Five Million Money Drop S2 | Episode 27 | Samitha & Chirantha | Sirasa TV

  Рет қаралды 729,601

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 2 700
@gayankeerthi8254
@gayankeerthi8254 9 ай бұрын
බැන බැන හරි මුළු ප්‍රෝග්‍රෑම් එකම බලපු අය මේ කොණට 😮😮😮😮😮😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
බැලුවෙ නෑ ඇත්තටම අප්පිරියයි මුල් ටික ප්ලේ වෙද්දිම අයින් උනා
@user-me5eo6tt1y
@user-me5eo6tt1y 9 ай бұрын
මාත් බැලුවේ නෑ...අප්පිරියයි මටත්....මල විගඩං..සිරසටත් පිස්සුද මේ වගේ එවුන් ගේන්න...
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 9 ай бұрын
අසාවෙන් බලපු වැඩසටහන බලන්නත් අප්‍ර්‍ය වුනා ලාබාල කෙල්ලෙක් වගේ එතනත් නඩගම් කොල්ලා හිනාවෙනවා විතරයි මෝඩගහක්
@jamieper6034
@jamieper6034 9 ай бұрын
Umbe kona kapaganna kattiya ekathu karanawada.. 🙄
@user-xx8zp6tc7h
@user-xx8zp6tc7h 9 ай бұрын
Thamanta kamathi kenek badinna thamanta aithiyak thiyenawa.eka eyalata prasnayak nattham yi oyalata appiriya
@pasinduvr
@pasinduvr 9 ай бұрын
ජනවාරි ඒලෙවල් තියාගෙන මේක බලන්නේ හරි විනෝදයි අප්පා😂
@Cuteboochy
@Cuteboochy 9 ай бұрын
17 exam එකක් තියාගෙන මේ බලන්නෙ😂
@FahimThahiraMaryam-rz2vs
@FahimThahiraMaryam-rz2vs 9 ай бұрын
Mng me heta exam thiyagena balanne😅😂
@senurinavodya4896
@senurinavodya4896 9 ай бұрын
මාත්😂 ජනවාරි 4
@HeshuEknaligoda-uo3sd
@HeshuEknaligoda-uo3sd 9 ай бұрын
Ado sirawata😂
@avishkalakshani1375
@avishkalakshani1375 9 ай бұрын
😂
@Sha_Nu_Di
@Sha_Nu_Di 9 ай бұрын
සමිතා රඟපාන නාට්ටියක් සෑහෙන කාලෙකින් බැලුවෙ. Thank you Sirasa ❤😂
@wijithajayasekara4636
@wijithajayasekara4636 9 ай бұрын
කලින් සැලසුම්කොට ප්‍රේක්ෂකයො ඇන්දුවා
@m.s.1019
@m.s.1019 9 ай бұрын
👍😆
@sujathaekanayake215
@sujathaekanayake215 9 ай бұрын
❤❤❤
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
😂😂😂😂
@amaofficial563
@amaofficial563 9 ай бұрын
Sira😂
@VidushiPerera
@VidushiPerera 9 ай бұрын
ඒ දෙන්නා කසාද බැදපු එකත් අවුලක් නෑ....අවුරුදු 50 ට සමිතා දාන හුරතලේ නෙ එපා වෙන්නේ🙂👌
@Lazy570
@Lazy570 9 ай бұрын
Ithim mokada? Dan ubata ona vidiyatada inna onaa🤣🤣
@VidushiPerera
@VidushiPerera 9 ай бұрын
@@Lazy570 නෑ..හැබැයි මන් මට ඕනෙ විදියට comment දානවා😂😂
@user-ri3vp6jb2f
@user-ri3vp6jb2f 9 ай бұрын
​@@VidushiPereraeka aththa 😂
@ravindakumara98
@ravindakumara98 9 ай бұрын
A wayasa adu Aya bandama heti. Waradak ne
@sunethrak.a.9079
@sunethrak.a.9079 9 ай бұрын
Budumpa Athta kallek komada kollek Ekka huruthal wenne
@amaofficial563
@amaofficial563 9 ай бұрын
කමෙන්ට් කියවල ආතල් ගන්න මම😂😂😂😂😂😂😂😂😂😂.....ට්‍රැක් ලන්තෙ මෙම හරි පිරිසක් ඉතිරි වුන එක සතුටු යි....මා වැනි තවත් අය සිටීද??? 😆🤣🤣🤣🤣🤣🤣
@user-xi8oc9qh1c
@user-xi8oc9qh1c 9 ай бұрын
🙋🏼‍♀️😂
@evo9555
@evo9555 9 ай бұрын
අඩෝ මාත් awe 😂 ekt 🤝
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 9 ай бұрын
😁😁
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
😂😂😂😂
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
😂😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
මේ වැඩසටහනින් පස්සෙ සිරස ගැන මිනිස්සු තියපු ගෞරවය, විශ්වාසය ගොඩක් අඩු වෙනවා....
@fathimarinoza6832
@fathimarinoza6832 9 ай бұрын
Aniwaren ada baluweth nah appiriyayi
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe 9 ай бұрын
අපෝ සිරස සදහටම එපා උනා
@shiwanthifernando6859
@shiwanthifernando6859 9 ай бұрын
Aniwa
@devigamage803
@devigamage803 9 ай бұрын
අනිවාර්යයෙන්
@devigamage803
@devigamage803 9 ай бұрын
Aye nam mehema gon athal denna epa sirasa
@buddhimadishari2799
@buddhimadishari2799 9 ай бұрын
අවසානේට අහපු ප්‍රශ්නෙට සමිතා ආන්ටිට කලින් අපේ නංගි උත්තර දුන්නා එයා grade2😂😂😅
@user-ok2kt9df3c
@user-ok2kt9df3c 8 ай бұрын
ඇත්තක්
@momoftwokings5532
@momoftwokings5532 8 ай бұрын
mage putha grade 3 eyath uththara dunna😂
@nisithabeyrathna507
@nisithabeyrathna507 8 ай бұрын
Aned kiyanne 😂
@sifassifas3696
@sifassifas3696 4 ай бұрын
😂😂😂
@BanuRikaz
@BanuRikaz 3 ай бұрын
Hariyatama hari
@DogLove459
@DogLove459 9 ай бұрын
රගපෑමක් කියලා තෙරෙනවා.. සමිතා ඔවර් චිරන්ත දන්නවා මෙක වැඩක් නෑ බොරුවක්නේ කියලා.☺️😁
@Kandam-nh6qg
@Kandam-nh6qg 9 ай бұрын
Wetena 1 ka balanna adiyak idiriyata enna Charith u are very funny
@vishmigamage7705
@vishmigamage7705 9 ай бұрын
මේවට කියන්නේ Negative marketing කියලා පුතා. 🤣🤣 හරි සිරස අපි ඇන්දුනා 😂😂
@Aabb1234youtube
@Aabb1234youtube 9 ай бұрын
😂😂😂😂
@chathumiranmini1082
@chathumiranmini1082 9 ай бұрын
Program එක හැමදාම බලනවලු. ඒත් එක උත්තරයක් හිස් තියන්න ඔනි කියලා දන්නෙ නෑ 😂
@anumadu797
@anumadu797 9 ай бұрын
චිරන්ත කට වහගෙන හිනා වෙනවා සමිතගේ acting වලට...හරී..හරී..හරී...
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 9 ай бұрын
Chiranthata nam loku lejjawak thibune nehe. Eyage charithe minisunta pradarshanaya kala pamani. Viyaja love ekak penwanna gihilla enagaththa😂
@sanjeewaniambaruppa9002
@sanjeewaniambaruppa9002 9 ай бұрын
​@@jennypathmaperuma2320 😊
@nandawijesinghe424
@nandawijesinghe424 9 ай бұрын
Mamath aasawen beluwa
@sunetradamayanthi232
@sunetradamayanthi232 9 ай бұрын
පිස්සු නැත්නම් ශෝක් !
@m.s.1019
@m.s.1019 9 ай бұрын
​@@jennypathmaperuma2320👍
@bubbysl
@bubbysl 9 ай бұрын
අපි ගියොත් අහන්නේ 2021 ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව දකුණු පළාතේ මිනිස්සු වැඩිපුර කෑවේ සුදු හාල්ද රතු හාල්ද....😒
@tone9865
@tone9865 9 ай бұрын
සිරාවටම 😂😂😂😂
@deepanir
@deepanir 9 ай бұрын
😂😂😂😂
@SayuriNimshara
@SayuriNimshara 9 ай бұрын
ඔව් 🤭🤭🤭
@user-no3ct3jt3r
@user-no3ct3jt3r 9 ай бұрын
😂😂😂
@ksckaushalya2
@ksckaushalya2 9 ай бұрын
😂
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya 9 ай бұрын
වැඩ සටහන බලන්න අාවෙ..comments බලල එ් අදහස අත හැරල හින්දි film එකක් බලනව....😂😂😂😂😂😂😂
@Fat_Maryam94
@Fat_Maryam94 9 ай бұрын
😂
@Pnp9278
@Pnp9278 9 ай бұрын
සමිතගෙ රන්ගනය හොදයි.. ඒත් තිරරචක දොන්ත හුරතල් දාලා වැඩී😂😂 අයියෝ සාමී.. 😂😂😂😂
@nihalrathnayake7856
@nihalrathnayake7856 8 ай бұрын
😊
@Keshi_keshu..4227
@Keshi_keshu..4227 8 ай бұрын
😅
@warukanchi5318
@warukanchi5318 9 ай бұрын
මීයට කකුලට ඇගිලි 4 යි කියලා ගේමක් නැතුවම කියද්දි මේක script එකක් කියලා තේරුන අයට මගේ හද පිරි මෙව්වා එක. 😂
@manjuladesilva2102
@manjuladesilva2102 9 ай бұрын
👌👌👌
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
උත්තරේ කතා උනේවත් කිසිම තැති ගැන්මක්වත් නෑ ප්‍රශ්නෙ දැකපු ගමන් දෙන්නම සද්ද නැතුව ගිහින් හරි උත්තරේ උඩින් සල්ලි තියාගෙන තියාගෙන ගියා 🤣🤣🤣
@danuka0
@danuka0 9 ай бұрын
අනෙ මෙ එය මීයො කීයක් අල්ලල තියෙනවද එන්න එපා හරිත...😊
@user-fn8yz5bs3l
@user-fn8yz5bs3l 9 ай бұрын
Ow ne😂
@m.s.1019
@m.s.1019 9 ай бұрын
👍😆
@harshanisamarakoon7468
@harshanisamarakoon7468 9 ай бұрын
මේ වැඩසටහනට ඇවිත් හොද තරගයක් දුන්න අයට අපරාදේ මේ වගේ දෙකයි පනහේ වැඩසටහනකට ගියේ කියලා හිතෙන්න ඇති අද.
@Kandam-nh6qg
@Kandam-nh6qg 9 ай бұрын
100000 times agreed
@moureenfernando2487
@moureenfernando2487 9 ай бұрын
අද නම් ප්‍රශ්න ටික "සිගිති සුරතල් ගොං ආතල්". අද දවසෙ program එක plan එකක් කියලා හොදටම තේරෙනවා. ගොබ්බයි සිරස 🤮
@thalapathyvj1853
@thalapathyvj1853 9 ай бұрын
ඒක නම් ඇත්ත 😂😂😂
@amilapathumjayawardhana
@amilapathumjayawardhana 9 ай бұрын
ඔව්
@anushajayaweera6307
@anushajayaweera6307 9 ай бұрын
🤣🤣🤣🤣
@achinthaishara1656
@achinthaishara1656 9 ай бұрын
Aniwa.. jarawak..
@namininamini8675
@namininamini8675 9 ай бұрын
Aththamai
@amaliperera6045
@amaliperera6045 9 ай бұрын
මේ වැඩ සටහන ආසාවෙන් බැලුවේ .එත් අද තෙරුනා එකෙත් තරම දෙශපාලනය වගෙයි ..😂😂😂😂
@rohanachandrawansha5026
@rohanachandrawansha5026 9 ай бұрын
😂😂😂😂😂😂
@Sachinichamodya-oc1wj
@Sachinichamodya-oc1wj 9 ай бұрын
සමිතා ආන්ටිගෙ හුරතලෙ නම් මරු ආ😂
@lasanthaperera8331
@lasanthaperera8331 9 ай бұрын
පිටුව පෙරලුවට සීතා පොත් දන්නව රාමා😂😂😅
@user-wo4tz8mp3f
@user-wo4tz8mp3f 8 ай бұрын
😮
@Hirugirl2004
@Hirugirl2004 7 ай бұрын
😂😂😂😂😂😂
@ishanigunawardana2932
@ishanigunawardana2932 9 ай бұрын
ගොඩ කාලෙකින් අද පුංචි පහේ මං බැලුවේ 🤣🤣
@ImaRose-xe2gn
@ImaRose-xe2gn 9 ай бұрын
Ammoooo
@roshandhanushka2711
@roshandhanushka2711 9 ай бұрын
😂💯
@user-pf7fm3xu1f
@user-pf7fm3xu1f 9 ай бұрын
මෙතරම් පහසු ප්‍රශ්න කවදාවත්ම අහලා නැහැනේ......😂😂 අයියෝ සිරස ඇයි මේ😢
@wpspiyarathne4658
@wpspiyarathne4658 9 ай бұрын
අද චරිත් බබා වුනා. සිරස නෝන්ඩි වුනා සමිතට දිනුම දුන්නා.
@Wish472
@Wish472 9 ай бұрын
එක්කෝ අමාරු ප්‍රශ්න ටිකක් දීලා පාඩම් කරන් එන්න කියන්න තිබුනේ.එහෙනම් තාත්විකයි😂😂😂😂
@S.hSuchithradilhani
@S.hSuchithradilhani 9 ай бұрын
ඒකනම් ඇත්ත
@VidushiPerera
@VidushiPerera 9 ай бұрын
අන්තිමට සිරසෙන් "හොදට මත් උන බඹර පැටික්කා"සින්දුව දැම්මෙ හිතලමද මන්ද 😂😂😂
@mirror_tulip1111
@mirror_tulip1111 9 ай бұрын
😂 බලන්න ඉස්සෙල්ල කෝකටත් කමෙන්ට් කියවල අවසාන ප්‍රස්නෙ විතරක් බැලුවෙ.... හරිම විනෝදයි 😂😂 හරිම තාත්විකයි....🙏🙂
@ahinsamadushani7095
@ahinsamadushani7095 9 ай бұрын
මාත්..🤣🤣🤣🤣
@The_Sigma_Entertainment
@The_Sigma_Entertainment 9 ай бұрын
වෙනදා ආව අයගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවා නම් උන් 50න් අඩුම 25ක් වත් අරන් යන්නේ.. 😂😂
@basnayakadarsha2556
@basnayakadarsha2556 9 ай бұрын
සමිතා මහත්මිය සමඟ කිසිම පුද්ගලික තරහක් නැහැ .හැබැයි සිරස කරපු වැඩේ කැතයි.මේ program එක බලන එකත් එපා වුණා .ගියපාර ආපු ළමයි දෙන්නා හරිම දක්ශයි.අමාරු ම ප්‍රශ්න දුන්නේ. ගොඩක් දක්ශ අයට ලේසි ප්‍රශ්න අහන්නෙම නැහැ .ලංකාවේ හැමතැනම වංචාව .සමිතා අක්ෂරවත් හරියට හඳුනන බවක්වත් පෙනුණේ නැහැ මීට වඩා හොඳයි ඒ මුදල් ගෙදරට ම ගිහින් දුන්නනම්.මෙතන අද වුණේ බොරු රඟපෑමක්.මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහන් වලින් මිනිස්සු අන්දන්න එපා.ඒක ජනතාවගේ නාලිකාව වන සිරසට සුදුසු නොවේ .
@ranjaneeweerarathna3730
@ranjaneeweerarathna3730 9 ай бұрын
හතර වසර ළමයෙක්ටත් පුලුවන් මේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න
@chandanalatha6319
@chandanalatha6319 9 ай бұрын
සිරස සමිතට ණයක් තිබිලා .ගෙන්නලා ඒක දුන්නා එපමනයි
@fai3379
@fai3379 9 ай бұрын
​@@ranjaneeweerarathna3730ආ 4 වසරේ ළමයි දන්නවාද ෆිල්ම් වල දෙබස්,ඒ වගෙම ඉතින් 4 පොඩ් කෙනෙක් කාටුන් බැලුවට,ෆිල්ම් බැලුවට Internet එකට ගිහින් එක්කො yt,fb වල ගිහින් බොලිවුඩ් ඇක්ට්‍රස් ලා ඉන්න ළමයි කවුද හොයනවාද නැ නෙ
@thimalkawya7102
@thimalkawya7102 9 ай бұрын
මීයගෙ ප්‍රශ්නෙ තමා ආතල්ම😂😂😂
@gaminisenarathne8179
@gaminisenarathne8179 9 ай бұрын
සමිතා බොරු කියන්නේ. එයා කැමතිම මීයන්ට😊නි🐀🦦
@velociaIN4944
@velociaIN4944 3 ай бұрын
Meeyata ata keeyak thiyanawada ahapan eki ekath dannawa😹
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 8 ай бұрын
අද වැඩසටහන හරිම ශෝක් අම්මෙකුයි පුතෙකුයි ඇවිත් බුද්ධිමත් පවුලක්
@tharindulocal7389
@tharindulocal7389 5 ай бұрын
😅
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
හපොයි ඒක
@velociaIN4944
@velociaIN4944 3 ай бұрын
Ammooo😹
@smbandara7915
@smbandara7915 9 ай бұрын
මේක යටින් යන ගේමක් බව මොලේ තියන ඕනම කෙනෙකුට තේරෙනවා
@ravydu
@ravydu 9 ай бұрын
Balahanko mm prashna wala leesi 😅
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
කල්තියා ඉඳන්ම මුන් දෙන්නා අද එන්නෙ කියල ප්‍රමෝට් කරේ සිරසෙන් මුන් දෙන්නට චාටර් වෙන්න නොදී රැකගන්නවා කියන පොරොන්දුව මුන්ට දීලයි. අද එන්න සතියකට විතර කලින් අද අහන ප්‍රශ්නවලට සම්බන්ධව බලන් එන්න කියල දැන් මෙතන රඟපානවා
@nisansalaweerathunga5438
@nisansalaweerathunga5438 9 ай бұрын
Ane ow ahinsaka jodu kiyak paradila giyade mun amaru prashna dila .balan yaddi janapriya wala yanna oni make dinannanam ane sirasagan lajjai
@fathimarinoza6832
@fathimarinoza6832 9 ай бұрын
Aniwaren
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 9 ай бұрын
අනිවාර්යයෙන්
@Fnu..h...a
@Fnu..h...a 9 ай бұрын
ඇත්තටම ලන්කාවේ හොඳම නලුනිලියෝ කියල සම්මානෙ වැරැදියට දෙන්නේ🤣 මෙව්වනේ යකෝ රඟපෑම් 😂
@DilhariDisna
@DilhariDisna 9 ай бұрын
😂😂😂😂😂😂😂
@EmanshaMadushani-kk1vk
@EmanshaMadushani-kk1vk 9 ай бұрын
අද ජන හා සංඛ්‍යා ලේකන ප්‍රශ්න , දේශපාලන ප්‍රශ්න මුකුත් ඇහුවෙ නෑ 🙄🙄ලේසිම ප්‍රශ්න ඇහුවේ මෙයාලගෙන්.
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
ඔය අහන්නෙත් ගිය සතියෙ මුන්ට බලාගෙන එන්න කියපු ප්‍රශ්න ටික බං... සිරසෙන් මුන් දෙන්නව දිනවලා වීව්ස් ගන්න කැරි වැඩක් මේ කරන්නෙ
@nadeeshakelum582
@nadeeshakelum582 9 ай бұрын
A jonya gana ena nisa😂😂
@TharuAsha
@TharuAsha 9 ай бұрын
අන්තිම ප්‍රශ්නෙ දන්නෙ නැත්නම් ඉතින් සිංහල වෙලා වැඩකුත් නෑ
@Yo97205
@Yo97205 9 ай бұрын
6 වෙනි ප්‍රශ්නෙ නේද මාර ටිං ටිං ප්‍රශ්න එයාලට දුන්නෙ විශේෂයෙන් 6 එක
@dilaniperera7775
@dilaniperera7775 9 ай бұрын
ඇයි භූගෝලීය ප්‍රශ්නත් නෑ .. අනිත් තරඟ කරුවන්ට කල අසාධාරණයක් ..
@nipun_panchaka
@nipun_panchaka 9 ай бұрын
කගෙවත් personal දෙවල් වැඩක් නෑ මේ ලොකේ හැමොටම ප්‍රශ්න තියනවා මොහොතක් හැරි සතිටින් ඕනම කෙනෙක් ඉන්නවනම් එක දිහා බලලා සතුටු වෙන්න තරම් නිහතමානි මනුස්සෙක් වෙන්න ❤
@krangani7487
@krangani7487 9 ай бұрын
හ්ම්...ඒකත් ඇත්ත
@m.s.1019
@m.s.1019 9 ай бұрын
😆😆😆
@indikakumara379
@indikakumara379 9 ай бұрын
Eka nam attama atta.mokada me banala comments dana ayata honda salli karayek hari popular character ekak hari hamba unoth oya kiyana widihata wayasai kiyala ata ariyda.tamange HADAWATHIN ahala balanna.ehema nettan witarakma benala comment karanna.
@nicoladeen2460
@nicoladeen2460 8 ай бұрын
අනිවාර්යයෙන් 🙏👌🔥
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 4 ай бұрын
අන්නහරි
@samanthapradeepa3900
@samanthapradeepa3900 8 ай бұрын
කමෙන්ට් බැලුවම ඒපා වෙනවා ඇයි බං මේ මිනිස්සුන්ට අනුන්ගේ කූණූ හොයනව ඇරෙන්න වෙන වැඩක් නැත්තේ.ඒ දෙන්න හොදින් ඉන්නවා නමි .රටට කරදයක් නැත්නමි තවත් මොනවද, රට කන ,කූඩූ බෙදාහරින පොඩි දරැවෝ කෙලෙසන අමිමා තාත්තා පවා මරණ උන් ඉන්න රටේ මේ වයස අඩු කොල්ලෙක් බැන්ද කියලා මැරෙන්න හදන උන්.ඔක්කොම බෝධි සත්වයෝ වෙන්න ඇති😭😭😭
@user-br2vc8io1t
@user-br2vc8io1t 9 ай бұрын
මීට වඩා හොදයි සමිතටයි චිරන්තටයි ගෙදරටම ගිහිල්ලා සල්ලි ටික දීලා ආවනම් 😂😂
@namininamini8675
@namininamini8675 9 ай бұрын
Aththamai munta lesi prasna deela tiyenne
@ashadammi6524
@ashadammi6524 9 ай бұрын
Salli dela serenata genalla natawanawa😂😂balana minissu dannawa ban owa
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 9 ай бұрын
සිරසෙන් සමිතට සල්ලි වගයක් දෙන්න තිබිලා.අද එන්න කියලා ඒ සල්ලි දීලා....🙈
@udaneranga6023
@udaneranga6023 9 ай бұрын
😀👍
@mallikarajapaksha1117
@mallikarajapaksha1117 9 ай бұрын
😂
@methmaleesha6294
@methmaleesha6294 9 ай бұрын
😂Ow bn
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 9 ай бұрын
😂😂
@nilukarupasinghe4128
@nilukarupasinghe4128 9 ай бұрын
😂😂අනේ ඔයත් දන්න දේවල්
@viroshanifonseka8181
@viroshanifonseka8181 9 ай бұрын
අන්තිම ප්‍රශ්ණෙට ඒ වගේ මොන්ටිසෝරි ප්‍රශ්ණයක් දැම්ම එකනම් හරි මදි sirasa 😄😂
@Kandam-nh6qg
@Kandam-nh6qg 9 ай бұрын
Denna prassna ne malli Very smart mother and son
@upekshailario7991
@upekshailario7991 8 ай бұрын
චිරන්තගෙ ආදරෙ සමිතා හැමදාම දිනවනව,දෙන්නටම සුබපැතුම් ❤❤❤
@NuwanMilinda
@NuwanMilinda 9 ай бұрын
සිරස money Drop කියන්නේ තනිකරම script එකක් 🤣🤣🤣👌
@anusharanatunga5619
@anusharanatunga5619 9 ай бұрын
බලන ඕනම කෙනෙකුට තේරෙනවා මේක කලින් plan කරපු එකක් කියලා. කිසිම excitement එකක් නෑ . කිසිම තර්කයක් නෑ දෙන්නත් එක්ක. රජවරු ප්රශ්නෙදි වත් රජවරු ගැන කතා කලේ වත් නෑ. වෙන දෙයක් තියා සමිතා එකක් හිස්ව තියන්න ඕන කියල දන්නෙත් නෑ. ඒ ගොල්ලන්ට තිබුනෙ පොඩ්ඩක් රගපාලා ලක්ශ 12 ට ගේන විදිහට සල්ලි බෙදන්න විතරයි.ඒකනෙ හැම වෙලේම ගානට දෙකට බෙදුවෙ. තරගයක් නම් කාටත් පොදු සාධාරණ වෙන්න ඕන . මේ ඉතින් සමිතා ආවට එයාට පොරොන්දු උන ගාන.ඩීල් එක. අය්යෝ සිරස .
@sudarshanaperera1446
@sudarshanaperera1446 9 ай бұрын
අනිවාරෙන්
@dilaniperera7775
@dilaniperera7775 9 ай бұрын
Program එකේ Rules දැනගෙනත් හිස්ව තියන්න ඕන place එකටත් සල්ලි තියෙනවා ..
@gayanikaushalya8234
@gayanikaushalya8234 9 ай бұрын
Itin modayo me promotion program ekkne..indiaweth ehem krnne..mek me traget krpu ekk newe
@inomathennakoon8987
@inomathennakoon8987 9 ай бұрын
සමිතගෙ රගපෑම අති විශිෂ්ඨයි😂😂
@Kandam-nh6qg
@Kandam-nh6qg 9 ай бұрын
Eyath Baba meyath Baba Hari pauùuuuuuuu Sirasa Hari hodaiiiiiiiiiii
@theekshanawijesuriya3960
@theekshanawijesuriya3960 8 ай бұрын
😂😂
@jinaliuthpala7362
@jinaliuthpala7362 9 ай бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක් ඒත් ඊයෙ ඒක එපා උනා😪 සමිතගෙ රගපෑම 😂😂
@manjuladesilva2102
@manjuladesilva2102 9 ай бұрын
👌👌
@hfv2751
@hfv2751 9 ай бұрын
😁😁😁😁😁😁😁😁
@wijithajayasekara4636
@wijithajayasekara4636 9 ай бұрын
🤑🤮🤮🤮🤮🤮🤮
@saliyamadush2827
@saliyamadush2827 9 ай бұрын
මම හිතුවෙ මේකිට සින්දු කියන්න විතරයි පුලුවන් කියලා බලන් යද්දි රගපාන්නත් පුලුවන් 😂😂 , ප්‍රශ්නත් දීලා උත්තරත් දීලා මෙච්චර අමාරුවෙන් වගේ රගපෑව එකනම් අතිවිශිශ්ටයි උත්තියෙ 😂😂😂
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
මුදියන්සේ මාමා කියලා කෙටි කතාවක් විකාශනය වුනා.. සමිතා ඒකේ රග පෑවා
@niroshankumara6808
@niroshankumara6808 9 ай бұрын
දලරළ පෙල ඒකෙත් රගලා තියෙනවා ඒවගේ අත්දැකීමත් අරගෙන මේකෙත් හොඳට රගපෑවා
@fathimashamila8499
@fathimashamila8499 9 ай бұрын
😂😂😂
@Wish2002sanjana
@Wish2002sanjana 8 ай бұрын
Exam එක හින්දා පට්ට stress එකකින් උන්නේ අහම්බෙන් දැක්කේ යකෝ 😂😂💔 අම්බෝ 😂😂
@udarikoshala7151
@udarikoshala7151 9 ай бұрын
වෙන අයට දෙන දේවල් එක්ක මෙයාලට දෙන්නේ ලේසී ඒවා කියලා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේ 😂😂😂
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 9 ай бұрын
අද ගියේ Money drop නෙවෙයි ..උන්ට හොදනම් අපිට මොකෝ වැඩසටහන..💪😅 අද තමයි හොදටම තේරුණේ මේවා script වලට යන වැඩසටහනක් කියලා..එයාලම ප්‍රශ්න හදලා එයාලම බයවෙලා, උත්තරත් දීලා, හිනහත් වෙනෝ..මරු..👏👏😁 Thanks සිරස අපි හොදට විනෝද වුනා...🤘🙃😆😆
@veguwa
@veguwa 9 ай бұрын
සිරාවටම 😂😂😂
@wijesaman
@wijesaman 9 ай бұрын
Hee Hee sooti baby nalaweno
@wijesaman
@wijesaman 9 ай бұрын
Hotu prasna
@jithminijayashanki9301
@jithminijayashanki9301 9 ай бұрын
😂😂
@toyotaaxio2488
@toyotaaxio2488 9 ай бұрын
29:00 ma
@Sheeli12
@Sheeli12 9 ай бұрын
එතනත් සමිතගේ දැනුම නිසා චිරන්ත ගොඩ යනවා😂😂😂😂...බැදලත් ඌ ගොඩ ගියා😂😂
@lankapeiris910
@lankapeiris910 9 ай бұрын
ඇත්තටම මෙලෝ හසරක් නොදන්න එකෙක්.... වෙන පිරිමි නැතුවට...
@shanthlal9948
@shanthlal9948 9 ай бұрын
Kolla lassanaine samitha pissu watila..
@Sandiya65
@Sandiya65 9 ай бұрын
කෙනෙක් ගොඩ ගියාම ඒ ගැන සතුටුවෙන්න ඕනේ.
@Sheeli12
@Sheeli12 9 ай бұрын
@@Sandiya65 ub sathutu weyn
@janithanirmal1622
@janithanirmal1622 9 ай бұрын
Oyalage danuma lesi prassanane ahawwe
@sunetradamayanthi232
@sunetradamayanthi232 9 ай бұрын
සිරස නමක් තබාගෙන සිටිය වැදගත් චැනල් එකක්. මේ වගේ වැඩසටහනකට ගෙන්වන්න ඕනෙ සමාජයට ආදර්ශමත් චරිත. අද නම් සිරසත් එපා වුණා . සමිතගෙ නාකි සුරතල් බැලුවෙ මහ අප්පිරියාවෙන් .මොනව නැතත් මීයො ගැන නම් හොඳ දැනුමක් තිබෙනවා වගේ කලින් ප්‍රශ්න ටික දීල පිළිතුරු සොයාගෙන නැත්නම් !
@shehanpahan4113
@shehanpahan4113 9 ай бұрын
Yako ඔකුන් ගෝටා කැරියට විරුද්ධව හිටියේ උන් දෙමළ් හින්න්දා බලහන්න්කෝ දැන් sajith awama
@flipw6569
@flipw6569 9 ай бұрын
Meeyo godak gulata ringanakota kakul gana amathaka wenne kohomada
@sithumisathya3673
@sithumisathya3673 9 ай бұрын
දෙවනි ඉනිම පරාදයි😂😂....යකූ අන්‍තිම ප්‍රශ්නේ😅🔨
@vijithadissanayake7417
@vijithadissanayake7417 9 ай бұрын
දැන් ඔය වගේ කට්ටිය දිගටම ඒයී . එහෙමකරන්න එපා සිරස මාධ්‍ය ජාලය පච වේයී......❤
@Kandam-nh6qg
@Kandam-nh6qg 9 ай бұрын
Already
@shelansandeepa2904
@shelansandeepa2904 9 ай бұрын
මටත් money drop එකේ රගපාන්න chance එකක් දෙන්න බැයිද plz 😢
@Sheeli12
@Sheeli12 9 ай бұрын
පුලුවන් 😂😂😂
@user-pf2gb1oq5n
@user-pf2gb1oq5n 9 ай бұрын
😂💕
@maduwanthidissanayake3801
@maduwanthidissanayake3801 9 ай бұрын
😂 අවුරුදු 50යි දැන් පුදුම හුරතලයක් තියෙන්නේ😂😂😂😂
@ranilpriyanka9914
@ranilpriyanka9914 9 ай бұрын
😂😂😂😂😂😂😂
@thalapathyvj1853
@thalapathyvj1853 9 ай бұрын
Ekane😂😂😂
@ranjaniar3346
@ranjaniar3346 9 ай бұрын
🤣🤣🤣
@niroshibandara2628
@niroshibandara2628 9 ай бұрын
52යි
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 9 ай бұрын
Appiriyai 🤮
@mybeutifull6287
@mybeutifull6287 9 ай бұрын
නාකි හුරතල් වෙනවා අද තමයි හරියටම දැක්කේ....😂😂😂
@renukaaapremakanthi6081
@renukaaapremakanthi6081 9 ай бұрын
Eka nm aththa
@chandrasirihewage1275
@chandrasirihewage1275 9 ай бұрын
එයාලා හරි ආදරණීයයි මිනිස්සු මොනා කිව්වත් දැක්කම සතුටුයි අවංකවම ❤
@nicoladeen2460
@nicoladeen2460 8 ай бұрын
අනිවා අපි ඔයාලා වගේ හැමෝම නෑ මිනිස්සු හරි කුහකයි
@sudharshanicooray757
@sudharshanicooray757 9 ай бұрын
අද නම් “ සිරස “ එපා උනා. ආයෙ මේ program එක බලන්නෙ නෑ. මිනිස්සුන් ට මොන්ගල් කියලා හිතන් ඇති.
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 9 ай бұрын
කමේන්ට් කියෙව්වා ඔන්න අපි සිරසෙන්ම කැපුනා 😂😂😂😂😂😂😂😂😂😂😂
@vitztoyota8712
@vitztoyota8712 9 ай бұрын
අපි ආසාවෙන් බලපු වැඩසටහන අද ඉදන් බලන එක නැවැත්වූවා. අපි හිතුවේ සිරස වැදගත් නාලිකාවක් කියලා ලැජ්ජයි සිරස😢
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 9 ай бұрын
මටම ලැජ්ජ හිතුනා වැඩසටහන බලද්දී 😌
@user-hh5jn2kf6k
@user-hh5jn2kf6k 8 ай бұрын
කවුරු මොනවා කිවුවත් සතුටින් ඉන්න හමදාම බුදුසරණයි ❤️❤️❤️
@thamarakumari7364
@thamarakumari7364 8 ай бұрын
අපිට අපිවත් අයිති නැති බව මේ දෙන්නටම තේරුම් ගන්න තව ටික කාලයක් යනවා Meke up නැති උනොත් ඔක්කොම ඉවරයි 😅😂😭
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 9 ай бұрын
සමිත නිකම් පොඩ් කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ අයියෝ මන්ද බබා හුකුන් 😁
@user-fq2zh7ms9i
@user-fq2zh7ms9i 9 ай бұрын
Aththamai ane vikara😂😂😂
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 9 ай бұрын
@@user-fq2zh7ms9i 😄එකනේ
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 9 ай бұрын
😁😁
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 9 ай бұрын
පොඩි කොල්ලෙක්නෙ බැදලා ඉන්නෙ,ඒ නිසා වෙන්න ඇති😅😅
@nishadinidilrukshi1783
@nishadinidilrukshi1783 9 ай бұрын
@@ShashikaGayashani-bo2ml 😁😁
@musthakahamed5056
@musthakahamed5056 9 ай бұрын
ගායනය වගේම සමිතාගෙ රංගන කුසලතාව අති විශිෂ්ටයි 😂😂
@user-bb3oo9tx5o
@user-bb3oo9tx5o 9 ай бұрын
Mongel weda mewa😂
@dilulife4456
@dilulife4456 9 ай бұрын
😂😂
@kavindihansika3777
@kavindihansika3777 9 ай бұрын
මෙච්චර කාලෙකට අහපු අමාරුම ප්‍රශ්න ටික 😂🙏.අන්තිම ප්‍රශ්නෙ තමයි අමාරුම 😂💔
@user-bg5uw5xs9l
@user-bg5uw5xs9l 9 ай бұрын
සහතික
@peace34life4
@peace34life4 9 ай бұрын
චිරා සමි සුසන්යෝජණය පුදුම ආදරණීය කතන්දරයක් කියලා දවසකුත් මම මේ විදියටම කමෙන්ට් කරා.. ඒ ආදරේ එයාලව ආරක්ෂා කරනවා කියන එක සහ එයාලගෙ දක්ෂ තාවයයි මේ කියා පෑවේ. ඔයා ලට මම හැමදාම හරිම ආදරෙයි.. ඔයා ලට සදා ජය.. ජේසු පිහිටයි..
@nilukapriyadarshanie7286
@nilukapriyadarshanie7286 9 ай бұрын
සමිතා එරන්දතී හොදටම රඟපාන්නට පුලුවන් ඔබට..ගැයිමට වඩා රැගීමට ඔබට පුලුවන් බව අපට හැගුනා😊
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z 9 ай бұрын
මේ ඩබලට බනින්නද හොද කියන්නද කියල තේරෙන්නැ ❤😂 ⁣කමක් නැ උන්ට හොදනම් අපිට මොකො, උන් මොනවිදියට හිටියත් අපිට මොකො ❤😊
@nalakadeshapriya821
@nalakadeshapriya821 9 ай бұрын
මුං ද හරක්! අපි ද හරක්!
@basnayakadarsha2556
@basnayakadarsha2556 9 ай бұрын
උන් හිතන් ඉන්නේ අපි හරක් කියලා .
@manelpriyalani7364
@manelpriyalani7364 9 ай бұрын
සිරස හිතා ගෙන ඉන්නේ අපි හරක් කියලා
@chamodikarunarathne9658
@chamodikarunarathne9658 9 ай бұрын
බොරුවට රගපාන මුන් දිහා කට ඇරන් බලන් ඉන්න අපි 😐
@fathmathahmed390
@fathmathahmed390 9 ай бұрын
Munge gon lamaya balana apatath pissu
@lasanthisumudusumudu4587
@lasanthisumudusumudu4587 9 ай бұрын
Api harak kiyala hithanne ha poo iiii😮😮😮😮😂😂
@user-xe1il7qn6o
@user-xe1il7qn6o 9 ай бұрын
සුහද කොකා , කතුරු මිතුරු බලන්න ඕනී නෑ හිනා වෙන්න ...මේවා බැලුවා නම් බඩ පැලෙන්න හිනා වුනහැකි 😂
@m.s.1019
@m.s.1019 9 ай бұрын
👍😆
@pppp__p67
@pppp__p67 9 ай бұрын
වෙනදට එන අයගෙ සල්ලි drop වෙනකොට, එයාල win කරනකොට ගෙදර ඉදන් බලන මාත් ඔයිට වඩා excite වෙනව 🥲💔
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 6 ай бұрын
මොනවා උනත් program එක මරු කියන අය මෙ පැත්තට ❤❤
@Nipuniwathsala-qg8ev
@Nipuniwathsala-qg8ev 4 ай бұрын
🥰🥰
@SASH85
@SASH85 9 ай бұрын
පුදුම ජොලියක් ඈ 😂😂😂😂😂 සමිතගෙ fake facial expressions දැක්කම හොම්බට දෙකක් අනින්න හිතෙනවා, පට්ට පල් බොරු කියලා හොඳටම තේරෙනවා 😂😂😂😂😂
@lakruwa2121
@lakruwa2121 9 ай бұрын
aru athin uththara pennuwa 🤣
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
නාකි හුරතල් 😂😂😂
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 9 ай бұрын
අම්මප මගෙ ඇස් දෙකට පේන්න බෑ
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 9 ай бұрын
අනේ ,epa වෙනවා ,,,,😫😫
@Fat_Maryam94
@Fat_Maryam94 9 ай бұрын
Ow😂
@user-rj5lx7pz3t
@user-rj5lx7pz3t 9 ай бұрын
ඇත්තටම මිනිස්සු කුතුහලයෙන් පීඩනයෙන් ඉන්න එකයි..... වෙන දේ දැනගෙන බලාගෙන ඉන්න එකයි මිනිස්සුන්ට හොඳට තේරෙනවා... ආසාවෙන් බලන ප්‍රෝග්‍රෑම්ස් එක කෑවා... ගොබ්බ සිරස.....
@isharasewwandi9452
@isharasewwandi9452 9 ай бұрын
තකහනියක් ඇවිත් බැලුවට හොද වැඩේ මට 🤣🤣 සමිතගේ ගෙදරටම ගිහින් සල්ලි දිලා ආවනම් හොද නැද්ද ඔයිට වඩා🤣🤣
@Chunki447
@Chunki447 9 ай бұрын
7:13 පටන් ගන්නකොට නටුවේ නෑ... දිනලා යනකොට නම් අනිවාර්යයෙන්ම නටන්න ඕන...😂😂😂😂😂 ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම ඒ දෙන්න දිනනවා කියලා චරිත් ට කියවුණා 😅😅😅😅
@dewmi321
@dewmi321 9 ай бұрын
😂😂
@youaremybestfriend077
@youaremybestfriend077 9 ай бұрын
සාස්තර කාරෙක් 🤣🤣🤣🤣
@achalamadawaththa2486
@achalamadawaththa2486 9 ай бұрын
එතකොට චිරන්ත කීව විදියට සමිතා ආසම සතා මීයා...😂.මරු නාකි බබාගේ හුරතලේ..නෙදකිං සිරස...
@PNY_99.
@PNY_99. 9 ай бұрын
අඳුරු චරිත එළිය කරන්න දඟලන දැඟලිල්ල😂සිරසත් චාටර් මාධ්‍යක්😂එච්චරයි තව එකක් මතක තියාගන්න විධායක අධ්‍යක්ෂණය චන්දන සූරිය බණ්ඩාර කියලත්😂
@SanuChuti
@SanuChuti 9 ай бұрын
Ekanam aththa ratama balan inna natillak gong aathal dhenna epa
@m.s.1019
@m.s.1019 9 ай бұрын
👍🤮
@ranikagunawardena8770
@ranikagunawardena8770 9 ай бұрын
හරිම පහත් තත්වයක්.සමිතාත් ,චිරන්තත් බාලම බාල රගපෑමක් කලා.සිරස අපිව ගොනාට අන්දන්න ඇවිත් නිකන්ම cheap වුනා. අප්පිරියය් සමිතා ගාය්කාවක් මිස පරමාදර්ශී කාන්තා රත්නයක් ලෙස හුවා දක්වන්නට යාම ලෝක විහිලුවක්
@m.s.1019
@m.s.1019 9 ай бұрын
@@ranikagunawardena8770 👍🤮
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
එහෙම අදුරු චරිත කියලා සහතිකයක් දෙන්න උඹලගේ චරිත වල තියෙන ආලෝකය මොකක්ද ? අනේ නිකන් පලයන් බන් යන්න 🤣😂🤣😂🤣😂
@dilaniperera7775
@dilaniperera7775 9 ай бұрын
Samitha.. good acting .. Charith ඔයා ගෙ program එකට තියන ගෞරවය නැතිකර ගන්න එපා
@smhs3313
@smhs3313 9 ай бұрын
ඒක ඇත්ත .
@nilankasuranjina7744
@nilankasuranjina7744 9 ай бұрын
නැති කරගත්තා
@SayuriNimshara
@SayuriNimshara 9 ай бұрын
ඇයි එයාලාට විතරක් ලේසි ප්‍රශ්න දුන්නේ , අන්තිම ප්‍රශ්නේත් 1 වසර ළමයෙක් වුනත් උත්තර දෙයි
@a.g.skumari937
@a.g.skumari937 9 ай бұрын
Eth samitha danne na ne 😂
@Chanulyaisari
@Chanulyaisari 9 ай бұрын
කොල්ලා බබා කියලත් කියනවා සමිතට😂😂😂😂
@ravindragunarathna3449
@ravindragunarathna3449 9 ай бұрын
😂
@ManuthKithnal-tc6lp
@ManuthKithnal-tc6lp 9 ай бұрын
Wesa kama thibunata hithuwe na me vidihata samaja gatha karai kiyala
@MaleeshaKavindi-ut5bj
@MaleeshaKavindi-ut5bj 9 ай бұрын
😂😂😂ai anaaaa eygee babane
@isurumedawala2230
@isurumedawala2230 8 ай бұрын
😂😂😂
@nilu2267
@nilu2267 8 ай бұрын
😂😅😂
@dilminirasha4988
@dilminirasha4988 8 ай бұрын
දිනලා ඉවර උනාට පස්සේ දෙන්නගෙම මූණේ තිබුණේ Fake expressions කියලා හොදට පේනවා😅 ඇත්තටම තමන්ගේ දැනුමෙන් කෙනෙක් දිනුවම එන හැඟීමයි මෙතන මේ දෙන්නගේ මුණුවල තිබුණු expressions සම්පූර්ණයෙන්ම දෙවිදියක්. Nice script sirasa. මේ රටේ හැමෝම කරන්නේ මිනිස්සුන්ව අන්දන එක තමයි 😊
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe 9 ай бұрын
ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකං 7788 ට කතා කරල හරි උත්තරත් දීල, රෙජිස්ටර් අංකයකුත් ලබාගෙන,සිරසෙන් ආපු පලමු ටෙලිෆෝන් කෝල් එකටත්,දෙවනුව සිරසෙන් ආපු වීඩියෝ කෝල් එකටත් මුහුණදීල තවමත් බලා ඉන්න මම..😢😢😢😢😢😢😢😢 කණගාටුයි සිරස 😭😭
@user-tt7oy7po2o
@user-tt7oy7po2o 9 ай бұрын
Mamath
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe 9 ай бұрын
​@@user-tt7oy7po2o😭😭
@jananisp9284
@jananisp9284 9 ай бұрын
😃 වේදිකා නාට්‍යයක් බැලුවා වගේ. Facial expression පට්ට 👍🤣😃, සිරස මේ වැඩසටහනේ කොලිටි එක තියා ගන්න.
@Amyjane-im3ui
@Amyjane-im3ui 9 ай бұрын
මෙච්චරකල් අන්තිම ප්‍රශ්නෙදි කිව්ව හින්ට් එක ප්‍රශ්නෙට මෙලෝ අදාලත්වයක් නැති ඒවා කිව්වෙ. අද හින්ට් එක එහෙම පිටින්ම උත්තරේ කිව්වා වගේ. මේවා පෙන්නන එකෙන්ම තේරෙනව මාධ්‍ය සාමාන්‍ය මිනිස්සුන්ව දකින්නෙ කොහොමද කියල😅
@Lazy570
@Lazy570 9 ай бұрын
Ow ithim samanya un e vidiyata inna dana ganna epai
@Krishanjaguar
@Krishanjaguar 9 ай бұрын
10 millon වගේ තිබ්බ නම් දිනපු සතුටට මුන් බදාගන්නේ නැතුව සමිතට අරී😂😂😂
@fathimashamila8499
@fathimashamila8499 9 ай бұрын
😂😂😂
@nethu..4945
@nethu..4945 9 ай бұрын
මේකෙ මුල්ම program එක පටන් ගත්ත දවසේ ආපු කපල් එකේ කෙල්ල දාපු acting එක අද සමිතත් හොදටම දාලා පෙන්නුවෝ අම්බෝ ඒක.. සුපර් ඇක්ටින් කපල් good luck 😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
ගිය සතියෙ සෙනසුරාදා ලංකාවෙ වැඩිම සෙනඟක් දෙ.ර.ණ බලපු නිසා සිරස ප්ලෑනක් ගැහුවා මේ සෙනසුරාදා ලංකාවෙ බහුතරයක් බලන චැනල් එක සිරස කරගන්නවයි කියල. ඊටපස්සෙ කලින් ඉඳල මු,න් දෙන්නගෙ වීඩියෝ ක්ලිප්ස්, ඉන්ටවීව්ස් අරන් අප්ලෝඩ් කරලා මිනිස්සුන්ව එකතු කරගත්තා. ඒ අතරෙ අද අහන්න නියමිත ප්‍රශ්න ටික මේ ගෝ,ත නිවේදිකයා සමිතයි චිරන්තයි එක්ක සාකච්ඡා කළා. අන්න ඒ සූදානම එක්ක ඇවිත් මෙතන තියෙන්නෙ රඟපාන්න විතරයි අද මු,න්ට... 100%ක්ම script එකක් මේ යන්නෙ.
@manuthchehansa2356
@manuthchehansa2356 9 ай бұрын
හැබැයි dream star වලට කලින් මේක record කරේ
@samudra4160
@samudra4160 9 ай бұрын
👌😁
@manelpriyalani7364
@manelpriyalani7364 9 ай бұрын
උත්තර වේලාසනින් ම කියල දීලා වගේ, උත්තර දෙන විදිහෙන් ඕනෑම ගොනෙකුට තේරෙනව ,වැඩේ අසාධාරණයි
@namininamini8675
@namininamini8675 9 ай бұрын
Samita බොරුවට kta ul kranwa
@nayanashiromi249
@nayanashiromi249 9 ай бұрын
ආයේ නම් කවදාවත් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ නෑ.....වෙන අයගෙන් අහුවෙ අමාරු ප්‍රශ්න....
@user-bg5uw5xs9l
@user-bg5uw5xs9l 9 ай бұрын
Motisori questions
@nayanashiromi249
@nayanashiromi249 9 ай бұрын
Yes
@chathurisudarshani420
@chathurisudarshani420 9 ай бұрын
ඒ ආදරයට ඇස්වහක් වදින්න එපා.ජීවිතේ කොයි දේටත් වඩා වටින දේ තමයි සතුට.ඒක ඒ දෙන්න අතර තියනව❤
@m.s.1019
@m.s.1019 9 ай бұрын
😆😆😆🤮
@user-mv1vl4gc4k
@user-mv1vl4gc4k 9 ай бұрын
❤❤❤
@kawshalyadishani-me3pv
@kawshalyadishani-me3pv 9 ай бұрын
කලින් ආව කපල් වලට ඔය ප්‍රශ්න ටික දුන්න නම් මෙලහකට මිලියන 5ම අරන් ගිහිල්ල එක ෂොට් එකෙන්ම. ඕව හොදයි ලොන්තපොල් තොත්ත බබාලට😅💔
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
ප්‍රශ්න සේරම කල්තියා සිරසෙන් දුන්න නිසා සමිතට තිබුනෙ මෙතන ඇවිත් හිතල උත්තර දෙනව වගේ රඟපාන්න විතරයි 😂😂
@nipunidesilva5579
@nipunidesilva5579 9 ай бұрын
True 😂
@fathimarinoza6832
@fathimarinoza6832 9 ай бұрын
Aniwaren
@samudra4160
@samudra4160 9 ай бұрын
👌😁
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 9 ай бұрын
අනිවාර්යයෙන් rangapemak
@VajiraLakshitha-by9ih
@VajiraLakshitha-by9ih 9 ай бұрын
🤣😅
@gaminijayalath6716
@gaminijayalath6716 9 ай бұрын
ඇත්තටම මේ ඇයි සිරස😊😊මිනිස්සු මෙච්චර ආශාවෙන් බලපු වැඩසටහනක්.....විව්ස් වෙනුවෙන්ම කරපු ප්‍රෝග්‍රෑම් එකක් 😅සමිතට ගෙදරටම ගිහින් සල්ලී දීලා ආවනම් මීට වඩා නම්බුයි සිරස😂😂😂මීයා.....(ඔයා ආසම කෙනානේ😅😅චිරන්තයාගේ දුක අපට තේරුම්ගත හැකිය✍️) 😂😂
@itv4455
@itv4455 9 ай бұрын
අනෙ මන්දා ඇයි කියලා😊
@chathuryanawodhi
@chathuryanawodhi 9 ай бұрын
Script 😂
@sudarshanisenevirathna
@sudarshanisenevirathna 9 ай бұрын
ඇත්ත...
@indusandamali7806
@indusandamali7806 9 ай бұрын
දෙන්නා හොදටපිලිතුරු සැපවුවාඔ⁣බෙිසතුට මගේද සතුටයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
😂
@chathuryanawodhi
@chathuryanawodhi 9 ай бұрын
හොදට රගපෑවා😂😂 සිරස අපිත් ඇන්දුනා
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 9 ай бұрын
Sirasa enduna
@Fat_Maryam94
@Fat_Maryam94 9 ай бұрын
😂
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 9 ай бұрын
එ උනාට දෙරනයි හිරුයි තමයි අන්දනවා කියන්නෙ මෙවා එලියට එන්නැ
@niroshini15
@niroshini15 9 ай бұрын
සමිතා වැඩිය දක්ෂ රගන්න. සැබෑ ජිවිතේ ත් රගපෑමක්.
@tnuwan4090
@tnuwan4090 9 ай бұрын
අම්මටසිරි, ඉන්න තරමක් ඉන්නෙ ලිංගික ඉරිසියාවෙන් පෙලෙන පටු මානසිකත්වයක් තියන කුහක සිරි ලංකන්ස්ලනේ.. #godblessceylon
@DogLove459
@DogLove459 9 ай бұрын
යකඩෝ අන්තිම ප්‍රශ්නෙ😢 පහ වසරේ ලමයෙක්ට දෙන ප්‍රශ්නයක් .... වෙන වුන් ආවනම්
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 9 ай бұрын
5 වසර ඕනේ නෑ.එක වසර කෙනෙකුත් දන්නවා ළමයා කියලා ලියන්න.
@user-ch8pr4vo7b
@user-ch8pr4vo7b 9 ай бұрын
​@@pradeepasamaradasa2661බලපන් උඩ comment එක ලියලා තියෙන එකා ළමයා කියලා ලියලා තියෙන හැටි. Woow 😂😂 එයා අද අන්තිම ප්‍රශ්නෙ හිටියනම් 😂😂
@ravindumadusanka685
@ravindumadusanka685 9 ай бұрын
මේව Script කියල තේරෙන්නෙ නැත්නම් ඉතිම් බත් කන හරක් වෙන්න ඕනෙ..😁😂😂
@littlemermaid5921
@littlemermaid5921 9 ай бұрын
වසරේ හොඳම නිළිය සමිතා . over acting . මීයට කැමති නෑ කියල නටපු නැටිල්ල 😂
@dumindadd5609
@dumindadd5609 9 ай бұрын
Miyo Kate dala wadi kamata machan apiiriyaii😂😂😂😂😂
@priyantakumara1652
@priyantakumara1652 9 ай бұрын
ඒකනේ .ලිදට බහින්නෙත් චූටි මී පැටියෙක් 😂😂😂
@Lazy570
@Lazy570 9 ай бұрын
@priyantakumara1652 Ithim eka nam ube ammage lidatath basse Owa e nisa magicda?🤣🤣
@danuka0
@danuka0 9 ай бұрын
වික්ටර් ඕනේ ඔනෙ ඔනේ වික්ටර් ඕනෙ ආ සැප සැප සැප...වික්ටර් ඕනේ😂😂❤😅
@shashikavilochana
@shashikavilochana 9 ай бұрын
දෙන්නම තාර්කික නෑ උත්තර දුන්නට. කතා කරලා උත්තරේ හොයන්නේ නෑ. ඔහේ තියලා දානවා පටන් ගත්තු ගමන්ම 😅
Five Million Money Drop S2 | Episode 28 | Sirasa TV
42:28
5 Million Money Drop
Рет қаралды 63 М.
Five Million Money Drop S2 | Episode 31  | Sirasa TV
48:02
5 Million Money Drop
Рет қаралды 182 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 698 М.
බැඳපු ගමන් මොකද උනේ
17:25
Samitha Mudunkotuwa
Рет қаралды 620 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 920 М.
මට චිරන්තව හමුවුනු විදිහ​
12:33
Samitha Mudunkotuwa
Рет қаралды 1,2 МЛН
Champion Stars Unlimited | 23rd July 2022
1:17:03
TV Derana
Рет қаралды 267 М.
Five Million Money Drop | Episode 03 | Sirasa TV
46:48
5 Million Money Drop
Рет қаралды 226 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН