අඩු ගානකින් Canada Student Visa එන්නෙ කොහොමද?පුලුවන්ද?🇱🇰go to canada as a student on a tight budget.

  Рет қаралды 11,242

Nira Diaries

Nira Diaries

Күн бұрын

ආයුබෝවන්
අලුත් වීඩීයෝ එක බලන්න ආපු ඔයාල හැමෝවම බොහොම කැමැත්තෙන් මේ පැත්තට පිලිගන්නවා...
අඩු ගානකට ස්ටුඩන්ට් වීසා එකක් ගහගෙන කැනඩා යන්න පුලුවන්ද??
Can i go to a Canada as a student on a Tight Budget??
ඕක තමා ගොඩ දෙනෙකුට මේ දවස් වල තියෙන ප්‍රශ්නය...
කැනඩා ස්ටුඩන්ට් වීසා එකකින් එන්න මේ දවස් වල ලක්ෂ තිහ-හතලිහක්වත් යයි ඔයා තනියම එනවනම්....
කැනඩා ඇවිත්,ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තාම මෙහෙ ඉගෙන ගන්න මම,මෙච්චර කාලෙකට ගත්ත අත්දැකීම් ඔයාලත් බෙදා ගන්න හිතුවා..ඒ ගැන වීඩියෝ එකක් කරලම...වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඔයාලට තේරෙයි ඇත්තටම ඒ දේ කරන්න පුලුවන්ද බැරිද කියලා...
චැනල් එක පැත්තෙ අලුතෙන් ආපු කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත්,වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා,කමෙන්ට් එකකින් ඔයාලගෙ අදහස් කියන්න කියලත් මම ඔයාලගෙන් බොහොම කැමැත්තෙන් ඉල්ලනවා😊..
ඊලඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බවෙමු!
#StudyAbroadOnABudget
#StudentLifeInCanada
#BudgetTravelCanada
#StudentVisaTips
#AffordableEducationAbroad
#CanadaStudentExperience
#FrugalStudentLife
#SavingMoneyInCanada
#StudentBudgetingTips
#CanadaEducationCosts
#canadasinhala
#newcomer
#srikankatocanada
#internationalstudentlife
#sinhala

Пікірлер: 191
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
PR ඉක්මනටම ගන්න පුලුවන් පාත් සදහන් කරොත් හැමෝටම ලොකු උදවිවක් වෙයි. ඒ වගේම ඒවට අදාලව කරන්න ඔින මොනවද කියලත්
@shyamenjayawardhana3726
@shyamenjayawardhana3726 9 ай бұрын
කෙටියෙං වැල්වටාරං නැතුව හොඳටම කියල දුන්න,❤
@NiraDiaries_
@NiraDiaries_ 9 ай бұрын
Thank you🧡!
@Isadnkhhs6788
@Isadnkhhs6788 Ай бұрын
Aiye mama denata degree ekak karala inne..ethakota canada enawanan student visa ekata aniwaren O/L , A/L certificate onima da...
@ButhsaraShehani
@ButhsaraShehani 3 ай бұрын
IELTS අනිවාර්යද? මට O/L English C තියෙනවා.. 2024 A/L කරනවා. English Diploma එකකුත් කරල ඉන්නෙ
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
IELTS එක අනිවාර්යයෙන්ම ඕනෙ..නැත්තම් TOFFLE වගේ එක්සෑම්ස් තියෙනවා...
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
good job bro
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks for the visit
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
මල්ලි එහෙම උනාම අපිට ජොබ් හොයාගන්න පුලුවන්ද ? ට්‍රාන්ස්පෝටි තියනවද?
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Good luck with your studies. Enjoyed your video with lots of information.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I do really appreciate your comment brother..thanks and good luck with your stuff too...
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Very important information aiya.rural area college ganai ewage courses ganai vedio ekak one❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I'm doing one on this weekend nangi..😊
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
@@NiraDiaries_ ok aiya
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
මල්ලි මට කියන්න පෝස්ටි ගැජුවෙිට් කරන්න හොද ප්‍රොවින්ස් එකක් කියන්නකො. BA කරලා ඉන්නෙ.
@padmaweerasinghe4889
@padmaweerasinghe4889 Жыл бұрын
Very informative vedio Good job Specially one year programs Please do a video about colleges with more information.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks..i'll do a video on some of the colleges which charge low program fees.
@padmaweerasinghe4889
@padmaweerasinghe4889 Жыл бұрын
Thanks 🎉
@achinihettithanthri3100
@achinihettithanthri3100 Жыл бұрын
Is there a possibility of visa refusal if we select one year pg diploma? Thank u for the informative vedio❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
That because of the program duration, getting visa refused is highly unlikely..but if your other documents are not inplace that could lead for a rejection..
@achinihettithanthri3100
@achinihettithanthri3100 Жыл бұрын
@@NiraDiaries_ Thank You so much♥️
@MM-pv6ml
@MM-pv6ml 11 ай бұрын
Thank you so much Ayye. Very helpful.
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
Glad it was helpful!
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
St.jons province eka hndaida? E gana mkda hitenne? Ehata awot gemak gahanna puluwn weida
@pasiyatechyt
@pasiyatechyt Жыл бұрын
After O/L apply krnna puluwanda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔව්..පුලුවන්
@dushyan6584
@dushyan6584 10 ай бұрын
Background music සද්දෙ වැඩි
@rythem7981
@rythem7981 6 ай бұрын
අයියේ දැන් situation එකත් එක්ක 2 years Diploma එකකට Visa දාන එක Risky ද Age 20 No study Gaps
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
පොඩ්ඩක් බිසි වෙලා හිටියෙ.අලුත් අප්ඩේටඩ් වීඩියෝ එකක් දාන්නම්
@mohomadmadil6901
@mohomadmadil6901 Жыл бұрын
Part time study කරන්නත් පුළුවන්ද කියලා කියන්නකෝ
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
පාට් ටයිම් ස්ටඩි කලොත් ඔයාට වැඩ කරන්න බෑ..
@dushanirangika4261
@dushanirangika4261 Жыл бұрын
කැනඩා එන්න අනිවාර්යයෙන්ම A/L ඕනි කියන්නේ ඇත්තද? O/L වලින් එන්න පුළුවන්නම් ඒ විදිය කියන්න.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I'll do a little video on that @dushan
@meraki6521
@meraki6521 Жыл бұрын
@@NiraDiaries_ do it soon
@eerandimendis2703
@eerandimendis2703 Жыл бұрын
Plz do the video with low cost tution fees. Thatz very important to students who are willing to come Canada. 🙏
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I'm doing one and will be uploaded before end of this week...😊
@eerandimendis2703
@eerandimendis2703 Жыл бұрын
Waiting for it
@Sewminimaduwage
@Sewminimaduwage Жыл бұрын
Thank you ayye ❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You are welcome brother🧡
@WarunaWeerasinghe-dr8hz
@WarunaWeerasinghe-dr8hz 5 ай бұрын
Thanks broo ...
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
No problem😊
@w.a.smadhusanka7681
@w.a.smadhusanka7681 Жыл бұрын
Very energetic explanation
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Glad you liked it🧡
@YeshDiven
@YeshDiven 9 ай бұрын
Mama e /l karala aurudu 11k.wage wenawa... psychology diploma akak kara me 2023...mata Canada student apply krannam barida...plz reply akak denna
@NiraDiaries_
@NiraDiaries_ 9 ай бұрын
වීසා වලදි ඔයාගෙ ස්ටඩි ගැප් එක වැඩිනම් එතන පොඩි කේස් එකක් තියෙනවා.ඔයාගෙ සයික් ඩිප් එකෙන් රිලේටඩ් ප්‍රෝග්‍රෑම් එකකට සිලෙක්ට් වෙන්නනම් පුලුවන් වෙයි..
@thiranjayaparami6125
@thiranjayaparami6125 Жыл бұрын
Bro Cource fee eka adu collage gana vedio ekk saha Show money gana video ekk one ...
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
1st one already did bro.
@krishanichampika953
@krishanichampika953 Жыл бұрын
Thank you putha.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You’re welcome 😊
@IshanKumara-r6s
@IshanKumara-r6s Жыл бұрын
Food Science and Technology කරොත් PR ganna pathway එකක් තියේද ?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
PR ගන්න ලේසිම හෙල්ත්කෙයා රිලේඩට් ප්‍රෝග්‍රෑම් එකක් කලොත්...තව සෝශල් වර්ක් වගේ දෙයක්..ෆුඩ් ටෙක්නොලොජි ගැන මම දන්නෙ නෑ බ්‍රදර්..මම පොඩ්ඩක් බලල කියන්නම්..
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
එහෙම පුලුවන් සිටි කියන්නකො
@MyHARSHAW
@MyHARSHAW Жыл бұрын
can you recommend Low tution fee colleges >? specially for HR related post graduate courses also how about Alberta province ?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You know what..i'm going to do a comprehensive video on colleges which required low tution fees..kindly bear☺️☺️
@sobha80jayalath
@sobha80jayalath Жыл бұрын
​@@NiraDiaries_aneee yes aiya.. please tell us some information about HR related courses
@ruviniroshika9106
@ruviniroshika9106 Жыл бұрын
Superb 👍
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks for the comment dear..
@GayaniAriyasena
@GayaniAriyasena 10 ай бұрын
Aiye mama political science special karanne , a side ekata international student kenek vidiyata avilla job hoya ganna puluwanid
@NiraDiaries_
@NiraDiaries_ 10 ай бұрын
මට එහෙම කියන්න අයිඩියා එකක් නැහැ මල්ලි/නන්ගි...ඔයාගෙ ඩිග්‍රි එක බේස් කරගෙන MSc එකකට ඉල්ලලා ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න පුලුවන් වෙයි..
@mohomadmadil6901
@mohomadmadil6901 Жыл бұрын
අය්යේ 1 year diploma උනත් අපිට කරන්න පුළුවන්ද?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඔව් පුලුවන් මල්ලි..
@susanthaedirisinghe8912
@susanthaedirisinghe8912 Жыл бұрын
Grateful......
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks.
@perarabbm6623
@perarabbm6623 Жыл бұрын
Tnx a lot .
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You are welcome.
@LankanExplorers
@LankanExplorers Жыл бұрын
I'm your new subscriber.😊 good job brother 👍
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thanks for the sub and Comment..you guys keep me going
@minnie3016
@minnie3016 Жыл бұрын
Visit visa awilla work visa walata maru wena eka lesida? NVQ caregiver 3 karala inne..
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Maru wena eka lesi..eth oyata LMIA Job offer ekak set kara ganna wenawa..eka amarui
@minnie3016
@minnie3016 Жыл бұрын
@@NiraDiaries_ ehema job offer ekak hoyaganna thiyenna ona qualifications monawada dear? Ehema naththao refugee apply karanna puluwanda? Ekath legal neda?
@Bhante_Deepananda
@Bhante_Deepananda Жыл бұрын
Good job ❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thank you very much!
@chamodmadhushan3492
@chamodmadhushan3492 Жыл бұрын
Ayye mathse walin a/l karala 2S thiyena kenektta canada wala college ehekata apply karanna puluwandda aiyye
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Yes..puluwan..oya A/L karala godak kal wena mokuth study nokara hitiyanam,study gap eka wadi nisa eka samahara wita Visa evaluation ekedi balanna puluwan..but college ekakin program ekak ganna eka possible oyata
@jithumsanketh
@jithumsanketh Жыл бұрын
aiyye new foundland wala st. Jons university eke tution fees aduida . Sem 2 ka 3 ka wage fees aragena awoth serview wenna puluwanda ? ❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
St Jone කියන්නෙ මෙමොරියල් යුනිවසිටි එකේ කැම්පස් එකක්..ප්‍රෝග්‍රෑම් ෆී ගැන මම දන්නෙ නෑ මල්ලි😊...සෙමෙස්ටර් දෙකක ෆී ගෙවලා හෝ අරගෙන ආවොත් ඔයාට වැඩේ කරන් යන්න පුලුවන්..(ඔයා කම්මැලි නැත්තම්☺️)
@jithumsanketh
@jithumsanketh Жыл бұрын
@@NiraDiaries_ thank u brother . Information ekata . 💪🙏💙
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 11 ай бұрын
Law college ekakata aply karanna puluwanda after A/L .anith subjects deka french and english literature A/L walata kale..logic subject ekath ekka
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
College eke requirments monada kiyala balanna...eka match wenawa nam puluwan
@btspowergirl8592
@btspowergirl8592 10 ай бұрын
Hi ayya canadavata student visa eken enna keeyak gevanna onedha
@SLHeavyvehicles
@SLHeavyvehicles Жыл бұрын
Year eke fee eka 15000Cad wage unoth eka apita part time karala gewaganna පුළුවන් weida?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Mama oka gana indetail katha karannam...
@xenzie-yt8979
@xenzie-yt8979 6 ай бұрын
College ekata awahama pr lebenne nehe kiyala kiyanwa is it true? They say only university students are eligible for PR.
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
If you study as a international student at a college or university which eligible for PGWP yes after work you can apply for PR.it doesnt matter..
@xenzie-yt8979
@xenzie-yt8979 2 ай бұрын
@@NiraDiaries_ thanks for the reply, i have dropped the plans for Canada and will be applying for Australia next month
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
@@xenzie-yt8979 awesome...good luck with everything & don't ever give up!
@Rash412
@Rash412 Жыл бұрын
Aiya mn maths kare.. 2S tiynne..ita passe civil engineering BSc degree ekak kra..dn ekath iwrai..mata masters apply karanakota issue ekak weida mge al results ?😢
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Mama hithanne awlka wena ekak naha..oya bachelor qualified nisa..
@Rash412
@Rash412 Жыл бұрын
Thank you aiya❤
@deshandennuka7678
@deshandennuka7678 Жыл бұрын
Mama tec walin a/ l s3 tiyenne mata diploma, degree mukuth ne mata canda enna puluwan weida .......
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Samahara programs walata illanna ape Advance level athi..oyage study gap eka wadi nam a kiyanne A/L karala 06 year walata wada wadi nam Visa process ekedi balanna puluwan..
@deshandennuka7678
@deshandennuka7678 Жыл бұрын
Gap ne 21 awurudde thama last kare
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
​@@deshandennuka7678Danma apply karanna patan ganna..
@shehannihindu
@shehannihindu Жыл бұрын
7:50 brother me video eka krnnko.. Jan intake ynn hithn inne❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Will do soon..😊
@mashharahamed1608
@mashharahamed1608 10 ай бұрын
mn mehe HND Krla inne mta plwnda spouse ekka enna canada wlta student visa
@NiraDiaries_
@NiraDiaries_ 9 ай бұрын
කෙටි උත්තරේ පුලුවන්
@Sa98102
@Sa98102 8 ай бұрын
Aiya mba master program ekkata awith apita pulwuanda college ekakta maru wenne
@NiraDiaries_
@NiraDiaries_ 8 ай бұрын
කොලේජස් චේන්ජ් කර ගන්න එක කරන්න පුලුවන්..ඒක ලොකු කේස් එකක් නැහැ..ඒත් අලුත් රූල්ස් එක්ක බලන්න ඒක ඔයාට ඇෆෙක්ට් වෙන්නෙ කොහොමද කියලා...
@mohomadmadil6901
@mohomadmadil6901 Жыл бұрын
අය්යා කරන course එක කියන්නකෝ
@pramodpeiris9286
@pramodpeiris9286 4 ай бұрын
Oyge college eka mkdd
@minurashelan
@minurashelan Жыл бұрын
Ayya normally collage fee ek apita part time karala gewanna puluwan da..☺❤❤
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
සරලව කිව්වොත් ටිකක් අමාරුයි..
@GihanKasthurisinghe-g6r
@GihanKasthurisinghe-g6r Жыл бұрын
Aiye PGWP eligible diploma programs thiyenwd ehm thiywnwm ewwl tuition fees gna idea ekk denwd?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මගෙ ඊලඟ වීඩියෝ එක බලන්න..
@GihanKasthurisinghe-g6r
@GihanKasthurisinghe-g6r Жыл бұрын
aniwa aiye thanks@@NiraDiaries_
@SohanAbhishek-b8v
@SohanAbhishek-b8v 11 ай бұрын
Ayya Culinary Management walata hoda institute ekak reccomnd krnna puluwn d❤
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
සොරි..මම ඒ ගැන හරියටම දන්නෙ නැහැ..පොඩ්ඩක් මම කරපු වීඩියෝ වල රෙකමන්ඩ් කරන කොලේජ්ස් වල බලන්න
@SohanAbhishek-b8v
@SohanAbhishek-b8v 11 ай бұрын
@@NiraDiaries_ ok ayya ❤️
@shalikalahiru5741
@shalikalahiru5741 Жыл бұрын
It would really help if you could make a video about low cost colleges
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I already did a part 1 of that video brother..
@chamodgihan191
@chamodgihan191 Жыл бұрын
Aiye student visa awilla ohe semester pee eka part time kerala gewanna puluwan weida
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම පාට් ටයිම් ජොබ්ස් ගැන සහ සෙමෙස්ටර් ෆී ගෙවන එක ගැන විස්තර ඇතුව කතා කරන්නම් මල්ලි..
@dunihazel7930
@dunihazel7930 10 ай бұрын
Sanasa bank eken statement pennanna puluwanda aiya
@NiraDiaries_
@NiraDiaries_ 10 ай бұрын
බෑන්ක් එක ප්‍රශ්නයක් නැහැ..
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
වන් ඉයර් වලට දැම්මම වීසා රිජෙක්ට් වෙන්න චාන්ස් එකක් තියෙනවා නේද
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ප්‍රෝග්‍රෑම් ඩියුරේශන් එකට වීසා රිජෙක්ට් වෙන බොරු කතාවක්..ඕන තරම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ලා ඉන්නවා වන් ඉයර් ආපු...
@menakeudara6508
@menakeudara6508 Жыл бұрын
Open support worker 1 year progamme ekakata canadawe uni ekkata apply karoth hodaida? Jobs thiyanwada?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Open Support Worker ගැන මම දන්නෙ නැහැ..Personal Support Worker කියන්නෙ නම් සෑහෙන්න ඉල්ලුමක් තියෙන කැටගරි එකක්..
@menakeudara6508
@menakeudara6508 Жыл бұрын
@@NiraDiaries_ soory ayye personal supporter tamai..mistake..mata apply karanna lankawe danna.hoda thanak thiyanawada?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
@@menakeudara6508 PSW කරන්න ලංකාවේ හොද තැනක්ද?නැත්තම් කැනඩා වල ඇප්ලයි කරන්න හොඳ තැනක්ද?
@meraki6521
@meraki6521 Жыл бұрын
Aiya A/L results kochr thiyenna onida samanyen bachelor ekakata.. Please reply soon 🙏
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම දන්න විදිහට ඔයාට 2S වලින් ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලන්න පුලුවන්..සමහර විට IQAS or WES Assessment ඉල්ලන්න වෙයි..
@meraki6521
@meraki6521 Жыл бұрын
@@NiraDiaries_ main subjects 3tama da
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ou..
@meraki6521
@meraki6521 Жыл бұрын
@@NiraDiaries_ Thankyou 💫💫
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
මගේ දුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොමර්ස් කරලා 2/3 යි.අවු.3 HND English කලා පාස්.කෙයාගිවර් nvq3 කරන ගමන් ඒ ඉවර උනගමන් ielts කරන්න ඉන්නේ. කැනඩා වලට රැකියාවකට එන්න ද හොද මෙි සුදුසුකමි එක්ක PSW එකක් කලොත් ඇවිල්ලා ජොබක් හොයාගන්න පුලුවන්ද.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ලංකාවේ කෙයා ගිවර් කලාට මෙහෙ පිලිගැනීමක් හෝ ජොබ් එකක් හොයා ගන්න බැහැ,මම දන්න තරමට.පුලුවන් නම් කෙයා ගිවර් සර්ටිෆිකේට් එකෙන් HCA ප්‍රෝග්‍රෑම් එකකට ඉල්ලන්න..
@amilaliyanage2413
@amilaliyanage2413 Жыл бұрын
Rural cities ටිකක් මෙන්ෂන් කරන්න පුලුවන්ද please
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මැනිටෝබා,ප්‍රින්ස් එඩ්වඩ් අයිලන්ඩ්,සස්කචුවාන්,සහ ඇල්බර්ටා වල තියෙන ගොඩක් සිටීස් රූරල් කියලා යන්නෙ...මම ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි රූරල් සිටීස් ටිකක් ගැන ටිකක් විස්තර කරලා වීඩියෝ එකක් කරන්නම්...
@thimeshaamarasinha9303
@thimeshaamarasinha9303 Жыл бұрын
Aiya kohomada giye mokenda giye kiyala wisthara tikak kiyannako
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මම ආවේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා මල්ලි...
@potterheadforever3832
@potterheadforever3832 Жыл бұрын
Agent kauda
@sumithbandara1359
@sumithbandara1359 Жыл бұрын
PTE overall 68.... accept karaida malli masters ekkata...
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
PTE මම දන්න තරමට ගන්නෙ නෑ අයියෙ...IELTS දා ගන්න වෙයි..
@niyumiperera66
@niyumiperera66 Жыл бұрын
Fee adu campus tikak koyanna puluwanda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Watch the next video
@asianninja4809
@asianninja4809 Жыл бұрын
Am i able to apply with overall IELTS band 6.0?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
As far as i know you need 6.5 with each skill above 6.but you better check with the college you apply for.
@navi2513
@navi2513 Жыл бұрын
Uk Cardif Metropolitan University eke fee cost eka aduda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Uk gana mata idea ekak naa dear..habai cardif mama danna tharamata Expensive.
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 Жыл бұрын
Part time job karala course fee eka cover kara ganna puluwanda?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Will talk about that dear,soon..
@potterheadforever3832
@potterheadforever3832 Жыл бұрын
ආවොත් අපට උදව් කරන්න පුලුවන් ද
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
I'll see what i can do guys..
@nishanthakumara8153
@nishanthakumara8153 Жыл бұрын
Calgari val ganadu college ekak nada
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
කැල්ගරි ගැන දන්නෙ නෑ..මෙඩිසින් හැට් පැත්තෙ නම් ගාන අඩු කොලේජ් එකක් තියේ..ඊලඟ වීඩියෝ එකෙන් මම ගාන අඩු කොලේජස් ටිකක් ගැන කතා කරන්නම්...
@3eye-xm7pz
@3eye-xm7pz 11 ай бұрын
bachelor walata family genna puluwanda
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
Ou,puluwan.
@3eye-xm7pz
@3eye-xm7pz 11 ай бұрын
@@NiraDiaries_ thank you❤️
@dasunisandunika3016
@dasunisandunika3016 Жыл бұрын
එකවැර semistry 4tma pay karanna oniida?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
නැහැ..Only one semester.
@IzaWeeraman
@IzaWeeraman Жыл бұрын
A/l 2 pass walin student try kranna puluwan da
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Yes..puluwan...
@sudarakaranjanath7408
@sudarakaranjanath7408 11 ай бұрын
Bro me college eka hodai da imperial college
@NiraDiaries_
@NiraDiaries_ 11 ай бұрын
Sorry bro..mama hariyatama danne naha..poddak reviews ehema balanna..
@damayanthikahawita3097
@damayanthikahawita3097 Жыл бұрын
Very good son. I subscribe you .
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Thank you for the sub🧡
@thiliniperera384
@thiliniperera384 Жыл бұрын
Machan e wage adu college tikak kiyannako
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
වීඩියෝ එක කරලා තියෙන්නෙ...
@subodi_vlog1742
@subodi_vlog1742 Жыл бұрын
Low cost college tikk kiynko
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ඊලඟ වීඩීයෝ එක ඒ ගැන කරන්නෙ..චුට්ටක් ඉවසා වදාරන්න..☺️
@olivergunathilaka-nk3kl
@olivergunathilaka-nk3kl Жыл бұрын
Ayya canada walata ielts requirement komada student visa walata
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
6.5..ඒත් 7 වත් දා ගන්න..ඇකඩමික් වලින්..හැම ස්කිල් එකකටම 6 වලට වඩා ගන්න..
