CAN SRI LANKANS SPEAK IN PURE SINHALA ? 😱 (No English Words Challenge) | SL TRISH 🇱🇰💫

  Рет қаралды 138,166

SL TRISH

SL TRISH

Күн бұрын

සිංහල භාෂාව ඉංග්‍රීසි වචන දාන්නෙ නැතිව කතා කරන්න පුළුවන්ද ? | Can Sri Lankans Speak in Pure Sinhala ? (No English Words Challenge) | SL TRISH | Social Experiment
The aim of this small challenge is to find out if Sri Lankans can speak in pure Sinhala without using any English loanwords. In the end of the video, the participants gave us their opinions about how the Sinhala language has mixed up with the English language. The video is an opportunity to be aware about the fact that we have to conserve our pure Sinhala language because nowadays Sri Lankan people are used to speak too much in "Singlish" (which means the Sinhala language mixed up with English).
"SUBSCRIBE NOW" - Comment what should I do next
Click on the bell to activate the notifications & to be aware when a new video will be uploaded !
Follow me on :
- instagram : trishan_peiris
/ trishan_peiris
- Facebook : SL TRISH
/ sltrish
Filmed by : Ravina Peiris & Shavinka Peiris
Special thanks to : Ravina Peiris, Shavinka Peiris, Shevon Peiris, Tyrone & Rasika Peiris & everyone who participated in this video
Contact : sl.trish.official@gmail.com
#sltrish #takesrilankatothenextlevel #srilanka

Пікірлер: 655
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
*Join to the SL TRISH Family by subscribing & clicking the bell icon to be aware when a new video is out* 😍❤️ Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 📸 Instagram : trishan_peiris 💥 Facebook : SL TRISH
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 4 жыл бұрын
පොෂ් උන් කිය කිය මේකෙ ඉන්න උන්ට බනින උන් කියපන්කො කව්ද TV එක phone එක වගේ වචන භාවිතා කරන් නැත්තෙ. ඒක අලුත් වචන එකතු වෙන එකත් එක්ක ඕනම භාෂාවකට වෙන සාමන්‍ය තත්වයක්. පමණ ඉක්මවන්නෙ නැත්නම් ඒකෙ අව්ලක් නැ.
@rohanvanroyan2129
@rohanvanroyan2129 4 жыл бұрын
ගොඩක් දුකයි ලංකාවේ සිංහල අපිට ඉංග්‍රීසි වචන නැතුව කතා කරන්නම බැහැ. ඒත් ඔයා ප්‍රංශයේ ඉපදිලාත් හොඳට සිංහල කතාකරනවා..ගොඩක් ආඩම්බරයි අපිට
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Sahan Weerasinghe Bohoma sthuthi comment ekata 🙈 Ow ape bashawa dan kalawame thama dan kathaa karanne.. Eka gana dukai puluwam tharam bashawa araksha karana one !!! Puluwam tharam video eka kattiya atharata yawanna ! Thawa lassana aluth videos daanawa ikmanata 🇱🇰💫
@kushilove9011
@kushilove9011 4 жыл бұрын
ow aththatama 💯
@mgm6337
@mgm6337 4 жыл бұрын
යකෝ මූ ප්‍රංශයේ ඉපදුනා කියලා මහ එකක් යෑ....ඔයිට වඩා උන් ඉන්නවා ඕයි.මේක මේ මහලොකු දෙයක්ද උබට ඕවා මැජික් උනාට
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
@Suhu's na eya kiyala thiyenne kattiya atharata yawanna kiyala😏
@mihiran25
@mihiran25 3 жыл бұрын
@@DoNotDial09 eka thama
@sajithariyawansha6606
@sajithariyawansha6606 4 жыл бұрын
මං ඉංග්‍රීසි කතා කරනවා වගේනෙ මේකෙ ගොඩක් අය සිංහල කතා කරන්නේ 😂
@saumyageeganage7470
@saumyageeganage7470 4 жыл бұрын
😂
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
😂
@abitoflife...8643
@abitoflife...8643 4 жыл бұрын
Sajith Ariyawansha හම්මෝ යකූ ඒකහ්. සිරා කතාව
@pehansamha
@pehansamha 4 жыл бұрын
ඇත්තමයි 😂😂
@CODE_KR97
@CODE_KR97 4 жыл бұрын
😅😂😂😂
@kasunishara1680
@kasunishara1680 4 жыл бұрын
ගොඩක් වටින අදහසක් සමාජගත කළ එක ගැන ගොඩක් සතුටුයි, ඔහොම දිගටම යමු, ජය වේවා 🤜
@surangas3928
@surangas3928 4 жыл бұрын
හිනා වෙන්න නෙමෙයි ලොක්ක වෙන්නෙ අඩන්න තව අවුරුදු 20කින් 30කින් සින්හල කියන දේ තියෙන්නෙ කෞතුකාගාර වල විතරයි කවදහරි ඉතිරි වෙන්නෙ කලු සුද්දො ටිකක් විතරයි ,,,,,
@nitsa6487
@nitsa6487 4 жыл бұрын
I'm a foreigner who is learning Sinhala language. I love this video because I can understand easily even though my Sinhala language skill is not perfect.
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Japakee Ben Awww I’m glad that you enjoyed my video and the fact that you are a foreigner who is learning our sinhala language 🙈 From where do you come from ? Anyway it means a loot !! I’m doing this KZbin channel to promote Sri Lanka specially abroad ! So I’m very happy to know that you are interested about our language and country ! If you can please share the video on social medias ! Don’t forget to Subscribe, keep in touch new different videos are coming soon !! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@nitsa6487
@nitsa6487 4 жыл бұрын
@@SLTRISH Thank you very much for your reply. I'm Japanese. I just started learning Singhala since this January. And I know there are a lot of English words in Sinhala language. We can use those with the word "eka", right? :) I want to learn Sinhala by listening natural spoken Sinhala through KZbin, but I cannot find them easily. So it would be highly appreciated if you can create videos for Sinhala learners, also :) Anyway I'm looking forward to watching other videos. And I'll share this video to other leaners. Thank you very much:))
@sunsirsunvision5670
@sunsirsunvision5670 4 жыл бұрын
Japakee Ben oh,,, yeah,keep it up,I am an English teacher in Srilanka.here is a link from which you can learn sinhla words with English meaning.kzbin.info/www/bejne/a6TQf3SVqt-gbJY
@bhawangijayawardena6338
@bhawangijayawardena6338 4 жыл бұрын
@@nitsa6487 シンハラ語勉強していますか??🥰、
@achiniwathsala5907
@achiniwathsala5907 4 жыл бұрын
ඔබේ උත්සාහය අගය කරනවා. ඇත්තටම මෙය ගොඩ දෙනෙකුගෙ ඇස් ඇරෙන වීඩියෝවක්. ස්තූතියි ඔබට. ඒ වගේම ලාංකිකයන්ට කියන්න තියෙන්නේ සිංහලයිනි නැගිටිවු, ලක්මව බේරාගනිවු කියල
@sameerasandakelum9189
@sameerasandakelum9189 4 жыл бұрын
සිංහල භාශාවට ආදරය කරන කෙනෙක්👌
@TheAshen95
@TheAshen95 4 жыл бұрын
3:56 මොකද්ද යකෝ දුරකතනජංගමේ කියන්නේ...😐
@amazing6357
@amazing6357 4 жыл бұрын
ඒක තමයි මාත් බැලුවෙ 🤣🤣
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
මෙච්චර පුංචි වචනයක්වත් මේ අයට කියන්න බෑනෙ ! දුකයි ලංකාවෙද මේ අය ඉපදුනේ කියල😦😲
@hasankapanditha6641
@hasankapanditha6641 4 жыл бұрын
eeya neh
@oshaniamasha3900
@oshaniamasha3900 4 жыл бұрын
😂
@binukamihiran375
@binukamihiran375 4 жыл бұрын
🤣🤣
@worldlover518
@worldlover518 4 жыл бұрын
13:09 අපි සිංහල ගැන එහෙනම් කතා නොකර ඉමු....🙂 ලංකාවේ මිනිස්සුන්ට තවම තේරිලා නැහැ ඉංග්‍රීසී කතා කරන්න ඔනී අවශ්‍ය තැනට විතරක් කියන එක...අනික ලැජ්ජ වෙන්න ඕනී ලංකාවේ ඉපදිලා ඉංග්‍රීසී කතා කරන්න බැරිනම් නෙවෙයී අපේ මව් භාෂාව වෙන සිංහල කතා කරන්න බැරිනම්....මම මුස්ලිම් ජාතිකයෙක් විදිහට ආඩම්බර වෙනවා මට මගේ මව් භාෂාව කතා කරන්න පුලුවන් වෙච්ච එකට....😊❤️ දැන්වත් අපේ ආකල්ප වෙනස් කරගමු... ජයවේවා SL Trish... දිගටම වැඩේ කරගෙන යන්න.. සුබ පැතුම්..❤️🤞
@kalpathennakoon819
@kalpathennakoon819 4 жыл бұрын
ලංකාව කියන්නනෙ අමුතු රටක්. මිනිස්සුන්ට ඉංග්‍රීසි නැතුව වාක්‍ය දෙකක් කියාගන්න බෑ. සුද්දෙක් ලංකාවට ඇවිල්ලා කතා කරොත් අපිට ඉංග්‍රීසි කතාකරගන්නත් බෑ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 4 жыл бұрын
ඇත්ත කතාව
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
ඇත්තම කතාව.. බොරු පොශ් කියන්නෙ ඒවට් තමා.
@hasithavishwaweerasooriya3763
@hasithavishwaweerasooriya3763 4 жыл бұрын
👊😀
@himalsudu
@himalsudu 4 жыл бұрын
sudda Sinhala katha kalath apita Sinhala ba :D
@sunsirsunvision5670
@sunsirsunvision5670 4 жыл бұрын
Feline X ammapa eka hari..balinnam english and sinhala dekama ba apita 😜kzbin.info/www/bejne/oajPhGmIr72phq8
@amiladissanayake3903
@amiladissanayake3903 4 жыл бұрын
සිංහල භාෂාව රැකෙන්නනම් ලංකාව ආර්ථිකය , අධ්‍යාපනය , තාක්ෂණය , විද්‍යාව ,කලාව වගේ දේවල් වලින් ලෝකයේ දියුණු රටවල් අතරට එන්න ඕන . අපිටම අනන්‍ය වෙච්ච දැනුම් පද්ධතියක් තියෙන්න ඕන . මිනිස්සුන්ට තමන්ගේ භාශාව භාවිතා ඉංග්‍රීසි වලට වඩා යමක් කරන්න ,ඉගෙනගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙන්න ඕන . ඕව වෙන එකනම් හීනයක් 😖 තව ලේසි ක්‍රමයකුත් තියෙනවා . ඒ තමයි අපි මේ ඉන්න තැනින් ආපස්සට ගිහින් ලෝකයෙන් හුදෙකලා වෙලා , ගොත්‍රික ජනවර්ගයක් විදියට ජීවත් වීම. එහෙමත් භාශාව රැකගන්න පුළුවන් 😁
@dhanu5117
@dhanu5117 4 жыл бұрын
අපිත් ඔහොම තමා, පස්සෙ රට ගියා. ඉන්දියන් හැත්තට නොතේරෙන්න කතා කරන්න ඕන උනහම නිකන්ම සුද්ධ සිංහල කතා කරන්න ගත්තා
@theenglishexpert3157
@theenglishexpert3157 4 жыл бұрын
හම්මොහ් 😂😂
@CharithaSenanayakeliyanage
@CharithaSenanayakeliyanage 4 жыл бұрын
ධනු Dhanu high five same here 😂
@nuwaniperera5604
@nuwaniperera5604 4 жыл бұрын
ධනු Dhanu සීරාවටම
@gamingryanffyt5527
@gamingryanffyt5527 4 жыл бұрын
අම්මෝ ඔව්🤣🤣 වෙන රටවල් වල අයට ලග ඉද්දිම මුන දිහා බලගන බනින්න ඕන උනාම සුද්ද සිංහල කතා කරනවා .. හැබැයි අපි අපේ භාශාව අමතක කරන්නෙත් නෑ 💪🏻. අමතක වෙන්නෙත් නෑ.. 💪🏻කව්රු හරි කියනවා නම් සිංහල භාශාව මොනම හේතුවකට හෝ අමතකයි කියලා ඒ උන්ගේ අමූලික බොරු. ඒකයි ඇත්ත
@lakmalpc
@lakmalpc 4 жыл бұрын
එක නම් සහතික ඇත්ත
@lotuswave3571
@lotuswave3571 4 жыл бұрын
කට්ටිය කියනවා english අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන කියල ඒත් කවුරුවත් කියන්නේ නෑ සිංහල අනිවාරයෙන්ම ඉගෙන ගන්න ඕන කිය..........😥 වගේම 😡
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
ලන්කාවෙ ඉපදිලත් සමහර අයට සින්හල බෑ trish oya france wala ipadilath hondata sinhala katha karanawa eka ඇත්තටම ලොකු දෙයක් ,අපිට ඔයා ගැන ආඩම්බරයි. good luck and god blesd u trish🙏
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Chandra Dahanayaka Thank youuu very much 🙈 Godak sathutui comment ekata ! Puluwam tharam videos tika share karanna social medias wala ! Subscribe karanna, thawa lassana wenas videos daannawa ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 4 жыл бұрын
france 😅
@mohamedazman
@mohamedazman 4 жыл бұрын
යකො සින්හල නෙවෙයි බන් සිංහල බන්
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
@@mohamedazman ahh sorry owne typing mistake🙏
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
@@jeewanthasathapaththu6873 ahh ay?
@musiclyricsik8117
@musiclyricsik8117 4 жыл бұрын
තොරතුරු තාක්ශනය සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තු එකෙක් නම් ඔය ටිකට අනිවාර්යයෙන්ම හරියටම උත්තර ටික දෙනවා. මොකද විබාගෙදි අපිට ඉංග්‍රීසි වචන වලින් ලිව්වම ලකුනු දෙන්නෙ නැ. කොහොමහරි සිංහල වචනයක් තමා ලියන්නෙ. කලවම් භාෂා පාවිච්චි කරන්න බැ විබාගෙදි. මම කරපු නිසා තමා මාත් දන්නෙ. අනික අපෙ අයට දුරකතන හො මොනයම් විදියකට විද්‍යුත් පනිවිඩ යවද්දි සිංහලෙන් යතුරු ලියනය කරගන්න බැ සිංහල වචන. ඒකත් යතුරු ලියනය කරන්නෙ උපරිම කෙටි කරලා ඉංග්‍රීසියෙන්මයි. කියන්න දුකයි. පිරිසිදු සිංහලෙන් කතා කරන උන්ව සමාජය හෑල්ලුවට ලක් කරන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ. මං කිව්ව දෙ වැරදිද.?
@koshanipremarathna1939
@koshanipremarathna1939 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව
@runningmind519
@runningmind519 3 жыл бұрын
ඇත්ත පිරිසිදු සින්හල කතා කරන අයව විහිලුවට ගන්නෙ නූගත් මෝඩයෝ .. ඒක චීනය කොරියාව වගේ රටවල් දිහා බැලුවහම් පේනවා
@silverwolf16628
@silverwolf16628 2 жыл бұрын
Eth samahara scl thiyenawa ewage ICT subject eka karanne english medium e wagema ewa rajaye pasal international scls newei ithin sampurnayenma eka e minisagema problem ekadda
@SummitChannel
@SummitChannel 3 жыл бұрын
ඇත්ත දේ ඕකයි අපිටත් phone TV Towel කියන වචන කියවෙනවා ඒකෙන් කියන්නේ නෑනේ අපිට සිංහල බෑ හෝ ඉංග්‍රීසි හොඳ ට පුළුවන් කියලා, හොඳ තේමා වක් අයියේ මරු ❤️🤙 තව දෙයක් ට්‍රිශාන් අයියාගේ girlfriend වත් interview කරා නේද 😂🤙
@marticreations-1972
@marticreations-1972 4 жыл бұрын
වැඩේ හොඳයි❤️. හිනාවෙවී ඇඹරි ඇඹරි සිංහල වචන අමාරුවෙන් කියපු අය ගැනනම් දුකයි 💔 හිනාවුන අය අඬන්න ඕනි හරිනම් 🇱🇰
@_Fuck_Lanka_
@_Fuck_Lanka_ Жыл бұрын
*හිඟන සිංහල ඡාතිය විනාශ වේවා! 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣*
@EduacademySL
@EduacademySL 10 ай бұрын
මෙහෙමයි ඉතින් ... දැන් ලංකාවේ තත්ත්වෙ එක්ක කවුරුත් කැමති නෑ ලංකාවේ දේවල් එක්ක ඉස්සරහට යන්න ....... දැන් මම උනත් කැමති නෑ මගෙ දරුවන්ගේ ඉස්සෙල්ලම කතා කරන භාෂාව සිංහල වෙනවට......... ඉතින් ඒක ප්‍රවණතාවක් ... රටක් මේ තත්ත්වෙට ගෙනාපු උන් තමයි ලැජ්ජා වෙන්න ඕන ... ඔයත් ඇතුළත් ඔයත් ඡන්දෙ දීලා තියෙනව නෙ නේද 😂😂😂 ඔයත් අඬන්න ඕන ලංකාවට වෙලා තියෙන දේට...
@SuperNimanka
@SuperNimanka 4 жыл бұрын
හිනා නෙමෙයි, ලැජ්ජාවට කාරනයක්.
@MultiShenan
@MultiShenan 4 жыл бұрын
Nop
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
SuperNimanka සිරාවටම
@koshanipremarathna1939
@koshanipremarathna1939 4 жыл бұрын
ඇත්තෙන්ම ඔව්
@nipunperera4488
@nipunperera4488 4 жыл бұрын
SuperNimanka aniwaren bro
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Na. Ithin loke diunu weddi apita me parana gami waharen katha karanna bane neda. Eekata minissu purudu wela. Minissu dannh neme eka practical nathiwa gihilla
@mune_321
@mune_321 4 жыл бұрын
ගොඩක් අය කියල තියනව,භාෂාව විනාස වෙලා, අපේ අයගෙ බොරු පොෂ් වගේ දේවල්..... ඒත් මේක ඕනෙම භාෂාවකට පොදු සාමාන්‍ය දෙයක්.. අනිවාරෙන් ඕනෙම භාෂාවකට කාලයක් යද්දි වෙනෙන් භාෂාවල වචන එකතු වෙනව.. ඒක වලක්වන්න බෑ.... කොටින්ම English ගත්තත් ඕනෙ තරම් French, Spanish වචන ඇවිල්ල තියේ. සෑහෙන old englidh වලින් වෙනස් දැන්..... පෘතුගීසීන්ට යටත් වෙලා හිටිය කාලෙත් ඕනෙ තරම් වචන සිංහල භාෂාවට ආව අලුතින්. (අල්මාරිය, කලිසම, තොප්පිය...) හැබැයි දැන් ඒව සාමාන්‍ය සිංහල වචන අපිට... ඒක තමා ඕනෙමම භාෂාවක සාමාන්‍ය විදිය... Car, TV, Phone, Messages, Bathroom, මේ වගේ වචන දැන් සිංහලට ඇවිල්ල ඉවරයි. ඒව පාවිච්චි කරන එක ගොඩ්ක් අය කියනව වගේ බොරු posh කමක් නෙවේ... එහෙම වෙන එක කාටවත් නවත්තන්නත් බෑ..
@sunsirsunvision5670
@sunsirsunvision5670 4 жыл бұрын
Mune _ of course you are correct bro.kzbin.info/www/bejne/oajPhGmIr72phq8
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ඔව්.ඔයා හරි ..අනිත් එක අපි දැන් ජීවත් වෙන්නෙ ගල් යුගයෙ නෙමේනෙ.ජාත්‍යන්තර භාශාව ඉංග්‍රීසි.ඒක ඉගෙන ගන්නෙ නැතුව ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න බැහැ.ලෝකෙ දියුනු වෙනවා.අපිට ඒ ගමනත් එක්ක ඉස්සරහට යන්න වෙනවා.ඉංග්‍රීසි බැරි අය තමයි ගොඩක් බනින්නෙ,දොස් කියන්නෙ.මටත් ඉංග්‍රීසි පුලුවන් ටිකයි.ඒත් මම නම් දකින්නෙ ඉංග්‍රීසි පුලුවන් නම් ඒක ලොකුම ලොකු දෙයක්.මොකද අද තියෙන ලෝකෙට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක්.ඒකට පොශ් කියනව නම් ඒගොල්ලන්ගෙ තියෙන්නෙ වෙනම දෙයක් හිතේ.ඊර්ශ්‍යාව වගේ දෙයක්.
@nuwanbandara6571
@nuwanbandara6571 4 жыл бұрын
​@@rmsp1371අපේ බාශාවට වෙනත් බාෂා එකතුවීම ගැන ඒකාලෙ ඉදන් හිටපු උබල වගෙ ගොන් විදිහට හිතපු මිනිස්සු තමෛ වගකියන්න ඕනෙ.... ඇමරිකන් කාරය උගෙ බාෂාව හරියට කතකරනව සිංයල ජාතිය වෙලත් උබලට සිංහල හරියට බැරිඑක ගැන උදම් අනනව... ගෝලීයකරණය කියන ඇමරිකන් කාරයගෙ ගැටේට අහුවෙල දගලන උබල සිංහල රටක ඉපදිච්ච එක ගැන ජාතියක් විදිහට ලැජ්ජවෙයල්ල... උබල සුද්දගෙ "මානසික අවජාතකරණය" කියන ලෙඩේට අහුවෙල ඉවරය්... පිරිසිදු බාෂාවක් කතාකරණ එක ගල් යුගේ ජීවත්වීමක් නම් ඇමරිකන් කාරයා තම ජීවත්වෙන්නෙ ගල්යුගේ නෙ...? එහෙනම් ඇ‍ය් එහෙම බශාවක් ලොකුකරන් දගලන්නෙ.... අනිත්බශා ඉගෙනගනිල්ල තමන්ගෙ බාෂව හරියට දැනගෙන..... අනිත්බශා ඉගෙනගනිල්ල තමන්ගෙ බාෂාවට මිශ්‍ර කරන්න නෙමෙඉ ඒ බාශවල අය හම්බුනම කතකරන්න.... තමන්ගෙ බාෂාව හරියට බරිඑක හෙන ලොකුකමක් කියල හිතන් ඉන්න ගොන් ජාතියක් අපෙ ඉන්නෙ......
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
Eka neme kiyanne. Samahara wanchana english walon kadichcha ewa. Eth ape wanchana hama ekatama thiyenewa
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
Warada english wanchana damima. Oya ki wanchana Dan ape bashawe thiyenne. Dan Portugese bashawe owa natu athi. Habai fan eka Wenumata Viduli pankawa kiyanna barida.
@donarashmiroshinigunarathn6808
@donarashmiroshinigunarathn6808 3 жыл бұрын
මම හිතන්නේ මම මේක සිංහලෙන් ලියන එක හොඳයි, තමන්ගේ මව් භාෂාව අමතක වෙන එක එක ඒ තරම් හොඳ නෑ. මමත් භාෂා ගුරු වරියක් ( ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රංශ.) හරි ම දුකයි ලංකාවේ ඉන්න මිනිස්සු ගැන... Not going to offend anyone but.. still our Lankans should learn many things from this video . @sltrish merci pour votre courage en donnant quelque message pour la société des votres vidéos .
@HeyMelani
@HeyMelani 4 жыл бұрын
Uuuh this is a cool challenge!! 🤭😄 Nice video man, I really enjoyed it!
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
HeyMelani Thank youu sooo much 🙈 Means a looot !!! Keep sharing the video on social medias !! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
ඔලුවක් තියෙන එකෙක්ට ඕක කල්පනා කරලා කියන්න පුලුවන් . Posh ගොන්නුන්ට බෑ😂
@kaviya665
@kaviya665 4 жыл бұрын
Sira
@sew9130
@sew9130 4 жыл бұрын
හම්මෙ 😂
@anndilshani7217
@anndilshani7217 4 жыл бұрын
කතාව ඇත්ත
@mohomedsaheel5753
@mohomedsaheel5753 4 жыл бұрын
පොෂ් නෙවෙයි හිතාගෙන ඉන්නෙ පොෂ් කියලා... 😅😂 ඒත් පුස්...
@hasinduindusara1878
@hasinduindusara1878 4 жыл бұрын
Amboo sir kathawa👍👍
@maryamrizvi4111
@maryamrizvi4111 4 жыл бұрын
This is a great video! I definitely enjoyed it. Hoping for more videos ayya😊
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Maryam Rizvi Thank youuu sooo much 🙈 Means a loooot !! Keep sharing the video on social medias with your family & friends !!! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@Wathsala.Galuge
@Wathsala.Galuge 4 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩක්.මම ඔබට සුභ පතනවා මෙවැනි දේවල් දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා.ජයවේවා...!!! ඉතාලියේ සිට... 😍❤️👍
@madumaliranepura6520
@madumaliranepura6520 4 жыл бұрын
ඔක්කොම ඉතිං පොස් හොල්මං වලිංනෙ අහන්නෙ. නෝමල් කොල්ලෙක්ගෙං කෙල්ලෙක්ගෙං ඇහුවොත් කියයි.. කැම්පස් එකෙක්ගෙං ඈහුව නං චැලෙන්ජ් එකක් නෑ
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
madhu kella අනිවාර්යයෙන්ම . මේ අංගවිකල පොරවල් වගේ ඉන්න චරිත වලින්නෙ අහන්නේ
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 4 жыл бұрын
චැලේන්ජ් 😅
@tharindusubasinghe8111
@tharindusubasinghe8111 4 жыл бұрын
nththn blana ekata athal ekk nane
@madumaliranepura6520
@madumaliranepura6520 4 жыл бұрын
@Akila Pathirana ගොං හත්තිලව් වෙන්නෙපා බං.. ෆෝන් එකේ සජෙසන් ගැහුවේ. බූරු හැත්ත
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
කැම්පස් එකෙක්ගෙන් ඇහුවනම් කොහෙන් හරි එයි තඩි ටයර් එකක්.....නැත්තම් කොන්ඩම් බාල්දියක් ...අපි නොදන්න පකේ කැම්පස් ...☝😂 කැම්පස් 😂😂😂😂😂
@nishnish9832
@nishnish9832 3 жыл бұрын
දුරකතන ජංගමේ සෙල්ලම් කරනවා 😋
@saduniwasana2838
@saduniwasana2838 4 жыл бұрын
නියමයි. ඇත්තටම හරිම වැදගත්. ඉදිරි අනාගතය ගැන දුකයි. සිංහල අනිවාර්ය කළ යුතුයි. නැත්නම් අනාගතයේ, සිංහල භාෂාවේ මළගම දකින්න පුළුවන් වේවි අපට.
@MrRajitha
@MrRajitha 4 жыл бұрын
The girl with white top ( one who got a call while the interview ) is damn cute, specially her smile.... හදවත ගැස්සුනා දෙයියෝ 😍
@nathaniel5390
@nathaniel5390 4 жыл бұрын
Rajitha weeramanthri 3.33😍
@shehanhirusha9986
@shehanhirusha9986 4 жыл бұрын
true af
@MrRajitha
@MrRajitha 4 жыл бұрын
@@nathaniel5390 yeah bro thats the cutest
@MrRajitha
@MrRajitha 4 жыл бұрын
@Fit Minisa 😂 ඒ මොකෝ... උඹට කැතද???
@anjeeperera7907
@anjeeperera7907 4 жыл бұрын
ඉංගිරිසි බෑ කිව්වනේ සිංහලෙන් 😂😂😂
@Englishlife962
@Englishlife962 4 жыл бұрын
ක්‍රෙඩිට් කාඩ් වලට කියන්නේ ණය පත කියලා අනේ 😢
@krishirosi4302
@krishirosi4302 4 жыл бұрын
ඔය වැඩේ පාරකට බැහැලා පොඩි මිනිහෙක්ගෙන් ඇහුවනම් හරියට උත්තර දෙයි.නැතුව බොරුවට Posh වෙන්න දගලන ඇයොන්ට කියන්න බෑ👍👍👍👍 වැඩේ නම් එල කිරි👍👍👍👍👍❤️❤️❤️❤️
@techiuom621
@techiuom621 4 жыл бұрын
4:41 මුන් දෙන්නා. ඔවරැක්ටින් දගලානා. පුක්මන්ට මන්දු කරන්න ඕන.
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Ehema na rata indala apu aya da kiyla kauda danne. Mata baimna epa
@malindaudayashan6940
@malindaudayashan6940 4 жыл бұрын
ඒකනම් මාරු වැඩක්. අපි සිංහල වචන කොච්චර අයින් කරලද කිව්වොත්. එදිනෙදා කරන වැඩ සිංහලෙන් කියාගන්න බෑ... අපි සිංහල වෙලත් සිංහල දන්නේ නෑ... දුකයි...😂
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
ඔන්න මම අභියෝගය දින්නා.. මරු වීඩියෝ පටය අයියේ...❤️❤️
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
D I Bohoma sthuthi 🙈 Puluwam tharam video eka share karanna social medias wala !! Subscribe karanna, thawa wenas videos daanawa ikmanin !! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@chavindachathum4719
@chavindachathum4719 4 жыл бұрын
එක දෙයක් තේරුම් ගත්තා .. තව අවුරුදු 10ක් යනකොට සිංහල භාශාවත් ගූගල් ට්‍රාන්ස්ලේට් තමා 😂😂😂
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
Ayi thiyenne. Eke thitenne bashae translate karanna. Api english ewa translate karanwa.
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 4 жыл бұрын
ට්‍රාන්ස්ලේට් 😅
@bokadima8697
@bokadima8697 4 жыл бұрын
මචං මට ඇමතුමක් ගන්න උඹේ දුරකතනය පොඩ්ඩක් දීපංකො.. -මල්ලි උඹ 1ස්ට් ඉයර්ද
@Pabsx
@Pabsx 4 жыл бұрын
This is terrible. I have been living in UK for over 10 years and don’t speak Sinhalese on a day to day basis. I hardly watch Sri Lankan videos/ tv unless randomly gets recommended to me on KZbin. AND I speak way better than this and knew how to say almost everything in Sinhalese shown in this video.
@_jjsteve_
@_jjsteve_ 3 жыл бұрын
ඇත්තටම හොඳ video එකක් අයියේ, අපි සිංහල සිංහල කියලා කිව්වට ඇත්තටම අපි අනික් භාෂා එක්ක කොච්චර මිශ්‍ර වෙලාද(ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ගොඩාක් රටවල් වල වෙනවා..) , ඇත්තටම අපිට පිරිසිදු සිංහල පුලුවන් කොච්චරද, අපේ භාෂාව ගැන අපේ දැනුම කොයි මට්ටමේද තියෙන්නෙ වගේ දේවල් තේරුම් ගන්න ඇත්තටම වටිනවා මේ video එක🤘❤️
@chalukasamaraweera5704
@chalukasamaraweera5704 4 жыл бұрын
මට නං මේක එච්චර අමාරු වෙන්නෑ
@jayasri2884
@jayasri2884 4 жыл бұрын
Bonjour ça va 🙋 මේක හොඳ වැඩක් දිගටම කරන්න. ,ප්‍රංශයේ ඉන්න ඔයාට ලංකාව සහ සිංහල අපේ කම ගැන ⁣හිතුවට, ලංකාව අැතුලේ ඉන්න අයට ඒක තේරුම් ගන්න බැහැ . 🙏 👍💐
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
jayasri 28 Bohoma sthuthi comment ekata 🙈 Puluwam tharam video eka social medias wala share karanna !! Thawa wenas videos enna thiyenawa ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@nuwangijayasinghe5359
@nuwangijayasinghe5359 4 жыл бұрын
සමහර සිංහල වචන අපි පාවිච්චි කරන්නෙම නැති තරම්..රූපවාහිනිය, ජංගම දුරකථනය, ගුවන් විදුලිය, මගී ප්‍රවාහන රථය( බස් එකට) ..කැම්පස් ගිය උන් දන්නව කඩ්ඩ කපන්න ගිහින් කොච්චර අසරණ වෙනවද කියල😂
@ifthi.opinion
@ifthi.opinion 4 жыл бұрын
I think through this challenge you are conveying a very important message, that we should preserve our mother tongue SINHALA and use it very often. Sinhala language has been listed as a 'mala bhashawak', so if we don't act fast and give the right place to this beautiful language that would disappear. So I think you are doing a good job. Keep it up.✌
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Ifthiya Cader Thank youuu sooo much 🙈 Means a loooot !! Yeah I tried to give a message through this video : we need to protect our sinhala language ! Keep sharing the video on social medias with your family & friends to spread the message specially for the young generations !!! Don’t forget to subscribe, new different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@ifthi.opinion
@ifthi.opinion 4 жыл бұрын
You are doing a wonderful job while staying overseas SL TRISH to protect our mother tongue. Superb. I'll keep supporting in all good endeavours. Good luck.✌
@MASTER-kh7mb
@MASTER-kh7mb 4 жыл бұрын
අපි මේ ගැන හිතුවේ නෑ. දැන් හිතන්න කාලය ඇවිත්. අනිවාර්යයෙන්ම අපි අපේ සිංහල භාෂාව රැක ගැනීමට පියවර ගත යුතු කාලය ඇවිත්. අපේ වගකීමක් සිංහල භාෂාව රැක ගැනීමට ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝම එක්වෙමු........ ඇත්තටම දුකයි 😢😭
@shashediri544
@shashediri544 4 жыл бұрын
සමහරු කියනවා මට සිංහල එච්චර බෑ කියල.එඋන්ට English හරියට බෑ .කොහෙන්හරි TV Series හරි Movies වලින් අල්ලගත්ත පොඩි පොඩි වචන කැලි ලොකුවට හය්යෙන් කියවල මම හරි posh කියල පෙන්නනවා.ඕකුන් William Shakespeare,Oscar Wilde,Leo Tolstoy,Victor Hugo,Charles Dickens,Guy de Maupassant ,Daniel Defoe ,Homer එක English පොතක්වත් හරියට කියවල නැතුව ඇති.English වලින් කතාකරනවානම් ඒ වගේ හොද පොත් කියවල අර්ථවත් විදිහට කියන්න.බොරුවට හැමෝටම ඇහෙන්න "ඊස් ....දීස් ...."කියල දොඩවන්නේ නැතුව.
@dularaweerasekara3941
@dularaweerasekara3941 3 жыл бұрын
aiya maara creative anee... wens eeth unic dewl krnne hmdm..wooowww.... super..
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
Aneee Bohoma sthuthi Dulara 🤩🙈 Oyalata wenas videos aran enna mama asai 👌 Thawa wenas videos godak enna thiyenawa ! Digatama apith ekka inna 🙏🏽 Subscribe karanna amathaka karanna epa & bell icon eka click karanna 🔔 Hama senasuradha lankawe hawasa 5ta aluth video ekak daanawa 💫
@user-wp6qd1yy9o
@user-wp6qd1yy9o 4 жыл бұрын
Video eka patta machan eunata diga wadi ekama eka balagena iddi tikk boring wenawa bro.w 10k wage tibba nan interest.anyway cool concept bro✌🏽
@youthpower9429
@youthpower9429 4 жыл бұрын
ලොකෙ රටවල් දියුනු වුනෙ තමන්ගෙම බශාවත් එක්ක..තරුනයො හැටියට අපෙ යුතුකම සිංහලකම අරක්ශා කරන එක නැතුව බශා නැටිවෙයි කියලා හිතන් ඉන්න එක නෙව්..මෙ රට කවදත් රැක්කෙ ගමෙ කොල්ලො කෙල්ලො..,ඔය බොරුවට පොශ් කියල දගලන වුන් නෙව්..
@sanjusamarasinghe199
@sanjusamarasinghe199 4 жыл бұрын
This is actually a very good social experiment. Isn’t it hilarious that being Sri Lankan but not being able to speak our own language properly?
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
Thank youuu sooo much Maneesha & welcome to our channel 🙈 Yeah its very sad 😔 I hope that this video was useful to understand that we have to protect our country & language !! Anyway join the SL TRISH Family by subscribing & clicking the bell icon 🤩 If you can share it with your friends & watch our other videos too ✌️New different videos will be out every Friday @ 6.30pm (SL Time).. Stay tuned for more creative videos 🔥👌💫
@hiruniliyanage5903
@hiruniliyanage5903 2 жыл бұрын
they do speak Sinhala well. some words are originally from English which you cant help but using them.
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 4 жыл бұрын
But krish, we have to remind one thing... If someone knows engliah very well and also if he /she is a sri lankan sinhalese, definitely your challenge will be super easy..... I think it should like that,,, 😏for me, your challenge is super dupper easy😉👌😎😋nice video, meaningful work💪👍
@rjrs871
@rjrs871 4 жыл бұрын
Ummm I think his name is Trish! Not krish 🤣 lmao 🤣🤣
@kaveesha6394
@kaveesha6394 4 жыл бұрын
Did you just called yourself fluent in English?😂
@sandalikalavitigoda6520
@sandalikalavitigoda6520 4 жыл бұрын
😅
@tharushwick6097
@tharushwick6097 4 жыл бұрын
මගෙන් ඇහුවා නම් දෙන්නේ ඇඩෙන්න😂💔
@sitharawic132
@sitharawic132 3 жыл бұрын
😂😂😂
@TharinduPrabashwara23
@TharinduPrabashwara23 4 жыл бұрын
දැන් විදේශීක අයත් හොදට සිංහල භාශාව කතා කරන්න ඉගෙන ගන්නවා..ඒ මිනිස්සු ආසයි සිංහල වලට..අපේ මිනිස්සු බොරු ආටොපේට සිංහල වලට ඉංග්‍රීසි කවලම් කරගෙන කතා කරනෝ...සිංහල බාශාව තියෙන්නේ අපේ රටේ විතරයි..ඒක අපිට ආවෙණික දෙයක්..ඒකට ඉංග්‍රීසි කවලම් කරලා උබලා ඔය කරන්නේ සුද්දා අපේ රටට කරපූ වින්නැහියම තමයි...අපේ රටේ වගේම භාශාවක් තියෙන ජපානෙ මිනොස්සුත් එකිනෙකා අතර කතා කරන කොට උන්ගේ මව් භාශාව හරියට කතා කරනෝ..ඕන වෙලාවට ඉංග්‍රීසි කතා කරනෝ..අපේ උන්ගේ ඕන වෙලාවට නෑ එහෙම නැති වෙලාවට බොරුවට ඉංගිරිසි කෑලී දානෝ...රස්සාවකට නැත්නම් වෙන වැඩ වලට ඉංග්‍රීසි ඕන තමයි...ඉංග්‍රීසි දැන් අත්‍යවශ්‍යයි..ඒත් ඒක සිංහල එක්ක කව්ලම් කරගන්න එපා...මෝඩ ගතිය පේනෝ ඒකෙන්....ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් සිංහල හෝඩිය ඉගෙන ගෙන නේද ආවේ.. ඒක මතක තියාගන්න අනික සිංහල වචනේ හරියට කියලා ඒකට හිනා වෙන්න තරම් අපේ ජාතිය පහත් තත්ත්වයට වැටිලා තියෙනකොට දුක හිතෙන්නෝ සිංහල වචනේ කියන්න බැරි උනාට දුක් වෙයන්....අයියට සුභ පතනෝ මේ වගේ ඒවා තව කරන්න...ජය❤️❤️
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 4 жыл бұрын
දුරකථන ජංගමයේ සෙල්ලං කරනව 😂
@Manula_Udara
@Manula_Udara 4 жыл бұрын
🤣😂
@priyanimadhushika9607
@priyanimadhushika9607 4 жыл бұрын
😁😁
@soundeatsasmr2472
@soundeatsasmr2472 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nethmidahamsa8261
@nethmidahamsa8261 4 жыл бұрын
04:00 දුරකතන ජංගමයෙ
@deepthiwanniarachchi
@deepthiwanniarachchi 4 жыл бұрын
Really interesting program!! Yeah, no language can use without English 😊😊😊
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Deepthi Wanni Arachchi Thank youuu sooo much 🙈 Means a loooot !! Keep sharing the video on social medias with your family & friends !!! Don’t forget to subscribe, new different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@bisandabisanda6616
@bisandabisanda6616 4 жыл бұрын
දෙයියනේ ..අපි මේ වගේ දගලනවා ඉන්ගිසි වචනයක් කියා ගන්න .ඇයි මෙහෙම් උනේ අපට 😭😭😭😭😭😭😭😭😢😢😢
@pehansamha
@pehansamha 4 жыл бұрын
අපේකම රැකගන්න අපි මහන්සි වෙන්න ඕනේ. මේ ලෝකේ තවත් කිසිම රටක් නෑ සිංහල භාෂාව භාවිතා කරන . අපේ භාෂාව මුලු ලෝකයක් ඉදිරියේ අපේ අනන්‍යතාවය වෙනවා. අපි ඒක හදවතින්ම රැක ගන්න ඕන. මේ වගේ දෙයක් කරපු එක ගැන ස්තූතිවන්ත වෙනවා.😊😊👍👌
@sanuwapilapiti6949
@sanuwapilapiti6949 4 жыл бұрын
niyama video ekak bro. bhashaawa gana kutuhalaya thyana apitapattama video ekak
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
sanuwa pilapiti Thank you soooo much 🙈 Puluwam tharam video eka share karanna social media wala !! Link eka yawanna family, friends lata ! Subscribe karanna, thawa lassana wenas videos daanawa ikmanata !! Lets Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@shaznarilwan0037
@shaznarilwan0037 4 жыл бұрын
Hodama hoda video ekak ayye.. aththatama sinhalen witharak kata karana eka api wadi diyunu karanna ona deyak.. mn hithanne apita eka aware karanna thiyena hodama widiha thama meka.. aththatma oyage uthsaahaya agaya kalayuthuyi.. 12:17 akki.. well said.. 16:27 original directioners la dannawa e background eke play wenne right now song eka kiyala.. Hoda video ekak ayye.. me wage hoda videos thawa karanna good luck.. Sl trish.. jaya wewa💪
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Shazna Rilwan Bohoma sthuthiiii comment ekata 🙈 kiyanna wachchana naa oyalage support eka nisa thama oya wage lassana videos karanne !! Mama age karanawa oya hama video ekaka comment karanawa e wage oyage family eke nangi nathnm akka kenek uth nitharama comment karanawa !! Thank youuu so much !! Oyala kattiya ohoma adaren comment karana nisa thama mata thawa lassana videos karanna hiththenne !! Puluwam tharam video eka share karanna social media wala !! Thawa aluth videos daanawa ikmanata ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@vimarshimadhushanika3954
@vimarshimadhushanika3954 4 жыл бұрын
Nice concept brother.i really enjoyed it
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
vimarshi madhushanika Thank youuu sooo much 🙈 Means a loooot !! Keep sharing the video on social medias !!! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@nathaniel5390
@nathaniel5390 4 жыл бұрын
forget about the english words ... challenge eka superi.. patta idea eka challenge ekakta 👌🤝
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Nathaniel Bohoma sthuthi 🙈 Puluwam tharam video eka share karanna social medias wala !! Subscribe karanna, thawa lassana wenas videos daanawa ikmaninma !!! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@janithaperera8971
@janithaperera8971 2 жыл бұрын
බලන්න හින්දි වැඩසටහන් වල. ඉන්දියාවෙන් එහෙම තමයි, ඉංග්‍රීසි යෙන් ටිකක් කියනවා, හිරවුනාම, ඒ එක්කම හින්දි යෙන් ටිකක් කියනවා.
@ruwankaduwela5150
@ruwankaduwela5150 4 жыл бұрын
ඔය බොරු බන් ඔතනින් බාගෙට බාගයක් දත් මදින්නෙ සතියටම පාරයි..
@sarathperera3004
@sarathperera3004 4 жыл бұрын
I couldn't remember you was born in France YOU speak sinhala well But Our srilankan born srilankan people can't talk there own language We should protect our language well because now a days srilankan people can't speak sinhala without english. SO finally great vedio Keep it friend Enjoy your vedio lot
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
DULINA DAMSATH Thank youuu sooo much 🙈 Means a lot ! Yeah I was born in France and I’m living there ! I wanted to give a small message through this video that we have to protect our own beautiful language ! Keep sharing the video on social medias to spread the message ! Subscribe, new different videos are coming soon ! Don’t hesitate to have a look to my previous videos ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@srilankanshorts
@srilankanshorts 4 жыл бұрын
හිනාවෙන්ඩ නෙමේ යකෝ අඬපන්.😂😂😂😂
@tharushansooriyabandara8697
@tharushansooriyabandara8697 4 жыл бұрын
I don’t knw much sinhala🤣🤣 5:57 🤣🤣 hinassala marana epa deiyo පොස් peeps🙈
@amarathnayake6536
@amarathnayake6536 4 жыл бұрын
ආ මේ සැරේ මරු එකක් හොයාගෙන තියෙන්නෙ
@vinuthithisansa4639
@vinuthithisansa4639 3 жыл бұрын
සිංහල වෙලා ඉපදිලා සිංහල කතා කරන්න බැරිනං වැඩක් නෑ.පැටලෙන එක වෙනම කතාවක්.සිංහල බෑ කියල ගැම්මට කියන එවුන් මොක්කුද කියලා හිතල බලමු නේද?
@thakshilamahinda558
@thakshilamahinda558 4 жыл бұрын
කැම්පස් එකේ රැග් කාලේ මතක් උනා😂😂😂
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 4 жыл бұрын
Good job brother... keep it up
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
TWO DUDES DUBAI Thank youuu sooo much 🙈 Means a loooot !! Keep sharing the video on social medias with your family & friends !!! Don’t forget to subscribe, new different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@nuwanthianger7645
@nuwanthianger7645 4 жыл бұрын
අපේ පවුලම ජර්මනියේ ජීවත් වෙන්නේ. මෙහේ මිනිස්සු තමන්ගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. අපේ දරුවෝ මෙහේ ඉපදුනේ. අපි සිංහල විතරයි ගෙදර කතා කරන්නේ. ලැජ්ජ වෙන්න ඕන සිංහල බැරිනම්
@evn5799
@evn5799 4 жыл бұрын
ඇයි දැන් මොකද වෙන්නෙ english වචන කතා කරා කියල.ලිදේ ඉන්න ගෙම්බො වගේ වෙන්න එපා ඕයි comments බැලුව පුකෙන් හිනායනවා.ඒ තියෙන හැදියාව ඇත්තටම තියෙනවනම් මීට වඩා රට දියුනු වෙලා
@thamashaishani3622
@thamashaishani3622 4 жыл бұрын
ඇත්තටම ලැජ්ජයි මේ වීඩියෝ එක බලද්දී. සුද්දන්ගේ වහල්ලු වෙලා ඉවරයි
@isharaudayanga9887
@isharaudayanga9887 4 жыл бұрын
වීඩියෝ කියන්නෙ සිංහල වචනයක්ද අක්කේ 😂
@tOkyO17gg
@tOkyO17gg 4 жыл бұрын
Ehenm ithin video kiyannath epa. Ane mnda moda gobbayo. English walin katha kara kiyala sinhala kamata mukuth wenne na
@thamashaishani3622
@thamashaishani3622 4 жыл бұрын
@@isharaudayanga9887 තවත් එක් වහලෙක්
@thamashaishani3622
@thamashaishani3622 4 жыл бұрын
@@tOkyO17gg තවත් එක් වහලෙක්
@nishkuruluhewage9406
@nishkuruluhewage9406 4 жыл бұрын
@@thamashaishani3622 අපි වහල්ලු වෙලා ඉවරයි... ආයෙ ඒක හදන්න බෑ... ඔයාටවත් මටවත් මොකාටවත්.. සුද්දගෙ පුක ලෙවකන ජාතියක් වෙලා ඉවරයි
@udar03
@udar03 2 жыл бұрын
සාමන්‍යයෙන් සිංහල අපි කතා කරනකොට සාමාන්‍ය ජීවිතේ...බොහෝ දුරට සිංහල වචන එක්ක ඉංග්‍රීසි වචන කියවෙන්න පුලුවවන්....සාමාන්‍යයෙන් bathroom,toilet,tv,car,bike,town,laptop,computer......ඕවා ඕනම කෙනෙක්ට කියවෙන්න පුලුවන් දේවල්...සාමාන්‍ය ජීවිතේ....තව තියේ...අපේ භාශාවෙ විතරක් නෙවේ...හින්දි,දෙමළ,...වගෙ භාශා කතා කරන අයට....ඕවා ඉබේම කියවෙනවා.....ජාත්‍යන්තරව කටයුතු කරන්නත්,අන්තර්ජාල භාවිතියේදිත්....98%ක්ම ඉංග්‍රීසි භාශාව අවශ්‍ය නිසා...ඒවගෙ බාවිතියත් එක්ක...මේ විදිහට අපේ භාශාවල් එක්ක මිශ්‍ර වෙලා තියනවා කියලා තමා මට හිතෙන්නෙ..මොකද අපේ රටේ ඉස්සර මිනිස්සු ඔහොම සිංග්‍රීසි කතා කලේ නෑනෙ...වැඩි වශයෙන් භාවිතිය නිසා...මෙහෙම වෙලා ඇත්තේ....තව දෙයක් තියේ සමහර තැන් වල සිංහල තේරුමින් අදහසක් ප්‍රකාශ කරනවට වඩා ලේසි වෙනවා...ඉංග්‍රීසි වචනයකින් කියන එක....අපි කියන්නෙ ටවුන් එකට යනවා කියලනේ...නගරයට යනවා කියන් නෑනේ...භාවිතය එක්ක එහෙම වෙලා ඇත්තේ......කෝම වුනත් මෙක චැලේන්ජ් එකක් දුන්නේ 😂පටන් ගන්න කලින්ම කියනවා....මොකක්ද වෙන්න ඕනෙ කියලා....ඉතින් හරියට කල්පනාවෙන් උත්තර දෙන්න පුලුවන් මොලයක් තියන පොස් නැති එකෙක්ට....එකක් දෙකක් වැරදුන උන් අවුලක් නෑ...අර කෙල්ලෝ තුන් දෙනෙක් එහෙම කලේම රගපු එක....ඉන්ටර්නැෂනල් ස්කූල් ගියා නම් කලින්ම ඒක කියලා...චැලේන්ජ් බාර නොගෙන ඉන්න තිබ්බා....මට නම් ප්‍රෙන්නෙ බාගෙට බාගයක් ගොන්නු මුන්...එකෙක් දෙකෙක් ඇර
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Monavada yako rachana liyanne , pissuda ...
@madhusankawijerathne8435
@madhusankawijerathne8435 4 жыл бұрын
pttta bn aiye
@asiatic808
@asiatic808 3 жыл бұрын
Funnyyyyyy😂😂❤️❤️ good luck both of ya
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
Aneee thank youuu very much Dasni nangi 🙈😂 Keep sharing & watching our contents 👌 A new funny video will be out tomorrow @ 5pm SL Time 🔥 Don’t miss it & you can watch our other videos too 💫
@asiatic808
@asiatic808 3 жыл бұрын
@@SLTRISH want more & more videos like this🤩❤️♨️
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
@@asiatic808 Yeah sure, will continue videos like this when the covid situation will be better ✌️ Thanks again & keep in touch 💫
@sunsirsunvision5670
@sunsirsunvision5670 4 жыл бұрын
Baluwama sinhalane bari..😜but many students say that they find it difficult to learn English,and bala bla bla...yeah,it is difficult for a modern guy to speak even a single sentence without English.😊
@user-ux9lj5yd5o
@user-ux9lj5yd5o 4 жыл бұрын
කට්ටිය හරි පොශ් සින්හලෙන් කිව්වහම හිනා වෙනවා
@ThisanjaRashan123
@ThisanjaRashan123 4 жыл бұрын
Tin tin gana sound ekai night owl sound ekei volume adu karanam hodai wage. Great content 👍
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
ඇත්තටම , ඉස්කොලෙ සින්හල subject එක වුනත් teach කරන්නෙ singlish වලින් ඒක ලොකු අවාසනාවක් අපි අපෙ mother language එක protect කර ගන්න ඔනෙ thank u මේවගේ chalenge video කරනවට කොලඹ විතරක් නෙවෙයි මෙහෙත් එහෙම තමයි, මේවගෙ chalenges මෙහෙටත් ගේන්න .town වල විතරක් නෙවෙයි ,ගම් වලත් මෙහෙම තමයි ,මේක ලොකු වැඩක් අපෙ language eka විනාශ වෙන්න යන්නෙ මේක මුලු රටම එකතු වෙලා කරන්න ඔනේ දෙයක් .ඔයාගෙ මෙ වැඩේ ගොඩක් හොදයි .දිගටම මේවගෙ videos කරන්න.god bless u
@kcsouthsrilanka9362
@kcsouthsrilanka9362 4 жыл бұрын
ඇත්තටම මේ අදහස් දැක්වීමෙ ඉංග්‍රීසි වචන නැති වුනානම් ලස්සනයි. විෂය, උගන්නන්නෙ, සිංහල ඉංග්‍රීසි මිශ්‍ර , ආරක්ෂා, භාෂාව, නගර මේ වගේ වචන දන්නෙත් නැත්නම් දුකයි
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
@@kcsouthsrilanka9362 ok sorry
@chandradahanayaka2393
@chandradahanayaka2393 4 жыл бұрын
@@kcsouthsrilanka9362 ඔයා කියන දේ මට තෙරෙනව සමාවෙන්න වචන නොදන්නා කම නෙවෙයි මෙතන තියෙන්නෙ type කරන්න කම්මැලි වීමක් සමාවෙන්න
@aklshanz
@aklshanz 2 жыл бұрын
English අනිව තියෙන්න ඕනෙ ඒත් සිංහල අමතක නොකර ❤️
@mithunkanishka4922
@mithunkanishka4922 4 жыл бұрын
ඉංග්‍රීසිවලට බනින්න එපා අයිසෙ ඉස්සරහට යන්න ඕනෙනම් ඉංග්‍රීසි අනිවාර්යයි.
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
යකෝ මිතුවෝ.....ඉස්සරහාට පස්සට සෝක් එකට යනවා....හුකන්නට පෙර කාහාරලා හොද කෙල බෙට්ටක් ගහාහං මලයා 😁😁😁👌👍
@mithunkanishka4922
@mithunkanishka4922 4 жыл бұрын
@@housemohuse8058 ඔයාගෙ මානසික මට්ටම හිතාගන්න පුලුවන් ✌️
@sesathgajanayake8539
@sesathgajanayake8539 4 жыл бұрын
Ow bn 🤘
@sdewanarayana900
@sdewanarayana900 2 жыл бұрын
Super 😁😁
@riznarilwan1191
@riznarilwan1191 4 жыл бұрын
Great work brother 👊
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Rizna Rilwan Thank youuu sooo much 🙈 Means a loooot !!! Keep sharing the video on social medias !!! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫
@tnelugolla
@tnelugolla 4 жыл бұрын
මෙම හැසිරීමට සිංහලෙන් කියන්නෙ "රැජිණගෙ හුත්තෙ දිව හිරවෙලා" කියල
@gaya3vitha564
@gaya3vitha564 4 жыл бұрын
Nice fun experience!! 👍🏻🥰
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
GAYA3 VITHA Thank youuu sooo much 🙈 Means a loooot !! I’m glad that you enjoyed the video !! Keep sharing the it on social medias with your family & friends !!! Don’t forget to subscribe, new different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@senildewmika4035
@senildewmika4035 4 жыл бұрын
Good one !
@isurumune1985
@isurumune1985 4 жыл бұрын
Good social experiment video!
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Isuru Munasinghe Thank youuu sooo much 🙈 Means a loooot !! Keep sharing the video on social medias with your family & friends !! Don’t forget to subscribe, new different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@rvgamingxd5884
@rvgamingxd5884 4 жыл бұрын
Eka patta
@swevarodrigo2471
@swevarodrigo2471 4 жыл бұрын
Good one mate
@isurusdiz
@isurusdiz 4 жыл бұрын
ඔය කොළඹ වටේ ඉන්න කලවම් වෙච්ච උන්ගෙන් ඕවා අහන්න එපා බන් 😂 අට වෙනි පුදුමේ OneGallface කියපු උන්නේ ඉන්නේ 😂🙏
@erajjayaweera8209
@erajjayaweera8209 4 жыл бұрын
Bro this is honestly something we should think about as sri lankans. I tried pronouncing the sentences you gave. So tough and I honestly don’t know some replaceable sinhala words. Not proud of it but this video just alarmed me to get my sinhala together 😃❤️
@SLTRISH
@SLTRISH 3 жыл бұрын
Thank you very much bro for the comment & welcome to our channel 🙈 Yeah I hope that this video was useful to understand that we have to protect our country & language !! Anyway join the SL TRISH Family by subscribing & clicking the bell icon 🤩 If you can share it with your friends & watch our other videos too ✌️New different videos will be out every Friday @ 6.30pm (SL Time).. Stay tuned for more creative videos 🔥👌💫
@shamenwijesingha1341
@shamenwijesingha1341 4 жыл бұрын
eka fatta magen ahuwanam kiyanawa hodata hithala uththara dunna nam iwarai
@naveenvimukthi3305
@naveenvimukthi3305 4 жыл бұрын
Good concept.
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Naveen Vimukthi Thank youu sooo much 🙈 I hope you enjoyed the video ! Keep sharing the video on social medias !! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@im_gayash
@im_gayash 4 жыл бұрын
අම්මෝ මෙහෙම Challenge 😂😂😍😍
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
GAYASH SHENUK Thank youuu sooo much 🙈 Puluwam tharam video eka share karanna social medias wala !!! Thawa aluth videos daanawa ikmanata !! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@gneiafra4106
@gneiafra4106 4 жыл бұрын
A good message
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Gnei Afra Thank youu sooo much 🙈 Keep sharing the video on social medias !! New different videos are coming soon ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@abitoflife...8643
@abitoflife...8643 4 жыл бұрын
හෙන ෆන් ඒක නම්...මම අද ඉදන් සිංහල කතා කරනවා...😍😂
@dharshithushari5214
@dharshithushari5214 4 жыл бұрын
Aththatama niyamai me wade
@SLTRISH
@SLTRISH 4 жыл бұрын
Dharshi Thushari Bohoma sthuththi 🙈 Puluwam tharam video eka share karanna social medias wala !! Subscribe karanna, thawa lassana wenas videos daannawa ikmaninma ! Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 #SLTRISH
@Duthika
@Duthika 4 жыл бұрын
ගෙදර ඉඳන් පොඩ්ඩක් හිතලා බැලුවහම අපි මහා මිශ්‍රවෙච්ච ජාතියක්නේ කියලා හිතෙනවා. නියමයි මේක නම්
@mohomedsaheel5753
@mohomedsaheel5753 4 жыл бұрын
චික්😌 ඇයි සිංහල කතා කරන්න ලැජ්ජ වෙන්නේ🙃... මේ වගේ අයට රට,භාෂාව,ආගම ගැන හැඟීමක් නැත... සරල සිංහල වචනයක් බැරි අය😢😢
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 4,6 М.