හරිත කන්ද camping | episode 02 | Haritha Kanda | Green mountain | Bopaththalawa |Sinhala travel vlog

  Рет қаралды 6,339

Gaya Walker

Gaya Walker

Жыл бұрын

This is the episode 2 of our Haritha Kanda and Gartmore tour ❤
අපේ හරිත කන්ද සහ gartmore tour එකේ පලවෙනි කොටසෙන් අපි නුවරඑළිය ඉඳන් හරිත කන්ද දක්වා ආපු ගමන ඔයාල රසවිඳින්න ඇති .ඉතිං අපි හරිත කන්ද පාමුල camp කරපු හැටිත් , ඊළඟ දවසෙ හරිත කන්ද මුදුනට කරපු hike එකත් මේ episode එකෙන් ඔයාලට බලන්න පුළුවන් ..
#harithakanda #camping #hatton
Please Keep the environment clean
❤️🍃
About me - :
Hi friends I am Gaya Walker from Welimada - Sri Lanka.Mainly I bring travel vlogs of non popular beautiful places Sri Lanka.. subscribe my channel if you like my vlogs..
If you would like to support my adventures, buy me a coffee, feel free to use the link below.
www.buymeacoffee.com/gayanwalker
Find me on
Facebook -: / gayawalkersl
Instagm-:
/ gaya_walker
If you enjoy this video
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Euipments used in this vlog
- Gopro Hero 07 black
- Iphone 13
- Dji mavic mini
- Edited with adobe premiere pro

Пікірлер: 89
@GayaWalker
@GayaWalker Жыл бұрын
ඔන්න දැං හරිත කන්දෙ toilet facilities හදල තියනවලු 😌👏
@minevoice
@minevoice Жыл бұрын
dron shot tik❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thanks machan 😍
@SahanRanathunga-uh5el
@SahanRanathunga-uh5el 5 ай бұрын
අද සෙට් උනේ vidio එකට Next level 🍃❤️
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@ssworld9490
@ssworld9490 Жыл бұрын
Superb.. Amazing malli.. That beauty is wonderful... 😍😍😍😍
@GayaWalker
@GayaWalker 11 ай бұрын
Thank you very much akka 😍
@PearlHouse-ey5bp
@PearlHouse-ey5bp Жыл бұрын
Thank you for sharing your travel experiences with us . Keep it up 💯
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you very much ❤️❤️
@DiveHive
@DiveHive 5 ай бұрын
Subed. Recently found your channel, because of Gatmore vlog.
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@pradeepgamage
@pradeepgamage Жыл бұрын
Wow this was so beautiful! 🔥❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you so much brother😍
@user-jk1gf2xs8q
@user-jk1gf2xs8q 5 ай бұрын
Yana aya thama thamange kunu apahu aran enna.ethakota thama hemadama haritha kanda lassana
@GayaWalker
@GayaWalker 5 ай бұрын
❤❤
@priyankavolg7826
@priyankavolg7826 Жыл бұрын
පට්ටයි කොල්ලො මාර ලස්සනයි ජයවේවා ❤❤❤❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thanks bro ❤
@janakapradeep6719
@janakapradeep6719 Жыл бұрын
drone shot ටික මාර ලස්සනයි
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thanks bro ❤❤
@slgreenwheels2421
@slgreenwheels2421 Жыл бұрын
👍👍👌👌❤❤
@kanishkapiumi7580
@kanishkapiumi7580 Жыл бұрын
ලස්සන වීඩියෝ ekak කොල්ලෝ
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you ❤🙌
@pasindudananjaya5397
@pasindudananjaya5397 Жыл бұрын
නියමයි අයියේ ෂේට් ට්ක 😍😍❤️ නියමයි දිගටම ව්ඩ්යෝ ඔන 💚❤️❤️❤️😍😍😍 අපි ගිය දවසේ හොදටම මිදුම තිබුනා ඒ නිසා අපිට කන්ද නගින්න බරී වුණා 🥺 ඔයාගේ vloge ,ඒකේන් කන්ද 🍃❤️😍 හොදට බලා ගත්තා ❤️❤️ හොද ව්ඩ්යෝ ට්කක් බලමු අයියේ 🥰🥰😍❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you very much malli . Stay tuned 😍❤
@ummanero6637
@ummanero6637 Жыл бұрын
Next level ❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you 🥰
@beat_999
@beat_999 Жыл бұрын
Patta ❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you ❤❤
@Yomal___2005
@Yomal___2005 Жыл бұрын
සුපිරියක්
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you 🥰
@express6468
@express6468 Жыл бұрын
Drone shot වලට liquid time කියන background music එක දාන්න. මාර ලස්සනට මැච් වෙනවා. විශේශෙන්ම කඳු නගින දර්ශන වලට liquid time background music එක දාන්න.😊😊
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you
@kaveeshudayakantha1491
@kaveeshudayakantha1491 Жыл бұрын
ජය❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thanks bn ❤❤
@KSR._Love
@KSR._Love Жыл бұрын
Elam
@ganganathakalanka
@ganganathakalanka 8 ай бұрын
👍👍👍👍
@PearlHouse-ey5bp
@PearlHouse-ey5bp Жыл бұрын
Woow ❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you
@charlyproduction
@charlyproduction Жыл бұрын
මරැ අඩේ දවසක යන්නම ඕන 😘
@GayaWalker
@GayaWalker Жыл бұрын
Aniwaa yannama oni tanak
@KSR._Love
@KSR._Love Жыл бұрын
Fttt❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank bokkh 🥰
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 11 ай бұрын
😍😍😍😍😍😍😍
@kaveensilva5306
@kaveensilva5306 Жыл бұрын
Supiriyak
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you 🥰
@buddimalhasanchana7307
@buddimalhasanchana7307 Жыл бұрын
😍🍃❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
❤️
@KSR._Love
@KSR._Love Жыл бұрын
❤️❤️
@SyntaxManeeSync
@SyntaxManeeSync Жыл бұрын
එක මං දැකපු ලස්සනම vlog එකද කොහෙද .. එ තරම් ලස්සනයි 😘
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you 🥰
@user-qc9sl2eo6q
@user-qc9sl2eo6q Жыл бұрын
Meka nam supiri thanak malli ..oyage vdiyoth supiri me thanata yanna paar kiyanna පුළුවන් neda apita nam හුඟක් durai...
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thanks ayya 😍 ලිඳුල-ආගරපතන-බෝපත්තලාව හරහා යන්නෙ මෙතනට..කලින් episode එකේ සම්පූර්ණ ගමන් විස්තරේ තියනව ❣️
@dillmikavya2048
@dillmikavya2048 Жыл бұрын
Super ❤️❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you ❤
@KSR._Love
@KSR._Love Жыл бұрын
සුපිරි
@GayaWalker
@GayaWalker Жыл бұрын
😘😘
@travellife1963
@travellife1963 Жыл бұрын
❤❤❤❤
@GayaWalker
@GayaWalker Жыл бұрын
🥰🥰
@pasindudilshan1837
@pasindudilshan1837 Жыл бұрын
❤️❤️❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
❤❤
@ganganathakalanka
@ganganathakalanka Жыл бұрын
ලස්සනයි
@GayaWalker
@GayaWalker Жыл бұрын
Thank you ❤
@sankalpa_bandara
@sankalpa_bandara Жыл бұрын
❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
🥰🙌
@droneboy7462
@droneboy7462 Жыл бұрын
wala thirayen ehaaaa
@GayaWalker
@GayaWalker Жыл бұрын
❤❤
@KSR._Love
@KSR._Love Жыл бұрын
Eka
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
අවාරෙ සිරිපාදෙත් යමු ❤️
@GayaWalker
@GayaWalker Жыл бұрын
Try karanna ona bro ❤
@sisirakumara2475
@sisirakumara2475 Жыл бұрын
Aniwa yanna ona gamanak marenna kalin
@droneboy7462
@droneboy7462 Жыл бұрын
27:30 sameeraaaaa huuuuuuu
@GayaWalker
@GayaWalker Жыл бұрын
😁😁😁😁😁
@namaldhanjaya8461
@namaldhanjaya8461 Жыл бұрын
ඉස්කෝලෙ වගේ කෑවනං පස් තමා එතන කන්ට වෙන්නෙ 😂😂
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
DJI Mini drone එකේ picture quality එක කොහොමද? හුලඟ වැඩි වෙලාවට fly කරන්න පුලුවන්ද?
@GayaWalker
@GayaWalker Жыл бұрын
Me video eke drone shot wlim picture quality ek gana idea ekak ganna..lokuwata hulan welawata yawanna ba hulagata echchar orottu den na
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
@@GayaWalker ow video quality ekanan hondatama thiyanawa🤩 Man ahuwe photos wala quality eka kohomada? Video wagema hondata thiyanawada?
@GayaWalker
@GayaWalker Жыл бұрын
@@kalpagamage5942 photo loku quality ekak na
@amry1007
@amry1007 Жыл бұрын
Camping tents aran ynn onda? Laga rent ekta gnna thiyed
@GayaWalker
@GayaWalker Жыл бұрын
මේ නම්බර් එකට කතා කරල බලන්න fb එකෙන් දැක්කෙ මං හරිත කන්ද ආසන්නයේ camping tent දෙනව කියල .. වගකීමක් ගන්න බෑ හැබැයි මට ☎ 0772511702 ..............................
@amry1007
@amry1007 Жыл бұрын
@@GayaWalker thank you 😊
@user-qc9sl2eo6q
@user-qc9sl2eo6q Жыл бұрын
Drinks ganne nadda malliyo ...
@GayaWalker
@GayaWalker Жыл бұрын
මතින් තොරයි 😁
@upekshapiumali6349
@upekshapiumali6349 Жыл бұрын
😮
@GayaWalker
@GayaWalker Жыл бұрын
❤❤
@tharinduhasan4349
@tharinduhasan4349 Жыл бұрын
Camping ghanna salli gannawada
@GayaWalker
@GayaWalker Жыл бұрын
Ow video eke athi gana.hatiyata mata mataka na
@tharinduhasan4349
@tharinduhasan4349 Жыл бұрын
@@GayaWalker ganak kiyan na neda video eke samaynen yana ganawk wak kiyanko aiye
@johnnyjax6444
@johnnyjax6444 5 ай бұрын
මේ වගේ සංවේදී පරිසරයට යනවනම් , පුළුවන් තරම් නිශ්ශබ්ධව සුන්දරත්වය රස විදින්න රැට ස්පිකර් , රේඩියෝ දාගෙන සින්දු කියාගෙන අවට පරිසර සත්තුන්ට හිර හැර වෙන සේ , සද්දේ දාගෙන හැසිරෙන්නේ එපා , ඔයාගේ යාළුවන්ට කියන්න ඔයත් එක්ක එනවනම් බජව් දාන්න හිතාගෙන එන්න එපා කියලා ටනිකර වයිබ් එක කෑ වා ටකරං බජව්ව නිසා , බජව් දාන්න ඕනේ නම් ගෙදරට වෙලා කුස්සිය පිටිපස්සේ දාන්න
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Atta habai
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Flying me @ Haritha Kanda
27:48
Flying Me
Рет қаралды 24 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН