කෝමා තත්ත්වයට පත්වුණු තාත්තාගේ අංකයෙන් ආ අවසන් call එක | Anuradha Edirisinghe | Cafe R with DEARO

  Рет қаралды 163,482

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 292
@damaweweldeniya2995
@damaweweldeniya2995 Жыл бұрын
ජීවිතය අමාරු කාලේ දරා ගත්ත ඔයාට අනාගතය දිනන්න ශක්තිය ලැබේවා අනුරාධ නංගි
@tharumusicspot6257
@tharumusicspot6257 Жыл бұрын
මේක අඬන්නැතුව බලපු කෙනෙක් ඉන්නවාද❤️ ආදරෙයි අක්කි හයියට ඉන්න හයිය ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට❤️
@ChandaniSenawirathna-b6d
@ChandaniSenawirathna-b6d Жыл бұрын
Piya waru mihipita dewi waruya...siyalu piyawaru uthum niwanin niwe sanasewaaa...
@User3333-j5y
@User3333-j5y Жыл бұрын
අනුරාධා කියන්නේ ගොඩක් නිහතමානී , දක්ෂ සම්මාන ලැබිය යුතුම රංගන ශිල්පිනියක්... ගොඩක් ආදරෙයි අක්කේ❤. ඔයාට සුබම සුබ අනාගතයක්...❤❤
@_LasiKella
@_LasiKella Жыл бұрын
මං ආසම සීමාවක් නැති හිනාවට ...ඒ තමයි ඇත්ත ❤ බොරැ ශෝ නෑ , පට්ට චරිතයක් ❤❤❤ මං පට්ට ආදරේ ❤❤❤
@janakithiroshakasturiarach8332
@janakithiroshakasturiarach8332 Жыл бұрын
තාත්තා ගැන කිව්ව කතාවට මගේ ඇස් දෙකට කදුළු ආවා මට මගේ අම්මා , තාත්තා මතකයට ආවා එයාලා දෙන්නා මගේ මුළු ජිවිතයම වුනේ. ඔයාට බුදුසරණ යි පුතේ
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
රූමත්ම නිළියක් make up අඩු ලස්සන හිනාවක් ඇති .... සුභ පැතුම් thanks Rangana
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
මම් ආසම නිලියක්...ඇත්තමයි ❤️ තිරයේ දකින්නම ආසයි..රාවණා....හි...පුස්පෝත්කතා..👌..ආදරෙයි..අනුරාධා..❤️
@priyankafernando9507
@priyankafernando9507 Жыл бұрын
ඔයා වටිනා කතාවක් කිවුවේ අම්මා තාත්තා වෙනුවෙන් කරන දේ අදම කරන්න කියලා පින් ඔයාට ඔයාගේ තාත්තා කොහේ ඉදලා හරි බලන් ඇති බුදු සරනයි නංගී ඔයාට
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
අම්ම තාත්තා ගැන කියපු දේවල් හරි වටිනවා මේ සමාජයට. ඒ කඳුලු වලට ලොකු වටිනා කමක් තියෙනවා. ඔය හිනාව ඇත්තටම එන එකක්. ඔබ හරි නිහතමානී දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. තව තවත් ඔයාට ආදරෙයි අපි. තාත්ත ගැන කියද්දි මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම මටත් ඇඬුනා. ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. කෙලින් කතා කරන චරිතයක් ඔයා බොරු සෝබන නෑ. තෙරුවන් සරණයි ඔයාට ජය වේවා 👍❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@chanal6695
@chanal6695 Жыл бұрын
නිහතමානී හොද නිලියක් සුභ පතනවා අනාගතයට බුදු සරණයි ❤
@RanjaniGanegama
@RanjaniGanegama Жыл бұрын
අනේ දුකයි දෝනියෙ ඔයගෙ කතාව අහද්දි..❤️❤️
@NisalDilruk
@NisalDilruk Жыл бұрын
ජීවිතයකින් තවත් ජීවිත ගොඩක් ජීවත් කරවමින් තමන්ගේ වැඩත් හරි ආකාරව වැඩ ටික කරගෙන ජීවිතෙ දිනා ගත්ත ලස්සන චරිතයක් හැමදාමත් හැම දෙයක්ම හොඳින් කර ගන්න ශක්තිය ලැබේවා ❤ හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා❤අක්කී......
@anuragunawardena7704
@anuragunawardena7704 Жыл бұрын
අනුරාධා, ඔබ ඉතා දුර්ලභ ඝනයේ මැණිකක්. ඔබ අප සමාජයට, විශේෂයෙන් තරුණ පරපුරට, ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් ඉතා වැදගත් පණිවුඩයක් හා ආදර්ශයක් දීමට පෙලඹුනා ඔබගේ ඉදිරි ජීවිතය .සාර්ථක වේවායී පතමි.
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
මම ආසම නිලියක් අදරෙයි බුදු සරණයි නංගී ❤❤❤❤❤❤❤❤
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
රංගන මල්ලී වැඩ සටහන් හෙදට මගේ ඇස් වලටත් කඳුළු ආවා අනුරධී අදරේය ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා අදරේයි 🙏🙏❤🌺💐🌹🎉🎉
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
මං ආසම තවත් චරිතයක් ඔයා ආදරේයි ♥️ රංගන අයියා ඔයා ලස්සනට මේ වැඩසටහන් කරනවා සුබ පැතුම් ♥️
@kkumari7101
@kkumari7101 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි අනුරාධා කියන්නේත් මන් ගොඩක් කැමැති නිලියක් තෙරුවන් සරණයි ආනාගතයට සුභ පතනවා. රංගන ඔබගේ චැනල් එකටත් සුභ පතනවා
@kaveeshakavindhi-zr2fy
@kaveeshakavindhi-zr2fy Жыл бұрын
එයා හරිම ලස්සනයි..අද තමා එක ගොඩක්ම දැක්කේ❤
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
අනුරාධා ඒ කියපු වචන මාර වටිනවා හොද එඩිතර කෙල්ලෙක් ඔයා .දීර්ඝායුෂ පතමි ජයවේවා ❤❤❤🌹😄🙏
@digituotou9701
@digituotou9701 14 күн бұрын
මන් ආසම නිහතමානි අවන්ක කලාකාරිනි ඔබට මන් ගොඩක් ආදරෙයි නන්ගි සුභ පතනව ඉදිරියටම යන්න❤❤
@akwmary1115
@akwmary1115 Жыл бұрын
අවංක නිහතමානී චරිතයක් . ගොඩක් ලස්සනයි .
@anneperera1684
@anneperera1684 Жыл бұрын
ලස්සනට වැඩසටහන කරනවා රංගන. අනුරාධා ඔයත් හරිම ලස්සනයි . ❤️❤️❤️
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 Жыл бұрын
ලස්සන පැහැදිලි කතාවක්.අහගෙන ඉන්න ආස හිතෙන කතා බහක්. සතුට පමනක් ලැබේවා
@Dramacutie-92
@Dramacutie-92 Жыл бұрын
අඩන්නැතුව කොහොම බලන්නද.... අක්කේ ඔයානම් මාර හයිය කෙල්ලෙක්..... ❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge Жыл бұрын
දුවේ ඔයාට බුදු sarani ඉදිරියට යන්න ලැබේවා කියා suba pathanwa❤❤❤❤
@Sachi-k6c
@Sachi-k6c Жыл бұрын
අද හරිම ලස්සනයි අක්කේ❤❤❤
@sjsilva2954
@sjsilva2954 Жыл бұрын
අනුරාධ කියන්නේ මම කවදත් ආදරය කරන කෙනෙක් ❤️ඔයා වැටෙන්නෑ කවදාවත් තෙරුවන් සරනයි ❤❤
@Bhagya-v8b
@Bhagya-v8b Жыл бұрын
තාත්තා ගැන කියපු කතාවට ඇඩුන ඇත්තටම 😢
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
One of my favorite actress 😘💗 she is very charm girl 😍
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
උතුම් තුරැනුවන් සරණයි ඔබට..සියලු පැතුම් ඉටුවේවා🙏🙏🙏💞💞
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
දුක හිතුණ ගොඩාක් 😪 තව තවත් ඉදිරියටම යන්න වාසනාව සක්ථිය දහිරිය ලැබේවා නංගි 🙏❤ බුදුසරණයි
@chalanimax1891
@chalanimax1891 Жыл бұрын
මම ඉස්සලාම දැක්කා අනුරාධ රංගන අයියගේ හිත ඉල්ලන තරැ එකෙ එදා ඒ දැක්ක වගේම මම හරිම අදරයි කරන්න චරිතයක්
@thamarakandanarachchi3497
@thamarakandanarachchi3497 Жыл бұрын
හරිම විවුර්ත නිළියක්...මම හරිම ආදරෙයි ඔයාට.ඉදිරියටම යං..බුදු සරණයි ඔයා ඇතුලු පවුලේ සැමට......
@sisurusayanjana5829
@sisurusayanjana5829 Жыл бұрын
හිත් හයිය කරගත්ත ලමයිගෙනුත් පුතේ කියලා කතා කරන්න කෙනෙක් හිටිය නම් ඒක එයාලට ගොඩක් වටිනව 🥺
@ramanikeshala9341
@ramanikeshala9341 Жыл бұрын
අනූරාදා❤❤
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Anuradha is a cute talented actress 🎉
@garyami4067
@garyami4067 Жыл бұрын
රංගන අපි බලන්නෙ අප්‍රිකාවේ සිට...හරිම ලස්සනයි රංගන.
@nayanikulathunga1855
@nayanikulathunga1855 Жыл бұрын
ඔයාගෙ තාත්තා හංවැල්ල පොලිසිය වැඩ කරන කාලේ ඉදලා අනුරාධා මන් ඔයාව දන්නවා . එතකොට ඔයා මේ ක්ශේත්‍රයට ඇවිත් නෑ . අපි දෙන්නා සිරස වැඩසටහන් වලට සහභාගි වෙලා තියෙනවා . අනේ ඒත්, මන් දැන් දැනගත්තෙ ඔයාගෙ තාත්තා නැතිවෙලා කියලා . මට ඒ ගැන හරිම දුකයි. ඔයා හරිම හොඳ කෙනෙක් .
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
බුදු සරණයි මැණිකේ පරෙස්සම්න් ඉස්සරහට ම යන්න ❤❤ තාත්තා නැති පාඩුව මකන්න කෙල්ල මේ ලෝකේ නෑ තවත් රත්තරනේ
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
අනුරාධා ඔයාට සුභ පැතුම්❤ .ස්තූතියි රංගන ❤😄👍
@SN0107
@SN0107 Жыл бұрын
හරි ලස්සනයි වැඩසටහන. ඇය හරිම විවෘතව කතා කරනවා. ❤❤❤❤
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඔබ ඉතාම හොඳ දරුවෙක් බව දන්නවා. නමුත් මේ තරම් විස්තර දැනගත්තේ දැන්. ඔබ ශක්තිමත් බව පේනවා. ඉදිරියටම යන්න සුබ පතනවා.
@koshalirajapaksha_channel
@koshalirajapaksha_channel Жыл бұрын
අනේ හරියට දුක හිතුනා.ඔයාට ලස්සන අනාගතයක් තියේවී....❤️❤️ අපෙත් අප්පච්චී නෑ😢ඔයා ඒ දේවල් කියද්දී මටත් මතක් උනේ අපේ අප්පච්චී.අපේ අප්පච්චිත් මාවයි අක්කවයි අම්මවයි බලාගත්තේ එයාගේ ලමයි වගේ. Best of luck dr❤️❤️
@nirupanimendis870
@nirupanimendis870 Жыл бұрын
❤❤
@tharushigamage3444
@tharushigamage3444 Жыл бұрын
Anuradha edirisinghe & Tharindi Fernando එකම වගේ පොඩි තැනක ඉදන් ආපු දෙදෙනෙක්... හරිම හොද ආදර්ශමත් දක්ශ නිලියෝ දෙන්නෙක්... ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනි... ❤️❤️❤️
@Galappattidilshara
@Galappattidilshara Жыл бұрын
Ane rangan kiyanna kauru monawa kiuwath harima nihathamani hitha unu wena enak anuradha thathta gena kiyaddi ranganage as wala kadulu jayaweva ayye oyage nihathamani kamata❤️❤️❤️
@digituotou9701
@digituotou9701 14 күн бұрын
ඔයා වැටෙන්නෙ නැහැ කෙල්ලෙ ඔයාට ලක්ශන අනගතයක් තියෙනව මැනික❤❤
@suranganamal5936
@suranganamal5936 Жыл бұрын
Api oyata godaaaak adarei...❤❤❤❤❤❤e wagewa oya godaaaaak daksha rangana silpiniyak .oyage idiri anagatheta api suba pathanawa.....thawath lassana drama walin oyawa dakinna balaporoththuwen innawa anurada.....❤❤❤❤❤❤❤❤❤❤
@Sachi833
@Sachi833 Жыл бұрын
ආදරෙයි අක්කී ජීවිතේ හැමදේම හොදම හොදට වෙන්න ඕනි ඔයාට.නිසැකවම ❤
@sampathjayasinghe2202
@sampathjayasinghe2202 Жыл бұрын
Very emotional, mortivational interview. Good luck nangi.! ❤
@silvasampath587
@silvasampath587 Жыл бұрын
දුවෙි හරිම නියතමහිනියි දරැවෙික් ඔයා බුදුසරණයි දුවෙි ඉස්සරටම යන්න බුදුසරණයි
@musicroom6465
@musicroom6465 Жыл бұрын
ඔයාට මන් හදවතින්ම සුබ පතනවා .දුක සතුට එක්ක මේ ගලායන ජීවිතේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .
@surekasewwandi3793
@surekasewwandi3793 Жыл бұрын
නිහතමානී ලස්සනම කෙනෙක්.ආදරෙයි හැමදාමත්...
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
රංගන හාරී ලස්සනයි අද වැඩ සටහන ❤❤❤❤
@shereenarbee3263
@shereenarbee3263 Жыл бұрын
First time I am listening to a superb interview. Anuradha, I did not know much about you, but from today onwards you are my fan. Excellent way of living. God bless you and you have a long way to go . LOVE YOU
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Mn adare charithayak Anurada kiyanne❤👌👍💯💯
@ChathuriOshara-ts8dw
@ChathuriOshara-ts8dw 5 ай бұрын
Akka oya thaththa gan kthaw kiyddi mt aduna godak duk hithuna ane....parissmin inn budu saranai ❤❤❤
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 Жыл бұрын
අනේ නංගී ඇත්තටම ඇඩුනා .මගේ දෝනිගෙ තාත්තා නෑ .මට හිතුනා එයා මට නොකීවට එයාට කොයි තරම් තාත්තා මතක් වෙනවා ඇතිද කියලා .. බුදු සරණයි නංගී ආවා වගේ පරිස්සමෙන් යන්න ඉදිරියටම ඔයාගෙ අක්කා ශලනි වගේ .දෙන්නටම ආදරෙයි .
@Cucuoos123
@Cucuoos123 Жыл бұрын
හරිම හොඳ නිළියක් ,,suba ගමනkma යන්න .Jesus පිහිටයි
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
අදරනිය අහින්සක දක්ෂ නිළියක් ඔයාවගේමයි මමත් මගේ තාත්තා නැතී උනුදවසේ ඉදන් 😢 මේදක්වා පවුලේ බරගත්තේ මම තාමත් 😢 ධෛර්යමත් වේන්න වැටේන්න ඒපා මමනමි රට ඉන්නේ ඔයාට වරදින්නේ නැහැ බුදුසරණයි ❤
@kaushalyabandara4130
@kaushalyabandara4130 Жыл бұрын
රංගන අයියේ අනුරාධා අක්කව ගෙන්නුවට හුගක් පින්......අක්කි කියනවා වගේ අපිට නොතේරුනාට අම්මා අප්පච්චි තමා අපිව හයියෙන් අල්ලන් ඉදලා තියෙන්නේ....අක්කි දුක් නොවී ජිවීතේ හැමදේටම පුලුවන් විදිහට තනියෙන් මුහුන දෙන්න.අනාගතයේ දවසක ඔයාට ඔයා ගැනම ඔයිට වඩා සතුටු වෙන්න පුලුවන් වේවි අක්කි.❤ආදරෙයි හුගක්❤
@priyankafernando9507
@priyankafernando9507 Жыл бұрын
ලස්සන අනාගතයක් ඔයාට අවංකව ඉදිරියට යන්න චරිතවත් චරිතයක් වෙන්න
@rameyakuwait7024
@rameyakuwait7024 Жыл бұрын
Rangana malli mama kuwait wala sita oyage wada satahan balanne harima sathutui . Godak adarei ❤️❤️❤️ budu saranai devi pihitai
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
හරිම ❤❤❤❤ ලස්සනයි ගොඩක් රංගන සර් අද ඔබතුමාට ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💖💖💖💖💖💖🌺🌺🌺🌺🌺🌺🌺
@tharushikanethmini1788
@tharushikanethmini1788 Жыл бұрын
Fav පුශ්පෝත්කතා❤️
@SamanaliPremarathna
@SamanaliPremarathna Жыл бұрын
මන් ආසයි ඔයාගේ වැඩසටහන් බලන්න රන්ගන අයියා
@BIGSHARKa1k
@BIGSHARKa1k Жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤
@thiyashagaurika1886
@thiyashagaurika1886 Жыл бұрын
oya harima lssnai anuradha akke.❤ idiri weda katayuthu sarthka wenna kiyla suba pathnawa ❤
@tanuja5634
@tanuja5634 Жыл бұрын
දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤❤❤❤❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
Oyata kawdawath waradinna nihathamani kama agaya karanawa adarei hamadama budusaranai❤❤❤❤❤
@adikarichithra432
@adikarichithra432 Жыл бұрын
අනුරාදා❤❤
@White.....186
@White.....186 Жыл бұрын
Jiivithe dinapu hamogema, godak velavata mokakma hari duka thiyena pathikadak thiyenava. Oyata mn hari kamathii akke. Ada thama danagaththe akkage thaththage kathava.. Oya ee hamadema daragena ada loku gamanak gihin thiyenava akke. Oyata varadin na akke. ❤Hamadama oyata adarei. Oyata budu saranai akke. Siyalu deviyange arakshavai.. Jayen jayama venna oni akke oyata. ❤
@sanujachamodi7398
@sanujachamodi7398 Жыл бұрын
ඇත්ත කතකරනවා❤
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 Жыл бұрын
බුදු සරනයි මැනික ඉදිරි අනාගතය සුබ වේවා ❤️❤️❤️
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
කෝලම්කුට්ටමේ නම් ඔයාට හැමෝම බනිනව හිරැණි ආදරෙයි වස්තුව
@thilokavinodani2094
@thilokavinodani2094 Жыл бұрын
කව්රු මොන දේ කලත් ඒ ඕනම දෙයක් කරන්නේ ජීවත් වෙන්න.. ඒ අතරින් අපරාද දුෂණ, වංචා ගණයට අයිති නොවන ඕන දෙයක් කරත් කමක් නෑ.. අනික මොන දෙයක් කලත් තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට සලකනවා නම් අනාත අසරණ කරන්නේ නැතුව සෙනෙහසින් ඉන්නවා නම් එතන කෙනෙකුගේ පුදුමා කාර ගුණයක්... ඉතින් හොද නරක අපහාස මේ සියළු දේ කාගෙන යන මේ ජීවන ගමනේ බොහෝ අය හරි හොදයි... ඒ වගේම තව පිරිසක් හරි නරකයි... අනුරාධා හරි හොද කෙනෙක් කියලා හිතෙනවා.. මට කදුළු ආවා තාත්තා ගැන කියද්දී...
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx Жыл бұрын
ආසම නිලියක්. ආදරෙයි ගොඩක්. ❤❤❤❤❤
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹 anuradha duwe
@nilmini2180
@nilmini2180 Жыл бұрын
කැමතිම නිළියක් ආදරෙයි ❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Жыл бұрын
අනුරාධා අක්කි ආදරෙයි ඔයාට ❤ ජය වේවා...!! 😚
@shanakanalinda4588
@shanakanalinda4588 Жыл бұрын
Oyata mama harima kamathi hodata ragapanawa ,budu sarani ,oyata im cthanuja
@yashorakalhani2077
@yashorakalhani2077 Жыл бұрын
මම ඇයව ඉස්සෙල්ලාම දුටුවෙ නම අමතක වියලි කලාපය පදනම් කරගත් නාට්‍ය ක,,අද ඉන්න රංගන ශිල්පිනිය න්ගෙන් වෙනස් හැඩරුව ක් ඇගෙන් දුටුවා
@Ayanthanu
@Ayanthanu Жыл бұрын
Giridevida
@sharenpietersz-hd8ef
@sharenpietersz-hd8ef Жыл бұрын
Oya kiyana ktha athtama athtta tami api ratenwa wadi api hitha ne aneth ayath api wage kiyala ❤😊
@GDSRanjani
@GDSRanjani 7 ай бұрын
Rangana puthe oya hiru eke hirawela innakam me aathma trupthiya labunnaneda ehiren nidahas unaekamai karanawa mamath me wada satahana nowaradawama balanawa lassanata nidahase eka karanawa suba pathum, mama akilakanchana puthage amma
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
නංගි ඔයානම් මරු..
@thiliniperera9741
@thiliniperera9741 Жыл бұрын
මමත් ආසම නීලීයක් ජය වේවා
@manomahindasiri6466
@manomahindasiri6466 Жыл бұрын
Anuradha, I like you. Please let me correct you. It's not wachanaye parisamaartha arthayenma darling, It's wachanaye " parisamaaptha" arthayenma. Hope you wouldn't mind. Another thing when someone serve something to you the correct way is look at the person's eyes and thank him or her. You are a very strong girl. Keep it up. God bless you
@kuwaitnone4360
@kuwaitnone4360 Жыл бұрын
Harima Adaraniya Wadasatahanak Hamadamat Balanawa Ranagana Aiya A Taramma Adaraniyai Ada Tawat Lassanai Harima Adarai Nangi Anurada ....Oya Harima Lassanai ❤❤❤
@Ash-77
@Ash-77 Жыл бұрын
Mage Thathathi mathak una Ada na neh 😢😢😢 God bless you sister ♥️🌹
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
Shala wagema ragapanawa lassanata harima lassanaiii
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 Жыл бұрын
Ane mama harima aasa kenek..harima සරලව ජීවිතේ gewan kenek.අක්ෂි thamai maru..❤❤👍🙏
@mallikabandaranayaka7888
@mallikabandaranayaka7888 Жыл бұрын
නිලියන් අතර මම දැක්ක ලස්සනම නිලිය
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls 8 ай бұрын
My very best friend good luck ❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@caandiiruupasingha350
@caandiiruupasingha350 Жыл бұрын
Oya ahinsakay. Adarey godak. Nihathamanikama hemadama ohomama thiyaganna eekay watinakamath oyage wishesathweth. Kawada hari shalani nangi wage wenna
@madushasr2130
@madushasr2130 Жыл бұрын
Oyata wagema shalanitath mn harima kemathi charitha dekak .mn oya yalu kamata suba pathanawa .matath oyata wage hoda yaluwek innawa mawa motivates karanna .a yalu kama oyala dennage yalu kama dekkama mathak wenawa .good luck.
@ahtkerandaeranda1090
@ahtkerandaeranda1090 9 ай бұрын
❤❤❤❤❤❤❤ nangi.oya awankawama daksai
@nethminianuradha1392
@nethminianuradha1392 Жыл бұрын
මම ආසම නිලිය අක්කේ ඔයා ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා ❤️
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef Жыл бұрын
Budu saranae 💖 aththatama api asama. Charithayak...
@SirimaTissera
@SirimaTissera Жыл бұрын
budusaranai davipihitai oyta duwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikanandani9393
@dammikanandani9393 Жыл бұрын
Anuradaa adaraniya charithayak . .oyage saktiya agei teruwan saranai ❤️🌹
@sumanarathnarathna6622
@sumanarathnarathna6622 Жыл бұрын
Asama niliyak adarei godak💖💖💖💖
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН