ඔහිය සිට හෝටන් තැන්න හරහා යකාගේ පඩිපෙල | Ohiya Sri Lanka | Ohiya to Devils Staircase | sinhala vlog

  Рет қаралды 20,798

Gaya Walker

Gaya Walker

5 ай бұрын

Ohiya is a most beautiful calm area in Sri Lanka. This vlog is about our trip that we did to Hortain plains via Ohiya from Boralanda
For Bookings - Range Forest Office , Welimada ( +9455-2080255 )
Care Taker Mr.Sampath ( +9471-6368684 )
(Details from Travel with Dimiya youtube channel)
#Ohiya #Hortainplains #Haputale
Please keep the environment clean
❤️🍃
About me - :
Hi, friends I am Gaya Walker from Welimada - Sri Lanka. Mainly I bring travel vlogs of nonpopular beautiful places in Sri Lanka.. subscribe to my channel if you like my vlogs.
If you would like to support my adventures, buy me a coffee, feel free use the link below.
www.buymeacoffee.com/gayanwalker
Find me on
Facebook -: / gayawalkersl
Instagm-:
/ gaya_walker
Tik Tok -:
/ gaya_walker
If you enjoy this video
subscribe 🙌 Like ❤️ comment 🔥 share 🙏
Equipment used in this vlog
- GoPro Hero 07 black
- Edited with adobe premiere pro
Background music - :
KZbin audio library music
'Solace' by Scott Buckley - released under CC-BY 4.0. www.scottbuckley.com.au

Пікірлер: 204
@GayaWalker
@GayaWalker 5 ай бұрын
මේ වීඩියෝ එකේ උයන ගෑස් ලිප ගැන සම්පූර්ණ විස්තරේ -: kzbin.info/www/bejne/r4S5pKaeopt5p5osi=RmHs2U7UqvTsP1wX ❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow si beautiful Dear Thank U so much for ur lovely video 👍👌🤩🤗
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you dear☺
@Heshansuraweera
@Heshansuraweera 5 ай бұрын
Adath mru travel vlog eka❤anyway keep it up!!
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@user-rz3wp4ju2r
@user-rz3wp4ju2r Ай бұрын
අඩෝ සුපිරි bro මාත් මාරම ආසාවෙන් ඉන්නෙ ඔය පාරෙ යන්න.. මාර මහන්සියක් වෙලා තියේ වීඩියෝ එක හදන්න සුපිරි brother.. Good Luck 😇🤟
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you very much brother 😊❤️
@ajithvithanage6540
@ajithvithanage6540 14 күн бұрын
VERY NICE ....TAKE CARE ....GOD BLESS YOU.....
@GayaWalker
@GayaWalker 14 күн бұрын
Thank you! You too!😊❤️
@TravelwithDIM
@TravelwithDIM 5 ай бұрын
අම්මෝ මල්ලී ගොඩක් දවසකින්... අදත් සුපිරියක්..සුංදර ඔහිය
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thank you ayya ❤❤
@hiranprasanna6532
@hiranprasanna6532 Ай бұрын
Supiri supiri supiri .. ❤.. Mara lassanai .. Anika Malli oya vlog eka Karana widiya niyamai.. koi weleth hinawela niyameta lassanata vlog eka karanawa... Marama lassanai Wade.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks ayya 😍❤️
@DilihiEkanayake
@DilihiEkanayake Ай бұрын
පුතා ඔයා ගෙ ගමන් අති විශිෂ්ට යි❤❤❤❤මමකැකිරාවෙ
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 😊❤️❤️
@user-bt5fo5hb9o
@user-bt5fo5hb9o 2 ай бұрын
Video ekanam පට්ටම ලස්සනයි මල්ලි ... ගොඩක් මහන්සි vela.. ela ela
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thanks ayya 😊❤❤
@muthukasun
@muthukasun 5 ай бұрын
Supiri Brother..........nice video.........💯
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@GamayasPro
@GamayasPro 26 күн бұрын
ජයවේවා
@GayaWalker
@GayaWalker 25 күн бұрын
Thank you brother 😍
@jayalathdesilva1529
@jayalathdesilva1529 Ай бұрын
Harima lassanai gaya thank you very much kollo.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you too😊❤️
@ChaRuX
@ChaRuX 5 ай бұрын
මරු මරු අදත් සුපිරි ❤😍❤️💚💭
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother ❤️
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 5 ай бұрын
ගයා අදත් සුපිරියක් තමයි ඉතින්❤️ ආදරේයි බන් ❣️🌿
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks you very much brother 😍
@thisurilakshika4576
@thisurilakshika4576 5 ай бұрын
අම්මෝ මේ පාරෙන් ලගදි දවසක ගියා . ඒ feeling එක ආයෙත් දැනුනා මේක බලද්දි ❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
😍😍❤❤🤗
@dhanushkagihan9150
@dhanushkagihan9150 14 күн бұрын
Thaniyama travel karana eka thamai fatta. niyamai bro
@GayaWalker
@GayaWalker 12 күн бұрын
Thank you so much 😊❤️
@charukasandaruwan
@charukasandaruwan Ай бұрын
I'm so happy with your vedio .what a miracle my motherland .❤
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 😊❤️🇱🇰
@tharindusandun4454
@tharindusandun4454 5 ай бұрын
❤️❤️❤️ supiriyak bro
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks bokka 🥰
@lesliedevadasan3027
@lesliedevadasan3027 Ай бұрын
Niyamai malli.thaniyama yanna epa..thawa kenek ekka yanna.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you so much 😊❤️
@nalinpremarathna7650
@nalinpremarathna7650 Ай бұрын
😮.... 😮😮..... 😮😮😮...... Wow kiyanna wachana ne sa.....ho........ Eachchara ta ma lassana...... i ....... !
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks brother 😊❤️
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 18 күн бұрын
👍 අදයි ඔයාගෙ වීඩියෝ දැක්කේ මල්ලී හරිම ලස්සනයි
@GayaWalker
@GayaWalker 18 күн бұрын
Thank you so much 😇❤️
@thoshanasachiarts6706
@thoshanasachiarts6706 Ай бұрын
නියමයි bro. Congratulations
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks brother 😊❤️
@gayanrajitha5624
@gayanrajitha5624 Ай бұрын
පට්ට ආසාවෙන් බැලුවා විඩියෝ එක ♥️♥️
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 🥰
@deshanathauda181
@deshanathauda181 2 ай бұрын
Patta bn 😍🥺 Thanks brother 🙏
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you too🥰
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 2 ай бұрын
මල්ලි , මේ travel video එකේ style එක මරු👌 👌👌👌
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thanks ayya❤
@indikasuraga4694
@indikasuraga4694 Ай бұрын
Wow❤❤❤
@GayaWalker
@GayaWalker Ай бұрын
😊❤️❤️
@envirotrails
@envirotrails 5 ай бұрын
Vibe ❤🍃
@GayaWalker
@GayaWalker 5 ай бұрын
🥰❤❤
@KSR._Love
@KSR._Love 5 ай бұрын
supiri bokka😍😍😍😍😍😍
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks bokka ❤❤
@chathuraadikaram2046
@chathuraadikaram2046 Ай бұрын
Complete kare nathi unata patta malli. Well done..🎉 maru.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks ayya 😊❤️
@upcountrykitchen
@upcountrykitchen 5 ай бұрын
❤ Elama boza 😊
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks machn ❤
@mr.gurusinghe
@mr.gurusinghe 5 ай бұрын
රෝද දෙකෙන් රෝන්දෙ ගහපු කාලෙ මතක් උනා.
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Gura 😍❤🥰
@sankaarunz2214
@sankaarunz2214 Ай бұрын
Ahamben hambune supiri meka❤❤
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks brother 🥰
@hmlbdasanayaka
@hmlbdasanayaka 5 ай бұрын
❤ ප්‍රශ්නයක් අහපුවාම reply කරන අපුරු මනුස්සයෙක් , ගැරඩිගිනි ඇල්ල ගැන අහපු වෙලාවේම reply කරලා තිබුනා ❤ ජයවේවා නියමයි❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thank you very much ❤❤
@janakapradeepmithunawansha1352
@janakapradeepmithunawansha1352 5 күн бұрын
Supiri ❤🔥🥰
@GayaWalker
@GayaWalker 5 күн бұрын
Thank you so much 😊❤️
@Shan07042
@Shan07042 Ай бұрын
supiri bro💖
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks brother ❤️
@buddimalhasanchana7307
@buddimalhasanchana7307 5 ай бұрын
සුපිරි ඔයි. 🍃👣❤️
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks ade😍
@Blissful_brushworks
@Blissful_brushworks Ай бұрын
👍🏻👍🏻
@judenugara3547
@judenugara3547 Ай бұрын
❤super
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 😊❤️
@user-je4ys7mq7h
@user-je4ys7mq7h Ай бұрын
නියමයි.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 🥰
@samanthasujith7496
@samanthasujith7496 2 ай бұрын
Very nice
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you 🥰
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Kari suddo ape raksithayata kala aparadaya dakkahama duka hithenawa.
@Hasangadinuwara
@Hasangadinuwara 5 ай бұрын
aiyage video nam patta e wagema unic digatama karagena yanna aiya api aniwa balanawa😍.thawa ekak aiyage helmat eka gaththe kohendha eka kiyak unadha eka gana wisthara tikak kiyanna puluwandha
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks malli.. bandarawela tanitiriye helmet kadekin gatte.. rupiyal 9000k una . Dan awurudu tunak vage aran
@pasindudilshan1837
@pasindudilshan1837 5 ай бұрын
Spiriyak ❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks ayya❤
@provincialministryofeducat8287
@provincialministryofeducat8287 29 күн бұрын
lassanai traveleka . asa hithenawa yanna. eth denger wage neda.
@GayaWalker
@GayaWalker 29 күн бұрын
Echchara dangerous nah..poddak parissmnin giyanam hari
@rukshanrukshan221
@rukshanrukshan221 2 ай бұрын
patta oi
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thank you 😊❤
@dishanthamadu2990
@dishanthamadu2990 Ай бұрын
❤❤
@appuhamisir
@appuhamisir Ай бұрын
සුපිරි කොල්ලෙක් ❤
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you 😊❤️
@madusankavlogs3154
@madusankavlogs3154 5 ай бұрын
Giya parath ohiya hortanplains solo tour ekak yanna motivate une oyagei dinesh aiyagei video ekak balala meda parth solo tour ekak yanawa 😍😍 ඔය අම්බො පල්ලම කියපු තැන මම තව පොඩ්ඩෙන් බල්ටිය ගහනවා එදා bike එකෙ oil seal ගිහිල්ලා තිබ්බෙ ඒක හින්දා disc එක ලිස්සුවා ඒත් වෙලාවට බේරුනා 😮😁
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍 solo yaddi parissmnin .. amaturak unot kaurut na
@VidushaMethsara-sr8wo
@VidushaMethsara-sr8wo 5 ай бұрын
💗❤️🍃
@lakshanileperuma
@lakshanileperuma 5 ай бұрын
wow 😘😍
@GayaWalker
@GayaWalker 5 ай бұрын
🥰❤❤
@Maraminihek
@Maraminihek 2 ай бұрын
Uba Maru ❤❤❤❤
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Thanks brother 😍
@sajeewudayanga7053
@sajeewudayanga7053 15 күн бұрын
@chamademel6149
@chamademel6149 4 ай бұрын
❤❤❤
@niwanataudawwak
@niwanataudawwak 5 ай бұрын
🥰🥰🥰❤️❤️❤️❤️
@ravanking9865
@ravanking9865 5 ай бұрын
❤❤❤❤
@Divanka965
@Divanka965 5 ай бұрын
💗
@kaweeshadilruk2214
@kaweeshadilruk2214 5 ай бұрын
Elma apith giya ptta ❤️😍
@GayaWalker
@GayaWalker 5 ай бұрын
🥰❤❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 5 ай бұрын
වෙනමම ලෝකයක්❤🌿❤️‍🩹
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Aniwa🥰❤❤
@SampathDinesh-ep4pt
@SampathDinesh-ep4pt 5 ай бұрын
Super
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thank you 🥰
@thusharagunasena5588
@thusharagunasena5588 Ай бұрын
👍👍👍👍👍
@theharicjnixon
@theharicjnixon 5 ай бұрын
💚💚💚💚
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Suddanta eha ape palaka kariyo. Owwa kochchara dan diyunu karanda puluwan da.
@GayaWalker
@GayaWalker Ай бұрын
Ow habai
@heshgodellawaththa
@heshgodellawaththa 5 ай бұрын
මීදුමත් එක්කම ඔහියෙ පාරෙ යන්න සෙට් උනාම : ආධ්‍යාත්මික සුවය Ultra pro max ❤️😁 (අපිටත් යන්න පුලුවන් උනා)
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Aniwaa 🥰❤❤
@cremonamusic2998
@cremonamusic2998 5 ай бұрын
Kaada hri supri traveller youtuber kenek wena ekek 👍😊
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@manjugunatileke9159
@manjugunatileke9159 5 ай бұрын
👍👍🙏🙏👍👍💐💐💐
@chamademel6149
@chamademel6149 4 ай бұрын
පරිස්සමෙන්.රිස්ක් තැන්වල යන්න එපා.වීඩියෝ කරා වගේ නෙවේ මල්ලි ❤
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Thanks akka ❤❤🥰
@sltechyoutube9957
@sltechyoutube9957 2 ай бұрын
Ayye ohiya railway station eka laga idala hortan plains walata hire eka kiyk wage gannawada?
@GayaWalker
@GayaWalker 2 ай бұрын
3k vage ganii
@savindaprabath00
@savindaprabath00 5 ай бұрын
Tika dwskt kalin giya❤ mara lassani 🥹❤️
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Elakiri 😍
@solorider5645
@solorider5645 5 ай бұрын
koitarm giyath epa wanna nena matah ehami ❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Aniwaaa🥰🥰
@RavinduChiranjeewa
@RavinduChiranjeewa 2 ай бұрын
Bro gas cooker eka gaththe kohenda?
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Daraz eken
@induwarawihanga9422
@induwarawihanga9422 5 ай бұрын
4:05 චිත්‍රයක් වගේ❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
🥰❤❤❤
@IshanUditha
@IshanUditha Ай бұрын
ඔහිය පාරේ හවස 5 න් පස්සේ යද්දී ඒ ගුප්ත ෆිලින් එක තවත් වැඩයි
@GayaWalker
@GayaWalker Ай бұрын
Aniwa 😊❤️🇱🇰
@imalmadhusanka3929
@imalmadhusanka3929 Ай бұрын
ඔහිය ස්ටේශන් එකේ ඉඳන් හෝටන් ප්ලේස් වලට පයින්ම ගියා ගොඩ කාලෙකට කලින්
@GayaWalker
@GayaWalker Ай бұрын
Maru 😊❤️👏
@RollerGuideX
@RollerGuideX Ай бұрын
2017 මම ඔය පාරේ ඒ කියන්නේ ඩෙවල්ස් ස්ටේයාකෙස් එකේ ගිය xr 250 එකක. යට ඉඳන් උඩට. සැහෙන වැස්සකුත් එක්ක... ට්‍රේල් ටයර් වෙලත්, ටෝර්ක් එක එහෙම හොඳටම තිබ්බත් ඒක මාර දුෂ්කර ගමනක් මගේ යාලුවෙක් බයික් එකෙන් 11ස් පාරක් වැටුන ගල් උඩ ලිස්සලා.. අපි අරන් ගිය ක්ලච් ලීවර් දෙකම දාන්න උනා මිනිහගේ බයික් එකට වැටිලා කැඩිලා. එයාගේ ටයර් ගෙවිලා තිබ්බේ සහ අපි අතරින් මෝටක්රෝස් පැදපු නැති එකම කෙනා මිනිහා... ඇදුම් තෙමිලා, පට්ට සීතලේ හවස හෝර්ටන් තැන්න හරහා යන්න එනකොට පාර වහලා... තිබ්බ අන්තිම පෙට්‍රල් ටිකත් එක්ක අපි කළුපහන හරහා තිත්ත කරුවලේ, වැස්සේ පැද්දා නුවර එලියට අද වෙනකන් ගියපු බයික් ට්‍රිප් වලින් ත්‍රාසජනකම ට්‍රිප් ඒකක් :) මේ පාර දැන් දකිනකොට මතක් වෙනවා අපේ ඒ ගමන :)
@GayaWalker
@GayaWalker Ай бұрын
වැස්සකනම් යන්නම හොඳ නෑ
@user-ud2dl2nn3i
@user-ud2dl2nn3i 11 күн бұрын
Wrong turn film එක මතක් උනා ඒ පාර දැක්කාම
@GayaWalker
@GayaWalker 10 күн бұрын
😊😊❤️❤️🇱🇰🇱🇰
@shashibro2365
@shashibro2365 Ай бұрын
Machn Mata dena ganna puluwn da walimadin bus Yana welawa ohiya ta
@GayaWalker
@GayaWalker Ай бұрын
Hariyatama dn na mnnm
@upshifter479
@upshifter479 Ай бұрын
Bro,how the fu**k do you have less views? ,man you should be in trending list. these videos are superb. Keep it up.
@GayaWalker
@GayaWalker Ай бұрын
Thanks brother 😍 these kind of comments encourage me lot ❤
@dineshsanjaya7367
@dineshsanjaya7367 Ай бұрын
ඔය පාරෙන් යනවනම් උදෙ 10 වගෙ වෙද්දි යන්න
@countmemories
@countmemories 5 ай бұрын
❤ me tike matara lassanai neda paara 😍
@GayaWalker
@GayaWalker 5 ай бұрын
ඔව් වැස්ස නිසා ලස්සන වෙලා ගොඩක් 🥰
@UdayanganiSamarakoon-tv9su
@UdayanganiSamarakoon-tv9su 5 ай бұрын
රෑ වෙද්දී ඔය වගේ ගමන් යන්න හිතන්න එපා, අනික කොටි, අපේ ඇස් වලට කදුළු එන ඒවා කරගන්න එපා, පරිස්සමින් දෙවි පිහිටයි
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thank you very much ❤❤
@Gayanthanirmal1
@Gayanthanirmal1 5 ай бұрын
අර කෑම්ප්සයිට් එකට කාර් එකකින් යන්න පුලුවන්ද
@GayaWalker
@GayaWalker 5 ай бұрын
පුළුවන් වෙයි
@chathuramadushan5048
@chathuramadushan5048 5 ай бұрын
Danakan balagena idiye balanna
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thanks brother 😍
@anushiupeka3544
@anushiupeka3544 5 ай бұрын
Malli negombo idan anawa nam Para tikak kiyannako plz
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Rathnapura - Balangoda - Haputale - Boralanda - Ohiya - Hortain plains
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 5 ай бұрын
🦸 super❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Thank you 🥰🥰
@sasindugalagedara6755
@sasindugalagedara6755 5 ай бұрын
අයි‍යේ,කොලබ ඉදන් එන කෙනෙකුට ඔහියට එන්න හරිම පාර මොකක්ද? හපුතලේ ට ඇවිල්ලා ඊට පස්සේ එන්නේ කොහොමද?
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Haputale - boralanda - ohiya
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 5 ай бұрын
රත්නපුර බෙරගල හපුතලේ හරහා බොරලන්දට යන්න එතනින් ඔහියට යන්න පුලුවන්
@billgat3s101
@billgat3s101 Ай бұрын
Bike eka mokkd machn?
@GayaWalker
@GayaWalker Ай бұрын
Ns160
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 5 ай бұрын
ara sinduwath dammanm hodai 13:57
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Ape hadakam?
@tharindulakmal3010
@tharindulakmal3010 5 ай бұрын
මේ පාර කොච්චර වගේ දුරක් තියෙනවද
@GayaWalker
@GayaWalker 5 ай бұрын
12km vage
@sahanmadhawag
@sahanmadhawag 4 ай бұрын
Ohoyya kiyanne ai bole ?
@GayaWalker
@GayaWalker 4 ай бұрын
Kiyawenne ema 😪
@Itssnawod
@Itssnawod Ай бұрын
🫡❤️‍🔥
@tharindulakmal3010
@tharindulakmal3010 5 ай бұрын
කපල් එකකට තනියෙන් මේ පාරේ යන එක අවුලක් නැද්ද
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Awulak na❤
@wasanthabulathsinghala6208
@wasanthabulathsinghala6208 5 ай бұрын
,පුතා ඔයාගෙ විභාගෙ ප්‍රතිඵල කොහොමද
@GayaWalker
@GayaWalker 5 ай бұрын
A,B,B
@Bhcb.7939
@Bhcb.7939 5 ай бұрын
@ravinduvishwajith9524
@ravinduvishwajith9524 5 ай бұрын
ගෑස් එකයි ලිපයි කීයක් වුනාද?
@GayaWalker
@GayaWalker 5 ай бұрын
5000ක් වගේ උනා. හෙට රෑට සම්පූර්ණ විස්තර එක්ක රිවීව් එකක් දාන්නම්❤
@Thedouble_2000
@Thedouble_2000 5 ай бұрын
Volty eke yanna baida😢
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Volty eka yaluwage..volty eka vikunuwa pora🥺
@anuradhasampath1577
@anuradhasampath1577 Ай бұрын
Gaya malli, randomly found your blogs and fantastic...!! can you share your contact...
@GayaWalker
@GayaWalker Ай бұрын
Thank you so much😊 put me msg on insta or facebook
@onguardbrothers3675
@onguardbrothers3675 5 ай бұрын
5:7 edi kawuruhari sudu adagena hitagena balgena inwa kiyana eka mata hiticha mano vikarayakda 😂😂😂😂😂
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Na na ema holman na 😁
@user-ly5gj1wz6e
@user-ly5gj1wz6e 5 ай бұрын
ලගදිද ගියේ ❤
@GayaWalker
@GayaWalker 5 ай бұрын
Ow machn
@electro823
@electro823 Ай бұрын
Anith yaddi math ekka yanna😂
@GayaWalker
@GayaWalker Ай бұрын
😌❤️❤️
@dahamdamsa8176
@dahamdamsa8176 3 ай бұрын
හෝර්ටන් තැන්නට යන්න ඕනා නම් උදේම යන්න ඕනාද
@GayaWalker
@GayaWalker 2 ай бұрын
Havasa 2ta kalin giyanam ati
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 27 МЛН
Hawagala Camping | හාවාගල යමු | Drone coverage
19:13
Beauty of Misty Pattipola, Sri Lanka | A Must-Visit Tourism Destination! 🌿🇱🇰
20:34
Thara's Diary - තරාගේ දිනපොත 🇱🇰
Рет қаралды 617