Kalugala Gerandi ella camping | Part 2 | Making chicken biriyani + roty + Mushroom + noodles | ASMR

  Рет қаралды 263,275

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#Kalugala #gerandi_ella #camping #treck #garandigala #travel #survival #hike #chicken_biriyani #roty #noodles
Kalugala Gerandi Ella Waterfall is situated in Gerandigala village of Kalugala in the Kandy district.
Distance from Kandy - 60 km (1 hour 49 minutes). It stands at a massive height of 240 meters. The waterfall cascades in to number of segments. The name “Gerandi” is given due to the resemblance of this waterfall to a slithering snake. The top 4 segments of the waterfall can be seen from the Mahiyangana Road. Kalugala Gerandi Ella Waterfall is difficult to hike since it consists of serious vertical segments. it will be the best destination after the hike. we can camp top of the waterfall. it's a part of knuckles mountain range. we can see kahelpaddoruwa, Yahangala, Sorabora lake, Mapakada lake, Ulhitiya lake, part of meemure , Dumbanagala mountain and more. If you visit there please kind to keep the environment clean.
*************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library &
Action music by Floki Jay 👇
www.facebook.c...
*************************************************
🧡 Follow on Instagram : / man_saranna
💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
************************************************
අපේ නිලාන් අයියාගේ Channel එකත් subscribe කරල තියාගන්න 🔴👇
/ @theriskhunter7770
Insta 🧡👇 ...

Пікірлер: 830
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඒක පහරක්... කදු උඩ රස කෑම නම් මං සරන්නා තමයි.
@sandaruwanrathnayake2798
@sandaruwanrathnayake2798 2 жыл бұрын
දිනේශ් අයියා ඔයා 🌝🌝🌝
@ayeshshanaka7674
@ayeshshanaka7674 2 жыл бұрын
මං සරන්නගෙ එකත් බැලුවා. ඊ ගාවට ඔයාගෙ වීඩියෝ එක දානකම් තමයි බලන් ඉන්නේ ඔක්කෝටම බුදු සරණයි පරිස්සමෙන් .❤️❤️❤️
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
මම නම් ඔයාගේ විඩියෝ එකෙන් තමයි ඉස්සෙල්ලාම මේ කන්ද දැක්කේ අයියේ...අලුත් විඩියෝ එකක් දෙන්න ඉක්මනට...
@blackapron6805
@blackapron6805 2 жыл бұрын
දිනේෂ් අයියා... ඔයත් අපේ ගෙදර හැමෝගෙම පිස්සුවක් තමයි අහ්... වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ඔයත්. ඊට පස්සේ මං සරන්නා.. ඔයාලා හැමෝටම සුබපතනවා වගේම ඉස්තූති කරනවා.. ඒ වගේම ඔයාලා යන්නේ අවදානම් ගමන් ඒවත් පරිස්සමෙන් ගිහීන් එන ලැබෙන්න ඕනා. තෙරුවන් සරණයි!
@UniversalFacts475
@UniversalFacts475 Жыл бұрын
DAP❤️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
කාපු රසම කෑම ටික කෑවේ ගැරඩිඇල්ලේ ගිහින් 😍🥰 ගමනේ ලස්සනයි adventure එකයි පරිසරේ ලස්සනයි කොල්ලෝ ටිකගේ ගැම්මයි නිසා අමතක නොවන hike එකක් උනා ගැරඩි ඇල්ල 😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
Chef මාලිත 😎💙✌️
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
Chef මාලිත... අම්මෝ ඔයාගේ recipes 😁😁.... super
@Vinujainod88
@Vinujainod88 2 жыл бұрын
Chief malithge 😂කෑම වලට කෙල ඉනුවෙ😋 නැත්නම් උබ තිරිසනෙක්😂💔
@pubba2581
@pubba2581 2 жыл бұрын
Wahaneka enwann nawattala enna then tyenwada?
@Tharindudeshan444
@Tharindudeshan444 2 жыл бұрын
Malitha oya 👊 ela hode👊
@mansaranna
@mansaranna 2 жыл бұрын
මේ වීඩියෝ එකේ part 1 - කඹ දාලා බඩගාලා ගැරඬි ඇල්ල නැගපු හැටි..මෙතනින් බලන්න 😁🙏🏼 kzbin.info/www/bejne/r4CrYpSFa9Waoas
@nuwangamage6916
@nuwangamage6916 2 жыл бұрын
Aniwa👍❤️
@herbalpodda
@herbalpodda 2 жыл бұрын
aniwarayenma share karanaam maru👍👍
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
අනිවාර්යයෙන්
@tharudarshika3210
@tharudarshika3210 2 жыл бұрын
අයියා අපිට ඉවසිම පුරුදු කරනව වගේනෙ... සෙනසුරාදා වෙනකල් බලන් ඉන්න ඕනිද හැම සතියෙම 🤭
@mansaranna
@mansaranna 2 жыл бұрын
imu nethaaa 😁
@ashan2941
@ashan2941 2 жыл бұрын
බිස්කට් තේ එකෙ පොගවල කන සංසාර පුරුද්දනම් කොච්චර ලොකු උනත් අතාරින්න බෑ නේ🤣😍
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ.....❤️❤️❤️ මංසරන්නා කියන්නේ ඉතිම් ගැම්මක් තමයි 👍👍👍
@Navidu_00
@Navidu_00 2 жыл бұрын
මම දැකපු හොදම camping and hiking video එක youtube එකේ ♥♥♥♥
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thanks for this valuable comment 💙💪
@themobiletraveller4102
@themobiletraveller4102 2 жыл бұрын
Camping වල රසම කෑල්ල කෑම.. ඒත් ගොඩක් අය කරන්නෙ noodles එකක් තම්බන් කන එක.. Camp කරන තැනට ටිකක් කලින් යන්න plan කරල මේ වගෙ රස දෙයක් හදන්න.. අමතක නොවෙන experience ගන්න පුලුවන් 🖤
@mansaranna
@mansaranna 2 жыл бұрын
අනිවා සහෝදරයා 💙
@sajiyas1848
@sajiyas1848 Жыл бұрын
එකෙම්ම. ගොඩක් උන් කොත්තු මී තමා හදන්නෙ ගිහින් 😂😂 කිසිම තේරුමක් නෑ. හොඳට සැරට කෑමක් හදලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් හදාගත්තම ඔය වගේ කදු මුදුනක තියන ආතල් එක කියලා නිම කරන්න බෑ බන් 😍
@deshanfernando9089
@deshanfernando9089 11 ай бұрын
@@sajiyas1848ai e kiyla nima krnna bari ?
@cooking2673
@cooking2673 2 жыл бұрын
කල් ගත්තා වැඩි හොදේ කොහොම හරි විඩියො එක දැම්මනේ දාපු ගමන් බලන්න අවේ මරම ලස්සනයි අයියේ මේවගේ දෙවල් කරන්න ෂක්තිය දයිරිය ලැබේවා ඔයට බුදු සරණයි
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
Hike කරන්න ආසාවයි හිතේ හයියයි තියෙන එක වගේම කොල්ලෝ හතරකට ලස්සන වැඩක් කරන්න පුලුවන් කියලා කලුගල සාක්ෂි වෙනවා සත්තයි... 🏞️🧗❤🙌
@mansaranna
@mansaranna 2 жыл бұрын
අන්න ඒකයි සහෝදරයා 💙💪
@A.L.Js2024
@A.L.Js2024 2 жыл бұрын
අයියා ටුවරිස්ට් කෙනෙක් වෙල හිටියනම් ලන්කවෙ සන්චාරක ශේෂ්ත්‍රය මාර දියුනුයි 😋
@imeshudayanga7975
@imeshudayanga7975 2 жыл бұрын
මේවගේ camp කරන්න යනවා නම්... මොනාද අරගෙන යන්න ඕනේ කියල video එකක් කරන්නකෝ... A to Z #ජය වේවා කට්ටියට ❤️
@sujeewapriyadarshani4171
@sujeewapriyadarshani4171 2 жыл бұрын
මාලිතට නම් රසට කෑම හදන්න හැකි නේ 🤗 නියමයි සුපිරි සෙට් එකම ❤️
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
වෙනම ලෝකෙකට අරන් ගියා අයියා මෙ වීඩියො දෙක 😍much love set ekh. උයන්න දන්නෙ නැති ගෑනු ලමයිනෙ මෙන්න බලලා ඉගෙන ගන්න උයන හැටි 😂
@mansaranna
@mansaranna 2 жыл бұрын
much love 💙
@chamothkavinda2376
@chamothkavinda2376 2 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ.....❤️❤️❤️ පට්ට ලස්සනයි අයියේ VIDEO එක👍👍👍
@chamindukulawansha6737
@chamindukulawansha6737 10 ай бұрын
සුපිරි නියම කුක් කෙනෙක් ගිහින් ගුඩ් හරිම සුන්දරයි මල්ලී අපේ රටේ ලස්සන පේන්නේ විදෙෂ් ගත උනාම මල්ලී කවදාවත් ගිහින් නැති පලාත් හරිම සුන්දරයි බන් ...❤❤❤❤️❤️
@maheshikamadhushani02
@maheshikamadhushani02 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරමටම සුපිරියි.. ❤️ හරිම ආසාවෙන් බලන්නෙ.. සර්ව සම්පූර්ණ කණ්ඩායමක් ඉන්නවා.. හැමෝම එකතු වෙලා ඉස්සරහට තවත් ලස්සන camping videos ගේන්න.. Best of luck.. 😍❣️
@thisaraonline
@thisaraonline 2 жыл бұрын
ජීවිතේ හරි වයසෙදි විදින සෙට් එකක් 😍
@smith605
@smith605 2 жыл бұрын
Mn demala bro.. 11:56 That "Mangalaharama manjalla aarambikiram" 😻😻😻🤣🤣
@channapradeep9443
@channapradeep9443 2 жыл бұрын
සුපිරි කොල්ලෝ සෙට් එකක් සුපිරි වැඩක් , , ඕවා කරන ගමන් හොදට ඉගන ගනිල්ලා , ලංකාවේ හිටියත් ලෝකේ කොහේ ගියත් ජොබ් කරන ගමන් මේ වගේ අතල් වැඩ කරන්න ජීවිතය විදින්න , නැත්නම් අපි වගේ ජොබ් එක නිසා එක තැන පල වෙන්න වෙනවා .. ජයවේවා 🌼💖
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@ravindumadusanka685
@ravindumadusanka685 2 жыл бұрын
ඇත්තටම කෑම්පින්ග් යද්දි කොල්ලො කවුරුත් සැපේ ඉන්න මොකුත් අරන් යන්නැද්ද අයියා..😁😍
@madusankalakshan1377
@madusankalakshan1377 2 жыл бұрын
මොකද කියන්නේ ඩ්‍රෝන් කැමරා එකක් ගමුද වැඩේ තවත් ලස්සන වෙයි මචෝ..🥰🤘🔥
@sanaboy9767
@sanaboy9767 2 жыл бұрын
සිරාවටම
@diliniruwanthika2132
@diliniruwanthika2132 2 жыл бұрын
හැමදාම වගේ සාර්ථක වීඩියෝ එකක් අයියේ..අපිට යන්න බැරි උනත් මේ වගේ vlog එකකින් හරි අපේ රටේ සුන්දර තැන් අපිට පෙන්නන්න මහන්සිවෙන ඔයාට ගොඩාක් ස්තූතියි.ගොඩක් අමාරු හයික් එකක්..වීඩියෝ එක බැලුවම පේනවා වීඩියෝ එක වෙනුවෙන් කොච්චර මහන්සි වෙලද කියලා..ඉතින් ඒ මහන්සියේ තරමට හොඳ ප්‍රතිඵලයක් තියනවා අයියේ..වීඩියෝ එක ඇත්තටම ගොඩක් සාර්ථකයි.නිකන්ම නිකන් වීඩියෝ එකක් නැතුව බලන අයට විඳින්න පුළුවන්, දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් වීඩියෝස් මං සරන්නගෙන් අපිට ලැබෙනවා.චැනල් එක වෙනුවෙන් උපරිමයක් දෙන්න උත්සහා කරනවා ඔයා.එකම වීඩියෝ එක දහපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ ඔයාගේ.ඉතින් අයියේ මේ වගේම සාර්ථක වීඩියෝස් ඉස්සරහටත් අරන් එන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන..ඒ වගේම මං සරන්නාගේ මේ තියන සරලකම ඉදිරි වීඩියෝස් වලත් නොවෙනස්ව තියෙයි කියලා හිතනවා..හැමදේම පරිස්සමින් කරන්න..ජය වේවා සරන්නා අයියේ..💙🔥💪🍃
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💙💪
@DilshanMaduwantha-ke1yt
@DilshanMaduwantha-ke1yt 9 ай бұрын
අම්මේ....බලන් ඉදලා බය හිතුනා.....ඔයා කොච්චර අමාරුවෙන් ගියත් ඒවා වීඩියෝ කරගත්ත එකම ලොකු දෙයක්.....❤❤❤❤❤
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි ..පට්ට ගේමක් ගහලා තනි අතින් වීඩියෝ කරන ගමන් ..මන් හිතන්න්නේ කෑම්පින් කරන ගමන් බඩකට පුරා කාලා බීලා සුපිරි ෆන් එකක් ගන්න එකම ලංකාවේ යූ ටියුබ් චැනල් එක..ඒ වගෙම පට්ට යාලුවෝ සෙට් එකක් ඉන්නේ මල්ලිට..ජයවේවා
@chalansulochana2573
@chalansulochana2573 Жыл бұрын
පරිස්සමට අයියේ.. සමහර තැන් වල ඇවිදිනකොට බලන් ඉන්න අපිට බය දැනෙනවා කෑ ගැස්සෙනවා😢😢
@wathsalamaduwanthi6302
@wathsalamaduwanthi6302 2 жыл бұрын
දැන් නම් ඔයාගේ video s වලට addict වෙලා මල්ලි..ඔක්කෝම වගේ බැලුවා..හැම එකටම comment දාන්න බැරි වුනා..මාරම කැමති ඔයාට මල්ලි ඔයා video කරන විදිහටත්..කොච්චර මහන්සි වුනත් ඔයාගේ මූණේ හිනාව නම් අඩු නැහැ...i need rply comment from you..❤️❤️
@pramodsrimal19
@pramodsrimal19 2 жыл бұрын
දිග වොල්ග්ස් ගේන එක පට්ට බ්‍රෝ! නියෙමෙට යනවා Channel එක සුපිරි! ජයවේවා! ❤️✌️
@mansaranna
@mansaranna 2 жыл бұрын
යෝ යෝ 🤩
@naleeshashamshad-ru2si
@naleeshashamshad-ru2si Жыл бұрын
​@@mansaranna rg dy
@funwithharitha8141
@funwithharitha8141 2 жыл бұрын
shok ane aiiye koheda apita nam e entertainmant eka vidinna bahane appa oyala harima lukyyy aiiyee ummmaaaaaaaaa
@chamu9769
@chamu9769 2 жыл бұрын
මේ කොටසත් එනකන් බලන් හිටියේ කෑම ටික සුපිරි අදත් සුපිරියක්ම තමා 🤤❤️
@chulanidelruksi4671
@chulanidelruksi4671 2 жыл бұрын
👍👍
@chamorikz4204
@chamorikz4204 2 жыл бұрын
සුපිරියට ව්ලොග් එක කරනවා...ජයවේවා....ඩ්‍රෝන් එකක් ගේමු ඉක්මනට...❤
@nayy600
@nayy600 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ videos 🥺💙 මං මේ වගේ experience එකක් කවදාවත් අරන් නැහැ 😶 ඒක මාරම හැඟීමක් වෙන්නැති! 🥺 කවදහරි මෙහෙම නිදහසේ ඇවිදිනව රට වටේම 🥰🖤 & good luck aiya ! 💙🌻
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
ගැම්මක්ම උන adventures hike එක මේක තමා ..මාලිත අයියා තමා මරු .කොහොමහරි ගේමක් දුන්නා.. කෑමත් රස පාටට හදල .. මරු ආ😁💥💫
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Harima lassnai.apit Yana hitannawath Bari than mehema pennnawat godak pin.parisman okkama lassana kolla.😍
@SenaviBandara-xw6vb
@SenaviBandara-xw6vb 11 ай бұрын
Skip නොකර බලන එකම වීඩියෝ ටික 😙ආදරෙයි හැමදාම 🤗🤗
@vimarshanass
@vimarshanass 2 жыл бұрын
Woow මල්ලි මම දැනට බලපු ඔයාගේ සුපිරිම video එක මේක, හදපු කෑම ටික 😋 ඊට වැඩිය ඒ location එක පට්ටම, යන හැම තැනකම ඔයාලට පරිස්සමින් ගිහින් එන්න, bike පරිස්සමින් පදින්න, ජයවේවා මන්සරන්නා 😍 තෙරුවන්සරණයි යන හැමෝටම!❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
thanks bro 💙
@dasunisurindu5937
@dasunisurindu5937 2 жыл бұрын
මේක දානකම්මයි බලන් හිටියේ.සුපිරි ♥️♥️♥️
@udarakulathunga
@udarakulathunga 2 жыл бұрын
උඹ නන් පට්ට බන්. වීඩියෝ කරන එක, ඉදිරිපත් කරන එක සුපිරියටම කරනවා. මම solo camping වීඩියෝ වගයක් බැලුවා පිටරට එවුන්ගේ. අහම්⁣බෙන් තමා උඹේ වීඩියෝ එකක් දැක්කේ. උඹේ ඔක්කොම වීඩියෝ ටික බැලුවා . සුපිරි . ⁣ජය වේවා මල්ලි 👍👍👍😃😃😃👌👌
@sandeniviranda7390
@sandeniviranda7390 2 жыл бұрын
හත් දෙයියනේ බැහැපු ආකාරය ගැන නම් බයක් හිතුනා 😗🤔 කොහොම උනත් කෑම ටිකට නම් කෙලත් ඉනුවා අයියේ 🔥😗😗
@raya2679
@raya2679 2 жыл бұрын
ඕ යේ......බලන්න කලින් ලයික්.කරලා කමෙන්ට් කරා ❤️💜️
@erandaKarunarathna-c2s
@erandaKarunarathna-c2s Жыл бұрын
මේක තමයි හොදම ගමන වීඩිඔ සෙට් එකේ හොදම වීඩිඔ එක බ්‍රෝ
@RashmiMubeen
@RashmiMubeen 4 ай бұрын
මටනම් ඔයා පිස්සුවක් හලෝ👍👍😍
@Shadow-xv3eg
@Shadow-xv3eg 2 жыл бұрын
සුපිරී කියන්නේ පට්ටම ෆීලින්ග් එකක් දැනුනේ ඒක බලද්දී 😍😍 යන තැනක කොල්ලො ටික පරිස්සමෙන් යන්න ඕනේ. වීඩියෝ එකනම් සුපිරියක්❤️❤️❤️❤️❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
මෙතනනම් මාරම ලස්සන තැනක් ,, අනිවාර්යයෙන් යන්නම ඕනි මෙතෙන්ටනන්, සුපිරි ආ ✌️✌️
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
පට්ට පට්ට සුපිරි.ලංකාවේ හොඳ තැනකට එන කොල්ලො ටිකක්.පරිසරයට ආදරෙ කරන සුපිරි හිත හොඳ කොල්ලො සෙට් එකක්.ඉස්සා,ඉදුනිල්,මලිත් මතකද මාව මචං
@dhanukasandaruwan1230
@dhanukasandaruwan1230 2 жыл бұрын
sri lanka traveling නම් දිනේශ් අයිය 💪😍 and සරන්නා තමයි 😍💫👌
@alonewolf7888
@alonewolf7888 2 жыл бұрын
Welawata wada 🙂👌💖
@chariyatm1328
@chariyatm1328 2 жыл бұрын
අඩේ එනකම් හිටියේ video ඒක සුපිර්යක් තමයි ඉතින් 🥰🥰 ලස්සන ගමනක් යමු බුදුසරණයි... Good Lock 🥰
@snowgirl8228
@snowgirl8228 2 жыл бұрын
වීඩියෝ එක දානකල් බලන් හිටියේ කෑම හදන විදිහ බලන්න.😁😁super මන් සරන්නා❤️❤️
@mihirangidesilva8286
@mihirangidesilva8286 Жыл бұрын
Super adventure එකක් අයියේ නියමායි.........💪
@nirashashanthi553
@nirashashanthi553 3 ай бұрын
අන්තිම කැමති පත්‍රය ලියලා හරි ගැරඬි ඇල්ල මුදුනට නම් අනිවාරෙන් යනවම තමයි.🤩😶❤ පිස්සුවක් ඒක නම්, පුදුම ලස්සනක්.
@awishkaisuru0573
@awishkaisuru0573 2 жыл бұрын
පිස්සු තද කරනවනෙ 😂♥️♥️♥️ ජය අයියා ♥️🙏
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 2 жыл бұрын
You bring adventure, rarely seen and unseen beauty of Sri Lanka to life.worth the wait for part 2.keep up the good work and take care.
@jayalathsiril8325
@jayalathsiril8325 2 жыл бұрын
V
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මේ වගේ ගමනක් යනකොට තනියම යනවාට වඩා සතුටත් විනෝදයත් එක් එක්කෙනාගෙ දැනුම් ටික එකතුවෙන්නෙත් අඩුත් නැති වැඩිත් නැති තරමක කණ්ඩායමක් . හොඳයි .පරිසරයත් ලස්සනයි.පරිසරයට ආදරය කරන ඔය පුතාලත් ලස්සනයි. පරිසරයට ආදරයකරන අයගෙ හිතත් හරි ලස්සනයි. කොහොම වුණත් අද රොටී කඩේකට නම් ගියේ නෑ. අද රොටී හැදුවනෙ. හා හරි පරිස්සමට හැමෝම හැමදාමත් කියනව වගේ. සියළු දෙනාම සතුට උදාවේවා!
@ආගන්තුකයෝ-භ6ඵ
@ආගන්තුකයෝ-භ6ඵ 2 жыл бұрын
පට්ට ඈ එනකන් තමා බලන් හිටියේ පට්ට ඈ කෑම්පින් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා සුබ පැතුම් ඔහොම යන් දිගට ජය වේව මන් ඔයාව ආදර්ශයට අරන් මාත් චැනල් එකක් පටන් ගත්තා ට්‍රැවල්.සුබ පැතුම් බොක්කෙන්ම සුබ පතනවා ❤️😊
@mansaranna
@mansaranna 2 жыл бұрын
ජය වේවා 💙💪
@hameedhamed4402
@hameedhamed4402 2 жыл бұрын
වීඩියෝ එක මුල සිට අවසානය දක්වා බැලුවා මල්ලි , හරිම සුන්දර අත්දැකීමක් , තෙරුවන් සරනයි ආදරනීය මල්ලි ඇතුළු මේ සදහා එකතු ඌ සියලුම දෙනාට ...
@s.k.a.dilshan4819
@s.k.a.dilshan4819 2 жыл бұрын
4 වෙනි පාරට මේ video දෙක බලන්නෙ..සුපිරියක් මේකනම්..🤩🤩
@mihintharuka4865
@mihintharuka4865 2 жыл бұрын
අයියේ ඔයා නම් මරු නියමට වීඩියෝ එක කරනවා Good luck Keel it up
@jokesfan6269
@jokesfan6269 2 жыл бұрын
පට්ටම ලස්සන විඩිඔ එකක් ලස්සන තැනක් ආදරේයි මේවා අපීට පෙන්වනවට අපි නෝදකින දේ ❣️❣️💝🌏
@slpasiya5195
@slpasiya5195 2 жыл бұрын
Video eke එනකන් බලන්හිට්‍ යේ ❤️❤️❤️❤️ WOW
@adhi3089
@adhi3089 2 жыл бұрын
සුපිරි පරි විඩියෝ එකක්
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
සන්සෙට් view ඒකට නම් පිස්සු වැටුනා 😍😘 සුපිරි ආ මං සරන්නා දැන් දියුණුයි ජය වේවා 😍🤝 මොන ආවදානම ගත්තාත් කල්පනාව අනිවාර්යෙන්ම පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම 😍👌❤
@fazila4636
@fazila4636 2 жыл бұрын
Wonderful as expected bro!!! Worth the wait💕🔥👏👏
@anandawijekoon9229
@anandawijekoon9229 2 жыл бұрын
Verry verry nice video good luck
@ChamiXBoy
@ChamiXBoy 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටියේ අයියේ 😇😇😇😇
@thakshiladissanayake2515
@thakshiladissanayake2515 2 жыл бұрын
One of my fav place in my traveling life😋🤗❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
yoo 🥳
@sd7389
@sd7389 8 ай бұрын
❤❤
@nuwangamage6916
@nuwangamage6916 2 жыл бұрын
Gammak thama kollo elama❤️
@kaleelurrahman2045
@kaleelurrahman2045 2 жыл бұрын
Mangala karama manjalla irundhu aarambippom. Supper
@wildcranasinghe
@wildcranasinghe 2 жыл бұрын
අමෝ අමෝ මරු අය්යේ 🥺 මාත් exam ලියපු ගමන් රට වටේම යනවා ✌️ ඔයත් එක්ක යන්න ආසයි adventure hike එකක් 😊 මරු අය්යේ good luck 😇
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
බිරියානි එක නම් රසයි කියල පෙනුන ,සහ බත් ඇට පොඩිවෙලා නැ හොදට තිබ්බ එක 👌 , ලස්සනම විඩියෝ එක ක් ,පරිස්සමෙන් තෙරුවන් සරනයි .......
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොඳටම තිබුනා.. 🥳
@AshenYasidu
@AshenYasidu 8 ай бұрын
සුපිරිම hike ekk කෑම ටික නම් නියමයි ගැම්මක් අය්යේ පහරක් තමයි ❤️❤️❤️❤️❤️
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
නියමයි අයියේ , දානකල් ආසාවෙන් බලන් හිටියේ , 😍 හරිම ලස්සන location එකක් අයියේ, ඔයත් හොයාගන්නෙම හරි ලස්සන තැන් නේ... Good Luck අයියේ, පරිස්සමෙන්❤️ ඔය හිනාවට හැමදාමත් ආදරෙයී 💕🤗😘
@minddesigner7498
@minddesigner7498 2 жыл бұрын
නියමයි අයියේ......😍💙 Good luck😇
@minuka5837
@minuka5837 2 жыл бұрын
ජය වේවා ! .ආදරෙයි මන් සරන්නා අයියේ .බුදු සරණයි ! .
@samaelshen
@samaelshen 2 жыл бұрын
අදත් නියමයි!😊❤️🔥 ඒක නෙවේ අයියේ අහන්න හිටියේ ඔතන උඩට සිග්නල් තියෙනවද ඉන්ටර්නෙට් ඇන්ඩ් නෝර්මල් 🤔😅
@mansaranna
@mansaranna 2 жыл бұрын
tikak aul
@chathurikadilrukshi5563
@chathurikadilrukshi5563 2 жыл бұрын
Aiye vidios nm patta..👌♥
@slasmr3696
@slasmr3696 2 жыл бұрын
මට අපේ රටේ සමහර මිනිස්සු ගැන සිරාවටම පට්ට තරහක් සහ දුකක් තියෙන්නේ කවුරු හරි වටේටම දීපු නිලියක් හරි ගොන් කතාවක චරිත ටිකක් හරි හැමදාම ගෙන්නගෙන කරන interview වල මිලියන ගනන් views යනවා මමත් එයින් එකක් බැලුවා දවසක් ඇත්තටම අපේ ජීවිතේට ඒකෙන් ගන්න කිසිම දෙයක් නෑ ඒත් මේ වගේ අපේ රටේ ලස්සන පෙන්නන සුපිරිම චැනල් එකක views යන්නේ කොච්චර අඩුවෙන්ද මිනිස්සු මේ යන්නේ කොහාටද කියලා හිතා ගන්න බෑ අනේ මන්දා වැරදි දෙයක් කියවුනානම් sorry , Anyway පට්ටම ලස්ස්න වීඩියෝ එකක් Thank you මන් සරන්නා 😍🇱🇰🙏
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්ත කතාවක් 💙🇱🇰
@anushikamihiranga8858
@anushikamihiranga8858 Жыл бұрын
@manoriperera4158
@manoriperera4158 2 жыл бұрын
Grandi Ella restaurant is closed...🏕️🍲🍳🍛.නියමයි මල්ලි. ඔයාලා location එකට set වෙච්ච වෙලාවනම් මරු. 👍🏻හරිම ලස්සනයි 🍃🍃..
@nishanibinara
@nishanibinara 2 жыл бұрын
Patta❤️
@adeeshawickramasinghe9364
@adeeshawickramasinghe9364 2 жыл бұрын
අදනම් සුපිරිම කලින් ආව ක්ශනික කෑමත් නැතුව කියන්න superb❤️
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
සුපිරියක් ❤ ආදරෙයි සෙට් එකට
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 Жыл бұрын
සුපිරියි අයියේ 😍😍☘️☘️
@sandeniviranda7390
@sandeniviranda7390 2 жыл бұрын
චෙෆ් මාලිත අයියා ගැන නම් සාධාරණ බයක් ඇති වුනා. හැබැයි හරිම උත්සාහවන්ත අයියෙක් ♥️😙නුවරගල ගිය වෙලෙත් කොහොම හරි ගියානෙ 🔥😗😗
@Cricketpisso-m1o
@Cricketpisso-m1o 11 ай бұрын
කියන්න වචන නෑ පට්ටයි එල කිරි❤
@sahansahanwk25
@sahansahanwk25 Жыл бұрын
Phone එකත් අල්ලන් පරිස්සමෙන් බන්...සුපිරි කියන්නෙ උපරිමේටම...
@ආලෝකාදිව්යාංගි
@ආලෝකාදිව්යාංගි 2 жыл бұрын
දැන් ඉතින් දිගටම මේ වගේ සුපිරි වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් අපිට😊 පරිස්සමෙන් සහොදරයා ...😊 💞මං සරන්නා 💞
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🥳
@laksithashehan4850
@laksithashehan4850 2 жыл бұрын
මරු අයියෙ එනකන් බලන් හිටියෙ සුපිරි♥🙂බුදු සරනයි
@buddinibuddini1454
@buddinibuddini1454 2 жыл бұрын
ලස්සන විඩියේ එකක් බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමේම
@m.rbunny7965
@m.rbunny7965 2 жыл бұрын
එනකල් බලන් ඉදියේ 😍❤️🔥
@disnaramanayaka9516
@disnaramanayaka9516 Жыл бұрын
මම මං සරන්නාගෙ ෆැන් කෙනෙක් දැන් නම්... එහ් feeling s ගන්න බැරි වුනාට මේ vlogs , එහ් හැඟීම අරන් එනවා
@tharushanawanjana9461
@tharushanawanjana9461 2 жыл бұрын
සුපිරි 😍💙
@hasharagunathilaka1398
@hasharagunathilaka1398 2 жыл бұрын
නියමයි... video එක එනකන් බලන් හිටියෙ..good luck..🤗🤗🤗
@MaduraKanthi
@MaduraKanthi 3 ай бұрын
Pattai marama lassanai video eka🥰😘
@priyaninayana7455
@priyaninayana7455 2 жыл бұрын
සුපිරියක් තමයි ❤️
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
සුපිරි ම adventure vedio එකක් part 1 2 දෙකම සුපිරි ඉස්සරහටත් මේවගෙ ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියේ ජය වේවා.!
@pasinduyasintha6337
@pasinduyasintha6337 2 жыл бұрын
අයියෙ video එක නම් සුපිරියි අපිත් ගියා වගේ දැනුන ❤️ ඔයාලuse කරන tent ගැන මේකෙ කිව්වෙ නෑ නෙ ඔයා කිව්වනෙ කියනව කියල
@ASONIC-c8x
@ASONIC-c8x 2 жыл бұрын
Supiriyak thama ❤
@sloki1628
@sloki1628 2 жыл бұрын
නියමයි අයියේ සුපිරිම ව්ලොග් එකක්
@dimanthanilupul
@dimanthanilupul Жыл бұрын
Skip නොකර බලන්න පුළුවන් සුපිරි වීඩියෝ දෙකක් 🥺❤🍂👣
@vidura_jayasekara
@vidura_jayasekara 2 жыл бұрын
නියමයි අයියේ 👌 ❤️❤️
@sadunikaushalya5027
@sadunikaushalya5027 2 жыл бұрын
එනකම් බලාගෙන හිටියේ ආසාවෙන් නියමයි අයියේ පරිස්සමින් හැමෝම..... 🙏❤ ආදරෙයි මං සරන්නා 😍
Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰
42:15
Man Saranna මං සරන්නා
Рет қаралды 276 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 114 М.
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 276 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17