Camping in Ella | Upper Ravana | තහනම් නම් කොහොමද camp කරේ ?? | Hideaway Camping Ella

  Рет қаралды 116,880

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#travel #srilanka #hiking #camping #mansaranna #asmr
Hello !
In this video
I shared my experience with hideaway destinations camp site with upper ravana hiking
Book your date to camp..
Hideaway destinations Ella
Send Whatsapp message for more details
0789780415
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 764
@travelwithwife
@travelwithwife Жыл бұрын
පොඩ්ඩත් එක්ක යන්න මරු පෙල්ස් එක.
@mansaranna
@mansaranna Жыл бұрын
Oww
@hansakaharindu8915
@hansakaharindu8915 Жыл бұрын
සොබාදහමත් එක්ක වෙනම විදියකට ජීවිතේ විදින මනුස්සයෙක්...වීඩියෝ එකක් එනකං බලන් හිටියේ...ආදරෙයි මං සරන්නා අයියේ....good luck... ❤😇
@buddhikaabeyrathne5788
@buddhikaabeyrathne5788 Жыл бұрын
මං සරන්නා දාලා තියන වීඩියෝ ඔක්කොම බලලා අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මං වගේ තවත් අය ඉන්නවද😊😊
@Manusha.SL.
@Manusha.SL. 23 күн бұрын
@DewminiKavindi
@DewminiKavindi Жыл бұрын
ස්වභාදහමට ආදරයට කරනගමන් ඒ සුන්දරත්වය අපිටත් විදින්න දෙන අයියට බොහොම ස්තූතියි...💙ඉදිරියටම යන්න...සියලුම වැඩකටයුතු සාර්ථක වේවා අයිය...🌱
@bs0982
@bs0982 Жыл бұрын
මේ වගේ ලස්සන තැන් වලට අපිට යන්න බැරි උනාට අයියගෙ video බැලුවාම එතනට ගියා වගේම හැගීමක් දැනෙනවා ❤මාරම ලස්සනයි අයියට ජයම වෙන්න ඔනෙ❤
@amasaradha8309
@amasaradha8309 Жыл бұрын
සොබාදහමත් එක්ක ජීවිතේ විදින....හරිම ආදරණීය චරිතයක්...❤😊...දවසක හම්බෙලා කතා කරන්න ආසාවෙන් ඉන්නවා...😍💚
@ManushiPerera-r3s
@ManushiPerera-r3s Жыл бұрын
අපිට යන්න බැරි උනත් මේක බලන කොට අපිට මාරම හැගීමක් එන්නේ.මාරම ලස්සනයි.එක කොටසක්වත් මගහරින්නෙ නැතුව ආසාවෙන් අයියගෙ වීඩියෝස් බලන්නේ.මන් විඩියෝස් බලන්න ගත්තෙ ලගදි ඒත් ඇන් නිකන් ඇබ්බැහි වෙලා වගේ බලන්නේ.good luck ❤🌿
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
මේ වගේ Videos ගෙනල්ලා අපිට නැති Experience එකක් දෙනවට Thanks 🖤 Keep it up 😗
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
Sun rise එක මාර ලස්සනයි .. ඉස්සෙල්ලාම camping කරන්න හිතන් ඉන්න මට වගේ අයට මරු place එක..thank you ayye 💚 .විස්තර ගෙනාවට..ජය වේවා 🌿🕊💚
@oshdasuwahas7573
@oshdasuwahas7573 Жыл бұрын
ජීවිතේ නියම විදියට ගෙවන නිහතමානී චරිතයක් 🥰😃😍🥰
@Ashan-.1
@Ashan-.1 Жыл бұрын
Traveling කියන්න එකයි සොබාදහම යි අපේ ජීවිත වලට පට්ටටම දෙනවා තැන්කියු අයියා
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
හැමදාමත් වගේම ගොඩක් ලස්සනයි මල්ලි.අපේ රටේ අපේ දේවලට ආදරේ කරන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්.හැම කෙනෙකුටම මල්ලි ගොඩක් ආදර්සයක්.හැමදාටම මේ දේවල් කරන්න ආසිර්වාදය ලැබේවා මල්ලි.
@sithumsampath6873
@sithumsampath6873 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් ආදරෙයි මන් සරන්නා🥰🥰🥰
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
අද නිව්ස් වලට කෑම්පින් ගිය දෙන්නා ගැන කියද්දී මතක් වුනේ අයියාව තමා 🙃.
@thilinidinusha4594
@thilinidinusha4594 Жыл бұрын
ඒකතමයි 🙄
@manumandakini
@manumandakini Жыл бұрын
බලන්න මේ කුරුල්ලන්ගේ ශබ්දය😌😹✨♥️
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
ගමේ දේ ලෝකයාට පෙන්නුම් කරන සංචාරකයෝ සියලුම දෙනාට බුදු සරණයි.video බලන අපේ පැතුම එයයි
@blackwhite7737
@blackwhite7737 Жыл бұрын
මන් නිතරම දකිනවා තරු කඩන් වැටෙනවා...හැමදාම අහස දිහා බලන් ඉන්න...එකම දවසෙ දෙකක් තුනක් වැටෙනවා බලන්න පුළුවන් ❤
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
මාත් දැක්කා දවසක් තරුවක් කඩන් වැටෙනව වගේ දෙයක්...ගම්පහ අස්ගිරි කන්දෙදි...😌අපේ කට්ටියගෙන් මං විතරක් ඒක දැක්ක නිසා කවුරුත් විශ්වාස කලේ නෑ..🙂 හොඳ වෙලාවට ඔය දෙන්නම දැක්කෙ..🤭 ලස්සනයි අදත් video එක 🍃❤️‍🔥
@Dishan.95
@Dishan.95 Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ.අදත් සුපිරියක් ♥️🌎✍️
@SP_pasindu-22
@SP_pasindu-22 Жыл бұрын
මෙන්න විදිනවනම් ජිවිත..😍.පරිස්සමෙන් අයියේ..තව ඉස්සරහට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..good luck ❤️👊
@KavishkaaMadushanka
@KavishkaaMadushanka 7 ай бұрын
නියමයි කොලො❤
@Anu_____MIUSIK
@Anu_____MIUSIK Жыл бұрын
පලවෙනියා මම ❤
@mihisaratv339
@mihisaratv339 Жыл бұрын
Good luck adare ❤
@tiran760
@tiran760 Жыл бұрын
ගොඩාක් ලස්සන cempin video එකක් aiye හැමදාම ආසාවෙන් balanawa oyage video ආදරෙයි ජය වේවා ❤️☺️🤝
@dimuthupathmasiri5861
@dimuthupathmasiri5861 Жыл бұрын
සුපිරි අයියෙ❤ ලැට් එකත් සුපිරි😊😊
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලනව කියන්නෙ පුදුම හැඟීමක් ඒක . හරියට ඔයා එක්ක අපිත් යනවා වගේ. පුදුම මානසික නිදහසක් තමයි තියෙන්නේ . ජය වේවා එහෙනම් 🥰❤️
@wiki8580
@wiki8580 Жыл бұрын
පට්ට සැහැල්ලු වෙනව ඒ පරිසරය දකිද්දී . Super bro ❤😊🎉
@UB.sailor
@UB.sailor Жыл бұрын
මම පලවෙනියා😌♥
@Priyangikasubhashini
@Priyangikasubhashini Ай бұрын
අපි හරිම ආසයි ඔයාගෙ විඩියෝ බලන්න. Good Luck👍
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
හැමදාම වගේ සුපිරියක්...නියමයි පිලිවෙලට ලස්සනට ..අලි මංකඩවල කෑම්ප් ගහනවට වඩා මේ වගේ තැන් සුපිරියි .ආරක්ෂාව නියමයි ...තරුණ ජෝඩුවට උන අපරාධය ගැන මාර දුකයි ..ප්‍ර්‍රයෝජනවත් ආරක්ෂිත තැනක් පෙන්නුව එක හැමෝටම වටිනවා ..ස්තූතියි මංසරන්නා 👍👌 ජයවේවා
@UshaniJayawardhana-x7p
@UshaniJayawardhana-x7p Жыл бұрын
දෙවෙනි පාරටත් බැලුවේ🥰♥️🥺 අසනිපෙන් ඉන්න වෙලාවෙ ආයෙ මුල ඉදන්ම අයියගෙ වීඩියෝ බලාගෙන ආවා❤සුභ පැතුම් ඉස්සරහට යන්න🥰
@tharindunadisha6907
@tharindunadisha6907 Жыл бұрын
සූපිරි අයිය මාරම ලස්සනයි.... ගොඩ දවසක් විඩියො බැලුව මාරම ආසාවේන්..... හැම එකක්ම වගේ බැලුව... මරම ලස්සනයි තව කැම්පිං විඩියො ස් ඔනේ... Good luck 🤞 Aiyya ආදරෙයි සූපිරි ඔයාගේ විඩියො ❤️🤞
@lifehunts4725
@lifehunts4725 Жыл бұрын
නියමයි,,, මිළ ගනන් එක්කම video එකට දැම්මනම් තවත් මරු…ඒක වටිනවා,
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
සුපිරියක් තමයි මං සරන්නා 💚💙
@harshanasachintha4837
@harshanasachintha4837 Жыл бұрын
සුපිරියක් තමා අයියේ...ත්‍රාසය,භීතිය,කුතුහලයත් එක්ක අලුත් වෙනසකින් travelling එකක් ඕනේ..❤❤
@TiRan-KaVishka
@TiRan-KaVishka 8 ай бұрын
CHABHI ගෙ video බලනව නේ😋😋
@TRN-gd3wb
@TRN-gd3wb Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්♥️♥️
@di_na4823
@di_na4823 Жыл бұрын
31:03 ඔයාගෙ videos වලින් දැකපු ලස්සනම sun rise එකක්💙
@TharushiSandunika-kv5ou
@TharushiSandunika-kv5ou 3 ай бұрын
පට්ට මන්සරන්නා ලස්සනයි ❤❤❤❤
@ishanmihiranga6378
@ishanmihiranga6378 4 ай бұрын
මරු 🥺❤️‍🩹😊
@sahanchathuranga2902
@sahanchathuranga2902 4 ай бұрын
එතනට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.Good luck මල්ලි ❤️❤️❤️
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
සුපිරියක් මචං නියමයි 💙🔥
@Chanuka_xx
@Chanuka_xx Жыл бұрын
මම පලවෙනියා🌚♥️
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
"360 view එකක් තියෙනවා " කියූ වාර ගණන සඳහන් කර වටිනා චොකලට් කෑල්ලක් දිනාගන්න 🌝😋
@thekatta2313
@thekatta2313 Жыл бұрын
නියම වැඩක් අයියා. ඉස්සරහටත් දිගටම Camping Video දාන්න හයිය ලැබෙන්න ඔනේ ... 🥺💗
@thidasdamsara6720
@thidasdamsara6720 Жыл бұрын
සුපිරියක් අයියේ❤ ඔයාගේ ලුනුගල video එක බලලා අපිත් ලුනුගල camp ගියා මාරම ලස්සන කන්දක් ඒක . ජයවේවා අයියේ ❤
@senithividunima5621
@senithividunima5621 Жыл бұрын
වීඩියෝ එක දානකන් බලන් හිටියේ 🥺❤️
@kalanaprebath1193
@kalanaprebath1193 Жыл бұрын
🕊️ වෙනද වගේම අදත් මරූ
@sisirakumara4465
@sisirakumara4465 Жыл бұрын
මං සරන්නා ඔයාල දෙන්නයි solo-Hiker පුතාගෙයි වීඩියෝ මම ආසාවෙන් බලනව ඔයාල තුන්දෙනාම හරිම ලස්සන්නට සැහැල්ලුවෙන් විස්තර කිරීම් කරනව ඔයාල තුන්දෙනාම එකතුවෙලා කරපු වීඩියෝවත් මම බැලුව ඒ එකකදිවත් බැරිවෙලාවත් අනවශ්‍ය වචනයක් ඔයාලගෙ කටින් පිටවෙන්නෙනෑ ඒක හරිම වටිනාදෙයක් සුබ අනාගතයක් වේවා ඔයාලට.
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
සුපිරියක් කොල්ලො අපේ එකා 🔥💪.කොල්ලො ටිකක් හිටියා නම් තමයි හොඳ.
@chamithkalpa6426
@chamithkalpa6426 Жыл бұрын
සුපිරි අයියා ❤ මං සරන්නා සමග අපි දිගටම ඉන්නවා ජයවේවා ❤
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
100 k වලින් පස්සේ පළමු වොලොග් එක සුපිරි . කෑමිපින් කරන අයට හොද නිවුස් එකක්.. ජයවෙිවා 💖💖
@SandayaKumari-k2y
@SandayaKumari-k2y Жыл бұрын
සුපිරි ආයියෙ හැමදම මම බලනවා ඔයගෙ ව්ඩ්යෙ
@dananjananethmi8859
@dananjananethmi8859 Жыл бұрын
මං සරන්නා අයියා වීඩියෝ දානකම් බලන් ඉන්න මම,,,, දාන හැම වීඩියෝ එකක්ම සුපිරී ,,, ලංකාවෙ තියෙන අපි නොදන්න ලස්සන තැන් අයියා නිසා දැනගන්නවා ,,, ❤️
@kalananj1777
@kalananj1777 Жыл бұрын
සුපිරියක් අයියේ❤❤❤❤❤❤
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜Cupiriii, අද තමා බැලුවෙ මරු ඉතිං. Camping කරන්න ඉගෙනගත්තෙත් මං සරන්නගෙන් තමා, සඳරු අයියත් මරු, සුපිරී ඉඳුනිල් අයියෝ🤤🍃👌🏼
@traveling739
@traveling739 Жыл бұрын
ඉතින් නියමයි අයියා.. ජිවිතේ ට ගන්න පුළුවන් පට්ටම Experience එකක් 👍👍 දිගටම කරගෙන යන්න....❤ හැමදාම ඉන්නවා😊 ආදරෙයි ඉතිං ❤
@AshenYasidu
@AshenYasidu 8 ай бұрын
මාරම නිදහස් තන්ක් අයීයේ මාර ලස්සනයි නියමයි ආදරෙයි අයීයා ජයවේවා වෙචා ඔයගේ video ඔක්කම වගේ බල්ලා තිය කියන්න දෙයක් නෑ අය්යේ මාරම ලස්සනයි ඔයත් හොදට වැඩේ කරනවා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasinthatheekshana6246
@hasinthatheekshana6246 Жыл бұрын
වෙනද වැඩිය වෙනස් එකක් ඒ උනාට පට්ට 😍❤️
@JayathugamaSarananda
@JayathugamaSarananda Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ❤❤❤❤ මෙච්චර අවධානමක් අරගෙන අපි වෙනුවෙන් streaming කරනවට ❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤ ඔය නිහතමානි කමට ❤❤❤❤
@kavinducharu5518
@kavinducharu5518 Жыл бұрын
බලන්න ආසම youtube චැනල් එකක්...ආදරෙයි...sefty first...❤
@tharushadilushan1364
@tharushadilushan1364 Жыл бұрын
කොහෙ ගියත් කමක්නෑ පරිස්සමෙන් ආයි ගෙදර යන්න ඔනි . දෙවි පිහිටයි❤️❤️
@KavindaKulasekara-fq5ey
@KavindaKulasekara-fq5ey 11 ай бұрын
ඔයාගෙන් තමා bro camping කරන්න ආසාව ඇති උනේ.. දැන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ.❤.. ඒ ආසාව ඇති කලාට Tnx brother.. ❤❤
@herbalpodda
@herbalpodda Жыл бұрын
මාත් හල්දුම්මුලේදි ඔය වගේ තරුවක් වැටෙනවා දැකලා තියනවා😊 හැබැයි එ්ක අනිත් අයත් දැක්ක නිසා විශ්වාස කලා👍
@TravelWithChama
@TravelWithChama Жыл бұрын
නියමයි සහෝදරයා මේ වගේ තවත් ලස්සන වීඩියෝ ඉක්මනින් බලාගන්න ලැබේවා🥺♥️ ජය👣🌳🌸🇱🇰
@gayanmadushanka4325
@gayanmadushanka4325 Жыл бұрын
Trawal පිස්සුව ඔලුවට දැම්මෙ මං සරන්නා, දිනෙශ් අයියා ඔයාලා දෙන්නා. මං කැමතිම චරිත දෙකක්. Super. පරිස්සමින් සහො. අපිට යන්න බැරි ණොදැකපු හුගක් දෙ දැක්කෙ ඔයාලා නිසා. හැම video එකක්ම මග නොඇර බලනවා. Super...👍
@hasinthanirman7886
@hasinthanirman7886 Жыл бұрын
අද සුපිරි විඩියෝ එක් ගෙන්වට❤️❤️ ගොඩක් ස්‍තුතියි..
@MiharaKavindi-ej9om
@MiharaKavindi-ej9om Жыл бұрын
ලස්සනයි අයියේ.. බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන්❤
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
4:47 වැල් පාලම උඩ සුපිරියක් 🤘❤
@rangikahansamali9965
@rangikahansamali9965 Жыл бұрын
ආසම යූ ටියුබ් චැනල් එකක් . ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා විඩියෝස් දානකල්. තවත් ලස්සන විඩීයෝස් කරන්න හැකිවේවා.
@gamingjesteryt3606
@gamingjesteryt3606 Жыл бұрын
Firs coment
@panchaleerathnayake1819
@panchaleerathnayake1819 Жыл бұрын
ගොඩක් පරිස්සමෙන් වීඩියෝස් කරන්න අයියේ 🤗❤ වීඩියෝස් ටික නම් සුපිරියටම තියනවා🤟
@pathummadusanka4117
@pathummadusanka4117 9 ай бұрын
අවුරුදු 5කට කලින් ගියා තාම එහෙම්මමය්..මේවා රැක ගන්න ඕනි😌
@lancerexsl2009
@lancerexsl2009 Жыл бұрын
ඔන්න 450 වෙනි කමෙන්ට් එක මගෙන් ඇත්තටම මාර සතුටුයි අයියේ මේ වගේ සොභාදහම ගැන විස්තර අපිත් එක්ක බෙදා ගන්න එක ගැන කොහොම හරි 1 මිලියන් සබ් ගහමු 🥰🥰
@dinu6837
@dinu6837 Жыл бұрын
සුපිරියි🥰☘️❤
@ChamodLakshan-pj1uv
@ChamodLakshan-pj1uv Жыл бұрын
maru aiyee😍😍😍😍😍
@malkanipun5208
@malkanipun5208 Жыл бұрын
Video eka maru ජය වේවා❤️ . තෙරුවන් සරණයි !
@billabigfan103
@billabigfan103 Жыл бұрын
පට්ට චරිතයක් ❤️‍🔥
@Sjtgeseeker
@Sjtgeseeker Жыл бұрын
මේ දවස් ටිකේ උල්කාපාත වර්ශාවක් තිබ්බා ❤
@imashasadarangi4898
@imashasadarangi4898 Жыл бұрын
මාරම ලස්සනයි. Good luck. Aiya.❤️🖤
@shashikaaravindi7839
@shashikaaravindi7839 Жыл бұрын
ගොඩක්ම ලස්සන place එකක්... 😍🍃👣 thank u so much sharing a vedio with us..👍😊
@chaturikadilrukhshi5472
@chaturikadilrukhshi5472 11 ай бұрын
විඩියො සුපිරි මල්ලි අසාවෙන් බලන්නෙ ❤
@isuruanuradha6634
@isuruanuradha6634 7 ай бұрын
අදරෙයි අයියා
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Dana hema vloge ekakma balanawa සුපිරි 👍👍
@anandawijekoon9229
@anandawijekoon9229 Жыл бұрын
අැල්ල ප්‍රදේශයේ මේ වගේ තැනක් තියෙනවා කියලා හිතන්නත් අමාරුයි. අාරක්ෂිතව හැමෝටම යන්න පහසුකම් අැති සුපිරි ප්ලේස් එකක් පෙන්නුවට තැන්ක්ස්. වීඩියෝ එකත් නියමයි. කොහෝම හරි එහේ යන්නම ඕනි. බලමු.
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
පිස්සුවක් තමයි අයියා. Congratulations . Prismen budusaranai
@kavishkasadaruwan988
@kavishkasadaruwan988 Жыл бұрын
එල එල සුපිරි හොදේ❤
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
අම්මො මරු එ තැන නම්😍😍 නිදහසෙ ඉන්න පුලුවන් 😍 පරිස්සමෙන් අයියෙ.තව විඩියො එකක් ඔනි😍😘
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜Download කරල, වෙලාවක් අාපු සැනින් බලංඩ තමා තියෙන්නෙ🤑👌🏼
@malkanthiefernando6769
@malkanthiefernando6769 4 ай бұрын
Mallige video s okkoma balanawa..harima lassanai
@ktphotography5594
@ktphotography5594 Жыл бұрын
ලස්සනයි සහෝදරයා ❤❤❤❤ මමත් කැමති ඔයාලා එක්ක මේ වගේ ගමනක් යන්න... ජය වෙවා 🙏❤️
@nimaujitha
@nimaujitha Жыл бұрын
ආදරෙයි අය්යේ හැමදාමත් ❤❤
@gamingneluka9297
@gamingneluka9297 Жыл бұрын
Videos ඉක්මනින් දානකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න මම වගේ අය ඉන්නවද ආදරෙයි man saranna
@S.l-VEHICLELOVER
@S.l-VEHICLELOVER Жыл бұрын
සුපිරියක් අයියා❤
@tharuboy7702
@tharuboy7702 Жыл бұрын
ඇත්තමයි තප්පරයක්වත් මිස් නොකර බැලුව වෙනම ලෝකෙකට අරං ගියා දවසක අනිවා යනවා good luck සහෝදරයො ❤️
@thiliniivon9269
@thiliniivon9269 Жыл бұрын
Aniwa dawasaka😍
@DilsanDilsan-cl1hz
@DilsanDilsan-cl1hz 9 ай бұрын
අයියේ මම ඔයාගේ කැන්පින් විඩියො බලනවා එවා පට්ට ලස්සනයි ❤
@shehanalles6932
@shehanalles6932 Жыл бұрын
නියමයි මල්ලි ජයවේවා......💚❤️🇱🇰
@iwankasandaru3589
@iwankasandaru3589 Жыл бұрын
සුපිරිම Campsite එකක්. අමතන නොවන Experience එකක් ❤️🙌
@thilinidinusha4594
@thilinidinusha4594 Жыл бұрын
ජීවිතේ එකම එක දවසක් හරි කෑම්පින් යන්න ආසාවක් තිබුනත් ඒක හීනයක් විතරයි 😔 ඒත් මේ වීඩියෝ බල්ද්දි අපි ගියා වගේ තමයි ..❤ Thank u malli.good luck
@thilinidinusha4594
@thilinidinusha4594 Жыл бұрын
අවුරුදු 13 ක පුතෙක් ඉන්නෝ.එයත් එක්ක බාරගන්න කැමති නම් යන්😂😂😂
@roshelart
@roshelart Жыл бұрын
මං කැමතම සංචාරකයෝ දෙන්න තමයි මං සරන්නයි,dinesh a pathum aiyai 🙈❤️🍃
@tharindumadav3612
@tharindumadav3612 Жыл бұрын
සුපිරිම හැමදාම වගේ ලස්සන තැනක්❤
Solo Camping | Srilanka | Making Cheese Kottu + BBQ 🇱🇰
31:30
Man Saranna මං සරන්නා
Рет қаралды 235 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 41 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
Day 321 : යාපනේ ගියා - Day 1
20:27
Days of Dilshan
Рет қаралды 67 М.
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 113 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33