Camping near Wind turbines | Ambewela | Nuwaraeliya සීතල අඹේවෙල කඳවුරු රාත්‍රිය 🥶🇱🇰

  Рет қаралды 192,870

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер: 629
@mansaranna
@mansaranna Жыл бұрын
දැල්ලෝ එකට මිරිස් වැඩි උනේ එහෙම නෑ 🤣!🥵
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
එච්චරයි...🙈😅🥲
@madhumadhushani-1998
@madhumadhushani-1998 Жыл бұрын
🤭🤭 දන්නෝ දනිතී...
@kumudunimaranahansi3674
@kumudunimaranahansi3674 Жыл бұрын
තුනපහත් වැඩි නෑ 🤣🤣🤣🙏 කෑමයි trip yana ekai දෙකම මරු
@Dulshankavishka
@Dulshankavishka Жыл бұрын
Na na😅
@Sithum07
@Sithum07 Жыл бұрын
Ada cookla natuwa taniyen uyanna una neda
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආ කොල්ලා නුවරඑළි ගිහින් වගේ නේ 😁
@mansaranna
@mansaranna Жыл бұрын
Ow ne 😁
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
​@@mansarannaගොඩක් ලස්සනයි මල්ලියෝ හැමදාමත් වගේ අදත් වීඩියෝ එක, හරිම ආසාවෙන් බලන්නේ මං, තනියම කෑම්පින් යන්න ගොඩක් උත්සාහ කරනවා මං, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤
@Mobilephonerepair.
@Mobilephonerepair. Жыл бұрын
☹️
@RashmikaDevinda24
@RashmikaDevinda24 Жыл бұрын
Traveling වලට ආස කරන්න හේතු උන ආසම චරිතයක් ❤️❤️❤️
@MR_KAVEE..
@MR_KAVEE.. Жыл бұрын
මට යන්න බැරි උන තැන් වලට ඔයා යනවා බලලා හරි සතුටු වෙනවා🥲💗.ආදරෙයි අයියේ.පරිස්සමින්
@ChathurangaHarshi
@ChathurangaHarshi Жыл бұрын
නුවරඑලිය මගේ උපන් ගම දැක්කාම අදටත් හිත දුවනවා කොච්චර දුරින් හිටියත් ❤❤😢මංසරන්නා ස්තුතියි ❤
@Mrgoc23
@Mrgoc23 Жыл бұрын
විදවන්නෙ නැතුව ජීවිතෙ විදින්න කියලා දෙන මනුස්සයෙක් ❤ ආදරෙයි පැලෙන්න
@SahansiPalihakkara
@SahansiPalihakkara Жыл бұрын
ඊයෙත් පරණ video එකක් බල බල තාම අලුත් video එකක් නෑනේ කිය කිය හිටියා....😊අද එකක් දාලා...මරු❤️❤️❤️❤️
@nethmikaushalya6596
@nethmikaushalya6596 Жыл бұрын
මං සරන්නා කියන්නෙම Brand එකක් , අදත් Video එක මාරම ලස්සනයි, අයියේ ඔයාගේ Videoes වලින් විනෝදය, රසවින්දනය, අත්දැකීම් ලැබෙනවා වගේම, අධ්‍යාපන වැඩ වලට ගොඩක් තොරතුරු ,දැන ගන්න ලැබෙනවා, camping එකක් ගියාම ඒ වට පිටාව ගැන කරන විස්තර ඇත්තටම වටිනවා, එතකොට අපිට ඒ කරුණු ආය අමුතුවෙන්ම පාඩම් කරන්න ඕනි නෑ , මට නම් බියෝම පාඩම ඉගෙන ගන්න කොට අයියගේ සමහර Videoes ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒවාගේම මේ දවස් වල දවසම පාඩම් වැඩ කරලා මහන්සි වුණාම mind relax කරගන්න මං සරන්නගේ video එකක් බලනවා කියන්නේ ,හරියට නිකම් බෙහෙත ක් වගේ ..😊 ඒ වගේම ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනයටත් මේ videos ගොඩක් වැදගත් වෙනවා, නොදුරු දිනයකදීම කුමන හෝ ඇගයිම් උළෙලකදි සම්මානයට, ඇගයීමට පාත්‍ර විය යුතුයම චරිතයක් ලෙස හා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා , ඉදිරියටත් මේ වගේ ලස්සන Videoes කරන්න හැකියාව ලැබේවා කියලා සුභ පතනවා 🎉 Good luck 👍 ❤
@kauminigayathri8314
@kauminigayathri8314 Жыл бұрын
සති දෙකකට කලින් '' මං සරන්නා '' කියන්නේ කව්ද කියලා වත් දැනන් හිටපු නැති මම, අහම්බෙන් වෝල් එකට ආපු වීඩියෝ එකකින් පටන් අරන් සතියක් ඇතුලත වීඩියෝ ඔක්කොම බලලා, ඇහැරෙන්න & සකියගේ ඉන්ටවිව් දෙකත් බලලා අලුතෙන් දාපු මේ වීඩියෝ එකත් බලන්න ආවා 😇❤
@mansaranna
@mansaranna Жыл бұрын
🤩❤️
@life_of_Journey803
@life_of_Journey803 4 ай бұрын
Meka pissuwak.🍃 Kalin aiyage tiktok dakala thiye.eth adamai me video dakke.dawasema baluwa.balanawa balanawa athi wenne na.😅❤️🍃
@Eshan995
@Eshan995 Жыл бұрын
Mn saranne කියන්නේ අදහන්න වටිනව චරිතයක්. ❤️❤️
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 Жыл бұрын
මුල් කාලෙ ඉදන්ම ඔයාගෙ vidio බලන්නෙ ..❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෑ .. මං සරන්නා කියන්නෙ පිස්සුවක්..!❤💯
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
නුවරඑළිය කියන්නෙම දිව්‍ය ලෝකයක් ❤💫.. මාරම ලස්සනයි.tent එකෙන් එලියට එනකොට එහෙම view එකක් පේන කොට 🥺🌿 thanks අයියේ ඒ කොල පාට ලෝකය පෙන්නුවාට🌿❤💚
@tharushanirmal4001
@tharushanirmal4001 Жыл бұрын
@tharushinimasha3494
@tharushinimasha3494 Жыл бұрын
අයියනම් දැන් පිස්සුවක්..ඊටත් වඩා ඇබ්බැහියක් ..අපී වීඩියෝ එකක් බලලා මෙච්චර විදිනවනම් ඔයා ඇත්තටම ඒ හැගීම කොහොම විදිනවා ඇතිද❤❤❤❤❤
@udaradeshan2439
@udaradeshan2439 Жыл бұрын
Camping කරද්දි කෑම උයන එකයි කන එකයි තමයි මමනං ආසම කොටස 🤤
@DinushkaShehan-c5z
@DinushkaShehan-c5z 6 күн бұрын
මාත් 😊
@Hirunisachintha-hd4vt
@Hirunisachintha-hd4vt Жыл бұрын
ඔයත් එක්කම අපිවත් මේ ලංකාවේ හැංගිච්ච ලස්සන තැන් වලට එක්කන් යනවට ආදරෙයි මං සරන්නා ❤️.. ඒ back ground music එකත් හරියටම set වෙනවා ... ජයම වෙන්න ඕන අයියා ❤️❤️ ලංකාවේ traveling vlog ගේන ආසම චරිත දෙකෙන් එක්කෙනෙක් තමයි ඔයා . අනිත් කෙනා අපේ solo hiker . ආදරෙයි ✊💖
@CHATHUWA..
@CHATHUWA.. Жыл бұрын
ළඟකදි ඉදන් අයියගේ video බලන්න ගත්තේ එදා ඉදන් දාන එක video එකක් මග ඇරියේ නැ , හැමදාම බැලුවා තවත් එකක් සුපිරි අයියා , ආදරෙයි❤️ පරිස්සමින් අයියා ❤️🥺🥰🥰
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc Жыл бұрын
අපිට යන්න බැරි තැන් වලට ඔයා ගිහින් අපේ ඇස් වලට මෙච්චර ලස්සන තැන් පෙන්වනවට ගොඩක් පින්..video එක ගොඩක් ලස්සනයි .. පරිස්සමෙන් ..බුදු සරණයි..❤️
@voicewithjanidu1675
@voicewithjanidu1675 Жыл бұрын
උඹේ ගමන ගැන මට හරිම ආඩම්බරයි ඉදුනිල් ♥️
@aravinda-yt6
@aravinda-yt6 Жыл бұрын
අයියේ ඔයා ඔතන කතා කරද්දී මන් පිටිපස්සෙන් යන බස් එකේ හිටියේ......කැම්පස් එකට යන ගමන්,,,,අයියලා වීඩියෝ කරනවා දකිද්දී හිතුනා ලගදිම වීඩියෝ එක දායි කියලා.....ආදරෙයි අයියේ පරිස්සමින් ඉන්න හැමදාමත්.....❤❤❤❤😊
@ayomijayasinha8377
@ayomijayasinha8377 Жыл бұрын
මන් කවදාවත් දැකලා නැති තැන් අයියගේ වීඩියෝ නිසා බලාගන්න පුළුවන් උනා ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයා යන තැන් පරිස්සමින් යන්න. ❤️
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
සියලුම .පුතුන් ට.තෙරැවන් .සරණයි .ගමන් බිමන් පරිස්සමෙන් යන්න
@EzeeLearn203
@EzeeLearn203 Жыл бұрын
අපිවත් අරගෙන රට වටේ සරන මං සරන්නා.... අයියාගේ videos නම් සුපිරි...සිරීමක්වත් නොවී අයියා කැමති ඕනම තැනක යන්න ලැබෙන්න ඕන.. බුදු සරණයි මං සරන්නටයි යාළුවෝ හැමෝටමයි.❤❤❤
@mansaranna
@mansaranna Жыл бұрын
😍❤️
@kavinduvimsara3351
@kavinduvimsara3351 Жыл бұрын
niyamai kollo vadenan
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
දිවිතුරා location 😻 Ammo නියමයි මාරම ලස්සනයි සුපිරියක්❤ පරිස්සමින් සහෝදරයා ❤
@Somet2090
@Somet2090 Жыл бұрын
ජිවිතේ යන්න ආසම තැන් වලට දැනටමත් ගිහිම් ඉවරයි. ඒ මං සරන්න නිසා. මුල ඉදම්ම video බලනනවා. ආදරෙයි මන්සරන්නා. පරිස්සමින් ❤️❤️
@chamodyanimnavi4546
@chamodyanimnavi4546 Жыл бұрын
ලංකාවේ සුන්දරත්වය ලස්සනටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතිය. පරිස්සමින් සතුටින් ඉන්න අයියේ . ❤❤❤
@DM5_
@DM5_ Жыл бұрын
I'm really happy about working with you .And thank you for choosing DM5 camping products 🖤
@mansaranna
@mansaranna Жыл бұрын
Thank you for that amazing product ! 🔪
@Isururavishangamage
@Isururavishangamage Жыл бұрын
මාත් 2022 ගියා කන්දෙ ඇල වැව ගාවට.. එ කාලේ කෑම්පින් කරන්න දීලා තිබුනා.බෝට් සෆාරියක් ගියා එතකොටයි දැක්කේ කෑම්පින් කරලා තිබුනා එහා ඉවුරේ දූපතේ.... පරිසරය විනාස කරලා නිසා කෑම්පින් කරන්න දැන් දෙන්නේ නෑ Forest එකෙන්... මාර ලස්සන තැනක් 💓🌸.... ඉදිරිගමනට සුභ පැතුම් මචන් 🌸🌱💗🏕️
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
හොදට උයන්නපුලුවන් ඕගොල්ලොන්ට, ඒක නියමයි!!! 😀😊👌 රම්පේ, අමුමිරිස් පොඩියට කපන්න. 😊🙂 ලස්සනයි vlogඑක. ❤
@niroshankumara4158
@niroshankumara4158 Жыл бұрын
රමිපෙත් පොඩියටද කපන්නේ 😂
@gamingvishwa-vx9fd
@gamingvishwa-vx9fd Жыл бұрын
@@niroshankumara4158 😋😋😋😋😋😋😂😂😂😂🤬🤬😡😡👹👹
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
මොනවා කියන්නද මන්දා.... හැම video එකක් ම බලලා... comments දාලා දැන් කියන්න මුකුත් නැ......පරිස්සමින් ඇවිදින්න.....much love ❤❤❤❤
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
අදත් vedio එක සුපර්.. උදේට එහෙම සීතල ඇති මේ දවස්වල නම් ඩබල් ඇති... සීතලේ උනුවට කෑම එකක් කනවා කියන්නේ වෙනම feeling එකක්... ග්‍රෙගරි වැව ඔය හරියට ලග ඇති නේද ... ඒ උනු වතුර බෝතලේ කොහෙන්ද ගත්තේ අයියේ ..... කොච්චර වෙලාවක් රස්නෙන් තීනවද .... කොහොම උනත් සුපිරි vedio එකක් ... 👌🍀🍀🍀
@රැටියා
@රැටියා Жыл бұрын
මල්ලී ඔයාගේ විඩියෝ ගොඩාක් ලස්සනයි ලංකාවේ නොදැකපු තැන් ගොඩාක් තැන් ඔයා හින්දා බලනවා
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
හිත: comment එකක් දාන්න.. මොළය:මොනාද දාන්නෙ?🍃
@life_of_Journey803
@life_of_Journey803 4 ай бұрын
Aththa🍃❤
@travelsrilanka2020
@travelsrilanka2020 Жыл бұрын
මාරම ලස්සනයි ප්ලේස් එක ..💙💙💙...මාත් කවදාහරි දවසක මුලු ලංකාවම ට්‍රැවල් කරනවා....(ආසම චරිතයක්..ආදරෙයි බ්‍රෝ ..❤❤)
@mohamadashraf5257
@mohamadashraf5257 Жыл бұрын
අදත් සුපිරියක් .. ❤❤ තව එකක් ඉක්මනටම දෙන්න
@ChamodiSubasinghe-uu1bw
@ChamodiSubasinghe-uu1bw Жыл бұрын
ඇත්තටම මේක දකිනකොට මට අපේ තාත්තා මතක් වෙනවා..එයත් අපිව පොඩි කාලෙ ඉදන් ඔය වගේ අත්දැකීම් දෙන්න අපිව එක්කන් ගියා ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටු හිතෙනවා..❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා!!! 🇱🇰👍🏾👍🏾👍🏾 🇩🇪
@mrn444gaming3
@mrn444gaming3 Жыл бұрын
වෙනදා වගෙම අදත් සුපිරි ❤🎉
@ayeshasilva5420
@ayeshasilva5420 Жыл бұрын
මේ කොළ පාට ලෝකයට මං මාරම ආසයි🌳🦋පරිසරයෙ තියෙන ඒ ලස්සන අපිත් එක්ක බෙදාගන්නවට ස්තූතියි "මං සරන්නා"💚 මේ වගේ වීඩියෝ දැක්කම හිත නිවෙනවා🍃🐝 හිතට දැනෙන ඒ සැනසීම කියන්නට බැරි තරම්🌻😍
@PathmasiriPemananda
@PathmasiriPemananda Жыл бұрын
මන් සරන්නා සුපිරියක් tamai❤😊
@sadamalikariyawasam7664
@sadamalikariyawasam7664 Жыл бұрын
ජීවිතේ කවදාවත් ගිහිල්ලා නැති තැන් වලට එක්කරගෙන යන මංසරන්නා පින් ඉතින් ඔයාට.පරිස්සමට හැමදාම ඉන්න .බුදුසරණයි.
@ParadeepNishantha
@ParadeepNishantha Жыл бұрын
අපිත්ගියනුවරඑලියෙ
@Maashi21
@Maashi21 Жыл бұрын
ඔයාගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා දැන් 😍❤👌
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
ඒ view එක මාරම ලස්සනයි ❤️❤️❤️
@SandayaKumari-k2y
@SandayaKumari-k2y Жыл бұрын
සුපිරි මවත් එකතුකරග න්නකෙ
@yohanishara8219
@yohanishara8219 Жыл бұрын
වෙනදා වගේම නියමයි bro 🎉
@wimalathero8033
@wimalathero8033 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලියා ... සුභ අනාගතයක්...!
@tunely365
@tunely365 Жыл бұрын
Maru aiyye, camping num man saranna thama ithin ❤
@songfactory6380
@songfactory6380 Жыл бұрын
ජිවිතෙ විදින්න උගන්නපු චරිත 💙✨️
@flashgaming5017
@flashgaming5017 Жыл бұрын
මගේ fav youtuber and vloger 💜 අදරෙයි බ්‍රෝ 💜
@gt8rw
@gt8rw Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@sandarukanchana9853
@sandarukanchana9853 Жыл бұрын
Travel video walin supiriyatama set wenne ayyage video thama❤ Good luck ayye🎉
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 8 ай бұрын
චාම් හරි අහිංසක පුතෙක්.ඔයා ගෙ වීඩියෝ අහම්බෙන් බලන්න හුරු වුනේ බුදුසරනයි...
@Slrokeys72
@Slrokeys72 Жыл бұрын
❤ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් අයියෙ ....❤😊වැදගත් you channel එකක් දවසින් කොටසක් වෙන් කරන් මේ වීඩියෝ බලනව ....මාරම නිදහසක් එන්නෙ බලන අපිටත්.....
@maduka_s
@maduka_s Жыл бұрын
Travel නමි travel මංසරන්නා දිගටම මෙි විදියට අපිවත් එක්ක යන්න ශක්තිය ලැබෙිවා 💚🍀
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මතකයන් අලුත් උනා..මාත් සති දෙක තුනකට කලින් ගිහින් ආව හරි ලස්සන ප්‍රදේශයක්.. ඒ තැනත් එක්ක දැනෙන සීතල මරු ..ලස්සන vlog එකක්..ජයවේවා..❤🍃
@Maraminihek
@Maraminihek 9 ай бұрын
MN asama uba Ara Kala hmm hodai kiynnea ekata🎉🎉🎉
@gamingneluka9297
@gamingneluka9297 Жыл бұрын
අයියේ සුපිරි video එකක් දිය ඇල්ලක camping එකක් ඕනි ආදරේයි අයියේ ❤👍
@SH-cy6lh
@SH-cy6lh Жыл бұрын
Camping නම් ඉතිං මං සරන්නම තමා.The Sailor එක්ක වීඩීයෝ එකක් කරනකන් බලන් ඉන්නවා.
@janishadewmini7492
@janishadewmini7492 Жыл бұрын
Woow one of a favourite spot in sri lanka with one of a favourite traveller💙🍃. Happy to see your vlogs ayye, cause they released our stress. All the best may your journey be smooth and may you find beauty in every steps of the way.Much love Ayye😍❤️. Be safe & happy
@AMANIM.S.F
@AMANIM.S.F Жыл бұрын
Ayyage muhuna harimma pin paatai harimma siriyanvanthai............🥰🥰🥰🥰 nature ekata godak adharei nisama venna athi nature eken ma ayyata e gift eka dheela thiyenne❤❤❤❤❤❤❤❤❤
@malshanraviranga8163
@malshanraviranga8163 Жыл бұрын
බුදු අම්මෝ හුග දවසක ඉදලා බලන් හිටියා අලුත් වීඩියෝ එකක් බලන්න
@SiriyawathiAbenayaka
@SiriyawathiAbenayaka 7 ай бұрын
Dakapu lassanama travel vlog eka mansaranna❤❤
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 Жыл бұрын
oyage mul video wala godak kettui dan mahat wela rawla wawila lassanay. budu saranay
@waruwaruni4443
@waruwaruni4443 Жыл бұрын
Malli oya wagema oyage yaluwoth hari නිහතමානී
@hasinthatheekshana6246
@hasinthatheekshana6246 Жыл бұрын
වීඩියෝ දානකන් බලන් හිටියෙ 😍❤️
@sandeniviranda7390
@sandeniviranda7390 Жыл бұрын
හොදට බත් ටිකක් කන්න කැමතියි කියපු එක්කෙනා කාපු පිගාන තමා වැඩේ 👍😌
@anju8221
@anju8221 Жыл бұрын
😂💔
@flywithdara
@flywithdara Жыл бұрын
නුවරඑළිය කියන්නේ නම් තනිකරම පිස්සුවක්❤❤❤
@sujanthayapa4655
@sujanthayapa4655 Жыл бұрын
Ayyage camping nm marai.harima fun eke sahalluwen jeewithe widina godak lassana kenek.budusaranai❤
@badalgewasundara5842
@badalgewasundara5842 Жыл бұрын
Harima lassana thanak. Asai yanna.. Tnxz
@fathimathesilent7571
@fathimathesilent7571 Жыл бұрын
This vedio shows how passionate you are in travelling....I'm craving for that rice and curry..😍. Stay blessed
@shamalidemel303
@shamalidemel303 Жыл бұрын
මමත් ආසම පලාතක් හරිම ලස්සනයි 👍👍👍💕💕💕
@SankaHewage
@SankaHewage Жыл бұрын
අහම්බෙන් අයියගේ video එකක් දැකලා බලන්න ආවේ සුපිරි අයියේ.❤️😃
@sajithwijesundara1230
@sajithwijesundara1230 Жыл бұрын
Lassanai Malli video 1ka.man kinigana.oya ape school Malli kenek.lagadi oyage videos blnna gaththe.ada idala okkoma videos blnwa.godak lassanai.bs
@maduchanu6361
@maduchanu6361 Жыл бұрын
කෑම හදනවා දකිනකොට කන්න ආසයි දළදා සමීදු පිහිටයි ඔයාලාට ❤❤❤🎉🎉
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
Traveling විඩියෝ නම් මන් සරන්නා තාමා 😍❤️
@its_Dineth
@its_Dineth Жыл бұрын
දානකන් බල බල හිටිය එකක් 🖤💫❤️
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
Mth🥺oy වගේ travel asayi🥲. මරු oy nisa apith nikm travel krno වගේ feeling ekkdanenv. 😊
@nisala_
@nisala_ Жыл бұрын
සුපිරියක් 💛
@jehandezoysa5724
@jehandezoysa5724 Жыл бұрын
Nice work, keep it up 👍 wish you all the best ❤
@gamingyakaff264
@gamingyakaff264 Жыл бұрын
මගෙත් ආසම camping එක 🥰🥰 මාරම ආතල් තැනක් කන්දේ ඇල camping karanna කලින් දුන්නා අයියේ ඔතන ගාඩ් එකට ඉන්න කෙනාට පොඩ්ඩක් කතා කරානම් පුලුවන්
@travelsrilanka2020
@travelsrilanka2020 Жыл бұрын
කෑම්පින් වීඩියෝ එක පට්ට ..❤🤝💪
@RoshenKhan-pw1lx
@RoshenKhan-pw1lx Жыл бұрын
Superb..Nice place..❤️❤️ we love u so much..saranna
@d.u.4888
@d.u.4888 Жыл бұрын
Travel kiyanne man pissuven asa kanna deyak.eth ekata idak na labenne geval valin.e nisamada mnda aiyage travel vedio valata mn maram vidiyata asa kannava. Pinvantha hinavak ekka lassana rupayak ekka lassana than vala navathila aiya yana me gamana sarthakama venna oni. Dakka mul vedio eke idan me venakam fan kenek vidiyata oyage travel and anek vedio asaven balanava.miss nokara.miss unoth hoyam hari balanava. Kavadavath yanna bari vei mata nam mema.eth aiya yana diha balala e deval dakiddi sathutui. Hamadema sarthaka venna kiyala wish kannava.supiriyak.👌
@AnuruddikaSubashini-rp4fr
@AnuruddikaSubashini-rp4fr Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ආදත්....♥️
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Adath lassana video ekak malli.asawen beluwa.adath
@PCI-is2pf
@PCI-is2pf Жыл бұрын
Aiiye mn 23AL rata wada karnakota aiiyage video ekak thama balanne.....aththatama aiiye math e hike eka giya wage thama feel wenne, exam ewara unama math aniwaren yanna one....wada epa wena welawata aiiyage video ekak balala refresh wela aith wada patan gannawa, Oyage hama wadakatama good luck aiiye , stay safe. ....AND bonus( You are absolutely handsome just like a rare masterpiece of nature.)
@nilanka-batti2857
@nilanka-batti2857 Жыл бұрын
මමත් ආසම travel කරන්න..❤
@PathumChandana-bf5rn
@PathumChandana-bf5rn Жыл бұрын
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බ්‍රෝ.අපි මේ ළඟදී බබරගල පතණ කෑම්පින් කරන්න ගියා.මාරම ආතල් එකක් ගත්තා.එතන මාරම ලස්සනයි.ආයෙත් යන්න හිතෙනවා.
@sadunethuni4238
@sadunethuni4238 Жыл бұрын
එතනට මම ගිහින් තියනව.එතන ගොඩක් ලස්සනයි
@CharukaDilshan-hi5hc
@CharukaDilshan-hi5hc Жыл бұрын
මෙන්න ජීවිතෙත් විදින අය.නියමයි බ්‍රෝ.❤❤❤
@ShalinduAkalanka2841
@ShalinduAkalanka2841 Жыл бұрын
godak lassanai ayye video eka e wagema oyath😍.oya godak pin karala ati deviyo niwi hanahille mawapu rupayak🥰Good luck ayya❤❤❤
@sureshlakmal7329
@sureshlakmal7329 Жыл бұрын
කොහේ ගියත් පරිස්සමෙන් අයියේ...good luck..මාර ආසාවෙන් වීඩියෝ බලනවා ඔයාගේ❤
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
සුපිරියක්
@yashmika1479
@yashmika1479 Жыл бұрын
සුපිරි මල්ලියෝ...
@kalanarukshan1359
@kalanarukshan1359 Жыл бұрын
සුපිරියක් අයියේ❤✌️
@operakgf850
@operakgf850 Жыл бұрын
Gammak aiye ❤️
@thejan_vlogs
@thejan_vlogs Жыл бұрын
Supiry experience ekak ayye❤❤ Patta math kawada ari ayya wage youtube channel ekak hathanawa..❤❤
@gihadusanupa5687
@gihadusanupa5687 Жыл бұрын
patta ekanam
@gayang1773
@gayang1773 Жыл бұрын
Harima lassanai yalu niyamai pot aka parissamin bs
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Ambewela New Zealand farm  | ලංකාවේ ලොකුම Farm එක
16:46
Man Saranna මං සරන්නා
Рет қаралды 93 М.
CAMP IN DEEP SNOW WITH THE NEW TENT
28:04
Kirin Camp
Рет қаралды 1 МЛН
Runnnn!!!!  Colombo to Dubai vlog with @AshenSenarathna
17:39
Man Saranna මං සරන්නා
Рет қаралды 249 М.
Panama Beach Camping | Arugambay | Srilanka | Making Fish BBQ & Bread pizza | ASMR 🇱🇰
42:15
Man Saranna මං සරන්නා
Рет қаралды 287 М.
Camping in heavy rain | Making Cheese kottu | Nonperial | Baker’s Bend | ft @IwaTrails
47:42
Man Saranna මං සරන්නා
Рет қаралды 483 М.