@olivergunathilaka-nk3kl
@olivergunathilaka-nk3kl Жыл бұрын
@@NiraDiaries_ ayya 5.5 wage visa grant wenne nadda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
5.5 වලට ඔයාට ඔෆර් ලෙටර් එකක් ගන්න බැහැ...
@samananosha1595
@samananosha1595 Жыл бұрын
bachelor eka karanna age limit ekak thiyanawad
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
සරල උත්තරේ නෑ...හැබැයි අදාලා ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙන්න ඕන සුදුසුකම් ටික සම්පූර්ණ වෙන ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕන
@niyumiperera66
@niyumiperera66 Жыл бұрын
Please low fees colleges
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Did already.
@wasananilanga4447
@wasananilanga4447 Жыл бұрын
අවුරුදු 16 n canada yanna barid
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
දන්න තරමින් බැහැ..18ක් වෙන්න ඕන..
@SeneshDilishara
@SeneshDilishara 2 ай бұрын
Brother oyawa contact kara gnn puluwnda
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
Send me a Msg on our facebook page facebook.com/share/yNFSxJ1hkVM5E3gU/?mibextid=qi2Omg
@DiliniTharuka-i3u
@DiliniTharuka-i3u Жыл бұрын
Canada visa apply karala process eken ain kalama aye mula idan salli gewanna onida . Naththan thibba thena idan start krnna puluwanda
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
Process eken ayin kalama kiwwe documents withdraw karada,nattam Visa reject unada.oya gana mata adahasak denna amarui dear.best thing poddak Immigration lawyer kenek meet wena eka.
@kapilakumara7223
@kapilakumara7223 4 ай бұрын
කොල්ලා ඔබ අවන්ක බොක්කක් අනිත් ගන් කබරයො බලද්දි
@NiraDiaries_
@NiraDiaries_ 2 ай бұрын
ස්තූතියි මිත්‍රයා❤️!
@asheneranga123
@asheneranga123 Жыл бұрын
Cash in hand job karnn amaruida aiya?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
මුලදි ටිකක් අමාරු වැඩක් මල්ලි..
@asheneranga123
@asheneranga123 Жыл бұрын
@@NiraDiaries_ තනියම එන කෙනෙක්ට living expenses ටික cover කර ගන්න පුලුවන්ද අයියා මුල් ටිකේ?
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
@@asheneranga123 අතට මාසෙකට දෙකකට වත් ඩොලර්ස් ටිකක් තියෙන්න ඕනෙ මල්ලි..අඩුම මාස තුනකට වත්...ඕක ගැන ඉන්ඩීටේල් කතා කරන්න ඕන..මම දන්න ටික ශෙයා කරන්න..
@asheneranga123
@asheneranga123 Жыл бұрын
@@NiraDiaries_ අයියා එහෙම ඉන්න එන්න කෙනෙක්ට කලින් ඉදල prepare වෙන්න ඕන විදිය ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකෝ. ඒක ගොඩක් වටිනවා අයියා.
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
@@asheneranga123 will do
@tharushakalhara-el3us
@tharushakalhara-el3us Жыл бұрын
Werrywerry thank
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
You are welcome.😊
@musizonline6358
@musizonline6358 Жыл бұрын
Job walta ennwa nm
@NiraDiaries_
@NiraDiaries_ Жыл бұрын
ජොබ් වලට එනවනම් ඔයාට LMIA එකක් එක්ක ජොබ් ඔෆර් එකක් එන්න ඕන...ස්ටුඩන්ට් ආවොත් වර්ක් කරන්න පුලුවන් පැය 20..
@chanukasahan5
@chanukasahan5 10 ай бұрын
Thanks bro ❤
@NiraDiaries_
@NiraDiaries_ 10 ай бұрын
Welcome 😊
@JanakaWeerasighe-ik4ts
@JanakaWeerasighe-ik4ts 9 ай бұрын
එහෙම පුලුවන් සිටි කියන්නකො
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН