Camping in the rain | Motorcycle Camping | Sri lanka 🇱🇰

  Рет қаралды 138,897

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 901
@chamikadilshan4634
@chamikadilshan4634 Ай бұрын
අඩේ අඩේ දැන් සමහන් එකෙනුත් sponsor කරනවද...ගැම්මක් තමයි❤
@DL_beats
@DL_beats Ай бұрын
😅😅
@THIMA_1k
@THIMA_1k Ай бұрын
Oka thama prashne 😅
@Sa_nta_1
@Sa_nta_1 Ай бұрын
ආසවෙන් බලන එකම TRAVELING VLOG Chanel එක🤗❤
@Shazi9418
@Shazi9418 Ай бұрын
Vedio එක බලද්දී කී පාරක් wow කියවුනාද මතක නෑ...ඒ තරම් ලස්සනයි. සොබාදහමෙ තියෙන ඒ wow feeling එක ඒ vibe එක හරියටම ලස්සනටම අරන් එන්න පුලුවන් ඔයාට. ඒක කොච්චර හිත නිවන, හිත සතුටින් පුරවන දෙයක් ද කියල කියන්න වචන නෑ...💚🍃 ඒ වගේම කුඹල්වෙල අසපුවට ආපු ඒ ගමන ආයෙමත් මතක් කළාට ස්තූතියි. ඒ තරම් සුන්දර ලස්සන විහාරයක් කියන්නෙ. මහ පොළොවෙ දිව්‍ය විමානයක් වගේ.🙏 පුලුවන් වුනොත් දවසක අසපුවේ vedio එකක් අරන් එන්න. ජීවිතේ ලස්සනම මතක කොළ පාට කදු මුදුන් වලිනුයි, මීදුම් වළාකුලු වලිනුයි, කැලෑ මල්වලිනුයි, positive vibes වලිනුයි පුරවනවට ඔයාට මිලියන වාරයක් ස්තූතියි මුලු හදවතින්ම....!!!🌻♥️😊
@mansaranna
@mansaranna Ай бұрын
Wow ❤️
@UpekshaNethmi-s4j
@UpekshaNethmi-s4j Ай бұрын
අදත් බලු යාලුවෙක් හම්බෙයිද කියල බැලුවෙ ..හරිම නිදහසක් දැනෙනව ඔයාගෙ වීඩියෝ බලනකොට මම ගෙවන්න ආස විදියෙ ජීවිතයක් ඔයා ගෙවනව..පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤
@shenalsanjanaa
@shenalsanjanaa Ай бұрын
මං සරන්නා ආසාවෙන් බලන එකම travelling චැනල් එක♥
@samudithadilruwan7739
@samudithadilruwan7739 Ай бұрын
කෑම එකටත් සමහන් දාන සීන් එකේ හිටියේ 😁 නියමයි ගැම්මක් ❤
@Shashiudayangi
@Shashiudayangi Ай бұрын
ඇවිදින හැම අඩියකම තිබුනේ සැනසීම There was comfort in every step ලස්සනයි අයියේ අදත් මරු
@lashanrasanjana4544
@lashanrasanjana4544 Ай бұрын
Huka huka
@nipunprebhat8039
@nipunprebhat8039 Ай бұрын
ඇවිදෙදෙනම් නැ හැබයි බයිකෙන් ගියෙ රෙන් නැතුව පල හුත්ති
@NandawathiNandawathi-x5p
@NandawathiNandawathi-x5p Ай бұрын
ජෝන් ආවා කිව්වට පස්සෙ මාර සැනසිල්ලක් දැනුන අයිය්‍ර්‍ර්.❤
@shashikarukshan2939
@shashikarukshan2939 Ай бұрын
U kohedid hambune aye
@mktstudio5993
@mktstudio5993 Ай бұрын
video එක ඉවර වෙද්දි ඇත්තටම මාර දුකයි අයියේ තව ටිකක් වෙලා තිබ්බ නම් කියල හිතුනා😢 අපිත් ඔයත් එක්ක camping කරන්න ගියා වගේ තමයි ඔයාගේ videos බලද්දි දැනෙන්නෙ😇🥰 ලංකාවේ මේ වගේ හැංගිච්ච ලස්සන තැන් අපිට පෙන්නනවට ඔයාට ගොඩක් පින් අයියේ 🥺🙏 චන්තුක අයියත් ඔයාට හම්බ වෙච්ච සුපිරි යාලුවෙක් ❤ වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාලට 😍😌
@adithyajayasinghe5715
@adithyajayasinghe5715 Ай бұрын
Ada video ekath godak lassnai aiye … Godak aswen balan hitapu video ekk ❤️
@hashAnuu
@hashAnuu Ай бұрын
ඒ අත් දෙක ගෑනු ලමයෙක්ගෙ අත් දෙකක් වගේ🫣🤭❤
@rasangikawickramarathna6813
@rasangikawickramarathna6813 Ай бұрын
ඔයාගෙ වීඩියෝස් මාරම ලස්සනයි ❤ මන් ආසම life එකක්. උයද්දි කෙල්ලෙක් වගේ අනේ ❤😂. ජෝන් ඉන්නවනම් හොඳයි , ජෝන් හරි හොඳ යාලුවෙක්. එයා හරිම ආදරනීයයි.❤❤
@musicparadise18
@musicparadise18 Ай бұрын
Notification එක දැකලා in the rain කියලත් තිබ්බ නිසාම සේරම වැඩ පැත්තකට දාලා ආවෙ🙂❤️ මං පට්ට ආසයි වැස්සෙ කරන camping videos බලන්න😁 කන්දක් උඩ වැස්ස වෙලාවක රෑට Tent එකක යාලුවො දෙතුන් දෙනෙක් එක්ක කයියක් ගගහා ඉන්න තියෙනෝනම් ඉතින් next level😁❤️
@hansajamadubashana2908
@hansajamadubashana2908 Ай бұрын
Ow math asama වැස්සේ camping වලට 😊😊
@Manjulacham
@Manjulacham Ай бұрын
මාත්
@sajithprasad5487
@sajithprasad5487 Ай бұрын
වැස්සේ කෑම්පින්ග් කියන්නෙ පිස්සුවක් ❤❤
@nilukshisamarasinghe945
@nilukshisamarasinghe945 Ай бұрын
මං මීට කලින් KZbin එකේ කිසිම වීඩියෝ එකකට comment දාලා නෑ , ඒත් මේක දැක්කහම නොදා බෑ ❤ ඒතරන්ම ලස්සනයි අයියේ වීඩියෝ එක , ඇත්තටම මරු , ඒ view එක නම් supper🥺🔥 , මාත් කවදහරි අනිවාරෙන්ම යනවා 😇 අයියට තවත් මේ වගේ travel කරන්න ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා🤗❤
@mansaranna
@mansaranna Ай бұрын
Thank you for your first youtube comment ❤️
@nilukshisamarasinghe945
@nilukshisamarasinghe945 Ай бұрын
​@@mansaranna welcome අයියේ 🤘😊
@vishmidivyanjalee531
@vishmidivyanjalee531 Ай бұрын
වැස්ස කීව නිසා ඔක්කොම වැඩ ටික දාලා ආවා බලන්න❤
@ChiranthaNSamitha
@ChiranthaNSamitha Ай бұрын
nice video 😍🥰
@Eranga-ue3bk
@Eranga-ue3bk Ай бұрын
kamare assata wela kohetawath yawanne nathi apiwa wenama exprnce ekk denwt thanks aiya 🤍 lassanai vdo ek... john gana sathutui 😋 kaamath maru balan iddi bada pirenawa
@nethz03
@nethz03 Ай бұрын
Such a great camping vlog! Loved the beautiful views and the way you showed the whole experience. Looking forward to your next adventure!❤
@aayesh2523
@aayesh2523 Ай бұрын
එනකම් බලං හිටියේ වීඩියෝ එක❤😍🌿
@Gayantha..siyumal
@Gayantha..siyumal Ай бұрын
Ape gama thama bokkh❤
@chamariwanasooriya4026
@chamariwanasooriya4026 Ай бұрын
Me නෙළුව newei.... me ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යට අයත්...කිරින්ද කියන ගමේ thami මේ සුවිශේෂී අලංකාර ස්ථානය පිහිටලා තියෙන්නේ ❤❤...මෙම ස්ථානයට ළඟා විය හැකි පහසුම හා සුන්දරම පිවිසුම බදුල්ල බණ්ඩාරවෙල පාරේ වලස්බැද්ද ගම්මානය හපුවල වත්ත මාර්ගය ඔස්සේ වැලිහෙළ Junction eka හරහා thamai.... ලස්සනම හා පහසුම පිවිසුම.... මාගෙ ගමේ පි මෙම සුන්දර අත්දැකීම විදින්න ඔබත් එන්න....මේ සුන්දර පරිසරය ආරක්ෂා කර ගනිමින් මෙය විඳින්න....🙏🙏🙏🙏.... මං සරන්නට ජයෙන් ජය 🎉
@Gaming_Ruvi-14
@Gaming_Ruvi-14 Ай бұрын
දානකන් බලන් ඉන්න වීඩියෝ💗මේ පාරත් සුපිරියක්✨
@chanakaravindra2687
@chanakaravindra2687 9 күн бұрын
Marama ලස්සනයි aiya travel eka .bs jaya wewa❤
@niranjalabasnayaka5432
@niranjalabasnayaka5432 Ай бұрын
ජෝන්.....අපේ ඇස්වලට කඳුලක් ගෙනාපු බලු පැටියා ❤❤❤❤❤❤එයා ගැන අහන්න ලැබුඑක සතුටක් .එයාට මොකද වුනෙ කියලා අවුලෙන් හිටියේ ❤❤❤
@pasan6639
@pasan6639 Ай бұрын
Man saranna දැන් brand එකක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️
@Newone3456
@Newone3456 Ай бұрын
Best camping yt channel I ever seen 💥✨
@dasunfernando4798
@dasunfernando4798 Ай бұрын
Marama lassanai aiye video eka😮 marama vibe ekak thibune... digatama ma wage videos genna.. jp❤
@PasinduAkalanka2024
@PasinduAkalanka2024 Ай бұрын
3:52 ආපු වේගෙන්ම ගත්තා වංගුව ❤😎
@dilrukshl
@dilrukshl 5 күн бұрын
Wooooooooow මගේ රටෙ ලස්සන 😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪 thank malli parissamen inna good luck 👍👍👍
@WhiteRoseK-dz7du
@WhiteRoseK-dz7du Ай бұрын
Beautiful view point ❤... පරිස්සමට යන්න bike එකේ.....❤❤❤❤.....
@MihimithaLosath
@MihimithaLosath Ай бұрын
Nice camping ❤😊
@MaRaYa465
@MaRaYa465 Ай бұрын
අයියෙ campaing කරන තැන ලංකාව වගෙ නෙද🎉
@lovejustin98JDB
@lovejustin98JDB Ай бұрын
අනිත් බයික් එක තෙමුනත් අව්ලක් නෑ වගේ සීන් එකක් තිබුනේ ඒක නම් හරි මදි😪
@amashisewwandi5823
@amashisewwandi5823 Ай бұрын
Jon gana kiuvata thank you soo much 😍. Love it 🌿❤😍
@SanilkaDuvishan
@SanilkaDuvishan Ай бұрын
මෙව්වා තමා ඕනා 🤩❤️‍🔥🙌
@vishmidulmika8403
@vishmidulmika8403 18 күн бұрын
Harima relented pirimi lamayek. Igeneemath hari lassanata karagena thamange jeewitheth windina sundara pirimi lamayek. ❤ japure inna lassanama pirimi lamaya wennathi 🫢
@nature-w9w
@nature-w9w Ай бұрын
Natural environment ❤
@shaidsk5542
@shaidsk5542 Ай бұрын
Lankave Thiyane Mage Most Fevorit Travel Channel eka Brothar oyage Channel Eka❤Do Well 🤟
@senakabandara4711
@senakabandara4711 Ай бұрын
ජෝන් අවානම් එච්චරයී❤ nice vlog aiya❤
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 Ай бұрын
Aneeeeee මත් asaiii ..... lassanaiii neluwaaa❤
@rndirajapaksha8379
@rndirajapaksha8379 Ай бұрын
Rain + cold + travel = happiness❤😊💚🍃💐
@RPP.Sriyani
@RPP.Sriyani Ай бұрын
Add bike❤
@isharakadewshan2725
@isharakadewshan2725 Ай бұрын
+ bike❤
@pinky5958
@pinky5958 Ай бұрын
Awesome camping vlog 👌 Mansaranna ge cooking episode eka nam super 👌 😀 Harima lassana place ekak ❤
@HirushiKavindya-k5r
@HirushiKavindya-k5r Ай бұрын
ජෝන් බලන්න යන්නෙ නැද්ද අයියෙ අද වීඩියෝ එකත් නියමයි
@maheshnilanka614
@maheshnilanka614 Ай бұрын
නියමයි මල්ලි. යන්න බැරි උනත් එතන ඉන්නවා වගේ හැගීමක් බලද්දී දැනෙනවා. බුදුසරණයි ❤❤❤
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ Ай бұрын
චෛත්‍ය පට්ට ලස්සනයි ... මාරම vibe එකක් ...හැම කන්දකම සෑයක් තිබුනනම් සුපිරි 😮😮❤❤❤😂😂😂
@s.k.a.dilshan4819
@s.k.a.dilshan4819 Ай бұрын
ඒ තැනනම් මාරම ලස්සනයි බන්..සුපිරි video එක හැමදාම වගේ...ආයෙ ඉතින් පට්ටම පට්ට..🌿❤🌹
@369style
@369style Ай бұрын
සමහන් ඇඩ් එකක්😁❤️
@Anonymous-k4t7m
@Anonymous-k4t7m 10 күн бұрын
Niyamai meh wage video lankwe dakinna adui, good luck keep it up. Man asama deyak camping video balanna, eth godak baliwe rata ewa, eth hituwe nah lankwe mewa karanawa kiyalai, niyamai solo camping ❤
@Mahee_2002
@Mahee_2002 Ай бұрын
තාත්තගෙ රසම රස කෑම කියද්දි මතක් උනේ අයියගෙ අම්මව ♥️🥺
@RasinduDilshan-l3z
@RasinduDilshan-l3z Ай бұрын
E moko ehema kiuwe
@isurulshan768
@isurulshan768 Ай бұрын
💔🥺
@thejangunawardene9244
@thejangunawardene9244 Ай бұрын
sirawatama matat, ayyt amma mtak una ewele
@RightHander-24
@RightHander-24 Ай бұрын
@@RasinduDilshan-l3z Amma merunane 😥
@THE.FUTURE25-s
@THE.FUTURE25-s 17 күн бұрын
​@RightHander-24 ඒ එහෙමද 😢
@dilrukshl
@dilrukshl 5 күн бұрын
අනේ මල්ලි මට දැනුත් ජෝන්ව මතක් උනා අම්මෝ ඇති ජෝන් මහත්තයාත් ඉන්නවා නියමයි ❤❤❤ ඔයාලාට ජය වේවා 💪💪💪💪
@kaveeshanavod6687
@kaveeshanavod6687 Ай бұрын
පට්ටම ලස්සන video එකක් , මං සරන්නා...❤😊
@jayanimadushani3170
@jayanimadushani3170 Ай бұрын
මාරම ලස්සනයි වීඩියෝ එක. ඇත්තටම පරිසරයේ සුන්දරත්වය මේ විදිහට අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏 හැමදාමත් ඔයාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා. ජෝන් බව්වත් මතක් වෙනවා...එයාගැන කියලා දාලා තිබුන මැසේජ් එක දැක්කා එතකොට තමයි හිතට සතුරක් ආවේ❤ ඇත්තටම ඔයගෙ වීඩියෝස් වීඩියෝ එකක් කියලා නොදැනෙන තරමටම හිතට ගොඩාක් දැනෙනවා ඇත්තටම කියන්න තේරෙන්නෙ නැහැ....මේ වගෙ ලස්සන වීඩියෝ අරන් එන මං සරන්නා ඔයාගෙ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වේවා කියලා හදතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ගොඩාක් ආදරෙයි❤ පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaviiii_boy
@kaviiii_boy Ай бұрын
මං ආසම camp ගිහින් හදන කෑම බලන්න....❤
@ImalshaLakshmini
@ImalshaLakshmini 13 күн бұрын
Ada video ekath godak lassanay parissamin inna budu saranay
@IndikaWilwara
@IndikaWilwara Ай бұрын
Supiri video ekak ❤❤❤
@palingumissaka-dk8pi
@palingumissaka-dk8pi Ай бұрын
Video ek nm perfect . Mn echchr hodt videos ehee moments gnnw dkl . Ohonm yn hamadama ahhh ❤❤❤
@harshanuwan1679
@harshanuwan1679 Ай бұрын
Adeeh kalekin ❤❤❤
@Rizon_venuja
@Rizon_venuja Ай бұрын
Super moto ayin කරලා big wheel පදින කොට පට්ට ෆීලින් එක පට්ට ❤
@Slrokeys72
@Slrokeys72 Ай бұрын
අනේ අනිත් බයික් එක 🥺♥️ දාන්න ඉඩ තිබ්බේ නෑනේ නැත්තන් දානවනේ, කමක් නෑ ආයේ යනකොට බයික් දෙකම එකට ටෙන්ට් එකේ තියාගන්න බලමු 🤜🏻
@anandawijekoon9229
@anandawijekoon9229 Ай бұрын
වෙනදා වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. හොදටම කරලා තියෙනවා. නියමයි.😅❤
@kaveeshalakshan519
@kaveeshalakshan519 Ай бұрын
සුපිරියක්❤️✨
@shashikafernando9061
@shashikafernando9061 Ай бұрын
Wendata wada marama lassana vibe akak theyna video akak ☺️🌄👏
@SanduminiHansana-gg2ic
@SanduminiHansana-gg2ic Ай бұрын
Travel කරන්න ආස හිතෙනවා video එක බලනකොට 🥺♥️♥️
@Ravishanff
@Ravishanff Ай бұрын
පට්ට ආසවෙන් බලන් හිටියෙ විඩියෝ දානකන් පරන වීඩෙයෝ බල බල ආදරෙයි ❤
@Chamiyaofficial-cx4yp
@Chamiyaofficial-cx4yp Ай бұрын
යක්කුත් එක්ක යන ගමන් මරු❤️👍
@Sirilkarunarathna-b3p
@Sirilkarunarathna-b3p Ай бұрын
ජෝන් ගැන අහපු එකනම් මාර සැනසීමයි..
@TharakaWithanage004
@TharakaWithanage004 Ай бұрын
සුපිරි😍❤️
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 19 күн бұрын
Niyamai🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ putha oyage කෑම maru jhone gana kiwwa eka හොඳයි duken හිටියේ eya gana බුදු saranai පුතේ
@vidmal5010
@vidmal5010 Ай бұрын
එන්ඩ එන්ඩම කොල්ල දියුණු වෙනවා ❤
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
අදත් ලස්සනයි මල්ලි ආසම කෑම හදද්දී 😍 පරිස්සමෙන් ❤
@buddhikapradeep3584
@buddhikapradeep3584 Ай бұрын
ඒකනම් මාරම feeling එකක් බන් ❤
@sameeraprasad3420
@sameeraprasad3420 Ай бұрын
Othana gas 2k thibuna.. eka gahak kadan watila hut eka kadila. Othanata kiyanne plucking hut kiyala. E hut eka thibuna kale api othanata giya e kale oita wada lassanai
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg Ай бұрын
Wow සුපිරියක් තමා Nice ..👍
@lakmaliananda9238
@lakmaliananda9238 Ай бұрын
The night view is very beautiful ⭐
@lahirulahiru6900
@lahirulahiru6900 Ай бұрын
අනිත් බයික් එකත් නොතෙමෙන්න හදාගත්තානම් හොඳයි නෙද ආයේ යනකොට 💪 විඩියො එක ලස්සනයි ❤❤❤❤
@vidmal5010
@vidmal5010 Ай бұрын
ඔව් ඒක හරි කාගෙ උනත් යකඩ හීනයක් නෙ 😊
@omavidumini1534
@omavidumini1534 Ай бұрын
ඇත්ත මාත් කියන්න ආවේ ඒක 🙂
@semipravee4472
@semipravee4472 Ай бұрын
E bike ekath ayygema thmai. 🌝
@mansaranna
@mansaranna Ай бұрын
Eka danna ida thibune na ne
@AChinthaK24
@AChinthaK24 Ай бұрын
​@@semipravee4472 දෝදුද තොට 😂🤌
@isankaekanayaka2560
@isankaekanayaka2560 Ай бұрын
Mamath oya place ekata gihin tiyanawa aiya..marama lassana tanak..🥰🍃
@Technicwithsasindu
@Technicwithsasindu Ай бұрын
මමත් බණ්ඩාරවෙල අය්යේ ❤️‍🔥❤️‍🔥අපේ එකෙක් 🙏 ජයවේවා..
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Ай бұрын
Supiri malli camping eka Hari a lassanai ❤
@ThilakarathnaKumbureGedara
@ThilakarathnaKumbureGedara Ай бұрын
හරිම ලස්සන විඩියො එකක් ❤❤❤ ,......
@Pasindusanjula0520
@Pasindusanjula0520 Ай бұрын
ලස්සන විඩියෝ එකක් ❤ වෙනදා වගේම ❤❤❤
@omavidumini1534
@omavidumini1534 Ай бұрын
අනිත් බයික් එක තෙමෙනවා නේද. 🙂
@mashi4541
@mashi4541 Ай бұрын
Marama relax ekak danenne aiyee video ekaa baluwama ❤
@Akash-ip9yb
@Akash-ip9yb Ай бұрын
මේපාර sponsor කලේ සමහන් එකෙන්ද❤😅
@akkaakka9210
@akkaakka9210 Ай бұрын
හරිම ලස්සනයි පුතේ පරිස්සමෙන් යන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි
@Daham555
@Daham555 Ай бұрын
මාරම ලස්සනයි කොලො❤
@GamingDanuFF_100k
@GamingDanuFF_100k Ай бұрын
කැන් එකක් ගහන්නකො සුපිරි 😌😙💗
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Ай бұрын
පුතාට නිවාඩුවක් ලැබිලා වගේ ඔබගේ කැප කිරීමෙන් අප ලබන වින්දනය උපරිමයි දෙවි පිහිටයි
@nanayakkarapunnyawardana3519
@nanayakkarapunnyawardana3519 Ай бұрын
Iye mama video eka baluwa eth ada thamai comment karanne.😊😊😊 video eka harima lassani❤❤mamath Diyathalawe ayye❤❤
@kelumkumara5364
@kelumkumara5364 Ай бұрын
සාදර සම අනුග්‍රහය සමහන්.
@IsuriTharushika-u9b
@IsuriTharushika-u9b 12 күн бұрын
Mn asama charithayak aiye oya ❤ lassanai video karanna issarahata ♥️🥺
@RumeshMadusanka-x5x
@RumeshMadusanka-x5x Ай бұрын
දානකම් බලන් හිටියේ මරු 💖 කොහෙද මේ💖
@SachinthaMadhushankha
@SachinthaMadhushankha Ай бұрын
Kirinda, Neluwa, Badulla
@upulpushapakumara7059
@upulpushapakumara7059 Ай бұрын
Video kaka harima lassanai aiyage parissamin oyage idiri anagatha vada karagena yanna 💕
@daham_xo
@daham_xo Ай бұрын
අපෙ තත්තා වැඩ කරන්නෙත් ලින්ක් Samahan එකෙ 🤫
@NethmaWeerakoon2008
@NethmaWeerakoon2008 Ай бұрын
Ayye mn kiyanavata koththallent ennko pattama view point ekk thiye ❤❤🎉 ginigttehenen
@shehanindrarathne.
@shehanindrarathne. Ай бұрын
3:52 බස් එක හෙඩ් එක්කුත් ගහල ගියෙ❤
@PodiyaBusKingdom
@PodiyaBusKingdom Ай бұрын
Ou math dekka😊❤❤
@sajithprasad5487
@sajithprasad5487 Ай бұрын
වැස්සෙ කෑම්පින්ග් කරන එක තමා ආසම❤️ඒක වෙනම එකක්
@hasiyavlogs
@hasiyavlogs Ай бұрын
සුපිරියක් ❤
@DanushaSilva-2011
@DanushaSilva-2011 Ай бұрын
Aasama video thiyenne oyage ❤❤❤
@Dewmin__official
@Dewmin__official Ай бұрын
Please help 10❤
@OnithaWickramasinghe-uw5mg
@OnithaWickramasinghe-uw5mg Ай бұрын
FF pissek wage 🙄
@Dunal811
@Dunal811 Ай бұрын
Free fire ado id mokadda
@VindyaVindya-om8zi
@VindyaVindya-om8zi Ай бұрын
100
@SandunLakshitha-lj9cp
@SandunLakshitha-lj9cp Ай бұрын
@Andulamihinsa
@Andulamihinsa 8 күн бұрын
Onna supscribe kara😂😂
@samithmadushanka3085
@samithmadushanka3085 Ай бұрын
ජෝන් ආවා කියලා අහපු වෙලේ මාර සතුටුයි ❤
@KaveeshTaruka
@KaveeshTaruka Ай бұрын
සුපිරියි විඩියො එක
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Camping in a hidden mountain | part 2 | Making egg rotti & chicken | ft @IwaTrails
27:20
Man Saranna මං සරන්නා
Рет қаралды 125 М.
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft @Ceylonsolohiker & @ridewithkolilk
1:01:51
Man Saranna මං සරන්නා
Рет қаралды 381 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН