ශලනි අක්කට wedding එක දවසෙ මම දුන්න Gift එක..|Anuradha Edirisinghe |Shalani Tharaka

  Рет қаралды 1,056,183

Anuradha Edirisinghe

Anuradha Edirisinghe

Күн бұрын

Пікірлер: 843
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 Жыл бұрын
හැමෝගෙම ජීවිත වල "එක හොඳම යාළුවෙක්" ඉන්නම ඕන!! මේක අන්න එයාට...🥺❤️ Melody : Manuja Mahawatte Music : Kalpa Gunasekara Lyrics : Sewwandi Wickramasinghe Thank you ඔයාලා හැමෝගෙම ආදරණීය අදහස් වලට….❤️😘🙏
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
අනේ මන්ද මම මේකට මෙච්චර ආදරේ ඇයි කියල..මම හිතන්නෙ මමමේක බලන 10 වෙනි වතාව..මට ඔය වගේ හොදම යාලුවෙක් නැ..එක නිසාද මන්ද..ඒ ආදරෙට ඇස්වහක් නම් වදින්න එපා❤🥺
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Жыл бұрын
හරිම ලස්සනයි අනුරාධා නංගියෝ ඒක ඉස්තරම් තෑග්ගක්🌹🔥❤💯
@Cattlyinparis
@Cattlyinparis Жыл бұрын
හරිම ලස්ස්න තෑග්ගක්..ගොඩාක් ලස්සනයි..melody ඒ වගේම voice එක..♥️♥️♥️
@ireshalakmali4727
@ireshalakmali4727 Жыл бұрын
harima lassai ❤️❤️❤️
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Жыл бұрын
❤❤
@apesithuveli_7506
@apesithuveli_7506 Жыл бұрын
කවුරැ මොනවා කිවුවත් මේ දෙන්නට මං බොක්කෙන් ලව් එච්චරයි ❤❤❤ එකග අයකෝ..❤❤
@ruwanmunasinha5205
@ruwanmunasinha5205 Жыл бұрын
❤❤❤❤
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Math ❤❤
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
@thanishhoquehoque
@thanishhoquehoque Жыл бұрын
ane ow godak ayata thiyenne irisiyawa
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Жыл бұрын
මම
@sandeepadulanjalee2985
@sandeepadulanjalee2985 Жыл бұрын
හරිම ලස්සනයි ඇස්වලට කඳුළුත් ආවා... එවැනි සහෝදර බැඳීම් ජීවිතයට ලොකු ආශිර්වාදයක්❤
@dilkisilva2933
@dilkisilva2933 Жыл бұрын
Same
@samadhigamage9838
@samadhigamage9838 Жыл бұрын
Oow
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Matath ❤❤
@Oshadikadigamuwa
@Oshadikadigamuwa Жыл бұрын
ඔව් අනෙ.අපිට නැනෙ එ වගේ යාලුවො
@dinithimaheesha6324
@dinithimaheesha6324 Жыл бұрын
Same... patan gaththa wele idan kadulu purawan baluwe
@m.dilruk6466
@m.dilruk6466 Жыл бұрын
අනුරාධා 😍😍 ඒ යාලුකම මාරයි. ඔයාටත් ශලාට වගේ ලස්සන ගමනක් යන්න පුලුවන් 😘😘
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Жыл бұрын
❤️
@jananishehani916
@jananishehani916 11 ай бұрын
Singer’s voice is just like yours Anuradha ❤️… Love the lyrics
@amaniliyanage933
@amaniliyanage933 Жыл бұрын
අැත්තටම තමන්ගෙම වෙන්න එකම කුසක ඉපදෙන්න ඔ්න නෑ.. එ් බැඳීම් හරිම අාදරණීයයි 💜💜
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
මගෙත් ඇස්වලට කදුලු 😢ආවා හරිම ලස්සනයි song 🎶 එක අනුරාධා අක්කියෝ 🥰❤️👌 ඔයාලාගෙ යාලුකමට ඇස්වහක් නම් වදින්න එපා 🙏❤️😊
@Senunetmini
@Senunetmini Жыл бұрын
ජිවිතේ හැමදේම බෙදා ගන්න හොදම යාලුවෙක් ඉන්න ඕනි ❤️😘🌻🦋
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kimsemi8310
@kimsemi8310 Жыл бұрын
Ow aththmyi ❤
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 Жыл бұрын
අනිවාර්යෙන්ම❤❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
ඔව් ඇත්තටම ❤
@sudusudu4296
@sudusudu4296 Жыл бұрын
ඔව් ඒත් මගේ ජිවිතේ එහෙම කෙනෙක් ඉදලා නෑ 😢
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
හැම කෙනෙකුටම ජීවිතේ දූකට,සැපට සැබෑම යාළුවෙක් ඉන්න ඕනෑ ඒක ගෑණු, පිරිමි කියල භේදයක් නෑ.සැපේදි වගේම දූකේදිත් තමන්ගේ කියන හැගීමක් තියෙන යාළුවෙක් 😅😅😅❤❤
@sandunisathsarani3910
@sandunisathsarani3910 Жыл бұрын
හොඳ කල්‍යාණ මිතුරියක් කෙල්ලෙක්ට ලැබෙන්නෙ කලාතුරකින්..😊❤ මට මතකයි ශලනි ප්‍රෝගෑම් එකක කියනවා එයාට උන හැම ප්‍රශ්නෙකදිම දුක බෙදාගන්න කියන්න කල්‍යාණ මිත්‍රයන් හිටියා ඒ නිසා එයා හැමදේටම මුහුණ දුන්න කියල .ඔයත් ඒ අතරින් කෙනෙක් වෙන්න ඇති 🌹
@priyadarshanidissanayake6665
@priyadarshanidissanayake6665 Жыл бұрын
ඇස් වලට කදුලුත් ආ😢වා හැම කෙල්ලෙක්ටම ඔනි මෙවගෙ සහොදර බැදිමක්. ආදරෙයි ඔයාලට, හැමදාම සතුටින් එන්න.සුභ ප්‍රාර්ථනා කරනවා ශාලනි ඔයාට.
@Dhana833
@Dhana833 Жыл бұрын
අනේ ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා.කදුලු ආවා ඒක බලද්දි❤️🥺
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
❤❤❤❤❤සමහර බැඳීම් තියෙනවා.... ලේ නෑකං වලට එහා ගිය...❤❤❤
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Жыл бұрын
ඒක ඇත්ත සමහර යාලුවො ඉන්නවා සහෝදරයින් ට ත් වඩා හොඳ මේත් පෙර සංසාරේ බැඳීමක් වෙන්න ඇති ඔය දෙන්නගෙ සහෝදර කම හැමදාම රැඳේවා කියල ප්‍රාර්ථනා කරනවා
@madu__g
@madu__g Жыл бұрын
යාළුවො නැති ජීවිතය,සාක්ෂිකයක් නැති මරණයක් වගේ 😌❤️
@bandhusriya5694
@bandhusriya5694 Жыл бұрын
කලා ලොව දගකරන පුංචි තාරකාවියන් දෙන්න හොද ම යාළුවො විම පුදුම සතුටුයි .සුභ මංගලම් ශලා ...
@tharukshigamage7
@tharukshigamage7 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි ❤.ඇස් වලට කදුලු එන තරම් ❤
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 11 ай бұрын
@Achinichamika2005
@Achinichamika2005 Жыл бұрын
ඔයා වගේ යාලුවෙක් ලබන්න ශලා අක්කා මාරම lucky කවදාවත් ඔය යාලු කම නැති කර ගන්ඩ එපා. මන් ආසම actress ඔයා අක්කි ආදරෙයි ගොඩාක් ❤😚
@JanithRlakshan
@JanithRlakshan Жыл бұрын
ක්ෂේත්‍රය ඇතුලෙ සැබෑ යාලුකම් ඇත්තටම හොයන්න අමාරුයි.උඩින් කතා කරාට ඉරිසියයි.කුහකයි.එහෙම බැලුවම ෂලනි,අනුරාදා දෙන්නම වාසනාවන්තයි..❤️❤️
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
ජිවිතේ ට ලැබෙන ලොකුම තෑග්ග, best friend ❤. ඔයාටත් ශාලනිට වගේම හරි යන්න ඕන ❤
@shehanimaheshika7773
@shehanimaheshika7773 Жыл бұрын
මේක ආසාවෙන් බැලුවා ගොඩා..ක් සැරයක් ඒ හැම වෙලාවකම සම්මානෙ ගන්නකොට බදා ගන්න එක දැකල ඇස් වලට කදුලු එනවා.හරිම ආදරනිය යාලුවො දෙන්නෙක් හැමදාම ඔය ආදරෙ ඔහොම්ම තියා ගන්න ඔයාටයි ශලනි අක්කිටයි අපි ගොඩාක් ආදරෙයි..අක්කි ලස්ස්නට සින්දුව කියනවා ❤
@sunaliperera7635
@sunaliperera7635 Жыл бұрын
පුදුම තරම් සංවේදී තෑග්ගක්❤️ දුක සැප බෙදාගන්න පුළුවන් යාළුවෙක් ඉන්නත් පිංවන්ත වෙන්න ඕනෙ 😇. ඇත්තටම ලස්සනම තෑග්ගක්❤️❤️❤️
@Shashipreba
@Shashipreba Жыл бұрын
ඇස් වලට කදුළු ආවා අක්කි.. අනෙ ඒ සහෝදර බැදීම හැමදාම තියාගන්න අක්කි ආදරෙයි 🥺😘 Congratulations shala akki 🥰 god bless you..🥰
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
ඒක නම් අහන් ඉද්දි දූක හිතුනා සැබෑම යාළුකම කියන්නේ ඕකට තමයි 😂😂😂❤❤❤
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
Oh God It's so sad අනුරාධා නංගි ඇත්තටම ඒක හොද gift එකක්. මේ vlog එක බැලුව හැමෝටම ඇස් වලට කදුළු එන්න ඇති. ඒ සහෝදර බැදීම සදාකල් පවතින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️. Vlog එක නම් film එකක කොටසක් වගේ හරිම ලස්සනයි. 👍👍👍👍
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
Ow
@dilkisharukkara2209
@dilkisharukkara2209 Жыл бұрын
Aniwarenma 🥺
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඔයාගේ ඒ අවංක කම ඔයාගෙ මූනෙන් පේනවා අනේ .මං කවදත් ශලාට වගේම ඔයටත් ගොඩක් කැමතියි .සතුටින් ඉන්න .හැමදාම .ඒ යාලුකම හැමදාම තියා ගන්න .ශාලා අක්කට හදවතින්ම සුභ පතනවා එයාගෙ අලුත් ජීවිතේට .ආදරෙයි ❤️
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
ඇත්තයි එකට නමි ඇස් වලට කදුලු අවා හදවතින්ම සුභ පතනා ශාලනි නංගී ඔයාට හැමදාමත් පරිස්සමි කර ගන්න ඔය දෙන්නගේ මෙි යාලුු කම ඇස් වහක් නමි වදින්න එපා තෙරුවන් සරණයි
@anu6884
@anu6884 Жыл бұрын
ලස්සනම ලස්සනයි. ❤ අනුරාධා අවංකවම ශලාට හරිම ආදරෙයි වගේ යාලුවෙක් සහෝදරියක් වගේම. ශලා අනූරාධාට දක්වන සැලකිල්ලට වඩා, අනුරාධා ශලාට තියනවා වගේ. 💛 මේ දාලා තියන දෙන්නගේ වීඩියෝ ක්ලිප්ස් ටික දැක්කම තේරෙනවා, අනුරාධාගේ හිනාවෙන් ශලා දිහා බලන විදිහෙන් හැසිරෙන විදියෙන් හැම දේකින්ම අනුරාදා ශලාට මාරම විදිහට ආදරෙයි ලොකූ සැලකිල්ලක් තියනවා කිය්ලා. 👀😍 සිංදුව ලස්සනයි. යාලුකම දිගටම තියාගන්න ලස්සනයි ඔයාල දෙන්නම. 😊
@SuperAdker
@SuperAdker Жыл бұрын
එහෙම එකක් නෑ. එක program එකකදි අනුරාධා කිව්වා field එකට ආපු කාලෙ ඉදලම ශලා එයාව මාර විදිහට බලාගත්ත කියලා. ගෙදර ගිහින් තියාගෙන පවා
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
සොයුරියෙ මට දුන් ආදරෙ මනිනු බැ මෙතකැයි කියා..🥺💕👌
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Жыл бұрын
Lyrics ❤👇 සඳ ගාවට උපමා ගේනා ඒ තරමට සුන්දර ලන්දා... සුභ නැකතට කුමරි වඩින දා ඒ සතුටට මා හැඬුවා... හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා.... පතනෙමි සුභ වෙන්න කියලා සංසාරයක් පුරා.... හදෙහි නැගෙනා තුටු මල් බෝමා පවසනු බෑ මුව ගොළු වීලා සොයුරියේ... මට දුන් ආදරේ... මනිනු බෑ....මෙතකැයි කියා..// හැම සසරෙම සොයුරිය වීලා හමුවෙන්න පෙරැමන් පුරනා... ආදරෙන් ආදරේ බැව් කියමී මා.. හිරු වාගේ පායාලා සද කැන් නාවාලා සරසා දිලෙන්න දෙන්නගේ ලෝකේ.. හදෙහි නැගෙනා...// ✍🏻 සෙව්වන්දි වික්‍රමසිංහ
@Dilki_Samarasinghe
@Dilki_Samarasinghe Жыл бұрын
Nice lyrics Sewwandi ❤🎉
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Жыл бұрын
@@Dilki_Samarasinghe Thank you so much ❤
@dilankkperera9629
@dilankkperera9629 Жыл бұрын
Good job Sew, Nice one ❤️👏
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 Жыл бұрын
@@dilankkperera9629Thank you dilan ❤🎉
@vimarshisooriyaarachchi4313
@vimarshisooriyaarachchi4313 Жыл бұрын
Kynne anuradha da?
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
ඇස් දෙකට කදුලක් ආවා .ඔයගෙ හැගීම දැනුනා හිතට . බැදීම් අපිව ජිවත් කරනවා .සතුට දුක අතරේ
@froridafernando3639
@froridafernando3639 Жыл бұрын
Eka nam aththama aththa patawne.....😢😢😢
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 Жыл бұрын
මම ආසම දෙන්නෙක් ❤❤❤❤❤❤ශලනියි අනුයි.... දෙන්නම අති දක්ෂයි ❤❤❤
@tharuart288
@tharuart288 Жыл бұрын
අනේ හරිම ලස්සනයි වචනයෙන්ම කියන්න බැරි තරම් හැමදාමත් නොවෙනස්ව ආදරයෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍❤️ශලා අක්කී ❤️
@ErangaMadushani-w5x
@ErangaMadushani-w5x Жыл бұрын
මටත් මෙහෙම යාලුවෙක් ඉන්න්වා ඒත් එයා මට මගෙම සහොදරියක් වගේ මගෙ ජීවිතේම අම්මාටත් නොකියපු දේවල් මන් එයාට කියලා තියෙන්නෙ .... ඒත් එයා දුරක ඉන්නෙ එයා ගාල්ලෙ මන් නුවර 🥺
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ හැමදේම බෙදාගන්න ගොඩාක් හොඳ යාළුවෙක් ඉන්නවා කියන්නේ ⁣ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නාගෙ යාළු කම ඔය සහෝදර බෑදීම හැමදාම පවතිවා❤❤❤
@ruvipathirana
@ruvipathirana Жыл бұрын
ජීවිතේට එහෙම යාලුවෙක් ඉදලත් නෑ...ආස හිතුනා ඔය දෙන්නගෙ යාලුකමට❤️🥺
@Sasavlogs2009
@Sasavlogs2009 Жыл бұрын
අනේ ඇත්තටම ඒකටනම් ඇඩුනා.....මාරම ලස්සනයි......හොදම යාලුවෙක් කියන්නෙ අපිට අපේ ජීවිතේ යාලුවෙක් නෙමෙයි සහෝදරියක්.මටත් ඉන්නව මේ වගේ මාත් එක්ක හැමවෙලේම හැමදේටම ඉන්න සහෝදරියක්වගේ යාලුවෙක්.එයාටත් මං මාරම ආදරෙයි.කවදාවත් ඒ යාලුවා නැති කරගන්නෙ නැ.හැමෝටම එහෙම සහෝදරියක් වගේ යාලුවෙක් ලබන්න වාසනාව ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
ඇත්තටම එහෙම යාලුවෙක් ඉන්න ඔිනි..ශලු ඔයා පිංවන්තයි මේ වගේ යාලුවෙක් ලැබිම ගැන..සුභ පතනව ශලු ජිවිතේ සාර්තකත්වයේ හිනි පෙත්තටම යන්න ලැබෙන්න කියල❤️❤️❤️
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
කවදාවත් අක්කිගෙ මෙච්චර ලස්සන කටහඬ කින් සිංදුවක් අහලා තිබුනේ නෑ හරිම ලස්සනයි ❤️😍🤗🤗❤❤ අක්කි ලා දෙන්නටම මං ගොඩක් ආදරෙයි 😘😍 ඔයාලා හරිම ලස්සනයි ❤️ congratulations ශලනි අක්කි ❤ හැමෝම සතුටින් ඉන්න ❤️ බුදු සරණයි 🙏
@chalaniharshika1325
@chalaniharshika1325 Жыл бұрын
අනේ ඇත්තරම මට ඇඩුනා ඒක බලනකොට.....❤Real friendship
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
ඇත්ත අවංක යාලුවෙක් කියන්නේ මේ කාලයේ හොයාගන්න නැතිම දෙයක්. මගේ ජීවිතේ මට කවදාවත් අවංක හිතවත් යාලුවෙක් හමුවෙලා නෑ. හමුවෙන එකකුත් නෑ. ඒත් මේ වගේ යාලුකමකට මමත් හරි ආසයි. ඔයා ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් ශලා එක්ක බලද්දී . ශලා එක්ක මෙච්චර හොද බැදීමක් තියෙනවා කියන්නේ ඒක් මාරයි. ඔය දෙන්නාම හරි වාසනාවන්තයි . හැමදාම ඔය යාලුකම තියාගන්න.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනෙ හරීම ලස්සනයී ඇස් දෙකට කදුලුත් ආවා..මේ වගෙ යාලුකම් හරීම අඩුයී අද කලේ හොද යාලුවෙක් වගෙම හොදම අක්කා කෙනෙක් ශලා අක්කා....බලන්නකො දෙන්නගෙ යාලුකම ඇස් වහක් නම් වදින්න එපා හැමදාමත් ඔය වගෙම දෙන්නා එකටම ඉන්න❤❤මම ශලා අක්කා මැරි කරනවා කියලා දැන ගත්තම ලොකු සතුටක් ආවා සැහෙන්න ආසාවෙන් ඉදියෙ එයා මනමාලියෙක් වෙලා ලස්සනට ඉන්නවා බලන්න🥰🥰🥰🥰❤❤❤❤ශලා අක්කා එක්ක හැමදාම ඉන්න එකටම ආදරේයී❤❤❤❤
@chanal6695
@chanal6695 Жыл бұрын
හරිම දුකයි මොනා කරන්නද ඔයා එයාලට සුභ පතන්න සතුටින් ඉන්න හැමදාම කියා ❤️💑😌
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 Жыл бұрын
අනේ මම මේක ගොඩක් සැරයක් බැලුවා ....ලස්සනයි....දුකයි...❤මනිනු බැ..මෙතැකැයි කියා.....
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 Жыл бұрын
ලස්සනයි ,ඇත්තටම මගෙත් හොදම යාලුවා සහෝදරියක් වගේ හිටිය එයා තමයි ඉස්සෙල්ලම බැන්දේ.මට පාලුවක් දැනුනා එදා ඉදලම
@shenalisahenya1713
@shenalisahenya1713 Жыл бұрын
මේක මට එව්වේ මගෙ හොදම යාලුවා 🥺 එයයි මායි දෙන්නත් මේ වගේමයි❤️ ඉස්සර අපි දෙන්නා පිස්සු නයපු හැටි, එහෙ මෙහෙ ඇවිදින්න ගිය හැටි, මගේ කෝලම් සේරම එයා ඉවසන් බලන් ඉන්න හැටි ඒ හැම ලස්නන මතක සේරම එක කිගටම මතක් උනා මේ වීඩියෝ එක දැකලා. අද මම වෙන රටක හිටියත් අපි දෙන්නා වෙනදා වගේමයි, මට කවදාවත් එයා වගේ යාලුවෙක් හම්බෙන්නෙ නෑ මට ඕනත් නෑ. ඇත්ත ජීවිතේට හොද යාලුවෙක් ඕන, වෙලාවකට අම්මෙක් අක්කෙක් වගේ ඉන්න මොන ප්‍රශ්න ආවත් ලගින්ම ඉදන් හිත හදන. මේ සිංදුව පුරාම මගේ ඔලුවෙ හිතේ මැවුනේ මගේ හොදම යාලුවා යශී ව ❤
@gaganikawmali4231
@gaganikawmali4231 Жыл бұрын
කඳුලුත් ආවා ඒකට. ලස්සනයි❤
@Achinichamika2005
@Achinichamika2005 Жыл бұрын
Ane akki wedding vlog ek dendko shala akkge oyge channel eken one😢oyge speech ekath one .. ❤
@malinandani3412
@malinandani3412 Жыл бұрын
අනු ඔයාට ශලනී දෙන්නා ටම මම ගොඩක් කැමති ....❤🤗 ඇත්ත ටම ඔයාලා දෙන්නා ට දෙන්නා ගොඩක් වාසනාවන්ත යි....මොකද දෙන්නා ම හොද ආදරණීය මිතුරු බැදීම ට එහා ගිය සහෝදර බැදීමක් තරම් අවංකවම යෙහෙළිය න් වුනාට.....❤❤❤ අවංක යාළුවෙක් ඉන්න ම ඕනි කෙනෙක් ට ..ඒක ශක්තිය ක්....ශලනිට සුභ ව්වාහ මංගල්‍යයක් වේවා ❤🤗👍 අනු..ආදරෙයි ඔයාලා ට ❤❤❤
@nethushishakya
@nethushishakya Жыл бұрын
Lyrics💓 සද ගාවට උපමා ගේනා.. ඒ තරමට සුන්දර ලන්දා.. සුබ නැකතට කුමරි වඩින දා.. ඒ සතුටට මා හැඩුවා.. හදවත පතුලින් නැගෙනා.. ආදරේ හාදුවක තියලා.. පතනෙමි සුබ වෙන්නට කියලා.. සංසාරයක් පුරා හදෙහි නැගෙනා තුටු මල් බෝමා පවසනු බෑ මුව ගොලු වීලා සොයුරියේ….මට දුන් ආදරේ මනිනු බෑ මෙතෙකැයි කියා ග… හැම සංසාරෙම සොයුරිය වීලා හමුවෙන්නට පෙරුමන් පුරනා… ආදරෙන් ආදරේ බැව් කියමි මා හිරු වගේ පායලා සද කැන් නහවලා… සරසා දිලෙන්න දෙන්නගෙ ලෝකේ.. හදෙහී නැගෙනා….
@dananjaleeudari231
@dananjaleeudari231 Жыл бұрын
Kadulu awa meka baladdi . Shala akkitai anuradha akkitai dennatama adarei gdak . Nihatha aiye shala akkiwa adaren balaganna . ❤❤❤❤🎉🎉
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 Жыл бұрын
ඔය යාඵකම ජිවිතය ඇතිතුරා තියාගන්න ලැබේවා. ඔබටත් හිමිකාරයෙක් ඉක්මනින්ම ලැබේවා 🎉🎉
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
ඇස් වලට කදුලු ආවා. මේ සහෝදරත්වය කවදාවත් නැති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා❤️
@ChamindaJayakodi-tu1rw
@ChamindaJayakodi-tu1rw Жыл бұрын
අනේ අනුරාදා අක්කි...ඔයත් ගොඩක් හිත හොද රන්ගන ශිල්පිනියක් මම දැකපු ..❤❤❤...ඔයලගේ මිතුදම සදාකල් රැදේවා..ඔයාටත් හොද මහත්තයෙක්ගේ ලස්සන මනමාලියක් වෙන්ඩ ලැබෙයි ඉක්මනටම ශලා අක්කා වගෙම..❤❤❤....ගොඩක් ආදරෙයි අක්කි ඔයාට...❤...ශලනි අක්කට සුබ මන්ගලම්..සතුටින් ඉන්න දෙන්නම හැමදාමත්..❤🎉
@sheyy0003
@sheyy0003 Жыл бұрын
හැම ගෑනු ලමයෙක්ට හැම පිරිමි ලමයෙක්ටම ඉන්න ඕන තමන්ගෙ සහෝදරයා/සහෝදරිය නොවුනත් ඒ වගේ දුක සැප ජීවිතේ හැමදේම බෙදාගන්න පුළුවන් හොද යාලුවෙක්..🥺❤️❤️
@madushani312
@madushani312 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි ඒක..ගොඩක් දැනුනා...❤🥺😍💕
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 6 ай бұрын
My favourite best song... thanks sister❤❤❤❤
@priyangipriyangi2885
@priyangipriyangi2885 Жыл бұрын
ඔව්, හොයාගන්න හිතේ කහටක් නැති එක යාලුවෙක්❤🤗
@harinifernando2210
@harinifernando2210 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.මටත් මෙහෙම යාලුවෙක් හිටියනම් කියලා හිතුනා❤
@sithuminikaushalya7477
@sithuminikaushalya7477 Жыл бұрын
Anuradha akki oya wagema math shalani akkiyata godak Adarei ❤️
@seethapremalatha6357
@seethapremalatha6357 Жыл бұрын
Anuraada oyagae lassana jeewethaya lassanata galaagana yaawe oya habaama sundara yahaluwaek Shalini ta suba pathum suba pathum
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
අනේ ගොඩක් දුක හිතුනා හැමදාමත් ඔය බැදීම ඔහොම තියගන්න ආදරේයි දෙන්නට ගොඩක් බුදු සරණයි❤❤❤
@anushikabandara147
@anushikabandara147 Жыл бұрын
හැම කෙල්ලෙකුටම ඕන මේ වගේ සහෝදර බැදීමක්..❤❤❤❤
@ShehaniFernando-j2t
@ShehaniFernando-j2t Жыл бұрын
මං ජීවිතේ දැකපු ලස්සනම gift එක ♥️🥺
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
මේ වීඩියෝ එක පටන් ගත්ත විනාඩි කීපයෙන්ම ඇස් වලට කදුළු ආවා හිතා ගන්නත් බෑ..හරිම ලස්සනයි 🥺❤️😍😘
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
ඒක හරිම ලස්සන වැඩක් ❤ ඔය දෙන්නාගේ යාළුකම හැමදාම ඔහොමම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඔහොම ඉදලා තරහා උනොත් ඒක දරාගන්න බැරි වෙයි 🥺 ජය
@wadugesanjeewani6705
@wadugesanjeewani6705 Жыл бұрын
Harima lassanai oyaage thagga.oyala denna hamadama sahodariyo wage inna ona.budu saranai
@gayananurudda6617
@gayananurudda6617 Жыл бұрын
ඇත්තටම මේක දරාගන්න අමාරුයි මාර බැදීමක් පවු හරිම අහිංසකයි ශලනි මාර වාසනාවන්තයි
@himavlog463
@himavlog463 Жыл бұрын
ඒක ලස්සනයි 🥺❤️ හැමෝටම ඉන්න ඕන ජීවිතේ බෙදාගන්න යාලුවෙක්ට එහා ගිය සහෝදර බැදීමක් ❤️ මට නැතත් හැමෝටම ලැබෙන්න ඕන🙏😘
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
මේ යාළුකමට ඇත්තටම කදුලක් ආවා.ඒ තරමට ඒ වචන මාරම ලස්සනයි ❤❤❤❤
@sithminiprarthana6499
@sithminiprarthana6499 Жыл бұрын
හරිම සංවේදී අවස්තවක් 🥺. හෙතුවක් දන්නෑ ශලනි අක්කි marri කරනවා කියල දැනගත්ත දවසේ ඉදලා අමුතුම දුකක් දැනුනෙ . ඒත් එයාගෙ ජීවිතේ අලුත් පියවරට හදවතින්ම සුබ පතනව . Song එක හරිම ලස්සනයි අක්කි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
@LahirumalshanHIRU
@LahirumalshanHIRU Жыл бұрын
මෙන්න නාකි එකක් හැමිනෙන්න පට්ට වේසියක් 😂
@dmkirulasathsara30
@dmkirulasathsara30 Жыл бұрын
හැමෝට oya wge yluwo hambenn na 💫♥️
@imashijanani3330
@imashijanani3330 Жыл бұрын
එයාලගේ යාළුකම හරිම ෂෝක් අනේ 🥺❤️🌹
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 Жыл бұрын
සොයුරියේ මට දුන් ආදරේ.... මනිනු බෑ මෙතකැයි කියා....🥺❤️‍🩹 I think this is the best gift 🌸❤️ We should be lucky to have a one honest friend for whole life to bear us always🥰 Through this video I remembered my best friend who is always besides me at every moment. Very beautiful creation. Wish your loving bond to be stay stronger forever💫❤
@dilukshifernando275
@dilukshifernando275 Жыл бұрын
ඒ බැදීම මාරයි...ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා...❤
@anuweli8283
@anuweli8283 Жыл бұрын
ගොඩ ගොඩාක් ආදරේ දෙන්නෙක් තමා ඔයාලා දෙන්නම හරිම අහිංසක ලස්සනම ලස්සන හිත් දෙකක් තියන මැණික් දෙකක් ❤
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 Жыл бұрын
අනේ අපිවත් ඇඩෙවුවා🥺♥ 𝐛𝐞𝐬𝐭 𝐬𝐨𝐧𝐠🌻🤗
@lakshanipunyamali6560
@lakshanipunyamali6560 Жыл бұрын
අනේ මටත් අක්කෙක් හිටිය නම් කියලා හිතුනා.හරිම ලස්සනයි ❤️
@nadeekaperera8929
@nadeekaperera8929 Жыл бұрын
මගෙ ඇස් වලට කදුලු ආවා 😢❤❤ මටත් එවාගෙ හොඳම යාළුවෙක් තමයි මගෙ අක්කා ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Aduna Anuradha ලස්සනයි oyage hitha.oyalage yalukama ඊටත් wada ලස්සනයි ❤❤❤❤
@pahandinethata
@pahandinethata Жыл бұрын
මටත් හමු වූ අදරනීයම හදවත් දෙකක් ❤️❤️❤️❤️ ආදරෙයි
@thilakshihemasinghe382
@thilakshihemasinghe382 Жыл бұрын
Good luck shalani...... And your best friend is Best....
@Shanu677
@Shanu677 Жыл бұрын
අනේ හරි ලස්සනයී 🥺❤ ඒ වගේ යාලුවෙක්/ සහෝදරියක් ❤🥺
@krishanpradeep1297
@krishanpradeep1297 Жыл бұрын
මෙහෙම බැදීම් තිබිලා නැති වුනාම දරාගන්න හරිම අමාරුයි...එ⁣හෙම ආදරේ මනිනු බැ මෙතෙකැයි කියා.❤
@nilukapiyadarshani4957
@nilukapiyadarshani4957 Жыл бұрын
කී පාරක් බැලුවද කියලා මතක නෑ හරිම සුන්දර බැදිමක්
@kanthikanthi3654
@kanthikanthi3654 Жыл бұрын
අපි හැමෝටම ඉන්නවා ගොඩක් වටින අමතක නොකරන ආදරණීය යාලුවෙක් මෙ වගේම ❤️❤️❤️❤️
@indikajayasinha9125
@indikajayasinha9125 Жыл бұрын
ශලනී අක්කි 💚🖤❤ අනුරාධා අක්කී❤🖤💚🤝
@NadeeGayan-uv2rv
@NadeeGayan-uv2rv Жыл бұрын
සදා නොවෙනස් වන මිතුදම ❤ හරිම වටිනවා🎉සින්දුවත් හඩත් ලස්සනට තියනව❤❤❤❤
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
කවුරු කොහොම කිව්වත් ජීවිතේට ආදරනීය මිතුරියක් ඕනමයි.කාටවත් කියන්න බැරි දුක, සතුට බෙදා ගන්න.❤
@sitharafernando6417
@sitharafernando6417 Жыл бұрын
මන් ආසම චරිත දෙකක් ❤️❤️ ආදරෙයි ගොඩක් දෙන්නටම ❤️ ශලා සතුටින් ඉන්න හැමදාම 🌹❤️
@user-mt5yj7sk4y
@user-mt5yj7sk4y Жыл бұрын
Ane as dekata kadulu ava akki..harima lassnai❤ congratulations shal ❤
@damindakumara7206
@damindakumara7206 Жыл бұрын
Harima lassanai voice eka 🙏🎉🎉🎉
@chameladilu780
@chameladilu780 Жыл бұрын
හරිම ලස්සනයි .ඔයත් ගොඩක් හොඳ නිහතමානී කෙනෙක්
@isankaharshana
@isankaharshana Жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය බැදිමක් ඇස්වලට කදුළුත් ආවා ඒවාගෙම හිතට දුකක් දැනුනත් ශාලනි අක්කා ලංකාවේන් යනවා කියලා දැනෙන කොට
@simkiathukorala2327
@simkiathukorala2327 Жыл бұрын
Kadulu awa.lassanai.awanka sahodara bedimak.suba petum
@AdeeshAdeeshshakya-vo9cs
@AdeeshAdeeshshakya-vo9cs Жыл бұрын
අපිටත් කදුළු අවා අක්කිලා දෙන්නම හොදින් ඉන්න මන් ඔය දෙන්නටම ආදරෙයි ❤️
@githguruge
@githguruge Жыл бұрын
මේක ඇහෙද්දි මට මතක් වෙන කෙනාටත් කවදහරි මට මේ විදියටම කඳුලු අතරින් හිනා වෙලා සුබපතන්න වේවි ❤
@gayananurudda6617
@gayananurudda6617 Жыл бұрын
අනේ ඇත්තටම මටත් ඇඩුනා හොද යාලුවෙක් ශලනි වාසනාවන්තයි මේවගේ යාලුවෙක් ලබන්න
@yasasranasinghe3840
@yasasranasinghe3840 Жыл бұрын
මේක තමයි හොඳම Giift එක !! 🥺💛
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
ආසයි දකින්නට me දේවල් budu saranai දෙන්නට ....ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💖💖🥰🥰🥰💕💕💕💕💕❤️❤️❤️🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sherinpieris4084
@sherinpieris4084 Жыл бұрын
E denna harima lassanaii budusaranai eyalata... Hamadaama sathutin inna.... ♥️🥰♥️🥰♥️🥰♥️
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 1,1 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 130 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН