුලා තිලිණි කවදත් ආසම චරිතයක් චූටි පුතා එයා වගේමයි ❤❤❤❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 3 ай бұрын
මෙච්චර ලොකු ලෝකයක් තියෙනවාද....පින් කරපු දරුවෝ ...දෙවි පිහිටයි .....
@princesstuvi4402
@princesstuvi4402 3 ай бұрын
මගේ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා සහා ඔහුගේ පව්ල ❤❤ හරිම ආදරණීයයි හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා සිය පව්ලටම ❤
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
Yes yes බං බැදපු ගෑණු දෙන්නයි තව ගෑණු කියක් එක්ක හුකල ඇද්ද තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කාරයා.... 🤣🤣🤣🤣🤣
@shashikabomiriyage4232
@shashikabomiriyage4232 3 ай бұрын
​@@sahasdulmina4783අමු කුහකයෙක් වෙන්න එපා
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 3 ай бұрын
මංජුලා ඩිල්ශාන් ආදරණිය යුවළක්..ඩිල්ශාන් ජීවිතයේ වටිනා ම තේරීම මංජුලා වීම වටිනවා ..ආදරණිය පවුලක්.සතුටින් බැලුවා ..තෙරුවන් සරණයි රංගන ඇතුලු සියලු දෙනාටම !!
@DJnkl
@DJnkl 3 ай бұрын
දරුවෝ සහ දෙමව්පියන් අතරේ තියෙන බැදීම තමයි ගොඩක් වටිනවා 🌹🌹🌹🌹🌹🌹
@user-en2re7mf9n
@user-en2re7mf9n 3 ай бұрын
ලොකු දුව ඩිල්ශාන් පව්ලට ලෝකයක් වේවි මට දැනුන විදියට,ඒ වගේම රටට ලෝකයටත් සුවිශේෂී සම්පතක් වෙවි.❤
@ude3333
@ude3333 3 ай бұрын
ඔස්ට්‍රේලියාවට සම්පතක් වේවි.
@iroshiiro4599
@iroshiiro4599 3 ай бұрын
මේ රටටද
@priyanthasooriyaarachchi7411
@priyanthasooriyaarachchi7411 3 ай бұрын
දිල්ශාන් අති දක්ෂ ක්‍රීඩකයක් ඒ වගේම සුන්දර පවූලක් ජය සියලූම දෙනාට
@kapilaerathna7921
@kapilaerathna7921 3 ай бұрын
ක්‍රිකට් ලොවේ හිතුවක්කාර ආදරණීය චරිතයක් ඒ වගේම තමන්ගෙ තත්වෙ තියගෙන කටයුතු කල ආදරණීය නිලියක් සුන්දර පවුලක් ඔබ සැමට ජය
@teenu9225
@teenu9225 3 ай бұрын
රංගන අයියගෙ u tube channel එකෙන් බලපු ලස්සනම ආදරණීයම වැඩසටහන.වාසනාවන්ත මූණු ටික ඔක්කොමලගෙ.තව බලන් ඉන්න තිබුනනම් කියලා හිතුනා 🥰
@S_____71
@S_____71 3 ай бұрын
Manjula ඉස්සර ඉදන්ම මම හරිම කැමති කෙනෙක්.. ඇය පවුල් ජීවිතේ අරන් යන විදිය හරිම ලස්සනයි..
@capturedbyJP
@capturedbyJP 3 ай бұрын
ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුලු නොපලන් රජු. ආදරෙයි ඩිලි අයියා❤
@nilanthinilanthi22
@nilanthinilanthi22 3 ай бұрын
පොඩි කාලෙ මැච් බලන්න ඇබ්බැහි කරපු මනුස්සය love you dilshan,s family❤😊
@chamindasampath1856
@chamindasampath1856 3 ай бұрын
මගේ ආසම නිලිය මංජුලා තිළිණි (නෙරංජලා)හරිම සුන්දර පව්ලක් ආදරේයි හැමෝටම
@kannangarakannangara
@kannangarakannangara 3 ай бұрын
D
@dilshanperera5503
@dilshanperera5503 3 ай бұрын
Upul ekka panla giye nathnam...
@ude3333
@ude3333 3 ай бұрын
ඒ පලවෙනි වයිෆ් බං​@@dilshanperera5503
@helanibale8778
@helanibale8778 3 ай бұрын
Neranjala charithe mathak una matath
@sagarikakumari7062
@sagarikakumari7062 3 ай бұрын
​@@dilshanperera5503උපුල් එක්ක මෙයා පැනලා ගියේ නෑ දිල්ෂාන් ගෙ ඉස්සර වෙලා බැඳපු ගෑණු කෙනා තමයි උපුල් තරංග එක්ක පැනල ගියේ ඊට පස්සේ තමයි මංජුලා තිලිනිව බැන්දෙ
@SleepyKoi-zz3jp
@SleepyKoi-zz3jp 3 ай бұрын
ගොඩාක් ආදරෙයි හැමදාම ඔයාලාට පැටව් 4 දෙනාටත් බුදුසරණ❤❤❤❤❤❤❤❤
@gayashanmadushanka7620
@gayashanmadushanka7620 3 ай бұрын
ඩිල්ශාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් වල හිටපු මැනිකක්..තවම මගේ ක්‍රිකට් ලෝකේ වීරයා ...ලොකු දුව සහ ලොකු පුතා ක්‍රිකට් වලින් දුර ගමනක් යනවා විස්වාසයි ...මගේ ප්‍රාර්ථනාව මේ දරුවෝ දෙන්නම ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබෙන්න කියලා ..ලොකු පුතා නම් අනිවාර්යයෙන්ම අපේ රටට ක්‍රීඩා කරයි..බුදුසරනයි ලෙජන්ඩ් ,මංජුලා අක්කා,දුවලා දෙන්නටයි,පුතාලා දෙන්නටයි ..❤❤❤
@gainishalasanthi7464
@gainishalasanthi7464 3 ай бұрын
හරිම ආදරණීය ලස්සන පවුලක් බුදුසරණයි ❤️❤️
@maddadius1689
@maddadius1689 3 ай бұрын
තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කරන කොට සීයට පන්සියයක් දීපු චරිතයක්,, Cricket වල කිරුළු නොපලන් රජු "TM DILSHAN"❤❤❤❤❤
@user-sv5ht7nl3b
@user-sv5ht7nl3b 3 ай бұрын
Rngana.very Good Progrm
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
හරිම ලස්සන පවුලක්.. මංජුලා හරිම පිළිවෙලට ළමයි ව, දිල්ෂාන් වත් හදලා වගේ ❤👍💐🥰🌹😘❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
රට ඔසවා තැබූ රන් තරුවක් ඩිල්ශාන් ❤ ආදරනීය ලස්සනම ලස්සන පවුලක් ❤ තෙරුවන් සරනයි 🙏
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 3 ай бұрын
මං ගොඩක් ආදරෙ කරන පැමිලි එකක්, රංගන ඔයාට බොහෝම ස්තූතියි මෙයාලව අද ප්‍රෝ ගෑම් එකට ගෙන්නුවට
@gayashanmadushanka7620
@gayashanmadushanka7620 3 ай бұрын
ඩිල්ශාන් කියන්නේ අපේ හිත් වලට ක්‍රිකට් උන්මාදය වැඩි කරපු ලෙජන්ඩ් කෙනෙක්.....ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කිරුලු නොපැලදු රජෙක්...එදා වගේම අදත්,හෙටත් මුලු හදවතින්ම ආදරෙයි මගේ රටට කරපු සේවයට..❤
@nirmal3926
@nirmal3926 3 ай бұрын
ඩිල්‍ෂාන් තරුණ කාලේම තමන්ගේ සංසාරය විතරක් නොවේ මේ ලස්සන දරුවන්ගේත් සංසාරය බේරාගන්න එදා හරි තීරණය ගන්න පුලුවන් වුන නුවණක්කාරයෙක්. එයා ඒ ගැන හරි ආඩම්බර වන්න ඕනෑ.බුදු සරණයි මුලු පවුලටම.
@indranigallala4330
@indranigallala4330 3 ай бұрын
16:28
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 3 ай бұрын
ඇත්ත .හදවතින්ම සතුටු වෙන අය හරිම ලස්සනයි ❤
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 3 ай бұрын
Lassana pawulak හරිම ලස්සනයි
@amithapadmini2898
@amithapadmini2898 3 ай бұрын
Sirta puluwannam mage husbanta udawkaranna wakugadu amaruwa hadila beheth karanawa danata hospital eken pitin test karanna thiyenne sttuthi sir
@amithapadmini2898
@amithapadmini2898 3 ай бұрын
Sirta puluwannam mage husbanta udawkaranna wakugadu amaruwa hadila beheth karanawa danata hospital eken pitin test karanna thiyenne sttuthi sir
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
ඔබ පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමදාම සතුටින් ඉන්න ඔයලා දකිනකොට හරිම satutui තෙරුවන් සරණයි 🙏🏽❤❤❤❤❤
@SithuminaDissanayake-dl9ny
@SithuminaDissanayake-dl9ny 3 ай бұрын
ඩිල්ශාන් කියන්නෙ brand එකක් බොල❤️
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
මේ වගේ ආදර්ශමත් වටිනා පැමිලි එකක් ගෙන්නුවට රoගන මල්ලිට බොහොම ස්තුතියි බුදුසරනයි
@neelrapiyael7898
@neelrapiyael7898 3 ай бұрын
ජයවේවා ඔබ හැමෝටම ආදරෙයි ආඩම්බරයී ❤❤❤❤❤❤
@user-cy1hf5ld1r
@user-cy1hf5ld1r 3 ай бұрын
❤️💞මගේ ආසම පැමිලි එක ❤️💞 ආදරේ දැනුන තැන නැවතුන අය ❤️🙅‍♀️
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
Yes yes බං බැදපු ගෑණු දෙන්නයි තව ගෑණු කියක් එක්ක හුකල ඇද්ද තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කාරයා.... 🤣🤣🤣🤣🤣
@kumarikumari5164
@kumarikumari5164 3 ай бұрын
බුදුසරණයි පඋලේ සියලූම දෙනාට ❤❤❤
@shahenkasenhas9167
@shahenkasenhas9167 3 ай бұрын
ක්‍රිකට් වලින් වගේම පව්ල් ජීවිතයේත් සාර්ථක මනුස්සයෙක් වෙලා ඉවරයි දිල්ශාන් අයියේ ඔයා......දියුනු රටක දරැවො අරන් ගිහින් උගන්වලා ඒ දරැවෝ ජීවිතයේ ඉස්සරාට යන දිහා ආදරයෙන් බලන් ඉන්න පුළුවන් තරමට ඔයා දිනලා ඉවරයි...ඒ වගේම ආදරනීය සැමියෙක්..නිරංජලාගේ මුනේ තියෙන්නේ අවංක සතුටු හිනාව ඒකට හොදම සාක්ෂිය❤❤❤
@learnwithus4007
@learnwithus4007 3 ай бұрын
Salli tiyenam.ada loke.99% jiwita sartakai.ban success
@ruckyg3177
@ruckyg3177 3 ай бұрын
@@learnwithus4007කාලකන්නි කතා කිය කිය ඉන්නැතුව ඔයත් සල්ලි හම්බකරන්න. මේ කවුරුත් රිදී හැන්ද කටේ ගහගෙන ඉපදිලා නැහැ. තමන්ගේ දක්ෂකම නිසා උත්සාහයෙන් ගොඩනගාගත්ත සාර්ථක ජීවිත මේ. ඔයා එයාලගෙ පටන්ගැනීම දිහා බලන්න. එයාලත් මුල ඉඳලම ඔහොම හූල්ල හූල්ල හිටියනම් අදයත් ඒ කරුමක්කාර කාලකණ්ණි ජීවිත වල එරිල දුක් විඳිමින් ඉන්න තිබුණා
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks 3 ай бұрын
ඩිලේට තියෙන ආදරේටයි, හිතේ තියෙන respect එකටයි තමයි වැඩ ඇරගෙන මේක බලන්නම ආවේ... තෙරුවන් සරණයි ඔක්කොන්ටම... ❤
@raneisujata8623
@raneisujata8623 3 ай бұрын
හැමෝම හරිම ලස්සනයි ❣️❣️ ගොඩක් සියලුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💞💞💞💞💞💞💞💞💘💘💘💘💘💘🌺🌺🌺🌸🌸🌸🌸🌸 රංගන සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏
@thewildflower1228
@thewildflower1228 3 ай бұрын
හරිම ආදරණීය පවුලක්... හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්... දවසක මගෙන් එන පවුලත් මේ වගේම ආදරණීය පවුලක් කරන්න ඕනේ... බබාලව අක්කයි අයියයි හරිම හොදට හදලා තියෙනවා... සුබ පැතුම්... ජයෙන් ජයම වේවා! ❤
@ManjiSitubandara-sl2ts
@ManjiSitubandara-sl2ts 3 ай бұрын
ආදරණීය සුන්දර පවුලක්.. තෙරුවන් සරණයි. සදාකල්ම ඔබ අපේ පුංචි රටට මැණිකක්❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
රත්තරන් පැටව් ටිකක් තෙරුවන් සරණයි හැමදෙනාටම ලෝකයම ජය ගන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️
@amithapadmini2898
@amithapadmini2898 3 ай бұрын
Mama harima asa niliyak garu karanawa machwalatath asai adara neya samiyek labeema gana matam harima sathutui mage husband mama ganawath daruwo thundena ganawath ohoma hithala naha mama sampurna wadasatahana baluwe kadulu salamin mage daruwo thundena gana mata hari dukai marikarala aurudu 31k wenawa 25kma duk windey mata enisai adune sirti mistai daru patiyantai dergayu lbewa budusarani
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 7 күн бұрын
අනේ..ඊයේ..පෙරේදා.. මම දැක්කේ පොඩි උන්නේ..දැන් ලොකු වෙලා..තෙරුවන් සරණයි..❤❤
@user-sf6qn2bv2e
@user-sf6qn2bv2e 3 ай бұрын
ඩිල්ෂාන් අයියා අපේ ගමෙි.අද දකිද්දි හරිම අාඩමිබරයි දරුවන්ව හරි පිලිවලට හදලා තීනවා.දැකපු ලස්සන පවුලක් .එයාලගේ නම් උනත් ලස්සනයි.එයාලා හැම දෙනාගේම සිතුමි පැතුම් ඉටුවේවා.සියලුදෙනාටම තෙරුවන් සරණයි.
@thakshalasudarshi8556
@thakshalasudarshi8556 3 ай бұрын
ආදරණීය ලස්සන පවුලක්...❤ බුදුසරණයි ..ජේසු පිහිටයි
@sujathasenadeera6557
@sujathasenadeera6557 3 ай бұрын
අනේ හරිම ලස්සන පවුලක් ආදරෙයි තෙරුවන් සරණයි සියලු දෙනටම
@ajethrupasinha2445
@ajethrupasinha2445 3 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 3 ай бұрын
ඔයාලට ගොඩක් ආදරෙයි , හරිම ලස්සනයි හැමෝම , තෙරුවන් සරණයි ❤❤❤
@geethikarani1278
@geethikarani1278 3 ай бұрын
Lassanai. හැමොටම උතුම් තෙරුවන් සරණයි. ♥️❤️
@human-rights379
@human-rights379 3 ай бұрын
අතීතය මොක උනත් ගැලපෙන මිනිසුන් එකතු උනාම මාරම ලස්සනයි, ඩිල්ශාන් සහ මංජුලාගෙ මුලු පවුලම ලස්සනයි කෙලින්ම කිව්වොත් රුපරාමුවල බැ⁣බලෙනවා❤
@TravelalongNZ
@TravelalongNZ 3 ай бұрын
Manjula and Dilshan, so glad to hear about your children. They are talented and seem to have good qualities. ❤
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 3 ай бұрын
ඹොහෝමතම කැමැත්තෙන් බැලුව වැඩසටහනක්.හරිම ආදරණීය පවුලක්.අපේ රට බබළවපු ඒ වීරයාට අපේ සුභාෂිංශන .ඒවගේම මංජුලා වගේ ඉතා හොද බිරිදක් මේ දෙන්නාගේම ගුණ සුවද කැටිවූ ආදරණීය දරු වන් සිව්දෙනාත් ,ඔබ් සැමට තෙරුවනේ ආශිර්වාදයෙන් සැමදා යහපත්ම වේවා ..... තෙරුවන් සරණයි ........❤😊
@iresharanathunga4623
@iresharanathunga4623 3 ай бұрын
හරිම ලස්සන පවුලක් බුදුසරණයි❤❤❤
@sujiwachandralatha4171
@sujiwachandralatha4171 3 ай бұрын
හරිම හොද පවුලක් සැමටම බුදු සරණයි
@sunethravikum122
@sunethravikum122 3 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤
@poornanuwangi5345
@poornanuwangi5345 3 ай бұрын
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමදාමත්ම ❤❤❤
@ChandawimalaThero
@ChandawimalaThero 3 ай бұрын
Mr. Thilakaratne Dilshan is the most precious gem in Sri Lankan cricket and evergreen cricketer of Sri Lanka. He is humble, down to earth and respects our cultural and religious values. It's one of the invisible powers behind his great success in everything. May he and his family fulfill all their good wishes and aspirations as the waxing moon! Theruwan saranayi!
@bladedaz.7579
@bladedaz.7579 3 ай бұрын
Dilshan very beauty,manjula very beauty & children's very Beautiful Thank-you Rangana Ayya we love Dilshan family ❤❤❤❤❤❤
@adriansenewiratne3615
@adriansenewiratne3615 3 ай бұрын
Dil was and always will be the best cricketer Sri Lanka ever had, Mr Dishan you will always be my favorite… you have a beautiful family May God bless you and your family.. thank you for what you did for Sri Lanken cricket Always respect Adrian Senewiratne 🙏🙏🙏🙏
@dfgdfg2889
@dfgdfg2889 3 ай бұрын
අපි තාමත් ආදරෙයි මහ ගොඩක් මංජුලාටත් දරුවන්ටත් එහෙමමයි තෙරුවන් සරණයි ඔයාලට
@DinushaLakmali-
@DinushaLakmali- 3 ай бұрын
Dakkama marama sathutuyi. Adareyi me lassana paulata.❤
@iroshaumayangani9551
@iroshaumayangani9551 3 ай бұрын
ලස්සන පව්ලක් ආදරෙයි.බුදු සරණයි!
@CHALANI143
@CHALANI143 3 ай бұрын
අපේ රටට ඩිල්ෂාන් වගේ ගේනේක් ලංකාව වටිනවා❤❤❤
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 3 ай бұрын
Good luck Dilshan and family ♥️🥰🥰🥰
@chathuteacher311
@chathuteacher311 3 ай бұрын
Appreciate this programme ❤
@user-hm6hv5im5h
@user-hm6hv5im5h 3 ай бұрын
Ada program eka harima lassanai ❤Mn asama cricketer ❤
@nisansalasubasinghe203
@nisansalasubasinghe203 3 ай бұрын
❤ harima sathutak දැනුණා me වීඩියෝ eka baldi
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 3 ай бұрын
Eka athatha mama harima adarei dilshan ayiyata..harima lassanai❤❤❤❤lovely family...hemadama sathutin inna lebewa❤❤❤
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 3 ай бұрын
ලංකාවෙ ටීම් එකේ ආසම ප්ලේයර් Love u Dilshan and ur nice family May the Triple Gem Bless all of you ❣️❣️❣️❣️❣️❣️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hasantha5211
@hasantha5211 3 ай бұрын
හරිම ලස්සන පවුලක් .බුදු සරණයි
@shashilagunasekera4700
@shashilagunasekera4700 3 ай бұрын
නලුනිලියන්ගෙ කුනු හොයන්නෙ නැතුව දිගටම මේ වගේ ආදර්ශමත් පවුල් සමාජය ට පෙන්නන්න ....හරිම ආදරනියයි..
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
එතකොට උගේ කලින් ගෑණිගේ ලපයා
@user-rz7ey3dc5v
@user-rz7ey3dc5v 3 ай бұрын
Atta,
@sagarikakumari7062
@sagarikakumari7062 3 ай бұрын
​@@sahasdulmina4783ලපයා නෙවෙයි ළමයා
@dilrukshiudumalagala-kn5fe
@dilrukshiudumalagala-kn5fe 3 ай бұрын
​@@sahasdulmina4783❤
@user-mr2sb8ep3y
@user-mr2sb8ep3y 3 ай бұрын
Appoi adarashamath Paula. Api nodannawane oya ammandi vinil manik ekka nidiyagaththe dilshan karaya marikaranna kalin. Dilshan ge sertificate ekath rate minissu dannawa. Kalin gani athaarala meekith ekka awe lamek badata awata passe. 😂
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 3 ай бұрын
Beautiful family .තෙරුවන් සරණයි ❤
@nilmifernando6439
@nilmifernando6439 3 ай бұрын
ඇයි මෙයාගෙ පලවෙනි කසාදෙ පුතා ගැන කියන්නෙ නැත්තෙ ? ඒත් ද්‍රරුවෙක් නේද ? මට මතකයි ඒ දවස්වල පත්තරවල ගියා ඒ පුතා රාජකීය විදුහලේ ,cricket match වල සෙල්ලම් කරනකොට තාත්තා විදියට මෙයා යන්නෙවත් නැහැ කියලා. ඒ පුතාට cricket වලට අවශ්‍ය දේවල් ගන්න උදව් කලේ සංගක්කාර, මහේල කියලා . ඒ ලොකු පුතාව අමතක කල එකනම් පව්..
@nuwanakalanka1970
@nuwanakalanka1970 3 ай бұрын
Aththatama sathutui godak oyala gana budusaranai oyalata
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 3 ай бұрын
Hari lassanai ❤️ oyalata budusaranai 🙏 Manjula.and Dilshan....lassanata Daruwo.tika hadala...❤❤ wish you all the best 💗💐
@nethsa1233
@nethsa1233 3 ай бұрын
දිල්ශාන් කියන්නේ රටට ආදරේ කරන කෙනෙක් ඒක තමයි පුතාටත් ඇවිත් ති⁣යෙන්නේ ❤
@nalinpriyantha7874
@nalinpriyantha7874 3 ай бұрын
Lassani suba pathnawa
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
Yes yes බං බැදපු ගෑණු දෙන්නයි තව ගෑණු කියක් එක්ක හුකල ඇද්ද තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් කාරයා.... 🤣🤣🤣🤣🤣
@dilansamith
@dilansamith 2 ай бұрын
​@@sahasdulmina4783Pissakda hutto uba ponnaya
@Win36317
@Win36317 3 ай бұрын
හරිම ආදර්ශමත් පවුලක්. පවුලේ හැමදෙනාටම හිමිවියයුතු ඇගයීම පවුලෙන්ම ලැබෙනකොට හැමොගෙම දියුණුව දුරනෑ. ආඩම්‍බරයි…♥️♥️♥️
@user-rp6rp4fd1y
@user-rp6rp4fd1y 3 ай бұрын
ගිමන්සනන් මරු හරිම දක්ශ කෙල්ලෙක් කවද හරි ලංකාව නියෝජනය කරන්න අපේ රටට දැන් ඔයා වගේ අය ඕනෙ තත්ත වගේ රටට දෙයක් කරන්න මේක ඉල්ලීමක් විතරයි.
@user-ir6oy6lg4g
@user-ir6oy6lg4g 3 ай бұрын
@kutkur2518
@kutkur2518 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@PushpaTharangani-lt8tt
@PushpaTharangani-lt8tt 3 ай бұрын
ආදරෙයි හැමදාම මං ඩිල්ශාන් ඔයාට cricket bakanna gaththeth oya nisamai,තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට සුබ අනාගතයක් වේවා ,❤❤❤👍👍
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 ай бұрын
හරිම ආසයි දැකිම මුලු පවුලට තුරැනුවන් සරණයි නිදුක් නිරෝගී ඉන්න ලැබේවා පවුලේ සැමට 🙏🙏💙💛💚💜❤💛
@anuanu2064
@anuanu2064 3 ай бұрын
මන්ජුලා මම කවදත් ආදරෙ .තාමත් ලස්සනයි ❤❤❤❤
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Good 🌹❤family..lots gods blessings always 🙏
@samanthabotheju7789
@samanthabotheju7789 3 ай бұрын
Harima sathutui dil...lassana family ekata suba pathanawa...jaya wewa..
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 3 ай бұрын
One of the Unsung Hero of Sri Lankan Cricket !!!
@senuradesilva8257
@senuradesilva8257 3 ай бұрын
දැක්කම හරිම සතුටුයි හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් පවුලක් නියම පවුලක් මේ බැඳීම සතුට හැමදාම රැදෙන්න ඕන සංසාරේ පුරාවට තුණුරුවන් සරණයි
@nirmaligoonasekara5638
@nirmaligoonasekara5638 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ සැමට ම.
@nandanakumara5007
@nandanakumara5007 3 ай бұрын
Harima lassanai satutata eduna ❤❤❤❤
@tanujalanka4024
@tanujalanka4024 3 ай бұрын
හරිම සතුටුයි පුතා ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්න කැමති කියපු වහම තෙරුවන් සරණයි පුතේ
@chrishanthafernando1671
@chrishanthafernando1671 3 ай бұрын
What a great family brother & sister I never ever seeing earlier, I was really wondering great family, congratulations whole family members! 🙏❤️💐🎉🔥🥰🥰
@jayanthikumari6139
@jayanthikumari6139 3 ай бұрын
ආදරෙයි හැමදාම 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vajerav339
@vajerav339 3 ай бұрын
Harima aadaraniyai oyala harima lassanaiiiiii oyala danna godak lassana wala hama dama ohoma enna aadarei
@ladDanushka
@ladDanushka 3 ай бұрын
සුපිරි පැමලිඑකක් බුදුසරනයි දේවිපිහිටයි මන්ජුලා අක්කා කියන්නේ සුපිරිම චරිතයක් තමයි
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 3 ай бұрын
එකදිටම බැලුවා. හරිම ආදරණීය පව්ලක්.
@Its-me-D126
@Its-me-D126 2 ай бұрын
මටත් දුවලා 4 දෙනෙක් ඉන්නව .ඒ හැමෝම එකිනෙකා ට වෙනස්.හරි ම ආදරෙයි මේ දුවලා පුතාලා හැමෝටම .දක්ශ දරුවො ❤❤❤
@thanujaudukalage875
@thanujaudukalage875 3 ай бұрын
හරිම ආදරණීය යි... හරිම ලස්සනයි ❤️stay blessed forever ❤❤
@quintusperera9092
@quintusperera9092 3 ай бұрын
God BLESS YOU AND YOUR FAMILY DILSAN.❤❤❤❤❤❤ BEAUTIFUL FAMILY.
@sadinisewwandi4765
@sadinisewwandi4765 3 ай бұрын
හරිම කතාව තමා කිව්වේ ❤❤❤
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 3 ай бұрын
හරිම ලස්සනයි........ මං ආසම ක්‍රිකට.....කියලා වැඩක් නෑ.......ඒවගේම මංජුලා......ඔයාගේ හිනාවම ඇති පවුලට කිරි උතුරන්න......❤️❤ තෙරුවන්සරණයි හැම දෙනාටම......❤
@lewangamamalki5687
@lewangamamalki5687 3 ай бұрын
ලස්සන පවුලක් තෙරුවන් සරනයි ඔබ සැමට ජයවේවා!
@samanthaweerasingha2223
@samanthaweerasingha2223 3 ай бұрын
අද තමයි හොදම ප්‍රොග්‍රෑම් එක.බුදු සරනයි හැමෝටම ...විශ්ව ශක්තිය නිරතුරුව ලැබේවා .❤❤❤❤
@dilshandilshan4002
@dilshandilshan4002 3 ай бұрын
Ane tanks rangana aiye.mage asama plyar
@dmudiyanse9646
@dmudiyanse9646 3 ай бұрын
Niyamai niyamai Disan👏👏👏👏👏❤❤❤❤❤👍👍👍👍👍
@kumarisenevirathna-fr1dp
@kumarisenevirathna-fr1dp 3 ай бұрын
හරිම සතුටුයි ඔයාලගේ දියුණුව ගැන.හරි ම හිත හොද ලස්සන පවුලක්.ආදරෙයි...ජයෙන් ජයම වේවා ❤❤❤
@IndraniRathnayakq
@IndraniRathnayakq 3 ай бұрын
Happy family lovely love you all ❤❤❤❤
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 3 ай бұрын
All the very best beautiful family...❤❤
@user-uw3vg7me6b
@user-uw3vg7me6b 3 ай бұрын
Budusaranaii
@kususirijayathilakakususir7865
@kususirijayathilakakususir7865 3 ай бұрын
මංජුලා අක්කා හරිම ලස්සනයි. මන් ආසම නිලියක්
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
Dilshan sir ❤❤❤❤ හැමදාම ආදරෙයි
@sirianasiriana2977
@sirianasiriana2977 3 ай бұрын
We love you Dilshan
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27